AliExpress 3 in 1 order අඩුවට දාමු | මේ Offer එක අයින් කරන්න කලින් Order කරගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • සැලකිය යුතුයි මේක දවස් කිහිපයක් ඇතුලත AliExpress එකෙ තිබුන Offer එකක්.දැන් මේ ගානට ගන්න බෑ.නැවත මේ වගෙ AliExpress 3 in 1 වලින් අඩුවට ගන්න පුළුවන් උනොත් ඔයාලව දැනුවත් කරන්නම්
    AliExpress 3 in 1 එකෙන් අඩුවට Order කරමුද? AliExpress 3 in 1 කියන්නෙ.අපි මේකෙන් Order දාන්නනම් අනිවාර්යයෙන්ම එකපාර Item 3ක් Cart Add කරන් Buy කරගන්න ඔනෙ
    AliExpress 3 In 1 ගොඩක් අඩුවට ගන්න තිබ්බොත් කොහොමද.මම අද ඔයාලට මේ Video එකෙන් කියලා දෙන්නෙ Italy Contry එකන් Account එකක් හදලා 3 in 1 වල Item 3ක් කලින් තිබුනට වඩා අඩු මුදලකට Order කරන විදිහ. ඔයාලට අඩුවට ගන්න පුළුවන් සීමිත Item ප්‍රමාණයක් පමණයි. 0.31Euro වලට තියෙන Item 3ක් Cart Add කරගත්තොත් විතරයි අඩුවට Buy කරන්න පුළුවන් . ගොඩක්ම තියෙන්නෙ 0.60Euro වලට වඩා වැඩි Item ඒවා 3ක් Cart add කරන් Buy කරන්න ගියොත් ගෙවන්න එන මුදල වැඩි වෙනවා
    ---------------------------------------------------------------------------
    It should be noted that this is an offer that was on AliExpress within a few days. Now it is not possible to buy it at this price.
    .I will let you know if I can get a discount like this from AliExpress 3 in 1 again💗
    Shall we order from AliExpress 3 in 1 for less? AliExpress means 3 in 1. If we order from this, we must add 3 items to the cart and buy them at once.
    What if AliExpress 3 In 1 could be bought at a much lower price. Today, I will teach you in this video how to create an account from Italy country and order 3 items in 3 in 1 for less money than before. You can only get a limited amount of items. 3 items for 0.31 Euro can be bought for less only if you add them to the cart. Most of the items are more than 0.60 Euro, if you add 3 items to the cart and buy them, the amount to be paid will increase.💗

ความคิดเห็น • 194

  • @A-TechZone_31
    @A-TechZone_31  4 หลายเดือนก่อน

    දැන් මේ offer එකෙන් 3 in 1 ගන්න බෑ.bug එක fix කරලා🙁මේ video එකෙ comment කරන් නෑ ආය ඒ හින්දා 😢 ඔයාලට ප්‍රශ්න තියෙන ඒවා ගැලපෙන video එකට

  • @NelumDanthanarayana
    @NelumDanthanarayana 5 หลายเดือนก่อน +17

    අනේ ගොඩක් ස්තූතියි.අනිත් අය හැමෝම සල්ලි වලට අන්පේඩ් දාද්දි ඔයා හැමෝටම කියලා දෙනවා.මන් දැන්ම ඕඩර් එකත් ෂිප් කරලා😊😇

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      thnq💗🥰දැන් හැමෝම bug එක ගැන දන්න හින්දා video එකක් දැම්මේ.ඔයා දාපු item මොනවද?0768502173 ss එකක් දාන්නකො පුළුවන් නම්.ඉක්මනට ship කරන item ඔනේ මට😍

    • @UGScreation753
      @UGScreation753 5 หลายเดือนก่อน

      3 in 1 unpaid dnn pluwand

  • @A-TechZone_31
    @A-TechZone_31  4 หลายเดือนก่อน +1

    දැන් මේ offer එක ඉවරයි😢Bug එක හදලා.3 in 1 order කරන්න පුළුවන් හැබැයි Rs60ට අඩුවෙන් ගන්න බෑ😢0.32 euro item නෑ

