Bambarek Ewith - බඹරෙක් ඇවිත් | දෙවන කොටස | Episode 02 | 2024-04-28 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Bambarek Ewith - බඹරෙක් ඇවිත් | දෙවන කොටස | Episode 02 | 2024-04-28 | Hiru TV
    සෙනසුරාදා සහ ඉරිදා සවස 6.00ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/M3B9Ah
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #BambarekEwith #බඹරෙක්_ඇවිත් #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

ความคิดเห็น • 132

  • @DhanushkaRathnayake-ik1xn
    @DhanushkaRathnayake-ik1xn 2 หลายเดือนก่อน +7

    මේකට ගැලපෙන මහත්තයා රොෂාන් රවින්ද්‍ර.. ඒ කටහඩ..

    • @SarathWetthege
      @SarathWetthege หลายเดือนก่อน

      මටත් එකම හිතුනා

  • @darshanar2072
    @darshanar2072 4 หลายเดือนก่อน +19

    චරිත් බොසාගෙ වැඩ නම් ඉතින් ගින්දර වගෙ❤❤

  • @chamilamalkanthi3619
    @chamilamalkanthi3619 4 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි කකාවක් මෙි කාලේ අපි පොඩිඋන් මතක නැහැ බලන්න ආසයි අමිමා හරිම සිරියාවයි පුතාටම කැපෙනවා මොනතරම් ඳුකක්ද අමිමෙක්ට පුතෙක් කියන්නෙම ලෝකයක් නොවැ මටත් ඇඩෙනවා අප්පා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 หลายเดือนก่อน +15

    ඒ කාලෙ එක අතකින් හරිම ලස්සනයි....තව අතකින් අන්තිමයි....❤❤❤

  • @DasuniKawya
    @DasuniKawya 4 หลายเดือนก่อน +8

    මදාරා සෙව්වන්දි (සුජීවා)නියමයි ❤

  • @Suntyeerr
    @Suntyeerr 4 หลายเดือนก่อน +13

    සුජීවා හැමදාම පෙන්නන්න😂♥️ උදාරයි උදාරයි කතාව🤛

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 3 หลายเดือนก่อน +8

    තේ කොල 100 .සීනි 250 යි. ඒ කාලේ කිලෝ ගෑම් භාවිතා කලේ නෑ.

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 4 หลายเดือนก่อน +35

    අතිශය ප්‍රථම වතාවට හිරු එකේ කතාවක් බලනේ

  • @Spg791
    @Spg791 4 หลายเดือนก่อน +6

    මල්කාන්ති හරිම ලස්සනයි

  • @jmdharmarathne5739
    @jmdharmarathne5739 4 หลายเดือนก่อน +5

    මල් කාන්තිව තමා මහත්තයාගෙ කෙල්ල වෙන්න ඔනි 😊💯

  • @dinethmihiranga2518
    @dinethmihiranga2518 4 หลายเดือนก่อน +37

    චරිත්ගෙ චරිතෙ දැක්කාම මට විතරද රොශාන් රවීන්ද්‍ර මතක් වුනේ

    • @gihanliyanage6314
      @gihanliyanage6314 3 หลายเดือนก่อน +1

      සිරාවටම රොෂාන් අයියත් ඉන්න තිබුනේ( හිරු එකේ සුපිරි නාට්‍යයක් යනවාමයි)

