There isn't a clear-cut answer regarding mandatory registration for mopeds in Sri Lanka, especially for those under 50cc like your 48cc moped. Here's what we know: * Traditionally, mopeds under 50cc didn't require registration, a driver's license, or insurance. * However, there have been discussions about implementing stricter regulations, including mandatory registration for mopeds.
ඇත්තටම hiru කියන්නේ ජරා චැනලයක් ...මගේත් තියෙන්නේ oya bike ekak.ළමයා school යවන්න gaththe.salli නැති nisani podi bike එකක් gaththe.meka maha අසාධාරණයි .බලධාරීන් ta kiyaane මොකක් hari විසඳුමක් denna.
මුන්ට හොයන්න දෙවල් නැතිව අහිංසක මිනිසුන්ගේ බඩටමයි කෙලින්න හදන්නේ කාලකන්නි නොදකින් හිරු
ඕවල වේගයක් නෑ කුහකයිනේ. ඒකයි පොඩි ඇන්ජිමක් තියෙන්නෙ 48CC. ලියාපදිංචි අවශ්‍ය නෑ. තොපි රටට මොකක් හරි සේවයක් වෙනදෙයක් කරපල්ලකො .දුප්පතුන්ට කෙල කෙල ඉන්නෙ.
ඒක ඇත්ත
මෝඩ කථා කියන්න එපා. ලංකාවට ගේන හැම මොටර් බයිසිකලයක්ම ලියාපදිංචි කිරීම රථවාහන පනත යටතේ අනිවාර්යයයි. 48CC උනත් මොකක් උනත් පාරෙ පදිනවනං ලියාපදිංචි කරන්නම ඕනෙ.
මේ වගේ මෝඩ බූරුවෝ කියන ඒවා අහලා තමයි මිනිස්සු අමාරුවෙ වැටෙන්නේ
තොපි තමා හොර හැත්ත මිනිස්සු රවට්ටල පදින්න බැරු බයික් විකුනන සක්කිලි
@@ksudarakaeven electric bike take ur big nose somewhere else people who don’t have money which this is a source of running there life
හිරු ඒ දවස්වල ගෝටාබය ගෙනාවෙ නැත්නම් අද මිනිස්සු බයිසිකලේක හරි සතුටින් යනව
කුරුණෑගල හිරු reporter සක්කිලියෙක් ඕකට බයික් එකක් දුන්නේ නැති හින්දා වෙන්නත් පුළුවන්
Hiru එක උන් තමයි අපිට Bike, ගන්න තිබ්බ එකත් නැති කෙරේ
හොර වැඩ කරන තොපිට හොද වැඩේ ඉතින් 😆😆
allanna thawa kochchara dewal rate thiyenawada bn?@@ranithranawaka9279
දුප්පත් අහිංසක ඵවුන්ට තමයි හැම දෙයක්ම
කවුරු හරි ඇමැති කෙනෙක් බයික් ගෙන්නන හදනවා ඇති.මුන් ඉතින් උට බයික් ටික විකුනාන්න ඉඩ හදලා දෙනවා.බයික් එකක් ව්කුනනවට වැඩිය මෙ ලන්කාවෙ කොච්චර හොරකම් වෙනවද එවාත් අල්ලපල්ලකො.මෙ ලක්ස 1=2 එවට කහිනවා කොටි ගනන් අත යටින් ගන්න රටේ
ඇමතිලගේ හොර වැඩත් ඔය වගේම පෙන්නුවනම් හොදයි නේ පෙන්නලා බලන්න ආසහිතෙයී😂
එච්චර පනක් නෑ
මං පික්මී එකේ කෑම ඇදල ජීවත් වෙන්නෙ 48cc ලොන්සින් එකකින්
ඒක මං ලග අවුරුදු 20ක් දැං.
මේ නිවුස් එකෙන් පස්සෙ ආයෙ රස්සාව කරන්න බැරිවෙයි වගේ.
😢
මං අරගෙන අවුරැදු 6ක් විතර පැද්ද. තාම කිසි අවුලක් උනෙ නැ... දැන් ඉතිං ... මුන්ට නිවුස් නැතුව හිගිකනවනෙ......
