🔴LIVE අනුර සමඟ කලාකරුවන් රාශියක් පුනරුදය ගැන කතා කරනඋත්සවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 176

  • @namaljayamaha
    @namaljayamaha 8 วันที่ผ่านมา +36

    හරිම සුන්දරයි. මෙය නොවේද අපේ බලාපොරොත්තුව .

  • @SuwendraHettiarachchi-el7nl
    @SuwendraHettiarachchi-el7nl 8 วันที่ผ่านมา +43

    සතපහක වාසියක් නැතුව ආපු කලාකරුවන් සියලු දෙනාට ප්‍රනාමය❤❤❤❤❤

    • @Ironikatubadda-d9l
      @Ironikatubadda-d9l 8 วันที่ผ่านมา

      එයාලා වාසි අරගෙන ඉවරයි😂

  • @ajithpallewatta555
    @ajithpallewatta555 8 วันที่ผ่านมา +29

    ඉතාමත් සුන්දර මොහොතක්. සැම දෙනාටම ජැයවේවා, මාලිමාවට ජැයවේවා,
    අපේ මව් බිමට ජැයම වේවා.❤

    • @medagodakattadigegunapala7363
      @medagodakattadigegunapala7363 8 วันที่ผ่านมา

      අනුර කුමාර සහෝදරයා නනි ඔබට ජයම වේවා.

  • @phoenixenglishacademy8999
    @phoenixenglishacademy8999 8 วันที่ผ่านมา +76

    අනුර මහත්මයාගෙ කතා ශෛලිය සහ අනිකුත් සියලුම දේශපාලකයින්ගේ කතා ශෛලිය අතර ඇති ප්‍රධානතම වෙනස නම් අනිකුත් දේශපාලකයින් කතා කරන්නේ ඒ මොහොතට පමණක් වීමත් අනුර කුමාර මහතා ආමන්ත්‍රණය කරන්නේ මොළයට සහ හදවතට වීමත්‍ ය. කිසිම ආකාරයක කලබලයක් නැතුව , කොලයක් වත් නොබලා පැයක් කතා කිරීම මෙතුමාට සුලු දෙයක්. අනිකුත් දේශපාලකයින්ගේ රැස්වීම්වලට එන පිරිස් කෑ ගසමින් සිටින අතර මෙතුමාගේ කතා අසන්නට පැමිණෙන පිරිස් ඉතා ආශාවෙන් සාවදානව අසා සිටින අපූරුව.... ඒ අන් කිසිවක් නිසා නොව , ඔබ ජනතාවගේ නායකයෙක් වන නිසාමයි.... ❤❤❤❤ ජය වේවා !!!!!!!! ඔබතුමාට 👏👏👏👏👏👏👏💐💐💐💐💐💐💐💐

    • @Sandakathmini01
      @Sandakathmini01 8 วันที่ผ่านมา +10

      ඇත්ත වශයෙන්ම ඔව්.
      මමත් එය දුටුවා. නිකං කටට එන පලියට වචන හසුරුවන මිනිහෙක් නෙවෙයි ඔහු. ඉතාමත් සැහැල්ලුවෙන් වැදගත් ලෙස ජනතාව අමතනවා.
      උද්වේගකර ලෙස කෑ ගහල කතා කරන්නෙත් නෑ.
      හේතුවක් නොමැතිව නිකං අවලාද නගන අයට ඔහුගේ කතාවක් අහන්න කියලා මං ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා.
      ❤️
      ගමන සුබයි
      ජය නියතයි
      🧭❌

    • @sudathathukorala9954
      @sudathathukorala9954 8 วันที่ผ่านมา +7

      අනිවාර්යෙන්ම ඔව් ... ඒ වගේම යි.. තැනට ඔබින කතාවේ හරවත් අන්තර්ගතය , තමා ඉදිරිපිට සිටින ශ්‍රාවක පිරිස මනා සේ හදුනාගැනීම, එතැනට ඔබින ඇදුම පැළදුම.. superb ❤👍

    • @sujathadesilva9900
      @sujathadesilva9900 8 วันที่ผ่านมา

      AKD හා අනෙකුත් අපේක්ෂකයින් අතර පරතරය කිලෝමීටර් ගණනක්. ඔවුන් දන්නේ පිස්සු විකාර කියමින් කෑගහන්න පමණයි. මම tv news බලද්දී අහන්නේ AKD කතාකරන ඒවා පමණයි.

