තෙවැනි ඇස | ආධ්‍යාත්මික බලාපොරොත්තු 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • තෙවැනි ඇස | ආධ්‍යාත්මික බලාපොරොත්තු 01
    🔷 'අධ්‍යාත්මික භික්ෂුන්' චැනලයේ අරමුණ.
    • 'ආධ්‍යත්මික භික්ෂුන්' ...
    🔷 තෙවැනි ඇස යනු කුමක්ද? What is Third Eye?
    • තෙවැනි ඇස යනු කුමක්ද? ...
    🔸 ආධ්‍යාත්මික භික්ෂුන් Facebook පිටුවට පිවිසෙන්න...
    / adhyathmika-bhikshun-1...
    🔸 ඔබේ දහම් ගැටලු අප වෙත යොමුකරන්න...
    adhyathmikabhikshun@gmail.com
    Whatsapp : 070 484 43 35
    #ThirdEye
    Adhyathmika Bhikshun | ආධ්‍යාත්මික භික්ෂුන්

ความคิดเห็น • 106

  • @thanushka2014
    @thanushka2014 3 ปีที่แล้ว +16

    ඉතාම වටිනා පාඩම් මාලාවක් ඉදිරිපත් කිරීම ගැන ඔබවහන්සේ ට බොහොම පිං තවතවත් මෙවැනි විඩියෝ ඉදිරිපත් කිරිමට හකිවෙවා!!!!!!!!

  • @komaripathirana8221
    @komaripathirana8221 2 ปีที่แล้ว +6

    මම බාවනා කරනකොට මටත් නොදැනීම මගේ ශරීරය සෘජු වෙනව කවුරු හරි මාව ඒ විදිහට හදනවා වගේ

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +10

    ඔබවහන්සේගේ මගපෙන්වීම නිරවුල් ය .තෙරුවන් සරණයි

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....මෙපින් බලෙන් උතුම්වු ශාන්ත නිර්වාණ සුවයම ලැබේවා ....🙏🙏🙏

  • @isharagajanayaka1698
    @isharagajanayaka1698 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ පැහැදිලි කරදේ සත්‍යයක් සිත එකගකරගත් පසු විවිධ වර්නයේ ආලෝකයන් පෙනීමට ගනී,ඒ සදහා විසදුමක් ලබා දෙන්න..
    ඔබ වහන්සේට මගේ නමස්කාය...

    • @ධර්මදානයපිණිස-ය2භ
      @ධර්මදානයපිණිස-ය2භ ปีที่แล้ว

      පිංවත් ඔබට දින කියක් වගේ ගියාද සිත එකග කරගන්න ඔබ කොහමද බාවනා කලේ දිනකට පැය කියක්ද

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo หลายเดือนก่อน

    නිරෝගී wawa suwamin wahansa mamah dan හිතට ආදරණීය විදිහට කියනවා mata භාවනා karana උදවු karana කියනවා athakota mata උදවු කරනවා

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +3

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @gayanipoddenige6371
    @gayanipoddenige6371 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මේ කරන්නා වූ උතුම් සත්කාරය දිගින් දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +2

    සත්‍යතාවයන් අප තුළින්ම අප හට අවබෝධ කරගැනීමට අදහස් දක්වන ඔබ වහන්සේට ගොඩක් පින් භාවනාව තුළ සත්‍ය දැකීමට කැමති අවබෝධ කරගැනීමට අත් දැක්වීම් ලැබිය යුතුයි භාවනාවන් තුළින් සත්‍ය අවබෝධය කරා ගෙනයන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @ayeshakodithuwakku7079
    @ayeshakodithuwakku7079 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනා පාඩම් මාලාවක් ඉදිරිපත් කිරීම ගැන ඔබවහන්සේ ට බොහොම පිං !!!

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 ปีที่แล้ว +1

      ගොඩක් pin බුදු සරණයි devi phitai ape hamudruvane

    • @tharushipiumika643
      @tharushipiumika643 2 ปีที่แล้ว

      සොවාන් උන අයෙකුට වෙනත් බාසාවක් කියෙනෙවාද මේ ද පහදා දෙන්න තෙරුවන් 🙏❤️❤️❤️❤️❤️❤️

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +2

    බොහොම පැහැදිලි කීරිමක් පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයි ....!!!"

