බිම්මල් ගෙදර හදන්නේ කොහොමද | කෙසෙල් පරඬැල් පිදුරු මත බිම්මල් | How to grow mushrooms at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 96

  • @shortsong1655
    @shortsong1655 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ❤

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      සාදරයෙන් පිළිගන්නවා

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඉසිවරය

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 11 หลายเดือนก่อน +3

    බොහොම පින්

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි❤

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 ปีที่แล้ว +3

    ඉතාම සරලව හා විස්තරාත්මකව හතු වගාව පිළිබඳව දැනුම ලබාදීම පිළිබඳව බෙහෙවින්ම ස්තූතිය පුද කරමි.

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි.

    • @rajindaranasinghe8521
      @rajindaranasinghe8521 ปีที่แล้ว

      @@isiwaraya 🙏

  • @d.c.m.kathriarachchi4981
    @d.c.m.kathriarachchi4981 ปีที่แล้ว +2

    එක නම් සුපිරියි 👍

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @sujatharohini3949
    @sujatharohini3949 11 หลายเดือนก่อน +3

    ස්තුතියි ජයවෙිිවා වටිනා විිඩිියෝ එක සබිකලා ලයික් අපේපැත්තේ එන්න මටත් සබිකරන්න සිංදුව ත් අහන්න එන්න ජයවෙිවා 👍

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @Lasanthi-kv4qo
    @Lasanthi-kv4qo หลายเดือนก่อน +2

    hathu bija ganna nethi ayata hathu pekat aran hathu wla mula kotasa dala hadanna puluwan kiyala vidiyo ehekin dekka eka Aththatama puluwan da kohomada karanne math godak asai hadanna bija ne man inna hariye

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      මම නම් අත්හදා බලා නැහැ. බීජ සැකසීමේදී පාලන තත්ව යටතේ හතුවල නටුව තමයි භාවිතා කරන්නේ. පැරැන්නන් හතු සැකසීමට කැබලි භාවිතා කර තිබෙනවා.
      ඔබ කොහේද

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 11 หลายเดือนก่อน +2

    පැහැදිලිව කියල දුන්නා

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว +2

    ස්තුතියි සර් තෙරුවන් සරණයි

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      තෙරුවන්සරණයි

  • @arunasiridasanayake2169
    @arunasiridasanayake2169 ปีที่แล้ว +2

    අලුත් අදහසක්. හැමෝම නරබාවි...

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @kshemalpinto3652
    @kshemalpinto3652 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතිය

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      සාදරයෙන් පිළිගන්නවා

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว +2

    Goooodak sthuthi❤❤❤

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 ปีที่แล้ว +1

    Sthuthi obathumata 🙏🙏🙏

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      සාදරයෙන් පිළිගන්නවා

  • @tharukasandamini8885
    @tharukasandamini8885 ปีที่แล้ว +1

    Thank you

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      You're welcome

  • @diary996
    @diary996 ปีที่แล้ว +2

    ව්‍යාපාරයක් විදියට කරන්න බැරිද

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      පෝෂ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය පරිදි යොදනවා නම් පුලුවන්.

    • @diary996
      @diary996 ปีที่แล้ว +1

      @@isiwaraya කොහොමද එය සිදු කරන්නේ

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      එය අත්හදා බලා නැහැ. සාමාන්‍යයෙන් බිම්මල් සෑදීමට ගන්නා පෝෂ්‍ය පදාර්ථ (ධාන්‍ය මිශ්‍රණය ආදිය) වාශ්පයෙන් තම්බා පිදුරු මිශ්‍රණයට එක්කර අත් හදා බලන්න.)ඔක්කෝටම කිලින් මෙය අත්හදා බලා අත්දැකීම් ගන්න.

  • @ArunadeepaRathnayaka
    @ArunadeepaRathnayaka 11 หลายเดือนก่อน +2

    Hodatoma terenawa kiyadena vidihiya

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @PathumSiriwardana-xr3hf
    @PathumSiriwardana-xr3hf ปีที่แล้ว +1

    Beeja laba ganna puluwan kohenda.mama horana

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      කෘෂි රසයන හා බීජ අලෙවිසැල් වල බලන්න.

