Super vlog bro thanks for your informations so and do not worry about other people’s comments so specially negative comments your write no support to others specially Sri Lankans no support to other people’s always there doing and think self fish keep it up good work bro !!!
Aiya mn dubai enna godak asai eth mata english speak tikak hada ganna ona . Dubai wala job ekak karann ona nisa mai english hada ganna hadanne. Mata bayai english nethi unoth mata job ekak hoyaganna beri wei keyala. English denuma godak onada aiye job ekak karanna
මේ අයියා ලෝන් සම්බන්දව කියන කතාව ඇත්ත .මගේ හස්බන්ට නිතරම කෝල් එනව ලෝන් වලට ක්‍රෙඩිට් කාඩ් වලට අපි දැන් අවුරුදු 7 UAE වල.අපේ පලවෙනි ලෝන් එක ලක්ෂයක් අරන් ගෙවල ඉවර වෙලා දෙවනි ලෝන් එකත් ගත්ත ලක්ෂ එකහමාරක් .10.000 ට වඩා පඩි තිබුනොත් ලක්ෂ දෙකකටත් වඩා ගන්න පුලුවන් . UAE කියන්නෙ පුදුම නිදහස් හරිම ආරක්ෂාවක් තියන රටක්.
ස්තුතී..මිණිසුන්ව දැනුවත් කරාට..ජයෙන් ජය..🥳😊🤝❤️🙏👏🫡
ඩුබායි ෂේක් ගේ පලමු නිතිය Good quality life, Good healthy life❤
❤️
ඔයා හරි මල්ලී ...අපේ සමහර අය සල්ලි අරගෙන ජොබ් දෙන්නේ ..හරි සවුත්තු යි..ඔයා නෑ ඇත්තටම අවංක කෙනෙක් හරි යන්න ඕන ❤ ඔයා වගේ අයට
බොහොම ස්තුතී.. 🙏❤️😊
හරිම ලස්සන විඩියෝ එක අපි ගොඩක් විස්තර ලබා ගත්තා අපට ලොකු ශක්තික් ඔයාගෙ විඩියෝ බලලා විස්තර ගන්න එක ස්තුතිය ඔයලට බුදු සරනයි තෙරුවන් සරනයි
ස්තුතී 🙏🙏
ඇත්ත.මමත් ඩුබායි වැඩකළා.හරි ජොබ් එකක් සෙට් උනොත් දාල යන්න හිතෙන් නැති ලස්සන රටක්.තව මෙම වගෙ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
බොහොම ස්තුතී.. 🙏❤️😊
ඔයාගෙ විඩියෝ හරි interesting . ඒකයි මම දිගටම මේවා බලන්නෙ.thanks brother
මේකනෙ වැඩෙ අයියෙ.....ඩුබායි වලට හොරාගෙ ඉදල උගත් මිනිහ දක්වා එනව....ඊට පස්සෙ ඇවිල්ල කැමරාවක් අටවන් මේක නොබල ඩුබායි එන්න හිතන්නවත් එපා , ඩුබායි ආවොත් අනාත වේවි වගේ දාල වීඩියෝ කරනවා.... බොරු බිල්ලො මවල බය කරනව.....මේ විඩියො එක මාර වටිනව....මමත් එනව....ආවම අනිවාර්යයෙන් හම්බෙනව.....❤❤❤❤
Video එකක් එනකන් හිටියේ. ඔයාගේ video නම් නවත්තන්න එපා.
ඔයාගේ video බලලා ඔයාගෙ guide වලට වැඩ කරලා තමයි මම සති තුනකින් reputed company එකක ජොබ් එක හොයාගත්තේ. ඔයයි මගේ යාළුවයි කිව්ව විදියට මම interview එක face කරපු නිසා තමයි මම ගියපු පළවෙනි interview එකම pass වුණේ. ඉංග්‍රීසි බැරි වුණා කියලා කවුරුත් බයවෙන්න එපා. මගේ යාළුවා කිව්ව දෙයක් තමයි ඉංග්‍රීසි බැරිනම් අඩුම තරමේ කොලයක ලියලා ඇඳලා හරි උන්ට පෙන්නපන් උඹ වැඩකාරයෙක් කියලා එතකොට උඹට ඉංග්‍රීසි බැරි වුණත් උඹව ගන්නවා,මොකද උන් දන්නවා ඉංග්‍රීසි කොහොමත් මෙහෙ ඉද්දි හැදෙනවා කියලා. ඔයා කියන විදිහට interview කරන අය හෙන flexibility. මටත් හොදටම ඉංග්‍රීසි බෑ. හැබැයි මම මගෙ job role එක දන්න නිසා ඒක මට හොදටම පුළුවන් කියලා එතන ඔප්පු කරා.ඔයා මට reply comment එකක් දාලා තිබ්බා ඒක බල බල හෙන motivation එකකින් interview එකට ගියේ.♥️
මල්ලි
You are the best
I just explained the process
It’s your achievement
You deserve it
Best of luck
Keep in touch.
❤️🙏😊
Thank you….
ඔයා කියන කතාව හරියටම හරි අයියේ.අපි ගොඩක් කමෙන්ට්ස් දකිනවා .ඩුබායි ගැන යම්කිසි විස්තරයක් ඇහුවොත් fb post එකක් දාලා 80./.ක්ම දෙන්නෙ negative comments. ඩුබායි ජොබ් නැහැ,utubersla කියන තරම් ඩුබායි සුන්දර නැහැ,ඇවිත්ම බලන්න , විසිට් ආවත් ඊට පහුවදාම ජොබ් මනී දීලා හරි ජොබ් එකක් හොයාගන්න etc ... එයාලගෙ කමෙන්ට්ස් බැලුවමනම් හිතෙන්නෙ ඩුබායි ලංකාවටත් වඩා down කියලා😢😂 ඇත්තටම අපිට ඔයාගේ vlogs මාරම motivation එකක් අයියේ.🙏 දිගටම අපි වෙනුවෙන් vlogs කරන්න.
