පහන් කූඩුවක කැරකෙන කොටස සාදන ආකාරය Vesak Lantern Rotating Unit DIY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 243

  • @funkygadgets2250
    @funkygadgets2250  3 ปีที่แล้ว +88

    මේ වගේ දේවල් එක්ක වැඩ කරනවා කියන්නේ අපිට 230 විදුලියත් එක්ක වැඩ කරන්න වෙනවා. ඒනිසා ආරක්ශිතව වැඩ කරන්න .....

  • @sirlankanhuskydogcolombo1515
    @sirlankanhuskydogcolombo1515 2 ปีที่แล้ว +15

    මමත් මේ විදිහටම කැරකෙන කූඩුවක් හැදුවා හොදට වැඩ කළා thanks අයියේ

  • @sandamalipathirage8178
    @sandamalipathirage8178 2 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි අයියේ ඔයා කියපු විදිහට මමත් ඔය ස්ටෑන්ඩ් එක හදලා කූඩුවක් හදලා කැරකෙව්වා වටින වැඩක්

  • @fido9817
    @fido9817 2 ปีที่แล้ว +8

    Greate video.හොඳ පැහැදිලි කිරීමක් එක්ක සියලුම දේවල් පිලිවෙලට ගොඩනගනවා✌️👌✌️

  • @dnalin23
    @dnalin23 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතිය ඔයගේ video එක බලලා මමත් මේ විදිහට කැරකෙන කූඩුවක් හැඩුව 100% worth Video

  • @dharmasrinaullage8596
    @dharmasrinaullage8596 2 ปีที่แล้ว +9

    බොහෝම වටිනවා මල්ලී ඔයාට බොහෝම ස්තූතියි ඔයාගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @bandusena8046
    @bandusena8046 5 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨ යි පුතා. ස්තූතියි ඔයාට.තව දුරටත් මෙවන් නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @mirobot9573
    @mirobot9573 ปีที่แล้ว +3

    අයියේ මේකෙන් අඩි 12 ක් උස කූඩුවක් කරකන්න බැරිද

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +6

    සුපිරි විඩියෝ එක...

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 3 ปีที่แล้ว +2

    Harima pahadili bro.
    Current wada karaddi kalpanawen....
    Thank you very much......🌹

  • @nandanimethagama4024
    @nandanimethagama4024 2 ปีที่แล้ว +1

    Ayiya oke උඩ ලෑල්ල වෙනුවට බයිසිකල් රිම් එකක් දැම්මොත් උඩින් ගැට ගහන්න ඔනේ නෑනේද

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාගෙ premiere pro ,photo shop , after efect ,adobe audition න් cc කීයද

  • @rogmeonrn719
    @rogmeonrn719 ปีที่แล้ว +1

    පැහැදිලිව කියල දුන්න එකම වීඩියෝ එක 😇❤️

  • @PRABU-bv3zk
    @PRABU-bv3zk 5 หลายเดือนก่อน

    Thanks අයියේ. මමත් කැරකෙන කූඩුවක් හැදුවා😁

  • @tharinduruwantha8694
    @tharinduruwantha8694 2 ปีที่แล้ว +1

    බට පොල අැන්ටනාවෙ බුස්ටර් එකෙ එකෙ ට්‍රාන්ස් පොමර් එක එක හොදයිද අයියෙ

  • @ebayreviewsinhala7258
    @ebayreviewsinhala7258 3 ปีที่แล้ว +9

    සුපිරි ඔයා ඉන්න තැන නිකං දිව්‍යලෝකයක් වගේ මටනම් ❤️‍🩹😍

  • @thisarasewmina8370
    @thisarasewmina8370 5 หลายเดือนก่อน

    අයියේ 230v මෝටර් එකක් ගත්තොත් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕන නෑ නේද 🤔🤔

  • @ireshashyamali8640
    @ireshashyamali8640 3 ปีที่แล้ว +1

    අනේ මට ගොඩක් උදව් උනා Thanks

  • @FatemaKhatun-ms7wh
    @FatemaKhatun-ms7wh 2 ปีที่แล้ว +1

    Owalata Lee onamada aiye una bata wallin hadanna barida

  • @ffgamingdumidu
    @ffgamingdumidu ปีที่แล้ว +2

    නියමයි මාත් හැදුවා ❤❤❤❤

  • @chinthakadela9463
    @chinthakadela9463 2 ปีที่แล้ว

    Oya මෝටර් එක මොකකට එන එකක්ද.ගොඩක් වෙලා වැඩ කරද්දි අවුලක් නැද්ද?

