ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තුතියි හැම කෙනෙක්ටම මේ ආදරයට ❤️
love u akki aththa jeevithedith ohoma ahinsaka da 😘
❤❤❤❤
අපිත් ආදෙරෙයි..☺️☺️☺️
කාලයකට පස්සේ දැක්ක අතිශය දක්ෂ නිලියක්..මානික්කාවත පුදුම තරමි ආසාවෙන් බලන්නේ.පිචිචිගේ චරිතයට පුදුම තරමි සාදාරනයක් ඔයා කරනවා.මම හිතන්නේ ඔයා අහමිබෙන් දකින්න ලැබෙන ඉතාමත් දක්ෂ කෙනෙක්.දක්ෂතා තුලින් ඉදිරියටම යන්න සුබ පතනවා.❤
Uma today i knew abt you from TNL programme.This is heart touching song.i love it. බලාහිදිමි මතු භවයක හෝ
කව්ද යකෝ මෙ වගේ ලස්සන හිතක් තියෙන කෙල්ල අත ඇරිය මොඩ මුසලයා
උගත්කම එක්ක තිබෙන සියලු දක්ෂතා වගේම ඇගේ ලස්සන නිළියකට දුර්ලභ දෙයක්. දවසක මේ ක්‍ෂේත්‍රයේ සම්මානයෙන් පිදුම් ලැබීමට ඔබට ශක්තිය ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනව❤👏👏👏🎉
මහසෝන් යක්සනී😂 තනුෂ්කා.....❤❤❤❤ආදරෙයි හොඳේ❤❤❤
මානික්කාවත ඔබේ රංගනය විශිෂ්ඨයි .අනාගතයට සුබ පැතුම් අසේනි .
මෑත කාලයේ බිහිඋන අතිවිශිෂ්ඨ මාස්ට ටැලන්ටට් කාන්තාවක් තමයි උමා අසේනි කියන්නෙ...🧡
පුතේ ඔබ සැබෑ කලාකාරිනියක්.ඔබේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා .......❤🌹
හරිම ආදරේ හිතෙන චරිතයක්! මාණික්‌කාවත ඔබේ රංගනය අති විශිෂ්ඨයි. සම්මානයක් ලැබිය යුතූ රංගනයක්. මේ චරිතය නිසාම උමා අසේනිව අපේ හදවතේ නිධන් වෙලා. ආදරෙයි හදවතින්ම උමා 💕
පිච්චි ...ආදරෙයි ඔයාට
උමා අසෙ ්නි කැමති නමක් පුතෙ ් ඔයාගේ අහිංසක කමට හරිම ආදරෙයි මාණික්කාවත නාට්‍යය පලවෙනි කොටස සිට අපෙ ් ගෙදර කට්ටියම බලනවා ඔයා හොදට රගපානව ඒ පොත මම කියවලා තියෙනවා හරිම දුකයි ඔයාට ඉදිරියට ත් හොඳ චරිත ලැබෙ ්වා කියා පාර්ථනා කරනවා හොඳ ම නිලිය වෙන්න පුළුවන් ඔයාට තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඉදිරි සතුටින් පිරි අනාගතයක් පාර්ථනා කරනවා
උමා අසේනි....
මේ පිච්චිද ,මාණික්කාවත drama එක ඔයා ලස්සනට කරනවා අපි ආසාවෙන් බලනවා ගිය සතියෙ ඔයා මාර විදිහට අපිව බය කරා .