  • @wizardbro2004
    @wizardbro2004 5 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි බ්‍රෝ බොරු පඩ ශෝ නැතුව හරිම එක කියලා දුන්නා..🤩🤩

  •  5 หลายเดือนก่อน +4

    It's working bro...thank u 🙏

  • @thizh__
    @thizh__ 5 หลายเดือนก่อน +1

    මාත් අද දැම්මා item 3ක්. කියපු විදිහටම කරා වැඩේ හරිගියා. රුපියල් 50ක් වගේ කැපුනෙ මගෙන්. TH-cam video එකක කියපු දෙයක් හරිගියාමද කොහෙද😅 thank you bro සුපිරි වීඩියෝ එකක් 🎉❤❤

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ❤🎉

    • @Jafrisahab101
      @Jafrisahab101 5 หลายเดือนก่อน

      Only works for Srilanka? Please upload in English😢

  • @lochana_x
    @lochana_x 5 หลายเดือนก่อน +1

    ඔයා කියන විදිහට කලා unpaid දාල ඊට පස්සෙ address change කරල pay කලා ඒත් to ship කියන එකට ගියාම අර දාපු fake address එක වැටිල තිය්න්නෙ

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      tracking වැටුනාම බලන්න එතන ඔයා chenge කරපු address එක තියෙනවා.address chenge කරද්දි success කියලා වැටුනා නේද 🥰

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 5 หลายเดือนก่อน +4

    Welcome deal ඔයි වගෙ දාන්න පුලුවන් ද🤔🤔

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      මොන වගේද?පැහැදිලි නෑ අහපු දේ

    • @anonymous6677-c5r
      @anonymous6677-c5r 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 aliexpress welcom deal කියල තීන items unpaid දාන හැටි වීඩියෝ එකක් කරල දාන්න

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@anonymous6677-c5r ඩිස්ක්‍රිප්ශන් එකෙ video එක බලන්න💗

  • @pahanmethsara8669
    @pahanmethsara8669 5 หลายเดือนก่อน +4

    ayye oka kawada wage wenakota iwara weida?
    ada 3 in 1 ekk dala aye adama danna epa neda?

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      දවස් 3ක් ඉන්න ආයෙත් නැත්තම් close වෙනවා.මේ bug එක ඇවිත් ටික දවසක් ලගදිම fix කරයි මේ eror එක😢

    • @pahanmethsara8669
      @pahanmethsara8669 5 หลายเดือนก่อน +1

      ​@@A-TechZone_31 ayyoh ...hari ayyeh..thnks

  • @hasitharathnayake5726
    @hasitharathnayake5726 5 หลายเดือนก่อน +1

    Uba nan ela kollek mchn.kawada hri hariyanna ona චරිත ❤️‍🔥

  • @pubudu4037
    @pubudu4037 5 หลายเดือนก่อน +1

    Ayiye mn ali express eken oder ekak damma.
    (SL POST VALIN ENA ODER EKAK)
    eke postal code eka varaduna oder eka eyida 😢❤

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      80% එයි කියලා ශුවර් එකක් තියමු❤පොඩ්ඩක් හරි ප්‍රසිද්ධ post office එකක් නම් Delivery කරයි දිස්ත්‍රීක් main post office එකෙන්

  • @tilanmenuja4138
    @tilanmenuja4138 5 หลายเดือนก่อน +1

    ඔර්ඩර් එක expire උනා.This order has been closed because you've used the same coupon/code or purchased the same discounted item under a different registered account. This is in violation of AliExpress transaction regulations. Please order again without a previously used coupon/code or discounted

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      address පුළුවන් තරම් chenge කරන්න.island app එක ඇතුලෙ try කරන්න පුළුවන් නම්❤

