Vihanga Sathsara | Kanda Udarata (කන්ද උඩරට ශුද්ධ භූමියේ) |Blind Auditions|The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 338

  • @Surajdinuka
    @Surajdinuka 2 ปีที่แล้ว +94

    ගිය පාරත් සමන් ලෙනින් මහතාගේ සිංදුවක් හිට් කලා මේ පාරත් එහෙම්මයි ❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +101

    තෝරා ගැනීමත් කාලයට ඔබින ගීතයක්.
    ඒ වගේම රහට ගැයුව..👍

  • @nuwanthilina5551
    @nuwanthilina5551 2 ปีที่แล้ว +8

    වෙල්ලස්සේ ගැම්ම..නියමයි මල්ලි..ඔයා සුපිරියටම කියනවා .හොඳ ගමනක් තියෙනවා.ජය වේවා..

  • @vimukthimadujith198
    @vimukthimadujith198 2 ปีที่แล้ว +101

    බදුල්ලෙ නිසා ද ,වෙල්ලස්ස සටන ගැන දැනෙන්න කිවා. කෝච් එක්ක ඔය වගේ අපෙ හදවතට දැනෙන ජන ගීතයක් සමඟ ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤️❤️❤️❤️සමන් ලෙනින් සර් වත් මතක් කරමු.❤️😍🥰

    • @EnglishMediumMathsOL
      @EnglishMediumMathsOL 2 ปีที่แล้ว +6

      Api buttala

    • @shanithvishva
      @shanithvishva 2 ปีที่แล้ว +6

      proud by Buttala ❤️‍🔥

    • @manojkumara5742
      @manojkumara5742 2 ปีที่แล้ว +7

      මේ ගීතය ගායනා කරද්දි මේ පුන්චි දරුවා මගෙ රුධිර නාල වල යම් වෙනසක් සිදුකරන්න සමත් වුනා..ආඩම්බරයි පුතා ඔයාගෙ දක්ෂ ගායනයටත්..මෙය පද රචනය කල උත්තමයාටත් ..සංගීතයටත්🙏🙏🙏🙏✌

    • @chandraniabegunasekara7654
      @chandraniabegunasekara7654 2 ปีที่แล้ว +4

      💪

    • @manojkumara5742
      @manojkumara5742 2 ปีที่แล้ว +3

      @@chandraniabegunasekara7654 ✌👍🏆️

  • @keshaniumesha9069
    @keshaniumesha9069 2 ปีที่แล้ว +39

    මල්ලි ඔයා බදුල්ල ට විතරක් නෙවෙයි ලංකාවටම අභිමානයක් 🙏🙏.....ජය වේවා !!!! අපේ ඉස්කෝලෙ ටත් ලොකූ ජයක් මල්ලි......💔❤️❤️❤️Badulla Central College

    • @creator_fx174
      @creator_fx174 2 ปีที่แล้ว +5

      මල්ලි ඔයා ශ්‍රී ලංකාවට අභිමානයක්... ජය වේවා ✨✨✨

    • @vihangasathsara4109
      @vihangasathsara4109 2 ปีที่แล้ว +2

      Thank you

    • @vihangasathsara4109
      @vihangasathsara4109 2 ปีที่แล้ว +2

      @@creator_fx174 thank you

  • @IndrajithBandara
    @IndrajithBandara 2 ปีที่แล้ว +95

    අපේම වාසගම තියෙන, අපේම දිස්ත්‍රික්කයේ අපේම කොල්ලෙක්. අපිට ඇත්තටම ආඩම්බරයි. 🥰

  • @anuanula6620
    @anuanula6620 2 ปีที่แล้ว +47

    බදුල්ලේ අපේ කොල්ලෙක් ජයවේවා පුතා මගේ දිස්ත්‍රික්කයේ

  • @hirunipriyanwada4617
    @hirunipriyanwada4617 2 ปีที่แล้ว +45

    ගැම්මක් තමයි ...❤️❤️
    අපේ ඉස්කෝලේ කොල්ලෙක්නෙ ඉතින්....❤️❤️(RS)

  • @user-tm4lp3fo7n
    @user-tm4lp3fo7n 2 ปีที่แล้ว +37

    ඒ තාලේ සිංහල අපේ ලේ වලට ගොඩක් දැනෙනවා...සිංහල රට දිනේවා

  • @shasithsandaruwan8000
    @shasithsandaruwan8000 2 ปีที่แล้ว +26

    බදුල්ලේ අපේ කොල්ලෙක්. නියමයි කොල්ලෝ... ජය වේවා!

