කිරිපිටි , එළකිරි, ටින් කිරි නැතුව රස කිරි තේ එකක් ලාබෙට බොමුද | Homemade Milk Recipe | Rice milk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මේ කිරි එක රසටම හදා ගන්න නම් අනිවාර්යයෙන්ම හාල් ටික පෙනෙන්න තියෙන කාලයයි ඒ ටික බැදගන්න විදියයි ගොඩක් වැදගත් වෙනවා. ඔරිජිනල් රෙසිපියෙ විදියට කරනවා නම් දවස් 3 ක් වතුරෙ දාලා පෙනෙන්නට තියන්න ඕන. පැය 24 න් හදන රෙසිපිත් තියෙනවා. හොදම විදිය ඔයාලත් උත්සාහ කරලා මොකද්ද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න.
    1. හාල් 200g
    2. වතුර කෝප්ප 4 ( 800ml )
    3. ලුණූ තේ හැදි 1/2
    In order to make this milk taste good, it is very important that the rice is visible at the right time and how to fry it. If done according to the original recipe, it should be left in the water for 3 days. There are also 24 hour recipes.
    Rice milk is a quality milk made from rice. Rice milk is a very popular drink in European countries. Make sure you make this Rice milk too
    #athalkitchen
    #Sinhala
    #Ricemilk

ความคิดเห็น • 429

  • @dilmikadilrukshi8305
    @dilmikadilrukshi8305 2 ปีที่แล้ว +53

    මන් මේක බලලා කිරි හැදුවා.ඇත්තටම රසයි.වෙනස් රසයක් .ඒ වගේම තමා මේක ගොන් කිරි වලට වඩා ගොඩක් හොද ගුණදායක කිරි එකක්.ඒ වගේම තමා මගේ මතය නම් පාලකයෝ ගියාටම බෑ රට ගොඩගන්න නම් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඔනේ කියන එක.මේ වගේ කිරි එකක් පොඩි ලමයින්ටත් ගුණදායකයි.සල්ලිත් ඉතුරුයි.මරු වැඩක් අයියේ 🌹🌹🌹🌹🌹❤🙏

    • @mimitora8291
      @mimitora8291 2 ปีที่แล้ว

      බඩ යනවා පොඩි අයට බිව්වම

    • @aadilaroos6150
      @aadilaroos6150 2 ปีที่แล้ว

      රත් කරන කොට ආයි ගල් වෙනවා නේ

    • @theshiningstar1758
      @theshiningstar1758 2 ปีที่แล้ว

      Hmm eth kiri magin labena poshanaya labenne na neda

    • @sachinthadilshan8640
      @sachinthadilshan8640 2 ปีที่แล้ว +1

      @@theshiningstar1758 ow chemical nathi hoda vidihata hadapu cow milk tamai hodama nutrition tynne

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว

      @@mimitora8291 🤣🤣🤣

  • @ridmisewwandi9472
    @ridmisewwandi9472 2 ปีที่แล้ว +48

    අපේ තාත්තා ගෙනල්ලා මම මේක බීලා තියෙනවා. ඇත්තටම මාරම රසයි. කඩෙන් ගන්න වැනිලා කිරි පැකට් එකේ රසමයි. මේක හදලා බලලා කියන්නම් අයියේ ❤

    • @lak8637
      @lak8637 2 ปีที่แล้ว +2

      හා නංගී... කියනකෝ රසද කියලා

    • @bhagyanimsarani1348
      @bhagyanimsarani1348 2 ปีที่แล้ว +2

      @@lak8637 Ou meka hari rasai Hariyatama Hada gaththoth 😊

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +4

      😎💜🤟 Thank you Dear

    • @ib_editz_6974
      @ib_editz_6974 2 ปีที่แล้ว +2

      රසඉද🥛

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +34

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් . අද කාලයට හොඳට ගැලපෙන ගුණාත්මක පානයක් . ස්තූතියි ඔයාට . තෙරුවන් සරණයි . 👌👌👌🌹🌹🌹