    • @gunasenabandara7543
      @gunasenabandara7543 8 วันที่ผ่านมา +1

      රටකට අවශ්‍ය පරිපුරක අවබෝදයක් සහිත නායකත්වයක් අපට නොසිටීම අද රට තියෙන තැනට පැමිනීමට හේතුවී ඇත " සියලු දෙනා එක්ව ඔහු සමග අනාගත පරපුර වෙනුවෙන් රට සෑදීමට අපට හැකි පමනින් දායක වෙමු❤

    • @sandyaabeysooriya393
      @sandyaabeysooriya393 8 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 8 วันที่ผ่านมา +19

    රටට ආදරේ un ටික එකතු වෙලා ❤❤❤❤❤
    Malimavata ජයවේවා ❤ජයවේවා ❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 8 วันที่ผ่านมา +9

    සුවහසක් ශ්‍රීලාංකික බුද්ධිමත් ජනතා ප්‍රසාදය දිනූ අපේ අපේක්ෂාවේ සහෝදරයා
    👉🏻
    ❤️
    අනුර.
    ගමන සුබයි
    ජය නියතයි
    🎉

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 8 วันที่ผ่านมา +7

    රටට ආදරේ වාසි පස්සෙ නොදුවන කලා කෙත පෝශනය කරන කලා සහෝදර සහෝදරියෝ ඔබලාට ජනතා ගෞරවය නියත ජනපති අනුර සහෝදරයා ❤️❤️❤️❤️💐💐💐💐

  • @SurajSampath-v4m
    @SurajSampath-v4m 8 วันที่ผ่านมา +13

    පළපුරුද්දක් නැති කෙනෙකුට රටක් භාර දෙන්න බෑ කියල සමහරු කියනවා.දැනට බලයෙ ඉන්න,පළපුරුදුයි කියන මහත් හොරුන්ට ආණ්ඩු බලය තියාගෙන,ආණ්ඩුවෙ මාධ්‍ය තියෙද්දි,මේ වගෙ සමුළුවක්වත් සංවිධානය කරගන්න බැරුව,කොහොමද රටක් කරන්නෙ.ඇත්තටම මේක කලා උළෙලක් වගේ.මඩ ගහන,අපහාස කරන උන් බලාපල්ලා ජාතික ජනබලවේගයේ සංවිධාන ශක්තිය...රට කරන්නෙත් මේ වගෙම තමයි...මාලිමාවට ජයවේවා..!

  • @baymathiya4581
    @baymathiya4581 8 วันที่ผ่านมา +6

    පතා පොදු ජන පැතුම
    පුදා ජීවන කුසුම
    එදා ගිය මඟ සොයුර
    සදා සමරමු වැතිර!!!
    ❤❤❤❤❤❤❤

  • @jeromesteve349
    @jeromesteve349 8 วันที่ผ่านมา +9

    Excellent valuable words and hope everyone understand said lets change this decades of dirty ugly system and politics for better country and life

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 8 วันที่ผ่านมา +5

    Very creative and beautiful work ❤

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 8 วันที่ผ่านมา +7

    මාලිමාවට .එකතු වු කලා කරුවනි ඔබසැමට .අපගේ උපහාරය මාලිමාවට .ජය වේවා

  • @user-mx5hk9ek4e
    @user-mx5hk9ek4e 8 วันที่ผ่านมา +15

    මාලිමාවට කෝටියක්..... අපි නෙ දෙන්නෙ ❤❤❤

  • @AshokaPiyathissa-l5u
    @AshokaPiyathissa-l5u 8 วันที่ผ่านมา +7

    Harima ardambarai lassanai
    Thank you.❤ Malimawa jaya niyathai ❤❤❤❤❤

  • @nandanalakmal4599
    @nandanalakmal4599 8 วันที่ผ่านมา +5

    කතා සියල්ලම විදග්ධයි.විශිෂ්ටයි උත්කෘෂ්ටයි.සැබෑම සංස්කෘතියක් සැබෑම කලාවක් විශිෂ්ට රාජ්‍යයක් නිර්මාණය කරයි.ඔබ සියලු දෙනාට අපගේ ගෞරවාදරය පුද කරමි.