  • @indikasenarathpathirana5417
    @indikasenarathpathirana5417 2 ปีที่แล้ว +22

    පුතා සුබපැතුම් මාතරින්..... ඔයාගෙ වැඩේ නියමෙට කලා . ඔයාට තෙරුවන් සරණයි .............අවසානය වන තුරු ඉන්න

  • @chamilapriyadarshani5328
    @chamilapriyadarshani5328 2 ปีที่แล้ว +7

    හදවතට දැනෙන කටහඩක්.ඉදිරියටම යන්න .පුතා ඔයාට බුදුසරණයි.....

  • @creator_fx174
    @creator_fx174 2 ปีที่แล้ว +77

    බදුල්ලේ නෙවෙයි ලංකාවේ කොල්ලෙක් 💥✨

    • @amiamiweerasinghe3408
      @amiamiweerasinghe3408 2 ปีที่แล้ว +5

      Ekane Badulla gagena walalena set Ek dakka

    • @hashiniwathsala8342
      @hashiniwathsala8342 2 ปีที่แล้ว +3

      Aniwren. Ek ek gam plth kiyn eken.. nikn bedha krnw wge dnenw. Hmoma.mnussyo.... eylw ek ek dewl wlin wen krnn hdnne ay kiyl.hithgnn b kttiy

    • @Rasiyaboy
      @Rasiyaboy 2 ปีที่แล้ว +2

      Hm aka athta

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 2 ปีที่แล้ว +4

      හරියටහරි.බදුල්ලතියෙන්නේ.අපේරටෙි

    • @vihangasathsara4109
      @vihangasathsara4109 2 ปีที่แล้ว +2

      Thank you

  • @chandraniabegunasekara7654
    @chandraniabegunasekara7654 2 ปีที่แล้ว +43

    මා නොදුටූව නව ලෝකය කිරුලුපලන් බැබැලියන් මගෙ පුතේ..මං හැමදාම 💪💪❤❤❤

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 ปีที่แล้ว +24

    Congratulations මල්ලි 🌱💚💛🌼 love from බදුල්ල 😥👌
    CENTRAL ගැම්ම 💪
    ලස්සනටම කිව්වා ජය වේවා.........

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +11

    කටහඬත් 🔥 ...සිංදුව ත් 🔥 ....නියමයි මල්ලි..මේ වගේසිංදුවක් ඇහුවත් ආසයි.නියමයි....දුර ගමනක් යන්..

  • @amashadewmini8914
    @amashadewmini8914 2 ปีที่แล้ว +12

    බදුල්ලේ කොල්ලෙක් ..... ❤️ සුපිරියක් බන් 😍 සුභම සුභ අනාගතයක් ලැබේවා ....... ! 😘❤️❤️❤️

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +19

    මාර ගැමිමක් බදුල්ලෙන් ජයවෙිවා ❣️💜️👍

  • @sumudusandeepani3702
    @sumudusandeepani3702 2 ปีที่แล้ว +2

    Adambarai ape pasale adisisuwek weema gana. Badulle abimanaya idiriyata gena enna wagema sri lankeeya abimanaya lokayata genayanna suba pathanawa. 👍👍👍

  • @dyukaz3822
    @dyukaz3822 2 ปีที่แล้ว +8

    ඇස්දෙක වහගෙන ඇහුවේ
    හදවතින්ම මගෙ රට ගැන දැනුනේ අභිමානයක්
    බොහොම ස්තුති සහෝදරයා

  • @irukahathuduwa1837
    @irukahathuduwa1837 2 ปีที่แล้ว +25

    සුභ පැතුම් මල්ලි හරිම ලස්සනයි ❤️💕

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +16

    ඌව වෙල්ලස්සේ හඩක් ..නියමයි නියමයි ඉදිරියටම යන්න පුතේ සහoගි හoසාන්ජලී වගේම ..❤❤❤💪💪💪💪💪💪

  • @bandulapushpakumara5780
    @bandulapushpakumara5780 2 ปีที่แล้ว +5

    හදවතට දැනෙන්ම කිව්වා .පුතා සුභ අනාගතයක් වේවා !

  • @mallikamanu7405
    @mallikamanu7405 2 ปีที่แล้ว +16

    ඉදිරියටම යන්න පුතේ සුබ පැතුම් මගෙන් තුනුරුවන්ගේම සරනයි

  • @englishvinglish7074
    @englishvinglish7074 2 ปีที่แล้ว +14

    Its a great performance 💗 proud of you brother. On behalf of uva science college i wish you all the best. Lets rock the world dudw

  • @kavindunawarathna502
    @kavindunawarathna502 2 ปีที่แล้ว +4

    Niyamai Vihanga aiye .