    • @MihiriSulochana-rc4zq
      @MihiriSulochana-rc4zq 3 หลายเดือนก่อน

      මටත්

    • @minecraftgaming.gameplay
      @minecraftgaming.gameplay 3 หลายเดือนก่อน

      මටත්

  • @Teynuuii
    @Teynuuii 4 หลายเดือนก่อน +14

    සුජීවාට නම් සෑහෙන්න ආස හිතෙනවා...කතාව රගපෑම 👍

  • @samansenavirathna5814
    @samansenavirathna5814 27 วันที่ผ่านมา

    Thanks hiru tv❤❤❤saudi saman 2024.08.21

  • @mahirumadumal9985
    @mahirumadumal9985 4 หลายเดือนก่อน +8

    මුලදිනම් ලස්සනයි 😌 හිරු එකේ නිසා කොහොම ඉවර කරයිද දන්නෑ 💔😅

  • @Syterri
    @Syterri 4 หลายเดือนก่อน +18

    අනේ දෙයියනේ මේ පොඩිම කෙල්ල ගේ රගපෑම මරු🥰 ශෝක් කෙලී ගෙදර උස්සන් යන්න හිතෙන්වා

  • @shanesilva6702
    @shanesilva6702 4 หลายเดือนก่อน +18

    හොදටම හුරැ පුරැදු හඩක් රැවක් කවුද මෙි ඇහැට කදුළුත් ආවා කවුද මෙි අමිමට ඉන්නේ

    • @lalitharangani629
      @lalitharangani629 4 หลายเดือนก่อน +1

      Sangeethe kalanage amma

    • @priyanipriyani460
      @priyanipriyani460 4 หลายเดือนก่อน

      ​@@lalitharangani629ùùùq5😅7

  • @සුද්දී721
    @සුද්දී721 21 วันที่ผ่านมา

    ලස්සනයි ❤ මේ කතාව

  • @vijaya2270
    @vijaya2270 4 หลายเดือนก่อน +5

    ශ්‍රී ලංකා ආන්ඩුකාලයක් නම් ප්‍රවෘත්ති තේමා වාදනය ගැන සැලකිලිමත් විය යුතුයි.. එය UNP තේමාවාදනයයි

    • @Dayaweera
      @Dayaweera 3 หลายเดือนก่อน +1

      මමත් හිතෙන්නේ එහෙමයි , ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර වගේ තේමා වාදනයක් තිබුණේ. අනික් අතට 71 රාත්තල් මිසක් gram තිබුණේ නැහැ .

    • @grtissaaberathne6909
      @grtissaaberathne6909 2 หลายเดือนก่อน

      ​@@Dayaweera මේකේ යන්නෙ ඇන් ඇම්ට පුලුවන්ද හත් හව්ල පෙරලන්න.

  • @ruwanperera491
    @ruwanperera491 4 หลายเดือนก่อน +5

    සුපිරිම නාට්‍යය k....thanks හිරු

  • @nimashafernando2203
    @nimashafernando2203 4 หลายเดือนก่อน +9

    Old is gold very good❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 4 หลายเดือนก่อน +6

    Man kamathima kathawa.... adath Niyamayi.....1st like and 1st comment magen......❤❤❤❤👍👍👍☺️☺️👌👌

  • @kamanichandrika3676
    @kamanichandrika3676 4 หลายเดือนก่อน +4

    මම කැමති මල් අක්කට . තාත්තගෙ මල්ලිගෙ පුතා නම් මරු 😅

  • @aselasanjeewa7514
    @aselasanjeewa7514 4 หลายเดือนก่อน +4

    Ammo babara nam maru lassanai kathawa 👍👍👍💗💗💗💗

  • @jandrajandra5712
    @jandrajandra5712 4 หลายเดือนก่อน +6

    ලස්සන කතාවක්❤❤

  • @chamthdenuware5132
    @chamthdenuware5132 4 หลายเดือนก่อน +4

    කෙල්ලෝ තුන්දෙනා ඕනවට වැඩියි ඈ

  • @ceylonvoice4169
    @ceylonvoice4169 4 หลายเดือนก่อน +5

    කතාව ලස්සනයි!

  • @ThushaniSadarenu
    @ThushaniSadarenu 4 หลายเดือนก่อน +3

    Vinu nanagi lassanata ragapanawa

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 8 วันที่ผ่านมา +1

    රට වෙනුවෙන් ජිවිත කොච්චර පුජ කරන්න ඇද්ද 😥😥

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 หลายเดือนก่อน +6

    මේ කෙල්ලො තුන්දෙනා 😂😂😂

  • @jb7947
    @jb7947 4 หลายเดือนก่อน +7

    වැරදි චැනල් එකක යන්නේ

    • @wathsalaupamali4491
      @wathsalaupamali4491 4 หลายเดือนก่อน

      අනිවා

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 3 หลายเดือนก่อน

      😂😂 ITN එකේ යන්න ඕනේ කතාවක්

  • @Sachini-d3j
    @Sachini-d3j 4 หลายเดือนก่อน +3

    Lassani kthwa.. Sujiwa shok🥰

  • @maniknilmini8846
    @maniknilmini8846 4 หลายเดือนก่อน +24

    කෙල්ලෝ තුන්දෙනාගෙන් සුජිවා නියමයි මහත්තයාගේ අමිමට ඉන්නේ සේමිනි නේද සංගිිතේ ටෙලිනාට්‍යයේ ඒ කටහඩ මම හරි නේද

    • @vijithamallika9382
      @vijithamallika9382 4 หลายเดือนก่อน +1

      ඔව් එයා තමයි .අදුරන්න බැරි තරමට වේස් ගැන්වීම කරලා තියනවා .

