Rocky (රොකී) | Episode 81 | 04th December 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 158

  • @SirasaOfficial
    @SirasaOfficial  9 ชั่วโมงที่ผ่านมา +49

    රස රහසක් පළමු දිගහැරුම
    👉 th-cam.com/video/soQbmSlZVhw/w-d-xo.html

    • @fashionwithshashi5912
      @fashionwithshashi5912 7 ชั่วโมงที่ผ่านมา +6

      දැන් නම් ඔයාලගෙ drama නියමයි.. ❤❤❤

  • @Rashindikrihen
    @Rashindikrihen 9 ชั่วโมงที่ผ่านมา +139

    රොකී කොටස් 81 ම You tube එකෙන් බලපු සෙට් එක කෝ .💛❤️💛❤️💛❤️

  • @ImanWijesighe
    @ImanWijesighe 8 ชั่วโมงที่ผ่านมา +55

    හැමදාම පෝන් එකෙන් බලන අය කෝ

  • @Riyalpathuma
    @Riyalpathuma 8 ชั่วโมงที่ผ่านมา +58

    මගේ යාළුවනේ මට බනින්න එපා අපහස කරන්න එපා මන් ගොඩක් අහිංසක කොල්ලෙක් තනියම ජිවත් වෙන බෝඩිමක අම්මා තාත්තා නැ මන් හැදුනේ වැඩුනේ නිවාසෙක මන් coment dana එක වරදක් e මගේ පාළුව තනිකම මකාගන්න විතරයි මගේ රත්තරන් යාළුවනේ ඔයාලාට මන් ගොඩක් ආදරෙයි 🙏❤️

    • @pramudithaabewickrama7093
      @pramudithaabewickrama7093 8 ชั่วโมงที่ผ่านมา

      Mkdd bn prahsne😢

    • @renukakumari5890
      @renukakumari5890 7 ชั่วโมงที่ผ่านมา

      පරිස්සමින් බුදුසරණයි ඔයාට

    • @Denz447
      @Denz447 7 ชั่วโมงที่ผ่านมา +1

      Brother ❤

    • @AchilaUpananda-bz7mm
      @AchilaUpananda-bz7mm 7 ชั่วโมงที่ผ่านมา +2

      එතකොට පහු ගිය කාලේ අම්ම icu කිවුවෙ බොරුවටද බන්.

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 7 ชั่วโมงที่ผ่านมา

      a paara thawa boruwakda amma icu kiuwa genita asanipai kiuwa ethakota un kauda

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 7 ชั่วโมงที่ผ่านมา +22

    නෙහා කට වහන් අඩන්නෙ ගෙදර අයට ඇහෙයි කියලා 😭😭පව් නෙහා... මට එයා අඩන විදිහ දැක්කම මට මතක් උනේ මමත් දැනටත් ඔහොමයි දරාගන්න බැරි දුකක් ආවම 😭හිතේ වෙනදනව කියා ගන්න කෙනෙක් නැති උනාම පට්ට අසරණයි

    • @AsankaSanka-cs9gw
      @AsankaSanka-cs9gw 6 ชั่วโมงที่ผ่านมา

      😢

    • @soulmusic7345
      @soulmusic7345 5 ชั่วโมงที่ผ่านมา +1

      මටනම් පෙන්නන බෑ නේහව

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 4 ชั่วโมงที่ผ่านมา

      ඇයි මට.හෙළුව පෙන්න.ගෙන නටනෙව් පේන්න බෑ🤮

    • @Pramodi328
      @Pramodi328 4 ชั่วโมงที่ผ่านมา

      @@pradeepsandaruwan9507 ඔයා එහෙම නටන කෙනෙක් නේද ?😂😂ඒකනෙ ඔය අනුන්ට කියන්නෙ 😂

    • @Pramodi328
      @Pramodi328 4 ชั่วโมงที่ผ่านมา

      @@soulmusic7345 ඉතින් නොබලා ඉන්න එයා දිහා😂

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 8 ชั่วโมงที่ผ่านมา +14

    දැන් කතාව සුපිරියට යනවා කියන අය මම වගෙ සිට්ද

  • @kanishkaprabath2487
    @kanishkaprabath2487 8 ชั่วโมงที่ผ่านมา +12

    සිරසෙන් කලොත් වැඩක් mxxxa තමා.❤

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 3 ชั่วโมงที่ผ่านมา +1

    නේහ කියන අඩවැඩියාව නැත්තං මේ කතාව මරු

  • @Pramodi328
    @Pramodi328 7 ชั่วโมงที่ผ่านมา +8

    නේහා පව්.හරි ම අවංක කෙල්ලෙක් එයා.ඒ වගේ ආදරයක් කොල්ලෙක් ට ලේසියෙන් හම්බෙන්නෙත් නෑ.නේහා වගේ නැහීගෙන ආදරේ කරන අයට වේදනාව විතරයි අන්තිමට ඉතිරි

