Apu Dura Wadi | ආපු දුර වැඩී | Shehan Udesh | Official Music Video | Purple Music

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • 👉Song : #ApuDuraWadi (ආපු දුර වැඩී)
    👉Artist : #ShehanUdesh
    👉Music - Roshen Walisundara
    👉Lyrics - Uvindu Dayaratne
    👉Director - Suwin Jason
    👉Production - #PurpleMusic
    Dial Now...
    For Download " Apu Dura Wadi​ " song as your RingIn Tone..
    ☎Hutch - 369285004
    අමරුවෙන් හදපු අපෙ ලෝකෙ විනාසය මෙයලු
    සතුට නිමා කරපු කෙල්ලෙක් ඔබ හරියට නපුරු
    මහ පොලොවෙ වැලි කැට තරම් ඔබට පෙම් කරා පන ඇරන්
    තේරෙයි කල් යයි රත්තරං මං ඉන්නෑ ලෝකෙ තවත්
    අපු දුර වැඩී හැරෙනු බෑ යලි මුලින් මාව මරලා යන්න
    ගැලපේනා කෙනෙක් හොයාගෙන වෙනත් හොද පරිස්සමෙන් ඔබ ඉන්න
    කියපු දේවල් ගන්න බෑනෙ පපුව පාරයි මතක ඔබගේ
    පුංචි කෙල්ලේ නීති දලා අල්ල ගනු බෑ ඔබේ සෙනෙහේ
    මහ පොලොවෙ වැලි කැට තරම් ඔබට පෙම් කරා පන ඇරන්
    තේරෙයි කල් යයි රත්තරං මන් ඉන්නෑ ලෝකෙ තවත්
    ආපු දුර වැඩී හැරෙනු බෑ යලි මුලින් මාව මරලා යන්න
    ගැලපේනා කෙනෙක් හොයාගෙන වෙනත් හොද පරිස්සමෙන් ඔබ ඉන්න
    ලැබුනු දඩුවම් ඔබෙන් ලදුනේ නිමක් නෑනෙ බර වැඩීනේ
    පාට ගෑවෙ හීන මවලා පෙර දිනේදී ඔයාමයි නේ

ความคิดเห็น • 146

  • @sandeepbro_official660
    @sandeepbro_official660 3 ปีที่แล้ว +23

    නියම තේරුමක් තියන සින්දු වීඩියෝවක්❤️❤️❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +13

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සන සින්දුවක්❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤වීඩියෝ එක ලස්සනයී වොයිස්එකත් ලස්සනයී❤❤පිස්සියක් වගෙ ආසාවෙන් හැම නිතරම අහන ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි වැඩක් ❤❤❤ සුපිරි❤❤❤❤❤❤ජය වේවා🎉❤ 🎉සුපිරි සුපිරි ❤❤

  • @sandeepbro_official660
    @sandeepbro_official660 3 ปีที่แล้ว +16

    පට්ටම පට්ට
    සින්දුව නම් ගැම්මක්🤘❤️

  • @films..7818
    @films..7818 3 ปีที่แล้ว +25

    Supiri විඩියෝවක් නියමයි ❤️❤️❤️

  • @isuruprabodha3776
    @isuruprabodha3776 3 ปีที่แล้ว +8

    අයියහ්...මගෙ best singer ඔයා..ලස්සනයි song එක..ඊලග එක ඉක්මනට කරන්නකො..❤️❤️❤️❤️❤️❤️

  • @lashanpeeris4369
    @lashanpeeris4369 3 ปีที่แล้ว +6

    supiri pahara song ekak ❤️❤️👌👌👌

  • @شفياءالجبيري
    @شفياءالجبيري ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @chathurakrishan8371
    @chathurakrishan8371 3 ปีที่แล้ว +2

    All Right Shehan aiyane me ithin voice kohomth kolti aderi

  • @theviniksura6776
    @theviniksura6776 3 ปีที่แล้ว +4

    Good luck set එකට

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏😥😥

  • @d.sgaming7334
    @d.sgaming7334 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි කටහඩ මෙකෙ 2 ඕනෙ අයියා ♥️♥️♥️