Uma akka harima niahathamani kenek kiyala katha wilasenma therenwa... akkage kathawen math godk dewl jiwetheta ekthu karagaththa.. sthuthi ayeth akkage nihathamanikamata..♥️♥️ program ekath harima lassanata thibba.. ♥️♥️
ඔබ තුමියගේ වැඩසටහන් හරිම ආසාවෙන් බලන මම ඔබතුමියට වාසනාවන්ත අනාගතයක්
නංගී ගොඩක් දක්ෂ රංගන ශිල්පීනියක්....සුභ පතනවා හැමදාම ඉදිරියට යන්න කියලා.....මම සුදු බෙබි අක්කා 🙏
පිච්චිගෙ චරිත ය නිසාමයි .. මාණික්කාවත බලන්න ගත්තේ...ඒකටම ගැලපෙන කෙටිහාමි නිසා ඒ කතාව ජීවමාන යි....මුළුහදවතින්ම ආදරෙයි ඔයාලා හැමෝටම....❤️❤️❤️❤️🙏🥰❤️
ඉතාම ආදරේ කරන දුවෙක් ඔබට ජය පතනවා
mn hari kemathi kanthawak wachanaye parisamartha arthayenma kanthawak 😘
eya ithamath duddimath saha sundara kanthawak 😊 lowen ekk ek deyakata wei samathakata kiuwata eka maha boruwk😂 ,dakshathawayan bohomai ,obta suba pthnwa idiri gamanata ,වැඩකටයුතු sarthakwa kragenimata lebwa kiyla suba pthnwa ❤️Eya ithamath lassnai 🤗Mama kamthi e hinwata☺️E parinatha kathabahata☺️
Uma Aseni.❤️Fav😍🥺❤️
හරිම ආස චරිතයක්,නදීමාල් ගේ නුරා වසන්තේ තමයි මගේ ආසම සිංදුව
දක්ශම දක්ශ නිලියක්.පරන සෙට් එක නැති වෙද්දි බයක් දැනුනා...ඒත් අලුතෙන් ඉන්නවා හොද කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්.❤❤❤
මෙ industry eka next. Level එකට ගෙනියන්න නමි මෙවන් අය තව බිහිවෙන්න ඔන
උමා අසෙනි දුව ඔයා ගොඩක් දක්ෂයි සතුටුයි ...
"Pichchi" we like you.
බලා හිඳිමි මතු භවයක හෝපසු වදන ලියන්නට එතැයි කියා....
හරිම ❤
මොනවද අනේ ඔය අහන ප්‍රශ්න......මං නම් ආස උමා අසේනි නිවේදිකාවට....
💯👌🔥 ජය වේවා😍🙏
නිවේදිකාව සාකච්ඡාවේ නියැලෙන්නේ උමා සමග eye contacts නැතිව. කැමරාව දිහා බලාගෙන කෙනෙක් ගෙන් ප්‍රශ්න ඇසීම මුලුමනින්ම අසාර්ථකයි
පිච්චි , විශිෂ්ඨ රංගනයක්
මේක gonnungen ඇත් වෙලා .දක්ෂතම අයගෙන් පිරිලා යන්න ඕනෑ ❤❤❤
ආදරණීය චරිතයක් ❤❤
Adarey akke oyata.bs❤
She is very talented and my favourit
Kusum perisgen passe dakina hodama multi talented artist Uma! Kusum peristath wada dura gamanak yanna puluwan wei!
ඔබට ජය
අපි ඔයාට ගොඩක් ආදරෙයි පිච්චියේ........ ❤️
Good luck uma aseni💐
hoyagena awe ❤❤❤
Great 👍 interview Excellent keep it up❤
She is very talented and creative also intelligent 🤓
මානික්කාවත පිච්චි හරිම දක්ෂ රංගවේදිනියක්.
❤️❤️❤️❤️
❤❤🥰
Uma සමිපුර්න package එකක්
This the first time I have seen this actress in a Tele drama.(Manikkawatha).Her acting is of high quality and showed a lot of maturity.Hope to see her in different roles.
Ammoo pichchiye oyage athi vishishta ranganayata mage pranamaya. Eelanga hondama niliya oya thamai
හිච්චි අමතක වෙන්නෙ නැ කවමදාවත්
Lassanai ragapana good👍 ❤
uma akka
Uma❤❤❤❤❤❤
මුලින්ම මම මෙයා දැක්කෙ මානික්කාවත ඩ්‍රාම එකෙන් ❤
Multi talented girl
😘😘👍
Manikkawatha ......අති visister රංගනය .......
හොඳ අනාගතයක් තියෙන ළමයෙක්.