  • @chathu0518
    @chathu0518 5 หลายเดือนก่อน +1

    අර app එකෙන් phone number වෙරිෆයි කරන්න බැහැනේ unable to verified කියලා එනවා 😕

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      යටට ගිහින් +33 වල සති 2ක් old nmb එකක් use කරන්න❤

    • @pathumprasanna609
      @pathumprasanna609 5 หลายเดือนก่อน

      @@A-TechZone_31ලංකාවෙ නම්බර් සපෝට් කරන්නැ නේද 😢

  • @MovieShorts-mn4ky
    @MovieShorts-mn4ky 4 หลายเดือนก่อน +1

    3 in 1 orders pc ekin daan puluwand? Phone ekin daaddi orders cancel wenwa😢

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      pc එකෙ සමහර වෙලාවට පෙන්නන්නෙ නෑ.මම next video එක ලගදිම uplod කරනවා.close නොවී order දාන විදිහ ගැන කියලා දෙන්නම්❤

  • @charithherath7357
    @charithherath7357 5 หลายเดือนก่อน +1

    ayiye vpn use karala , USA or uropiyan kenek widiyata wedakara, e money hoyannaa puwan widi thikak kiyala denna koo

  • @SumittrhaRathnayake
    @SumittrhaRathnayake 5 หลายเดือนก่อน +2

    Ekata mkd karanna creat new account enna ne ... plz reply krnn

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      deta cliyr කරාද?app එක unistall කරලා ආයෙත් install කරගන්නත් පුළුවන්

  • @Fants92
    @Fants92 5 หลายเดือนก่อน +2

    register unata passe account eka pennanne nane. E nisa sign in wenna giyama sign in eka touch karath sign in wenna enne na ne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      deta cliyr කරලා නැවත sign in වෙන්න ❤

  • @Sithijasathsara13
    @Sithijasathsara13 5 หลายเดือนก่อน +2

    Video eka patangaddi ali express eke add ekak play vunama

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      තත්පර 3ක් ඉන්න.එහෙම නැත්තම් skip කරන්න❤ඒක අවුලක් නෑ play උනාට

  • @samanpriyantha5173
    @samanpriyantha5173 5 หลายเดือนก่อน +1

    E mail verification cord eka gahala sine wenna bani, page eka register/sign in kiyalamani watenne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      app එකෙන් login වෙද්දි හරි❤

  • @Vihanmadhusankhasudasinha6724
    @Vihanmadhusankhasudasinha6724 5 หลายเดือนก่อน +2

    Me Boru buy karaddi sahenna Salli kapenawa Plz boru Danna EPA

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      address track උනාම prise වැඩිවෙන්නෙ...payment එක කරන්න කලින් video එකෙ විදිහට country එක chenge කරාම 0.18$ අඩු ගානක් පෙන්නුවොත් විතරයි payment එක කරන්න ඔනේ...ඒ කියන්නෙ rs60ට අඩු ගානක්..price වැඩි උනොත් ආයෙත් මුල ඉදන් acc එකක් හදලා try කරන්න ඔනෙ❤

  • @Swindy19-19
    @Swindy19-19 5 หลายเดือนก่อน +1

    Aiye mage card eka track una ehema order daala.itapsse man ee card eken order damme naa maasa gank dan.dan aaye order ekak dammoth cancel veida

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දවස් 3කට සැරයක් payment කරන්න පුළුවන්.දවස් 3කට කලින් payment කරන් order close වෙලා track උනොත් දවස් 6ක් හිටපුවම card track එක නැති වෙනවා❤

  • @AroshaArosha-v8v
    @AroshaArosha-v8v 2 หลายเดือนก่อน +1

    දැන් පුළුවන් ද

    • @A-TechZone_31
      @A-TechZone_31  หลายเดือนก่อน

      දැන් බෑ

  • @crashzone7902
    @crashzone7902 5 หลายเดือนก่อน +3

    මචන් 0.3ට වැඩි 0.6 ඒව එහෙම දැම්මොත් මොකද වෙන්නේ?