  • @chamindajagath185
    @chamindajagath185 6 ชั่วโมงที่ผ่านมา +4

    නේහ පිරිමියෙක් වගේ අඬන්නේ හිනා වෙලා

  • @dilshanjayasundara3347
    @dilshanjayasundara3347 5 ชั่วโมงที่ผ่านมา +3

    දර්ශනීගේ ටැටු එක මරු

    • @PrabodSilva-nc9tp
      @PrabodSilva-nc9tp 4 ชั่วโมงที่ผ่านมา

      මම මේ comment එක හොය හොය ආවෙ , මරු tattoo එක , හැබැයි සුපිරියට ගහලා

  • @deneth6476
    @deneth6476 7 ชั่วโมงที่ผ่านมา +8

    කොටස් 100ම you tube එකෙන් බලපු අය කවුද 😪😪

    • @vinuvinu609
      @vinuvinu609 3 ชั่วโมงที่ผ่านมา

      කොහෙද කොටස් 100ක් වුනෙ.

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 3 ชั่วโมงที่ผ่านมา

      100k koheda bn thiyenne

  • @SamanthaNanayakkara
    @SamanthaNanayakkara 5 ชั่วโมงที่ผ่านมา +2

    කතාව විනාඩි පහක් වගේ කෙටි කාලෙකින් බලන්න උනා . අම්මගෙ චරිතෙට ගැලපෙන කෙනෙක් කෙල්ලගේ පාට් එක කරන එකම ඩ්‍රාම එක 😂😂😂

    • @Pramodi328
      @Pramodi328 3 ชั่วโมงที่ผ่านมา +1

      @@SamanthaNanayakkara කවුරු ගැන ද ඔය කියන්නෙ නේහ ගැනද?එතකොට නේහා ගෙ අම්මායි තාත්තා යි නේහ අක්කා යි අයියයි වගේ ද පේන්නෙ😂😂💔

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 3 ชั่วโมงที่ผ่านมา

      uba me wage katha balanna epa ubata galapenne sangeethe deweni inima wage katha 🤣

  • @LolugasweweChandakiththi
    @LolugasweweChandakiththi 7 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනයි හැමදාම මම බලනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @InokaInoka-ct2xg
    @InokaInoka-ct2xg 5 ชั่วโมงที่ผ่านมา +2

    අපි ❤❤❤❤❤❤❤

  • @Y10kinKima-b6q
    @Y10kinKima-b6q 8 ชั่วโมงที่ผ่านมา +10

    මන් හිතුවෙ නෙහා ඔහොම අඩාගෙන එද්ද අරු වැඩේ දිලා කියල ." 🎭🤭

  • @sandunavishka5660
    @sandunavishka5660 4 ชั่วโมงที่ผ่านมา +1

    දර්ශනී 🥲

  • @rukmadenisha
    @rukmadenisha 4 ชั่วโมงที่ผ่านมา +1

    හොද වැඩේ බලෙන්..කොල්ලෝ පස්සෙ යනවට..අම්මලට දුක්..දිදි

    • @Pramodi328
      @Pramodi328 3 ชั่วโมงที่ผ่านมา

      @@rukmadenisha කෙල්ලෙක් වුනාම කොල්ලෙක් පස්සෙ යන්නෙ නැතුව අංකල් ලා පස්සෙ යන්න ඇ😂😂.ඔය වයසෙ ගෑනු ලමයෙක් ට ආදරේ කියන එක දැනෙන්නෙ නැද්ද ?අනික නේහා ගෙ දෙමාපියෝ නේහාගෙ phone එකවත් නොදී නිදහස නැති කරපු එක එතකොට හොදයි ද?ආදරයක් කියන එක හිතට දැනෙන්න ඕනි නැත්තං කවදා හරි ආදරේ කරලා තියෙන්න ඕනි නේහා ගෙ චරිතෙ තේරුම් ගන්න නම්

