Bambarek Ewith - බඹරෙක් ඇවිත් | පළමු කොටස | Episode 01 | 2024-04-27 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Bambarek Ewith - බඹරෙක් ඇවිත් | පළමු කොටස | Episode 01 | 2024-04-27 | Hiru TV
    සෙනසුරාදා සහ ඉරිදා සවස 6.00ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/M3B9Ah
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #BambarekEwith #බඹරෙක්_ඇවිත් #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

ความคิดเห็น • 193

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 หลายเดือนก่อน +62

    චරිත් අබේසිංහ වෙනස් විදිහකින් මේ නාට්‍ය කලාව ගැන දකින එක ගැන මාර ම සතුටුයි....දිගටම මේ විදිහට කරන්න....ජයවේවා...

  • @SamanVithana
    @SamanVithana หลายเดือนก่อน +21

    Fb ඵකෙන් දැකලා ආව මං වගේ අය ඉන්නවද

    • @malekamaleka7136
      @malekamaleka7136 หลายเดือนก่อน +2

      Fb eke dakala coment kiyawala nama hoya ගත්තේ

    • @ranahansi894
      @ranahansi894 หลายเดือนก่อน

      ​@@malekamaleka7136Math 😊

    • @nadikanadika2577
      @nadikanadika2577 หลายเดือนก่อน +1

      මම

    • @OmayaNeranji
      @OmayaNeranji หลายเดือนก่อน +1

      Mama tik tok eken dakala awe balanna

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 4 หลายเดือนก่อน +27

    මට නං හිතෙන්නේම හිරු එකේ මේ කතාව යනවා කියන්නේ දේශපාලනික අදහසකින්ම තමයි. පසු හත අසූ අට මතක් කරන්න. Jvp akata ගහන්න හදපු කතාවක් මේක😂😂

    • @chathus9016
      @chathus9016 3 หลายเดือนก่อน +1

      ඉදිරිය පැහැදිලියි 😂🤣

    • @user-ec5vo2zq2k
      @user-ec5vo2zq2k 3 หลายเดือนก่อน +1

      මටත් ඕකමයි හිතුනේ

    • @Mr_pappa29
      @Mr_pappa29 หลายเดือนก่อน +1

      Same thoughts 😂

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 4 หลายเดือนก่อน +31

    කතාව සුපිරියටම සුපිරි දැනට දැක්ක අරන් තියෙන නළු නිළියොත් සුපිරි බලන්න කතාවක් නැතුව හිටියේ චරිත්.. බොහොම ස්තූතියි

    • @aselsgunasekars1074
      @aselsgunasekars1074 4 หลายเดือนก่อน +2

      තත්පරයක් දෙන්න නාට්‍ය තියෙන්නේ බලන්න

  • @mahirumadumal9985
    @mahirumadumal9985 4 หลายเดือนก่อน +97

    හිරු එකේ ලස්සන කතාවක් යනවමද කොහොමද 💔😅

    • @tharindumanuranga73
      @tharindumanuranga73 4 หลายเดือนก่อน +3

      සිරාවටම 😂

    • @chathuraweerasekera
      @chathuraweerasekera 4 หลายเดือนก่อน +7

      Yes, ITN eakeaa yanna oneaa eakakkk.

    • @supun2003.
      @supun2003. 4 หลายเดือนก่อน +1

      Sirawatama

    • @SajaniDissanayake
      @SajaniDissanayake 4 หลายเดือนก่อน

      😂

    • @chilankawe7357
      @chilankawe7357 3 หลายเดือนก่อน +1

      සිරාම ඈ හිරු එකට මොනව වෙලාද

  • @user-jc9kn1eh1v
    @user-jc9kn1eh1v 4 หลายเดือนก่อน +40

    චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන හැම ටෙලිනාට්‍යයක් වගේම මේ ටෙලියත් සුපිරි

  • @malimapa2006
    @malimapa2006 4 หลายเดือนก่อน +71

    කැරැල්ල කෙසේ වෙතත් ඒ කාලෙ ගමේ පරිසරය ජීවන රටාව දැක්කම නම් ආස හිතුන .

  • @BanWajBat
    @BanWajBat 4 หลายเดือนก่อน +13

    මෙකෙ සංදුවත් අර 80/90 ගණන් වල නාට්‍ය වල වගේ පරණ ස්ට්‍යිල් එකට තිබ්බනං තවත් මරු..