Super❤❤❤
Akke oyage nama ahala tbbata dakala tbbe na. Dakinna uwamanawak tbbet na. Manikkawatha baluwata passe oya gana loku image ekak awa. Oyawa follow krnwa mn. Oyage dubbing wagema acting suberb. Good luck akke..tawa tawa oyage Nirmana enwanan api kamati. Mama eka husmata Manikkawatha balala iwara kra ❤️
සරල බව කියන්නෙ සංකීර්නත්වයේ ඉහලම තලයයි😀
Umaaa...oya nm supirii
හැම සතියෙම මාණික්කාවත බලනවා එකෙන් තමයි දැනගත්තේ උමා කියන්නේ කව්ද කියලා දක්ෂ නිලියක්
Aadarey pechcheyeeee
Dakshay oya Honda anagathayak tiyenwa
🤩😊
💚
❤️👏
Sri lankeeya products ekak kiuwoth harida manda.oya ape ratata godak watina charithayak eka hari na wage ne.sampathak kiuwoth hari.anna eka hama mohothakama araksha karala denna hodada pichchi.hadawathinma. hadawathinma.godak adarei.suba anagathayak.kawadawath waradinna oyata.mokada oya 'great' charithayak.
ටැලන්ටට් කාන්තාවක්
හූ..හූ..රන්දිර්
❤❤❤
❤️
🎉🎉
❤️❤️
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤️❤️❤️
❤
බොහොම ස්තුතියි හැම කෙනෙක්ටම මේ ආදරයට ❤️
love u akki aththa jeevithedith ohoma ahinsaka da 😘
❤❤❤❤
අපිත් ආදෙරෙයි..☺️☺️☺️
කාලයකට පස්සේ දැක්ක අතිශය දක්ෂ නිලියක්..මානික්කාවත පුදුම තරමි ආසාවෙන් බලන්නේ.පිචිචිගේ චරිතයට පුදුම තරමි සාදාරනයක් ඔයා කරනවා.මම හිතන්නේ ඔයා අහමිබෙන් දකින්න ලැබෙන ඉතාමත් දක්ෂ කෙනෙක්.දක්ෂතා තුලින් ඉදිරියටම යන්න සුබ පතනවා.❤
Uma today i knew abt you from TNL programme.This is heart touching song.i love it. බලාහිදිමි මතු භවයක හෝ
කව්ද යකෝ මෙ වගේ ලස්සන හිතක් තියෙන කෙල්ල අත ඇරිය මොඩ මුසලයා
උගත්කම එක්ක තිබෙන සියලු දක්ෂතා වගේම ඇගේ ලස්සන නිළියකට දුර්ලභ දෙයක්. දවසක මේ ක්‍ෂේත්‍රයේ සම්මානයෙන් පිදුම් ලැබීමට ඔබට ශක්තිය ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනව❤👏👏👏🎉
මහසෝන් යක්සනී😂 තනුෂ්කා.....❤❤❤❤ආදරෙයි හොඳේ❤❤❤
මානික්කාවත ඔබේ රංගනය විශිෂ්ඨයි .අනාගතයට සුබ පැතුම් අසේනි .
මෑත කාලයේ බිහිඋන අතිවිශිෂ්ඨ මාස්ට ටැලන්ටට් කාන්තාවක් තමයි උමා අසේනි කියන්නෙ...🧡
පුතේ ඔබ සැබෑ කලාකාරිනියක්.ඔබේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා .......❤🌹
හරිම ආදරේ හිතෙන චරිතයක්! මාණික්‌කාවත ඔබේ රංගනය අති විශිෂ්ඨයි. සම්මානයක් ලැබිය යුතූ රංගනයක්. මේ චරිතය නිසාම උමා අසේනිව අපේ හදවතේ නිධන් වෙලා. ආදරෙයි හදවතින්ම උමා 💕
පිච්චි ...ආදරෙයි ඔයාට
උමා අසෙ ්නි කැමති නමක් පුතෙ ් ඔයාගේ අහිංසක කමට හරිම ආදරෙයි මාණික්කාවත නාට්‍යය පලවෙනි කොටස සිට අපෙ ් ගෙදර කට්ටියම බලනවා ඔයා හොදට රගපානව ඒ පොත මම කියවලා තියෙනවා හරිම දුකයි ඔයාට ඉදිරියට ත් හොඳ චරිත ලැබෙ ්වා කියා පාර්ථනා කරනවා හොඳ ම නිලිය වෙන්න පුළුවන් ඔයාට තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඉදිරි සතුටින් පිරි අනාගතයක් පාර්ථනා කරනවා
උමා අසේනි....