  • @Chutii4
    @Chutii4 2 ปีที่แล้ว +32

    අඩෝ මං හිතුවෙ ජෝක් එකක් කියලා 🙂💚 නියමයි බං🙂💚

    • @Vidusaubhagya
      @Vidusaubhagya 2 ปีที่แล้ว +1

      හැදුවද ඔයා

  • @athalkitchen
    @athalkitchen  2 ปีที่แล้ว +129

    ⭕ ගොං කිරි කියලා කිව්වේ පිට රටින් ගේන වස පිරුණු කිරි පිටි වලට. 😂 සමහරු උඩ පනිනවා වීඩියෝ එක හරියට නොබලා. මේක එලකිරි තරම් ගුණාත්මක නෑ. හැබැයි කිරිපිටි තරම් වස විසත් නෑ. 🤟
    මේක හදලා සති දෙකක් ශීතකරණයෙ තියා ගන්න පුළුවන් යාලුවනේ 😎❤🤟

  • @darkwul4776
    @darkwul4776 2 ปีที่แล้ว +18

    විහිලුවෙන් ලස්සනට කියලා දෙනවා 😋..

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +4

      😊😊🤟🤟 ස්තූතියි

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว

    අනේ ගොඩක් ස්තූතියි. බිව්වා වගේ දැනුනා. අනිය වාරෙන්ම මේක හරි වටිනව අපිට. ඔයාල වගේ අය ඉන්න එක කොච්චර වටිනවද?

  • @JUKKUWA
    @JUKKUWA 2 ปีที่แล้ว +10

    සුපිරියට වීඩියෝ එක කරනවා දවසක හරි යන්න ඕනි තව තවත්... පට්ට ආ.... සුපිරි කියන්න වචන නෑ.... #jukkuwa

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි සහෝ 😊🤟

  • @JudydeSilva
    @JudydeSilva 2 ปีที่แล้ว +3

    Excellent alternative. Thank you 😊

  • @vinokabaddevithana993
    @vinokabaddevithana993 2 ปีที่แล้ว +5

    හාල් වලින් හදාගත් කිරි එක.ලිපෙ තියලා රත්කරලා ගත්තට කමක් නැද්ද ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ අවුත් රෙසපි ගෙනවට

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +2

      ඔව් පුළුවන්.. එතකොට තවත් රසයි 😊🤟

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 2 ปีที่แล้ว +1

    Super idea! Try කරාම කියන්නංකො

  • @piumifernando4647
    @piumifernando4647 2 ปีที่แล้ว +5

    ස්තූතියි ...👍❤️

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +8

    වීගන් අය තේ කෝපි සමග බොන්නෙ
    ඔය වගෙ.කිරි එක්ක.
    (plant base milk )
    සත්ව ආහාර ගන්නෙ නැහැ
    හාල් කිරි
    සෝයා කිරි
    ආල්මන්ඩ් (almonds) කිරි
    ඕට්ස් කීරි
    කැෂු කිරි
    හෙම්ප් කිරි
    මට නම් තේ කෝපි වගෙ ඒවට රසම කිරි එක.
    සෝයා
    ආල්මන්ඩ්
    එක එක්කෙනාට එක එක කිරි වලට තමයි කැමිති
    මමත් වීගන්‍ කෙනෙක් හැබැයි මම ආස වැනිලා රස ඇති කිරි වලට පමනයි

  • @ridmisewwandi9472
    @ridmisewwandi9472 2 ปีที่แล้ว +21

    අයියේ මම මේක හැදුවා අද. තේ කොල එකත් එක්කම කිරි එක ලිපේ තියලා රත් කරලා ගත්තේ. තනිකරම නෙස්ටමෝල්ට් එකක් වගේනේ ඒක 😳😳

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว +2

      රසය්ද..🙄🙄

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว +3

      මටන්ම් හිතාගන්න බැ ඔක රහ ඇති කියල

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +18

      @@chamoda772 මේක Sure නැත්තන් Supermarket වල තියෙන Rice milk එක අරං බීලා බලන්න Dear. ඒක හරිම රසයි. ඒ වගේම Homemade Rice milk කියලා TH-cam එකේ Search කරලා බලන්න. මේ Recipe එකම English වලින් ඒවි. මම මගේ යාලුවන්ට කවදාවත්ම වැරදි Recipes කියලා දීලා නෑ. එහෙම හෙන ගහන වැඩ මට ඇත්තටම කරන්න බෑ අහිංසක මං වගේම මිනිස්සුන්ට 😊🤟