  • @bongochuti8564
    @bongochuti8564 7 ชั่วโมงที่ผ่านมา +4

    අද,කතාවම නෙහා විතරයි තුක්....විතරක්

    • @rukmadenisha
      @rukmadenisha 3 ชั่วโมงที่ผ่านมา +1

      සුමනා ගෝමස් වගේ

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj 3 ชั่วโมงที่ผ่านมา +1

      නාට්‍යයෙ එපාම වෙන චරිතෙ

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 7 ชั่วโมงที่ผ่านมา +1

    අද ගොඩක් දූකයි😂😂❤❤❤

  • @KumaraSisira-x8p
    @KumaraSisira-x8p 8 ชั่วโมงที่ผ่านมา +5

    Den kathawa maru

  • @ChathukaNethshan
    @ChathukaNethshan 8 ชั่วโมงที่ผ่านมา +4

    දැන් නම් කතාව එපා වෙලා වගේ

  • @uthumgunawardhana8233
    @uthumgunawardhana8233 3 ชั่วโมงที่ผ่านมา

    ඩුබායි වගේනම් මරුලු...😂😂😂 වර පුතා වර වර......😂

  • @RdYamuna
    @RdYamuna 8 ชั่วโมงที่ผ่านมา +2

    ♥️♥️♥️♥️🌹♥️♥️♥️♥️ඒ

  • @MihiraVitharanage
    @MihiraVitharanage 2 ชั่วโมงที่ผ่านมา

    කොටස් සේරම මයික්‍රො මීටර් ඉස්කුරුප්පු ආමානයෙන් බලපු අය මේ කොනට.

  • @සශියා-භ6ග
    @සශියා-භ6ග 3 ชั่วโมงที่ผ่านมา

    කොටස් 81 ම ගෙදර ෆ්‍රීජ් එකෙන් බලපු අය කො

  • @Lkavisa
    @Lkavisa 9 ชั่วโมงที่ผ่านมา +26

    ආසවෙන් coment කියවන මන් වගේ තවත් අය සිටිද😅💔

    • @darknikto2676
      @darknikto2676 8 ชั่วโมงที่ผ่านมา +1

      නෑ

    • @Sanz43
      @Sanz43 8 ชั่วโมงที่ผ่านมา

      යායා 😂

    • @gunasenazoysa3459
      @gunasenazoysa3459 8 ชั่วโมงที่ผ่านมา

      ඉන්නවා මංවගේ 🌞

    • @Rizkey_Music
      @Rizkey_Music 8 ชั่วโมงที่ผ่านมา +1

      Na😂

    • @Sanjakakumarasingha
      @Sanjakakumarasingha 7 ชั่วโมงที่ผ่านมา

      Ow ane

  • @SanukaDulneth-n3o
    @SanukaDulneth-n3o 6 ชั่วโมงที่ผ่านมา

    Nice episode❤

  • @NiroshaKumari-k8m
    @NiroshaKumari-k8m ชั่วโมงที่ผ่านมา

    Matbaluwa

  • @ShihanDissanayake-u6l
    @ShihanDissanayake-u6l 7 ชั่วโมงที่ผ่านมา +2

    අද නං කතාව එපා වුණා මේ නේහා ගෑනිගෙ ඇඬියාව

    • @kapila4562
      @kapila4562 6 ชั่วโมงที่ผ่านมา

      මන්නම් skip kara

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj 3 ชั่วโมงที่ผ่านมา

      ඕක පෙන්නන හැමදාම ස්කයිප් කරල බලන්නෙ

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @ChamikaAdheesha
    @ChamikaAdheesha 7 ชั่วโมงที่ผ่านมา

    පොන් එකෙන් බලන්නෙ මේකෙන් බලන්නෙ ගාගා වැලලෙන වුන් 😅

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 7 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @sandunavishka5660
    @sandunavishka5660 4 ชั่วโมงที่ผ่านมา

    සබන් කුඩු ගලා නාල අය කෝ. 🥳🥳

  • @thilinaupeka7794
    @thilinaupeka7794 6 ชั่วโมงที่ผ่านมา +1

    ක්ලාස් ඇරිල ගියාම නේහගෙ පොත් එහෙම බලන්නෙ නැද්ද දෙමව්පියො.. පුදුම දෙමව්පියො.. තමය් 😢 කිසි වගකීමක් නෑ

