බිම්මල් වගාව කෙසෙල් පරඬැල් පිදුරු යොදාගෙන හදන ක්‍රමය How to grow mushrooms at home bimmal wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • බිම්මල් වගාව කෙසෙල් පඩරැල් පිදුරු යොදාගෙන බිම්මල් ගෙදරදී හදන පහසු ක්‍රමය How to grow mushrooms at home bimmal wagawa .
    ගෙදර අවශ්‍යතාවට ඉතා පහසුවෙන් බිම්මල් වගා කර ගන්නට පුළුවන්. ඒක හරි සරලයි. මාධ්‍යය විධියට පරඬැල් භාවිතා කර බිම්මල් වවන්න පුළුවන්. ඊට අමතරව තවත් දේ අත්හදා බලන්නත් පුලූවන්. බිම්මල් බීජ එළවළු බීජ සහ කෘෂි රසායන ද්‍රව්‍ය අලෙවිසැල් වලින් ලබාගන්න පුලුවන්. ඔබත් උත්සාහ කර බලන්න. හරි සරළයි.
    බිම්මල් වගාව...
    ingridient for mushroom cultivation..bim mal wagawa...බිම් මල් වගාවට අවශ්‍ය අමුද්‍රව්‍ය. mushroom cultivation .... බිම් මල් වගාව...bim mal wagawa...introduction of mushroom cultivation
    ෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම වනු ඇත ෴
    මේ ඒ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නා වූ අපගේ ව්‍යායාමයයි.
    isiwaraya ඉසිවරයා TH-cam නාලිකාව. දිලිප් සේනානායක කලත්තෑව, අනුරාධපුර. Dilip Sennayake, Kalaththewa, Anuradhapura
    ඉසිවරයා ගේ අඩවිය සමග සම්බන්ධ වන්නට සියලු දෙනාට ආරාධනා කරමු.
    Contact & Follow Us
    Fb. Group - / 142017086216120
    Page - isiwaraye
    Blog - www.isiwaraya.blogspot.com
    Email - isiwaraya@gmail.com
    WhatsApp - 0718423351 (මැසේජ් එකක් තැබීමෙන් ඔබට මා සම්බන්ධ කර ගත හැකිය. අත්‍යාවශ්‍ය කාරණයකට ඇමතිය හැක)
    උනන්දුවක් දක්වන කෙනෙකුට අපගේ WhatsApp ගෲප් එකට එකතු විය හැකිය..
    whatsapp Group Invite -chat.whatsapp....
    #Agriculter #Organic #isiwaraya

ความคิดเห็น • 88

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 ปีที่แล้ว +3

    ඉතාම සරලව හා විස්තරාත්මකව හතු වගාව පිළිබඳව දැනුම ලබාදීම පිළිබඳව බෙහෙවින්ම ස්තූතිය පුද කරමි.

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි.

    • @rajindaranasinghe8521
      @rajindaranasinghe8521 ปีที่แล้ว

      @@isiwaraya 🙏

  • @sujatharohini3949
    @sujatharohini3949 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ජයවෙිිවා වටිනා විිඩිියෝ එක සබිකලා ලයික් අපේපැත්තේ එන්න මටත් සබිකරන්න සිංදුව ත් අහන්න එන්න ජයවෙිවා 👍

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඉසිවරය

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 7 หลายเดือนก่อน +1

    බොහොම පින්

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි❤

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว +1

    ස්තුතියි සර් තෙරුවන් සරණයි

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      තෙරුවන්සරණයි

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 7 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියල දුන්නා

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @d.c.m.kathriarachchi4981
    @d.c.m.kathriarachchi4981 ปีที่แล้ว +1

    එක නම් සුපිරියි 👍

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @arunasiridasanayake2169
    @arunasiridasanayake2169 ปีที่แล้ว +1

    අලුත් අදහසක්. හැමෝම නරබාවි...

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 ปีที่แล้ว +1

    Sthuthi obathumata 🙏🙏🙏

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      සාදරයෙන් පිළිගන්නවා

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว +1

    Goooodak sthuthi❤❤❤

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි

  • @tharukasandamini8885
    @tharukasandamini8885 ปีที่แล้ว +1

    Thank you

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      You're welcome

  • @ArunadeepaRathnayaka
    @ArunadeepaRathnayaka 7 หลายเดือนก่อน +1

    Hodatoma terenawa kiyadena vidihiya

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Bohooma pin.

