හාල් මිල නිසා ඩඩ්ලි සිරිසේනට මල පනී, වදින උන්ට රිදෙන විරිදුවක් viridu nalin | Dadli Sirisena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 559

  • @viridunalin
    @viridunalin  2 ปีที่แล้ว +253

    "හාල් මිල වැඩි කරන්න දෙන්න බෑ"
    ඒ වචන ටිකට ගෞරවයෙන් ආදරෙයි ❤️
    මිනිස්සුගැන හිතුවට ස්තුතියි මහත්තයා 🙏
    මේක මිනිස්සු අන්දන තවත් බොරුවක් නොවේවා

    • @shereenbuhar846
      @shereenbuhar846 2 ปีที่แล้ว +3

      Definitely dear God bless you and your family stay safe dear 👍♥️♥️

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว +3

      😱😱😱😱😱😱😪😪😪😪😪😪

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +4

      එකෙකුට නෙවෙයි වැරදි කරන හැම එකාටම වස්කවි කියන්න ඕනෙ ලැජ්ජාවක් තියෙනවනම් ඒව නොවෙන විදියට වැඩ කරයිනේ

    • @chamarabrothervideo6336
      @chamarabrothervideo6336 2 ปีที่แล้ว +1

      එකෙන්ම ඇත්ත කතාව බ්‍රදර්. ❤❤❤❤❤💯👍

    • @gallagehave1276
      @gallagehave1276 2 ปีที่แล้ว +1

      me karapu denam godak hodai mewa anit patta ghaida kiyala suwar na rate duppat manussayata kanna bat tikawat aukara denna barenam mun kana bat katata api iyanna one monada aka nisa me tiyana Milat phalata bassanna puluwannam daglas mhattaya obage katawanam api gammata tiyanawa meka wenas karanna apa aisaka duppata gana hitanna godak pin jaya wewa

  • @chathuminaamiru4559
    @chathuminaamiru4559 2 ปีที่แล้ว +108

    ඊයේ (21)වනදා අපේ පොඩි කොල්ලෝ ලබා ගත් ඓතිහාසික ජයග්‍රහණය පිලිබදව විරිදුවක් ඕනි අයියේ 🙂❤🏏

  • @crush9775
    @crush9775 2 ปีที่แล้ว +72

    පොඩි කොල්ලෝ ටිකක් එක්ක දසුන් ගහපු ගේමටත් විරිදුවක් ඕන නලීන් බොසා.. 300k වලදි දුන්නොත් තමයි මරු 🙂❤️‍🔥

  • @slnewsongs7199
    @slnewsongs7199 2 ปีที่แล้ว +45

    මුලින් හිතුවෙ ඩඩ්ලි ලොක්කට ජාතිය අමතලා කියලා 😆 අන්තිමේටනෙ සිද්ධිය දැනගත්තෙ 😅👍👍👍

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +1

      අඩේ මං හිතුවෙත් එහෙමයි 😅😅😅😅

    • @ajithsilva6551
      @ajithsilva6551 2 ปีที่แล้ว +1

      මුල් පද පේලි හතර යනකොට පිටුපස පොටො එක විය යුත්තෙ
      හාල් පාලන මිලට දෙන්න බැහැයි
      කියන දුෂ්ඨ අසමත්ජාති මිත්‍රපාලගේ පොටො එකයි .

    • @slnewsongs7199
      @slnewsongs7199 2 ปีที่แล้ว

      නලින් අයියා කියන්නෙම වෙනස් විදිහට හිතන අමුතු එකෙක්, මේක මෙහෙම දෙන්නත් පට්ට හේතුවක් ඇති ආදරෙයි ඉතිං 😆❤️

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 9 หลายเดือนก่อน

      Balanna aweth ekai

  • @samankumarasaman8081
    @samankumarasaman8081 2 ปีที่แล้ว +58

    ඔයාට පින් ඩඩ්ලි මහත්තයෝ...ඒ වචන ටිකත් බඩගින්න හොදින් දැනෙන දුප්පත් අපිට හයියක්..