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 4 หลายเดือนก่อน +22

    මේකනම් සුපිරියක් වගේ අපි නොදන්න කතාවෙ ඇත්ත මෙහෙම හරි දකින්න ලැබෙන එක හොදයි දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 ඒත් මේක හිරැ එකේ යන නිසා අනිත් drama වගේ ඇදෙයිද මන්ද ?එහෙම නැතුව ලස්සන අවසානයක් එක්ක වැඩිය ඇදෙන්නෙ නැතුව ඉවර වුනොත් හොදයි 🙂

  • @Syterri
    @Syterri 4 หลายเดือนก่อน +26

    ලස්සනම කතාවක් වෙයි කියලා හිතනවා👍පොඩි එකී ඕපදූපේ බලන විදියට හිත ගියා 😅😂හැමෝගෙම රංගනය හොදයි

    • @ajithpushpakumara81
      @ajithpushpakumara81 4 หลายเดือนก่อน

      හොද කතාවක් වගේ බලමු ඉදිරියට 😮

  • @aishasathsarani5058
    @aishasathsarani5058 4 หลายเดือนก่อน +7

    දිගටම නාට්‍ය අවසානය තෙක් විකාශනය කරන්න. සූපිරි නිර්මාණයක්..
    සතියේ දිනවල ,සංසාරණී
    රැල්ලට වෙරළ ට ආදරෙයි අද සිට සති අන්තයේ babarek awith සමගින් ප්‍රේක්ෂකයෙක් ලෙස එකතු වෙනවා.❤❤ කුතුහලය ක් දනවපු කතාවක් මෙය.❤❤

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 3 หลายเดือนก่อน +20

    මේ හැම සිදුවීමක්ම මට මතකයි එතකොට මට අවුරුදු 4 ..අපි රෑට නිදාගත්තේම කැලෑවල .ගෙදර නිදියන්න බෑ jVP අය එනවා ගෙවල් ඇතුලට.අපේ අම්මගේ රත්තරං බඩු අයිඩින්ටිය පවා හොරකම් කරන් ගියා.අපේ අල්ලපු ගෙදර මාමාට වෙඩි තියලා මැරුවා..😢😢😢මගේ මනසේ අදටත් ඒ සිදුවිම් චිත්‍රයක් වගේ ..ලයිට් කනු වල තරුන කොල්ලෝ හෙලුවෙන් ගැටගහලා තියලා තිබ්බා.මහපාරේ ටයර් උඩ මිනිස්සු මැරිලා අලු වෙලා තිබ්බා😢😢

    • @hansiL360
      @hansiL360 3 หลายเดือนก่อน

      😥😥

    • @KumariKumari-qj2zl
      @KumariKumari-qj2zl 3 หลายเดือนก่อน +1

      මේ jvp නෙවෙයිනෙ 70 කැරැල්ල නේද

    • @Universeboss6905
      @Universeboss6905 หลายเดือนก่อน +1

      ​@@KumariKumari-qj2zl ඔයා වැරදියි සහෝදරිය,කැරැල්ල ඇති උනේ 70 නෙවෙයි 71 කැරැල්ල කලේ ජවිපෙන් තමා

  • @dilkisandamali8168
    @dilkisandamali8168 4 หลายเดือนก่อน +18

    අනේ අම්මපල්ල රටක⁣ට ගිය කලක්...වැරදි වෙලාවක යන හරි කතාව

  • @Suntyeerr
    @Suntyeerr 4 หลายเดือนก่อน +21

    පොඩිම කෙල්ලගේ ඇක්ශන් මරු❤

  • @Don-px1fe
    @Don-px1fe 3 หลายเดือนก่อน +5

    හිරු එකේ මනුස්ස පාට කතාවක් යනවා මේ දැක්කාමයි

  • @shamaligajasinghe2034
    @shamaligajasinghe2034 4 หลายเดือนก่อน +13

    චරිත් අබේසිංහ ගෙ නාට්‍යයක් ආයෙමත් බලන්න ලැබුනා ...මං හරි ආසයි එයාගෙ නාට්‍ය බලන්න ඉදලා ඉදලා කලොත් ඉතින් 👌👌👌👌👍👍💪💪💪