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 8 วันที่ผ่านมา +4

    Malimawata jaya wewa!!! Ape Ratata sethakma wewa!!!God bless everyone 👏👏👍❤️🤗🙏🇱🇰God bless our motherland, Sri Lanka 🇱🇰!!! We are proud of all!!🤗❤️💪🇱🇰😍👍

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 8 วันที่ผ่านมา +8

    රටේ සියලු වෘර්තින් එක මිටකට ගත් මාලිමාවට .ජය වේවා

  • @baymathiya4581
    @baymathiya4581 8 วันที่ผ่านมา +3

    පොළොවේ පය ගහලා ඉන්න මිනිස් ගුණ හඳුනන උතුම් මිනිසෙකු වෙනුවෙන් තම කැමැත්ත ප්‍රකාශ කිරීමටත් ලොකු පිනක් සහ වාසනාවක් තිබිය යුතුයි. අනුර කුමාර දිනේවා මාලිමාවට ජයවේවා!!! ❤🎉❤🎉❤

  • @upulandthegang
    @upulandthegang 8 วันที่ผ่านมา +2

    හරිම සුන්දර මොහොතක් මුලු සිරිලක, හරිනැකතට,එක පොදියට,රට අනුරට🇱🇰🙏💪💪💪❤💛💚

  • @nimalivivian2130
    @nimalivivian2130 8 วันที่ผ่านมา +5

    Malimawete kotiyak ❤❤❤❤❤Italiye Rome

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov 8 วันที่ผ่านมา +5

    රටම. අනුරට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayalathperera7768
    @jayalathperera7768 7 วันที่ผ่านมา

    හරිම සතුටුයි මෙය තමයි පොදුජන හදවත් බලාපොරොත්තු වෙන්නේ .ජය වේවා .❤❤❤

  • @AjithDushantha-v3l
    @AjithDushantha-v3l 8 วันที่ผ่านมา +4

    ජය වේවා !

  • @PradeepAshoka-bd1yu
    @PradeepAshoka-bd1yu 8 วันที่ผ่านมา +4

    ජයවේවා ජයවේවා

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 7 วันที่ผ่านมา

    ඔබගේ මේ එකතු වීම රටට ගෞරවයක්‌..... රටේ ජනතාව වෙනුවෙන් ප්‍රණාමය... ජයවේවා.... මාලිමාව දිනවමු 🎉🎉🎉🎉❤❤❤

  • @shantharanasinghe6387
    @shantharanasinghe6387 8 วันที่ผ่านมา +3

    Excellent organization.

  • @AshokaPiyathissa-l5u
    @AshokaPiyathissa-l5u 8 วันที่ผ่านมา +4

    Malimawa jaya niyathai ❤❤❤❤❤❤

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 8 วันที่ผ่านมา +1

    සංවේදී සියළුම කලා කරුවන්ට හදවතින්ම ආදරෙයි මාලිමාවට ජයවේවා.🌹🌹🌹🌹💞💞💞👍

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 8 วันที่ผ่านมา +8

    Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤Npp 🙏🙏🙏🌹🌹🌹💪👍👌💯💯💯💯💯💯💯💯💯💯

    • @ddaponseka
      @ddaponseka 8 วันที่ผ่านมา

      ppppp

    • @ddaponseka
      @ddaponseka 8 วันที่ผ่านมา +1

      Pppppp

    • @ddaponseka
      @ddaponseka 8 วันที่ผ่านมา

      Ppp

    • @ddaponseka
      @ddaponseka 8 วันที่ผ่านมา

      P

  • @AnomaKannangara-vz6zy
    @AnomaKannangara-vz6zy 7 วันที่ผ่านมา

    ඇත්තම ඇත්ත අනුර ස⁣හෝදරයානෙනි .අපේ හදවතේ සතුට කියා නිම කල.නොහැක චිරං.ජයතු.විසිස්ටයි.ය

