මේක නම් බොන්නම ඕන කිරි එකක් 😋 Athal kitchen Milk | Coconut milk tea | Milk tea without fresh milk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Milk tea without fresh milk. Milk tea without milk powder. milk tea from coconut milk.
    🔆 200ml කෝප්පයක් සඳහා..
    1. 100ml වතුර
    2. 100 ml පොල් කිරි
    3. තේ කොල තේ හැදි 1/2
    4. සීනි තේ හැදි 2 - 3
    5. එනසාල් 1
    6. කරාබු නැටි 1
    7. වැනිලා බින්දුවක්
    ⭕ කිරි එකතු කර පසු හොදින් නටවා ගන්න.
    🔅 කඩේ රසටම රයිස් හදමු [ Fried Rice]
    • Fried rice Recipes | ර...
    🔅 කඩේ රසටම කොත්තු හදමු [ Kottu ]
    • Kottu Recipes | කොත්තු...
    🔅 කඩේ රසටම නූඩ්ල්ස් හදමු [ Noodles]
    • Noodles Recipe | නූඩ්ල...
    🔅 රසම රස චිකන් කරි [ Chicken Curry]
    • Chicken Recipes | චිකන...
    🔅 කඩේ රසටම බිස්කට් හදමු [ Biscuits]
    • Biscuits Recipe | බිස්...
    🔅 ආතල් kitchen Special වට්ටෝරු
    • Athal kitchen Special ...
    🔅 රසම රස කේක් හදමු [ Cake Recipe]
    • Cake Recipes | කේක් වර්ග

ความคิดเห็น • 151

  • @athalkitchen
    @athalkitchen  ปีที่แล้ว +4

    100g ක ප්‍රමාණයකින්..,
    calories: 552
    water: 162 g
    protein: 5.5 g
    fat: 57.1 g
    carbohydrates: 13.3 g
    calcium: 38.4 milligrams (mg)
    potassium: 631 mg
    magnesium: 88.8 mg
    iron: 3.94 mg
    vitamin C: 6.72 mg ලබා ගන්න පුළුවන්..😋❤

  • @chanuxcreations9394
    @chanuxcreations9394 ปีที่แล้ว +20

    උයනවට වඩා ඔයාගෙ කතාව තමයි ආයෙ ආයෙ video බලන්න පොළඹවන්නෙ. කියන කතා අහගෙන හිටියම අන්තිමේදී කොහොමද ඒ recipe එක හැදුවෙ කියලා මතක නෑ. ඒ තරම් ඔයාගෙ කතාව පට්ට. මේ recipe එකත් අනිවාර්යයෙන් try කරනවා. බුදු සරණයි. 👍

  • @niketh2016
    @niketh2016 ปีที่แล้ว +5

    😂😂කතාව තමයි සුපිරි 😊😊අදම හදනවා thanks🙏❤️

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว +3

      Heee 😁❤
      Welcome dear ❤

  • @palithasampath5308
    @palithasampath5308 ปีที่แล้ว +4

    Kiri eke rasanam danne na eth katahada nam kanata rasawath kiri eka bila kiyannam rasa bs .❤❤❤❤❤❤

  • @nadee...
    @nadee... ปีที่แล้ว +4

    නියමයි..👌 රස පාටයි..පොල්කිරි කැටිගැහෙන්නේ නැද්ද..හදලම රස බලන්න ඕනා..😍😍😍😍😍

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว +2

      😊❤ Thank you Akkeee

    • @geethikarasanjali
      @geethikarasanjali ปีที่แล้ว +1

      naha.mamth nitharahadala bonawa aththatama rasai

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว

    කියනදේ ඇහෙද්දි හරීම මානසික සුවයක් දැනෙනව.බුදු සරණයි .ස්තුතියි

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +3

    කිරි පිටි ගනන් හින්දා මේ කාලයට ගැලපෙන හොද රෙසිපියක් 🥰👍

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 4 หลายเดือนก่อน

    Hondai putha rasai wagei
    Kiripiti wisa nisa hadanna ona
    Obata thuthi 👍🙏🙏🙏