  • @Wasanasadamalee
    @Wasanasadamalee 2 ปีที่แล้ว +2

    ලස්සනයි ව්ඩියේ එක

  • @gayathrihansika2014
    @gayathrihansika2014 3 ปีที่แล้ว +4

    Lassanai sinduwa ❤️❤️❤️❤️

  • @gayanideepika2414
    @gayanideepika2414 3 ปีที่แล้ว +2

    Shehan ayye e sinduwa patta lassani.❤️❤️❤️❤️ 😊🎧🎧🎧🎧🎧

  • @gesadubometh9701
    @gesadubometh9701 ปีที่แล้ว +2

    BMW එක 😍

  • @nisansalasadamali1897
    @nisansalasadamali1897 3 ปีที่แล้ว +4

    Lassani 🖤🖤🖤

  • @thamizhan3055
    @thamizhan3055 3 ปีที่แล้ว +2

    Patta song eka

  • @Asela4562
    @Asela4562 3 ปีที่แล้ว +6

    නියමයි මාරම ලස්සනයි විඩියෝ එක

  • @user-gb9pu1hg3b
    @user-gb9pu1hg3b 2 หลายเดือนก่อน

    ලස්සන voice එකක් ❤ සුපිරි නිහතමානී චරිතයක් ❤

  • @shanidilrukshi2309
    @shanidilrukshi2309 3 ปีที่แล้ว +1

    Aka 👌👌👌❤️❤️❤️❤️❤️mulin maawa marala yanna 😘😘😘😘😘💘💘💘💘💘💘💘

  • @VishmiVishmi-x8b
    @VishmiVishmi-x8b 5 หลายเดือนก่อน

    Lassanai 😊 good luck supiri voice ekak

  • @madusankaperera4492
    @madusankaperera4492 ปีที่แล้ว +1

    සුපිරි ha wena මොනවාද

  • @kaushalyathamai4045
    @kaushalyathamai4045 8 หลายเดือนก่อน

    හිතට වදින සින්දුවක්

  • @madusankaperera4492
    @madusankaperera4492 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @anushkadrums8744
    @anushkadrums8744 3 ปีที่แล้ว +3

    All right shehan aiya adarei ❤️❤️❤️❤️❤️❤️

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @hgdjsong5642
    @hgdjsong5642 3 ปีที่แล้ว +48

    අයියා ඉ ලග මියුසික් විඩියො එකෙ වෙනස් කරමුද මට පොඩි අදහසක්.තියනවා

  • @malshachathurangichathu913
    @malshachathurangichathu913 3 ปีที่แล้ว +4

    Lassanai ❤

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 ❤️😥🙏

  • @nimnathhewapathirana3791
    @nimnathhewapathirana3791 3 ปีที่แล้ว +3

    Wow♥️Awesome

  • @kaweeboy-b2r
    @kaweeboy-b2r 3 ปีที่แล้ว +5

    ලස්සනයි 😘

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏😥

  • @dulaaa3995
    @dulaaa3995 2 ปีที่แล้ว

    Niyamai

  • @boy-uy5uf
    @boy-uy5uf 3 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ

  • @dinuth2487
    @dinuth2487 3 ปีที่แล้ว +2

    💖💖💖

  • @Ravindupushpakumara2002
    @Ravindupushpakumara2002 3 ปีที่แล้ว +2

    Tada bro niyami

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏🙏🙏

  • @Mcc2024AL
    @Mcc2024AL 3 ปีที่แล้ว +14

    කට්ටියම ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න ♡

  • @anjanadsenarathna6843
    @anjanadsenarathna6843 3 ปีที่แล้ว +3

    වැඩේ 👌🏻👌🏻♥️

  • @thinumalli4962
    @thinumalli4962 2 ปีที่แล้ว

    ලස්සනයි විසුවල්

  • @hirukairaj7600
    @hirukairaj7600 3 ปีที่แล้ว +2

    ft akanam supiri aaaaaaaa

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 😥🙏❤️

  • @sahanmadusanka9254
    @sahanmadusanka9254 3 ปีที่แล้ว +1

    Patta

  • @shanthakumara2425
    @shanthakumara2425 2 ปีที่แล้ว

    Nice songs

  • @kavinduhimantha7184
    @kavinduhimantha7184 3 ปีที่แล้ว +1

    eka maru ela

  • @businessstudieswithd.kmalk8884
    @businessstudieswithd.kmalk8884 3 ปีที่แล้ว +4