    • @PathumSiriwardana-xr3hf
      @PathumSiriwardana-xr3hf ปีที่แล้ว

      Thank you sir

  • @ThakshilaKarunasena
    @ThakshilaKarunasena ปีที่แล้ว +1

    Duspin kudeth hodada

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      ඔව්. එය භාවිතා කරන්න පුලුවන්

  • @ireshakularathna9623
    @ireshakularathna9623 ปีที่แล้ว +1

    Me bags ganne kohenda

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ඔය බෑග්ම අවශ්‍ය නැහැ. ප්ලාස්ටික් කූඩ, පොලිතින් මලු භාව්තා කරන්න පුලුවන්

    • @ireshakularathna9623
      @ireshakularathna9623 ปีที่แล้ว

      Obathumawa sambanda karaganne komada

  • @chithrarajapaksha6929
    @chithrarajapaksha6929 ปีที่แล้ว +1

    Mamath gedara bimmal hadanawa kesel paradal damala.

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      බොහොම අගෙයි

    • @Akenya1234
      @Akenya1234 11 หลายเดือนก่อน

      ස්වයං රැකියාවක් විදිහට එ ක්‍රමේ හොදයිද

    • @Ometi
      @Ometi 11 หลายเดือนก่อน

      ස්වයං රැකියාවක් විදිහටද කරන්නෙ

  • @pradeepikasamanmali3488
    @pradeepikasamanmali3488 ปีที่แล้ว +1

    Good

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Bohooma pin.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉😊

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ආයුබෝවන් ඉසිවරය

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ආයුබෝවන්

  • @chathutalk9304
    @chathutalk9304 ปีที่แล้ว +1

    සර්,මේ වගේ බැග් එහෙක හතු කොපමණ වාර ගානක් ලබා ගන්න පුලුවන්ද?

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      පස්හය වතාවක් පුලුවන්. සමහර විට ඊටත් වැඩි වෙන්න පුලුවන්

  • @piumiwikumm
    @piumiwikumm ปีที่แล้ว +1

    එක බීජ පැකට්ටුවක් එක බෑගයකටද ප්රමාණවත් වෙන්නේ

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      එකකින් 6ක් විතර දැම්මා. ඊට වැඩිය පුලුවන්.

    • @piumiwikumm
      @piumiwikumm ปีที่แล้ว

      @@isiwaraya ස්තුතියි

    • @piumiwikumm
      @piumiwikumm ปีที่แล้ว

      @@isiwaraya ඒ වගේම මහත්මයා මේ හදන විධියයි ලීකුඩු මාධ්‍ය භාවිතයයි අතර වෙනසක් තියෙනවද ? ගුණාත්මක බවෙන්.

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      ලීකුඩු භාවිතයේදී එයට තවත් පෝෂක එකතු කරනවා. මේකට කිසිවක් එකතු කරන්නේ නැහැ. ලී කුඩු එකේ අස්වැන්න වැඩි කාලයක් ලැබෙනවා. උනන්දුවක් දක්වන අයගේ දැන ගැනීමට ශෙයාර් කරන්න.

    • @piumiwikumm
      @piumiwikumm ปีที่แล้ว +1

      ස්තුතියි ඔබතුමාට. බොහොම හොද පැහැදිලි කිරීමක් ...