ශෝක් වැඩේ රට පුරාම ගියාට පස්සේ දැන් වළලනවා මාත් ගන්න ඉදියේ...ඒ තරම් මිළ සාධාරණයි (1-80)....ඒකත් ඉවරයි දැන්😢 ගත්ත අයට සාධාරණයක් රජයෙන් කළයුතුයි...මම හිතුවේ මදුරුව වගේ කොලටියක් කියල...නිළදාරීන්ගේ වැරදි මිනිසුන් පිටින් යන්න නොදී සැවොම එකතුවන්න
කියලා වැඩක් නෑ
ඒක මාරනීතියක්..රටට ගේන්නත් දීලා ප්‍රසිද්දියේ විකුනන්නද් දීල මුදලක් දීල ගත්ත මිනිස්සුන්ට පදින්න තහනම්...😂😂
මුන්ට විරුද්ධව නඩු දාපල්ලා
මුන්ට කොහොමත් ඔය වගේ දේවල් වලට ප්‍රශ්නයක් දාන්න නැතුව ඉන්න අමාරුයි..ඡඞ මාධ්‍ය හිරැ 😂😂
රජයේ ගොන් නිලධාරීන් තොපි නිදාගෙනද ඉන්නේ අහිංසක මිනිස්සුන්ට කෙලවෙනකම්. මේ වැඩවලට උදව් දෙන නිලධාරින් අත්අඩංගුවට ගනිල්ලා.
මේවා පදින්න දෙන්න අහින්සක මිනිස්සු පවු... මේවට
ශෝක් වැඩේ රට පුරාම ගියාට පස්සේ දැන් වළලනවා මාත් ගන්න ඉදියේ...ඒ තරම් මිළ සාධාරණයි (1-80)....ඒකත් ඉවරයි දැන්😢 ගත්ත අයට සාධාරණයක් රජයෙන් කළයුතුයි...මම හිතුවේ මදුරුව වගේ කොලටියක් කියල...නිළදාරීන්ගේ වැරදි මිනිසුන් පිටින් යන්න නොදී සැවොම එකතුවන්න
පොඩි මිනිස්සුන්ට නෑති බැරි කමට ගන්න තිබිබේ ඔච්චර යි... මේකේ කාලකන්ණි නිසා... එකත් නෑති වෙනවා.....
මේව දුවන්නෙ දනපතිනෙ,
ඒකයි මුන්ට රැදාව.
කෙනෙක් නැති බැරිකමට රැකියාවකට යන්න මිසක් මේවා ගන්නෙ පාරෙ සෝබන දාන්න නෙවෙයි.
ඒකටත් කෙලපල්ල 🫣
මේ වගේ බයික් එකක් ගන්නේ නැතිබැරි මනුස්සයෙක් . අනික මේවා මහලොකු ගනන් නෑ 1.70 . 1. 80 . ඔය වගේ ගනන්. එකටත් කෙලියා . මැති ඇමති වරු කරන කුප්ප කුපාඩි හොර මැරකන් මේ මාද්යවලට පේන්නෑ මෙකෙක් හරි එකෙක් සාදරනව කීයක් හරි හොයාගන්න ගියාම ඒකටත් කෙලිනවා . මමත් ඔය බයික් එකක් අරන් තියනවා මේලෝ මලදාන ලියකියවිල්ලක් නෑ .
Hiru CIA කාලකන්නි.රටට වැඩක් ඈති දෙයක් කරපියව්
අවසානෙ අහුවෙන්නෙ කන කර උගස්තියල බයික් එක ගත්තු අහිංසක මිනිහ විතරයි ,
ඒකෙ බිල හියන් ගිහින් විකනුපු එකාට කිසි දඬුවමක් නැ
,,මේව පදින්නේ පොඩි මිනිස්සු හින්දා තමයි මේ කෙලවන්න හදන්නේ...
