Ac system ekanam maru , aththatama aluth knowledge godak hambuna , thanks brother video ekata ❤️😍✌️ Question :- ai brother godak welawata Socks dhala inne Ac eke Humidity prashnayakda ho wena reason ekakda.
Hi I am a big fan of you . i am 11 years old my name is thejan .im live in Italy I'm watching every vlog s of you I like them very much today your vlog is beautiful i wish you all the best i wan t to be just like you in the future
A/C ගැන කිසිම දෙයක් දන්නේ නැතිව හිටියේ අයියා පැහැදිලි කිරීම සුපිරි නිසා ගොඩක් දේවල් දැනගත්තා පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤
කියපු මෙලෝ දෙයක් තේරුනේ නැති උනත් ඉවර වෙනකන් vdo එක බලපු මම.....❤️❤️❤️❤️ග්රීට් ව...ක්...
ගොඩාක් කල් ඉදන් ඉල්ලපු වීඩියෝ එකක් ❤️😍😍 පරිස්සමෙන් ඉන්න අයියේ ජයවේවා බුදුසරණ අයියේ ❤️😍
මලිත් අයියා 😍😍 keep up with ur good works mate ආසාව ඇති කරන්න තවත් Maraine ගැන, තවත් කොල්ලොන්ට, අපට කරන්න බැරි වැඩේ ඔයා කරනවා Hats off brother 😍
කවද්ද අයියේ ලන්කාවට එන්නේ ❤️🔥
සුපිරිම විඩියෝ එකක් අයියෙ 😍
බුදුසරණයි
සුපිරි සුපිරි අයියා වැඩිකාලයක් නෑ බලන්න පටන් අරන් සෙට් උන් නෑ ඔච්චර කල් නැව් ගැන එකක් ගැම්මක් තමා 😍❤️
A/c විඩියෝ එකත් සුපිරි 👍👍👍👍👍 පරිස්සමින් ඉන්න අයියේ ජය
ගොඩක් දැනුම ගත්තා මලිත් අයියේ thank you❤
A/c ගැන ගොඩක් දෙවාල් අයියා කියලා දුන්නා ලස්සනයි අයියා video එක පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😘👍
මුල ඉදන්ම උබේ වීඩියෝ බලනවා උබෙ විඩියෝ සුපිරි බං ❤️❤️
Sailor ටත් ජය..
අපේ කොල්ලන්ටත් ජය..👏🔥
Niyamayi godakdhewal dhanagaththa.thawa ewa oni vedio ekak.dhan lassana welaaa oyaa.maru ayiyee😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Thnx the sailor අයියේ godak දේ ඉගෙන ගත්තා A/C
Sailor අයියේ, පැහැදිලි කිරීම සුපිරි.
Sailor ට ජය ❤️❤️❤️❤️
Mamath a/c කරන්නේ මලිත් අයියේ....oya හරියටම supiriyatama kiuwa....👍👍👍🤟🤟😃😃 පරිස්සමෙන් wada tika kara ganna ජය වේවා...
First view ❤️
සුපිරි brother.අනිවාර්යයෙන් වීඩියෝ බලනවා ඉස්සර ඉදන්ම❤️❤️.daily routine වීඩියෝ එකක් ඕන brother 😀
සුපිරි අයියා ජය වේවා
මාරයි අයියේ ගොඩ කාලේකින් 👍👍🧡🧡
හෙලෝ හෙලෝ Gooood morning .
චීනේ ඉදන් ඔසී යනගමන් 💥
🇨🇳🚢🇦🇺 💥
සුපිරි සුපිරි 😚👍👍😍😍 ❤️❤️❤️
රම්බෝ වගේ බෝයි දැන්😎
අදනම් මරු අයියේ , බුදුසරණයි පරිස්සමෙන් ඉමු 🌸😍
කම්මැලි කමේ ඉද්දි ඔයාගේ වීඩියෝ එක දැක්ක ගමන්ම ආවෙ
ඉස්සර නෑව් ගැන මුකුත් දන්නේ නැ ඒත් දැන්නම් ටිකක් ටිකක් දන්නවා අයියා හින්දා... පරිස්සමෙන් ඉන්න අයියේ 🙂❤️
Ac system ekanam maru , aththatama aluth knowledge godak hambuna , thanks brother video ekata ❤️😍✌️
Question :- ai brother godak welawata Socks dhala inne
Ac eke Humidity prashnayakda ho wena
reason ekakda.
Oyage vidio mama digatama balanava profeller eka gana vidio ekak karanna
නියමයි , තේරුනේ නෑ හැබැයි මොනාත් ඔක්කොම බැලුවා, SLn Mariner අයියා වගේම පටියක් බැදලා අයියත්.❤️
බලන්න ආසාවෙන්ම හිටපු වීඩියෝ එකක් ❤️✌😊 ආදරෙයි මලිත් අයියේ ❤️✌ ජය ✌ පරිස්සමට ඉන්න ✌
Deaviyangea pihitai, parissamin, satutin innawa neada. Adarei hemadamath. Jaya weawa,!!!💙💙💙😁😁🌺🌺🌺🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍
Sailor ayye gammak thama😄
හැමදාම වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම කියන්නම ඕනි දෙයක් තියෙනවා... 2014 cinec එකෙන් කෝස් කරලා පස්සෙ නැව් යන්න අමතක කරලා ඉද්දි 2020 ඔයාගේ වීඩීයෝ මුල ඉදලම බලන්න ගත්තා. ඒකත් එක්ක ආපු motivation එකත් එක්ක කොරෝනා අස්සෙම CDC අලුත් කරන් අවුරුදු 7කට පස්සෙ ආයේම නැව් රස්සාවට බැස්සා.... බලමු කවදා හරි එකම නැවක වැඩ කරන්න සෙට් වෙයිද කියලා.... දැන් නම් නැව් ජීවීතේ පලවෙනි මාස 5ක් ඉවරයි.... ජයෙන් ජය බ්රෝ...
