කොළ පාටට කිරි රසට බෝංච් උයන වෙනස්ම ක්‍රමයක් /bonchi recipe / green beans curry in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ‪@rasarahasa1003‬
    කොල පාටට රසට කිරට බෝංචි උයාගන්න වෙනස්ම විදියක් තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියල දෙන්නෙ.බෝංච් කිරට උයද්දි පැහුණු කරල් ගන්න එපා. දළු බෝංච් ටිකක් තෝරගන්න. තුනපහ,සුදුළූනු ,ම්රිස් කුඩු නොදා කිරිම කිරි රසටයි මේ වෑන්ජනය මම හදන්නෙ.විශේෂයෙන් පොඩ් දරුවො එහෙම ඉන්නවානම් මේ කරි එකට ගොඩක් ආසවේව්.
    අවශ්‍ය ද්‍රව්‍ය 👇
    බෝංචි 300g
    රතු ළූනු
    අමුමිරිස්
    කරපිංචා
    උලුහාල් තේ හැදි කාලක්
    ලුණු
    කැමති නම් උම්බලකඩ
    උකු මිටිකිරි කෝප්ප 1 1/2
    🤤🤤🤤🤤❤️❤️❤️❤️
    here is the best way to make green beans curry .so tasty .this is easy to make and can be served as a special curry .i would love to hear your feedback .
    ingredients 👇
    beans 300g
    onion
    green chili
    fenugreek seeds 1/4tsp
    tumeric powder 1/2tsp
    curry leaves
    thick coconut milk 1 1/2 cup
    තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
    Rasa rahasa facebook page 👇
    / රස-රහස-rasa-rahasa-452...
    ❤️බෝංච් මැල්ලුම / bonchi melluma 👇
    • බෝංච් මැල්ලුම රසටම හදන...
    ❤️බොංච් තෙලට කිරට/bonch curry 👇
    • කොල පාටට රසට උයන බෝන්ච...

ความคิดเห็น •