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว

      @@athalkitchen ඇත්ත ටම මන් දැක්කමය් අප්පා.ඔහොම එකක් .එහෙම එකකට කිවා නෙවෙ..ඔයාගෙ රෙසිපි තමා මන් ගොඩක් ට්‍රය් කරන්නෙ..ඕක මට හිතාගන්න බැ එකය්..මන් හදලාම කියන්නම්කො..❤️❤️❤️❤️😊😊😊

    • @marinaroberts1617
      @marinaroberts1617 2 ปีที่แล้ว

      What was the rice you used?

  • @priyanikarunarathna8042
    @priyanikarunarathna8042 2 ปีที่แล้ว +9

    කැකුළු හාල්ද සම්බා හාල්ද කියල කියන්නකෝ. නැත්නම් ඕනම එකකින් පුලුවන්ද. මමත් ඉක්මනටම හදන්න ඕන.ගොඩක් හොඳයි. ස්තූතියි.

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +2

      සම්බා වගේ නම් ගොඩක් හොදයි 😊🤟

    • @priyanikarunarathna8042
      @priyanikarunarathna8042 2 ปีที่แล้ว +1

      Thank you so much

  • @u.d.mathagama1274
    @u.d.mathagama1274 2 ปีที่แล้ว +1

    Reply pls..@Athal kitchen
    oya kiwwa vidhata dawas 3 wathure dala thibba hal tika..eka mama wahala thibbe saththu ehema watei kiyala eeyam kolekin.anthimata eka pal wela ganda gahala thibba pengenna dapu hal tika...
    eeta passe okkoma hal tika hondatama heduwa ganda yanna kiyala.eth eke ena gandata aye hadanna hithune naha.eth mn hodapu hal tika lipe thiyala nikan tikak rath kara gaththa.eeta passe awwul kiyala theruna nisa nawaththuwa..
    dan mama ayeth hadanawanm,
    *dawasak wathure dala thiyannada?
    *wahala thibba ekada pal wenna hethuwa?
    e una deta mata hari pilithurak onee...@Athal kitchen.

  • @ravindudinendra4659
    @ravindudinendra4659 2 ปีที่แล้ว +2

    Eka maru ayye..kiri piti ganan kale kiri piti nati kiri the ekak bomu..supiri aaaa😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @flashsellers2204
    @flashsellers2204 2 ปีที่แล้ว

    ඕට්ස් මම පෙඟෙන්න දාලා වතුර ඇරලා බැලුවා ඒක අමුතු වෙලා තිබුණා..ඊට පස්සේ ඒක රත් කරන්න ගියාම රත් කරන්න බෑ ඇලෙනවා භාජනයේ..ඒක විසි කරලා දාලා, ඕට්ස් තව ටිකක් අරගෙන කෙලින්ම වතුර මුකුත් නොදා Grinding කරගත්තා පිටි වෙන්නම, ඊට පස්සේ ඒකට වතුර අඬු කෝප්ප 3ක් එකතු කරලා Blend කලා...පස්සේ නිකං තේ පෙරන ගොට්ටෙන් 2පාරක් පෙරුවා..පෙරලා දැන් තියලා තියෙනවා..Fresh milk වගේ ආවා...ටිකක් උකු ගතියකුත් තියෙනවා...Tea එක හදාගෙන බොන්න විතරයි තියෙන්නේ..බීලා බලන්නම්.
    *ඕට්ස් පැය 24ක් වතුරේ පෙඟෙන්න දාන්න අවශ්‍යය නෑ නේද?

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 2 ปีที่แล้ว +12

    නියමයි .සුපිරියි 🌷👍

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +1

      😎💜🤟 Thank you dear

  • @eshanipeiris1885
    @eshanipeiris1885 2 ปีที่แล้ว +3

    Haal hodalada pegenna daanne Malli? Really good idea for these days 👍🌷Thank u

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +1

      ඔව් එහෙමත් පුළුවන් අක්කේ 😊🤟

  • @sanpromax2000
    @sanpromax2000 2 ปีที่แล้ว +1

    Aniwarayenma try karala balanawa meeka ❤️ thanks brother . Mona හාල් meekata hodama ?