  • @chamaramihiranga
    @chamaramihiranga 3 หลายเดือนก่อน +5

    ආන්ඩුව ජන්දෙට බය වෙලා තියන තරමක් 🤣🤣

  • @heashol646
    @heashol646 4 หลายเดือนก่อน +6

    Jvp එකට හොදටම ට වදිනවා මේ කොටස බලද්දී 😂😂

    • @indrajithchanrakumara1342
      @indrajithchanrakumara1342 4 หลายเดือนก่อน +6

      ඇට ලේ මස් වලටම පක්ශ දේශපාලනය ඔබ්බවා ගත්ත ගොබ්බයෝ නිර්මාණයක් රස විදින්න දන්නෙ නෑ ඒක බලන්නෙත් පාට කන්නාඩියෙන්

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 3 หลายเดือนก่อน +2

    උතුරේ තරුනයෝ තමා හොදටන කරේ❤ Respect Praba ❤️

  • @rathnakumari448
    @rathnakumari448 4 หลายเดือนก่อน +29

    ඔවි.88.89.කාලේ ඔහොම මරල පිචිචුව.හංදියක් හංදියක් .ගානේ මිනී.ගොඩවල්.භාගෙට පිචිචුවනු.මළ සිරැරැ ඒ.කාලෙ අපි රැට නිදි නැ එලිවෙනකල් කැලෑවල හිටියෙ

    • @honorhuawei3574
      @honorhuawei3574 4 หลายเดือนก่อน +3

      ඔව් එක ඇත්ත😢

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 4 หลายเดือนก่อน +1

      Hmmm....apith ahama thamai hetiya

    • @dayanideepani5412
      @dayanideepani5412 4 หลายเดือนก่อน +1

      thahanam karaida danne na samaharunta ridenawa

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 4 หลายเดือนก่อน +3

      jvp ekata baye minissu gedara hitiye naha

    • @user-tn8ck8gy6m
      @user-tn8ck8gy6m 4 หลายเดือนก่อน +3

      මේ 70වෙ71ක් කැරල්ලගැන වගේ

  • @deepikaperera9826
    @deepikaperera9826 4 หลายเดือนก่อน +16

    බඹරු ඇවිත් 👍❤

  • @GayaSuba
    @GayaSuba 3 หลายเดือนก่อน +1

    මිනිගන්දෑල , සත්‍යා වගේම චරිත්ගෙ ලස්සන ටෙලියක් ❤️

  • @drrap1259
    @drrap1259 3 หลายเดือนก่อน +4

    තොරතුරු ඒක පාර්ශවික විය..මැයි 9 ස්මාර්ට් ෆෝන් නොතිබුනා නම්..එදත් 88/89 ක් තමා

    • @lakshanmalidu1976
      @lakshanmalidu1976 3 หลายเดือนก่อน

      තේරුම් ගන්නෙ සුලු පිරිසක්

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 4 หลายเดือนก่อน +8

    චරිත්ගේ නාට්‍යවල පොඩි ගතියක් තියනවා. මිනිහා ප්‍රඩක්ශන් කොලිටි එක ගැන එහෙම සෑහෙන හිතනවා වගේ

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 หลายเดือนก่อน +5

    Wilson mama & charith Dekala awe😍

  • @surangamadushan
    @surangamadushan หลายเดือนก่อน +1

    ටිකක් වියදම් කරලා හොඳ කතාවක් අරගත්තාමද කොහෙද

  • @SihinaPiyapath
    @SihinaPiyapath 4 หลายเดือนก่อน +7

    සුපිරි ගොඩක්ම ලස්සන කතාවක් වෙයි වගේ❤😊

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen 4 หลายเดือนก่อน +9

    ඔවි.88.89.කාලේ ඔහොම මරල පිචිචුව.හංදියක් හංදියක්

  • @nimashafernando2203
    @nimashafernando2203 4 หลายเดือนก่อน +7

    what a beautiful drama. thanks ❤

  • @LM-no4sz
    @LM-no4sz 4 หลายเดือนก่อน +3

    hiru එකෙ වැදගත් කතාවක් ඇති යන්තං❤

    • @NilushaMalshani
      @NilushaMalshani 3 หลายเดือนก่อน

      මේක හිරු ටීවී එකේ විකාශනය වෙන්නෙ කීයටද

  • @aselasanjeewa7514
    @aselasanjeewa7514 4 หลายเดือนก่อน +4

    Supiriyak wei wage charith ayya actin directin karana nisa aya balanna deyak na ithin 👍👍👍💗💗💗 mama dilrukshi