Cinec campus eke ETR coruse eka karoth job vecency tiyanawa da ,salary kohmada
Jayawewa ayya
සුපිරි 👍👍👍👍
Power of education ගැන video ekak dhaanna අයියේ... Sailor kenekge motivation eka vatinawa❤️
Superb aiya budusaranai
Thank you brother ❤️ mamath A/C karanne mata godak vadagath una me vidio eka ❤️💪🏾
කවදා ආයේ ලංකාවේ Vlog එකක් බලන්න පුලුවන් වෙයිද 🥺 පරණ වීඩීයෝ බල බල ඉන්නවා ❤️🌎
සුපිරියක් අයියේ ❤️😌
Thanx aiya..... car eke ac hadaa ganna man gawata anna math ac weda thamai karanne.... ❤️❤️
Super 👌 bro.mamath chiller technician kenek.
Good explanation thank
Cabbin eke idn AC temprege eka adu wadi karanna puluwand
Niyami aiya parismem wada karnn hode budusaranai .😍😍😍😍😍😍.
Jayawewa.
Gedara enne kawaddoo.
මන් හොය හොය හිටපු දෙයක් 🙂 හුගක් දෙවල් ඉගෙන ගත්තා අයියා 💚
නියමයිනේ
Gammak👍
එල එල කීපයක් බලන්න බැරි උනා 🙄🙄🙄🙄👍👍👍👍✅️✅️✅️✅️✅️
එලම💚💚💚
Supiriyak thama
Gooooodd morning
ජය වේවා. බුදු සරණයි.... පරිස්සමින් ඉන්න අයියෙ
එල එල බ්රෝ 💪✌️
තෙරුවන් සරණයි යාලුවා💐💖
මාත් උදේ තමා බැලුවේ good morning අපේ selor aiyaa 🙏🙏🙏jaya wewaa
අයියේ gopro back pack එක හොදයිද නැත්තන් camara back pack එක හොදයිද
සුපිරි...🌹
👌 නියමයි 🙏🙏🙏🙏 බොහොම ස්තුති
ලොකු අයියා🥰
Niyamiy bro video taka pahatelema panuva good job bro👍👍👍👍👍👍
Thank you brother ❤
අයියා එනකම් බලන් හිටියේ 👋🙂
Niyamai 👍
Hellow ..hellow.. goooood... mooooorning
අම්මා සුපිරි බලන් හිටියෙ ඔක එනකම් සුපිරි
Very important video
බොහෝම ස්තුති මල්ලි ජයවේවා ........
ගැම්මක් තමා ❤
Niyamai bro❤️🤩 good luck
Malith ayya gammak tamay 💪💪💪💪
අයියේ නැවේ engine cooling system එක ගැන විඩියෝ එකක් දෙන්ඩකෝ .....
Thanks 👍🙏👍
Athule thiyena fan eka centrifugal ekk neda
Thanxxzzz ayyee oya ship ake ac gena kiyala dunnata❤❤❤❤
Jaya wewa!
I have problem........
Ship eke motar ekak wage ekak pichchunoth kohomada replace karanne..?
Hi I am a big fan of you . i am 11 years old my name is thejan .im live in Italy I'm watching every vlog s of you I like them very much today your vlog is beautiful i wish you all the best i wan t to be just like you in the future
patttaaa
Hello hello api hodin sailor ayye ✌️❤️
ගොඩ කාලෙකින් හෙලෝ හෙලෝ ❤️❤️❤️❤️❤️
supiri thanks malli
Oka screew the recipocation compressorda
පට්ට පට්ට පට්ටාආආආආ
Jayawewa Sailor Malli
සුපිරි අයියා ❤️🔥🚢
එල එල එදා කිව්ව වගේම දාලා වීඩියෝ එක❤️
niyamai ayya
පලවෙනියා හොදේ...❤️❤️❤️❤️❤️
Videos ekak danawa balagena hitiyee ❤❤
ලස්සනයි අයියෙහ් වීඩීයෝ එක ❤️
පට්ට ...❤️❤️💪💪💪💪💪💪
පොඩි එක එකෙක්ට තේරෙන්න කියලා දුන්න 👍🙂
👍👍Good.
Enakan hitiye❤️
අදත් මරු, පොඩ් ප්රශ්නයක් තියනවා, water cooling tower ekak tynawada rath wechcha wathura apahu cool krnna ?
Chiller sisterm ekama neda ❤️
හලෝ හලෝ ගොඩ කාලෙකින් 💪❤️❤️❤️❤️❤️
නියම යි අයියේ
Ude balana hamootama Gooooooooood morning 😁
BudusaranI ❤
Supiri aiye jaya වේවා ❤️❤️