  • @ardinogadgets7547
    @ardinogadgets7547 3 ปีที่แล้ว +3

    Cnc machine akak hadana video akak one

  • @turbosl5415
    @turbosl5415 ปีที่แล้ว +2

    අනේ මේකට උත්තර දෙන්නකෝ..
    ඕකට ෆ්ලෑශර් කොටයක් හයි කරන්න පුළුවන්ද

  • @ardinogadgets7547
    @ardinogadgets7547 3 ปีที่แล้ว +2

    Podi thoranak hadana vidio akak one

  • @lalantharanasinghe8493
    @lalantharanasinghe8493 3 ปีที่แล้ว +4

    බටපොල ඇන්ටනාවක් හදන හැටි කියලා දෙන්න

  • @nadeeraekanayaka7151
    @nadeeraekanayaka7151 5 หลายเดือนก่อน

    Motor eka godak wela dala tiyenakota rathwela pichchen nedda 🤔🤔

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 5 วันที่ผ่านมา

    Kochchara vithara barak dammahakida

  • @madushaprabashwara7524
    @madushaprabashwara7524 5 หลายเดือนก่อน +1

    Elama hodeee

  • @Yulansandeepa.-bm6ic
    @Yulansandeepa.-bm6ic 5 หลายเดือนก่อน +1

    Depaththata karakena kuduwak hadana hati dennako❤

  • @geethnipuna6361
    @geethnipuna6361 2 ปีที่แล้ว

    Ayye 220v mortor eka kelinma karrent ekata ganna pulluwanada

  • @nt-wk3tm
    @nt-wk3tm ปีที่แล้ว +1

    Man kurak heat kerela motor eke kura hareha vidda

  • @visuddhikademel9404
    @visuddhikademel9404 3 ปีที่แล้ว

    Malli (4017)ic ekakin thawath (4017) ic pin ekakata connect karanna puluwanda?.. Out 16k wage gannawanan.. (74hc595) ic eka wage.

  • @thisandadisanayaka4255
    @thisandadisanayaka4255 2 ปีที่แล้ว

    Mekata upatima kochchara barak denna puluwanda

  • @slluckytech2719
    @slluckytech2719 3 ปีที่แล้ว +6

    මරු අයියා 😘😘

  • @visaljithmin6856
    @visaljithmin6856 2 ปีที่แล้ว

    220v motor ekata derect power denna puluwanda

  • @pasindupriyamantha4377
    @pasindupriyamantha4377 6 หลายเดือนก่อน

    Light set kare kelinma 230tada aiye

  • @asankamadu1742
    @asankamadu1742 3 ปีที่แล้ว +1

    Ayya makata hareyana kuduvak hadan vedeha videos akak danavda

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว

    අයියේ මගෙ pc එක වින්ඩෝස් 10 ඒක අප්ඩේට් එකක් ඇවිත් තිබූනා ඒක මම දුන්නා . ඊට පස්සෙ මගෙ pc එක ටිකක් ස්ලෝ උනා ඒ ඇයි

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว

    අයියගෙ මොනිටර් වල අගල් හා රෙසලූශන් මොනවද?

  • @dananjaya109
    @dananjaya109 2 ปีที่แล้ว

    මේකට පාවිච්චි කරන Motor එකේ නම මොකක්ද අයියේ.

  • @nikeshalanikeshala7611
    @nikeshalanikeshala7611 6 หลายเดือนก่อน +2

    මරු 👌

  • @sandanifernando9388
    @sandanifernando9388 3 ปีที่แล้ว +3

    Podi ac machine ekak hadana widiya gana video ekak one

  • @ushantharindu2452
    @ushantharindu2452 2 ปีที่แล้ว +2

    ගැම්මක්නේ අයියේ

  • @prageethshriyantha7225
    @prageethshriyantha7225 ปีที่แล้ว

    මාත් එකක් හැදුවා . සාර්තකව හොදට Thanks

  • @PSMusic-yg1ti
    @PSMusic-yg1ti 2 ปีที่แล้ว

    මේ අයියෙ.,
    ඔයාගෙ මෝටර් එක rpm කීයද.