  • @wrestle-buddy
    @wrestle-buddy 9 วันที่ผ่านมา

    පැංචා ව්ල්සන් මාමා❤

  • @surangakumari4032
    @surangakumari4032 4 หลายเดือนก่อน +5

    ඔක තමයි පහුගිය දවස්වල බඹරා ඉගිලි ඉගිලි හටියේ

  • @hashaniarampath1055
    @hashaniarampath1055 4 หลายเดือนก่อน +3

    පැංචයි විල්සන් මාමයි ❤️😍

  • @sithiralandage5269
    @sithiralandage5269 4 หลายเดือนก่อน +5

    Very disturb Hiru tv watermark

  • @gayanimadumali-gs2uj
    @gayanimadumali-gs2uj 3 หลายเดือนก่อน +1

    හිරු එකෙන් එන්නෙ මොකාටද කියලා තේරෙන්නෙ නෑ මුන්ට....😂

  • @user-dq6gp1zq3i
    @user-dq6gp1zq3i 2 หลายเดือนก่อน +1

    👍👍

  • @resathkumar5045
    @resathkumar5045 4 หลายเดือนก่อน +5

    හොදයි කියලා හිතෙනවා ❤️🙏

  • @Nirmali-om6kq
    @Nirmali-om6kq 4 หลายเดือนก่อน +5

    Niyamai carith mama Sama naluwek

    • @tharindumanuranga73
      @tharindumanuranga73 4 หลายเดือนก่อน +1

      කැරිත් නෙමෙයි බන් චරිත.

  • @chandrachansra1244
    @chandrachansra1244 4 หลายเดือนก่อน +5

    ❤ කතාව හොඳයි කියලා හිතෙනවා මරු වැඩක් නියමයි හැමෝටම ස්තූතියි❤

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 4 หลายเดือนก่อน +3

    1st episode එකෙන්ම කතාව ගැන කියන්න බෑනෙ ......අවුලක් නෑ ඔහොම යන්කො බලන්න❤❤

  • @chanakafernando8220
    @chanakafernando8220 4 หลายเดือนก่อน +3

    කාලොචිත කතාවක් ..නියමයි ❤

  • @devikamalki1983
    @devikamalki1983 4 หลายเดือนก่อน +1

    Carith අබෙසින්හ සැබැවින්ම දක්ෂ යෙක් ලස්සනයි හැම නාට්‍ය යක් ම

  • @prasadjayakodi5941
    @prasadjayakodi5941 4 หลายเดือนก่อน +2

    Sidu adaga kalu awidibin eke apinam themei wessata pencha puduma gamkarayo nama amathakai

  • @ahavalfm8884
    @ahavalfm8884 4 หลายเดือนก่อน +5

    මරු

  • @user-gs3hn5jt9f
    @user-gs3hn5jt9f 26 วันที่ผ่านมา

    nice drama

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 4 หลายเดือนก่อน +5

    prabakaran saha wijeweera hitiye nathnam ada lankawa singapore wagema diyunuwela

  • @kasunsanjaya8121
    @kasunsanjaya8121 4 หลายเดือนก่อน +4

    Niyama naluvo tika enne

  • @asitharangana9180
    @asitharangana9180 4 หลายเดือนก่อน +2

    Kathawa hodai issarahata lassana wawei !!! ....👍

  • @IshanISHAN-ef6gs
    @IshanISHAN-ef6gs 4 หลายเดือนก่อน +4

    ❤️❤️❤️

  • @amal-oh4qg
    @amal-oh4qg 4 หลายเดือนก่อน +7

    හොදයි වගේ...ඉස්සරහට බලමු කොහොමද කියල ...චැනල් එක නිසා වැඩි විශ්වාසයක් තියෙන්න අමාරුයි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 4 หลายเดือนก่อน +3