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ชั่วโมงที่ผ่านมา

    nice❤

  • @soulmusic7345
    @soulmusic7345 5 ชั่วโมงที่ผ่านมา +1

    නේහාව පේන්න බැරි මට විතරද

  • @PadminiWalimunige
    @PadminiWalimunige 5 ชั่วโมงที่ผ่านมา +1

    Eth abilash harima kethai nehage Ada re ketha vidiyata pathipsepa kare kisima adarsayak ne kethai pihiyen Anna wage kathawata unath 😊

  • @sandunisithara9056
    @sandunisithara9056 6 ชั่วโมงที่ผ่านมา

    අනේ නේහා 😪 මොනව වෙයිද මේ දෙන්නට 👀

  • @amilasuranga8145
    @amilasuranga8145 8 ชั่วโมงที่ผ่านมา +2

    Hmm

  • @ruchirg5900
    @ruchirg5900 6 ชั่วโมงที่ผ่านมา

    රොශාන් පිලපිටිය 😊😊

    • @SHENUKA6547
      @SHENUKA6547 4 ชั่วโมงที่ผ่านมา

      ශානට අත දුන්නෙ පොරද බං

  • @anurakiriella1801
    @anurakiriella1801 4 ชั่วโมงที่ผ่านมา +1

    නේහගේ ක්ලාස් එකේ ගුරුවරයෙක් නැද්ද.

  • @AyeshMadusanka-f8i
    @AyeshMadusanka-f8i 6 ชั่วโมงที่ผ่านมา

    ෆයිට් එකක් ඉක්මනින් ම ඕන කියන අය කෝ බලමු...

  • @Madmax-dz2im
    @Madmax-dz2im 5 ชั่วโมงที่ผ่านมา

    කතාව බෝරින්ග් දැන් නම්

  • @කළුඅය්යා
    @කළුඅය්යා 6 ชั่วโมงที่ผ่านมา

    හර්ෂනිගේ ටැටෝ එක

  • @SihinaMadushanka-u3q
    @SihinaMadushanka-u3q 7 ชั่วโมงที่ผ่านมา

    Mamath tv eken balanne❤😂

  • @ShehaniSamurdi
    @ShehaniSamurdi 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinaupeka7794
    @thilinaupeka7794 5 ชั่วโมงที่ผ่านมา

    ඊලග එපිසෝඩ් එකේ ඉදල ස්පය්ඩමෑන් ඉන්නව 😮

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 4 ชั่วโมงที่ผ่านมา

    Neha pauu 😢😢😢😢😢

  • @UdithaNalinda
    @UdithaNalinda 7 ชั่วโมงที่ผ่านมา +1

    Kathawen baageyakma iwaray adiyaawata...shick witharak

  • @Tt-st5ie
    @Tt-st5ie 8 ชั่วโมงที่ผ่านมา +2

    😅😅😅😅

  • @Nilanthi-s1k
    @Nilanthi-s1k 5 ชั่วโมงที่ผ่านมา

    Dubai anna😄

  • @ShashikalaMadurangi
    @ShashikalaMadurangi 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤😂😂

  • @AriyawansaAriyawansa-vt8vn
    @AriyawansaAriyawansa-vt8vn 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤😂😂

  • @MathuSampath
    @MathuSampath 7 ชั่วโมงที่ผ่านมา

    aniwaaa

  • @UmsaKumara
    @UmsaKumara 4 ชั่วโมงที่ผ่านมา

    අද මෙික කැවා මෙි කේල්ලෝ ඩබල

  • @PrasannaMaduranga-n1k
    @PrasannaMaduranga-n1k 4 ชั่วโมงที่ผ่านมา

    Prasanna maduranga

  • @PriyanthaRathnayaka-y9r
    @PriyanthaRathnayaka-y9r 4 ชั่วโมงที่ผ่านมา +1

    රොකි මොකද්දබන් කලේ පඋ කෙල්ල

  • @AnuraKumara-h8c
    @AnuraKumara-h8c 7 ชั่วโมงที่ผ่านมา +1

    Innawa

  • @RohanaGhanasekaran-x7u
    @RohanaGhanasekaran-x7u 7 ชั่วโมงที่ผ่านมา +1

    මං

  • @susanthasanjiwa6308
    @susanthasanjiwa6308 6 ชั่วโมงที่ผ่านมา

    Mama innawa danuth balanagaman.