  • @janirubro9700
    @janirubro9700 3 ปีที่แล้ว +1

    Aiyya mt podi wadakata 230v 12v krna vidiha kiyala denawada mn gaawa transfomer naha eka nisa without transfomer video ekak denna puluwanda? Plz

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      ඒක ඒතරම්ම ලේසියෙන් කරන්න බැහැ මල්ලි. හොදම දේ තමයි SMPS විදිහට හදපු පවර් සප්ලයි එකක් කඩෙන් ගන්න එක

    • @janirubro9700
      @janirubro9700 3 ปีที่แล้ว +1

      Hari ayya thanks

  • @Inventor_lk
    @Inventor_lk 2 หลายเดือนก่อน +1

  • @sl1480
    @sl1480 2 ปีที่แล้ว

    radiyo akaka transfomara aulak nadda

  • @nethsarahirushan4128
    @nethsarahirushan4128 3 ปีที่แล้ว +1

    ayiye ai windows 10 update karahama desktop eka slow wenne . oyatath ehema slow unada

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      නැහැ. වෙලාවකට එහෙම වෙනවා . ඔයාගේ PC එක මොකක්ද?

    • @nethsarahirushan4128
      @nethsarahirushan4128 3 ปีที่แล้ว +1

      @@funkygadgets2250 i3 2nd gen 4 gb ram 500hdd

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ​@@nethsarahirushan4128 වෙලාවකට එහෙම වෙනවා තව අප්ඩේට් තියනවද බලන්න. මොකද ඒහෙම වෙලාවට තව අප්ඩේට් තිබිලා අවහම හරියනවා. මමත් ඊයේ අප්ඩේට් කලා මටනං අවුලක් වුනෙනැහැ.

  • @MelaniRathnayaka-t2r
    @MelaniRathnayaka-t2r 6 หลายเดือนก่อน

    රේසරේ සයිස් එක මොකක්ද

  • @lkshannilantha9629
    @lkshannilantha9629 2 ปีที่แล้ว +1

    Kuduwa kojjara Barak danna puluwanda🥰😇👍

  • @chamindaprasaddharmasiri2488
    @chamindaprasaddharmasiri2488 3 ปีที่แล้ว +1

    සුපිරියට තියනවා

  • @himasnaranavra
    @himasnaranavra ปีที่แล้ว

    අයියෙ ඕකට පැසර් කොටස හදන්න පුලුවන්ද

  • @yasinthanayanajith1054
    @yasinthanayanajith1054 3 ปีที่แล้ว +1

    නියමයි. සුපිරී

  • @pasindupriyamantha4377
    @pasindupriyamantha4377 6 หลายเดือนก่อน

    අයියෙ transformer eka set karana widiya kiyala dennako

  • @chamindachaminda7407
    @chamindachaminda7407 3 ปีที่แล้ว +2

    Okata transforms onamda☺☺😘😘☺😚🤪🤪🤪😝😝🤑🤑🤑😚🤑🤑😝😜😜🤔🤔😝🦌🐴🐈🐂🐮🐮🦊🦄🐏🐮🦊🐈🪕🎻🎺🎺🎧📻🔋📞🪕

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඒක තීරනේ වෙන්නේ ඔයා ගන්න මෝටර් එක වෝල්ට් කීයද කියන එක අනුව.230V මෝටර් එකක් ගත්තොත් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕනිනැහැ.

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +1

    අයියේ ඔයා වීඩියෝ රෙකෝඩ් කරන්න පාවිච්චි කරන පෝන් එක මොකක්ද

  • @sujithsujith7720
    @sujithsujith7720 3 ปีที่แล้ว +6

    Rc කාර් එකක් හදමු

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว

    අයියේ අර වීඩියො එඩිටින් මැජික් එක හැදුවෙ කොහොමද

  • @tharindudilshan8551
    @tharindudilshan8551 3 ปีที่แล้ว

    mamath karakana kuduwak vasakakata haduwa ohya kiyana tharam lacina mama gathta waepar motor akak

  • @anuhaspraveenmalu857
    @anuhaspraveenmalu857 2 ปีที่แล้ว

    මෝටර් එක keyada

  • @PRPerera-g3n
    @PRPerera-g3n 5 หลายเดือนก่อน

    හොඳයි මල්ලී ජයවේවා ❤❤

  • @music-qw6yu
    @music-qw6yu 3 ปีที่แล้ว +2

    Remote repir karana video ekakkk????

