ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තම සාමාජිකයින් පවත්නා දේශපාලන,සාමාජීය ආදී කාරණා පිළිබඳව නිරන්තරයෙන් දැනුවත්ව තබා ගැනීමට සැලසුම් සහගත ව වැඩ කරන එකම දේශපාලන පක්ෂය.ස්තුතියි.ජය වේවා!!!!!!!!!
පුන්නක්කු තණකොල සමඟඅඹරා මී පැණි මිශ්‍ර කර ගුලි හදා ලැබෙන ලැබන විටකදීකටෙි දමා සූප්පු කිරීම යෙහෙකි. ජ.වි.පෙ. සරණ යන්නන්ට මෙය අගනා දිව්යඔසුවකි. ( අත් දුටුයි සත්‍යයි)
දේශපාලනය චන්ද දැමීම නොව චන්දයක් දැමීමට අවශ්‍ය කරන ජනතාවක් සූදානම් කිරිම නම් වටිනා කාලීන යුතුකමක් ඉටුකිරීම ප්‍රසන්සනීයයි
ඉතා හොඳ දැනුවත් කිරීමක්.
❤️❤️වටින වැඩක් සහෝදරයා
හොද වැඩ සටහනක්...
හොද වැඩසටහන
Thank you sahodaraya ❤🙏🙏
I appreciate your task...broo
කොමියුනිස්ට්වාදයෙන් පසු ගමනක් තියනවද. ❤
♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
Machan....oyala den කොහෙද යන්නේ .....
JR, Wijeweerata salakuwe Marx tawath salakuwata wadaa nkrumah widiyata... JR ballek
පොත පත අඩුයි අධ්‍යාපනය වැදගත්
❤❤❤❤
💪💪💪
මේ පොත කොහෙන්ද ගන්න තියෙන්නෙ
❤
කාල් මාක්ස්ගෙ ජීවන චරිතය ගැන කාටූන් චිත්‍රපටියක් තියනව ඒක මට ඉක්මනට එවන්න ප්ලීස්...
👍👍👍👍
🥺🚩
Ape apecsawak
කොමියුනිස්ටි ප්‍රකාශනය අදටඅදාල වන්නේ ඉන්දීය ධනපති පාලනයේ අනුග්‍රහය ලබන සමාගමි සමඟ කරට අතදාගන්නද? " සකල දේශවාසි නිර්ධනයිනි එක්වවි " යන ඒ ශ්‍රේෂ්ඨ සටන් පාඨය දුෂනය කරන්න සැරසෙන්න එපා. ආරමිභයේදී සුළු ධනපති දේශපාලන ව්‍යාපාරයක් හැටියට ආරමිභ කල ජ.වි.පෙ. මෙි මොහොතවනවිට පැහැදිලිවම තවත් ධනපති පක්ෂයක් බවට පත්ව ඇත. කෝප් කමිටුවෙිසභාපතිත්වය දරමින් ධනපති ක්‍රමය තුල ප්‍රතිසංස්කරන හඹා ගිය උන්ට මාක්ස්වාදයටකොහෙත්ම සමිබන්ධතාවක්ඇත්තේම නැත. එවැන්නන්ට මාක්ස්වාදය ගැන බොරු දෙඩවීමට කොහෙත්ම අයිතියක් ඇත්තේ නැත.කමිකරු පංතිය ඇතුලු පීඩිත ජනකොටස් අරගලයටඅවතීර්ණ වන තතු යටතේධනපති පංතිය ලංකාව තුලවසර ගණනක් ජනතාව මැතිවරණ මිත්‍යාව යටතේකල රැවටීමම තව දුරටත්කරගෙන යෑමෙි කොන්ත්‍රාතුව බාරගෙන ඉදිරියට ගෙන යෑමට ජ.වි.පෙ. සැදී පැහැදිසිටි. වසර ගණනාවක් මාක්ස්වාදයේ අහල ගමි හතකටවත් නොපිවිසි ජ.වි.පෙ. න් කොමියුනිස්ටි ප්‍රකාශනය ගැන කුමක්ඉගෙන ගන්නද? අතීතයේ පීඩිත ජනකොටස් රැවටීම සඳහා පොරවාගත් ව්‍යාජ වාමාංශික සලුව වැටී වසර ගණනාවක් ඉකුත්වී ඇත. මෑත අතීතයේධනපති පංතිය සමඟ කලමඟුල් කෑම වැඩි දියුණු දේශපාලන සවිඥානක කොටස් හොඳින් වටහාගෙන සිටී. වර්තමානයේ ජ.වි.පෙ.ධනපති නග්න සිරුරේ රහස් අවයව පවා මනාව දැකගතහැකිය. යමෙක් මොවුන්ගෙන්මාක්ස්වදය ඉගෙන ගැනීමටබලාපොරොත්තු වන්නේ නමි එය ඉබිබන්ගෙන් පිහාටු ලබාගැනීම වැන්නකි. ජ.වි.පෙ.න් ජනතාවට ඉගෙනීමට යමක් ඇත. එනමි ධනපති පංතියසමඟ සරණ යෑමෙි අවස්ථාවාදි දේශපාලනය පමණි. යථාර්තය නමි මොවුන් මාක්ස්වාදයේ සැබෑසතුරන්ය.
Obe කියවීම සහමුලින්ම වැරදි
ඔබ හරි
where can buy the book
Pdf එක internet එකේ ඇත
we are'nt educated about these valuable books purposefully , I hope that one day the NPP government will make education reforms including these treasures Knowledge ever governs🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
තම සාමාජිකයින් පවත්නා දේශපාලන,සාමාජීය ආදී කාරණා පිළිබඳව නිරන්තරයෙන් දැනුවත්ව තබා ගැනීමට සැලසුම් සහගත ව වැඩ කරන එකම දේශපාලන පක්ෂය.ස්තුතියි.ජය වේවා!!!!!!!!!