  • @RavindaSampath-u1o
    @RavindaSampath-u1o 6 ชั่วโมงที่ผ่านมา

    Ai mama

  • @Sashikala-we7om
    @Sashikala-we7om 7 ชั่วโมงที่ผ่านมา

    💪💪💪🙏🙏👍👍

  • @mmjxhd
    @mmjxhd 7 ชั่วโมงที่ผ่านมา +3

    බලන්න දෙයක් නෑ. Fast forward කරා විතරයි.

  • @gamingudiya7620
    @gamingudiya7620 6 ชั่วโมงที่ผ่านมา

    ayyo

  • @ReefMagi
    @ReefMagi 7 ชั่วโมงที่ผ่านมา

    Skip විතරයි 😂

  • @NisansalaPiyuu
    @NisansalaPiyuu 8 ชั่วโมงที่ผ่านมา +2

    😂

  • @lankawe
    @lankawe 6 ชั่วโมงที่ผ่านมา

    දර්ශනී පපුවෙ ටැටු එක.

  • @CoverUpMusix
    @CoverUpMusix 5 ชั่วโมงที่ผ่านมา +2

    නේහා කියන්නෙ මූසල කමේ ප්‍රතිමූර්තිය..😅

    • @Pramodi328
      @Pramodi328 4 ชั่วโมงที่ผ่านมา

      @@CoverUpMusix කෙල්ලෙක් ඇඩුවා කියලා මූසල කමක් වෙනවා ද

  • @SF-f8n
    @SF-f8n 8 ชั่วโมงที่ผ่านมา

    Mn wage meka patan gaththa dawse idan puken balapu aya innawada😂

  • @SajeewaTharuka
    @SajeewaTharuka 7 ชั่วโมงที่ผ่านมา

    Digin digatama fait one yako

  • @ajithgamage1643
    @ajithgamage1643 7 ชั่วโมงที่ผ่านมา +1

    Mekath den epawela thiyenne

  • @chandragunartthna3079
    @chandragunartthna3079 3 ชั่วโมงที่ผ่านมา

    රොකි මල්ලිලා නංගි ගොඩ දාල අම්මගේ ඇස් පෙන්නල ලොකු අයියා මැරෙනවා එක එයා දන්නවා එකයි ආදරේ කරන්න කැමති නැත්තේ

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 7 ชั่วโมงที่ผ่านมา

    ලොකු සල්ලි දෙන්න හදන්නේ .දෙවනි ට විතරයි .ඔය මරාලෙන් අයින් වෙන්න කියලා ...

  • @pasinduhashan5288
    @pasinduhashan5288 8 ชั่วโมงที่ผ่านมา

    Amma tathta natuwa hadunath mole ati vidihata vadakaroth Amma tathta kawadaawath banun ahanne na hoda wachana hoda hita tiuenawanan taman saktimath nam khatawath wattanna ba

  • @anurakumara9727
    @anurakumara9727 6 ชั่วโมงที่ผ่านมา

    Me inne

  • @HasithKasun-h4i
    @HasithKasun-h4i 3 ชั่วโมงที่ผ่านมา

    Hemdam 4n ekenm thma 🙄

  • @Z_a_n_d_e_r
    @Z_a_n_d_e_r 8 ชั่วโมงที่ผ่านมา +2

    Lotath aye idiyanam mula wage 👁

  • @slliyanage361
    @slliyanage361 6 ชั่วโมงที่ผ่านมา

    නේහා ❤❤❤ රොකී

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 6 ชั่วโมงที่ผ่านมา

    නෙහ පව් 😢😢

  • @VimukthiNuwan-n9u
    @VimukthiNuwan-n9u 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @NilanthiWeerawarnaWickramathun
    @NilanthiWeerawarnaWickramathun 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Renuka-g8x
    @Renuka-g8x 7 ชั่วโมงที่ผ่านมา

    Innawa

  • @sarathsarath9673
    @sarathsarath9673 4 ชั่วโมงที่ผ่านมา

    😂

  • @ranjithpriyadarshana8818
    @ranjithpriyadarshana8818 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @tissaahangama-vithanage9112
    @tissaahangama-vithanage9112 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @Chenulgaming872
    @Chenulgaming872 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @PrasannaKumara-ij1zh
    @PrasannaKumara-ij1zh 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @susanthasanjiwa6308
    @susanthasanjiwa6308 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @susanthasanjiwa6308
    @susanthasanjiwa6308 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @MerryMangali
    @MerryMangali 4 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️

  • @HENAMABLACKA-u6i
    @HENAMABLACKA-u6i 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