    • @darshanifernando2387
      @darshanifernando2387 4 หลายเดือนก่อน +3

      E ammata inne, semini neme, samadara ariyawansha

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 3 หลายเดือนก่อน

      ​@@vijithamallika9382වෙස් ගැන්වීම් නෙමේ එයාලගේ හැබෑ ස්වරූපය ඒ

    • @Tttygfggh
      @Tttygfggh 2 หลายเดือนก่อน

      Oya hari ​@@darshanifernando2387

    • @priyangahansamali3322
      @priyangahansamali3322 หลายเดือนก่อน

      Semini nemei

  • @tharinduthilanka9071
    @tharinduthilanka9071 4 หลายเดือนก่อน +1

    There are favorite actors and actresses. A very nice tele drama. I think it will be a good performance

  • @supunsnaravitage742
    @supunsnaravitage742 4 หลายเดือนก่อน +4

    Screen eka madin yana watermark eknm maarama karadarayak. Oluwe kakkuma hadenw e magulata.

  • @MistyPs-c5t
    @MistyPs-c5t 2 หลายเดือนก่อน +1

    👍👍❤️

  • @Siknakuniiihgta
    @Siknakuniiihgta 4 หลายเดือนก่อน +6

    සුජීවා ගේ මූනේ හැගීම්😮

  • @malimapa2006
    @malimapa2006 4 หลายเดือนก่อน +7

    සුජීවගෙ කලිසම 😂😂😂

  • @sandarumandusanka492
    @sandarumandusanka492 4 หลายเดือนก่อน +10

    පටන් ගැම්මනන් හොදයි දිගටම එහෙම තියෙයි කියල හිතනව ඒ පරිසරයෙනුත් ගොඩක් දේවල් කියවෙනව මරු

    • @dmkshp
      @dmkshp 4 หลายเดือนก่อน

      😂

  • @SajaniDissanayake
    @SajaniDissanayake 4 หลายเดือนก่อน +2

    සුජිවා❤

  • @rukmaalrukmaal-zv8lp
    @rukmaalrukmaal-zv8lp 3 หลายเดือนก่อน

    නියම කාලෙට එලියට දාපු නියම වැඩක් ❤️❤️
    මේකෙන් කියන්න හදන දේ මිනිස්සු ගත්තොත් ඇති

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 4 หลายเดือนก่อน +7

    වතුර පිරුණු වැවක් තිබුණත් ගොඩක් දවසකින් වැස්සක් වැහල නැහැ වගෙ ,දූවිලි ඇව්ස්සෙන, ඉතා වියළි පරිසරයත් ඒත් ලස්සන ගමක් ❤ (දන්නා කෙනෙක් කියන්න මේ ගමේ නම )

    • @IshanISHAN-ef6gs
      @IshanISHAN-ef6gs 4 หลายเดือนก่อน +2

      Thissamaharama

    • @sithuminirajapaksha
      @sithuminirajapaksha 4 หลายเดือนก่อน

      @@IshanISHAN-ef6gs thanks

    • @Hashe892
      @Hashe892 4 หลายเดือนก่อน +1

      වීරවිල වැව ❤

    • @virathmadushan6744
      @virathmadushan6744 4 หลายเดือนก่อน +1

      වීරවිල වැව අපේ ගම 💪❤

    • @sithuminirajapaksha
      @sithuminirajapaksha 4 หลายเดือนก่อน

      @@Hashe892 ❤️❤️

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 4 หลายเดือนก่อน +2

    Awesome 👏.

  • @SheelaKw
    @SheelaKw 4 หลายเดือนก่อน +1

    Sasare kathawe Shenali.❤❤❤

  • @tharangaamarasooriya8543
    @tharangaamarasooriya8543 3 หลายเดือนก่อน +1

    HIRU TV කියලා යන එක තවටිකක් ලොකුකරනවද පේන්නෑ

  • @SarathWetthege
    @SarathWetthege หลายเดือนก่อน +1

    හිරු එකට පුලවන් මේවගේ ඒවා තමා මම තාම 3 දිගරුම විතරයි බැලුවේ මට තේරුණා මේක මාලිමාවට මඩ ගහන්න කරන ටිලින් දරාමා එකක් කියලා

  • @ahavalfm8884
    @ahavalfm8884 4 หลายเดือนก่อน +5

    මේක මරු කතාව.

