මී මැසි පාලනයේදී බෙදුම් ලෑල්ල භාවිතයේ වාසි සහ අවාසි|Advantages and disadvantages of dividing board

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 16

  • @kusumsirikumaranayake7855
    @kusumsirikumaranayake7855 8 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා .....!

  • @wikumeshanga9772
    @wikumeshanga9772 8 หลายเดือนก่อน +2

    මී පැනියෙන් ඉතිරෙන සුබ නවවසරක් වේවා

  • @sumedaprasad9863
    @sumedaprasad9863 4 หลายเดือนก่อน

    මම දවස් 8කට පෙර ජනපද දෙකක් පෙටිටි ගත කර ගත්තා. සතුන් හොදින් වැඩ කරගෙන ගියා. අද බලනවිට සියල්ලම මැරිලා. 10 දෙනෙක් විතර ඉතුරු වෙලා ඉන්නවා රැජිනත් නැහැ පනුවෝ ගොඩක් ඉන්නවා ඉක්මන් උපදෙස් අවශ්‍යයි

  • @chanukasenarath2296
    @chanukasenarath2296 8 หลายเดือนก่อน +2

    සුබම සුබ ලුත් අවුරැද්දක් වේවා!!!🌞🎉

  • @NiluNilu-pr4pg
    @NiluNilu-pr4pg 8 หลายเดือนก่อน +2

    👌👌👌

  • @Roam_Together
    @Roam_Together 8 หลายเดือนก่อน

    Suba aluth auruddak wewa 😍

  • @mrithyunjayakirushanth3047
    @mrithyunjayakirushanth3047 8 หลายเดือนก่อน +1

    👍👍💗 ,
    Mee messi palanayen katti bedhena awasthavakayedhi aluth රැජින samagadha messo pettiyen pittathatta yanne nthm parana රැජින samagatha, ewagema yana රැජින eka parana messotha yanne nathm aluth messotha yanne
    Podi පැහැදිලි කිරීමක් karanna puluvantha bro pls.
    Mama mee messi palanayata aluth nisa අහන්නෙ .

    • @meemessabeekeeping
      @meemessabeekeeping  8 หลายเดือนก่อน +1

      කට්ටි බෙදීමකදී අලුත් රැජින බිහිවීමට ආසන්න වන විට මව් රැජින ජනපදයේ 40% -50% මැස්සන් ප්‍රමාණයක් සමඟ පිටව යයි.

    • @mrithyunjayakirushanth3047
      @mrithyunjayakirushanth3047 8 หลายเดือนก่อน

      @@meemessabeekeeping Thank you very much pilithurak ලබා දුන්නාට

  • @amenubhadrashanmadhumadhaw828
    @amenubhadrashanmadhumadhaw828 8 หลายเดือนก่อน

    Aiye mama habarana. Mama kalayak tiyala ekata mee messo ewith inne. E messo mata pettiyakata ganna one. Kohomada karaganne. Mama mee mesi palanaya karanna danne ne. Plz... oyawa contact karaganna widiyak tiyenawada?

    • @meemessabeekeeping
      @meemessabeekeeping  8 หลายเดือนก่อน

      th-cam.com/video/mRaxo8jrum0/w-d-xo.html

    • @amenubhadrashanmadhumadhaw828
      @amenubhadrashanmadhumadhaw828 8 หลายเดือนก่อน

      Aiye mama meka beluwa. Dum wisuruwana, munu awarana ganna koheda thiyenne.

  • @upalisriyananda9626
    @upalisriyananda9626 7 หลายเดือนก่อน +1

    මී මැසි පාලනය ට අවශ්‍ය උපකරණ ඔබෙන් ලබාගන්නේ කෙසේද

    • @meemessabeekeeping
      @meemessabeekeeping  7 หลายเดือนก่อน

      කතා කරන්න 0713440232

  • @charukayt
    @charukayt 8 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා ගාව රාමු 8 පෙට්ටි ගන්න තියනවද? එකක් කියද?😁

    • @meemessabeekeeping
      @meemessabeekeeping  8 หลายเดือนก่อน +1

      තියනවා . කතා කරන්න 0713440232