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 2 ปีที่แล้ว +14

    ❤️ඩඩ්ලි ❤️කියන්නේ නමක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකක්...ඔතැන ඉන්න කිසි කෙනෙක්ට මෙතුමා එක්ක හැප්පෙන්න බෑ....වැරැද්ද අසාධාරණය පෙන්නන්න බැරි පොළොවෙ පය ගහල ඉන්න සුව උත්සාහයෙන් දියුණු වෙච්ච අපේ මහ පොළොවේ මිනිහෙක්...මේක රඟපෑමක් නෙමෙයි මේ තමයි හදවතින්ම මෙතුමාගේ කතාව.....jaya wewa sir..❤️❤️❤️🙏🙏🙏🙏

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +48

    ඒ මනුස්සකමට ගරු කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 2 ปีที่แล้ว +18

    ඔබ තුමාට අහිංසක මිනිසුන්ගේ බඩගින්න දැනෙන එක ගැන ස්තුතියි මහත්මා ගුනයක් මතු කලා

  • @pcguid3006
    @pcguid3006 2 ปีที่แล้ว +36

    ඩඩ්ලි 🙏 හිත හොද එකා🙏

  • @pasiyatechyt
    @pasiyatechyt 2 ปีที่แล้ว +24

    අපේ ඩඩ්ලි සීයට ............ ජය වේවා ... ❤❤ජය වේවා.... ❤❤

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +20

    ඇත්තටම කලුනික හොයනව වගේ වැඩක් මෙහෙම මුදලාලි කෙනෙක් දුටවම මතක් වෙන්නෙ.බුදු සරනයි ලස්සන හදවත් වලට.මැරිල ඉන්න උංගෙ ඇග උඩින්ම ඇවිදං ගියත් දුකක් නැති මුදලාලිල වගේ අයට දෙවියොම බලාගනිවී..🙏🙏

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +113

    ඒකත් රගපෑමක් නෙවෙයිකම් ගොඩක් සතුටුයි

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 2 ปีที่แล้ว +9

      ජංදෙ ඉල්ලන්න ද හදන්නේ.ඩඩ්ලි

    • @samankumara952
      @samankumara952 2 ปีที่แล้ว +1

      Ahama unot hodai

    • @ireshahanshani41
      @ireshahanshani41 2 ปีที่แล้ว +2

      Good t

    • @sarathgamini4872
      @sarathgamini4872 2 ปีที่แล้ว +4

      @@ireshahanshani41 අහිසක කම දැනෙනවනම් එ්කත් වටිනවා

    • @udithnimesh8907
      @udithnimesh8907 2 ปีที่แล้ว +4

      රග පැමක් නෙවේ එයා කෙලින් මිනිහෙක් ❤️❤️❤️❤️

  • @sridhammalokaviharaya9218
    @sridhammalokaviharaya9218 2 ปีที่แล้ว +13

    අගය කල යුතු දේ අගය කිරීම මහත්මා ගතියක්.
    තෙරුවන් සරණයි

  • @nirupaperera3649
    @nirupaperera3649 2 ปีที่แล้ว +6

    අපේම වෙනස් උනේ මොකද කියල හිතාගන්නා හිතා ගන්න අමාරුයි රඟපෑමක් ද දන්නේ නැහැඑහෙම නොවේවා කියලා අපි හිතමුසියලුම දෙනාට ජේසු පිහිටයි

  • @upekshasanali1151
    @upekshasanali1151 2 ปีที่แล้ว +10

    මාස නවයේ පුංචි බබෙක් ළගකදි මැරුණා
    අම්ම මරල දාල කියල පුවත් පල උනා
    විරිදුවකට හොඳම එකක් කියලා හිතුනා
    නලින් විරිදු හදයි කියල හිතට සිහි උනා.

  • @MalshanMadusha
    @MalshanMadusha 2 ปีที่แล้ว +21

    මිනිස්සුන්ගේ දුක තේරුන හොද හදවතක් ඇති ඩඩ්ලි ඔබට එකෙන්ම අපි ගරුකරනවා ඔය ගතිය⁣ට ❤️❤️✊

  • @anusha2490
    @anusha2490 2 ปีที่แล้ว +12

    අගය කල යුතු තැන අගය කිරීම ගැන ඔබට බොහොම ස්තූති 🙏🏻🙏🏻🙏🏻

  • @dinusharohana4434
    @dinusharohana4434 2 ปีที่แล้ว +10

    අහිංසක අසරණ මිනිස්සුන්ගේ දුක දැනුණු එකට ඔබ තුමාට ගොඩක් පිං. අද කොයිතරම් මිනිස්සු හාල් කිලෝ එකක් ගන්න බැරිව බඩකින්නේ ඉන්නවා ඇතිද.