ලංකාවට යතුරූ පැදි ගෙන්නන්න දුන්නානම් මෙ ප්‍රශ්න නැනේ
හිරු නොබලා ඉන්න ඕනේ rich nethi වෙන්න ම.. මේවාට report ගහලා දාන්න ඕන.
ඇත්තටම මේ වගේ රටක ඉන්න උන එක ගැන හරිම කණගාටුයි .. ඇයි මෙහෙම කරන්නේ අහිංසක මිනිස්සුන්ට 😠
මූන හරි ලස්සනට වහලනේ බන්. මරු මීඩියා තමා හිරු කියන්නේ 😂
ඒ මිනිහා ඇත්තනේ කියන්නේ. බයිසිකල් ගෙන්නන එවුන් ඌව මැරුවම උබද ඌගේ පවුලට කන්න දෙන්නේ.
@@ShiranthaHarendra ඒක තමා මනුස්සයෝ මාත් කියන්නේ 😂😂 00:30 බලපන් 🤣
නොදකින් පර හැත්ත.ඕක පැද්දා කියලාහෙනගහනවද....ඕක විතරයි අඩුවට ගන්න තිබ්බෙ.ලමෙක් පංතියකට දාගන්න හරි...ඕක රට පුරා ගියාට පස්සෙද නීතිය මතක් උනේ ..එක්කො රජයෙන් මේවා ලියාපදිංචි කරවන්න ඕනේ කලින් දැනුවත් කිරීම් කරලා
තොපිට නිව්ස් නෑ කියලා අහින්සක දුප්පත් මිනිස්සුන්ට ගන්න තියෙන එකත් කෙලෙව්වා සක්කිලි හිරු
කුහක චැනල්. පදින එකෙකුට පදින්නත් නෑ. මහලොකු ජාවාරම්ද ඕවා. තොපි ජාවාරම් දැකල නැද්ද?
මිනිස්සු දන්නවද බං හොරට ගෙනාව කියලා පොලීසීයේ ගො යන්ට පුලුවන් පාරෙදී අල්ලන්න විතරද ගෙන්නන උන් අල්ලහන් රේගුවෙන් ආවේ කොහොමද බලහන් අහිංසක මිනිස්සුන්ට බර දාන්නෙ නැතුව දැන් ගත්ත මිනිස්සුන්ට ඕක පදින්න ක්‍රම වේදයක් හදල්ලා
හිරු ඒකේ කාලකණ්නි.....
හෙම තැනම ඕක එළිපිට විකුනනවා අල්ලනවනම් ඔක්කොම අල්ලන්ඩ ගොඩක් අය ඕක තමා දුවන්නේ sale කාරයෝ විකුනපු අයට මොකද කියන්නේ එක්කෝ මේක ගැන තැන අල්ලන්ඩ ඕන සල්ලි දීල ගත්තු අයට නඩු දාල වෙඩක් නැ ගෙනාපු අයව අල්ලන්ඩ
දුප්පත් මනුස්සයකුගෙ ප්‍රශ්න කීපයක්ම විසදගන්න තිබුන තව එක විසදුමකටත් කෙලිය දැන් ඉතින් ළමය පන්තියට දාගන්න තිබුන ලාබම විදිහත් ඉවරයි.දැනට මෙක අරං තියන අයට මොකද වෙන්නේ.හෙනම ගහපිය
කෝ බන් ගන්න තැන් අල්ලන්නෙ නෑනෙ.ගත්ත උන් විතරනෙ
දේශපාලුවන් සමග මෙවන් කාලකන්නි නිලධාරංින්ද මේ රටින් භංග වේවා
හැබැයි ආණ්ඩුව හරහා ගෙනාවොත් ඕක ඔය වගේ ලාබෙට දෙන්න බෑ නේද ?
අඩුම ලක්ෂ 4ක් වත් කියාවී.
ඉතින් මේක සාධාරණ මුදලක්..
