Lassanai okkoma...ane me ammalata practice karanna thiyenawa nam ratema prasidda gaikawak wenna thibuna...thank u mehema wath chance ekak dunnata...God bless u .theruwan saranai e ammata...
Me tama apekama apita danena de me amma ge e lassana sindarathwa harima lassani gami suwada ane mage rata koitaram wasanwantada kapaluwo winasa karanne me uthum rata amma nam.mara daksai තෙරුවන් සරණයි sne rathnatare pihitai rathran amme mara wdiyata danuna satutui godak siriyawanta ammakenek wishwaye sbadarmaye ashirwadaya rakawaranaya labewa deergausa labewa 🎉🎉🎉🎉❤❤❤❤
අම්මාගෙ ගීතය හරිම ලස්සනයි. අම්මගෙ සියලුම හැකියාවන් තව තවත් දියුනු වේවා. අම්මට ජයක්ම වේවා!!
කලාකාමී හැඟීම් නිසාම ඒ අම්මගේ දෑතින් මැවෙන නිශ්පාදනත් ආකර්ෂණීයයි ....බුදු සරණයි
පරසතු මල් පිපෙන්නේ දිව්‍යළෝක වල කියලානේ අපි අහලා තියෙන්නේ...
මේ අම්මා ඇත්තටම, කැලේ පිපුණු පරසතු මලක්...
එතුමියට තෙරුවන් සරණයි..
කිසි අතුරු ආන්තරාවක් නොවේවා...
දීර්ගායු වේවා..!!!
🌼🌼❤🌼🌼
මේ ඔබ තුමා ඉතා විශිෂ්ඨ සේවයක් කරන්නෙ . කැලේට කොලේට කන්දට ලන්දට සැගවිලා තිබෙන වටිනා මිනිස් දකෂතාවයන් එලියට දානවා එය ඉතා වටින දෙයක් . ස්තූතියි ! තෙරැවන් සරණයි !❤
මෙි නිර්මාණයන් කරලා මෙි භහන්ඩ නිෂ්පාදනය කරන්නත් ලේසී නැ.ගොඩාක් මහන්සි වෙන්නත් ඔනි.ආමිමා ට තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ආමිමා ගේ ව්‍යාපාරය දියුණුවටම පත් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🎉️🎉️🎉️
එතුමියට නිදුක් නිරොගි සුවයම ලැබෙවා තවතවත් මෙ හැ කියාව දියුනු වෙවා බුදු සරණයි👏🏼👏🏼👏🏼
හරිම සතුටින් ජීවත් වෙන අම්මා කෙනෙක් දැන් ඉන්න මිනිසුන් අතරේ අම්මා හරිම වාසනාවන්තයි, දීර්ඝායුෂ ලැබේවා අම්මට 🙏🙏🙏
අම්මට ලස්සන හිනාවක් තියෙනවා ....දීර්ඝායුෂ උදාවේවා
අනුරාධ ඔයා මේ දේවල් අපිට ගෙනෙන අපේ අයගෙ හැකියාව ලොවට කියන ඔබට පින් බුදු සරණයි
ගොඩාක් පින් ඔබතුමාට මේ අම්මාගෙ හැකියාවන් මුළු ලොකෙටම පෙන්නුවට ඔබට මුණ නොගැසෙන්න මේ දස්කම් ඒ වනාන්තරයටම සැඟවිලා යන්න තිබුනා, තෙරුවන් සරණින් ඒ අම්මා නිදුක් වේවා නිරොගී වේවා,,,🙏🙏
හරිම ලස්සනයි ලොකු හැකියාවක් ලස්සනට සිංදු කියන්න නත් පුළුවන් බුදුසරනයි කතා කරන විදියටත් ආස හිතිනෙවා
Multi talant අම්මා කෙනෙක්,දීර්ඝායු වේවා!🙏
ඈත ගමක අම්මා කෙනෙක් ,ගෙවල් වලට අවශ්‍යම බඩු නිෂ්පාදනය කරනහැටි ලස්සනයි .
නගරබද නම් ඕවා මිලදීගන්න නැහැ..
වීඩියෝ එකට බොහෝම ස්තූතියි 💐
ජයවේවා ❤
....වනය මැදින් ගලා බසින, විඩාබර ආත්මය ඇගේ ගීතයේ මිහිරි අමෘතයෙන් පෝෂණය කරන ඇගේ හඬ ගංගාවකි...ඇගේ කොසු සමඟ, ඇය සෘණාත්මක බව අතුගා දමයි, ආලෝකය සහ ධනාත්මක මාවතක් ඉතිරි කරයි..ඔබට දීර්ඝායුශ ලැබේවා ...