  • @Asunthadil
    @Asunthadil 2 ปีที่แล้ว +6

    අම්මෝ ඩබ්ලිව් I love you. අනිත් අයට ඔයවගේ කොණ්ඩක් තිබුණනම් අපි ගොඩ නලින් අයියේ

  • @manjulagodakanda
    @manjulagodakanda 9 หลายเดือนก่อน +3

    Niyamai නලින් අපේ සහයෝගය ඉදිරියට යන්න ...ජයවේවා .

  • @kokilakodithuwakku1326
    @kokilakodithuwakku1326 2 ปีที่แล้ว +9

    Dagli සිරිසේන සුපිරි මනුස්සයෙක් ඇත්තටම

  • @pathuma2744
    @pathuma2744 2 ปีที่แล้ว +29

    වදින්නයි රිදෙන්නයි දෙන ගමන් අගය කිරීමකුත් නියමයි 👍

  • @yehansilva2008
    @yehansilva2008 2 ปีที่แล้ว +9

    හදවතින්ම ස්තුතියි ඵ් මනුස්ස ගැම්මට 💪❤️

  • @s.n383
    @s.n383 2 ปีที่แล้ว +2

    වීර සෙබලෙක් ඔයා නලින්. ලස්සනයි හැමදාම විරිදු. අපි හැමදාම ඔයත් එක්ක.

    • @sagarapradeep9265
      @sagarapradeep9265 2 ปีที่แล้ว

      කුබි ඩුබි ඩු 🤣🤣🤣🤣

  • @nadeekanadeeka4149
    @nadeekanadeeka4149 2 ปีที่แล้ว +9

    ස්තූතියි ඩඩ්ලි මහත්තයෝ. විරිදුව නියමයි නලින් අයියේ.

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 2 ปีที่แล้ว +6

    නෑ මේ රගපෑමක් නෙමේ ...❤️👌👍

  • @manjulp9428
    @manjulp9428 2 ปีที่แล้ว +7

    මෙහෙම කීවේ ඇත්තටම නම් සතුටුයි ඔබ තුමාට බොහෝම පින් 🙏🙏🙏🙏

  • @man2717
    @man2717 2 ปีที่แล้ว +1

    මිනිස්සු වැරදි කරනවා එත් අවශ්‍ය වෙලාවට හරි ටිකක් දුප්පත් අපි ගැන හිතනවා නම් හොදයි තවත් වැඩි කරන්න නොදීපු එක ගැන නම් දුප්පත් අපේ ස්තුතිය ඩඩ්ලිට මොකද මිනිස්සු දැන් හොදටම වැටිලා හාල් කිලෝ එක ගන්න බැරි තරටමට වැරදි වලට දොස් කියනවා වගේම හොද දේත් අපි අගයන්න ඕනි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 2 ปีที่แล้ว +6

    හදවතින්ම ස්තුති ඔබට ජනතාව වෙනුවෙන් හරි පැත්ත අරන් කතා කලාට මහත්තයො

  • @ronesharinesha4844
    @ronesharinesha4844 2 ปีที่แล้ว +6

    පව් දුප්පත් අසරණ මිනිස්සු කොහොමද කන්නේ ඔබ තුමාට ස්තුතියි නලින් අයියේ බුදුසරණයි ලස්සනයි විරිදු

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +13

    හදවතින්ම ස්තුතියි ..ඒ මනුස්ස ගැම්මට..