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +2

      price වැඩි වෙනවා.0.32 ඒවා 2යි 0.60 ශේප්❤

    • @crashzone7902
      @crashzone7902 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 Thanks brother.order tkk dagatta oya nisa 💝

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@crashzone7902 💗🥰

  • @menukaprashantha5441
    @menukaprashantha5441 5 หลายเดือนก่อน +1

    Ade mcn mage athin bari wela euro 0.62 pay unane eka euro walinda pay wenna aththe

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      ow.ඔයාගෙන් rs 200ක් වගෙ කැපෙන්න ඇත්තෙ.බය වෙන්න එපා❤

    • @menukaprashantha5441
      @menukaprashantha5441 5 หลายเดือนก่อน

      Eka item ekak 0.5$ pay una anith 2 thama kela une thankss bosa

  • @lakshanirandima
    @lakshanirandima 5 หลายเดือนก่อน +1

    අනේ අංක 6ක code එකක් ඉල්ලනව, ඒත් outlook mailඑකට එන්නෙ නෑ code එකක් අංක 6ක 😥

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      inbox එකට එන්නෙ.උඩ ඉදන් පල්ලෙහාට ඇගිල්ලෙන් screen එක අදින්න💗

    • @lakshanirandima
      @lakshanirandima 5 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 ow ehema kala eth enne ne code

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@lakshanirandima තව account එකක් හදලා try කරන්න.එකපාරක්ද try කරේ?කලතුරකින් සමහර account එකට cord එක එන්නෙ නෑ.එහෙම නැත්තම් වම් පැත්තෙ side එකෙ ඉරි 3 clik කරාම gmail box එක ඇතුලෙ වගෙ තියෙනවනෙ ඒවා ඇතුළට ගිහින් බලන්න

    • @lakshanirandima
      @lakshanirandima 5 หลายเดือนก่อน

      @@A-TechZone_31 නෑ මෙච්චර දවස් හදපු හැම account එකක්ම ඔහොම උනා, mail එකේ හැමතැනම බැලුව code එන්නෙ නෑ ,
      බලමු ආයේ try කරල ,
      ඒක හින්ද එපාම ඕඩර් දාන එක 😥😑

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@lakshanirandima venn bane😶

  • @gamingpasiya2010
    @gamingpasiya2010 5 หลายเดือนก่อน +1

    Aliexpress eken aduwata drone order karanna puluwanam vidihak kiyannako

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      මේ දවස්වල order 10කට 1ක් 2ක් retern වෙන්න පුළුවන් 😢 මම යට video එකක් දාලා තියෙනවා ලන්කාවට එන drone 3ක link.ඒ 3 විතරයි ශුවර් කරන්න පුළුවන් ලන්කාවට එයි කියලා

    • @footballshorts456
      @footballshorts456 5 หลายเดือนก่อน

      drone dmmt ew lnkwe custom eken athult denne h e hind drones dl wedk nh

  • @kesaranipun7565
    @kesaranipun7565 5 หลายเดือนก่อน +1

    Payment ek unpaid dagann bhne. Wen tab ekk enawa back wenn ba kiyala. Green eka tick kreth na

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දැන් ඉවරයි මේ offer එක😢හෙට 4.30P.M 5$ coupon ගන්න විදිහ uplod කරනවා මම❤

  • @chamodmaleesha3831
    @chamodmaleesha3831 5 หลายเดือนก่อน +1

    Order eka pay karanna kalin unpaid eka close wenne ai?

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      address track😢කලින් acc වලට log වෙලා address dilit කරන්න.address chenge කර කර දාන්න💗

  • @leshanbimsilu
    @leshanbimsilu 5 หลายเดือนก่อน +1

    ayye mge acc eka temporry account kiyla watenawane

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      outlook maild හැදුවෙ gmailද?

