4U 2017 Official Trailer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Kasun Kalhara, Indrachapa Liyanage, Nadeeka G & Nadeeka J
    They have roamed the earth in search of inspiration, strengthening their amazing skills. And have now gathered to perform a once in a lifetime show: 4U September 24th @ Nelum Pokuna theatre
    tickets available @
    www.ticketslk.c...
    Sadeepa Book Shop Borella | Sarasavi Book Shop Nugegoda, Maharagama| Vanapetha Bookshop Dehiwala | Yamaha Music Centre | Ranfer Tea Shop Colombo 03 | Abans Main Showroom Colombo 03 | | TicketsLK Office. |

ความคิดเห็น • 126

  • @yumiwandana3196
    @yumiwandana3196 4 ปีที่แล้ว +88

    අවුරුදු 2ක් වෙලාත් තාම මන් පිස්සෙක් වගේ මේක හොය හොය අහනවා......මේ කටහඬවල් මාව ජීවත් කරනවා😍ආසම මේ ඇඟ හිරි වැටිලා යන ෆීලින්ග් එකට❤

  • @chanupadeshitha6264
    @chanupadeshitha6264 ปีที่แล้ว +9

    මේ තමයි මායාකාරී සංගීතය කියන්නෙ ❤️
    අවුරුදු තුනකට විතර කලින් අහපු මේක ආයෙම අහනවා

  • @chameeras8322
    @chameeras8322 4 ปีที่แล้ว +18

    මගේ මියුසික් ලෝකේ පිකාසෝ, කසුන් කල්හාර. ඒ වගේම නදීක ජයවර්ධනගේ මියුසික් එක ඔහුටම ආවේණිකයි. සුපිරිම musicians ලා ටික. එකතු වෙලා ලොකු වෙනසක් කරන්න පුලුවන්.

  • @sachithrajay7965
    @sachithrajay7965 2 ปีที่แล้ว +10

    මැරෙන්න අන්තිම හුස්ම අදින වෙලාවෙ මේක ඇහෙන්න තිබ්බනම් ඇති❤️

  • @frankina127
    @frankina127 3 ปีที่แล้ว +21

    මීට අවුරුදු 3කට කලින් 4U concert එක බැලුවා ආවේමරියා auditorium එකේදී..ඒක නං හීනයක් වගේ.. ලස්සනයි.. ඒත් අද.. එලියටවත් බහින්න බෑ.. මිනිස්සු හිර වෙලා ගෙවල් ඇතුලේ.. ආයේ කවදා මේ වගේ concert එකක් live බලන්න ලැබෙයිද...😥😥😢

    • @VisalPereravkp1988
      @VisalPereravkp1988 3 ปีที่แล้ว +3

      kassa athulu okkogema die hard fan kenek... api dennath giya ban ... okama hitenawa....

  • @tharangafirst
    @tharangafirst 7 ปีที่แล้ว +37

    Harmony of the SLmusic. Love you guys.

  • @sehankavindaphotography
    @sehankavindaphotography 7 ปีที่แล้ว +70

    මෙහෙම කිවුවොත්..
    මම ජීවත් වෙන්නෙ මේ කටහඩවල් වල ඇතුලේ.... මොකද මම මේ හැගීම් වල ජීවත් වෙනවා... මේ ගයන්නෙ ගීතයන් නොව හැගීම්‍ ය.....

    • @s.j.product1033
      @s.j.product1033 3 ปีที่แล้ว +3

      2.04 what is song?

    • @nirangapramodya
      @nirangapramodya 3 ปีที่แล้ว +1

      @@s.j.product1033 අතීතයේ මා

  • @heshankumarasinghe4211
    @heshankumarasinghe4211 5 ปีที่แล้ว +8

    This could be my favourite mashup..... specially love sir kasun kalhara and sir nadeeka guruge......