  • @සුදර්ශි
    @සුදර්ශි 2 ปีที่แล้ว +18

    ගොඩක් ස්තුතියි හරිදේ විරැදුවෙන් පැහැදිලි කර දුන්නාට...❤❤❤🙏🙏🙏

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +5

    අනේ දෙවියනේ මගේ ආදරණීය ලාංකික හැමදෙනටම ඉක්මනින් යහපතක් වේවා හැමදෙනගේම හිත් ගිනි බඩ ගිණි දුරූ වේවා 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👈👈

  • @හුලංනුගේපොඩිහාමුදුරුවෝ

    වෙනදා වගේම ලස්සනයි නලින් අයියෙ විරිදුව. මේවගේ අනිත් පාලකයිනුත් ඉන්නවා නම් අද ලංකාවාත් සිංගප්පුරුවක් තමයී අද ඉන්න පාලකයින්ගේ කටින් විතරයී වැඩ එහෙම වෙලා පලක් නෑ මිනිසුනේ කොන්ද කෙලින් තියාන රට වෙනුවෙන් මහා ජනතාව වෙනුන් කාතා කරන කෙනෙක් දැකිමත් සතුටක් හැමොටම තෙරුවන් සරණයි ..❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @krishanthidisanayaka4358
    @krishanthidisanayaka4358 2 ปีที่แล้ว +8

    ස්තුතියි ලස්සන විිරිදුවක් දුන්නට.ඩඩ්ලි මහත්තයාටත් ස්තුතියි අහිංසන මිනිසුන් ගැන හිතුවට

    • @disanykdisanayk947
      @disanykdisanayk947 2 ปีที่แล้ว

      ඔයා කඩේ යනවා නෙද් රැවටෙන්න එපා

  • @sasindunilanganethuartcrea8765
    @sasindunilanganethuartcrea8765 2 ปีที่แล้ว +3

    නලින් සහොදරයා නුබට කියන්න වචන නැහැ .නුබ හරිදෙ හරි විදියට දකින.නියම අරගල කරුවෙක්.❤️❤️❤️❤️

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 ปีที่แล้ว +1

    මිනිස්සු ගැන හිතලා ඩඩ්ලි සිරිසේන මහත්තයෝ ඔබතුමාට අපි ගොඩක් anu දුප්පත් මිනිස්සු ගැන එක මොහොතක් හරි හිතු වනම් හිතුවා නම් ඇය ඔබතුමා විතරයි

  • @madushanprasanna4902
    @madushanprasanna4902 2 ปีที่แล้ว +5

    ඉයේ මැච් එකට විරිදුවක් ඔිනි අයියා ආදරේ යි 💜️💜️💜️

  • @bandaramalika3073
    @bandaramalika3073 2 ปีที่แล้ว +2

    ඩඩිලි මහත්තයොමගේ හද පිරි ප්‍රනාමය👍👍👍

  • @Naveesha_Denuvan
    @Naveesha_Denuvan 2 ปีที่แล้ว +9

    නලින් අයියෙ පෙරේද එක්දින මැච් එකට විරිදුවක් හදන්නකො අනේ plz 🥰

  • @නිල්මිනී
    @නිල්මිනී 2 ปีที่แล้ว +6

    ගොඩාක්ම ඉස්තුතියි මල්ලී දෙන්න ඕන තැනට විරිදුවේන් දුන්නා ලස්සනට ❤❤❤❤🙏🙏

  • @sanjeewakumarahewahatange5219
    @sanjeewakumarahewahatange5219 19 วันที่ผ่านมา

    මට හල් කිලොවක් කියන්නේ මහතා ගොඩක් වටිනා ඩෙයක් hitana podak badagia hinada kataha karanae.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +3

    හදවතින්ම ස්තුතියි මේ කරපු ලස්සන රගපෑමට

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 ปีที่แล้ว +2

    කියන විදිහට කරනවනම් අපිත් ආදරෙයි ඩග්ලි තුමනි.

  • @ranjanidaraniyagala7927
    @ranjanidaraniyagala7927 2 ปีที่แล้ว +9

    මිනිස්සු ගැනහිතුවට ස්තූතී ඩඩ්ලි මහත්තයෝ 💛නලින් අයියේ ඔයාටත් බුදු සරනයි

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +35

    ඩබ්ලි හිත හොදයි මනුස්සයෙක් ආදරේ 🙏🙏

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 2 ปีที่แล้ว +1

      ඌ කෝටි ගණනක් හම්බකරල දැන් බොරුවට කියනව පාලන මිළට දෙන්න කියලා.
      ඕක කියන්න තිබුනෙ මීට බොහෝ කලකට පෙර.