    Niyamayi me kathawa ❤❤❤❤

  • @AmilaIndika-gf4mu
    @AmilaIndika-gf4mu 4 หลายเดือนก่อน +2

    Babarek abith😮

  • @user-wm3fu8jm2i
    @user-wm3fu8jm2i 3 หลายเดือนก่อน

    තිස්සමහාරාමය කියන්නේ ලංකාවේ ලස්සම නගරයක් ❤🎉වගේම ගමක් 💖🌍

  • @jandrajandra5712
    @jandrajandra5712 4 หลายเดือนก่อน +2

    ලස්සන කතවක් 👍

  • @chamthdenuware5132
    @chamthdenuware5132 4 หลายเดือนก่อน +1

    සුපිරියක්ම තමයි

  • @user-io9ko3fc3s
    @user-io9ko3fc3s 4 หลายเดือนก่อน +1

    බලමුකථාවපස්සටහෝදවේයි🎉🎉

  • @Dil_Chathu
    @Dil_Chathu 3 หลายเดือนก่อน +5

    ඒ දවස් වල මරල දාපු රික්තකේ හින්ද තමා අපි මේ දුක් විදින්නේ...‍රට බාරගන්න නියම අයිතිය තිබුන උන් මැරුනා ගොඩක්.. මේ කතාව ටික දවසකින් විකාශය අහෝසි කරන්නත් පුලුවන්... 😂😂 ඒමනේ ලංකාව... බයයි හොරු ටික පන්නයි කියල.. කෝමත් පන්නනවා තමා මේ පාර චන්දෙන්... නියම කතාවක් කරගෙන යන්න❤

  • @pushpajayakodi801
    @pushpajayakodi801 4 หลายเดือนก่อน +4

    හොද වැවක් වාගේ

  • @samithvishwajithofficial3312
    @samithvishwajithofficial3312 4 หลายเดือนก่อน +1

    Maru kathawa❤❤❤

  • @A.D.C477
    @A.D.C477 4 หลายเดือนก่อน +1

    ගිනි ගං දෑල ටෙලි නාට්‍යය වගේම සුපිරියක් ❤❤

  • @tsgeetharathna6758
    @tsgeetharathna6758 4 หลายเดือนก่อน +2

    Mama hari ok ❤❤❤❤❤❤❤❤

  • @HansikaDilhani-ku3vs
    @HansikaDilhani-ku3vs 4 หลายเดือนก่อน +2

    Niyama Drama ekak

  • @Nadeeanjanakularathna
    @Nadeeanjanakularathna 4 หลายเดือนก่อน

    හොද නිර්මාණයක් කියල හිතෙනව ❤️

  • @mithujateshan982
    @mithujateshan982 4 หลายเดือนก่อน +1

    සුපිරි😍

  • @sriyalatha4234
    @sriyalatha4234 4 หลายเดือนก่อน +2

    සේරම ආණ්ඩුව පිට දාපු කතාවක් වගේ

  • @manojchathuranga5118
    @manojchathuranga5118 23 วันที่ผ่านมา

    කතාවක් කෙසේවෙතත් මඩ ප්‍රහාරයක් බව නම් පේනවා

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 4 หลายเดือนก่อน +1

    Hopeful 🎉

  • @user-ff6zb1jv4s
    @user-ff6zb1jv4s 4 หลายเดือนก่อน +7

    ජන මනස කොතෙන්ටද අරන් යන්නෙ කියලා අවදානෙන් කතාව බලන්න ඕනෙ..???

    • @dewageruwanthika1313
      @dewageruwanthika1313 4 หลายเดือนก่อน

      Yati aramunak athuwa hadisiye hadapu ekak.bomba gahala chande gathha wage

    • @gangakumariwearingha4376
      @gangakumariwearingha4376 3 หลายเดือนก่อน

      සහතික ඇත්ත

    • @priyankaalagiyawanna6529
      @priyankaalagiyawanna6529 3 หลายเดือนก่อน

      ලොකු එකාව රජකරන්න ගහන ගැටයක් වගේද...