    Voice එක මරු.good job

  • @කසුන්ලක්ෂිත
    @කසුන්ලක්ෂිත 3 ปีที่แล้ว +1

    👌 සුපිරි

  • @manishavidurangathilakasin4114
    @manishavidurangathilakasin4114 3 ปีที่แล้ว +2

    Congratulations Shehan bro

  • @sewwandi773
    @sewwandi773 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @pradeepranga5321
    @pradeepranga5321 3 ปีที่แล้ว +1

    Maru maru..😘😘

  • @erajmusic5651
    @erajmusic5651 3 ปีที่แล้ว +1

    Supab ❤️😉

  • @sindutunes707
    @sindutunes707 3 ปีที่แล้ว +2

    😍❤️✌️

  • @rajithranasinha7152
    @rajithranasinha7152 3 ปีที่แล้ว +1

    ලස්සනයි...

  • @pasindushashmika168
    @pasindushashmika168 3 ปีที่แล้ว +2

    Niyamai ❤️😍

  • @sasankachamod185
    @sasankachamod185 3 ปีที่แล้ว +2

    Nice work❣️

  • @tharushiahinsala6567
    @tharushiahinsala6567 3 ปีที่แล้ว +1

    Great

  • @kawishkakumara3452
    @kawishkakumara3452 3 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @DurayalageDammika
    @DurayalageDammika 2 หลายเดือนก่อน

    Lassnai❤❤❤❤❤❤

  • @dilinimadushani3461
    @dilinimadushani3461 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @anshkasampath5260
    @anshkasampath5260 2 ปีที่แล้ว

    Nice

  • @ChathuAlex
    @ChathuAlex 3 ปีที่แล้ว +2

    ♥️💯🎧😌

  • @agil_production1221
    @agil_production1221 3 ปีที่แล้ว +1

    Lassanaii ayye

  • @nimeshthennkon1200
    @nimeshthennkon1200 2 ปีที่แล้ว +1

    මරු ❤️

  • @laalmadu9943
    @laalmadu9943 2 ปีที่แล้ว +1

    Voice eka supiri💖💖💖💖

  • @chaththa6000
    @chaththa6000 3 ปีที่แล้ว +2

    Shehage voice eka 😘😘

  • @naveeshanipun4530
    @naveeshanipun4530 2 ปีที่แล้ว

    Supiri

  • @g.n.nanawathinanawathi6730
    @g.n.nanawathinanawathi6730 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍

  • @dinukaekanayaka8896
    @dinukaekanayaka8896 3 ปีที่แล้ว +2

    ft.

  • @inufernando2257
    @inufernando2257 ปีที่แล้ว

    💙❣

  • @Asela4562
    @Asela4562 3 ปีที่แล้ว +34

    අපි ම ලියපු අලුත් ම සින්දු බොංගෝ රසට මුසුකරලා අහාන්න අපේ පැත්තෙන් ඇවිල්ලා යන්න වෙලාවක් තිබුනොත් හැමෝම 🙏🙏🙏🙏🙏

  • @user-ls7io1rr1p
    @user-ls7io1rr1p 3 ปีที่แล้ว +12

    Voice එක ලස්සනයි ✊🔥

  • @කාලී-ළ3ඝ
    @කාලී-ළ3ඝ 3 ปีที่แล้ว +1

    Eka ft❤️❤️

  • @nimesannimesan6692
    @nimesannimesan6692 2 ปีที่แล้ว

    නියම.ෙත්රැමක්තිය.