  • @bhagyanimsarani1348
    @bhagyanimsarani1348 ปีที่แล้ว +6

    ඕක කඩවල් වලත් තියෙනවා නේද අයියේ. මං බීලා තියෙනවා හරිම රසයි

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    අපූරු තේ එක අද හවසට ම හදාගෙන බොමු බොහොම ස්තූතියි පුතේ ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා

  • @dineshanishani4988
    @dineshanishani4988 ปีที่แล้ว +3

    Oyage katahada wagema kiyana vidiha thamai maru 👍❤️

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 ปีที่แล้ว

    Shok tea1k.hadala Nam na mehema.try karala balannam athal.god bless 🙏

  • @thanuja227
    @thanuja227 7 หลายเดือนก่อน

    dear කඩෙ හදන පොල් රොටි recepi දෙන්ඩ පුලුවන්ද

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว

    👍❤️❤️❤️❤️❤️❤️🔥
    ස්තුතිය අපේ ඔබතුමාට තෙරුවන් සරණයි

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว

    අප්පටසිරි හතර සැරයක් බඩගියා බන්,,,ඕකට කෝපිත් එකතු කරහන් හෙදේ ,ටිකක් විතර කිරිකැඳ වගෙයි නේ, මරු මරු ජයවේවා

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว +1

      Echchara bada giyada 🤕❤

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว

    Wow mama dan haduwa marama rasae...... thank you ❤❤

  • @prasannadeepal8091
    @prasannadeepal8091 ปีที่แล้ว

    ස්තුතියි

  • @chamudirathnayake2020
    @chamudirathnayake2020 ปีที่แล้ว +2

    මහ රෑ කෙල ගිල ගිල ඔයාගේ වීඩියෝ බලන මම 😋

  • @roshelJ1641
    @roshelJ1641 ปีที่แล้ว +2

    Ad hdnw hdl rasa kynnankoo 😘😘

  • @wharshavitharanaokitha1617
    @wharshavitharanaokitha1617 ปีที่แล้ว +1

    Congratulations 🥳 300k

  • @artby6795
    @artby6795 ปีที่แล้ว +2

    ❤ ඒක මරු

  • @ridmisewwandi9472
    @ridmisewwandi9472 ปีที่แล้ว

    ඒක නම් අනිවාර්යෙන් හදනවා 😋😋😋😋😋

  • @rozedil-ks1kc
    @rozedil-ks1kc ปีที่แล้ว +1

    I ve never drunk it but I love a testy recipe, ❤️❤️❤️

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 ปีที่แล้ว +1

    Sha ekath maru 👍

  • @KesharawiTv
    @KesharawiTv ปีที่แล้ว

    ඒකනම් සුපිරි 🤗

  • @lakmalisuba3179
    @lakmalisuba3179 ปีที่แล้ว +8

    බඩ ආතල් දෙන එකක් නෑනේ 😂😂😂

  • @ransaradesilva1217
    @ransaradesilva1217 ปีที่แล้ว +1

    හරියට හදන්න ඕනේ. නැත්තන් බඩ ට ෂොට් එක වදිනවා.. නිවාඩු දාන්න වෙයි.. 😃

  • @supun.madusanka5442
    @supun.madusanka5442 ปีที่แล้ว +3

    පොල්කිරි වලට ලූස් මෝෂන් නේද

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      😂😂😂😂💔💔💔

  • @somakommala6229
    @somakommala6229 ปีที่แล้ว +1

    Niyamai

  • @rahatakitchen
    @rahatakitchen ปีที่แล้ว

    මේ කාලේට සුපිරි අහ් 🤗

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 ปีที่แล้ว

    රස ඇති 😋😋😋😋

  • @udith772
    @udith772 ปีที่แล้ว

    ඒක නියමයි 😋

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 ปีที่แล้ว +4

    බඩ යන එකක් නෑ නේද සහෝදරයා

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      😂😂 හරියට හදාගන්න ඕන ඉතින්.. කිරි එක හොදට රත් කරලා

