2025 කටක ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 89

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 วันที่ผ่านมา +20

    කටක ❤ ජයවේවා 🙏

  • @MaduwanthiSurage
    @MaduwanthiSurage 18 ชั่วโมงที่ผ่านมา +7

    කටක මම මගෙ සියළු බලාපොරොත්තු ඉටු වේවා ! මුදල් ධනය සතුට ආදරය ලබා දෙන විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ! ❤🫶❤🙏🙏🙏 සියළු දේවියන්ගෙ ආශිර්වාදය ලැබේවා ! මට රජයෙ පරිපාලන රැකියාවක් ලැබේවා !🙏🙏🙏🙏

  • @maheshkumara-ec9fi
    @maheshkumara-ec9fi วันที่ผ่านมา +11

    අනන්ත වූ විශ්වශක්තීන් ඔබව ආරක්ෂා කරතවා ..ඔබ කියපු සෑම වචනයක්ම පරම සත්‍යයකි ..සියලුම හැලහැප්පීම් එක්ක මේවෙනකන් ජීවිතේ ගෙව්ව ..බලාපොරොත්තු තාමත් තියාගෙන ඉන්නෙ උපතින්ම දරාගැනීම උපරිමයෙන් ලැබිච්ච නිසා..ඔබතුමාගේ වචනය ඉදිරි කාලයට ලොකු ශක්තියක් උනා බලාපොරොත්තු වැඩිඋනා..ස්තූතියි ඔබට ..*මියුරු සර්*

  • @ranakana4197
    @ranakana4197 16 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏 සියලුම කටක ලග්න හිමියන්ට ජය වේවා ❤❤❤

  • @RajiKaushani
    @RajiKaushani 21 ชั่วโมงที่ผ่านมา +4

    ස්තුතියි ඔබට ආදරණීය විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ♥️♥️♥️ බූදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏🙏 මමයි හොදම කෙනා මම විස්වාස කරන්නේ මාව විතරයි මම දිනනවා

  • @NilanthiDammika-z7t
    @NilanthiDammika-z7t 23 ชั่วโมงที่ผ่านมา +7

    ඔබ තුමාගෙ පැහැදිලි කිරීම හිතට යම් සහනයක් ගෙන දෙනවා,එක එක ජෝතිස්‍ වේදීන් නොයෙක් ආකාරයෙන් කටක ලග්න ගැන කියනවා,මමත් කටක ලග්නයේ දැන් මට අවුරුදු පනහක්,තේරෙන කාලේ ඉදලා වින්දෙ දුක විතරයි,ඔබ තුමා කියනවා වගේ කර්ම පලය තමා ලැබිලා තියෙන්නේ දැන් මම ඉන්නේ පිටරට පිනක් දහමක් කරන්න විදිහක් නැ ,මේ රටවල් වල ඉන්නේ මුස්ලිම් මිනිස්සු ,ගේ ඇතුලේ වැඩ කරගෙන බුදු ගුන නිතර සිහි කරනවා ඇරෙන්න කලයුතු දෙයක් නැ ,

  • @lasanthikumari9526
    @lasanthikumari9526 12 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ‍ තුමාට ගොඩක් පින් දනුවත් කරාට බුදුසරණයි 🙏🙏🙏

  • @prasadmiuranga8081
    @prasadmiuranga8081 16 ชั่วโมงที่ผ่านมา +3

    මමත් කටක😊ඇත්තටම දැන් හුස්ම වැටෙන පලියට ජීවත් වෙන්න තරම් ලොකු පීඩනේකින් මං ඉන්නෙ😞💔ඔබ තුමාගෙ ඒ වචන වලට ඇස් වලට කදුලු එන්න තරම් අසරන වෙලා ජීවිතේ.මාත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඉස්සරහට හරි මට හොද කාලයක් උදා වෙයි කියල❤😊

  • @SomaSoma-j2u
    @SomaSoma-j2u 22 ชั่วโมงที่ผ่านมา +3

    මම හැමදාම ඔබතුමාගේ වැඩ සටහන ❤❤ බලනවා ❤❤❤තෙරැවන්🎉🎉🎉 සරණයි❤❤❤

  • @chamindachamindaranasinhe8714
    @chamindachamindaranasinhe8714 17 ชั่วโมงที่ผ่านมา +3

    සමහරු හොදයි කියනවා තව සමහරුන් එක එක දේවල් කියනවා කටක ලග්නයේ අපි දෙලවක් අතර මොනවා උනත් ඔබතුම වචන වලින් හරි අපිව සැනසුවාට බොහෝම පිං ජයවේවා ඔබට .❤❤❤

  • @DeepikaNilanthi-v2b
    @DeepikaNilanthi-v2b วันที่ผ่านมา +5

    කටක ලග්නයට තෙරුවන් සරනයි.