    • @Chamaranelumdeniya
      @Chamaranelumdeniya 2 ปีที่แล้ว +1

      රැවටෙන්න එපා තවත්

  • @shenalshalidu3214
    @shenalshalidu3214 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් මහත්තයෝ... අපේ අම්මලට මේ වචන ටිකක් මාර හයියක්.

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 19 วันที่ผ่านมา

    ඩඩ්ලි මහත්තයෝ ඇත්තටම කීවේ...ඔන්න වචන වෙනස් වෙන්න බෑ හොදේ..
    දුප්පතා ගැන හිතුව එකට ගොඩක් පින්.

  • @Wහිරු
    @Wහිරු 2 ปีที่แล้ว +6

    මරු🙏🙏🙏මාර ගැම්මක් එනවා ඉතිං අපිටත්💚❤️💚මොකද ජීවන බර වැඩියෙන්ම දැනෙන්නෙ අපිටනේ💚❤️ඒක නිසා මේ වෙලාවෙ💚💚 අයි ලව් යූ ඩඩ්ලි❤️❤️❤️❤️💚💚💚💚❤️❤️❤️❤️💚💚💚

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s 20 วันที่ผ่านมา

    පුදුම අඩම්බරක් දැනෙන්නේ ❤❤❤❤❤❤❤❤ ජය වේවා අපේ ජනපති තුමණි ❤❤❤❤❤ ඔබටත් තෙරුවන් සරණයි

  • @priyanthajayalal4038
    @priyanthajayalal4038 14 วันที่ผ่านมา

    හරි පැත්තට පෙරලෙනව නම් කලු ගලක් හරි කමක් නෑ
    ස්තූතියි....!

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +4

    ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ලස්සන විරුදුව❤🙏🇶🇦

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 19 วันที่ผ่านมา

    ඇත්තටම කියනවනම් මේ මනුස්සයා බීංදුවෙන් පටන් ගත්තේ අද මේ තත්වයට පතවීම ගැන සතුටු වෙන්න ඕන. මෙවා සාමාන්‍යයෙන් රජයෙන් කරන්න ඕන දේවල්.සිංහලයෙක් මේ තත්වයට පතවීම ගැන සතුටු වෙන්න ඕන

  • @i.kaffiliatem.2279
    @i.kaffiliatem.2279 2 ปีที่แล้ว +1

    මන්නම් කියන්නේ රගපෑමක් උනත් ඒ ගත්ත ක්‍රීයාමාර්ගය හොදයි මොකද නැත්නම් තව හාල් මිල ඉහල යන්න තිබ්බා ඔහොම හරි තීරනයක් ගත්ත එකට ගොඩාක් පින් ❤️🙏🙏

  • @santisanti5599
    @santisanti5599 21 วันที่ผ่านมา

    ඒ මනුස්ස කමට හදවතින්ම ස්තුතියි විරිදු කියන ඔබටත් ස්තුතියි තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @priyanthijeewani6355
    @priyanthijeewani6355 11 หลายเดือนก่อน

    ඔබතුමාට හොද හදවතක් තියෙනවා ඩඩ්ලි මහත්තයා නිසා අපි අද ම්හෙම හරි ඉන්නවා ඔබතුමාගේ වැඩසටහන් අපි අසවෙන් බලනවා.එඩිතරව කතා කරනවා.මගේ දරුවෝ දෙන්නෙක් ඉගෙන ගන්නවා .ඔබතුමාගෙන් පොත්,බක්,අදුම්,ටිකම අති අපිට

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +2

    රටට අවශ්‍ය ඔය වගේ කතා කරන අය..ඩඩ්ලි මහත්තයෝ ඔබ තුමාට ස්තුතියි..🙏

  • @madurabawanamadurabawana
    @madurabawanamadurabawana 2 ปีที่แล้ว

    දිර්ඝායු වෙිවා ඩඩිලි මැති තුමනි

  • @kuwakuwait7587
    @kuwakuwait7587 2 ปีที่แล้ว +1

    මල්ලිඔයාටබුදුසරණයි

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว +1

    කතාව නම් හොඳයි. " කතාව දෝලාවෙන් ගමන පයින්" වෙයිද දන්නෙ නැහැ. විරිදුව සුපිරි. ටික දවසක් දැක්කෙ නෑ. ජයවේවා තෙරුවන් සරණයි!!!