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 หลายเดือนก่อน

    ❤theruvan sarani pinwath swaminwahsnseta 🙏🙏🙏🙏🌼🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏💕

  • @dhammadeepa2570
    @dhammadeepa2570 3 ปีที่แล้ว +2

    සූවිසි maha gunanubhawen auraroggya සම්පත් ලැබේවා

  • @sarasiabhilashya6903
    @sarasiabhilashya6903 3 ปีที่แล้ว +4

    Well explained 🙏🙏🙏☝️
    Theruwan saranayi 🙏🙏🙏

  • @nadeesahsnivino9005
    @nadeesahsnivino9005 3 หลายเดือนก่อน

    🙏🙏🙏jivite puduma sanasimak karadara gdka hitiye at dan puduma wenaska tiynwa ape hamuduruwane,pinwath obawahanseta gd pin 🙏🙏🙏🙏🙏🙏

  • @sachinichathurani3141
    @sachinichathurani3141 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @nadeekahettiarachige-u9b
    @nadeekahettiarachige-u9b 9 หลายเดือนก่อน

    Man bawana karanda patan gaththata passe dinak sihinen dutuwa mama guwawak athulata yanawa ema guwawa athule loku kandak thiyenawa ema kande uda kotasa harima lassanai walakulu walin bara wela hima midila wage dilisenawa,ethakotama mage hithata danimak enawa me kande uda thamai dewi gollo wadala inne kiyala, adatath maa kalpana karanawa mokakda e dutuwe kiyala,theruwan saranai.

  • @induthilakarathna1907
    @induthilakarathna1907 8 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා හාමුදුරුවනේ මම දැන් ප්‍රායෝගික බවනා අංක 1 දැන් කරනවා ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @udaniperera1699
    @udaniperera1699 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පින්.... මේ ඉගැන්වීම් සියල්ලම නිවැරදිව සත්‍යවාදීව සමාජගත කිරීම ගැන ඔබවහන්සේට ස්තුති කරමි.... ඔබ වහන්සේව සම්බන්ධ කරගැනීමට හැකි ක්‍රමයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.... 🙏🙏🙏

  • @mihiripathirana5342
    @mihiripathirana5342 10 หลายเดือนก่อน

    ඔබවහන්සේට ප්‍රාර්ථනා කරන බොධියකින් උතුම් නිවනම අවබෝධ වෙවා.. කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ නිදුක් වේවා 🙏 නීරෝගී වෙත්වා..දිර්ගායුශම ලැබෙවා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +2

    දීර්ගායුස වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා. ස්තුතියි. තෙරුවන් සරණයි 🙏

  • @wasanarenu9283
    @wasanarenu9283 3 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kl42325
    @kl42325 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ තෙවැනි ඇස විවර කරලද තියෙන්නෙ ?

  • @bds2573
    @bds2573 2 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, නිවන් අවබෝධ කිරීම පිනිස පහළ වන කෙලෙස් සිත් ඒ ඒ මොහොතේ හදුනා ගැනීම නේද කලයුත්තේ ?

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. බොහොම පිං සිද්ධ වෙනවා. තව තවත් මෙවන් දේශන අහන්න ට ලැබේවා

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ දේශනාව අති උතුම් කොට සලකනවා. විදසුන් වඩා සසරින් මිදෙන්න මේ ක්‍රමය නිතර කිරිම ප්‍රමානවත්ද? ගරු ස්වාමින්වහන්ස, පිලිතුරක් දෙන්න පුලුවන්ද? වාචිකව ප්‍රශ්ණ විසන්දා ගත හැකි ද? කරුණාකර කෙටි පිලිතුරක් හෝ් ලබා දෙන්න කාරුණික වණ මෙන් ඉල්ලම්. තෙරුවන් සරණයි.

  • @lashmankumara6779
    @lashmankumara6779 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ❤🙏🙏🙏🙏

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ හොදට කරුණු පැහැදිලි කරනවා පින් 💛💛 තෙරුවන් සරණයි 💛💛

  • @icolorsrilanka9293
    @icolorsrilanka9293 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා නිවී සැනසෙත්වා සාදු සාදු සාදු

  • @nelumwithanage658
    @nelumwithanage658 2 ปีที่แล้ว

    බොහෝ පින්සිදු වේවා !
    තෙරුවන් සරනයි ! ස්වාමීනි ඔබ වහන්සේට 🙏 නිදුක් ,නිරොගි ,සුවපත් වේවා ! උතුම් වු නිවන් මග සාක්ශාත් වේවා !🙏

  • @helagovibima8861
    @helagovibima8861 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩාක්පිං වටිනාදේ සමාජගතකරනවාට තෙරුවන්සරණයි!

  • @arunagunathunga4111
    @arunagunathunga4111 3 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දැනුවත් කිරීමට කිරීමට බොහොම පින්. බුදු සරණයි.

  • @kusumkusum3539
    @kusumkusum3539 2 ปีที่แล้ว +1

    සදු සදුු සාදු හරිම වටින දේසනා තේරැවන් සරනයි

  • @Sanuja-yi9hu
    @Sanuja-yi9hu 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸💖💖💖💖❤️❤️❤️

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @Secrets111
    @Secrets111 3 ปีที่แล้ว

    ඔව් ඒ දේවල් දැනිල තියනවා..🙏ස්තූතියි..🙏තෙරුවන් සරණයි..