  • @user-zj2eu9vi2w
    @user-zj2eu9vi2w 7 หลายเดือนก่อน +1

    Mn alu hunu dala hduwa eka sarthaka une na ne ai e

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      සමහර විට තෙතමනය වැඩි වුනාද දන්නේ නැහැ. වීඩියෝවේ දක්වා තිබෙන්නේ මම සාර්ථක ප්‍රතිඵල ගත්ත ආකාරය

  • @diary996
    @diary996 ปีที่แล้ว +2

    ව්‍යාපාරයක් විදියට කරන්න බැරිද

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      පෝෂ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය පරිදි යොදනවා නම් පුලුවන්.

    • @diary996
      @diary996 ปีที่แล้ว +1

      @@isiwaraya කොහොමද එය සිදු කරන්නේ

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      එය අත්හදා බලා නැහැ. සාමාන්‍යයෙන් බිම්මල් සෑදීමට ගන්නා පෝෂ්‍ය පදාර්ථ (ධාන්‍ය මිශ්‍රණය ආදිය) වාශ්පයෙන් තම්බා පිදුරු මිශ්‍රණයට එක්කර අත් හදා බලන්න.)ඔක්කෝටම කිලින් මෙය අත්හදා බලා අත්දැකීම් ගන්න.

  • @pradeepikasamanmali3488
    @pradeepikasamanmali3488 ปีที่แล้ว +1

    Good

  • @KaushalyaGamage-cm4dq
    @KaushalyaGamage-cm4dq 5 หลายเดือนก่อน +1

    පනුවො හැදෙන්නෙ ඇයි ... මම හැදුව ඔහොම දැන් දවස් 3ක් විතර වෙන්නෙ පනුවෙක් හිටියනේ උඩින් 😢😢

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      පනුවෝ හැදෙන්නේ කුරුමිණියන් හෝ මැස්සන් වැනි සතුන් බිත්තර දැමීමෙන්

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 8 หลายเดือนก่อน +1

    බිිජ ගන්න පුළුවන් කොහොමද .

    • @isiwaraya
      @isiwaraya  8 หลายเดือนก่อน

      කෘෂි අලෙවිසැල් වල බලන්න

  • @chathutalk9304
    @chathutalk9304 ปีที่แล้ว +1

    සර්,මේ වගේ බැග් එහෙක හතු කොපමණ වාර ගානක් ලබා ගන්න පුලුවන්ද?

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      පස්හය වතාවක් පුලුවන්. සමහර විට ඊටත් වැඩි වෙන්න පුලුවන්

  • @MadushikaRajapaksha-xq2jo
    @MadushikaRajapaksha-xq2jo 6 หลายเดือนก่อน +1

    බීජ ගන්නේ කොහෙන්ද

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน

      කෘෂි ද්‍රව්‍ය / බීජ අලෙවිසැල් වල බලන්න

  • @sdsujee3439
    @sdsujee3439 ปีที่แล้ว +1

    Kesel paradal wenuwata dahaiya hariyanne nadda

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ආයුබෝවන් ඉසිවරය

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ආයුබෝවන්

  • @PathumSiriwardana-xr3hf
    @PathumSiriwardana-xr3hf ปีที่แล้ว +1

    Beeja laba ganna puluwan kohenda.mama horana

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      කෘෂි රසයන හා බීජ අලෙවිසැල් වල බලන්න.

    • @PathumSiriwardana-xr3hf
      @PathumSiriwardana-xr3hf ปีที่แล้ว

      Thank you sir

  • @piumiwikumm
    @piumiwikumm 8 หลายเดือนก่อน +1

    එක බීජ පැකට්ටුවක් එක බෑගයකටද ප්රමාණවත් වෙන්නේ

    • @isiwaraya
      @isiwaraya  8 หลายเดือนก่อน +1

      එකකින් 6ක් විතර දැම්මා. ඊට වැඩිය පුලුවන්.

    • @piumiwikumm
      @piumiwikumm 8 หลายเดือนก่อน

      @@isiwaraya ස්තුතියි

    • @piumiwikumm
      @piumiwikumm 8 หลายเดือนก่อน

      @@isiwaraya ඒ වගේම මහත්මයා මේ හදන විධියයි ලීකුඩු මාධ්‍ය භාවිතයයි අතර වෙනසක් තියෙනවද ? ගුණාත්මක බවෙන්.