  • @chamimusic1011
    @chamimusic1011 2 ปีที่แล้ว +8

    සුපිරි යක් මචන් එකම ඉස්කෝලේ කොල්ලෙක් ලස්සනයි ආදරෙයි ❤💯

  • @kookilover2552
    @kookilover2552 2 ปีที่แล้ว +3

    අපේ ස්කෝලේ මල්ලි කෙනෙක් නෙ,මරු මල්ලි,Good Luck ❤😊..ඉස්සරහට ම යන්න ,බුදුසරනයි 🙏

  • @e.m.wasanthakumara691
    @e.m.wasanthakumara691 2 ปีที่แล้ว +6

    සුබ පැතුම් පුතේ !තෙරුවන් සරණයි !

  • @nishanthasampath2348
    @nishanthasampath2348 2 ปีที่แล้ว +4

    me mage ayya podda ... good luck vihanga ayya...

  • @ravidiekanayaka2625
    @ravidiekanayaka2625 2 ปีที่แล้ว +21

    මාර energy එකක් තමයි 🥺💗💯🙈

  • @monishaprabhashini8121
    @monishaprabhashini8121 2 ปีที่แล้ว +7

    Congratulations මල්ලී! අඩුපාඩු හදාගෙන ඉදිරියටම යන්න ඕන.👍👍

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +4

    Wow❤️ amazimg❤️ love you ❤️ gob bless you ❤️ aiye ඉදිරිටම යමූ❤️❤️❤️

  • @janakanamal6943
    @janakanamal6943 2 ปีที่แล้ว +7

    නියමයි නේ කොල්ලෝ බුදුසරණයි

  • @lavirudilshan
    @lavirudilshan 2 ปีที่แล้ว +43

    Amazing performance.... remember great musician saman lenin🤍

  • @opefx8766
    @opefx8766 2 ปีที่แล้ว +16

    Badulla kolla supirii aiiya 😍🎉

  • @rohinidissanayaka1167
    @rohinidissanayaka1167 2 ปีที่แล้ว +4

    Sathutui mage puthe oya godak godak dura yanna ona budusarani

  • @kamalisujeewanin7742
    @kamalisujeewanin7742 2 ปีที่แล้ว +4

    සුභ අනාගතයක් පුතේ තෙරුවන් සරණයි ඉදිරියට යන්න

  • @yasirulakshan1291
    @yasirulakshan1291 2 ปีที่แล้ว +4

    Badulle gamma ❤️💔

  • @nimsarajayawardana4288
    @nimsarajayawardana4288 2 ปีที่แล้ว +9

    ලස්සනයි විහග මගේ යාලුවා ❤️🙂

  • @janakarathnayake9683
    @janakarathnayake9683 2 ปีที่แล้ว +7

    super singing vihanga keep strong brother ❤❤❤wish your future🖤

  • @anushasrimathi4043
    @anushasrimathi4043 2 ปีที่แล้ว +4

    Ape kamata hamadama hada nagapu gayakaya saman lenin sir respect sir 🙏 mewage sindu thoraganii magana loketa ewa genihin ape kama walaliya yanna nodi ewa rakaganna eka nawa parapure wagakii mak malli eth ape un ape kama walalanoo e athin malli oyata suba anagathayak

  • @thetravelerclick
    @thetravelerclick 2 ปีที่แล้ว +6

    නියමයි සහෝදරයා. ජය වේවා 😍❤️🍃🙏

  • @udayabadulla5719
    @udayabadulla5719 2 ปีที่แล้ว +3

    Good luck putha. wish your future Amazing performance....

  • @shanikadissanayake5539
    @shanikadissanayake5539 2 ปีที่แล้ว +5

    Soo proud of you malli 🔥🔥 congratulations ❤️❤️

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 2 ปีที่แล้ว +8

    කෝච් ලගේ වලි මරු...😁😎
    රයිනිගෙ කට...
    "ඔයා රිලැක්ශ් වෙලා වැඩී අද.." සංකට කට උත්තර නෑ....😋😋🤭🤭

  • @luckylover1848
    @luckylover1848 2 ปีที่แล้ว +15

    සහංගිගෙ ගමේ නේ ❤️🔥

  • @karunathilakawl2963
    @karunathilakawl2963 2 ปีที่แล้ว +2

    You are excellent singer. SammasambuduSarany.

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 2 ปีที่แล้ว +12

    මොකද්ද අමුතු හැගීමක් ආවා.මන් හිතන්නෙ ඒක තමයි අපේ ලේවල තියෙන සින්හල කම..