  • @The123weera
    @The123weera 2 ปีที่แล้ว +28

    අද පිටරට මිනිස්සුත් කිරි වර්ග(සතුන්ගේ )භාවිතයෙන් අයින් වෙලා ඉන්නවා, මොකද පරිසර දුෂණය නිසා. විකල්ප ආහාර වැඩියෙන් භාවිතා කරන්නේ එකක් ශරීරයට හිතකර වීමත් අනෙක මිල අඩුවීමත් නිසා..... මේ වීඩියෝ එක ඉහලින්ම අගය කරනවා.....

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි 😊🤟

  • @emilatukorala3720
    @emilatukorala3720 2 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️ ඔබට ගොඩාක් ස්තුතියි

  • @lelanyabe9166
    @lelanyabe9166 2 ปีที่แล้ว +1

    Otts walin hadanawanam. Godak pegenna thiyanna oni ne neda. Ewagema. Sahal. Walin. Wage. Nemei wathura tikak. Ekkama rathkaragathama. Harida thank u 👍👍👍❤❤❤❤

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      ඔව් ටිකක් වෙනස් වෙනවා dear 😊🤟

  • @shamalashamala5823
    @shamalashamala5823 2 ปีที่แล้ว +1

    Niyamai hadala balannama one.

  • @true519
    @true519 2 ปีที่แล้ว +4

    එහෙමම ලිප නැතුව හදන්නේ කොහොමද කියලා දාන්න 🙏🏼

  • @jayathissabandara9719
    @jayathissabandara9719 2 ปีที่แล้ว

    Kal thiyaganna puluwanda malli. Godak watinawa. Budusaranare

  • @achiniuthpala2717
    @achiniuthpala2717 2 ปีที่แล้ว +10

    ගොන් කිරි කෝප්පෙ...ඒක නම් මරු කතාව...

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 ปีที่แล้ว +2

    අනේ මේක නම් හදන්නම හිතෙනවා 😀😀
    සුදු හාල් ගත්තට කමක් නැද්ද ...
    ස්තූතියි athal kitchen... 😀👍

    • @flashsellers2204
      @flashsellers2204 2 ปีที่แล้ว +2

      සුදු කැකුළු හාල් ගන්න පුලුවන් නම් හොඳයි. ඒ නැති උනත් සම්බා කීරී සම්බා රතු කැකුළු වගේ ඕනේම හාල් වර්ගයක් ගන්න පුලුවන්..සුදු පාටට අවශ්‍යය නම් සුදු පාට හාලක් ගන්න ඕනේ..පාට අවුලක් නැත්තන් රතු හාලි උනත් කිසිම ප්‍රශ්ණයක් නෑ..

    • @hashaniimasha8549
      @hashaniimasha8549 2 ปีที่แล้ว +1

      @@flashsellers2204 thankssss🤗

  • @geethmifm8ih
    @geethmifm8ih หลายเดือนก่อน

    මෙි මට කවුරැ හරි කියනවද දැන් ඔය හදාගත්ත කිරි එක ශීතකරනයේ දාලා අවෂ්‍යවෙලාවට ගන්න පුලුවන්ද😮❤

  • @madumalsangeetha5027
    @madumalsangeetha5027 2 ปีที่แล้ว +1

    Hmm...hadalabalanawa aniwarenma malli....

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      😎💜🤟 Thank you Akke

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි හෙට උදේට පෙන්ගෙන්න දාන්න ඕන..... විවිධ හාල් වල විවිධ රස ඇති

  • @priyankadissanayaka2609
    @priyankadissanayaka2609 ปีที่แล้ว

    very good thanks...bye.