මේ පිච්චිද ,මාණික්කාවත drama එක ඔයා ලස්සනට කරනවා අපි ආසාවෙන් බලනවා ගිය සතියෙ ඔයා මාර විදිහට අපිව බය කරා .
Uma akka harima niahathamani kenek kiyala katha wilasenma therenwa... akkage kathawen math godk dewl jiwetheta ekthu karagaththa.. sthuthi ayeth akkage nihathamanikamata..♥️♥️ program ekath harima lassanata thibba.. ♥️♥️
ඔබ තුමියගේ වැඩසටහන් හරිම ආසාවෙන් බලන මම ඔබතුමියට වාසනාවන්ත අනාගතයක්
නංගී ගොඩක් දක්ෂ රංගන ශිල්පීනියක්....සුභ පතනවා හැමදාම ඉදිරියට යන්න කියලා.....මම සුදු බෙබි අක්කා 🙏
පිච්චිගෙ චරිත ය නිසාමයි .. මාණික්කාවත බලන්න ගත්තේ...ඒකටම ගැලපෙන කෙටිහාමි නිසා ඒ කතාව ජීවමාන යි....මුළුහදවතින්ම ආදරෙයි ඔයාලා හැමෝටම....❤️❤️❤️❤️🙏🥰❤️
ඉතාම ආදරේ කරන දුවෙක් ඔබට ජය පතනවා
mn hari kemathi kanthawak wachanaye parisamartha arthayenma kanthawak 😘
eya ithamath duddimath saha sundara kanthawak 😊 lowen ekk ek deyakata wei samathakata kiuwata eka maha boruwk😂 ,dakshathawayan bohomai ,obta suba pthnwa idiri gamanata ,වැඩකටයුතු sarthakwa kragenimata lebwa kiyla suba pthnwa ❤️
Eya ithamath lassnai 🤗
Mama kamthi e hinwata☺️
E parinatha kathabahata☺️
Uma Aseni.❤️Fav😍🥺❤️
හරිම ආස චරිතයක්,නදීමාල් ගේ නුරා වසන්තේ තමයි මගේ ආසම සිංදුව
දක්ශම දක්ශ නිලියක්.පරන සෙට් එක නැති වෙද්දි බයක් දැනුනා...ඒත් අලුතෙන් ඉන්නවා හොද කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්.❤❤❤
මෙ industry eka next. Level එකට ගෙනියන්න නමි මෙවන් අය තව බිහිවෙන්න ඔන
උමා අසෙනි දුව ඔයා ගොඩක් දක්ෂයි සතුටුයි ...
"Pichchi" we like you.
බලා හිඳිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා....
හරිම ❤
මොනවද අනේ ඔය අහන ප්‍රශ්න......මං නම් ආස උමා අසේනි නිවේදිකාවට....
💯👌🔥 ජය වේවා😍🙏
නිවේදිකාව සාකච්ඡාවේ නියැලෙන්නේ උමා සමග eye contacts නැතිව. කැමරාව දිහා බලාගෙන කෙනෙක් ගෙන් ප්‍රශ්න ඇසීම මුලුමනින්ම අසාර්ථකයි
පිච්චි , විශිෂ්ඨ රංගනයක්
මේක gonnungen ඇත් වෙලා .දක්ෂතම අයගෙන් පිරිලා යන්න ඕනෑ ❤❤❤
ආදරණීය චරිතයක් ❤❤
Adarey akke oyata.bs❤
She is very talented and my favourit
Kusum perisgen passe dakina hodama multi talented artist Uma! Kusum peristath wada dura gamanak yanna puluwan wei!
ඔබට ජය
අපි ඔයාට ගොඩක් ආදරෙයි පිච්චියේ........ ❤️
Good luck uma aseni💐
hoyagena awe ❤❤❤
Great 👍 interview
Excellent keep it up❤