  • @sameeraabeyrathna5511
    @sameeraabeyrathna5511 3 ปีที่แล้ว +5

    කිසිත් නොකියමි සිතින් විමසමි
    සවන් ගෙන යන අනන්තය ට මා.....
    පෙම් කරමි...👏👏👏👏👍👍

  • @AnjanaLK
    @AnjanaLK 4 ปีที่แล้ว +8

    listening to one of these legends in deathbed will be the ticket to Heaven! 💜

  • @lahirumendis6006
    @lahirumendis6006 7 ปีที่แล้ว +21

    මේක පිස්සු කම්බයිනේශන් එකක්! ජය සහෝදරවරුනේ!

  • @azamizmy5817
    @azamizmy5817 3 ปีที่แล้ว +7

    අඩෝ ඒක අහද්දී වෙනමම.....වෙනමම ලෝකයකට යනවා බන්💯😍විනාඩි 3ක්වත් නෑ..හැබැයි පිස්සු හැදෙනවා..💯❤️

  • @charithratnayake8642
    @charithratnayake8642 7 ปีที่แล้ว +16

    Best concert i've ever been to

  • @--Mish--
    @--Mish-- 2 ปีที่แล้ว +6

    ආසම කටහඬවල් සෙට් එකක් එකටම!
    2022 💜️

  • @ravisiriwardana2209
    @ravisiriwardana2209 7 ปีที่แล้ว +5

    Really looking forward to seeing you guys on the 24th of September at Nelum Pokuna. I attended the 4U concert for the first time last year at the Ave. Maria Auditorium Negombo and every since I am hooked on it.

  • @milandhananjaya9824
    @milandhananjaya9824 7 หลายเดือนก่อน +5

    2024 anyone? 🙄

  • @kaushikachamath641
    @kaushikachamath641 2 ปีที่แล้ว +1

    Still this making me crazy

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 ปีที่แล้ว

    Perawadanak is so beautiful that I have addicted to this song. They are very talented. Your voices can talk our heart. Like a opera. They are great !

  • @shenaltissera1991
    @shenaltissera1991 7 ปีที่แล้ว +3

    Enjoyed both concerts in 2015 n 2017
    Surely I'll participate for the next one as well..

  • @cadencestudio
    @cadencestudio 2 ปีที่แล้ว +2

    මොවුන් 4 දේනා යනු සන්ගීතයේ ප්‍රමුක පෙලේ ගයකයින් ය

  • @VisalPereravkp1988
    @VisalPereravkp1988 7 ปีที่แล้ว +19

    බැලුවේ නැත්තම් 4U concert එක පාපයක්. කන් සුද්දකරන් ඉමු 24 වෙනිදට.....

  • @Youshouldmustsee
    @Youshouldmustsee 4 ปีที่แล้ว +2

    This generation is so excellent

  • @buddhikamadusanka6076
    @buddhikamadusanka6076 4 ปีที่แล้ว +10

    මොනා කියන්නද කෙටියෙන් ආද්‍යාත්මික සුවය කියන්නෙ මොකද්ද ඇහුවොත් මේක පෙන්නන්නෙ 😍😍😍

  • @marticreations-1972
    @marticreations-1972 5 ปีที่แล้ว +4

    4 Legends..Hats off

  • @lulithasilva501
    @lulithasilva501 3 ปีที่แล้ว +1

    after all these years my favorite

  • @sahanliyanage1374
    @sahanliyanage1374 5 ปีที่แล้ว +8

    kasun sirge harmony tika.hammo

  • @NicrowHash
    @NicrowHash 4 ปีที่แล้ว +4

    Indrachapa ❤️

  • @avdura
    @avdura 7 ปีที่แล้ว +6

    Due credits to the romantic lyricist Chaaminda Rathnasooriya for being a part of the magic behind the heavenly music...

