Math akbar eke hitiye 2012-2015 wenakan😊 Awurudu 3 1/2 k. .den man abroad enne , tamath me songs man ahanawa. Magema lokeka tani wela. So I can understand your feelings 😊
meh sinduwa apita ahanna dunne ape sinhala miss kenek meeta aurudhu 4 kata withara kalin..eda eh sinduwe gab wela thibba padama ada hondatamaa danenawaa:)
aththatama ow perawadanak nathuwa eyath ekka ethi una e sundaramathakavalata pasuwadanakuth nathuwama mata eyava atharinna puluwyida kiyala danne na e eya mava ath karanna hama velema mn eyata ln vena hinda eth me ka ahuwata passe mata puluwan weyi
නදීක අයියෙ ජිවිතයේ එක කාලයක මං ආදරය කරපු එක ආදරයක් නැති වෙලා යද්දි මම ගොඩක් අසරණ උනා ඇත්තටම කිව්වොත් අවුරුදු ගානක් කරපු මම ගොඩාක්ම ආදරය කරපු ආදර.ඒ දවස් වල මං සේනක බටගොඩ මහත්තයාගෙ වගෙම මේ සිංදුව දවසට විසි තිස් පහරක් ඇව්වා.මම ජිවිතෙ වැටුන තැනින් ගොඩක්ම උඩට උස්සලා හරි මිටර් එකට ගත්ත සිංදුවක් පෙරවදනක් නැති සිංදුව.අදටත් මගෙ ජිවිතෙ ගොඩාක්ම ආදරය කරන සිංදුවක්.ඔයාගෙ කටහඬම ඇති අයියෙ හදවතම අල්ලලා සුවපත් කරන්න.අදටත් මම ආදරය කරන එක සිංදුවක් ඔයාගෙ සිංදු වලින්.මගෙ ජිවිතයම වෙනස් කරපු සිංදුවක.හැමෝටම දැනෙන්න දෙයක් කරන්න බෑ ඒත් ඔයා ඒක කරනවා.මට ඇත්තම සතුටුයි.මමත් ඔයා එක්ක හැමදාමත් ඉන්නවා.❤
ඔයාට වගේම ඒ දේ මටත් උනා....❤❤❤❤..මමත් මේ සින්දුව අහල මාර විදියට හිත හදාගත්ත ❤
Listening to this in 2024, and it still brings back all the memories. Pure nostalgia!
පේරා කැම්පස් එකේ අක්බාර් එකට වෙලා රෑ හන්තාන දිහා බලන් අහපු සින්දුවක්..අවුරුදු 13 කට විතර කලින්. ඔයාගේ සිංදු සෙට් එක තාම හවසට නිදහසේ අහනවා අයියේ. ගොඩාක් ස්තුතියි මේ තරම් ඉස්තරම් නිර්මාණ වෙනුවෙන් ගොඩාක් මහන්සි වීම වෙනුවෙන් ❤️
Math akbar eke hitiye 2012-2015 wenakan😊 Awurudu 3 1/2 k. .den man abroad enne , tamath me songs man ahanawa. Magema lokeka tani wela. So I can understand your feelings 😊
මං කල්පනා කරේ ඇයි මං මේ සිංදුව අහන්න මෙච්චර ම පරක්කු උනේ කියලා ,මේක පිස්සුවක් අයියේ❤
මමයි මගේ යාලුවයි මීට අවුරුදු ගානකට ඉස්සර ඔයාගෙ සින්දු තරගෙකට අහුවෙ..අද මම එතකොට ගොඩාක් පොඩි ලමයෙක්..අද මට අවුරුදු 32 වෙනවා..නදීක අයියෙ කියන්න සතුටුයි තවමත් එදා වගේම මේ සින්දු වලින් අවදියක හැගීම ඒ විදියටම ගන්න පුලුවන්..❤😊
meh sinduwa apita ahanna dunne ape sinhala miss kenek meeta aurudhu 4 kata withara kalin..eda eh sinduwe gab wela thibba padama ada hondatamaa danenawaa:)
ලංකාවේ දැක්ක peacefulම වොයිස් එක❤️
ප්‍රේමය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කාලේ තමයි මේ සින්දුව මුලින්ම රස වින්දේ...... 2014දී
🌷
❤️🩹හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්!!!???
After singing Apoorwa in dream star ..
ඉරිතලා මැරී ගිය සිතට බෙහෙතක්. කියාගන්න බැරිතරම් අසරණ උන වෙලාවට, ඔලුවයි හිතයි පිස්සුවෙන් වගේ සුන්දර මතක සමග පොරබදද්දී, නිවෙන්න අහන්නේ මේ සින්දු❤️ දවසක හැමදේම හරියයි කියල හිතෙනව.
ලොකු හැගීමක් දැනෙන සින්දුවක් ❤
Ane mama meka kalekin ahuwe.... Harima lassanai thawamath aurudu gaanakata kalin wagema asai mekata❤
හැංගිච්ච සිංදු 🤩🎶🎵
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
My favourite song. It is a meditation. Your voice is heart touching. Great aiye!
Wow beautiful song
හදවත් සංගීතය ❤️
මට කුමටද තව පසුවදනක් ඔබගෙන්❤✨
Wow 👌👌
aththatama ow perawadanak nathuwa eyath ekka ethi una e sundaramathakavalata pasuwadanakuth nathuwama mata eyava atharinna puluwyida kiyala danne na e eya mava ath karanna hama velema mn eyata ln vena hinda eth me ka ahuwata passe mata puluwan weyi
Best of the Collection..! ❤️❤️❤️
අධිමාත්‍ර 🖤
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.....
Love this song ❤
ඇබ්බැහියක්🥺❤️
Beautiful!! ❤❤❤
පට්ටම සුපිරි❤කියාගන්න තේරෙන්නෑ.මාරම රසක්
❤️🔥
මගේ කැමතිම සින්දුවක් මේක ! ❤️❤️
🥺🥺🥺දෙවියනෙ🌸
Favorite one❤️😍
Music speaks🔥🔥
Just beautiful ! ❤️✨🤍
Fav 🥺💕♥️
🖤
Its a heart touching song..
Brocken heat 😔💔
මේක අමුතුම හැගිමක් දැනේන සිංදුවක්
Yeh 🥀
❤️
💖💖💖💖💖👌👌👌
❤️💪
🥺♥️
ආසම එකක් 🧘❤
masterpiece ❤️❤️❤️❤️❤️
Still in my favourite playlist 💜️😎
මාරයි 🤩❤️
❤️❤️❤️❤️❤️
❤🔥
😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤
❤️🥀
🥀🖤
❤🎵
Me wage songs walata ai views likes neththe??
💖💖💖
❤❤❤❤️😍🥰👌🇱🇰🇶🇦
title eka waradi search krata original eka udata enne na
Thanks . Corrected 👍
@@nadeekajayawardana 😍✌️
📜
Meka ahaddi man a/l or o/l krnawa adatat ahanwa epa wenne na
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
🖤
❤❤❤❤❤❤
❤️❤️❤️
❤️
❤🔥
❤️❤️❤️❤️❤️
❤❤
❤️
❤❤❤
❤️
❤❤
❤️
❤️
❤
❤