ඇයි මේ අම්මට ලස්සනට ඇදුම් මහන්නත් පුළුවන් . අද තමයි දැනගත්තෙ මෙි වගේ නිර්මාණය කරන්න පුළුවන් කියලා . බුදුසරණයි ❤❤❤
දැන් ඉන්න කෙල්ලෝ ටිකටොක් fb වල like comment ගන්න අනුන.හදපු smart phone එකෙන් විඩියෝ විතරයි දාන්න දන්නෙ ඒත් මෙ අපේ කම අපේ පැරණි මිනිස්සුනගේ හැකියාව විශිෂ්ඨයි අමිමෙි දීර්ඝායුෂ ලැබෙිිවා ❤
බොහොම අගෙයි.අපේ රටේ අමිමලා කොපමණ ධෛර්යය තෙරැවන් සරණයි.තව තවත් යෝධයා ශක්තිය ලැබේවා.
අනුරාධ මහත්තයා හොදම දේ කොහොම හරි හොයලා ගේනවා ඉස්තුතියි ඔයාට අම්මටත් බුදු සරනයි
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
❤❤❤❤
**🤗🤗😍😍😍😍😍**
**ශෝක් අම්මා කෙනෙක්**
**බුදු සරණයි අම්මේ**🙏🙏🙏
අපේ දැයට අම්මා වාසනාවන් !
තෙරුවන් සරණයි 🙏💐🙏
නිර්මාණශීලියි... හරිම ලස්සනයි... වැඩ ටික සුපිරියි... හදවතට එකඟයි,,,ජයවේවා!
වීර්යය වන්ත ධෛර්යමත් ගායනා
දක්ෂතාවයක් ඇති අමිමාට යෝධබල
යෝධ වීර්යය දේව පිහිටම ලැබේවා!!!
ආදර්ශමත්.👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ගීතයේ රස දෑත් වලින් නිමැයුම් ලෙසින් බිහි වෙනවා! නිරෝගි සුව නංගීට පතනවා! හැම දෙනාම සුවපත් වේවා!!
ඔබට තව තවත් නිරෝගි සුවය ශක්තිය ලැබේවා .
රට ගොඩ ගන්න මෙවැනි දේවල් ඉතා වැදගත් .
අම්මාගෙ ගීතය හරිම ලස්සනයි. ♥♥♥♥♥
බොහොම අගෙයි ඔබ සොයා යන මේ ගමනට. කතාව හසු රුවන විඳිය great
Wish you all the best my brother
ලස්සන කටහඩ රුක්මණී දේවීගෙ වාගෙමයි..
දීර්ඝායුෂ ලැබේවා අම්මේ ඔයාට 🙏❤️❤️❤️🙏
ස්වභාදහමින් අපට දෙන අත්කමි නිර්මාණ.වසවිස නැති මුළුතැන්ගේට ගෘහනිකට අවශ්‍ය වාටිනා උපකරණ .❤❤❤🙏🙏🙏👍👍🌹🌹🌹🌹
හරිම මිහිරියි.අනේ ඇහැක්නම් සිස්ටි ප්ලස් ..අනිවාර්‍යෙන් දිනනවා..ඔබට,ඔයහැකියාවන්ට ඇස්වහක් කටවහක් නොවැදේවා.දීඝායු ලැබේවා සම්මාසම්බුදු සරනණයි .
අපේ අම්මලත් ඔය පන් පැදුරු, වට්ටි,කුල්ල, මාගල්,ගෙදර පරිහරනයට වියනව දෑකල තියෙනව..
අනේ ඒ අතීතය...❤❤❤❤
Pleasant lady. Her body language reflects her personality. May triple gem bless you
එතුමියනම් සැබෑම දක්සයෙක් ඔබතුමාට ගොඩක් ස්තුතියි ලොවටම ඇය හදුන්වා දුන්නාට🎉🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සන vlogs මල්ලී අපට ගේන්නෙ ස්තූතියි ඔබට ❤
ඔබගේ ඉදිරිපත් කිරිම හරි අනර්ගයි
බොහොමත්ම කලාත්මක නිපැයුම්වලටත් ඔබගේ කැපවීම හා ගුණාත්මක බවටත් ආශිර්වාද සොයුරිය.....!!!තෙරුවන් සරණත්, නිදුක් නීරෝගි බවත් ප්‍රාර්ථනා කරමි....!! 🙏🌻❤️
ඇත්තෙන්ම ,මේ අමිමගේ කට හඬ ඉතාමත් මිහිරියි. ඒවගේම ලස්සනයි.
ඇත්තෙන්ම , මෙවැනි අය ඒ ඒ ගම්වල නිවෙස්වලටම සීමාවෙලා දිවි ගෙවනවා .
