දෑසේ කැල්මන් | Paara Dige | Uddika pemarathna NEW Song|Rehan Sarani ❤️💚💜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2022
  • #swarnavahini #uddikapremarathna #dushenimiyurangi #paara_dige #paradige #srilanka #teledrama

ความคิดเห็น • 42

  • @resikapriyanthi464
    @resikapriyanthi464 ปีที่แล้ว +9

    කොච්චර බැලුවත් ඇතිවිමක් නෑ ලස්සනයි ...👍

  • @hasithagunasekara6641
    @hasithagunasekara6641 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි දෙන්නම

  • @arunadissanayaka3480
    @arunadissanayaka3480 ปีที่แล้ว +10

    අති සුන්දරයි ..❤️❤️❤️

  • @hydemonster

    හරි ම ලස්සන අහගෙන ඉන්න ආසම ගායනයක් ...

  • @SMILE-dp2tx
    @SMILE-dp2tx ปีที่แล้ว +3

    කී සැරයක් බැලුවා ද මන්දා 👌❤️❤️👌❤️❤️👌

  • @thanujalakmali4080
    @thanujalakmali4080 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +8

    Very.nise.rehan.❤❤❤❤🎤🎤🎤🎸🎸...sarani.❤❤❤💞💞💞

  • @hydemonster

    ආදරෙයි සැමදා⁣ දෙන්න ට ම...ආපසු එන්න අපව දකින්න පාර දිගේ දෙවෙනි කොටස් වලින් ...බුදු සරණයි !!!!!පරිස්සමෙන් ...

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +2

    උද්දික පුතේ ඔබ තරම් ලස්සන කටහඬ ක් තියන නලුවෙක් ඒ වගේ ම රඟන ය ප්‍රගුණ කල රඟන ශිල්පියෙකු නැති තරම් ...ඒ වගේ ම මනා ගැලපිමක් පුතා ට ම හරි යන දුෂේනි දුව අපි මෙි තාක් දැක්ක ලස්සන ම මෙි යුගයේ ආදරනිය පෙම් යුවල ....අපට යලිත් අළුත් නාට්‍ය යකින් දකින්නට ලැබේ වා ...තෙරැවන් සරණයි ....නිරෝගී සුවය ලැබේ වා ....

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 ปีที่แล้ว +9

    සිංදු කීයක් බැලුවා ද මන්දා. රෙහාන් සරනි ඉන්න.

  • @KrystalJudith475
    @KrystalJudith475 ปีที่แล้ว +7

    Beautiful song 🥰

  • @kalyanirajapaksha7825
    @kalyanirajapaksha7825 ปีที่แล้ว +8

    රේහාන් & සරණි ආදරයටම පබැදූ ගීයක් මෙයනම් ලස්සනයි ❤❤

  • @ranjanivitharana9152
    @ranjanivitharana9152 ปีที่แล้ว +5

    Very nice song

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +6

    සිංදුව හරිම ලස්සනයි .එකේ තේරැමි ගොඩායි.සුබ පැතුම් !❤

  • @user-qo8qv4wy2b

    හිතට දැනෙන ගීතයක්. තව තව ලස්සන සිංදු ටිකක් කරන්න උද්දික මල්ලියේ…..❤🌹☹️

  • @deepamalimbada581
    @deepamalimbada581 ปีที่แล้ว +4

    Supper 🌹🌹🌹🌹🌹🌹🌹

  • @shaniwijeratne4271
    @shaniwijeratne4271 ปีที่แล้ว +15

    සිංදුව release කරාට පස්සෙ නං හිතෙන්නෙ වෙනම දෙයක්. මොකද උද්දික කියන්නෙ ආවට ගියා සිංදු release කරන කෙනෙක් නෙවෙයි.

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +1

    කෝවිවර බැලුවත් මදි එපා වෙන්නේ නැ

  • @dewthilininirmala7165
    @dewthilininirmala7165 ปีที่แล้ว +2

    Really nice ❤️❤️❤️❤️

  • @maneshaedirisuriya1973
    @maneshaedirisuriya1973 ปีที่แล้ว +3

    No comments . Nicely blended