  • @nawoojanithvolg175
    @nawoojanithvolg175 3 ปีที่แล้ว +1

    Ft

  • @shinyfernando287
    @shinyfernando287 3 ปีที่แล้ว +2

    Congratulations aiyh ❤️😎

  • @pawanianjana667
    @pawanianjana667 2 ปีที่แล้ว

    ලස්සනයි නටා..💐💐💐💐💐💐🥰

  • @isurumahisha9595
    @isurumahisha9595 2 ปีที่แล้ว

    Supiri shehan aiye niyamaiii

  • @csi5023
    @csi5023 3 ปีที่แล้ว +1

    Lassanaiii

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 ปีที่แล้ว

    Oyage Sindu walata music hondai Shenal maddumage

  • @vkrapboy
    @vkrapboy 2 ปีที่แล้ว +1

    I love song 🥰

  • @sududoni6609
    @sududoni6609 3 ปีที่แล้ว

    wow patta

  • @nuragadewthilina1816
    @nuragadewthilina1816 2 ปีที่แล้ว

    Shen menika ...❤️

  • @manishavidurangathilakasin4114
    @manishavidurangathilakasin4114 3 ปีที่แล้ว +2

    Super acting suwin ❤️❤️

  • @rajithranasinha7152
    @rajithranasinha7152 3 ปีที่แล้ว +1

    ❤❤❤👌👌👌

  • @shashikalathisarani9133
    @shashikalathisarani9133 3 ปีที่แล้ว +1

    Hoda parissamin oba inna

  • @production7701
    @production7701 3 ปีที่แล้ว +1

    Lassani Lassani🥰🥰🥰🥰

  • @malinskelum8525
    @malinskelum8525 3 ปีที่แล้ว +1

    ❤️💪

  • @seuvandi6328
    @seuvandi6328 ปีที่แล้ว

    ලස්සනයි අය්යේ .. ❤️❤️❤️❤️❤️❤️

  • @nipun5621
    @nipun5621 3 ปีที่แล้ว

    Sinduwa paranayi neda kalin ahala thiyanwa vido eka maru 🥰

  • @nivejachanmini8522
    @nivejachanmini8522 ปีที่แล้ว

    🥺👍

  • @sanjuranathunga9475
    @sanjuranathunga9475 3 ปีที่แล้ว

    Lassanai

  • @rashimikadananjaya5588
    @rashimikadananjaya5588 3 ปีที่แล้ว

    Ft aiye

  • @vipulabandara4159
    @vipulabandara4159 2 ปีที่แล้ว

    Nice ❤️❤️

  • @AmbalamaFilms
    @AmbalamaFilms 3 ปีที่แล้ว +2

    මුලින් මාව මරලා යන්න ප්ලීස්

    • @nadeemk6004
      @nadeemk6004 3 ปีที่แล้ว

      වරෙන් මගට😂😂😂

  • @roshanamlath2739
    @roshanamlath2739 3 ปีที่แล้ว +4

    ආපු දුර වැඩි හැරෙනු බෑ යලි.....
    මුලින් මාව මරලා යන්න.......😔😔😔

  • @AmoddyaMallawaAraccilaga
    @AmoddyaMallawaAraccilaga 4 หลายเดือนก่อน

    ❤❤❤😢😢😢😢

  • @ravindusudarshana5688
    @ravindusudarshana5688 3 ปีที่แล้ว +1

    🖤

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 😥🙏❤️

  • @teknipremasiri9022
    @teknipremasiri9022 3 ปีที่แล้ว

    👌

  • @dilanharsha2125
    @dilanharsha2125 2 ปีที่แล้ว

    Shehaaa❤❤❤❤❤❤❤

  • @sadumalki7600
    @sadumalki7600 2 ปีที่แล้ว

    Apu dura wedi
    Mulin mawa marala yannaa....😭

  • @hirukairaj7600
    @hirukairaj7600 3 ปีที่แล้ว +1

    mp 3 dame nadda full song aka

  • @Music-cd8ym
    @Music-cd8ym 3 ปีที่แล้ว +5

    සිංදුව නම් ගොඩක් ලස්සනයි♥ ඒත් විශුවල් එක තව වෙනස් උනා නම් ගොඩක් හොදයි කියලයි මට හිතුනෙ🍂🍂

  • @lahiruudara6744
    @lahiruudara6744 3 ปีที่แล้ว +19

    හැම මියුසික් වීඩියෝ එකකම කෙල්ල දෙන බීම එක, ටී එක නොබී හිටියා නං අවසානය මීට වඩා ලස්සන වෙන්න තිබ්බා😂

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว

    Naluwa kud

  • @hirukairaj7600
    @hirukairaj7600 3 ปีที่แล้ว

    mp3 danda annneeeeeeeee danmaaaaaa