  • @gayanichathurika8915
    @gayanichathurika8915 5 หลายเดือนก่อน

    aliexpress app ekata log wenna kaline chrome broweser eke data clear karanna onada.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      එහෙම කරන එක හොදයි❤deta cliyr කරන්න

  • @wishwajithherath
    @wishwajithherath 5 หลายเดือนก่อน +1

    Incognito tab eken leave wenn kiyl enwa sign wenn ynakota.eka close karaddi sign wenna ba

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      app deta cliyr කරන්න එකපාරක් ආයෙත් ඒ step එක ඉදන් sign in වෙන්න.ආය back වෙන්නෙ නෑ එතකොට

  • @Memehub767
    @Memehub767 5 หลายเดือนก่อน

    1.) delivery ekata gewanna onida 2.) tax ekak gewnn onida

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      delivry free මේවට tax නෑ❤

  • @MeenuPerera
    @MeenuPerera 5 หลายเดือนก่อน

    Mama fake address ekak daala passe alutin correct address ekai mobile number ekai demma. Eth parcel eke tiyenne fake address ekai phone number ekai. Wisadumak nedda

    • @MeenuPerera
      @MeenuPerera 5 หลายเดือนก่อน

      Order ship karapu nisa ali express even address change karanna behe. 😢😢 mokadda karanna puliwan

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      edit කරාම පෙන්නුවෙ නැතුවට address chenge වෙනවා❤tracking nmb එක වැටුන තැන බලන්න address එකට Delivery වෙන්නෙ.chenge වෙලා ඇති අනිවා🎉

  • @Hiruacademy-w3s
    @Hiruacademy-w3s 5 หลายเดือนก่อน +2

    අයිටම් තුනක් දාද්දී 0.99 ක් යනවනි

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      contry එක නැවත srilanaka දැම්මද? 0.99$ කියන්නෙ Rs300ක් වගෙ කැපෙන්නෙ item 3ta.itly country එක chenge වෙලා නැතුව unpaid වැටුනද දන්නෙ නෑ😶ඉතුරු step ටික හරියට කරලා

  • @SumittrhaRathnayake
    @SumittrhaRathnayake 5 หลายเดือนก่อน +1

    Mage 4n eken outlook mail hadanna bena ei ea

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      මොකද්ද eror එක ?

  • @thilinanadeeshan6445
    @thilinanadeeshan6445 5 หลายเดือนก่อน +2

    තාමත් පුලුවන්ද

    • @thizh__
      @thizh__ 5 หลายเดือนก่อน

      Ow bn mn dn damme. magen 50i kapune item 3k dmma❤

  • @gamingpasiya2010
    @gamingpasiya2010 5 หลายเดือนก่อน +2

    Aiye aliexpress eken e88 pro drone eka order karoth eida

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      මම ඒ video එක කරපු දවස්වල අනිවා ආවා❤නමුත් දැන් order 10කට 1ක් 2ක් retern වෙන්න පුළුවන් 😢

  • @Shenal_Nimsara
    @Shenal_Nimsara 5 หลายเดือนก่อน +2

    Aliexpress eken gaddi vadipura sallikapenv kiynne aththada?

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      හරියට කල්පනාවෙන් නැතුව order කරොත් එහෙම වෙන්න පුළුවන්🎉සමහර item තියෙනවා item එක rs1000+ වඩා වටිනවා උනාට rs200ට තියෙනවා වෙන්න පුළුවන්.දැකපු ගමන් සමහරු order කරනවා.හැබැයි shiping එක 2000ක් තියෙනවා වෙන්න පුළුවන්.එතකොට 2200ක් pay කරලනෙ.ආනිවර්යෙන්ම payment කරන්න කලින් total එක බලන්න කීයක් කැපෙන්න තියෙනවාද කියලා❤

    • @Shenal_Nimsara
      @Shenal_Nimsara 5 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 Thank you

  • @samfernando933
    @samfernando933 5 หลายเดือนก่อน +1

    Account eke haddadi max limit kiyala enwane

    • @rukshankumara3676
      @rukshankumara3676 5 หลายเดือนก่อน

      Device track

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      browser eken hdnn...app eke sign venn puluvn

