Mn me channel akata fatta asi💕. Niyameta akka meka karanawa. Wadiyenma kamathi kale kanne natuwa pata pata gala wenna ona de pahadiliwa piliwelata kyla iwara karana akata❤. Lankawe U tube channel balanna epa wenawa kale kana nisa. Samahara vdo patan ganne vdo ake madata genalla👎❌.
දැල්ලෝ 350g
තෙල් මේස හැදි 2ක්
ඉගුරු සුදුලුනු පෙස්ට මේස හැදි 2ක්
එනසාල් ඇට 4
කරාබු නැටි 4
කුරුදු පොත්තක්
කරපිංචා
බී ලුණු
මිරිස් කුඩු තේ හැදි 1
බැදපු තුනපහ තේ හැදි 1
කෑලි මිරිස් තේ හැදි 1
සියබලා හෝ තක්කාලි
පොල් කිරි
Squid 350g
2 tablespoons of oil
2 tablespoons of ginger garlic paste
4 cardamom seeds
4 cloves
A cinnamon stick
Curry leaves
Onion
salt
Chilli powder 1 tsp
1tsp of roasted curry powder
1 tsp crushed chillies
Coconut milk
ඉස්සෝ curry ekak hadanna kiyala dennako 😊😊
මං හැදුව අක්කි... video එකේ තියෙන පෙනුමටම, ඒවගේම රසට ආව... 😋... තැංකූ recipe එකට...❤
Welcome😃
👍👍👍👍👍 ගොඩක් රස පාටයි හදලා බලන්න ඕනේ
😍
ඔයාගේ video නියමයි අක්කේ. දැක්කාම ආසා හිතෙනවා අක්කේ.
Thank you❤️
Mm ekanam rasa paatata thiynawa dakkamath kanna hithenawa
රසට ආවා.. thank you..❤
රස පාටයි.ලේසි කෑම රෙසපි ටිකකුත් ගේන්න. බුදු සරණයි නංගී
Yummy akkii....🥺😘 first comment ..❤
😍😍
Shoi akkiyo bath mekath ekkama knda puluwan oyta godak adreiii akkiyoo
ස්තුතියි නංගි😍
මම හැදුවා සුපිරි ආ... නියමයි 👍👍👍
Thank you😊
Mmmm... rasa pataiii🙈🙈🙈
First coment 😇❤️thamx akkiyoo 😊🙃
Welcome😃
Look delicious
අදත් ආවා....රස කෑම හදන ලස්සන ඔයාව බලන්න.🥺♥️
Dallo is my favourite 😍❤️
Video ekak danakn balagena hitiye 😘❤️
😍😍
Wow 🤩 this curry looks so delicious 😋first comment akki
Thank you😊
Dapu gaman baluwa.rasa patai
Thank you😊
Oya kiyadena kama maru
ඇස් හරිය ඔක්කොම අයින් කරන්න ඕන නේද?
Mn me channel akata fatta asi💕. Niyameta akka meka karanawa. Wadiyenma kamathi kale kanne natuwa pata pata gala wenna ona de pahadiliwa piliwelata kyla iwara karana akata❤. Lankawe U tube channel balanna epa wenawa kale kana nisa. Samahara vdo patan ganne vdo ake madata genalla👎❌.
ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි
Thank you😊
This curry looks so delicious🙂
Akke mm akkagen udawwak illuwa mathakada meeta kalin ammata beheth tikak ganna!
Duwa mara dannako..ginger.. garlic..chili ඔයා හදපූ කැටෙ..link eka
th-cam.com/video/PPTj1zSy6Yk/w-d-xo.html
Dallo kanne na sudu wena recipe ekak dannako
Sure 😍
lunu danne nedda
First comment akki 😍
Thank you😊
Fast and easy 👌
Thank you 😊
Niyamai akki 😍
yummy nice
Thanks a lot
😍🔥🔥
🤗❤️
Akki 😍
Thank you.... ❤️❤🌸
Welcome😃
ස්තුතියි අක්කි
Delicious..
❤️❤️
😍
😛❤️
😍
Thans akka ❤️❤️
Welcome😃
නංගි දැල්ලන්ගෙ ඇස් ඇතුලෙ තියෙන කලුපාට හරිය අයින් කරන්න ඔීනෙ නැද්ද? මගෙ ආසම කෑමක්.අනිත් එක තමයි කකුළුවො. ඔය විදිහට හදල බලන්න ඔීනෙ.thanks
ඒක තමන්ගේ කැමැත්ත.. කැම්තිනම් අයින් කර ගන්න පුළුවන් 🙂
@@Bandifull ok thanks
❤️❤️❤️🌻
👍👍👍❤❤
😋😋😋👩🍳👩🍳👩🍳👍🤓
😍
Man dallo kala neee akki
😲😲😲🙄
😋😋😋😋😋❤
🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💕💓)
😍