    • @isiwaraya
      @isiwaraya  8 หลายเดือนก่อน +1

      ලීකුඩු භාවිතයේදී එයට තවත් පෝෂක එකතු කරනවා. මේකට කිසිවක් එකතු කරන්නේ නැහැ. ලී කුඩු එකේ අස්වැන්න වැඩි කාලයක් ලැබෙනවා. උනන්දුවක් දක්වන අයගේ දැන ගැනීමට ශෙයාර් කරන්න.

    • @piumiwikumm
      @piumiwikumm 8 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබතුමාට. බොහොම හොද පැහැදිලි කිරීමක් ...

  • @ThakshilaKarunasena
    @ThakshilaKarunasena ปีที่แล้ว +1

    Duspin kudeth hodada

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      ඔව්. එය භාවිතා කරන්න පුලුවන්

  • @onamagulak6883
    @onamagulak6883 ปีที่แล้ว +1

    Supiri

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @chithrarajapaksha6929
    @chithrarajapaksha6929 ปีที่แล้ว +1

    Mamath gedara bimmal hadanawa kesel paradal damala.

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      බොහොම අගෙයි

    • @Akenya1234
      @Akenya1234 7 หลายเดือนก่อน

      ස්වයං රැකියාවක් විදිහට එ ක්‍රමේ හොදයිද

    • @Akenya857
      @Akenya857 7 หลายเดือนก่อน

      ස්වයං රැකියාවක් විදිහටද කරන්නෙ

  • @dilkiperera7115
    @dilkiperera7115 ปีที่แล้ว +1

    Kiyaladannatapin

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      වීඩියෝවේ සියලු තොරතුරු අන්තර්ගතයි

  • @සූරියදේශය
    @සූරියදේශය ปีที่แล้ว +1

    හතු බීජ ගන්න තැනක් තියෙනවා නම් කියන්න

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      එළවළු බීජ අලෙවිසැල් වලබ බලන්න

  • @samiththilina5370
    @samiththilina5370 ปีที่แล้ว +1

    මානා කොල වලින් පුලුවන්ද

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      හැකි වේවි. වේලලා ගන්න.

  • @ireshakularathna9623
    @ireshakularathna9623 10 หลายเดือนก่อน +1

    Me bags ganne kohenda

    • @isiwaraya
      @isiwaraya  10 หลายเดือนก่อน

      ඔය බෑග්ම අවශ්‍ය නැහැ. ප්ලාස්ටික් කූඩ, පොලිතින් මලු භාව්තා කරන්න පුලුවන්

    • @ireshakularathna9623
      @ireshakularathna9623 10 หลายเดือนก่อน

      Obathumawa sambanda karaganne komada

  • @virajkumara9047
    @virajkumara9047 ปีที่แล้ว +1

    😍❤👍

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @dilkiperera7115
    @dilkiperera7115 ปีที่แล้ว +1

    Hamadamakiyaladann

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      හොඳයි . බොහොම ස්තූතියි

  • @koReAn934
    @koReAn934 ปีที่แล้ว +1

    පොලිතීන් බෑග් එකක් වුනත් කමක් නැද්ද

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ගැටළුවක් නැහැ.

    • @koReAn934
      @koReAn934 ปีที่แล้ว

      @@isiwaraya හරි sir.බොහොම ඉස්තූතියි

  • @slvillag1827
    @slvillag1827 ปีที่แล้ว +1

    Viyaparayak vidiyata oka karanna berida

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      දීර්ඝ කාලීනව අස්වැන්න ගන්න නියමිත පෝෂ්‍ය පදාර්ථ එක්කළ යුතු වෙනවා.

  • @hoshandamitha1156
    @hoshandamitha1156 8 หลายเดือนก่อน +1

    ඉටිකවරය ගලවල තියද්දි ඒකට නෙට් එකක් එහෙම දැම්මොත් වඩාත් හොඳයි නේද....

    • @isiwaraya
      @isiwaraya  8 หลายเดือนก่อน +1

      කැමති නම් දැම්මාට කමක් නැහැ.

    • @hoshandamitha1156
      @hoshandamitha1156 8 หลายเดือนก่อน

      අලුහුනු දානවද තම්බනකොට

    • @isiwaraya
      @isiwaraya  8 หลายเดือนก่อน

      ඔව්

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 หลายเดือนก่อน

      Alu hunu aniwaryenma oneda

  • @skusky264
    @skusky264 ปีที่แล้ว +1

    නහයට ගොඩක් ලං කරගෙන ඉන්න එපා

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      ඔව්, බීජානු පිටවෙනවා නේද? බොහොම ස්තූතියි