  • @rashmikathusithaarts9119
    @rashmikathusithaarts9119 5 หลายเดือนก่อน

    Wda karenm neh habui location chmage karankota gan wadiwela pennane

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      new account එකක් use කරන්න❤

  • @DimanthaBandara-u6v
    @DimanthaBandara-u6v 5 หลายเดือนก่อน +1

    Anthima step eke adress name fill karaddi harima ewa dala conform karannada thiyenne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      පුළුවන් තරම් address chenge කරලා fill කරගන්න එකපාරින්ම❤track address එකක් edit කරොත් payment එක උනාම close වෙන්න පුළුවන්

  • @SubhashiniMadushani
    @SubhashiniMadushani 5 หลายเดือนก่อน

    Ane mge us doller walin pennanane Italy wala ekakayen pennane

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      contry chenge කරගත්තද?

  • @sarindusamuditha9365
    @sarindusamuditha9365 5 หลายเดือนก่อน

    Aiye meka karanna Ali express app eken giyata kamak nadda .
    Api aluth Google account ekak hadala giyata kamak nane.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ow new acc වලට විතරයි offer එක තියෙන්නෙ.gamil,pasword ගහලා register වෙලා App එකෙන් යන්න❤

    • @RashenSanjana
      @RashenSanjana 5 หลายเดือนก่อน

  • @SajaniJayasooriya
    @SajaniJayasooriya 5 หลายเดือนก่อน

    Mekat free shipping dhenawadha ..
    Thank you ❤❤

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      ow rs60ට අඩුවෙන් කැපෙන්නෙ.ආය ගෙවන්න ඔනේ නෑ.pay කරන්න කලින් බලන්න 0.18$ අඩු ගානක්ද තියෙන්නෙ කියලා

  • @worldwiderecipesofficial
    @worldwiderecipesofficial 5 หลายเดือนก่อน

    Thanks malli. Order eka damma

  • @hiranyagayangi1332
    @hiranyagayangi1332 5 หลายเดือนก่อน +1

    Kohomd app eke data clear krnne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      setting ගිහින් apps යන්න.එතනින් aliexpress clik කරාම App deta cliyr කියලා තියෙනවා

  • @hasiradinusara4655
    @hasiradinusara4655 5 หลายเดือนก่อน

    mama order ekak damma eke dapu number eka waradi ekata mokakda karanna thiyenne . AELK DEX meka traking number eka

    • @dpividyt
      @dpividyt 5 หลายเดือนก่อน +1

      Daraz eken machan enne ❤ mage th eken enne

    • @ViduBroo
      @ViduBroo 5 หลายเดือนก่อน +1

      oya oder eke traking balagena lankawata apu awama daraz ekt call karala kiyanna mage me oder eke nb varadi kiyala ethakota hari

    • @hasiradinusara4655
      @hasiradinusara4655 5 หลายเดือนก่อน

      @@ViduBroo number eka danne nane daraz eke thiyenawanam danawada

    • @hasiradinusara4655
      @hasiradinusara4655 5 หลายเดือนก่อน

      @@ViduBroo RS.2000 ka itam ekaka thawa gana adukaraganna kramayak nadda

    • @pramodhyadilhani110
      @pramodhyadilhani110 5 หลายเดือนก่อน +2

      Oya tracking blala daraz ekt parcle ek awam cl krl hri number ek dil gennwa gnn.. Mgeth ehm wel eylt qwm genth dunn... Aniwarenm tracking ek blal cl krnna... Daraz ekn mgeth awe...