සමස්ත ලංකා තරගරෙන් පලමු ස්ථානය .දීම නිවැරදිව වටිනවා .
ඒ කට හඬ විශේෂත්වරක් තියෙනවා .
මමත් සංගීත කරන නිසා එය හොඳින් තේරුමි ගන්නට පිලිවන්.
ඒ එක්කම ඒ අම්ම ගේ එදිනෙදා වෙලද කටයුතු සාර්ථක වෙන්න කියා සුබ ප්‍රාර්ථනා කරනවා.
හැකි නම් අංකය සඳහන් කරන්න.
හරිම සතුටුයි ඉස්සර මාගේ අම්මත් පොල් ලේලි තලලා ලණු අබරා තියෙනවා එ කාලේ හරිම සතුටුයි ඇත්තටම මේ මවට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏❤⚘🙏
Wooow අත්කම් වැඩ වගේම කටහඩත් හරිමමමම ලස්සනයි ....
ලස්සන ගම්මාන ලස්සන පරිසරය හිත් ලස්සන මිනිස්සු 🥰🥰🥰🥰🥰🥰🥰🥰
ලස්සනයි ඔයාගෙ හඬ ....වැඩ ටිකත් හරි ලස්සනයි ,වටිනාකම කියන්න බැහැ....ඔයාට බුදු සරණයි සියලු දෙවියන් ගෙ පිහිට ආශිර්වාද ලැබේවා 🙏🙏🙏
අනේ කොච්චර නම් ලස්සන වැඩද...දෙවියන්ගේ පිහිටයි.
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. අනුඑාධ මහත්මයාටත් එ් පිංවන්ත අම්මාටත්.. වැලලියන වේවැල් බටපතුරු කාර්මාන්තය ගොඩනගා සිටුවන්නට වෙරදරන එ් අම්මාට යෝධ බල යෝධ ශක්තිය ධෙෙරය ලැබේවා.. තරුණ පරපුර මේ දේවල් ඉගන ගෙන දේශීය දේ රැක ගනිත්වා..
අමිමා ට.ජයවෙිවාාාාාාාා බුදුසරණයි දෙවිපිහිටයි වාසනාවන්ත සුබ අනාගතය ක්.❤❤❤
හෙළ අත්කන් නිර්මාණ දියුණුවටම පත්වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා අම්මට අනුරාධ මහත්මයාටත් ජය වේවා තෙරුවන් සරණයි
Lassanai okkoma...ane me ammalata practice karanna thiyenawa nam ratema prasidda gaikawak wenna thibuna...thank u mehema wath chance ekak dunnata...God bless u .theruwan saranai e ammata...
ගොඩක් වටිනවා තෙරුවන්සරණයි මෙතුමියට වගේම ඔබටත් මෙතුමියව සම්බන්ධ කරලා දෙන්න
අම්මා ට බුදුසරණයි. 🌹
මේ අම්මාගේ නිර්මාණ නම් අතටම ලස්සනයි
Harime sunderai appee culture eke . God bless you, anma. Harime lassena Amma kenek
මටනමි කරපු හොදම වැඩසටහන ❤
හරිම දක්ෂ අම්මකෙනෙක්. දීර්ඝායුෂ ලැබේවා
Ane godak thanks.me video eka dammata aiyeee..ashawen baluwe.ammata niduk nirogi suwaya labewa.me wage minisunu api raka gatha yuthui
Budusaranai ammata anuruddha oyatath pin godak❤
බුදු සරනයි අක්කේ ඔයාට දීර්ඝ ආයුස ලැබේවා
යෝධ ඇතින්නක වන් ශක්තිමත්, සුරංගනාවියක් වගේ මුදු මොලොක් අවිහිංසක ඔබතුමියට දීඝායු වේවා ! චිරාත් කාලයක් අපේ රට තවත් සුන්දර කරන්න ඔබතුමියට ධෛර්යය ශක්තිය ලැබේවා ! සම්මා සම්බුදු සරණයි ආදරණීය සොයුරිය!
මන් කැමතී මේව ගන්න...
බලවත් කියන රටවල් අපේ රට, රටේ මිනිසුන් විනාශ වෙන දේවල් පුරුදු කරල මේ වගේ දේවල් වලින් ඒ අයගේ රට, රටේ මිනිසුන් නීරෝගී කම පුරුදු කරනව. අපේ මිනිසුන්ව කම්මැලි කරනව, ලෙඩ කරනව.
ඔබට තව තවත් නිරෝගි සුවය ශක්තිය ලැබේවා .