  • @KalyaniVas-c6y
    @KalyaniVas-c6y วันที่ผ่านมา +8

    පින් මියුරු සර්.

  • @IndiraRajapaksha
    @IndiraRajapaksha ชั่วโมงที่ผ่านมา

    ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤❤❤

  • @BonulaRestaurant-u3s
    @BonulaRestaurant-u3s 44 นาทีที่ผ่านมา

    මහත්තයකියපු,,පලාපල
    අහල,,,මගේපුදුමසතුටක්
    ලැබුවා
    මගේජිවිතේ,,කාලේම
    දුක්විදපුකේනේක්
    බුසරනයි

  • @manoharasamaraweera7452
    @manoharasamaraweera7452 วันที่ผ่านมา +2

    ඔබ තුමාට තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 18 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @okithaviduhas2077
    @okithaviduhas2077 14 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා මතු ලොවිතුරා බුදු වෙිවා

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 13 ชั่วโมงที่ผ่านมา

    Obatumata Wiswaye Asirwadaya Lebewa 🙏🙏🙏🙏♥️

  • @Marly-l7f
    @Marly-l7f 12 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම සතුටක් දැනෙනවා ඔබට ස්තූතිය තෙරුවන් සරණයි

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 วันที่ผ่านมา +1

    Theruwansaranai devipihitai. Oba Hamadama kiyana de sathyai.Jayawewa . Kataka lagana himiyanta Jaya wewa.

  • @AIAttanayake
    @AIAttanayake 22 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි.

  • @siyaniwiyangodagei3478
    @siyaniwiyangodagei3478 ชั่วโมงที่ผ่านมา

    කටක ලක්නෙන් ඉපදුණ මට පසුගිය කාලවල වෙන්න තියෙන සෑම දෙයක්ම උනා අනේ මට ලබන අවුරුද්දෙවත් මේ ග්‍රරහ අපල දුරු වේවා සැනසිමෙන් ජිවත් විමට හෙතු වසානා ලැබේවා

  • @hemanthachandani431
    @hemanthachandani431 17 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමන්ට ගොඩාක් ස්තුතියි මෙවැනි දේ කියලා දුන්නට

  • @ChalmiEmesha
    @ChalmiEmesha 4 ชั่วโมงที่ผ่านมา

    ජනවාරි 1 වෙනිදා මම තවත් ආධ්‍යපනික කාටයුත්තක් පටන් ගන්නවා...ඔබ තුමාට ගොඩක් පින් .මැයි මාසේ තියෙන විභාගයෙන් මට සමත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා පාර්තනා කරනවා ගොඩක් පින් ඔබ තුමාට ...ජය වේවා

  • @anjeltina1456
    @anjeltina1456 23 ชั่วโมงที่ผ่านมา +2

    Tnank you ❤

  • @SorathaPodisadu
    @SorathaPodisadu 22 ชั่วโมงที่ผ่านมา +5

    දැන් තමයි හිතට සැනසිල්ලක් දැනෙන්නේ මෙච්චර කලයක් පුදුම වේදනාවක් වින්දේ

    • @prasadmiuranga8081
      @prasadmiuranga8081 16 ชั่วโมงที่ผ่านมา

      මමත් එහෙමයි 💔😞

  • @ajanthaherath2987
    @ajanthaherath2987 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොමත් ස්තුති දුවටත් කලාට තෙරැවන් සරනයි

  • @Kavishagamage666
    @Kavishagamage666 11 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට ගොඩාක් පිං

  • @SunilK-np7cf
    @SunilK-np7cf วันที่ผ่านมา +1

    Budusarani 🙏

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 15 ชั่วโมงที่ผ่านมา

    Thank for you mister miyuru sampath lam cancer lam very happy because too much trabule finish

