කවුරුත් නොදන්න - මඤ්ඤොක්කා ලෙලි කරිය 😍❤Traditional Sisters | Cassava Peel Curry | 0777788110

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 65

  • @TraditionalSisters
    @TraditionalSisters  11 หลายเดือนก่อน +4

    ingredients:
    මඤ්ඤොක්කා ලෙලි - 200 ග්රෑම්
    රතු ළූණු - 6
    අමු මිරිස් - 2
    සුදුළූණු බ්ක් - 3
    මිරිස් කුඩු 1 තේ හැදි
    ගම්මිරිස් කුඩු තේ හැන්දි 1ක්
    කහ කුඩු තේ හැන්දි 1/4ක්
    තුනපහ කුඩු තේ හැඳි 1ක්
    උළු හාල් තේ හැඳි 1/4
    කුරුඳු කෑල්ලක්
    කරපිංචා කොළ සහ රම්පේ කොළ‍ෙ
    ලුණු
    පොල් කිරි - කෝප්ප 3ක්
    තෙම්පරාදු කිරීමට -
    පොල්තෙල් - 2 තේ හැදි
    අබ ඇට - 3/4 තේ හැදි
    වියළි මිරිස් - 3
    ලොකු ළූණු 25 ග්රෑම්
    කරපිංචා කොළ සහ රම්පේ කොළ‍ෙ

    • @nishanvlogs2399
      @nishanvlogs2399 9 หลายเดือนก่อน +1

      අක්කෙ නියමයි. ඕකෙ ෂෝට් වීඩියෝ ටිකකුත් දාන්න.

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      👍🥰

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 11 หลายเดือนก่อน +2

    වැඩේ නං හරිම ලස්සනට කලා.ඒ වගේම චේතනා දුව, ඔයාගෙ ලස්සන බන්නකො.රූපසුන්දරියක් වගෙ.

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️ ♥️♥️

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 11 หลายเดือนก่อน +1

    චේතනා දුවේ, ඔයාගේ වැඩේත් ලස්සනයි ඔයාගේ යාලුවත් ලස්සනයි .මම කල්පනාකලේ ඔය උයන පිහන වැඩ වෙනුවට රූපරාජිනි තරඟයට ඉදිරිපත් වෙන්න.මට විස්වාසයි ඔයා තේරෙනව.ඔයාගෙ යාලුවත් ඔයා වගේම ලස්සනයි .

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +1

      ස්තුතියි 🙂♥️♥️

  • @pathirageperera9990
    @pathirageperera9990 11 หลายเดือนก่อน +2

    නියමයි සුපිරියක් ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ස්තුතියි 👍❤️

  • @tharushadilshan408
    @tharushadilshan408 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි 😊😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      බුදුසරණයි ඔයාටත් ❤❤❤

  • @janu5077
    @janu5077 8 หลายเดือนก่อน +1

    unkal video ellam mika mika sirappu 👌

  • @sivalingampirabakaran9589
    @sivalingampirabakaran9589 11 หลายเดือนก่อน

    Wow always new and different style recipes. Super guys. Traditional cooking is highlights for Traditional sisters.

  • @supunnirmal3297
    @supunnirmal3297 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤niyamaiii nangiii

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ❤️❤️❤️ ස්තුතියි

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 11 หลายเดือนก่อน +1

    Maniyokka pothu tambala welala haalmassan karawala walata daala,tel danawa neda

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අදහසට, ඉදිරියෙදි ඒ විදියටත් හදලා බලන්නම් ♥️♥️👍

  • @Kollaa
    @Kollaa 11 หลายเดือนก่อน +1

    akka video kaana device eka mkkd >?

  • @nishanvlogs2399
    @nishanvlogs2399 9 หลายเดือนก่อน

    ලෙලි මාළු ව කාපු අය තාම ජීවතුන් අතර ඉන්නවද 😅. විස නැද්ද ආ.ඇත්තමයි කවුරුත් නො දන කෑම ජාති ඔයා හදනවා නියමයි..🎉❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ඇයි මේ මම හොදට ඉන්නෙ 😄😄 ස්තුතියි ❤️ දිගටම ඉන්න ඔනෙ ♥️♥️♥️

  • @tharushadilshan408
    @tharushadilshan408 6 หลายเดือนก่อน +1

    Lssani 😊❤

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @keshaniliyanage2161
    @keshaniliyanage2161 11 หลายเดือนก่อน +1