  • @user-nc5te6nb8k
    @user-nc5te6nb8k 8 วันที่ผ่านมา +3

    ජය වේවා

  • @phoenixenglishacademy8999
    @phoenixenglishacademy8999 8 วันที่ผ่านมา +4

    Superb organizing 👏👏👏👏👏👏

  • @pkwijayananda
    @pkwijayananda 8 วันที่ผ่านมา +3

    Jayawewaa, Jayawewaa Jayawewaa ❤❤❤

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 8 วันที่ผ่านมา +2

    ආදරෙයි හැමෝටම ජයවේවා අනුර සහෝදරයාට

  • @bncmobile811
    @bncmobile811 8 วันที่ผ่านมา +5

    JAYAMA WEWA LANKWAT

  • @ThusithaGeethanjali-v2i
    @ThusithaGeethanjali-v2i 8 วันที่ผ่านมา +4

    Jaya jaya jaya NPP akd❤❤❤❤❤

  • @GayaniGunathilaka-zz5go
    @GayaniGunathilaka-zz5go 7 วันที่ผ่านมา

    AKD
    ❤Api oba samagai
    Ape balaporoththuwa obai
    Daruwange anagathaya obai
    Suyaludenata Theruwan saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-st3wh2ir1w
    @user-st3wh2ir1w 8 วันที่ผ่านมา +4

    Niyatha jaya

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 8 วันที่ผ่านมา +2

    කලාසමුලුවට,අතුරුගිරිය,අපේ සුභපැතුම්.

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 8 วันที่ผ่านมา +3

    22.aluth ratak 👋👋👋👋👋

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 8 วันที่ผ่านมา +8

    අනුරට කොටියක් ජය වේවා

  • @donint9871
    @donint9871 8 วันที่ผ่านมา +4

    ​​මාලිමාව ජයෙන් ජයම ලබනවා ඒකාන්තයි ...

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 8 วันที่ผ่านมา +10

    Ape maththru buumiyata jayama wewa!! 👏👏👏🕊️❤️🇱🇰Ape Ratata sethakma wewa !! God bless everyone !,, God bless my motherland 👏👏👏👏🕊️❤️🇱🇰🕊️🕊️🕊️🕊️🕊️

  • @kanti7069
    @kanti7069 8 วันที่ผ่านมา +4

    Malemawata koteyak jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @Sanjeewasajeewa-b1i
    @Sanjeewasajeewa-b1i 8 วันที่ผ่านมา +4

    Jaya wewa

  • @nillneil4608
    @nillneil4608 8 วันที่ผ่านมา +3

    මේ වැනිව ජාති ආගම් කුලබේද නැතිව එකම ශ්‍රීලාන්කේය ජාතියක් ලෙසින් අපට ජීවත් වියහැකි නම් එය කෙතරම් ආශ්වාදයක්ද...................ජාතික ජන බලවේගය ගැන මා තබා ඇති විශ්වාසය ඔවුන් කිසිදාක පළුදු නොකරනු ඇතැයි සිතමි................. සියලු ජාතීන් සමග සහජීවනයෙන් විසිය හැකි රටක් අපට දෙන්න

  • @lte4-kq6pw
    @lte4-kq6pw 8 วันที่ผ่านมา +4

    මාලිමාවට..ජයෙන්.ජයම.ලැබෙිවා..🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @KuttigeSilva
    @KuttigeSilva 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤......................කෝටියක්අනුරට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 8 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා ඔබ නමී උදාරයි මාලිමාවට ඡය නියතයි මාලිමාවට තෝටියක්🧭❌💪🇱🇰

