"අද දවස අති විශේෂයි!!! 🌷 ඔයා කරන ප්‍රාර්ථනාව ඊළග තප්පරේම ඉෂ්ඨ වෙනවා..."🌷🙏මග හැර ගන්න එපා!!! 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @kasungeethanga7294
    @kasungeethanga7294 6 ชั่วโมงที่ผ่านมา +3

    උතුම් ගණපති දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු
    මාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 7 ชั่วโมงที่ผ่านมา +2

    උතුම් ගන දෙවියන්ගේ පිහිට බලයෙන් මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thinugamadagedara9642
    @thinugamadagedara9642 5 ชั่วโมงที่ผ่านมา +1

    ගණ දෙවියන්ගේ පිහිටෙන් සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා! සාදු! සාදුසාදු

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 7 ชั่วโมงที่ผ่านมา +1

    උතුම් ගන දෙවියන්ගේ අසරණ අපිට පිහිට ආරක්ෂාව නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @InokaVithanage-k2l
    @InokaVithanage-k2l 5 ชั่วโมงที่ผ่านมา +1

    උතුම් ගණ දෙවි පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @thusharinilmini1809
    @thusharinilmini1809 13 ชั่วโมงที่ผ่านมา +2

    මාගේ, ආර්තික අපහසුතා විසදා දෙන්න මාගේ ගනදෙවියනේ , නය බරින් ඉක්මනින්ම මා නිෆ්දහස් කර දෙන්න දෙවියනේ, ඔබ වහන්සේගෙන් මන් ඉල්ලුවොත් දෙයක් මා හට ලැබෙනවාමයි, මට විශ්වාසයි, මන් ඔබ වහන්සේව අදහන්නේ ගොඩක් බක්තියෙන් ,ගොඩක්ම විශ්වස්‍යෙන්, මා හට පිහිටක් වෙන්න මාගේ දෙවියනේ...., සාද්, සාදු, සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @RanjiPushpaKumari
    @RanjiPushpaKumari 6 ชั่วโมงที่ผ่านมา +1

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගෙ මුදල් ප්‍රශ්න විසඳේ ඒවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 4 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු උතුම් ගණපති දෙවියනේ මේ පාර උසස් පෙළ ලියන මගේ මුනුබුරා ඒ තුනක් ගන්න පිහිට පිහිට ආරක්ෂාව ලබා දෙන්න දෙවියනේ බුදුසරණයි දෙවිපිහිටයි

  • @chandanimala5581
    @chandanimala5581 2 ชั่วโมงที่ผ่านมา

    උතුමිගණපති දෙවියන් ගේ ආශිර්වාදයෙන් මගේම පුතාට ලේලිට මිනිඛිරියට පවුලේ සියලුම දෙනාටමද යහපතක්ම වේත්ව 🙏🙏🙏🌷🌷🌷

  • @jananinishadani3590
    @jananinishadani3590 17 ชั่วโมงที่ผ่านมา +3

    ගනදෙවි පිහිට ආරක්ෂාව මගේ පවුලේ සැමට ලැබේවා! මාව ණය බරින් නිදහස් වේවා!🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 7 ชั่วโมงที่ผ่านมา

    උතුම් ගන දෙවියන්ගේ පිහිට බලයෙන් මගෙ දුවට සාමාන්‍ය පෙල විභාගය ඉහළින් සමත්ව ලකුණු ලබා ගන්න පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 7 ชั่วโมงที่ผ่านมา +1

    උතුම් ගන දෙවියන්ගේ පිහිට බලයෙන් මගෙ පුතාට උසස් පෙල විභාගය ඉහළින් සමත්ව සරසවි වරම් හිමි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 7 ชั่วโมงที่ผ่านมา +1

    මගෙ මහත්තයාට පුතාට දුවට පිහිට ආරක්ෂාව නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @hasendrathushangi5787
    @hasendrathushangi5787 ชั่วโมงที่ผ่านมา

    ගන දෙවියන්ගේ පිහිටාශිර්වාදයෙන් මගේ කුඩා දියනිය තසිනිට ඉක්මනින් කතන හැකියාව ලැබේවා ...

  • @thusharinilmini1809
    @thusharinilmini1809 13 ชั่วโมงที่ผ่านมา +2

    අනේ ගනදෙවියන්ගෙ පිහිටෙන් මාගේ පුතා ගේ අකීකරු කම අඩුවී මාහට අවනත කර දෙන්න මාගේ ගන දෙවියනේ, එයාට මාත් එක්ක ගොඩක් කේන්ති යනවා, මටත් එහෙම්මමයි, මේ නිසා ම්න් ඉන්නෙ හරිම මානසික දුකකිනි, මාහට පිහිටක් වෙන්න මාගේ ගනදෙවියනේ ඔබ වහන්සේගේ පිහිට ආරක්ශාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @RanjaniRanasinha-t5g
    @RanjaniRanasinha-t5g ชั่วโมงที่ผ่านมา