ඇත්ත තමා 48cc එකකින් ...යම් අපරාධයක් කරල ගියොත් කියන්න..වෙන්නේ 48cc දරණ අංක සහිත යතුරුපැදියෙන් ගියා කියල...😂😂😂
okakn e wage deyak krnna ena eke bicycle ekakn awanm harine
@@dasundevinda8954 මහත්තයැංට හරි බුද්ධිය නොවෑ....🤔 ඔයාට අපරාධයක් කීවම මනසේ මැවුනේ මොන වගේ චිත්‍රයක්ද?...🤔
තර්ක කොරාන්න කලිං මහත්තැයැං අපරාධ වර්ගීකරණය කොරාන්නේ කොහොමැදැයි...කීවානං බලාන්ට....🤔🤔🤔
ඔය එක්කම ගම රටත් කියාං යන්ට බලන්න....😌
@@NuwanNuwan-n6q මෙන්න උගතෙක් ඇවිත් අමුඩෙ ගහලද බලපල්ලා
Meken waradhak karala yanne kohomadha sir..48cc eka 480cc wenawadha nehene..hanedha gon mole 😂
@@rishiroxx488 මැට්ටෝ....යම් අපරාධයක් කරල පයින්...නැත්තම් කකුල් දෙකෙන් ඇවිදන් යනවා දැකල නැතිද?...
පොලීසියේ SI කෙනෙකු තම පෙම්වතියගේ ගෙල කදින් වෙන්කරල ඔලුව අරගෙන ගියේ බස් එකේ ....මතකද? මැට්ටට....අදටත් ඔලුව නෑ.....
උබල වගේ ගොන් මහත්වරු හිතන් ඉන්නේ අපරාධයක් කරල වේගෙන් ගියාම අහුවෙන්නේ නෑ කියල....🤣🤣🤣
මැට්ටෝ අපරාධයක් උනාම සාක්ෂි විමසනවා එතනදි සාක්ෂි වර්ග කීපයක් ගරු උසාවියට ඉදිරිපත් කරන්න්න ඕනී...එයින් එක් සාක්ෂි වර්ගයක් තමා පර්වේශණීය සාක්ෂි.....
අනික තමා සෘජු සාක්ෂි ....ඒ දෙක ඔය මැටි මොලේට සංකීර්ණ වැඩියි ...
මෙහෙම හිතන්නකෝ....බූරූ පුතේ....දැන් ඔහේ ඉන්නේ බස් හෝල්ට් එකක කියල...ඔතනම ඉන්නවා තවත් මිනිහෙක්... ඒ මිනිහා රහසිගතව මිනිසෙක්ව ඝාතනය කරල....තමුන් නගින බස් එකේම යනවා......දැන් තමුන් දන්නවද ඒ මිනිහා ඝාතනයක් කරල යන්නේ කියල...🤣🤣🤣
නෑ නේ නේද.....ආන්න එතොකොට cctv හෝ වෙනත් සාක්ෂි මත ඔහේවත් ප්‍රශ්ණ කිරීම් වලට රැගෙන යනවා...
ආන්න ඒවා සෘජු සාක්ෂි ගනයට වැටෙනවා...
උදාහරණයක් කියන්නම්...පාපැදි 100කින් මිනිස්සු 100යක්...එකම පාරක යනවා ඕනී මේ පාපැදි 100න් එකක ගමන් කරන කෙනෙකු හොරෙක් දැන් මේ හොරාව පෙන්නහං බලන්න....🤣🤣
අනේ ගොනා...කිහෙද ස්කෝලේ ...🤣🤣🤣🤣
There isn't a clear-cut answer regarding mandatory registration for mopeds in Sri Lanka, especially for those under 50cc like your 48cc moped. Here's what we know:
* Traditionally, mopeds under 50cc didn't require registration, a driver's license, or insurance.
* However, there have been discussions about implementing stricter regulations, including mandatory registration for mopeds.
කව්රු හරි පක්කෙකුට මේකෙන් කොමිස් ඕන වෙලා වගේ 😂 නොදකින් මෙවැනි කාලකන්නි ඉන්න රටක ඉන්න සිදුවීම ගැන හරිම කණගාටුයි
කුරුණෑගල ලොකුම අපරාධ කාරයෝ ඉන්න තැනක් තමා.....පුත්තලං පාර...😂😂😂 කඩයක් ඉස්සරහා හිටං හිටියත් උදව් කරන්න අහගෙන එන්නේ...