  • @yuwathitips
    @yuwathitips 2 ปีที่แล้ว +5

    👌👌Niyamai

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      😎💜🤟 Thank you machan

  • @wisdomboys6619
    @wisdomboys6619 2 ปีที่แล้ว +1

    Dear brother very good video .it will be more useful if you can add English subtitles

  • @shehaniwendaslot7785
    @shehaniwendaslot7785 2 ปีที่แล้ว +1

    ඔයා ඒ මොන හාල් ද අරන් තියෙන්නේ

  • @erandi7058
    @erandi7058 2 ปีที่แล้ว +2

    Bohoma sthuthi malli❤️💐

  • @genesispallie8767
    @genesispallie8767 2 ปีที่แล้ว +8

    නියමයි ඈ සුපිරි 👍👍👍♥️♥️♥️

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +1

      😎💜🤟 Thank you bro

  • @Gayasha101
    @Gayasha101 2 ปีที่แล้ว +3

    කැකුලු හාල් වලින්ද මේකිරි එක හදාඅන්න පුලුවන් වෙන්නෙ මේකට නෙස්ටමෝල්ට් ටිකකුත් එකතු කරලා බොන්නපුලුවන්ද

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      පුලුවන් 😊😊🤟🤟

  • @GuardianOfficial..
    @GuardianOfficial.. 2 ปีที่แล้ว +1

    Kiyanna deyakk na supiri 👌

  • @antonetteyvonne8945
    @antonetteyvonne8945 2 ปีที่แล้ว

    Thank you

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 2 ปีที่แล้ว +9

    දවස් තුනක් පෙගෙන්න තියන්න කියනවා නේද පුළුවන් නම් ඒ දවස් තුන fridge එකේ තියල ගත්තට කමක් නැද්ද

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +1

      පුලුවන් 😊😊🤟🤟

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 2 ปีที่แล้ว +2

    Thanks,,super🥳🥳🥳🥳

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      😊😊😊🤟🤟🤟

  • @pushpakanthi922
    @pushpakanthi922 2 ปีที่แล้ว +1

    Onima halwargayakin puluwanda.

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 2 ปีที่แล้ว +1

    මේ හාල් කැකුලු හාල්ද.. තම්බපු හාල්ද.. පෙඟෙන්න දින 2ක් .. 3ක්.. තියෙනව නම් . දිනපතා වතුර මාරු කල යුතුද.. ස්තුතියි .

  • @motherandson3230
    @motherandson3230 2 ปีที่แล้ว +2

    හොද වීඩියෝවක්‍ ජයවේවා 🌷

  • @darkwul4776
    @darkwul4776 2 ปีที่แล้ว +2

    එළකිරි .tnx

  • @The123weera
    @The123weera 2 ปีที่แล้ว +31

    ඇයි මේ දේට විතරක් සිංහල වචන.... Rice Tea කියමු..... නැතිනම් ෆ්‍රෙෂ් මෝල්ට් කියමු♥️♥️

    • @buddikamadushani1204
      @buddikamadushani1204 2 ปีที่แล้ว +3

      Super

    • @chandanadabare9906
      @chandanadabare9906 2 ปีที่แล้ว +1

      අයියේ මේක කල් තියාගන්නේ කොහොමද? අපි තාම හැදුවෙ නෑ .

    • @isharajanith1749
      @isharajanith1749 ปีที่แล้ว +1

      අපේ භාශාව අපිට වටිනව👀

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว

    Thank you 😊..

  • @jayamalinilantha9361
    @jayamalinilantha9361 2 ปีที่แล้ว +1

    Mona hal wargayada ganna ona.onama hal wargayak ganna puluwanda.

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      සම්බා වගේ නම් ගොඩක් හොදයි 😊🤟

  • @indikaupekshi4953
    @indikaupekshi4953 2 ปีที่แล้ว

    කොහොමද මල්ලී මං ගොඩක් කාලෙකින් ආවේ.හාල් ගන්නකොට වර්ගයක් තියෙනවද? දවස් 2ක් 3ක් පෙගෙන්න දාලා අරන් බැදලා පිටි කරගෙන ශීත කරනෙ තියන් සතියක් විතර බොන්න ක්‍රමයක් නැද්ද? පාන්දරින්ම වැඩට යන අපිට දවසගානේ හදාගන්න අමාරැයිනේ 😁

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 2 ปีที่แล้ว +2

    අඩේ ඒක මරු

  • @aravinm7039
    @aravinm7039 2 ปีที่แล้ว +2

    කැමති විදියට පොල් පිටි කඩල, මුංඅැට, බාර්ලි, කජු, අාමන්ඩ්, සෝයා පිටි වගේදෙවලුත් බැදල එක්කරගන්න පුළුවන්.

