political wage subject ekak me vidihata lassanata ahan enna puluwan vidihata pahadiliwa kiyala denna hamotama ba eth Kavirathna sir eka supiriyatama karanawa Thank you sir 🙏💝❤😊
mn A/l kale 2015. ape School eke mis Pregnant wela e kale. pregnancy leave giya. Two years ma political wala hareyata deyak igannuwe na. sir lagata mn class giye revision classes masa 4k withara mata uparima class yanna hamba une. e kale athulatha igana gatta dewal walin mata hoda result ekak thibba. thanks kranwata wada sirta godak pin.
සර් කියලා දෙන දේ හොදට තේරෙනවා සර්ට ගොඩාරියක් පින් සර් 🙏🙏❤
මමත් දේශපාලන විද්‍යා ගුරුවරයෙක්. ඔබ හරි ලස්සනට මේ කරුණු පැහැදිලි කරනවා.සතුටුයි.සුබ පැතුම්.
ගුරුවරෙයෙක් තවත් ගුරුවරයෙකු අගය කිරීමට තරම් කෙතරක් ශේෂ්ඨ ගුරුතුමෙක්ද.........දීර්ඝායූ ගුරු දෙපළටම
🙏😊
2007 බලංගොඩ නාලන්දාවෙන් මමත් ඉගනගත්ත ගුරුවරයා අදත් එදාවගේමයි. ආදරෙයි සර් දේශපාලන විද්‍යාව නමි හේමප්‍රිය c කවිරත්න නමක් නෙවෙියි බ්‍රෑන්ඩි එකක්
ගුරුවරයෙක් නෙමෙයි දෙවියෙක්. මාත් උසස් පෙළ ගියේ සර්ගේ ළගට. ඒ යන කොටත් විභාගයට මාස තුනයි. සර්ගේ දක්ශතාවය නිසාම එපා වෙලා තිබුණු විශයට මට A එකක් ගන්න පුළුවන් උනා. ලංකාවේ කොහේ තිබුනත් දුර ගැන නොහිතා බය නැතිව සර් ළගට යන්න ඕනී කෙනෙක්. මම ඒක ගොඩාක් විශ්වාසයෙන් කියන්නේ. අදටත් මම දෙවියෙක් වගේ අදහනවා. බුදුන්ගේ පිහිටෙන් සර්ට කරදරයක් නොවී ළමයින්ට පිහිට වෙන පිනෙන් හැමදාමත් හරියන්න ඕනේ.
Ane ahannako me sir kohe kenekda online karanwd dan nane
@@udenika5373 rotary ekata cl karala balanna
Political science නම් කවිරත්න සර් තමයි. එදා වගේම අදත් අහන් ඉන්න ආස විදිහට සර් හැමදේම පැහැදිලි කරලා කියලා දෙනවා. අපි හැමදාම සර්ට ආදරෙයි ❤️
පාඩම ගොඩක් හොදට තේරුණා බොහෝම ස්තූතියි සර්🙏
🥰සර්...මමත් a/l වලට clz ගියේ සර්ගේ.....subject එකට බය නැතුව face කරන්න කියල දුන්නේ සර්....බය නැතුව කියනව පොලිටිකල් නම් සුපිරි හේමප්‍රිය සර් කියල❤️👩🎓👩🎓👩🎓👩🎓👩🎓
E kiynne oya sirge hall clz waltada join une
Niyamai sir. Hodata theruna. Sirta ජය 🙏 thawath mewani vidio thulin apa hamuwanna sir.theruwansarnai ape sir ta. Man godaak pauthgalikawa adare karana guru bumikaawak kiuwoth niwaradai 🙏🙏🙏 ජයෙන් ජය අපේ සර්ට
Dp education and ada derana education නාලිකාවලට බොහොම ස්තූතිය ♥️🙏
ගොඩක් හොඳට පාඩම තෙරුනා...thank you sir
political wage subject ekak me vidihata lassanata ahan enna puluwan vidihata pahadiliwa kiyala denna hamotama ba eth Kavirathna sir eka supiriyatama karanawa Thank you sir 🙏💝❤😊
thank you sir !! hodata therenva sir
sir hodata kiyala denawa ahan inna asai stay safe god bless sir
sir man sirge poth gaththa harima pahadili
කවියා දෙවියා අපේ සර්❤
හරිම අගෙයි සර්...
manasa nirawl wenawa. pahadili. godak pin sir.🙏
සුබ පැතුම් සර්
මම හොරණ , මගෙ දුවත් සර්ගෙ class අවා නුගේගොඩ . එයා A ගත්තා .