    • @oshi8081
      @oshi8081 ปีที่แล้ว

      Eka thama awla 😁😁

  • @dula1988
    @dula1988 ปีที่แล้ว

    කමෙන්ට් එකක් නොදාම බැරි උනා වීඩියෝ එක බැලුවම බඩේ රෙස්පෙක්ට් බලන්න වෙයි 🤣

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว

    සුපිරි අයියා.🤗

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว

    Thank u💛🇦🇪🇱🇰

  • @sandu5895
    @sandu5895 ปีที่แล้ว

    Superb 😁✌☕️

  • @cool_lyrics9325
    @cool_lyrics9325 ปีที่แล้ว +4

    කොල්ලා දියුණු වෙලා ඤේහ් 🤗

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว +1

      😊❤ Thank you Sago.. poddak una

  • @saumyaakash6182
    @saumyaakash6182 ปีที่แล้ว +4

    ඒ ටිකට දැම්මද යකූ ඒක 😂

  • @blackthunder1g163
    @blackthunder1g163 ปีที่แล้ว

    Amazing 😮

  • @nuwanganasithumini8468
    @nuwanganasithumini8468 ปีที่แล้ว

    බුදු sarane oyta malliyo

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      Theruwan saranai Akkeee 😊❤

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 ปีที่แล้ว

    යන්න සුබ ගමනක්

  • @SAPLINGCLOUD
    @SAPLINGCLOUD ปีที่แล้ว

    Amazing 😃

  • @chamilarasangika5813
    @chamilarasangika5813 ปีที่แล้ว +1

    මෙක හදලා බීලා.. බඩ ගියොත්
    එහෙම. පනිට්ටුවක් , හදාගෙන ආතල් කීචන්ගෙ ගෙදර හොයන් ඇවිත්, පනිට්ටුවම පොවනවා.😛😛

  • @ranimallika2416
    @ranimallika2416 ปีที่แล้ว +2

    Chai tea kiyanawa neda mekata ,,🤔

  • @SewwandiPerera-cj7re
    @SewwandiPerera-cj7re 10 หลายเดือนก่อน

    👍

  • @mixstudio7025
    @mixstudio7025 ปีที่แล้ว

    Really 😮

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 ปีที่แล้ว +3

    😂😂😂මේකාගේ කට තමයි කට

  • @aquatv2335
    @aquatv2335 ปีที่แล้ว

    Wow 😮

  • @renukaudayangani6783
    @renukaudayangani6783 ปีที่แล้ว +2

    👍👍👍

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 10 หลายเดือนก่อน

    මන්නම් පැද්දිලා දැම්මේ

  • @diliniperera4317
    @diliniperera4317 ปีที่แล้ว +2

    ❤❤

  • @chamudirathnayake2020
    @chamudirathnayake2020 ปีที่แล้ว

    උකු ගතිය නම් හොදටම තියේ

  • @nadeerasandaruwan1861
    @nadeerasandaruwan1861 ปีที่แล้ว +2

    👍👍😯

  • @chamara69
    @chamara69 ปีที่แล้ว

    Patta aiye

  • @sudarmasanjeewani2519
    @sudarmasanjeewani2519 ปีที่แล้ว

    තෙල් පෑදෙනවා නේ මල්ලි රත්වෙනකොට පොල්කිරි වල

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +4

    පොල් ගාන්නත් එපැයි ඉතිං😒😒 කිරි බෝතලයක් ගන්න එක ලේසි😁

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 ปีที่แล้ว +1

    Me oyage photo akak dannko dear..muna penneth ne..