  • @manjulawicramarachchi1857
    @manjulawicramarachchi1857 วันที่ผ่านมา

    Ana ow matt aurudu hatakk. Duka vinda. Dan. Mirikila. Ewarai. Taruwan saranai❤❤❤❤❤❤❤

  • @vinodSamanpriya-l4d
    @vinodSamanpriya-l4d วันที่ผ่านมา +1

    ඔබට පින්

  • @rasikawithanage977
    @rasikawithanage977 21 ชั่วโมงที่ผ่านมา

    Eththa ethi setiyenma kiya dun oba thumata dergau wewa.esthuthie wishwa mathawata aneka warayak esthuthi. Semata yahapathakma wewa.❤❤❤

  • @udarikoshala7151
    @udarikoshala7151 16 ชั่วโมงที่ผ่านมา

    එසේම වේවා ❤

  • @semasems3115
    @semasems3115 22 ชั่วโมงที่ผ่านมา

    විය හැකි ලොකුම දේ මරණය නමි එය නොවී තිබුණා නම් යළි නැඟිටින්න කාලයයි...respect මියුරු...👍🙏

  • @malaniranaweera5236
    @malaniranaweera5236 17 ชั่วโมงที่ผ่านมา

    බුදුසරනයි දෙවිපිහිටයි ඔබතුමාට

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 วันที่ผ่านมา

    Ahannath sathutui vinda duka apamanai.❤❤❤❤❤

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 วันที่ผ่านมา

    Obathuma kiyana de aththa merennam ghn beruna kenek ,merune na thami eth obathumat godak pin hethat sakthiyk gnawt 🙏🙏

  • @SankaViraj-ty3rd
    @SankaViraj-ty3rd วันที่ผ่านมา

    Godak sthuthi obathumata theruvan saranai 🙏🙏🙏❤❤❤

  • @Naturegreen-t9w
    @Naturegreen-t9w 18 ชั่วโมงที่ผ่านมา

    Obathuma puduma shakthiyak fennel karaka ayata obata bohoooo pin

  • @sirilanka7190
    @sirilanka7190 21 ชั่วโมงที่ผ่านมา +2

    Katake lagne minissu wage honda minissu adui.hadawatha unath galawala denna tharam puduma sanwedi minissu

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤ oba tumata, bs🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @WasanaBimali
    @WasanaBimali วันที่ผ่านมา +1

    කටක ජයම වේවා. මම ඉතාලියෙන්.

    • @AsankaPraddep
      @AsankaPraddep ชั่วโมงที่ผ่านมา

      Hmmm mamath kataka😊😊😊😊😊😊😊

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 วันที่ผ่านมา

    Theruwan saranai oba thumata 🎉

  • @AsankaPraddep
    @AsankaPraddep 2 ชั่วโมงที่ผ่านมา

    Sahatika athta 😢😢😢😢mama kataka lagne..ammooo vidina dukak😢😢😢😢

  • @hewamunikumuduni6582
    @hewamunikumuduni6582 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි🥰

  • @BonulaRestaurant-u3s
    @BonulaRestaurant-u3s 36 นาทีที่ผ่านมา

    මහත්තයෝමමකටක,,,ලග්නේනේන්,,,ඉපදිලා,,,පුදුමදුක්කන්දරාවක්
    විදපු,,කේනේක්,,,හමදේම,,මට
    නතිවුනා,,මටලුදුම,,විහේ,,සතුට
    ක්අැතිවුනා,,,සමහරඅයකියන්නේ
    යන්තර,,දාාගන්නකියලා,,කපුටන්ට
    දාානේ,,,දේනේකහරියටමහරි
    මහත්තයාට,,,ගොඩාපින්,,පැහැදිලි
    කරලාදුන්නට
    බදුසරණයි

  • @SupunChathuranga-t4g
    @SupunChathuranga-t4g 23 ชั่วโมงที่ผ่านมา

    harim lassanai katahaba

  • @helanjayawardena8038
    @helanjayawardena8038 วันที่ผ่านมา +2

    Salli athata awoth sathunta keema denna , duppathunta salakanna thmayi hithenne..

  • @dilrukshiiroshakw2414
    @dilrukshiiroshakw2414 วันที่ผ่านมา

    මියුරු කියන්නේ හරියටම ඇත්ත mata num.

