Mata Kiyanna -- මට කියන්න
ฝัง
- เผยแพร่เมื่อ 22 ก.ย. 2024
- Title: Mata Kiyanna -- මට කියන්න
Artist: Nadeeka Jayawardana
Music: Nadeeka Jayawardana
Lyrics: Tharaka Herath
Arranged , Mixed & Mastered By Ranga Dassanayake@Hit Factory
Video Editor: Vidarshana Rathnayake (විදු)
SUBSCRIBE Nadeeka Jayawardana channel for unlimited entertainment
Now you can download my music from
SPOTIFY - open.spotify.c...
APPLE MUSIC - music.apple.co...
DEEZER - www.deezer.com/...
TIDAL - www.tidal.com/a...
#nadeekajayawardana#nadeekaj
Leaving a comment so I can come back and listen to this song again whenever it gets a like! 🎵👍
Time to listen again bro😅
@@oshadeena3079 ඇයි කලේ... 😂
@@darshanaakalanka5392You asked for it 😂
One of the most played songs ever on friends gatherings for 90s kids🥰🔥
As well the caller tune of 90s kids
අවුරුදු 10 ක මාගේ මතකය ආවර්ජනයක්..
ස්තුතියි ඔබට.
2007 ආසාවෙන් අහපු සුන්දර අතීතයට හිත ගෙනියන නොමැරුනු සින්දු...
රෑට රෑට අපිව අඩවන සින්දු... 🥺
මට කියන්න හැමදෙයක්ම..
හිතේ තියෙනා දුක නිවෙන්න...
හදේ ගැස්ම දැනෙනා තැනක..
මං ආසයි අහන් ඉන්න...💜️
I felt it!
Beautiful ❤
2024❤️
KK,Indrachapa,NG and you all time my music heroes.Waiting for next 4U concert ❤
"හදේ ගැස්ම දැනෙනා තැනක
මං ආසයි අහං ඉන්න"
Speechless! What a beautiful color you added to the lyrics.
නිහඬ ගායකයා කසුන් නදික කියන්නේ සුපිරිම ගායකයෝ තමා ආදරෙයි
මට කියන්න හැමදෙයක්ම..
හිතේ තියෙනා දුක නිවෙන්න..
හදේ ගැස්ම දැනෙනා තැනක..
මං ආසයි අහන් ඉන්න..
ඔබේ නෙතු අගින් රැඳෙනා කඳුල..
මෙනෙහි කරමින් අඳුරු සිතින්..
මගේ දහමින් මිදිලා රැඳෙමින්..
හැකිවේද සිතනු රිසින්..
දුක රැඳෙයිද හැම දිනක්ම..
නෙතු අගින් කඳුලෙන් අප තෙමන්න..
රැඳෙන්න අවසරයි සොඳුර..
පුදමි දෝතින් වසන්තය..
මට කියන්න ... ❤
Still in favorite list (2023)
හදේ ගැස්ම දැනෙනා තැනක..
මං ආසයි අහන් ඉන්න... 💝
❤️🛸
මාත් ආසයි අහං ඉන්න මේකනං❤️
Me sindu nm kawada ahuwath e athithaya ikmanin mathk karnwa ape jiwithe...issara asawen ahapu sinduwak...❤
2022 ❤️
After kali's video..
Still a masterpiece :)
Ek digatam 10 parak ahuwa ❤️
හදේ ගැස්ම දැනෙනා තැනක..
මං ආසයි අහන් ඉන්න ......
❤❤❤❤❤️❤️❤
ලස්සන සිංදුවක්......
How do I miss this masterpiece for 2 yrs😑😑😑
ඒක වෙනමම Level එකක් 😍😍😍
It is always masterpiece ❤ any one can not did it
Thanks for your music 💜really
It's magical 🤍🥺
Beautiful ...Exquisite song....❤
Such a peaceful music. It's like a pill for depressed mind. Thank you so much.❤️
හදේ ගැස්ම දැනෙනා තැනක
දැනෙනේනා තැනක
මන් ආසයි අහන් ඉන්න
I wanna be everything
You didn’t know that
You were looking for..
hamadaama ahanawa
nadeeka,ich bins Deine Jacqui
nadeeka,jacqui
❤❤❤❤
Refreshing old memories😌 love this song..
Patta
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Wooow...❤️❤️❤️
❤
ft.
🥺
❤ Taking me back ❤
My fav❤
Perfect match for me and my boy friend ❤️💕💖😍
Super ❤️🤙🤙
Mn grade 2, 3 iddi ammage asama sinduwa. Ekaparata awrudu 12k apassata giya
how I missed this ❤
Most favourite ❤️
Nice....
Wow❤❤❤❤❤
All the best!
🤘🤘🤘
🎶😭🎶😍🎶
Voice 😍❤️
Love it 🖤
Such a beautiful voice and song♥️
😍
A masterpiece ♥️
🎶❤️
Thank you 🌹❤️
🥰😊
💜️
🔥💖
💗💗💗
Man ahapu hodama sindu 4 n ekak
Superb..! all the best and good Luck...!
💖
Leave this comment to remember this precious moment❤
❤❤❤❤
😍
❤
❤❤❤
❤️❤️❤️❤️
❤️
❤❤❤
💗
❤
❤️❤️❤️❤️
❤️❤️❤️
❤
❤️