  • @UdeshikaKalum
    @UdeshikaKalum 11 หลายเดือนก่อน +1

    Mn alu hunu dala hduwa eka sarthaka une na ne ai e

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      සමහර විට තෙතමනය වැඩි වුනාද දන්නේ නැහැ. වීඩියෝවේ දක්වා තිබෙන්නේ මම සාර්ථක ප්‍රතිඵල ගත්ත ආකාරය

  • @virajkumara9047
    @virajkumara9047 ปีที่แล้ว +1

    😍❤👍

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @onamagulak6883
    @onamagulak6883 ปีที่แล้ว +1

    Supiri

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @KaushalyaGamage-cm4dq
    @KaushalyaGamage-cm4dq 9 หลายเดือนก่อน +1

    පනුවො හැදෙන්නෙ ඇයි ... මම හැදුව ඔහොම දැන් දවස් 3ක් විතර වෙන්නෙ පනුවෙක් හිටියනේ උඩින් 😢😢

    • @isiwaraya
      @isiwaraya  9 หลายเดือนก่อน +1

      පනුවෝ හැදෙන්නේ කුරුමිණියන් හෝ මැස්සන් වැනි සතුන් බිත්තර දැමීමෙන්

  • @samiththilina5370
    @samiththilina5370 ปีที่แล้ว +1

    මානා කොල වලින් පුලුවන්ද

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      හැකි වේවි. වේලලා ගන්න.

  • @dilkiperera7115
    @dilkiperera7115 ปีที่แล้ว +1

    Kiyaladannatapin

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      වීඩියෝවේ සියලු තොරතුරු අන්තර්ගතයි

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg ปีที่แล้ว +1

    බිිජ ගන්න පුළුවන් කොහොමද .

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      කෘෂි අලෙවිසැල් වල බලන්න

  • @koReAn934
    @koReAn934 ปีที่แล้ว +1

    පොලිතීන් බෑග් එකක් වුනත් කමක් නැද්ද

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      ගැටළුවක් නැහැ.

    • @koReAn934
      @koReAn934 ปีที่แล้ว

      @@isiwaraya හරි sir.බොහොම ඉස්තූතියි

  • @සූරියදේශය
    @සූරියදේශය ปีที่แล้ว +1

    හතු බීජ ගන්න තැනක් තියෙනවා නම් කියන්න

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      එළවළු බීජ අලෙවිසැල් වලබ බලන්න

  • @MadushikaRajapaksha-xq2jo
    @MadushikaRajapaksha-xq2jo 10 หลายเดือนก่อน +1

    බීජ ගන්නේ කොහෙන්ද

    • @isiwaraya
      @isiwaraya  10 หลายเดือนก่อน

      කෘෂි ද්‍රව්‍ය / බීජ අලෙවිසැල් වල බලන්න

  • @slvillag1827
    @slvillag1827 ปีที่แล้ว +1

    Viyaparayak vidiyata oka karanna berida

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      දීර්ඝ කාලීනව අස්වැන්න ගන්න නියමිත පෝෂ්‍ය පදාර්ථ එක්කළ යුතු වෙනවා.

  • @dilkiperera7115
    @dilkiperera7115 ปีที่แล้ว +1

    Hamadamakiyaladann

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      හොඳයි . බොහොම ස්තූතියි

  • @sunethrapriyanka2264
    @sunethrapriyanka2264 2 หลายเดือนก่อน +1

    මමත් හැදුව බ්ම්මල් පිපුණෙ නැහැ අනේ තාමත් පුස් ව්තරයි

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      බලන්න කොතනද වැරදුනේ කියලා

  • @hoshandamitha1156
    @hoshandamitha1156 ปีที่แล้ว +1

    ඉටිකවරය ගලවල තියද්දි ඒකට නෙට් එකක් එහෙම දැම්මොත් වඩාත් හොඳයි නේද....

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      කැමති නම් දැම්මාට කමක් නැහැ.

    • @hoshandamitha1156
      @hoshandamitha1156 ปีที่แล้ว

      අලුහුනු දානවද තම්බනකොට

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ඔව්

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 6 หลายเดือนก่อน

      Alu hunu aniwaryenma oneda

  • @skusky264
    @skusky264 ปีที่แล้ว +1

    නහයට ගොඩක් ලං කරගෙන ඉන්න එපා

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      ඔව්, බීජානු පිටවෙනවා නේද? බොහොම ස්තූතියි