  • @artoflife5259
    @artoflife5259 11 หลายเดือนก่อน +1

    Niyamai ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @damayanthikumari3512
    @damayanthikumari3512 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤good

  • @pathirageperera9990
    @pathirageperera9990 11 หลายเดือนก่อน +2

    අක්ක හරියට හපන්නෙත් නැතුව ඇත්තටම රසයි කිව්ව නේද ☺️.එයා හොදයි රගපාන්න ☺️

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      😄 ස්තූතියි ♥️

  • @ณรงค์ฟักจีน
    @ณรงค์ฟักจีน 3 หลายเดือนก่อน

    แม่บ้านงาม_อาหารอร่อย_ธรรมชาติสวย🧑‍🍳🎀🎉🎉🎉🎉🎉🎉

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      Thankyou so much for your lovely comment 🥰🥰🥰🥰

  • @srigopinathgopi906
    @srigopinathgopi906 11 หลายเดือนก่อน +1

    Kg 1,thodal adanne kohamatha

  • @travellife1042
    @travellife1042 11 หลายเดือนก่อน +1

  • @darkness79902
    @darkness79902 10 หลายเดือนก่อน

    Glouse ain karala heduwanam thawath lassanawei🤔

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අදහස් කියනවට මම වෙනුවෙන් ❤️❤️ මුලින්ම මේ විදියට අපේ දේශීය ගමේ කෑම හදලා පෙන්නන්න ඕනෙ උනෙ විදේශ රටවල අයට, ඒකයි පිරිසිදු කමයි හිතලා මේ අත්වැසුම් දාන්නේ ❤️❤️❤️❤️

    • @darkness79902
      @darkness79902 10 หลายเดือนก่อน

      @@TraditionalSisters video ekema athdeka hodala pennuwanam hari.mage adahasak witharai.oyata best de karanna.good luck💙

  • @ramzanrainudeen6499
    @ramzanrainudeen6499 11 หลายเดือนก่อน +1

    LANGA INNA EKATATH MONAHARI WEDAK DENNA
    NIKAMMA NIKANG INNAWA

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      Thankyou ❤️

    • @ramzanrainudeen6499
      @ramzanrainudeen6499 11 หลายเดือนก่อน +1

      @@TraditionalSisters OYA HARIMA LASSANAI EBAI MALAYAKUTH ENDHAGANNA THAWATH LASSANATA ETHY

    • @ramzanrainudeen6499
      @ramzanrainudeen6499 11 หลายเดือนก่อน +1

      MAMA KALAKARUWEK

  • @christoferanthony2254
    @christoferanthony2254 11 หลายเดือนก่อน

    🇮🇳🇱🇰🙏 Ayubowan 🎉❤ hi how are you today God bless you 🎉🎉🎉

  • @tuhin8525
    @tuhin8525 11 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @wonaleekodagoda4093
    @wonaleekodagoda4093 11 หลายเดือนก่อน

    ❤😍👌

  • @indikaruwankumara665
    @indikaruwankumara665 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasundananjaya1362
    @kasundananjaya1362 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Kalhara_sarod
    @Kalhara_sarod 11 หลายเดือนก่อน +1

    🥘🥣💓

  • @user-tm1us1uv6q
    @user-tm1us1uv6q 11 หลายเดือนก่อน

    😮😅😊😊😊😊

  • @SajanRox
    @SajanRox 11 หลายเดือนก่อน

    Youtub video සල්ලි නැතුව කරනවනම් අවුලක් නෑ. යම් කිසි බලාපොරොත්තුවක් තියනවනම් සද්ද නැතුව Creative Short වීඩියෝ 5ක් දාල බලන්න.. ලංකාවේ මනුස්සයො ඔය දේවල් දන්නව පිටරට උන්ට ඒ රට ලස්සනට දෙනව ලොකු දෙයක් කරන්න පුලුවන්...💪🫡♥️

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අදහස් වලට ♥️👍

    • @sriyaniranasinghe8814
      @sriyaniranasinghe8814 5 หลายเดือนก่อน

      Creative short වීඩියෝ එකක් කරන්න මගෙ පූතා හරි කැමතියි.කොහොමද වීඩියෝ එකක් කරන්නෙ කියලා අදහස් ටිකක් දැනගන්න පුලුවන්ද.