  • @m.sanaz.m.sanaz.-mo5gv
    @m.sanaz.m.sanaz.-mo5gv 3 หลายเดือนก่อน

    Hiru tv kiyala dannwa,mona ehekatada oka wate yawanne oluwa kakkumai

  • @thusharamuthu1009
    @thusharamuthu1009 4 หลายเดือนก่อน +2

    කන්නවත් දෙන්නෑනෙ මේ ගෑනු වටවෙලා 😂

  • @KalyAna-d3b
    @KalyAna-d3b 4 หลายเดือนก่อน +3

    👍👍👍👍

  • @priyanthaabeygunawardana3170
    @priyanthaabeygunawardana3170 4 หลายเดือนก่อน +2

    සීනි 250යි තේ කොළ 100යි කඩෙන් ඉල්ලුවට ඒ කාලේ තිබුණෙ රාත්තල් නේද?

  • @preethikafernando2557
    @preethikafernando2557 4 หลายเดือนก่อน

    Charith api italy vela site bab….. balanne patan gatta lassenai❤️🇮🇹👌

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 4 หลายเดือนก่อน +4

    සුකූ නිසා බලන්න ආවේ 😂

  • @janakabandarajanakabandara6475
    @janakabandarajanakabandara6475 4 หลายเดือนก่อน +1

    පුංචි අන්දරේ කතාවත් එහෙම යි

  • @nuwansampath9070
    @nuwansampath9070 4 หลายเดือนก่อน +1

    අනේ අපිවත් මේ ගෙදරට ගිහින් දාන්නකෝ අයියෝ 😂

  • @SuszGaming
    @SuszGaming 4 หลายเดือนก่อน +1

    Colours wala warm gathiya adu karanna tika tika❤

  • @user-bx9no1er9o
    @user-bx9no1er9o 4 หลายเดือนก่อน +3

    දරුවන්ට් උගන්නලා කැම්පස් යවලාදෙමව්පියෝ කොච්චර දුකක් හූල්ලනවද පව්

  • @thilinaprasanna-e6g
    @thilinaprasanna-e6g 3 หลายเดือนก่อน

    Meka supuriiii adoooo

  • @lasandijayawickrama432
    @lasandijayawickrama432 4 หลายเดือนก่อน +1

    වීරවිල වැව ❤

  • @travelwithbutton4860
    @travelwithbutton4860 4 หลายเดือนก่อน

    සුපිරියක් වෙයි වගේ නේ❤

  • @taniyamishel3852
    @taniyamishel3852 4 หลายเดือนก่อน +1

    බත් එක රස පාටයි 😊😊😊

  • @champrikagallage5077
    @champrikagallage5077 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍❤️❤️❤️❤️

  • @nethmikaushalya-sm4wu
    @nethmikaushalya-sm4wu 4 หลายเดือนก่อน +2

    Asawen balanna පුළුවන්. Director charith nisa hodaiiii. Habai kal yaddi chater kranna nn epa... plss. 🙏

  • @roshenneranjan2827
    @roshenneranjan2827 4 หลายเดือนก่อน +3

    ❤😂🎉🎉🎉

  • @manjulabandara591
    @manjulabandara591 หลายเดือนก่อน

    තුන් දෙනාටම ගමේ කොල්ලෝ ඉන්නවා වගේ.

  • @samanlalani1766
    @samanlalani1766 หลายเดือนก่อน

    චරිත් වයස පාට වැඩියි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 4 หลายเดือนก่อน +1

    නිළියක් වෙන්න හිතීමෙන්ම මම දනගත්තා සුජීවා මෝඩ කෙල්ලෙක් කියල .කලිසමක් ඇන්ද පමණින් ඔක්කොම මහත්තුරු නෙවෙයි .කලිසන් අදපු උන් තමයි ඔක්කොම වගේ බන්ධනාගාරයේ ඉන්නෙ.බන්ධනාගාරයේ අන්දන්නෙත් කලිසමක් තමයි .සුජීවා එක්ක ඉන්න හරකටත් මේටික කියන්න දිව නවෙන්නෙ නත්තේ උගේ වාසියට

  • @user-uk6mf1uy8b
    @user-uk6mf1uy8b 4 หลายเดือนก่อน

    ඇස් දෙකේ කදුලු පුරවන් බැලුවේ කතාවේ පුරාවටම.. රත්නා මහත්මිය ඔබ නිදුක් නීරෝගි සුව ලැබේවා... තේරුන්සරණයි❤❤❤

  • @prasadchamila-ch4fr
    @prasadchamila-ch4fr 4 หลายเดือนก่อน +3

    අරැට කන්න දුන්නෙත් නෑ

  • @dilmitishadi3130
    @dilmitishadi3130 4 หลายเดือนก่อน +1

    Sujiwa hema kathawakama nuwara gena witaramaii.