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු
    @මිථ්යාවදුරලාසසුනරැකගමු 6 หลายเดือนก่อน +1

    Best & thanks

  • @indikarajapaksha4893
    @indikarajapaksha4893 3 หลายเดือนก่อน

    සුපිරි

  • @slshanibro8414
    @slshanibro8414 2 ปีที่แล้ว

    ඒකට බාවිතා කරන උපකරනය මොකක්ද

  • @prageethshriyantha7225
    @prageethshriyantha7225 ปีที่แล้ว

    සුපිරි වැඩේ

  • @lakibro9164
    @lakibro9164 2 ปีที่แล้ว

    90v mootaraya karakavanna Baroda

  • @Teacwith_S
    @Teacwith_S 3 ปีที่แล้ว +2

    Good luck .....

    • @Teacwith_S
      @Teacwith_S 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/ngKH9N8nDgrY7XAg1Yc4uQ.html

  • @zenXofficial_001
    @zenXofficial_001 3 ปีที่แล้ว +1

    නියමයි good

  • @jayathudananjaya
    @jayathudananjaya 2 ปีที่แล้ว +1

    ෆ්ලෑශර් කොටේ වගේ බල්බ් ඩිම් වෙලා පත්තු වෙන්න නෑනෙ

  • @maheshadilhani4811
    @maheshadilhani4811 2 ปีที่แล้ว +1

    Niyamai ayiye 😊😊😊

  • @sujithkumara7543
    @sujithkumara7543 2 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @slchutta2249
    @slchutta2249 3 ปีที่แล้ว +1

    ayye mage emote antana moter eka kaduna hadanahati ooone

  • @gamingsaduwa5228
    @gamingsaduwa5228 3 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @QUOTES_MAILO
    @QUOTES_MAILO 3 ปีที่แล้ว +5

    නියමයි 😍😍

  • @pudumalokaya-1885
    @pudumalokaya-1885 2 ปีที่แล้ว

    අයියෙ 12w බැරිච

  • @ThajeewiGunawardana
    @ThajeewiGunawardana 5 หลายเดือนก่อน

    නියමයි අයියේ වැඩෙ

  • @dinarahasarinda06
    @dinarahasarinda06 3 ปีที่แล้ว

    Oya moter eka gnna daraz eken barid buluvnnm link eka danna plz 🤗

  • @rktsuranga1251
    @rktsuranga1251 2 ปีที่แล้ว

    Kiyala dunna vidihatama haduwa good

  • @RohanaPriyantha-yv7ru
    @RohanaPriyantha-yv7ru 5 หลายเดือนก่อน

    Niyamai

  • @lalithkumara6725
    @lalithkumara6725 3 ปีที่แล้ว +1

    5w බල්බ් 25 විතර දානවනම් නිල්,දුබුරු වයර් එක හොදද ඒවගේම 75w වගේ දානවනම් මොන වයර් ද හොඳ

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      නිල් දුබුරු වයර් එක හොදයි

  • @pramidalwis2585
    @pramidalwis2585 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @sachithsachith9785
    @sachithsachith9785 2 ปีที่แล้ว

    රිමොඩ් අැන්ටනා වලට එන මොටරයකින් දෙපැත්තට කැරකෙන වෙසක් කුඩුවක් හදන හැට් කියලා දෙන්න

  • @mtkelectronic8746
    @mtkelectronic8746 2 ปีที่แล้ว +1

    නියමයි

  • @thiwankakumara4597
    @thiwankakumara4597 3 ปีที่แล้ว

    Pvc bate shakthiy athida..loku kuduwk ghddi

  • @lalithkumara6725
    @lalithkumara6725 3 ปีที่แล้ว

    ෆෑලෑශර් කොටයෙ ඉදන් කූඩුවට කරන්ට් එක ගද්දි හොඳ වයර් ජාතිය මොකක්ද 5w බල්බ් 21 ක් විතර කූඩුවට සවිකරද්දි හොඳ වයර් එක මොකක්ද නිල් ,දුබුරු වයර් එක ගත්තොත් ගිනි ගන්නවද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      නිල්, දුඹුරු ඩබල් වයර් එක හරියයි.