  • @w.pthushara5319
    @w.pthushara5319 2 ปีที่แล้ว

    බොහොමයක්ම පිං වේවා ...ස්වාමීන් වහන්සේට ..මාගේ නමස්කාරය වේවා ..🙏

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා කරුනු රැසක් ඉගනගත්තා තෙරුවන් සරනයි .🙏🙏

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @barathapathmasiri8135
    @barathapathmasiri8135 ปีที่แล้ว

    Tripaljem

  • @jayanarosha8356
    @jayanarosha8356 3 ปีที่แล้ว +1

    Well said. Theruwan Saranai Swamin vahansa🙏🙏🙏

  • @nishenajith9185
    @nishenajith9185 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹❤️

  • @NiroshaGanga-rk6fp
    @NiroshaGanga-rk6fp 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 2 ปีที่แล้ว

    භාවනා ක්‍රම රූප මගින් සිදු කරන්න තෙරුවන් සරණයි

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sulochanamadu798
    @sulochanamadu798 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 2 ปีที่แล้ว

    E shakitiya ma aAthulu sAmata lAbewa !!!theruwan saranai !!! Oba v ahanselata !!!!

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ 🌼🌼🌼

  • @ranjithwickremasinghe5987
    @ranjithwickremasinghe5987 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @princeprinceshishara4257
    @princeprinceshishara4257 10 หลายเดือนก่อน

    🙏!"

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 2 ปีที่แล้ว

    බොහොම පිංසිදුවෙිවා ස්වාමීන්වහන්ස

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගරු ස්වාමින්වහන්සේටත් .

  • @TM-jk5qx
    @TM-jk5qx 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවෝ 🙏

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 2 ปีที่แล้ว

    godak pin oba wahanseta.....mata me kiyana athdakeem godak labuna ...man nodanna kamata bayawala bhawana karana eka nathara kala.den aaye patan ganna hithuna.baya nethi una.theruwan saranai swamin wahanseta.

  • @sriyaniranasingha199
    @sriyaniranasingha199 2 ปีที่แล้ว

    OBA WAHANSEGE BAWANA WEDASATAHANATA BOHOMA PIN....

  • @increative5858
    @increative5858 2 ปีที่แล้ว

    Suwamin wahansa, bavanawe yedenakota ath 2 ehalata esawenne ay. Eya mata badawak wenawa ediriyata yamedi.

  • @gamineperera2033
    @gamineperera2033 2 ปีที่แล้ว

    Swain wahansa .. man bawanawa praguna karana kenek Mata thiyena prashnaya bawana karana atharathuredi eka parata sihiya ath arenawa e wage welawata API Kala yuththe kumakda

  • @surangafernando2943
    @surangafernando2943 ปีที่แล้ว

    Pinwath Swamin wahanse oba wahanseta sasara purawata pin sidu wewa

  • @nayanawimarshani4805
    @nayanawimarshani4805 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @සුවසහන
    @සුවසහන 2 ปีที่แล้ว

    බොහෝ පින් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @Erandi870
    @Erandi870 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dilaniperera1829
    @dilaniperera1829 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @kaveeshabasnagoda3823
    @kaveeshabasnagoda3823 3 ปีที่แล้ว

    නිරවුල්ය,පැහැදිලිය

  • @bandusaraliyanage1289
    @bandusaraliyanage1289 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @hasanthanadeera3710
    @hasanthanadeera3710 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadunperera6457
    @sadunperera6457 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!!

  • @vidushalokeshwara
    @vidushalokeshwara ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilaweerasinghe2993
    @chamilaweerasinghe2993 2 ปีที่แล้ว

    Oba wahanseta pin

  • @vishakaupuli1597
    @vishakaupuli1597 3 ปีที่แล้ว

    Theruwan Sarenai

  • @ruwanperera9062
    @ruwanperera9062 3 ปีที่แล้ว

    බොහොම පන්

  • @ruwininanayakkara5410
    @ruwininanayakkara5410 ปีที่แล้ว

    🙏🙏🙏💫💫

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 3 ปีที่แล้ว

    Budu sarani

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 2 ปีที่แล้ว

    Taruwan satani.

  • @harshakumara2248
    @harshakumara2248 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarhsnis923
    @sudarhsnis923 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 ปีที่แล้ว

    🙏💮🙏💮🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ireshagunarathna5358
    @ireshagunarathna5358 3 ปีที่แล้ว

    teruwan saranai ape haduruwane

  • @dilrukshi1235
    @dilrukshi1235 2 ปีที่แล้ว

    Sadu sadu asdu

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 3 ปีที่แล้ว

    Godak pen sadu sadu

  • @madhukajayanath6975
    @madhukajayanath6975 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anupamamahayaya7242
    @anupamamahayaya7242 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chathuranganijayasekera2995
    @chathuranganijayasekera2995 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayathrimunasinghe9128
    @gayathrimunasinghe9128 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว

    🙏🙏🙏☸☸

  • @jayanthasampaya989
    @jayanthasampaya989 3 ปีที่แล้ว

    🙏🙏🙏💜️❤️💜️❤️❤️❤️

  • @lakminiiakmini8315
    @lakminiiakmini8315 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @AS-lv7kw
    @AS-lv7kw 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว

    👏👏👏

  • @kaveeshabasnagoda3823
    @kaveeshabasnagoda3823 3 ปีที่แล้ว

    🙏🙏🙏