  • @swarnaperera61
    @swarnaperera61 4 หลายเดือนก่อน +2

    පලේ පල් කතාවක් .ගම්වල ගෙදරක දූරු තුන්දෙනා හැසිරෙන හැටි ඔහොම නම් නැහැ .පිට තරුණයා සමග ඔහොම ගමේ ඇවිදිමින් කෝලම් කරමින් යනවද.අනේ මන්දා මේවා ලියන හදන එවුන්ගෙ මොල හෝදන්න ඕනෑ

    • @lalithpresents2002
      @lalithpresents2002 4 หลายเดือนก่อน +1

      තේ කොල 100යි සීනි 250 යි (1971) 😂😂😂😂

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 4 หลายเดือนก่อน +2

    Kello tun dena 😂😂😂

  • @krishokkv1907
    @krishokkv1907 4 หลายเดือนก่อน

    තාත්තා ගෙ මල්ලිගෙ පුතා එතකොට මු නංගිටද ලවුකරන්නෙ මෙ කතාවලින් නෑකම් නැති කරනවා

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 4 หลายเดือนก่อน +4

    පොඩි කවීගෙ කට වැඩියි .අර මනුස්සය ට කන්න දුන්නෙ ත් නැහැ නේද .

    • @Teynuuii
      @Teynuuii 4 หลายเดือนก่อน +2

      ඒ ලමයගේ ලගපෑම ලස්සනයි..ඒක බලන්න ඇද හොයන්න යන්නේ😂

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 4 หลายเดือนก่อน

      ඒක තමයි උෟට කන්න දුක්නෙ නෑ බත් පිගාන ඵහෙමම තියෙද්දි තව බත් ගේන්නද අහනවා තිබුන ටික කන්නත් කලින් අැදුම් මාරු කරන්න දුන්නා 😂😂😂 අරූට මතක නෑ කියන්නෙ බොරුනෙ

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 4 หลายเดือนก่อน

      @@sriyanisanjiwani7442 😘

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 4 หลายเดือนก่อน

      @@Teynuuii 😗

  • @ranjithsilva1928
    @ranjithsilva1928 2 หลายเดือนก่อน

    තේ කොළ 100යි සිනි 250 යි
    රත්තල් තිබුනු කාලේ ආනේ

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 3 หลายเดือนก่อน

    යකෝ තාත්තගේ මල්ලිගේ පුතා කියන්නෙ බාප්පගෙ පුතානේ ..සහෝදරයෙක්නෙ වෙන්නෙ🙄🙄

  • @RashanSamith
    @RashanSamith 4 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤🎉

  • @kingsleyfonseka2718
    @kingsleyfonseka2718 4 หลายเดือนก่อน +1

    Matatama matakai Akale mardanaya kalahete

  • @ravindutharuka596
    @ravindutharuka596 4 หลายเดือนก่อน

    වෝටර් මාක් එක වැඩි අප්පා එපා වෙනවා කතව බලන්න බැ රෙද්ද යනවා😂 ඔච්චර බය වෙන්න එපා 😅 විඩියෝ එකකට ඔච්චර වෝටර් මාක් එක දනවද 🫠🫠🫠🫠

  • @sansundineth586
    @sansundineth586 3 หลายเดือนก่อน

    මේ වගේ ගම් පළාතක් නැද්ද ඇත්තටම මටත් යන්න

  • @danisharasanjali7886
    @danisharasanjali7886 3 หลายเดือนก่อน

    Me naluva kawuda ane

  • @dilkisandamali8168
    @dilkisandamali8168 4 หลายเดือนก่อน +3

    ඇහැට සැපක්

  • @madushankayuhen608
    @madushankayuhen608 4 หลายเดือนก่อน +3

    කලිසමක් තිබ්බානම් 3 දෙනාටම ගහන්න තිබ්බා😂

  • @Animal-Loving-Girl
    @Animal-Loving-Girl 3 หลายเดือนก่อน

    සුජීවා over acting වගේ නැද්ද 😂

  • @janakabandarajanakabandara6475
    @janakabandarajanakabandara6475 4 หลายเดือนก่อน +2

    ඇයි මෙි කතාව අදුරැ කරලා පේන්වන්නේ

  • @chandanichandi8773
    @chandanichandi8773 4 หลายเดือนก่อน +1

    තේමා ගීයට ආස නැ

  • @samithvishwajithofficial3312
    @samithvishwajithofficial3312 4 หลายเดือนก่อน +1

    කතාව ලස්සනයි ❤❤❤