VLOG 238 - ගෙවල් මාරු කලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024
  • ගෙයක් කියන්නෙ නිකම්ම සිමෙන්ති ගොඩක් නෙවෙයි. ගෙයක් කියන්නෙ මතකයන් ගොඩක්. ගෙවල් මාරු කරලා අලුත් ගෙදරකට යනවා කියන්නෙ මතකයන් පිරුණ තැනකට සමුදීම. ඒක ටිකක් වේදනාකාරියි. හැබැයි අලුත් ගෙදරදි අලුත් මතකයන් ජීවිතේට එකතු වෙන බව දන්න නිසා හිතට දැනෙන සතුටකුත් තියෙනවා. මේක ඒ දුක සතුට දෙකම මුහු වෙච්ච වීඩියෝ එකක්.
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
    adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,homemade video,home tour,home,new house,kuchi and buchi කුචී & බුචී,house chaning,new home,play with kid,lunch,friends,home warming,house warming,shopping,day vlog,daily vlog,day in life,annex,upstairs,shopping with a kid,shopping with a child,play with childකි

ความคิดเห็น •