පුන්නක්කු තණකොල සමඟ
අඹරා මී පැණි මිශ්‍ර කර ගුලි හදා ලැබෙන ලැබන විටකදී
කටෙි දමා සූප්පු කිරීම යෙහෙකි. ජ.වි.පෙ. සරණ යන්නන්ට මෙය අගනා දිව්‍ය
ඔසුවකි. ( අත් දුටුයි සත්‍යයි)
දේශපාලනය චන්ද දැමීම නොව චන්දයක් දැමීමට අවශ්‍ය කරන ජනතාවක් සූදානම් කිරිම නම් වටිනා කාලීන යුතුකමක් ඉටුකිරීම ප්‍රසන්සනීයයි
ඉතා හොඳ දැනුවත් කිරීමක්.
❤️❤️වටින වැඩක් සහෝදරයා
හොද වැඩ සටහනක්...
හොද වැඩසටහන
Thank you sahodaraya ❤
🙏🙏
I appreciate your task...broo
කොමියුනිස්ට්වාදයෙන් පසු ගමනක් තියනවද. ❤
♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
Machan....oyala den කොහෙද යන්නේ .....
JR, Wijeweerata salakuwe Marx tawath salakuwata wadaa nkrumah widiyata... JR ballek
පොත පත අඩුයි අධ්‍යාපනය වැදගත්
❤❤❤❤
💪💪💪
මේ පොත කොහෙන්ද ගන්න තියෙන්නෙ
❤
කාල් මාක්ස්ගෙ ජීවන චරිතය ගැන කාටූන් චිත්‍රපටියක් තියනව ඒක මට ඉක්මනට එවන්න ප්ලීස්...
👍👍👍👍
🥺🚩
Ape apecsawak
කොමියුනිස්ටි ප්‍රකාශනය අදට
අදාල වන්නේ ඉන්දීය ධනපති පාලනයේ අනුග්‍රහය ලබන සමාගමි සමඟ කරට අත
දාගන්නද?
" සකල දේශවාසි නිර්ධනයිනි
එක්වවි " යන ඒ ශ්‍රේෂ්ඨ
සටන් පාඨය දුෂනය කරන්න
සැරසෙන්න එපා.
ආරමිභයේදී සුළු ධනපති දේශපාලන ව්‍යාපාරයක් හැටියට ආරමිභ කල ජ.වි.පෙ. මෙි මොහොත
වනවිට පැහැදිලිවම තවත් ධනපති පක්ෂයක් බවට පත්ව ඇත. කෝප් කමිටුවෙි
සභාපතිත්වය දරමින් ධනපති ක්‍රමය තුල ප්‍රතිසංස්කරන හඹා ගිය උන්ට මාක්ස්වාදයට
කොහෙත්ම සමිබන්ධතාවක්
ඇත්තේම නැත. එවැන්නන්ට මාක්ස්වාදය ගැන බොරු දෙඩවීමට කොහෙත්ම අයිතියක් ඇත්තේ නැත.කමිකරු පංතිය ඇතුලු පීඩිත ජනකොටස් අරගලයට
අවතීර්ණ වන තතු යටතේ
ධනපති පංතිය ලංකාව තුල
වසර ගණනක් ජනතාව මැතිවරණ මිත්‍යාව යටතේ
කල රැවටීමම තව දුරටත්
කරගෙන යෑමෙි කොන්ත්‍රාතුව
බාරගෙන ඉදිරියට ගෙන යෑමට ජ.වි.පෙ. සැදී පැහැදි
සිටි. වසර ගණනාවක් මාක්ස්වාදයේ අහල ගමි හතකටවත් නොපිවිසි ජ.වි.පෙ. න් කොමියුනිස්ටි ප්‍රකාශනය ගැන කුමක්
ඉගෙන ගන්නද? අතීතයේ පීඩිත ජනකොටස් රැවටීම සඳහා පොරවාගත් ව්‍යාජ වාමාංශික සලුව වැටී වසර ගණනාවක් ඉකුත්වී ඇත. මෑත අතීතයේ
ධනපති පංතිය සමඟ කල
මඟුල් කෑම වැඩි දියුණු දේශපාලන සවිඥානක කොටස් හොඳින් වටහාගෙන සිටී. වර්තමානයේ ජ.වි.පෙ.
ධනපති නග්න සිරුරේ රහස් අවයව පවා මනාව දැකගත
හැකිය. යමෙක් මොවුන්ගෙන්
මාක්ස්වදය ඉගෙන ගැනීමට
බලාපොරොත්තු වන්නේ නමි එය ඉබිබන්ගෙන් පිහාටු ලබා
ගැනීම වැන්නකි. ජ.වි.පෙ.න් ජනතාවට ඉගෙනීමට යමක් ඇත. එනමි ධනපති පංතිය
සමඟ සරණ යෑමෙි අවස්ථාවාදි දේශපාලනය පමණි. යථාර්තය නමි මොවුන් මාක්ස්වාදයේ සැබෑ
සතුරන්ය.
Obe කියවීම සහමුලින්ම වැරදි
ඔබ හරි
where can buy the book
Pdf එක internet එකේ ඇත
we are'nt educated about these valuable books purposefully ,
I hope that one day the NPP government will make education reforms including these treasures
Knowledge ever governs
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