  • @brianperera5202
    @brianperera5202 7 ปีที่แล้ว +2

    Kiyanna wachana na. Lanakawe oba 4 dena music walin hadawathata katha karanawa. Thank u very much apita lankawe hoda music ahann awasthawa laba denawata

  • @dilkasirimanna6965
    @dilkasirimanna6965 4 ปีที่แล้ว +5

    තවත් 4U concert එකක් කලාන්ම්?

  • @dulanjanmadusanka8753
    @dulanjanmadusanka8753 5 ปีที่แล้ว +3

    LEGENDS..

  • @MrAchintha
    @MrAchintha 3 ปีที่แล้ว +3

    Legends 🔥

  • @nethmisenadheera4919
    @nethmisenadheera4919 3 ปีที่แล้ว +1

    Noice chuttak adu wuna nam..👌

  • @AnjanaLK
    @AnjanaLK 2 ปีที่แล้ว +1

    රැඟුම් අවසන්
    දෙනෙත් පිනවූ
    බිඳී අත් ස්වර මැවූ
    වැතිරී වේදිකාවේ
    නිදා වැටෙනා
    සුරංගනාවියෝ
    😍😍😍

    • @himeshvishva4121
      @himeshvishva4121 2 หลายเดือนก่อน

      e sinduwa mokakda

    • @AnjanaLK
      @AnjanaLK 2 หลายเดือนก่อน

      @@himeshvishva4121 Abinishkramanaya. හැබැයි original එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් තාලයක් තියෙන්නෙ. ඊට වඩා මෙතන ලස්සනයි මට නම්

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 2 ปีที่แล้ว +3

    ආසම සෙට් එකක්💖✨

  • @SupunBasnayake
    @SupunBasnayake 3 ปีที่แล้ว +1

    2021...wow

  • @azamizmy4875
    @azamizmy4875 3 ปีที่แล้ว +2

    Nikan hithahan khmd Amal pererath htyoth ehema?
    Amboh ekh pissuwak😍♥️

  • @at-fn9ou
    @at-fn9ou 3 ปีที่แล้ว +1

    what heaven sounds like

  • @thanumusic2570
    @thanumusic2570 6 ปีที่แล้ว +2

    Excellent

  • @kasunranathunga3361
    @kasunranathunga3361 4 ปีที่แล้ว +3

    අම්මෝ මේ සෙට් එක😍🤘🏻

  • @charusiriwardhana96
    @charusiriwardhana96 2 ปีที่แล้ว

    Wow.legends together ❤

  • @chameeras8322
    @chameeras8322 5 ปีที่แล้ว +1

    Supiri my favorite musicians forever.

  • @shineisle2263
    @shineisle2263 5 ปีที่แล้ว +1

    Great, Big ඩ්ference.

  • @dewdilachintha3638
    @dewdilachintha3638 5 ปีที่แล้ว

    ammoooo...asama 4 denek ekama thanaka...

  • @aruni_kalupahana
    @aruni_kalupahana 7 ปีที่แล้ว +3

    wow

  • @indraniemohotty5677
    @indraniemohotty5677 4 ปีที่แล้ว +2

    Gura .... ge upa sanskuthi hari shok ane....

  • @bananasbyhamiltonthadii
    @bananasbyhamiltonthadii ปีที่แล้ว

    Pissuwakkkkkkkkkk😭😭

  • @kanthirathnayake2388
    @kanthirathnayake2388 3 ปีที่แล้ว +1

    Legends 🖤

  • @isurumahalaksha5579
    @isurumahalaksha5579 4 ปีที่แล้ว +1

    wow wow... ❤️

  • @naveenupeksha3075
    @naveenupeksha3075 5 ปีที่แล้ว +2

    මේක පිස්සුවක්.. පට්ට

  • @hansanasanoj7921
    @hansanasanoj7921 5 ปีที่แล้ว +1

    Ammo..patta...❤

  • @antonponnamperuma9784
    @antonponnamperuma9784 7 ปีที่แล้ว +2

    surely there will be another show??? maybe in December ???