ගෙන්නන එකා දූෂිත දේශපාලුවන්ගේ යාලුවෝ. . ගත්තු එකාට පරිප්පු කන්න වෙනවා
හීරු නඩේ = හොර නඩේ...... හොරාට ගෙනා ව නම් මුලින්ම ගිහින් අල්ල ගන්න ඔන කස්ටම් ඒකේ ඉන්න ඉතාමත් දැහැමි ගුණගරුක නීති ගරුක රාජ්‍ය නිලධාරීන් ව..... මිනිස්සුන්ට ගන්න වෙළද පොලට නිකුත් කරන හැම දෙයක්ම ගත්තට පස්සේ මිනිස්සුන්ට දඩ ගහන්න කිසිම අයිතියක් නෑ.... පහු ගිය කාලේ පුල් පේස් හෙල්මට් ලංකාවට අනයනය කරන්න ඉඩ දීලා ඒවා මිනිස්සු මිලදී අරගෙන පාරේ දාගෙන යනකොට දඩ ගහලා මුදල් අයතා ලෙස උපය ගත්ත පොලීසිිය හොදම උදාහරනය..........හොරාට ගෙනාවද බදු ගෙවලා ගෙනාවද කියලා බලන්න ක්‍රම වේදයක් තියනවාද..... ගෙන හැම වාහනයේම දත්ත පද්දතියක් රාජ්‍යය හොරු ැල ගාව තියනවද ජනතාවට පරීක්ෂා කරලා ගන්න.... මේකේ සුල මුල හොයන්න ගියොත් වැඩි හරියක් අහු වෙන්නේ විකුනපු මිනිස්සුවත් ගත්ත මිනිස්සුවත් නෙමේ...... මේ වගේ දේවල් කරන්න නොපසු බටව උදවු කරන ජනතාවගේ පිං මුදල් වලින් බඩ ගින්න නිවාගන්න හිගන රාජ්‍ය ආයතන.... සහ ඒවාගේ ඉන්න හිගන්නෝ රැල....
මගේ තර්කයක් එක... මෙවා උඩින් පාත් වෙන්නේ නැනෙ.....
පොලිසිය දන්න 49cc වාහනේට සයිලන්සර් එකක් නං එන්නේ එ වාහනේ 100cc කියන ගොං බල්ලෝනේ පොලිස්සියේ ඉන්නේ 😂😂😂😂😂😂😂😂
රජයට බදු ගෙවපල්ලා එච්චරයි ආදායමයි ඕනී. සර්ලා ටික නඩත්තු කරන්න
Thanks Hiru
ඒකත් නැ දැන්.... සනීප ඇති නේ දැන්
රජය දැනගන්න ඕනි ,මේ වගේ බයික් ලක්ෂ ගානක් දැන් ලංකාවේ තියන නිසා ලියාපදිංචි කරන වැඩපිළිවෙළක් පටන් ගන්න.නිකන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ.