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg 20 วันที่ผ่านมา

    ❤නලින් ඔබේ වැඩ පිලිවෙල හොඳයි

  • @nishantinishanti8694
    @nishantinishanti8694 2 ปีที่แล้ว

    Ekath ragapamak da නොවෙයි nam ඔබට ස්තුති 🙏🙏🙏

  • @LiliyanRajapaksha
    @LiliyanRajapaksha 6 วันที่ผ่านมา

    Nalin puthe godak pin ohata jayawewa man saudiye ienne❤❤❤

  • @STVideoOfficial1
    @STVideoOfficial1 2 ปีที่แล้ว

    බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න

  • @wasundarabandara7307
    @wasundarabandara7307 2 ปีที่แล้ว +3

    එ කියන විදිහට වැඩ වෙනවනම් ගොඩාක් හොදයි තෙරුවන් සරනයි ඔයාට අයියා

  • @thissakodikara1666
    @thissakodikara1666 11 วันที่ผ่านมา

    නිදහස ලැබේවා . එකසිතින්ම පතනව .

  • @tharushatheekshana9384
    @tharushatheekshana9384 2 ปีที่แล้ว +2

    මේ පාර match සීරියස් එක දින්නට විරිදුවක් දෙන් නැද්ද 🇱🇰

  • @ajithkumara8070
    @ajithkumara8070 2 ปีที่แล้ว

    සාදු සාදු යනකෝට ගේනියන්නැ පින් පින්

  • @renukakumari2692
    @renukakumari2692 19 วันที่ผ่านมา

    හොද මනුසයෙක් වගෙ පිට්න් ඇලුලෙන් හොද වුනෙත් සෙබදහ පව පිහිද වෙයි

  • @fatimaali6290
    @fatimaali6290 2 ปีที่แล้ว +1

    දුප්පතුන් ගේ දුක දැන් වත් තේරුම් ගන්න මහත්තයා .......බුදු සරණයි සියලුම දෙනාට ....

  • @kumudunijayasinghe8550
    @kumudunijayasinghe8550 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණි ඔබතුනට 🙏🙏🙏

  • @shashisha7777
    @shashisha7777 2 ปีที่แล้ว

    ඩඩ්ලි අයියෙ ඒ වචනෙත් ඇති බඩ පිරෙන්න 👍💖

  • @kreetakanthi5234
    @kreetakanthi5234 2 ปีที่แล้ว

    මොනවා කරන්නද මල්ලි බහුතරයක් කාලකන්නි තමයි ලංකාවේ කාලා ඇදලා ඉන්නවා බලන්න බැරි අයනේ. බුදු සරණයි ඔයාට මෙහෙම හරි මුන්ට වදින්න විරුදුවෙන් හරි කියනවට. පරිස්සමෙන් inna

  • @isharalakmal9473
    @isharalakmal9473 2 ปีที่แล้ว +2

    රෙස්පෙක්ට් ඩඩ්ලි මහත්තයෝ❤️👌

  • @chamindajayasekara3632
    @chamindajayasekara3632 2 ปีที่แล้ว

    කෙලින් වැඩ කරන ඩඩි....ලි...සිරිසේන මහාතට ගොඩක් පිං..ජාතියම බඩ ගින්න පුරවන්න ඔබතුමා සාදාරන විදියට කතාකලාට....

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 20 วันที่ผ่านมา

    පට්ට සතුටුයි මල්ලි උන් ඔක්කොම ඒ බය තියාගන්න නිසා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 ปีที่แล้ว +2

    වැඩි කරලා වැඩි කරලා දැන් ද මිනිස්සු ගැන මතක් උනේ.නාටකයක් නෙමෙයි නම් හොදයි.බලමුකො ඉදිරියේ දී

  • @NandiN-f9m
    @NandiN-f9m 19 วันที่ผ่านมา

    මල්ලිට. ජයවේවා. නියමයි

  • @Kalaimahan
    @Kalaimahan 4 หลายเดือนก่อน

    විරිදු නියමයි.