  • @mohammedsahrin3545
    @mohammedsahrin3545 2 ปีที่แล้ว

    Rath nokara Me kiri eka kochchara kal fridge eke thiyaaganna puluwanda

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว

    Thanks a lot 🙏

  • @subhashiniyapa563
    @subhashiniyapa563 2 ปีที่แล้ว +5

    ඕට්ස් වලින් හදනවනම් ඒත් මේ ටිකමද කරන්න ඕනෙ

  • @shaminda1951
    @shaminda1951 2 ปีที่แล้ว +1

    Ooka kal thiyagaththakida

  • @abcdef-mn2zz
    @abcdef-mn2zz 2 ปีที่แล้ว +5

    Ammo supiri 💯👏👏👏 Thank you 🥰❤🔥

  • @lilakumu833
    @lilakumu833 2 ปีที่แล้ว +1

    Niyamaii

  • @chathuwedage6757
    @chathuwedage6757 2 ปีที่แล้ว +1

    ayye okata cocoa powder tikak daganna barida

  • @himalimadushani9230
    @himalimadushani9230 2 ปีที่แล้ว +2

    niyamai nee broo piti nathi kalee hal walin wath kiri ekak bonna oneee😊😊😊

  • @sachinikaushalya6668
    @sachinikaushalya6668 2 ปีที่แล้ว

    Ane aiya ek nm supiri oy hadana ew nm maru 👍😍

  • @BhashithaDilshan
    @BhashithaDilshan 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව

  • @Hansi_94
    @Hansi_94 2 ปีที่แล้ว

    Godak wadagath .maru

  • @prasadindika6180
    @prasadindika6180 2 ปีที่แล้ว +2

    Patta ban. 👌👌 Athal wachana ona.

  • @heshadigayasha1347
    @heshadigayasha1347 2 ปีที่แล้ว

    Amu haal piti diya karala bonawa wagene.

  • @buschuttaLK
    @buschuttaLK 2 ปีที่แล้ว

    මරු ඔයාගෙ voice type eka

  • @dilhaniweerasinghe2429
    @dilhaniweerasinghe2429 2 ปีที่แล้ว +2

    Meka unu krnn puluwan d

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      Ou ethakota thawath rasai 💜🤟😎

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +2

    ආමන්ඩ් වලිනුත් පුළුවන් මේ වගේ කිරි හදන්න මම හදල තියෙනව

  • @user-qt4bd1ep3l
    @user-qt4bd1ep3l 3 หลายเดือนก่อน

    Hadala thiyaganna barida seethakaranaye noda

  • @k.k.d.danapalakulathunga6429
    @k.k.d.danapalakulathunga6429 2 ปีที่แล้ว +1

    කැකුලු සහල්ද තමිබපු සහල්ද

  • @ridmisewwandi9472
    @ridmisewwandi9472 2 ปีที่แล้ว +42

    සුදු මූණ බලන්නයි ලස්සන හඬ අහන්නෙ වැඩියෙන්ම එන්නෙ. ඒත් මූණ නෑනේ මේවට දාන්නෙ 🥺🥺

    • @dinushikaswarnamali8679
      @dinushikaswarnamali8679 2 ปีที่แล้ว +4

      ehemada 😏

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +8

      😂😂

    • @prasadindika6180
      @prasadindika6180 2 ปีที่แล้ว +2

      Ane manda 🤨🤨

    • @cool_lyrics9325
      @cool_lyrics9325 2 ปีที่แล้ว +2

      මෙයාගෙ මූණ එක පාරක් පෙන්නලා වීඩියෝ එකක් කරල තියෙන්නෙ..✌️

    • @enokamanoripereradesilva2914
      @enokamanoripereradesilva2914 2 ปีที่แล้ว +20

      දැන් සුදූ මුණ කට්ට කළු වෙලා ඇති ලිපට පිඹලම. නේද පුතා.... 🤣

  • @100bimal
    @100bimal 2 ปีที่แล้ว

    Good job

  • @chamithsenavirathna216
    @chamithsenavirathna216 2 ปีที่แล้ว

    Thanks bro eken jogguvak gAhuvama aye kanna oonith nA

  • @niroshadilhani1560
    @niroshadilhani1560 2 ปีที่แล้ว

    Onama hal jathiyak puluwanda

  • @nelash3367
    @nelash3367 2 ปีที่แล้ว +1

    Niyamai 👌

  • @hasinisiranthika7631
    @hasinisiranthika7631 ปีที่แล้ว

    අයියේ මොන හාල්ද ගන්නේ.නාඩු හාල්ද කැකුලු හාල්ද?