මෝටර් වාහන පනත අනුව මෝටරයකින් හෝ එන්ජිමකින් ක්‍රියාත්මක වන සියලුම බයික් ලියාපදිංචි කළ යුතුයි
මදුරුව... එත්කොට එන්ජින් පාපැදි
මදුරැවාද 2008 සංසෝධන පනත අනුව ලියාපදිංචි කල යුතුය 48 49 කියා කථාවක් නැත
@@skyphone8133 ලයිසන් ඉන්ෂුවරන් කොළ නෑ නේද
Register kalama number plate thiyenawada
@@fivechapters475 48 cc පාරේ දුවන්න පෙට්ට්‍රල් විතරයි ගැහුවේ 😁 ඔයිට වැඩිය හොදයි ඇන්ට්‍රිජන් ගනුදෙනුව ගැන හෙව්වනම්...ඕව මිනිස්සු ගෙනාපුව න්මේ නිළදාරීන් මට්ටමින් ඉස්සර ඉදල පැදපුව 🤨
කොමිස් එකට කෙලවෙන නිසා නේ මේ සේරම 👍
ඉතින් මොකද මුන්ට අමාරුයි වගේ
බොහොම ඉස්තුති හිරු නාලිකාවට සල්ලි නැති කමට පොඩි බයික් එකක් අරන් පදින අපි වගෙ මිනිසුන්ට කෙලියට දැන් ඉතින් බස් එකෙ පලයන්කො 😡😡😡😡😡😡
😢
48cc බයික් වලට පොත් පත් එන්නෙ නැ ඔවා පොලිසියෙන් අල්ලන්නෙත් නැ මගෙත් එකක් තියෙනවා පිලිසියෙන් බලන්නෙවත් නැ අපිට ඔන්නම් ඔක ලියාපදින්චි කරලා පොතක් හදා ගන්න පුලුවන් එහෙම කරලා නම්බර් ප්ලෙට් එකක් ගත්තොත් පොලිසියෙන් නවත්වලා බලනවා ලියාපදින්චි කරලා හින්දා මම මෙවා අහ ගත්තෙත් trapic පොලිසියෙ කිප දෙනෙගෙන්ම තමා අඩුවට ඔහොම හරි බයික් එකක් අරන් පොලිසියෙන් වදයක් නොව් පදින්න තියෙන එකටත් කෙලවන්න එපා උබලා ඉදගෙන
හාර්බර් එකට බොක්ස් වල deassemble කරලා එන ලොක්කන්ගේ දෙෆෙන්ඩර් වලත් video එකක් දාන්නකෝ admin අයියේ 😃
ඉතින් දැන් හුකන්නද කියන්නේ..
දැන් ගත්ත අයට දෙන විකල්පය මොකක්ද?
Dn meken kelawenne wikunapu unata nemei.. gattu ewunta. Kalakanni hiru
එ කියන්නේ මේවැනි බයික් පැදිමට ලයිසන් අවශ්‍යද
ඇත්තටම hiru කියන්නේ ජරා චැනලයක් ...මගේත් තියෙන්නේ oya bike ekak.ළමයා school යවන්න gaththe.salli නැති nisani podi bike එකක් gaththe.meka maha අසාධාරණයි .බලධාරීන් ta kiyaane මොකක් hari විසඳුමක් denna.
Well done hiru❤
මේකෙත් උඩම් ඉන්නෙ ඇමති කෙනෙක් වෙන්න ඕන අනිව😂
වරායෙන් ආවෙ කොහොමද බැලූවද හිරු,.....අන්න එකයි බලන්න ඔන..ඔව්වා උඩින් පාත් වෙන්නෙ නැහැනෙ.....මුල හොයන්න....අතු හොයන්න කලින්...
අඩුවට අරන් මිනිහෙක්ට පදින්න තිබිබ ඒකටත් හිරැ පගයලා කෙලවන්ඩ හදන්නේ
අපරාදේ අරූගේ මූණ බොද කලේ කලින් පේනවනේ
ඔබට සතුටුයිද දැන්?
49cc වලින් පහත ඒවා ලියාපදංචි ඕනි නෑනෙ
දන්න තරමින් නම් ඇන්ජින් දාරිතාවය 49cc වලට අඩු බයික් රෙජිස්ටර් කරන්න ඕනෙ නැහැ
❤❤
මිනිස්සු පව් සල්ලි තියෙන විදියටනේ ගන්න ඒකටත් කෙලිනවා
නමුත් මෙම උප්පරවැට්ටියට අහුවුනු හඬක් නැති අහිංසක මිනිසුන්ට සාධාරණයක් ඉටු කර දෙන්නත් උදව් කරන්න, හිරු.. ඔය විදිහට අඩුම මිළ වාහනයක් මිළදී ගන්නෙත් වෙනත් විකල්පයක් නැති මේ රටේම මිනිසුන්..
1:31 ade garaj 1 sudu aiya
කන්ටේනර් අහසින් වැටෙනවද වරාය හරහා ගේනවා නම් තොපිට ඒව නවත්තන්න බෑ පොඩි මිනිහටම තමා අරින්න හදන්නේ.. හෙන ගහනවා තොපිට..