  • @floydvocali8120
    @floydvocali8120 7 ปีที่แล้ว +2

    ආත්මීක ශානරයක්

  • @praveendesaa3851
    @praveendesaa3851 3 ปีที่แล้ว +1

    oya 4 denama oya widiata mithri bawanawa kiala record krnna barida ??
    saahenna pin wadak.

  • @shalithakarunarathna3874
    @shalithakarunarathna3874 2 ปีที่แล้ว

    Legends

  • @Chanuka.perera
    @Chanuka.perera 2 ปีที่แล้ว +1

    ❤️

  • @srimalgedarakumbure672
    @srimalgedarakumbure672 5 ปีที่แล้ว +2

    ❤️❤️

  • @nimashasandaruwani417
    @nimashasandaruwani417 5 ปีที่แล้ว +2

    🔥❤ උමතුවක් ❤🔥

  • @nimashasandaruwani417
    @nimashasandaruwani417 6 ปีที่แล้ว +1

    ❤️ Amazing

  • @amaya_musick
    @amaya_musick 2 ปีที่แล้ว

    2022.... No words srilanka♥️.....

  • @tharindurajapaksha3406
    @tharindurajapaksha3406 5 ปีที่แล้ว +1

    ammooooooohhh supiriiiiiii

  • @slguitarcloud1676
    @slguitarcloud1676 2 ปีที่แล้ว

    Magic

  • @Itspizzadough
    @Itspizzadough ปีที่แล้ว

    😭🔥

  • @sasindupawan3762
    @sasindupawan3762 6 ปีที่แล้ว +2

    Meknn 😍😍😍😍😘😘😘😍😘😍😘😍😍😍💜💜💜💜💜💜💜💜💜💜💜💜💙🙏

  • @johnne5500
    @johnne5500 6 ปีที่แล้ว +2

    Can someone tell me what the name of the first song is please? I really like it

    • @RydezeeE
      @RydezeeE 6 ปีที่แล้ว +1

      Perawadanak Nathi - Nadeeka Jayawardhana

  • @naveenmg7899
    @naveenmg7899 4 ปีที่แล้ว +1

    0.42 😍

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 4 ปีที่แล้ว +2

    Pissu hadila aya hadenawa appa.puduma lobakamak enawa mata e handawalwalata...

  • @s.j.product1033
    @s.j.product1033 3 ปีที่แล้ว

    meke full show akaka thiyanawadha.

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 2 ปีที่แล้ว

    ඒක...🥺❤

  • @mahitha8421
    @mahitha8421 4 ปีที่แล้ว

    Super pissu hadenawa.

  • @amilakasun2384
    @amilakasun2384 ปีที่แล้ว

    2023❤️

  • @manushisilva1200
    @manushisilva1200 2 ปีที่แล้ว

    ඒ අතීතය

  • @gishanhewage
    @gishanhewage 5 ปีที่แล้ว +1

    4U Concet 2019 ??

  • @vickyjaylive1367
    @vickyjaylive1367 3 ปีที่แล้ว

    Patta neet ❤🖤

  • @BruceWayne-vb6pl
    @BruceWayne-vb6pl 4 ปีที่แล้ว +2

    ඒ ටිකම ඇති අහසට යන්න

  • @Malindi_Nanayakkara
    @Malindi_Nanayakkara 2 ปีที่แล้ว

    👌🏻

  • @kasindukavinda3869
    @kasindukavinda3869 2 ปีที่แล้ว

    🤩

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว

    අඩෝ

  • @dhanu7shakya152
    @dhanu7shakya152 2 ปีที่แล้ว

    🌹♥️

  • @dumindusuren
    @dumindusuren 7 ปีที่แล้ว +3

    Can anyone mention Indrachapa's song title? :)