  • @dmstmadushanka3661
    @dmstmadushanka3661 2 ปีที่แล้ว +4

    ගමේ කොල්ලෙක්නෙ. Keep it up Malli. (බස් එකේ සුගතෙ මාමගෙ පුතා)

  • @threegirlsdancingcovers2659
    @threegirlsdancingcovers2659 2 ปีที่แล้ว +5

    නියමයි මාමියෝ ....... ❤️❤️❤️
    ගැම්මක් තමයි ඉතින්......😎

  • @panchimajayarathna658
    @panchimajayarathna658 2 ปีที่แล้ว +3

    Woooow !!! Amazing !!! All d very best buddy ❤️❤️❤️

  • @lochithaboy1075
    @lochithaboy1075 2 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි සගෝ...ඉස්සරහටම යන්ඩ ඕනි..

  • @panchaleekavindya7805
    @panchaleekavindya7805 2 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි අයියා ❤️❤️❤️

  • @inokasanjeewani6484
    @inokasanjeewani6484 2 ปีที่แล้ว +5

    Congratulations malli ❤️🥰😘

  • @pasindurathnayake3723
    @pasindurathnayake3723 2 ปีที่แล้ว +6

    Ape kolla gammk..9 on trending 💓

  • @Emasha23
    @Emasha23 2 ปีที่แล้ว +4

    Congratulations ❤️

  • @madubashanagunathilake7546
    @madubashanagunathilake7546 2 ปีที่แล้ว +9

    Supirii malli gemmak thamai ithin 👍👍👍👍👍❤️❤️❤️❤️❤️☺️☺️☺️

  • @sugathchandana4981
    @sugathchandana4981 2 ปีที่แล้ว +25

    රාජපක්ෂලා මගේ රට යටපත් කරා කියා සින්දුවක් එනවනම් මරු

  • @randikagayani6435
    @randikagayani6435 2 ปีที่แล้ว +4

    Congratulations malli... issarahatama yanna subapathanawa.godak sathutui...budusaranai..🙏❤️

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +2

    👌👌 good luck මල්ලි 👍👍🎵🎵🎵🎵🎼🎼🎼🎼🎼🎶🎶🎶🎶

  • @lightworkers6532
    @lightworkers6532 2 ปีที่แล้ว +3

    Ratata ,sobadahamat adare karana niyama kollek..all the best malli.

  • @shashikaprabodini7249
    @shashikaprabodini7249 2 ปีที่แล้ว +3

    oya aniwaryenma dinanawa sudu malli...api hemadama oya ekka innawa.idiriyatama yanna hadawathinma suba pethum oyata...😍😍😍😍😍😍

  • @harshikajayalath1092
    @harshikajayalath1092 2 ปีที่แล้ว +3

    Niyamai kollo

  • @jayasinghadayarathna5738
    @jayasinghadayarathna5738 2 ปีที่แล้ว +4

    එල කිරි .... සුපිරියටම කිව්වා .
    ජයෙන් ජය

  • @ramyadissanayake6668
    @ramyadissanayake6668 2 ปีที่แล้ว +3

    පුතේ ඔබට ජයෙන් ජයම වෙිවා 💞💕

  • @hasanthakumara7734
    @hasanthakumara7734 2 ปีที่แล้ว +3

    Maru❤️❤️

  • @kavindurathnayake2654
    @kavindurathnayake2654 2 ปีที่แล้ว +3

    ජය ❤️✌

  • @happines000
    @happines000 2 ปีที่แล้ว +5

    Superb song and nice,powerful ,energy voice 😊

  • @eastheticfamilymusic5127
    @eastheticfamilymusic5127 2 ปีที่แล้ว +10

    Proud of be a sri lankan 😎🔥

  • @sewmininavodya6804
    @sewmininavodya6804 2 ปีที่แล้ว +5

    all the best vihanga💞good luck...

  • @chandrikanawarathna3252
    @chandrikanawarathna3252 2 ปีที่แล้ว +13

    ලස්සනයි.ළමයින්ට අත දෙන්න
    Reta ගොඩ ගන්න kalakanni රටේ සම්පත් විනාශ කරමින් .බංගලදේශ somaliyawata යටත් වෙලා ණයට හාල් ඉල්ලමින් adanawa ...
    Mage රට යළිත් asirwada කරන්න පුළුවන් තරුණ ළමයින්ට අතර කලාකරුවන් ..