Political science නම් ඉතින් හෙමපිය සර් තමා අපේ සර්
Hodata therenawa sir❤️
තැන්කිව් සර් හොදට තෙරුනා ♥️
බොහොම ස්තුතියි sir.🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niyamay sir
Thank you sir...hondata thaeruna...
පාඩම හොදටම තේරෙනවා..😊
mn A/l kale 2015. ape School eke mis Pregnant wela e kale. pregnancy leave giya. Two years ma political wala hareyata deyak igannuwe na. sir lagata mn class giye revision classes masa 4k withara mata uparima class yanna hamba une. e kale athulatha igana gatta dewal walin mata hoda result ekak thibba. thanks kranwata wada sirta godak pin.
Mata sirge number Eka ewannako pleace mama 2022 A/L batch eke...political walata adha Maru une.mokuth danne na
Hodat teruna sir
Hodatama therenava sir kiyala dena vidiyata
Full screen දාන්නකො. හිච්චි කොටුවක දාලා හරි කරදරයි.අපි දන්නවනෙ දෙරනෙ ලෝගො එක දැක්කාම දෙරන තමයි කියලා.ඒක විතරයි හොද නැත්තෙ.අනිත් හැමදේම එල ❤️😌
එකගයි බන්😌
sir ahan inna aasayi eka parina mathaka hiyinawa ... mn dakapu hodama guruwaraya thamayi Hemapriya Kawirathne Sir .....
Thank you sir 🙏🏻♥️
sir kiyala dena dewal hodata therenawa.thank u sir
hemapiriya sir thamai political walta best teacher .... mathawada wala ithuru tikath ikmanin dannko apita balnn
හොදට කියා දෙනව සර්,full screen දැම්ම නම් හොදය් නේද , ඇය් ඕම දාලා තියෙන්නේ දෙරනේ ලොගො එක පේන්නද 🥺
Thank you very much sir
Hodata theruna sir thank you
Thank you sir 🙏🙏🙏
අපේ සර් 😎❤️
Thank you sir ♥️👍
Sir😍💥
Ada derana ඔයාලගෙන් කරන අහින්සක ඉල්ලීමක් .අනේ භූගෝල විද්‍යාවට class පටන් ගන්නකෝ. Please 🥺🥺
@Sachitha Piyumal 👍👍👍
Ane ow
🌍
Supiri
13 political Anthima padam tikath me wage dannako
Full screen demmanam godak watinwa. Sirwa hodata penna Oni .
🙏🙏❤️
👍
Sri 2025 Al panthiyata joyin wenna puluwan da srige nambaraya dannako
Sir onli class karnawada
🙏
Live da yanne meka☺😊
අනේ සම්බන්ධ වෙන්න අවශ්‍යයි ...
❤️
24 A.l aniddat 😢
Ape sir...❤️❤️❤️
❤
Dn nawaththalada thiyenne 😕😥 ai kranne naththe digatama
Sir online class karanna puluwanda
තැන්කිවූ සර්
thank you sir
සර්ගේ ඔන් ලයින් ක්ලාස් තියෙනවද
ඔව්
@@shanukapathumperera2196 අනේ කොහොමද සම්බන්ධ වෙන්නෙ
මතවාද දෙකක් විතරද කරේ ?අනිත් ටික හොයාගන්න නැනේ 🙄🙄
Sir ge number eka kiyannakoo
ගොඩක් ස්තූති සර්.මේ සර් online clz කරන්නෙ නැද්ද?❤️❤️❤️
Kranwa fb innawa sir check krnna
Mn dnnm
@@kawikawushi4218 mail eka dennako mt ewnna oyge
Google eke ghnnne leaflet wala number enwa
@@vidzmal1199 fb නෑ හලෝ මම
පැහැදිලි සර්,🥺
මමත් සර්ගෙන් Aගත්තා
මගේ A එකේ අයිතිකරු
කවියාදෙවියා
هههه مفهمتش تا لعب ولله
🙃👉👈
Thank you sir 🙏🙏🙏
Thank you sir ♥️
💖
❤
😍
Thank you sir 🙏🙏🙏
Thank you sir ❤️🙏