රට ගොඩ ගන්න මෙවැනි දේවල් ඉතා වැදගත් .
methak.balapu.vidio.walin.Amilama.vidiowa
.❤🙋🤩💯💥❤️💎😍pattama.wadssatahana.niyamai.me.ammata.theruwan.saranai.diriya.mathawak.Adambarai.❤🌝
බුදුසරණයි මේ දෑතට.හරිම් අගෙයි
kata hada harema lassani amma ge, thurunuwan saranai ammata,
සොබාදහමේ රහස් 💗👍
වාසනාවන්ත මිනිස්සු
බුදුසරණයි අම්මේ...❤
හරිම ලස්සනයි, බුදුසරණයි 🙏
ඔයාටබුදුසරණයිඅම්මෙ.
ජයෙන්ම ජයවේවා ආඩම්බරයි
ආදර්ශමත්.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾
❤ budusaranai parissamata inna ammee ❤😮😮😮😮😮 jayawewa
ඔබ තුමිය දක්ෂයි. තෙරැවන් සරණයි!
දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි..❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🚩🚩🚩🚩
Sinduwa kiwwa supiriyata harima asawen ahan hitiya
oya weval badu dakala thiyenava ae geethaya nam harima lassanai
බුදුසරණයි අම්මා ,මේ දේවල් ඉගෙන ගන්න මමත් කැමතියි ❤
harimahodai.akke.oya.viyalathiya.badu.hdalathiyabadui..okkoma.lassani..kiyanna.lassanagiyak....mamath.balanagaman.inne
තෙරුවන් සරණයි එතුමියට !❤❤❤❤❤
බුදුසරණයි අම්මා ඔබට ❤️❤️❤️
🙏ඔබට දීර්ගායුෂ වේවා 👍🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻
Theruwansaranay deseeya de agaya kslayuthuy dathe mahansiya niduk nirogi wewa suwapath wewa deergayusa labewa budusaranay
Nice program. Me too like buy some of these products. Guide us how we can buy these.🎉
Anna owa ganna radawadunnata.ona taram dannam
හරිම ලස්සනයි අපේ අම්මා❤❤
පළමුවෙන් ඔබට නිදුක් නිරෝගි සුවය අපට මෙවන් දෑ දකින්න අහන්න අවස්ථා ලබා දුන්නාට
මෙවැනි අපේ ලාන්කික උරුමය විදහා දක්වන තාක්ෂණය අනාගතයට ගෙනයෑමට අදාල අයගේ ඇස් යොමු වේවා .ආදරනීය සොයුරියට තව තවත් නිපැයුම් කිරීමට ශක්තිය ලැබේවා
බුදු සරනයි දිරිය ශක්තිය ලැබෙිවා ❤,,,,,,
බුදු සරණ යි අම්මේ ඔයාට
Anae harima hondai dakeemath satutui.Honda welandapolak laba diya yutui. Theruwan saranai.
Theruwan saranai devi pihitai amma obathumata
බුදු සරණයි අම්මාට
අම්මට ජයම් ජය වේවා තෙරුවන් සරනයි
අනේ අපේ ම්ස්.මම මැහුම් ඉගෙන ගත්තා ම්ස්ගෙන්.
Niyama hela aduma kuduma harima lassanai
හරිම ලස්සනයි ....
100% natural crafts ❤❤ have a long life Amma. Triple gem bless ❤
ජයවේවා සාර්ථක වේවා 🙏🇨🇦🇱🇰😊🥰😍💯🤗👍👌👍🙏
Amma budusarany dewipihity jayawewa
අම්මේ ඔයාට බුදුසරණයි 🙏🙏🙏👍👌❤❤❤❤❤
Harima lassanai.budusarani.
Wow Excellent .God bless you more family as well .take care .🙏🙏🛐❤️❤️
ආයුබෝවන් අනුරාධ මහත්තයා .❤❤🙏🙏🙏🙏
ආදරෙයි අම්මා ආදරෙයි ගොඩක් jesus phitai සුන්දර a අම්මා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤oyalata
අපිට හැමදේටම හදිස්සිනේ.. කොස්සයි ඉදලයි අන්තිමට ම උගන්නලා පස්සට දීලා යවන්න ඕන🎉🎉
Me tama apekama apita danena de me amma ge e lassana sindarathwa harima lassani gami suwada ane mage rata koitaram wasanwantada kapaluwo winasa karanne me uthum rata amma nam.mara daksai තෙරුවන් සරණයි sne rathnatare pihitai rathran amme mara wdiyata danuna satutui godak siriyawanta ammakenek wishwaye sbadarmaye ashirwadaya rakawaranaya labewa deergausa labewa 🎉🎉🎉🎉❤❤❤❤
Budusaranai amma ❤❤❤❤
Theruwan saranai...
Maniyani...
Niduk nirogi suwa labewa...
Marama lassana ta sinduwa kiwuwa budu saranai amma oyata