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 8 วันที่ผ่านมา +3

    ❤️❤️❤️❤️👏👏👏

  • @dilkushiwijerathna3182
    @dilkushiwijerathna3182 8 วันที่ผ่านมา +3

  • @chinthakaganewaththa3423
    @chinthakaganewaththa3423 8 วันที่ผ่านมา +3

    සජියට මෙික නමි කොපි කරන්න බැරි වෙනා

  • @Priya-w5c
    @Priya-w5c 8 วันที่ผ่านมา

    සියලුම කලාකරුවන්ට අපගේ ප්‍රනාමය ❤❤❤.from south korea

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 8 วันที่ผ่านมา

    එහෙම පැහැදිලි කිරීමක්...ලොවෙත් කාටවත් කරන්ඩ බෑ....අහගෙන ඉන්ඩ ආසයි ඒකයි අනුර සහෝදරයට මම මෙච්චර කැමති...❤❤22ලෝකවාසී සියළුම දෙනාට සහ රටට යහපත් කාලයක් උදාවනු ඇත..❤️❤️.....ජයවේවා මාලිමාවට ....❤❤ජයවේවා අනුරකුමාර සහෝදරයට ❤❤❤❤❤❤ ජයවේවා ලෝකවාසී සියළු ජනයාට..❤❤

  • @gayalinihinsa8562
    @gayalinihinsa8562 8 วันที่ผ่านมา +3

    Jaya wawa

  • @adpadpadikaram
    @adpadpadikaram 8 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusalawanniarachchi1817
    @kusalawanniarachchi1817 8 วันที่ผ่านมา +1

    නරුමයන් අතර මේ දෙරණට ආදරය කරන ආදරණීයයන් නේද මේ.ශ්‍රී ලංකා මෑණියනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 8 วันที่ผ่านมา +1

    පුදුමාකාර සතුටක් දැනෙනවා ❤❤❤

  • @shanpiyahilaka
    @shanpiyahilaka 8 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 8 วันที่ผ่านมา +2

    👍👍

  • @anurapushpakumara9401
    @anurapushpakumara9401 8 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThenukaPunal
    @ThenukaPunal 8 วันที่ผ่านมา +3

    Malimawata jayawewa

  • @user-dn2gl5zp8b
    @user-dn2gl5zp8b 8 วันที่ผ่านมา +3

    Malimawata jaya wewa

  • @punnyasiridissanayake2727
    @punnyasiridissanayake2727 8 วันที่ผ่านมา +3

    Jayawea ❤❤

  • @donint9871
    @donint9871 8 วันที่ผ่านมา +3

    මාලිමාවට කෝටියක්..

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 8 วันที่ผ่านมา +2

    අපේ ශාරුක් කන් තමා කමල් අයියා

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy 7 วันที่ผ่านมา

    විශිෂ්ඨයි 👍👍👍

  • @nandasenahettiarachchi9254
    @nandasenahettiarachchi9254 7 วันที่ผ่านมา

    මේතමයි රටට මුළු හදවතින් ම ආදරය කරන මිනිසුන් . සැප්තැම්බර් 22 වනදායින් උදාවන නව හිරුගේ රශ්මිය සමඟින්, අපේ මව්බිම සශ්‍රීක කිරීමේ උදාර මෙහෙවරට අනුර සහෝදරයා සමඟින් අපිත් පෙල ගැසෙමු. මාලිමාවට ජයවේවා . අද මුළු රට, එක මිටකට , සුබ නැකතට, රට අනුරට

  • @rainforest2715
    @rainforest2715 7 วันที่ผ่านมา

    I have very very happy proud of all you excellent ❤❤❤❤❤❤❤

  • @lasathfernando8010
    @lasathfernando8010 7 วันที่ผ่านมา

    සතපහක වාසියක් නැතුව ආපු කලාකරුවන් සියලු දෙනාට ප්‍රනාමය

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 8 วันที่ผ่านมา

    Jayawewa AKD ❤❤

  • @KasunFernando-69
    @KasunFernando-69 8 วันที่ผ่านมา

    මෙන්න රටට ආදරේ මිනිස්සු ❤

  • @amithadivaratne347
    @amithadivaratne347 7 วันที่ผ่านมา

    Great speeches!