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว +1

      Channel eke video ekak thiyenawa dear.. Athal kitchen introduction kiyala search karanna 😊❤

    • @inokamaldeniya4498
      @inokamaldeniya4498 ปีที่แล้ว +1

      @@athalkitchen okdear.

    • @chamudirathnayake2020
      @chamudirathnayake2020 ปีที่แล้ว

      @@inokamaldeniya4498 ☺☺

  • @upulliyanagge2027
    @upulliyanagge2027 ปีที่แล้ว

    Keeri koopi hadanaa ekak daannaa

  • @tharangakumara2392
    @tharangakumara2392 ปีที่แล้ว

    MN HADANAWA

  • @chandimaamila256
    @chandimaamila256 ปีที่แล้ว +1

    Monawada yakoo kiyanne..... Mata thawath hinaaaa

  • @lakshikakisandu5475
    @lakshikakisandu5475 ปีที่แล้ว

    Hemadam video ekata daana crotan aththa.. oka kohe hari hitawanna malli.. hemadama athu kadanna gas thiyenna epai..😅

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +2

    🤩👌👌👌❤❤❤❤❤❤❤

  • @sashininilupuli3189
    @sashininilupuli3189 ปีที่แล้ว

    👍👍👍👍

  • @dilininisansala790
    @dilininisansala790 ปีที่แล้ว

    Den oka bonna puluwanda oya biwada

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      Man video eke Kiyanwane Biwwa kiyala 😂❤

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว

      @@athalkitchen kohomd vishvasa kranne

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      @@dilininisansala790 මං ගැන දන්න අය දන්නවා මම පව්කාර වැඩ කරන්නෑ කියලා. මම මේක බොන්නෙ Fridge එකේ දාගෙන. බය වෙන්න එපා. හැබැයි බඩේ අමාරුව හැදෙන්න ඉඩ තියෙනවා සමහර අයට 😊❤

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว

      @@athalkitchen hmm ahnm bila blnnmko

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว

      @@athalkitchen ඉතින් පොල්කිරි වලට තෙ කොල දාන් නැ තුව මයිලො එකක් දාලා හොද නැද්ද

  • @piyasiliperera6836
    @piyasiliperera6836 ปีที่แล้ว

    අපිටපොල්තියනවාවත්තෙකිරිනතරකරපොල්කිරිතේබොනවානියමයිඅලුත්දෙඉගනගනිමු❤❤👌👌

  • @doom752
    @doom752 ปีที่แล้ว +1

    😁😝😝

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว

    බඩ ආතල් දුන්නත් මොකෝ😅
    ආතල් කිචන් වැඩක්නෙ..👌

  • @slo1220
    @slo1220 ปีที่แล้ว

    😂😂අඩෝ අඩෝ තේ කිලෝ මිටර් දෙනවද😂😂

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 10 หลายเดือนก่อน

    ඉන්දියාවේ උනුත් ගොන් කිරි බොනවා

  • @nuwanthikathilini
    @nuwanthikathilini ปีที่แล้ว

    හදලම බලලා comment එකක් දාන්නමිිකෝ🤗

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 10 หลายเดือนก่อน

    ඉන්දියන් කිරි හදන්න දන්නවා හැබැයි උන් හදුවේ ගොන් කිරි වලින්

  • @pablupablu4965
    @pablupablu4965 ปีที่แล้ว

    Good milk😅😅😅😅

  • @Crazy_podda
    @Crazy_podda ปีที่แล้ว +1

    මේක බීලා ඔය කිව්වා වගේ බඩ ගියොත් ලීටරයක් විතර හදලා හොයන් පොවන්නේ 😂

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f ปีที่แล้ว

    👍

  • @earthlife4726
    @earthlife4726 ปีที่แล้ว

    Wow 😮

  • @user-ps7eh3fq3p
    @user-ps7eh3fq3p ปีที่แล้ว

    ❤❤❤❤