    • @chathus9016
      @chathus9016 3 หลายเดือนก่อน +1

      යටි අරමුන පැහැදිලිව පෙනවා චැනල් එක දැක්කම 🙂

  • @preethikafernando2557
    @preethikafernando2557 4 หลายเดือนก่อน

    Old vilage beateful❤️

  • @hpnsulochani4309
    @hpnsulochani4309 4 หลายเดือนก่อน +1

    Lassanai wage

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 4 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් මෙ කතවත්🔥🔥🔥❤❤❤

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 4 หลายเดือนก่อน +3

    බමරු ඇවිත්

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 4 หลายเดือนก่อน +1

    අදටත් සමාජ මාඩ්‍ය් නොති බෙන්ඩ රටෙ ජනතාවට අඹ සරණයි

  • @madusri8473
    @madusri8473 4 หลายเดือนก่อน +2

    👍👍👍

  • @emilhemantha9205
    @emilhemantha9205 4 หลายเดือนก่อน +2

    Supriyak wage.❤Hiru eke yana nisa adida danna.😒

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 3 หลายเดือนก่อน +1

    චරිත් නිසා බලන්න ආවෙ..

  • @GunathilakaSan
    @GunathilakaSan 3 หลายเดือนก่อน +1

    දිවිතුරා අතරේ ගිය බඹරා එහෙනම් මේකයි

  • @sandayashiro434
    @sandayashiro434 4 หลายเดือนก่อน +4

    මේ ක අලුත් කතාවක් ද.

  • @kaushigayani6609
    @kaushigayani6609 4 หลายเดือนก่อน

    ලස්සනයි කතාවක් 🥰

  • @Gayan_Tharaka
    @Gayan_Tharaka 4 หลายเดือนก่อน +3

    13:53 who is this actor?

  • @KaushalyaMadushani-uv3sb
    @KaushalyaMadushani-uv3sb 3 หลายเดือนก่อน

    Suduadage kaulavidin eka hitapu thattai puthai meketh inawa❤

  • @ud933
    @ud933 4 หลายเดือนก่อน

    Super ❤❤❤

  • @metusinhga9481
    @metusinhga9481 4 หลายเดือนก่อน

    සොයි ❤

  • @user-jc9kn1eh1v
    @user-jc9kn1eh1v 4 หลายเดือนก่อน +1

    💙🔥

  • @nadee2462
    @nadee2462 4 หลายเดือนก่อน

    Nice ❤

  • @primalimanjula
    @primalimanjula 21 วันที่ผ่านมา

    Api malimawata. Horunta kade yana aka chanel akak tamai gu hiru

  • @seetaseeta4417
    @seetaseeta4417 4 หลายเดือนก่อน +1

    👌👍🌹🌻😎😘🤩😍

  • @wasanthahewawasam8435
    @wasanthahewawasam8435 4 หลายเดือนก่อน +3

    Malimawata jaya,wewa

  • @sameeraindunil3415
    @sameeraindunil3415 หลายเดือนก่อน

    Athi යන්තම් munta me wage kathawak hari danna hithuna

  • @thushanthikoralage489
    @thushanthikoralage489 4 หลายเดือนก่อน +1

    ප්‍රවෘත්ති තේමා වාදනය.....

  • @anomadilrukshi
    @anomadilrukshi 3 หลายเดือนก่อน

    E kalee hri නිදහසේ මිනිස්සු jewath wenawa😊

  • @user-my8ox6gl4n
    @user-my8ox6gl4n 2 หลายเดือนก่อน

    මම මේක බලන්න ආවෙ විනූ පෙරේරා ඉන්න නිසා

  • @ChamilaLakmal-gs3zm
    @ChamilaLakmal-gs3zm 3 หลายเดือนก่อน

    රන්මිනිතැන්නෙන් තවත් ලස්සන වැඩක්....

  • @praveenroshana
    @praveenroshana 3 หลายเดือนก่อน

    හිරු එක කඩේ යන්නේ මොන පක්ශෙටද.....
    ඒ නිසා හිතට ගන්න එපා අතට ගන්න හිතෙයි 😅😅😅

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl 3 หลายเดือนก่อน

    Jvp මුල් කාලේ...❤❤❤

  • @chamabro6
    @chamabro6 2 หลายเดือนก่อน

    oya water mark ainkaranna

  • @ChamindaKumara-x9b
    @ChamindaKumara-x9b หลายเดือนก่อน

    මෙි ලස්සනයි කියන අය මේ පැත්තට 😜😜

  • @supundanushka9
    @supundanushka9 3 หลายเดือนก่อน

    රේනො සහෝදරයා 😂

  • @mayuranic5849
    @mayuranic5849 3 หลายเดือนก่อน

    ස්වර්ණවාහිනියේ රන් බැදි මිනිස්සු එක වගේමයි