  • @hasinthasandamina9278
    @hasinthasandamina9278 5 หลายเดือนก่อน +2

    Unpaid dammata passe hana wadi wenawa 😢

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      address පුළුවන් තරම් chenge කරන්න

  • @DuliniMaheshika-jv1pn
    @DuliniMaheshika-jv1pn 5 หลายเดือนก่อน

    Unpaid dammam price wdi wene ai kiynnko plz help

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      track 😢 පුළුවන් තරම් address chenge කරන්න,deta cliyr කරන්න,network reset කරන්න

  • @ISHUMAYA
    @ISHUMAYA 5 หลายเดือนก่อน +2

    Is this working now ? 😶

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දැන් ඉවරයි මේක 😢

  • @ශේන්-ඞ7ඳ
    @ශේන්-ඞ7ඳ 5 หลายเดือนก่อน

    Bro number ekt access denne nh ne ekt mokkd krnne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      verfy ආවේ නැත්තම් හොදයිනෙ🥰

  • @SithikaBro
    @SithikaBro 5 หลายเดือนก่อน +1

    Dan meka vada nane

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +2

      තාම පුළුවන්❤හැබැයි දැන් ගොඩක් order close වෙනවා😢

  • @InsideCapture
    @InsideCapture 5 หลายเดือนก่อน +8

    Gg...

    • @NeoYt-iv4wg
      @NeoYt-iv4wg 5 หลายเดือนก่อน

      අඩෝ අඩෝ VH අයියෙ උබ මෙහෙ

    • @Pasindu73
      @Pasindu73 5 หลายเดือนก่อน

      VH aiya❤

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      ❤🎉

  • @worldfacts8404
    @worldfacts8404 5 หลายเดือนก่อน

    Ara numbers ganna puluwan app eke link eka daana puluwanda

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      play store / app store sarch කරන්න temp nmber රතු පාට app එක ගන්න

  • @chamudithjayasinha4886
    @chamudithjayasinha4886 5 หลายเดือนก่อน +1

    Currior eken enavanam fake number dammama coll ganne kohomada

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      unpaid දාලා pay කරන්න කලින් chenge කරගන්න❤nmb එක තමයි order close වෙන්න ලොකුම හේතුව😢

    • @chamudithjayasinha4886
      @chamudithjayasinha4886 5 หลายเดือนก่อน

      Hm tnx

  • @Fants92
    @Fants92 5 หลายเดือนก่อน +1

    Thama bug eka thiynwd

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දැන් ඉවරයි😢

  • @sachithrachamodi4920
    @sachithrachamodi4920 5 หลายเดือนก่อน

    තාම පුළුවන් ද

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දැන් බෑ😢

  • @Nimsha3720
    @Nimsha3720 5 หลายเดือนก่อน +1

    දැන් මේක වැඩ නෑ නේද?

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දැන් ඉවරයි මේ offer එක😢හෙට 4.30P.M 5$ coupon ගන්න විදිහ uplod කරනවා මම❤

  • @ChandraniSamankumari
    @ChandraniSamankumari 5 หลายเดือนก่อน

    Order eka selet karma selet wenne nhne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      signl මදිද? shopin icon එක උඩ clik කරන්න

  • @gayanichathurika8915
    @gayanichathurika8915 5 หลายเดือนก่อน

    me vidiyata dammoth close wenne nadda.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      address track නම් close.අද අලුත් විදිහක් අරන් එන්නම්❤3 in 1 order කරන්න🎉

    • @Dhanucreation10
      @Dhanucreation10 5 หลายเดือนก่อน

      Aran enavanko close veno

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      @@Dhanucreation10 රෑ වෙලා uplod කරන්නම්💗වැස්ස හින්දා පරක්කු🙂

  • @kesaranipun7565
    @kesaranipun7565 5 หลายเดือนก่อน +1

    Bro Unpaid ekta add krgnn bhne

    • @Sithijasathsara13
      @Sithijasathsara13 5 หลายเดือนก่อน

      Buy now obala back veyan

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      video ek uplod krl thiyenne...chanel ek athulata gihin blnn

  • @wajirakitchen8800
    @wajirakitchen8800 5 หลายเดือนก่อน +1

    Mge10.23 euro avane

  • @LakshanJayasooriya-th9zk
    @LakshanJayasooriya-th9zk 5 หลายเดือนก่อน +1

    Number ganna app eka mokakda

  • @NadeekaKumari-hv2cs
    @NadeekaKumari-hv2cs 5 หลายเดือนก่อน

    Mata discount nette. Ay.