  • @anushashamali1510
    @anushashamali1510 2 ปีที่แล้ว +2

    Thanks aiye ❤️

  • @rashmijayawickrama646
    @rashmijayawickrama646 2 ปีที่แล้ว

    Api ta nadu hal wunath ganna puluwanda

  • @buddikamadushani1204
    @buddikamadushani1204 2 ปีที่แล้ว

    නියමයි

  • @arunaranjana9552
    @arunaranjana9552 2 ปีที่แล้ว +2

    මල්ලි ඌරගස්මන්හදියෙ කොයි හරියෙද,,,

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      Town eka kittuwa aiya 😊🤟

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 ปีที่แล้ว

    Aiye amu halne aya rath krnd on ndd bada riden ndda

  • @kumariperera4842
    @kumariperera4842 2 ปีที่แล้ว

    Ona hal ekakin hada ganna puluwanda

  • @wasanawasana2495
    @wasanawasana2495 2 ปีที่แล้ว +1

    පට්ට

  • @rubberocky6934
    @rubberocky6934 2 ปีที่แล้ว

    Meka kochchara kal thiyaganna puliwanda

  • @heshansandeepa2239
    @heshansandeepa2239 ปีที่แล้ว

    කැකුලු සහල්ද ගන්නෙ අයියෙ නැත්තම් තම්බපු සහල්ද

  • @nadeesha3630
    @nadeesha3630 2 ปีที่แล้ว

    Oats gatthoth koi tharam pegenna onada.

  • @liyanagesujatha10
    @liyanagesujatha10 2 ปีที่แล้ว +1

    Palaweni comment eka magen onna

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +1

      😎💜🤟 Thank you bro

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว

    ඕනෑම හාලක් ගැනීමට පුළුවන් ද

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +2

    මේක හදල කල් තියා ගන්න බැරිද.

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      Fridge eke Sathi 2k puluwan 😎🤟💜

  • @tachamodgishan7257
    @tachamodgishan7257 2 ปีที่แล้ว +1

    Elakiri wala protein wadi,,,meke carbs wadi....ape ratawal wala protein intake adui....e hinda beepu kiri widuruwath nathi karapu eka aparadayk....ela kiri walata gon kiri kiyanna epa...it’s a very good nutritional supplement...

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      එලකිරි වලට කිව්වේ නෑ. මම කියපු වචනෙ Double meaning එකක්. පිටරටින් ගේන වස කිරිපිටි වලට ගොන් කිරි කීවේ 😊🤟

  • @Senuhas
    @Senuhas 2 ปีที่แล้ว +1

    ශා.....නියමයි

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว

      😎💜🤟 Thank you dear

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida ปีที่แล้ว

    ඇත්තටම මේක කිරි රසමද

  • @thanujakawushali8681
    @thanujakawushali8681 2 ปีที่แล้ว

    මමත් හදනවා marune

  • @Lumbininavodya
    @Lumbininavodya 2 ปีที่แล้ว

    Me kiri eka hadanna ganne mona haal wargayakda?

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 ปีที่แล้ว

    Woooowww..super

  • @s.dissanayaka8816
    @s.dissanayaka8816 ปีที่แล้ว

    මේකට ඉදි අප්ප හාල් පිට් ගත්තොත් මොකද ?

  • @nilminirathnayake9609
    @nilminirathnayake9609 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @vidumasha4912
    @vidumasha4912 2 ปีที่แล้ว

    Piti Kiri kiyanne Gon Kiri nao fresh milk kiyanne Gon Kiri nemeyda modayoo

  • @pasanudana366
    @pasanudana366 2 ปีที่แล้ว +2

    Hal warge mokadda hoda oya ganne kiri samba hal ekada ??

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +1

      සම්බා වගේ නම් ගොඩක් හොදයි 😊🤟

    • @pasanudana366
      @pasanudana366 2 ปีที่แล้ว

      @@athalkitchen hmm thanks 😊