  • @shashikachamod3340
    @shashikachamod3340 3 ปีที่แล้ว +1

    oya youtube vidios karanna pwichchi karana deval gana vidio ekak karannako

  • @rakarunarathna5809
    @rakarunarathna5809 ปีที่แล้ว

    බුදුසරණයි 🙏

  • @SewwandiNimai
    @SewwandiNimai 5 หลายเดือนก่อน

    මේ මොටරේ ගන්නෙ කොහෙන්ද

  • @sachinthamaduranga4564
    @sachinthamaduranga4564 2 ปีที่แล้ว

    අනෙ අයියෙ අනිවාර්යයෙන්ම කියන්නන ඇත්තරම අයියෙ ඔය මෝටර් එකෙන් කුඩුවක් කරකවන්න පුලුවන්ද සමහර අය කියනව බෑ කියල

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +1

    අයියෙ ඔයාගෙ මේසෙට monitor එකක් හයි කරේ කොහොමද ඇයි හයි කරේ

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      මොනිටර් එකක් තියනකොට ලේසියි. මොනවයේ හරි ඩයග්‍රම් එහෙම බලා ගන්න. PC එකට වයර් කරලා තියෙන්නේ

    • @nethsaracreations8074
      @nethsaracreations8074 3 ปีที่แล้ว

      @@funkygadgets2250 එතකොට් ඔයා මොනිටර් 3 ක් පාවිච්චි කරනවද pc එකට මොනිටර් දෙකයි මේසෙට එකයි එහෙම මොනිටර් සවිකරන්නේ ග්‍රැපික් කාඩ් එකෙන් නේද

  • @Hashe892
    @Hashe892 5 หลายเดือนก่อน

    Thank you aiye kiyala dunnata

  • @slshanibro8414
    @slshanibro8414 2 ปีที่แล้ว

    සිදුර විද ගන්න කොහොමද

  • @dharmayathra2476
    @dharmayathra2476 2 ปีที่แล้ว

    Depaththara karakena kuduwak gahanne kohomada bro

    • @funkygadgets2250
      @funkygadgets2250  2 ปีที่แล้ว

      ඒක කමෙන්ට් එකකින් කියන්න අමාරුයි

  • @lalithamallawa5298
    @lalithamallawa5298 3 ปีที่แล้ว +1

    👍👍👍නියම වැඩ ක්

  • @deepanesihilal4717
    @deepanesihilal4717 2 ปีที่แล้ว

    220 v ekak kelinma karant 1 gahanna puluwan da

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාගෙ වින්ඩෝස් 10 මොන අවුරුද්දේ ද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ලාස්ට් වර්ශන් එක

  • @nuwansameera2005
    @nuwansameera2005 ปีที่แล้ว

    Niyamai.godak pin

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว

    මේකෙ ඔයා පවිච්චි කරන 3d disign ඇප් එක වින්ඩෝස් 10 වල ඉන්බිල්ඩ් එන එකක් නේද ඒකෙ නම මොකක්ද ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඩවුන්ලොඩ් කරන්න දෙයක් නැහැ windows 10 වල තියනවා. වින්ඩෝස් කී එක ප්‍රෙස් කරලා paint 3D කියලා සර්ච් කරලා බලන්න.

    • @nethsaracreations8074
      @nethsaracreations8074 3 ปีที่แล้ว

      @@funkygadgets2250 අයියෙ මගෙ pc එකේ ඒක සර්ච් කරහම එන්නෙ නෑ මගෙ pc එක වින්ඩෝස් 10 මොකද කරන්නේ

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      @@nethsaracreations8074 හර්ච් කරපු විදිහ photo එකක් FB එකෙන් එවන්න බලන්න.

    • @nethsaracreations8074
      @nethsaracreations8074 3 ปีที่แล้ว

      @@funkygadgets2250 මැසෙන්ජර් වලින් මම දැම්මා අයියා මැසෙන්ජර් වලට ගිහින් බලන්න

    • @nethsaracreations8074
      @nethsaracreations8074 3 ปีที่แล้ว

      අයියේ දැම්ම මැසෙන්ජර් වලින් බලන්න