    • @MarkCurtly
      @MarkCurtly 7 ปีที่แล้ว +1

      th-cam.com/video/8upK1RhoCBk/w-d-xo.html

    • @avdura
      @avdura 7 ปีที่แล้ว +1

      Abinishkrananaya

    • @csaw7064
      @csaw7064 7 ปีที่แล้ว +1

      irunu aththathu,,ulkapathayak..sinhayo...piyauna...etc

  • @sachithrajay7965
    @sachithrajay7965 2 ปีที่แล้ว

    😘

  • @madushankabandara9257
    @madushankabandara9257 2 ปีที่แล้ว

    😌♥️🙏

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว

    Ammo😘😘😘

  • @yasindu1
    @yasindu1 3 ปีที่แล้ว

    ❤😢

  • @prasannajayasinghe5738
    @prasannajayasinghe5738 6 ปีที่แล้ว +1

    Whats that song which starts at 1:26 by Indrachapa

    • @RydezeeE
      @RydezeeE 6 ปีที่แล้ว +1

      Abhinishkramanaya

    • @prasannajayasinghe5738
      @prasannajayasinghe5738 6 ปีที่แล้ว +2

      Thanks alot machan

    • @RydezeeE
      @RydezeeE 6 ปีที่แล้ว +1

      U r welcome mate :)

    • @s.j.product1033
      @s.j.product1033 3 ปีที่แล้ว +1

      @@RydezeeE 2.04 what is song?

    • @RydezeeE
      @RydezeeE 3 ปีที่แล้ว +1

      @@s.j.product1033 Atheethaye maa pembandi liyantai by Kasun Kalhara

  • @bhagyagurugedara
    @bhagyagurugedara 2 ปีที่แล้ว

    Indrachapa sing krna song eka mkakda...?

  • @MrAchintha
    @MrAchintha 4 ปีที่แล้ว +5

    අමල් තමයි අඩු

    • @azamizmy4875
      @azamizmy4875 3 ปีที่แล้ว +2

      Adow siraaa♥️

    • @s.j.product1033
      @s.j.product1033 3 ปีที่แล้ว +1

      2.04 what is song?

    • @MrAchintha
      @MrAchintha 3 ปีที่แล้ว +2

      @@s.j.product1033 atheethaye maa by kasun kalhara

    • @s.j.product1033
      @s.j.product1033 3 ปีที่แล้ว +1

      @@MrAchintha thankyou bro very much.

  • @nethmisenadheera4919
    @nethmisenadheera4919 3 ปีที่แล้ว +2

    Kauda meka unlike kare👿

    • @s.j.product1033
      @s.j.product1033 3 ปีที่แล้ว +2

      narakadi buruwo thamai ithin unlike kare.

  • @s.j.product1033
    @s.j.product1033 3 ปีที่แล้ว +1

    2.04 what is song?

    • @ractsr7797
      @ractsr7797 3 ปีที่แล้ว +1

      atheethaye ma

    • @s.j.product1033
      @s.j.product1033 3 ปีที่แล้ว

      @@ractsr7797 thank you bro very much.

  • @shalithakarunarathna3874
    @shalithakarunarathna3874 2 ปีที่แล้ว

    ❤️

  • @sadeepalakshan2750
    @sadeepalakshan2750 2 ปีที่แล้ว

    ❤️❤️

  • @ruviniwijedeera2171
    @ruviniwijedeera2171 ปีที่แล้ว

  • @1988hasitha
    @1988hasitha 5 ปีที่แล้ว +1

    ♥️

  • @dushanthiperera995
    @dushanthiperera995 7 ปีที่แล้ว +2

  • @maduanjana509
    @maduanjana509 5 ปีที่แล้ว +1

    ❤❤

  • @janakachathurangarajapaksh8710
    @janakachathurangarajapaksh8710 2 ปีที่แล้ว

    ❤️

  • @epicpicwillchill
    @epicpicwillchill 2 ปีที่แล้ว