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      new account only❤

  • @akhub116
    @akhub116 5 หลายเดือนก่อน +1

    ara no app eka mokadda

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      Temp nmber❤play store or appstore ගන්න

  • @LihiniudeshikaSomarathne
    @LihiniudeshikaSomarathne 5 หลายเดือนก่อน +1

  • @dhanushabandara3814
    @dhanushabandara3814 5 หลายเดือนก่อน +1

    Me weddi weda nh needa unpaid demmata passe sri lanka demmata passe pennanneth euro walin ne mama den mk

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      තාම bug එක තියෙනවා 🥰 මම අද පාන්දරත් දැම්මා.card ditels fill කරන්න යන්නකො යටින් වැටෙන ගාන 0.15$ට අඩු ගානක්💗

  • @ranjithpeiris7320
    @ranjithpeiris7320 5 หลายเดือนก่อน

    Tawama wadada?

  • @SachinMadawa-q9g
    @SachinMadawa-q9g 5 หลายเดือนก่อน

    Supiri❤

  • @lahiru-madushan
    @lahiru-madushan 5 หลายเดือนก่อน +2

    ♡♡

  • @dulariilukkumbura6654
    @dulariilukkumbura6654 5 หลายเดือนก่อน

    Me bug eka den nedda

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      තියෙනවා❤

    • @UGScreation753
      @UGScreation753 5 หลายเดือนก่อน

      ​@@A-TechZone_31oder closed wenwaneh dnn bane

  • @sachinmadawa2
    @sachinmadawa2 5 หลายเดือนก่อน +1

    niyamayi

  • @anushkalakmal3239
    @anushkalakmal3239 5 หลายเดือนก่อน

    Thama tiyanawada

  • @sM-cg5ns
    @sM-cg5ns 5 หลายเดือนก่อน +2

    මේව youtube දාන්න එපා යකෝ

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน +1

      හේතුව? මේක aliexpress bug එකක්.ලගදිම aliexpress එකෙන් මේ eror එක fix කරනවා.මාත් මුලින් ඔයා හිතපු විදිහට හිතුවේ ඒ 2019-2020 අතර.rs2ට order කරපු කාලෙ😏aliexpress seller account එකක වැඩ කරන කාලෙ aliexpress agentලා එක්ක chat කරා එයලත් එක්ක අදහස් හුවමාරු කරගද්දි මේ වගේ ඒවා promote කරාට ප්‍රශ්නයක් නෑ කියලා තේරුනා.2018 ඉදන්ම අද එනකන් offer තියෙනවා 2018 50$ දුන්නා

  • @chandi8431
    @chandi8431 5 หลายเดือนก่อน +2

    Aiye whatsapp number ekak danawada

  • @bushisjshubsnsjkzi5610
    @bushisjshubsnsjkzi5610 5 หลายเดือนก่อน +1

    තාම පුලුවන්ද

    • @A-TechZone_31
      @A-TechZone_31  5 หลายเดือนก่อน

      දැන් ඉවරයි මේ offer එක😢හෙට 4.30P.M 5$ coupon ගන්න විදිහ uplod කරනවා මම❤

  • @maheshamadhuwanthi
    @maheshamadhuwanthi 4 หลายเดือนก่อน +1

    Samahara ewa therenne nh

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      දැන් මේ bug එක fix කරලා😴

    • @maheshamadhuwanthi
      @maheshamadhuwanthi 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 😔😔😔

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      @SlMarketing-qq8hv rs60ට අඩුවෙන් ගන්න බෑ දැන්🙂

    • @maheshamadhuwanthi
      @maheshamadhuwanthi 4 หลายเดือนก่อน

      Ane I phone Eken yana widiya kiyala dendakoo .Ali accout un stall karala haduwath parana mail eka enne

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ​@@maheshamadhuwanthilog out වෙන්න ඉස්සෙල්ලම. deta cliyr කරන්න appstore ගිහින්