  • @topten909
    @topten909 2 ปีที่แล้ว +3

    Sri lankan voice. Not a badulla

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 2 ปีที่แล้ว +3

    අන්තිමේ ටික කියපු ගැම්ම 👌👌👌

  • @nilukawickramasinghe54
    @nilukawickramasinghe54 2 ปีที่แล้ว +5

    Awesome puthe ♥️
    Proud of you 💝💝

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +3

    ලස්සනයි වොයිස් එක පුතා .ජයවේවා

  • @internetworld8611
    @internetworld8611 2 ปีที่แล้ว +2

    We want you and your voice good luck 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💖💖💖

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +9

    What A Voice🔥 congratulations ❤❤

  • @shashikamadushani891
    @shashikamadushani891 2 ปีที่แล้ว +4

    හුරේ පුතා ජයවේවා 👍👍

  • @dasunwanasinghe
    @dasunwanasinghe 2 ปีที่แล้ว +3

    නියමයි මල්ලී!!! 😍🔥🔥🔥
    ඌවේ ගැම්ම🤩💕

  • @anushasrimathi4043
    @anushasrimathi4043 2 ปีที่แล้ว +3

    Lahiru ge kathawanam maru eka aththa para de passe hari hariyata duwagena yana para jathiyaka api maha pau karapu jayhiyak mechchara lassan sangeethayak thiyagena ape un para de udummawa ganna hadana 🙏

  • @tiktokland--2203
    @tiktokland--2203 2 ปีที่แล้ว +2

    Lankawe nam!a ihalinma thiyanna puluwan kollek 🔥🔥💜🖤

  • @easylazy7579
    @easylazy7579 2 ปีที่แล้ว +2

    Cool ❤

  • @shashikalakmal1537
    @shashikalakmal1537 2 ปีที่แล้ว +3

    අපේ විහග ගැම්මක් තමා කොල්ලෝ

  • @senithadulneth6160
    @senithadulneth6160 2 ปีที่แล้ว +3

    ඕයි.මගෙ එකා🌚💕🤤💫

  • @didulasrisathsara
    @didulasrisathsara 2 ปีที่แล้ว +4

    🔥🇱🇰

  • @anushairoshini2795
    @anushairoshini2795 2 ปีที่แล้ว +3

    Proud of you brother.Congratulations

  • @sanjayasrilal7911
    @sanjayasrilal7911 2 ปีที่แล้ว +2

    Congratulations....

  • @shachinivehaga3550
    @shachinivehaga3550 2 ปีที่แล้ว +2

    Ape mallige nama 😆😆😆 lassanai sahodaraya issarahatama yanna lebewa

  • @MarinaWE92
    @MarinaWE92 2 ปีที่แล้ว +3

    Amazing. So talented!

  • @dulipnisanka7150
    @dulipnisanka7150 2 ปีที่แล้ว +3

    බුදු සරයි

  • @kalustyles
    @kalustyles 2 ปีที่แล้ว +2

    Age mail kelin vena voice ekak maru kollo! 👍

  • @sawanisithara2452
    @sawanisithara2452 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා 😎😎😎😎😎😎😎😎නියමයි👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤😎😎😎😎😎

  • @dammikachamoditakenmokpall380
    @dammikachamoditakenmokpall380 2 ปีที่แล้ว +2

    Niyamai ani warayenam thibiya uthu sindu

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 ปีที่แล้ว +2

    Mama dana lahiru kiyala mataram lassana hadak tiyana gayakyak ennawa kiyala marama lassana hadak obata tiyana tawadayak mada mta panavedeyada kiyala apa taruna parapura sirlankawa kiyana rata sanskrutiya agayan daksha gayakayak mama hrima asi oba a lassana hadata adamambara apa ratata obala bihi veema apa pinta namut apa pawata aya rkaganeemata obalawa hari kanak nativeema loku aparadayak serasha ta ma estuti karanawa mataram daksha gayakayo apita hadunwadeemagana tank you serasha adarai lahiru obata taruwan saraninn 🙏🌹💓

  • @isurumethmal3516
    @isurumethmal3516 2 ปีที่แล้ว +13

    වෙල්ලස්සෙ ගැම්ම

  • @slkavindya7984
    @slkavindya7984 2 ปีที่แล้ว +2

    Your Voice ..... perfect bro 😎❤

  • @kavishkanirmani4013
    @kavishkanirmani4013 2 ปีที่แล้ว +3

    Congratulations vihaga❤️

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 ปีที่แล้ว +3

    Maru thama

  • @devikadev9714
    @devikadev9714 2 ปีที่แล้ว +3

    ❤බදුල්ල ❤