  • @dinuedirisooriya1928
    @dinuedirisooriya1928 2 ปีที่แล้ว +2

    අයියා ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 🙏🙏🙏❤️❤️

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว

    Aduwata haldanna kamatiuna dadli sarta commante kata nalin malli budu saranai garukaranawa haladuwata dana piyak waeda balamu budu saranai

  • @renoreno7066
    @renoreno7066 9 หลายเดือนก่อน +1

    Budu saranai

  • @DammikaDam-v5n
    @DammikaDam-v5n 20 วันที่ผ่านมา

    Ape ratata oya aththa athi setiyen pawasana aya api athare dakinna lebenne kalaturakin ape ayage heti dannawaney paressamen kalpanawen oyata theruwan saranai ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊

  • @JayathelakaJayathilakamex
    @JayathelakaJayathilakamex 21 วันที่ผ่านมา

    Oyana niyamai mame oyage viridubam patta api oyata hemadama addwu❤❤❤❤❤❤

  • @sriyankafernando6795
    @sriyankafernando6795 2 ปีที่แล้ว

    මේ වෙලාවේ මෙහෙම කතාකරපු එකට ගොඩක් පින්

  • @gekiyanagesudharshanaperer1407
    @gekiyanagesudharshanaperer1407 2 ปีที่แล้ว +1

    dekkane prasiddeye mafiya karayo i Love you dadle🙏❤

  • @chamaraprasanna9459
    @chamaraprasanna9459 2 ปีที่แล้ว

    Dewela kana apita ekath nathi karanna hadana haththata kelawelama palayan.godak pin sar api gana hithala ape paththata kathakarata🙏🙏🙏

  • @vishvaeashan665
    @vishvaeashan665 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ❤️

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +2

    Kata kara wagima wadi කරන්න බුදු සරණයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +5

    නියමයි ,❤️🌹

  • @shereenbuhar846
    @shereenbuhar846 2 ปีที่แล้ว +2

    How are you dear yes true God bless you and your family take care dear 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sr.srilanka7469
    @sr.srilanka7469 2 ปีที่แล้ว

    Supiri ela malli virindhuwa 🙏🙏

  • @Ajsujeemxd
    @Ajsujeemxd 2 ปีที่แล้ว

    Brother you are doing services for our country.....Hearing these brings tears to my eyes...but what a do...

  • @pradeepkodikara8257
    @pradeepkodikara8257 2 ปีที่แล้ว

    Godaaaak pin mahatthayo menna me wage minissu thama ratata inna one

  • @isurusampath9217
    @isurusampath9217 2 ปีที่แล้ว

    Idiri masaya thula goyam kepeemata niyamithaiii.. haal mila wedi unoth wee milada wedi wenawa.. haal mila aduwen thibunoth adu milata mr dadlita wee ganna puluwan.. e nisa mekath raga pemak wenna puluwan ehema neweinam hondaii

  • @malipathirana8276
    @malipathirana8276 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් budusaranai

  • @pereranperera7497
    @pereranperera7497 2 ปีที่แล้ว

    රැවටෙමු අපි රැවටෙමු
    තව එකෙක්ට රැවටෙමු
    ඉවසමු අපි ඉවසමු
    මලත් පැයක් ඉවසමු

  • @SeekCafe
    @SeekCafe 2 ปีที่แล้ว +6

    ජනතාවගෙ පැත්ත වෙනුවෙන් හඩ නැගුවට..ඩඩ්ලි ඔබට ප්‍රණාමය...

  • @sgsd9234
    @sgsd9234 2 ปีที่แล้ว

    මරු ආදරෙයි නලියෝ ඒනටනම් ඇඩෙනවා.. සුපිරි

  • @yasasdissanayake5480
    @yasasdissanayake5480 2 ปีที่แล้ว +4

    ගැම්මක් ❤️‍🔥❤️