  • @udenikumari218
    @udenikumari218 20 ชั่วโมงที่ผ่านมา

    Teruwan saranai puthay oyata

  • @Shiromanipriyanthi-r5b
    @Shiromanipriyanthi-r5b 16 ชั่วโมงที่ผ่านมา

    Mamath. Kataka. Denuwath. Karata. Bohoma. Pin

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 วันที่ผ่านมา

    Anantha buduguna balen wishvaya ashirvadaya lebenava mage Putha ta duvata

  • @rajiabeywickrama
    @rajiabeywickrama วันที่ผ่านมา +1

    🙏

  • @Naturegreen-t9w
    @Naturegreen-t9w 18 ชั่วโมงที่ผ่านมา +1

    Sir how much charge for horoscope reading

  • @lakshithaeranda4067
    @lakshithaeranda4067 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤🙏

  • @layanchathuranga8767
    @layanchathuranga8767 วันที่ผ่านมา

    Obata pin

  • @M.sandyakumari
    @M.sandyakumari วันที่ผ่านมา

    Oba thumata pin katakA lagnahimiyange hitha sanasanawata

  • @nishaninishani1160
    @nishaninishani1160 16 ชั่วโมงที่ผ่านมา +1

    මට උනේ නැත්තේ මැරුනේ නැති එක විතරයි ඉතිරි සියල්ල උනා

  • @sandusome3705
    @sandusome3705 22 ชั่วโมงที่ผ่านมา

    Marune nati eka witharai.adaraya adyapanaya hamadema binduwatama watuna.jeewithe natikara ganna hithunath daruwa nisa iwasuwa.eth 2025 sathuta sanasuma labenawa nm eta wada pilisaranak na.

  • @SandyaPathiraja-z8v
    @SandyaPathiraja-z8v วันที่ผ่านมา +1

    Matath hena vithari wedune neththe. Upan da indalama duka witharai😢

  • @buddhimajayakody7351
    @buddhimajayakody7351 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @nuwantharaka4700
    @nuwantharaka4700 23 ชั่วโมงที่ผ่านมา

    🙏❤️🙏❤️

  • @KIMSLANGUAGESCHOOL
    @KIMSLANGUAGESCHOOL วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ChamilaPriyadarshani-zq7tx
    @ChamilaPriyadarshani-zq7tx วันที่ผ่านมา

    🎉

  • @JayanthaSisiraKumara-e9o
    @JayanthaSisiraKumara-e9o 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf วันที่ผ่านมา

    🌷

  • @pastachamaralakmallakmal3819
    @pastachamaralakmallakmal3819 19 ชั่วโมงที่ผ่านมา

    B.s obatumate

  • @sanjeewaniwasana4195
    @sanjeewaniwasana4195 วันที่ผ่านมา

    ලග්නයේ කේතු හිටියොත් කරදර ජීවිත කාලයෙම කියන්නේ ඇත්තද

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha วันที่ผ่านมา +5

    සහතික අැත්ත හෙණ විතරයි ගැහුවෙ නැත්තෙ 😢😢😢😢😢

    • @mashadisanayaka279
      @mashadisanayaka279 8 ชั่วโมงที่ผ่านมา

      😢😢😢😢😢😢😢 Hmmmm

  • @GehanKarunarathna
    @GehanKarunarathna 7 ชั่วโมงที่ผ่านมา

    😅

  • @gaminiwijewardana9269
    @gaminiwijewardana9269 วันที่ผ่านมา

    Muyuru told before election NPP won 108 seats. But they won 159. Lie.

  • @ChanikaDilhani-z1j
    @ChanikaDilhani-z1j วันที่ผ่านมา

    😡🤬

  • @nirashasaro1550
    @nirashasaro1550 วันที่ผ่านมา

    අනේ මන්දා එක එක්කෙනා එක එක ඒවා කියනවා

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce วันที่ผ่านมา

    🙏🙏🙏

  • @TharinduDassanayaka-s3r
    @TharinduDassanayaka-s3r วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sandayaTissera
    @sandayaTissera 18 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍🙏❤

  • @sameerasampath3743
    @sameerasampath3743 23 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @ChanikaDilhani-z1j
    @ChanikaDilhani-z1j วันที่ผ่านมา

    😡🤬

  • @jagathgamage3833
    @jagathgamage3833 13 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @chithraniashoka7343
    @chithraniashoka7343 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @chithraniashoka7343
    @chithraniashoka7343 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @gayankumara9506
    @gayankumara9506 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