    මගෙ අම්මාටත් ඔබ වාන්සේගෙ පිහිට ලැබේවා

  • @ChaniruJanahansa
    @ChaniruJanahansa 2 ชั่วโมงที่ผ่านมา

    ගණ දෙවිදුන්ගේ ආශිර්වාදය ශක්තියෙන් මාගෙ අද්‍යාපනය සාර්ථක කර ගැනීමටත්, මාගේ පවුලෙ සියලුම දෙනාගේ ආර්ථික ප්‍රශ්න සියල්ල විසදා ගැනීමටත් ඔබ වහන්සේගේ පිහිට අපහට ලැබේවා...සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @MenukaDilhani-d2z
    @MenukaDilhani-d2z 11 ชั่วโมงที่ผ่านมา

    අනෙ මගේ දරු දෙන්නාට ගන දෙවි නුවණ ලැබේවා විබාගේ ජය ලැබේවා

  • @KusumJayalath-yz9ym
    @KusumJayalath-yz9ym 15 ชั่วโมงที่ผ่านมา

    ඔං නමෝ ගනේසාය නමහං අනේ ගනදේව් යනේ මට අද ලොතරැයි දිනුමක් ඇදේවා අනේ ගනදේව් යනේ ඔබ වාහාසේට බුදු බව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤❤❤🙏🙏🙏🙏

  • @KusumJayalath-yz9ym
    @KusumJayalath-yz9ym 15 ชั่วโมงที่ผ่านมา

    ඔං ගනේසාය නමෝ නමහං අනේ ගනදේව් යනේ මගේ ඇගේ තිබෙන අස්ටාන්ග රෝග හා නවාන්ග රෝග දුරැවේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා මතු බුදු බව ලැබේවා ගනදේව් යන්ට එවගේම සමිදු සදරැන් පුතාගේ එරාස්ටක අපල දුරැවේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා මතු බුදු බව ලැබේවා ගනදේව් න්ට මටත් මගේ පව්ලේ සියලුම දේන්නාට යහපතක් උදා වේවා ගනදේව් යන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalanasanjeewa296
    @chalanasanjeewa296 13 ชั่วโมงที่ผ่านมา +1

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී අංගසම්පුර්ණ පිරිමි දරුවෙක් වේවා🙏🏻🙏🏻🙏🏻

  • @IroshiniMadushika
    @IroshiniMadushika 3 ชั่วโมงที่ผ่านมา

    Gana deviyange pihita labeewa...oom ganeshaya namaham...❤️❤️🙏🙏

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 17 ชั่วโมงที่ผ่านมา +1

    උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයෙන් අප පවුලේ සැමට සෙතක් ශාන්තියක් ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻.

  • @udayawasala8251
    @udayawasala8251 13 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ශ්‍රි ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ සැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම ඉටු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KameshaAnjali
    @KameshaAnjali 18 ชั่วโมงที่ผ่านมา

    ගන දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjaniRanasinha-t5g
    @RanjaniRanasinha-t5g ชั่วโมงที่ผ่านมา

    උතුම් ගන දෙවියන්ගෙ පිහිට මගෙ දරැවන්ටද මටද ලැබේවා

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 16 ชั่วโมงที่ผ่านมา

    Maha gana pati davi sameduga pihetai lebe mage mudala prasnaya visadewa Sadu Sadu Sadu

  • @NalumDisanayaka
    @NalumDisanayaka 18 ชั่วโมงที่ผ่านมา

    Gana daveyanga pheta asrvadaya labava sadu sadu sadu

  • @SameeraDilrukshi-fh8kq
    @SameeraDilrukshi-fh8kq 15 ชั่วโมงที่ผ่านมา

    ගන දෙව් පිහිටයි

  • @rupikafernando699
    @rupikafernando699 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏Om Ganapathi Om

  • @thinugamadagedara9642
    @thinugamadagedara9642 5 ชั่วโมงที่ผ่านมา

    2025 2025 ඒ ලෙවල් විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ගැනීමට මාගේ දරුවාට ශක්තිය ධෛරිය ළඟා වේවා

  • @ldlasantha8530
    @ldlasantha8530 14 ชั่วโมงที่ผ่านมา

    ගන දෙවියන්ගේ පිහිටෙන් මාහට ලොතරැයි දිනුමක් ලැබේවා ...සාදුු සාදු ......

