Planes Spotting at London Luton Airport (Eng Sub) | ලන්ඩන් ලූටන් අහස යට | Vlog 84

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Planes Spotting at London Luton Airport | Luton Planes බලන්න ගිය ගමන VLOG 84
    Join us for an exciting plane spotting session at Luton Airport! Watch the planes take off and land up close-perfect for aviation enthusiasts!
    ඔන්න අපි ගියා plane spotting වලට London Luton Airport එකට.මන් මාරම ආස subject එකක් තමා plane කියන්නේ..ඉතින් මේ පාර අපි එක්කන් යන්නේ ඔයාලව London Luton Airport එකට එන ප්ලේන්ස් බලන්න..එහෙනම් video එක බලලා Like එකක් Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා..ජය වේවා!!!
    ➣Don't forget to subscribe to our channel
    👇👇👇
    / sanjeewithrandi
    ______________________________________
    Follow Us
    👇👇👇
    ➣ FACEBOOK: / sanjeewithrandi
    ➣ INSTAGRAM: / sanjee_with_randi

ความคิดเห็น • 18

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi  16 วันที่ผ่านมา

    Watch our all Plane Spotting vlogs 👉👉th-cam.com/play/PLxrT8cSbeaFdsRVJEk-pl0AatAOqqKJCA.html

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi  7 หลายเดือนก่อน

    Check out this video : th-cam.com/video/z6isqiSYSRU/w-d-xo.html

  • @nisansalapremasinghe9627
    @nisansalapremasinghe9627 7 หลายเดือนก่อน +1

    අනේ ඒක නන් නියම place එකක් ...london වල ඉන්න අයටනන් බලන්න දේවල් ගොඩයි නේද? ඔගොල්ලො මේවගේ හැමදාම ලස්සන තැන් පෙන්නන නිසා අපි ඉතින් හරි ආසාවෙන් බලනව...හරිම ලස්සනයි...කොහොම කොහොම හරි private jet එකකකුත් ගමු... ඔහොම්ම...😊❤❤❤❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  7 หลายเดือนก่อน

      ඔව් මාත් ආසම තැන් තමා ඔය...ඔයාලත් යන්න බබාල එක්ක ඔහේ තියන ඒවා බලන්න..❤❤❤..ඔව් ඔව් දැන් ප්‍රයිවට් ජෙට් එකක් විතරයි අඩු මට😜😂❤

  • @mevansdiary96
    @mevansdiary96 7 หลายเดือนก่อน +1

    Niyamai❤❤❤

  • @sanjeewalive
    @sanjeewalive 7 หลายเดือนก่อน +1

    මට නම් හරිම මේක හිත් ඇදගන්න අවස්තාවක්. හවසක මේ වගේ පවුලේ අයත් එක්ක මේ වගේ තැනකට ගිහින් පොඩි කතාවක් දාල තේ එකක් කාරිය බොන එක මගෙත් ආසම දෙයක්. 😇බලපු වෙලාව හොඳයි. මමත් යනවා city එක පැත්තට. තනියම ඉතින් ෆැමිලි එකත් මෙහෙ නැති එකේ.😆 ආසාවෙ හැටියට ප්‍රයිවෙට් ජෙට් එකක් ගන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා...!🙏🙏🙏

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  7 หลายเดือนก่อน +1

      ඔව් නේ..පට්ට විදියට mind එක relax කරගන්න පුලුවන්.❤❤.තව මේ වගේ pots හොය හොය යන්න ඕන...ඔහෙන් ෆැමිලි වෙන්නෙ එහෙම idea ekak නෑනෙ නේ..ප්‍රයිවට් ජෙට් එකක්..හා හා..අන්න හීන😆 😆 ❤

    • @sanjeewalive
      @sanjeewalive 7 หลายเดือนก่อน +1

      @@SanjeeWithRandi මෙහේ family වෙන කතා නම් ඉතින් කියන්න බෑ. කොහෙ උනත් ඉතින් family එකක් නේ වෙන්න ඕනෙ. නැද්ද? ඔච්චර කරගත්ත එකේ උඹට ඔය හීනෙට යන්න බැරිවෙන්න බෑ. ජය වේවා!

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  7 หลายเดือนก่อน

      ඔව් ඔව් දැන් ප්‍රයිවට් ජෙට් එකක් විතරයි අඩු මට😂

  • @sameeralakmal5689
    @sameeralakmal5689 7 หลายเดือนก่อน +2

    ප්ලේන් වලට ගහන්නේ කොහොමත් භූමිතෙල්..😅😅😅😅

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  7 หลายเดือนก่อน +1

      😜😂😂😂😂😂 kerosine type fuel😜

  • @vedda_vannialaaththo
    @vedda_vannialaaththo 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @priyapolineni6827
    @priyapolineni6827 7 หลายเดือนก่อน +1

    Cute addy❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  7 หลายเดือนก่อน

      His name Aadi 🧡🧡😁😍😍😍

  • @kelleyknaak9051
    @kelleyknaak9051 6 หลายเดือนก่อน +1

    👊 Promo_SM