වෙලාවට හොයාගත්තෙ , දැන් ඉතින් දුප්පත් අහින්සක මිනිහට කීයක් හරි ඉතුරු කරල බොහොම අමාරුවෙන් ගත්ත බයික් එක පදින්නත් බැරුව විකුනගන්නත් බැරුව යනවනෙ , ආයෙ ඉතින් උදව් නම් උදව් , නොදකින්
ගත්ත ඒවාට සදරනයක් කරපියව් 😡
ස්තුතියි හිරු ඔබගේ අනාවරණය වෙනුවෙන්..
💐💐💐💐
අනෙ හුකම් බන් 🙂💔
දේශපාලකයො හොරු කිය කිය මහ ජනතාව එලිපිට හොර කරන තවත් සොන්දුරු අවස්තාවක් 😂😂
48cc register karanawa kiyala mamanm danne naha. Mokada owala awadanm wegayak naha ekai kisima rataka register karanne naththe.
dn 49 cc newi 10cc awath rejister karanna wei rajeta salline une hamadama kelinne duppath ekatama tamai
48cc නිත්යානුක,ලව ගන්නේ කොහෙන්ද? වික,නන කඩත් සොයාබැලිම කලයුත,,නොවෙිද ?
මම දන්න විදියට ඕවට ලයීසන් ඕනේ නෑනේ
Matat wtsapp msg demma oya bike ganna kiyala photo ekka
අපි දුප්පත් අපිටම කෙලවන්නෙ 😢
මුලින් මූණ හොඳට පෙන්නලා ඊට පස්සේ හොඳ කරලා මොනවාදෝයි මේ ආතල්
දැන් මේවා පදින අයට විසදුමකුත් හිරු cia එකෙන්ම හොයලා දුන්නොත් හොදයි. මොකද ගොඩක් අය මේක පාවිච්චි කරනවනෙ. බොරුවට නන්ගලා තියලා පැත්තකට වෙලා ඉන්නෙ නැතුව
Podi eka padina 48 cc allanwa
Munta pen nadda Dan naaa
Hi capacity padini Amati set eka
රජයක් කොහෙද ලංකාවෙ
You go kandy, akurana, gampola. Like this vehicle toomuch spar parts shop.
😅😅😅😅😂😂😂🎉
Oka gaththa ayage neme warada ayathanayen oya gaththu minissunta sadarane denna oni
Appiriyai hiru
කුරුණෑගල තියෙන වාහන බොහොමයක් මේ වගේ ගෙනත් ඇසෙම්බල් කරපු ගෙඩි. පුංචි ජපානෙ වගේ කුරුණෑගල
මුංටත් ඔනැති දෙයක් නෑ
Kurunegala inna salli thiyana awun okkoma jawaran karayo.aka hamoma dannawa.kurunegala policyai,doratiyawa policyai unnge jarawa kala ath badagena balagena innawa.
මම නම් දුවන්නෙ මොටර් එන්ජිම් ,නැතුව හිරු කිරනින් මට පරස්නයක් නැහැ
Singer eke indian kalit allpalla
Api wage ayata drive karanda puluwan ekama wahane😢
😮
CiA ponnayo tika parliament eke inna amba horu watalanna bayada? Thopi okkoma ekai.
Ko bn ..
Baladariyo .....
Okkoma horu nay ......
නියම වංචාව පෙන්නූ ඉරු
අයිතිකාරයෝන්ගේ නම් දාන්න බැරිද
නිරන්තර අවධානයෙන් සිටින එක හොදයි . ඒත් මේවා ගෙන්නුවේ කොහොමද , උඩින් පාත් උනේ නැහැනෙ . එහෙනම් නීතිය ක්‍රියාත්මක කල යුතු නොවේද ? ඒ වගේම මේ බයික් මේ වෙද්දි අරගෙන තියෙන අයට සාධාරණයක් කල යුතුයි .
හෙන ගහන්නෝනි අහිංසක මිනිස්සුන්ට කෙලවන උන් ඔක්කොටෝම
😢😢😢😢😢😢