  • @ZainZain-s8l
    @ZainZain-s8l 14 ชั่วโมงที่ผ่านมา

    Rattaran ganadeiyangepihitenmatawedaennq❤❤❤❤

  • @PrarthanaKarunamuni
    @PrarthanaKarunamuni 18 ชั่วโมงที่ผ่านมา

    Gana Dewi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndraniKulathunga-hr6cy
    @IndraniKulathunga-hr6cy 5 ชั่วโมงที่ผ่านมา

    මගේ මුදල් .පස්නය.ගනඩවයන්ගෙපපිහෙට න්.ඉටුකර දෙව

  • @kumudu6653
    @kumudu6653 4 ชั่วโมงที่ผ่านมา

    Mage daruwoo arksha kara danna deviyani mage daruwanta pihita wanna deviyani ❤🙏❤🙏

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷 ගනදේවියන්ගෙම පිහිට ලෙබෙවා 🙏🙏🙏

  • @DilanKumara-mv1wg
    @DilanKumara-mv1wg 5 ชั่วโมงที่ผ่านมา

    Uthum gana daviynge phita ashirwadyan mge chuti duwage siyaluma lada roga ikmneta suwa karela dawathwaa ikmneta avidinna puluwan wathwaa oba wahansage phita ashirwadayan 🙏🙏🙏

  • @RanjaniRanasinha-t5g
    @RanjaniRanasinha-t5g 58 นาทีที่ผ่านมา

    අනේ මගෙ ගන දෙවියන්වාන්සෙ ඔබ වාන්සේගෙ පිහිටෙන් මගෙ දරැවගෙ ලැබේන්න තියන මුදල් ටික ඉක්මනින් ලබාදෙන්න ඔබ වන්සෙට බෝහොම ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වන්සෙ මගෙ දරැවට සුසුසු කැකියාවක් ලබා දුන්න ඔබ වාන්සෙට බෝහොම පිං

  • @Thsa_Ra
    @Thsa_Ra 16 ชั่วโมงที่ผ่านมา +3

    ගණ දෙවි පිහිටෙන් 2024 A/L විභාගයෙන් A 3 ක් ලබා ගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට මට හැකි වේවා 🙏🙏🙏

    • @thanujapriyamali822
      @thanujapriyamali822 2 ชั่วโมงที่ผ่านมา +1

      A 3ක්‌ ලබා ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏🙏

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p 17 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu

  • @UdaniSadunika
    @UdaniSadunika 17 ชั่วโมงที่ผ่านมา

    Ganadewiyange pihita labewa

  • @sheelap7106
    @sheelap7106 3 ชั่วโมงที่ผ่านมา

    Gana dawi pitan mama htana mgawada hriyana dawipitamata labawa sadu sadu sadi

  • @SudrmaPathirana
    @SudrmaPathirana 16 ชั่วโมงที่ผ่านมา

    Uthum gana deviyani mage kusera puthage sissathwa vibga lakunu 190 ganna lAbewa asiri wada karanna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikaRajapaksha-dq1vq
    @RasikaRajapaksha-dq1vq 13 ชั่วโมงที่ผ่านมา

    Gana dewiyani mata danaya sarhuta saubhagya adaraya laba denna🙏🙏🙏

  • @coolmax14
    @coolmax14 16 ชั่วโมงที่ผ่านมา

    Mata.niwasak.laba.genimata.mudal.lebewa....

  • @DiyanaPathmini
    @DiyanaPathmini 12 ชั่วโมงที่ผ่านมา

    අනේ දෙවියනී මාගේ පවුල් ජීවිතය හරි ගස්සලා දෙන්න දෙවියනී..
    මාව දරුවා දාලා ගිහින් වෙනම ජීවිතය ගෙවන සමිත් මදුර ප්‍රාර්ථන මා හට වෙනස්කම් කරනවා දෙවියනී අනියම් සබඳතා පසුපස යන සමිත් මදුර ප්‍රාර්ථන මාව බ්ලොක් කරලා දෙවියනී .
    සෝමාවතී කියන ගෑනිත් එපාම කරවා දෙන්න දෙවියනී .
    මටයී මගෙ දරුවාටයී දෙන්නාට පිට ගෑනු ලොකු කරන් කරන වෙනස්කම් වලට මාව ඕනෙ වෙන්නම දඩුවම් ලබා දෙන්න දෙවියනී...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasithatennakoon270
    @lasithatennakoon270 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @fatimarafiq4963
    @fatimarafiq4963 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @dahanakralalagesamudraband7133
    @dahanakralalagesamudraband7133 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @AnushaPriyanganai
    @AnushaPriyanganai 17 ชั่วโมงที่ผ่านมา

    Mata mudal labenna.

  • @fatimarafiq4963
    @fatimarafiq4963 18 ชั่วโมงที่ผ่านมา

    Magae rakiyawata call labenna❤❤

  • @chandraliyanage6945
    @chandraliyanage6945 17 ชั่วโมงที่ผ่านมา

    Matath.mage.daruwath.hgandevynge.phtalabewa.
    .mata.kotyaka.lotaryjayak.lbdenna.devyne.msge.hy.wada.nimakaraganemata
    .phta.labadenna.devyne

  • @VijithaRohini-i6q
    @VijithaRohini-i6q 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @SupunDilanga
    @SupunDilanga 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