  • @niroshangurusinghe7056
    @niroshangurusinghe7056 8 วันที่ผ่านมา +1

    my congrdulations

  • @pathmasirigamlath5275
    @pathmasirigamlath5275 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤ ජයවේවා මාලිමාව ට ජයවේවා .🎉🎉🎉

  • @ameenmohamed4361
    @ameenmohamed4361 8 วันที่ผ่านมา

    Excellent 👏👏👏

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 7 วันที่ผ่านมา

    සමුළුවට පැමිණි සියලුම කලාකරුවන්ට උත්තමාචාරය ඒත් මට පොඩි අඩුවක් වගේ දැනෙනවා. මං දැක්කේ නෑ නන්දා මාලනී මහත්මිය ඔතන ඉන්නවා එයාට ගොඩක් අසනීප ඇති පක්ෂය වෙනුවෙන් පුදුම කැපවීමක් තිබුණේ ස්තුතියි පැමිණ සියලු දෙනාට

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 8 วันที่ผ่านมา

    Ape siyaluma kala karuwanta hisa nama achara karanawa !!!! ❤❤❤Ape Ratata sethakma wewa !! Malimawata jaya wewa !!!!👏👏👏🕊️🕊️❤️🇱🇰👍

  • @rainforest2715
    @rainforest2715 7 วันที่ผ่านมา

    Chandani and Dilhani Respect all you❤❤❤❤❤❤❤❤❤

  • @rainforest2715
    @rainforest2715 7 วันที่ผ่านมา

    AKD obata Budusaranai NPP Jayawewa malimawata Jayawewa ❤❤❤❤❤❤❤❤❤😂

  • @AnushaKaluarachchige
    @AnushaKaluarachchige 8 วันที่ผ่านมา +3

    මාලිමාවට කෝටියක්

  • @priyangadissanayaka5346
    @priyangadissanayaka5346 8 วันที่ผ่านมา

    අනුර ❤

  • @anildayarathna1716
    @anildayarathna1716 8 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 8 วันที่ผ่านมา

    ❤❤❤❤ jaya wewa AKD

  • @CyrilAriyadasa
    @CyrilAriyadasa 8 วันที่ผ่านมา

    හැම දෙයම ආවරනය කල හැකි නායකයෙක්.රටෙ වාසනාව.

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 8 วันที่ผ่านมา

    Npp ජයග්‍රහණය වේවා අනිවාර්යයෙන් ma

  • @rainforest2715
    @rainforest2715 7 วันที่ผ่านมา

    Chandani you are my Hart ❤❤❤

  • @ranjanpriyankara1643
    @ranjanpriyankara1643 8 วันที่ผ่านมา +1

    Malimawata jayaniyathay anura kumara jayaniyathay malimawata jayaniyathay anura kumara obay ape daruwange anagathaya

  • @DulikaRanawaka
    @DulikaRanawaka 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤Heta

  • @sriyanigamage9859
    @sriyanigamage9859 8 วันที่ผ่านมา +1

    Waw rata anurata..horunt daduwam niyatai❤❤⏰⏰⏰🇮🇱🇮🇱🇮🇱

  • @sarathananda6488
    @sarathananda6488 8 วันที่ผ่านมา +2

    Puduma hakigWak meka

  • @ChandiChandralatha
    @ChandiChandralatha 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ජයවෙිවා යවෙිවා ජයවෙිවාාා

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov 8 วันที่ผ่านมา +1

    මාලිමාවට. ජය

  • @disnaw992
    @disnaw992 8 วันที่ผ่านมา

    Malimawata.jaya wewaaa

  • @upalislk6553
    @upalislk6553 8 วันที่ผ่านมา

    ❤❤ NPP victory creativity and planning is marvelous.great 🙏💪💪🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @rainforest2715
    @rainforest2715 7 วันที่ผ่านมา

    Chandini and Dilhani you are very Beautiful today l❤you ❤❤

  • @anomadishanthi5765
    @anomadishanthi5765 7 วันที่ผ่านมา

    Malimawata kootiyak❤❤❤❤❤❤

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 7 วันที่ผ่านมา

    AKD 🔥🔥♥️♥️

  • @Dushanti
    @Dushanti 7 วันที่ผ่านมา

    Ane me damela song eka keyana hadawall tekanam mara lassanai❤❤❤❤❤❤

  • @amalshiron1594
    @amalshiron1594 8 วันที่ผ่านมา

    අපිට මේ රට ගොඩ දාගන්න පුළුවන් .....