සුවඳටම බඩ කට පිරෙන මඤ්ඤොක්කා කහ පොල් මැල්ලුම Cassava/ Manyokka Malluma.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 38

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 6 หลายเดือนก่อน +1

    මේ දැන් හැදුවා ,රසම රසයි,ඔබ තුමියට බෝහෝම පිං සිදුවේවා ,නිදුක් වේවා ,නීරෝගී වේවා සුවපත් වේවා ,තෙරුවන් සරණයි .

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    ෂා....ඒක ශෝයි..😘👌

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +1

    Very quickly and easily. Thanks dear. Take care and be save. 💕

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +4

    ම්ම්ම.. ඒකටනම් මම ආසයි.. ඕක හරිම සසායි... වහලා තම්බන්න හොද නැහැ..😋😋 කෑවම මත් වෙනෝ... ❤💚

  • @Prasadi9
    @Prasadi9 ปีที่แล้ว +9

    Chef ඉක්මනින් මැලවෙන්නෙ නැතිව, ක්‍රිස්පි ගතියට ආප්ප හදන විදිහ කියලා දෙන්නකො

    • @KAUSHI.9999
      @KAUSHI.9999 ปีที่แล้ว +1

      පාන්පිටි නොදා හාල්පිටි වලින් විතරක්ම ආප්ප හැදුවම මැලවෙන්නේ නැහැ. ක්‍රිස්පියට තීනෝ ටික වෙලාවක් යනකම්.. බිත්තර දැම්මමත් ආප්ප මැලවෙනවා..

  • @usernirosha
    @usernirosha ปีที่แล้ว +3

    ඔය විදිහට හදලා දෙල් කෑව අද 👌👌❤️❤️

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +2

    වාව්..........😋😋😋😋😋
    මගේ අම්මා හදනෝ
    තලපත් මාලු ,
    රතු කැකුලු සම්බා බත් එක්ක
    ඔය මැල්ලුම...
    බඩ බෝලේ වෙනකක් කන්න පුලුවන්..

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +1

    මඤ්ඤොක්කා වලට නම් ඉතින් කොච්චි තමයි මරු

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +1

    Ane putha mage Kate Kelly vakkerinawa maeka dakala budu saranai putha oyata

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว

    Love it ❤❤❤. Thank you dear chef

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    හුගක් ආස කැමක්❤

  • @manjuplaystore1857
    @manjuplaystore1857 19 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    😋😋😋😋😋😋😋😋 රස දැනෙනව .🤩👌👌❤️😘

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว

    Dakkama mata badagini una math oya vidihata hadan kanna oni, 😋 😜 rasata athi neda??thanks oyata bs,

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    HARIMA. RASA. PATAI. DUWA. THANK. YOU. THERUWAN. SARANAI. 🙏👍❤️❤️

  • @sithariperera9312
    @sithariperera9312 ปีที่แล้ว +1

    👍👍👍

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว

    Thank you chef
    God bless you 🙏

  • @milinaudayanga1956
    @milinaudayanga1956 ปีที่แล้ว

    Ammmmo asama asa kamak

  • @nilminiwijeratne7251
    @nilminiwijeratne7251 ปีที่แล้ว

    Chef bread crumbs hadana widiha kiyala dennako please.

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 ปีที่แล้ว

    Chocolate muffins recipe pls.❤

  • @himanmatheesha5652
    @himanmatheesha5652 ปีที่แล้ว

    Chef Shani, please tell me where can I buy a cast iron hopper pan in sri lanka

  • @samsalakwt6974
    @samsalakwt6974 ปีที่แล้ว

    Mage achchi amma thamai hadala dunne thamath rasa danenawa

  • @piyumidilrukshi-tz6lv
    @piyumidilrukshi-tz6lv ปีที่แล้ว

    පංකාදු පහයි.👌👌👌👌👌👌👌

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney ปีที่แล้ว

    So delicious 👍😋

  • @nidukakarunaratne991
    @nidukakarunaratne991 ปีที่แล้ว

    😋😋

  • @premrathne5468
    @premrathne5468 ปีที่แล้ว

    වියලන ලද මල්පැපොල් මල් මැල්ලුම පිළිබඳ වැඩසටහනක් කලා නම් හොඳයි.ගොඩක් අය දන්නේ නැහැ.

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว

    Super😋😋😋😋

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว

    Thank you 💐

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks 👍👍🌹

  • @ayasha8186
    @ayasha8186 ปีที่แล้ว

    ❤❤❤❤