ඉදිරි vlog එක්කදි couple එකක් විසිට් එනවනම් ඒ ප්‍රොසිඩියර් එක ගැන විස්තර කරන්න අයියේ.ඒ වගේම job agreement ගැන විස්තරයක් ඕනේ( අපිට හැම ජොබ් එක්කින්ම මාස හයෙන් පස්සේ රිසිග්නේෂන් දෙන්න පුලුවන්ද? නැත්තන් අවුරුදු 2ම agreement ගහන company තියෙනවද? ආදිය ගැන විස්තර ඕනෙ අයියේ.accomadation දෙන ජොබ් එකක් ලැබුනොත් අපි accomadation එක ගන්නෙ නැත්තන් අනිවාර්යයෙන් අපිට ඒ ඇලොවන්ස් එක ලැබෙනවද?ඒ ගැනත් විස්තර ඉදිරි වීඩියො එක්කින් කරන්න අයියේ 🙏
බොහො ස්තුතී..🙏❤️
ඉක්මනින් video එකක් ඒ ඔක්කොම ගැන කරන්නම්.
අහම්බෙන් දැකපු මේ TH-cam channel එක ගොඩක් වටිනව මල්ලි. Great job... Good luck
Thank you🙏❤️😊
අයියේ පුලුවන් නම් interview face කරන හැටි..interview වලදි අහන questions and answers ගැන video එකක් දැම්මොත් හොදයි ❤
Sure Malli 👍
Thank you
@@SamVlogs. තවම බලන ගමන් ඉන්නෙ video එක 😂
හරිම වැදගත් විඩියෝ එක අපි ගොඩක් විස්තර ලබා ගත්තා.ඉදිරියටත් මෙවගෙ විඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා ජය වෙවා බුදු සරනයි තෙරුවන් සරනයි
බොහොම ස්තුතෘ.. ❤️🙏😊
Good..Malli..athtatama..oyage..pehedili..kirimata..pin
Good Luck Brother ❤
මේ youtube channel eken ඉගෙන ගන්න තියන දේවල් එමටයි ❤
Thank you 🙏❤️😊
ස්තුතී
Oya..hda..lamayek..Malli..atht..sti. Setiyen. Kata karata godak. Pin
Super vlog bro thanks for your informations so and do not worry about other people’s comments so specially negative comments your write no support to others specially Sri Lankans no support to other people’s always there doing and think self fish keep it up good work bro !!!
Thank you for your amazing comment 😊❤️🙏
මගේ ගෙදර කෙනෙක් වගේ ඔයා හැම තිස්සෙම කතා කරනවා දාලා තියෙනවා රට යන්න ඉන්න පුතාගෙ බය ඇරෙන්න
කවිරු මොනා කිව්වත් ඔයාගෙ දැනුවත් කිරීම නවත්තන්න එපා යාළු
ස්තුතිය තොරතුරු වලට පට්ටම පට්ට ඔහොම යං ජය වෙවා බුදු සරනයි
ගොඩක් ස්තුතී.. 🙏❤️😊
Really appreciate your work, if all the sri lankans think like you, this would be a better country than now, anyway let's pray for that, ❤
Thank you 🙏❤️😊
Ayye, Dubai wala apartment ekak rent ekata aran apata partition karala,bed spaces walata dena widiha poddak vidio ekak karannako.legaly rent ekata ganna hati,gewnnna oona widiha, partition,furniture qalata wiyadama,dewa,wifi,cleaning costs wage,monawage pathida hoda me wadeta.full details
සුපිරි විඩියෝ 1 එල...👍👍
Thank you 🙏❤️😊
Dakapu supirima vlog ekak Dubai UAE wala .. keep it roll bro.. ❤
Thank you 🙏❤️😊
සිරාවටම පට්ට අයියේ 🤍
Thank you 🙏❤️😊
එල කොල්ලෙක්
ඕව ගනන්ගන්න එපා bro ඔයාගේ ගමන ඔයා යන්න.ඔය එහෙන් මෙහෙන් මොඩ චුන් කාරයෝ ඉන්නවා.
Haha..Thank you bro ❤️😊
Niyamai uba ela kollek malli
Thank you 🙏
Hi your speech is true.you are a honest guy.god bless you ❤
Oya me katha krana widihatama therenawa oyage experience ekenma thamai me hamdykma kiynne kiyla... ekenma gdak thanku mchn me video walata.....
Thank you ❤️😊🙏
Kathawa athtama hithata weduna supiri kathawa❤❤❤
❤️❤️
ජයවේවා ,, ❤😊😊😊,,,,
🙏❤️😊
Man dubai saloon ekaka wada dan 2 years wenaw et kawadawat nolabina danumak oyage videos walin labagatta bohoma stuthi oyata , anika oyage adahas harima lassanai anit kenek gana hitana hati ... Sundara nihatamani minisek ,meka digatama kaagena yanna 😊❤
❤️🙏😊
Good luck පුතා
Thank you 🙏❤️😊
I am Really interested in your motivation videos Aiyaaa❤😊
🙏❤️😊
mehema video ekak num mehe kawrut karala ne supiriyatama karanawa bro good luck
Thank you 🙏❤️😊
Aiiye hamoma hamadeema hodapatta balann na oya kiyana dewal watina minissu godak innawa oya oka digatama karanna.good luck ❤🎉
Thank you 🙏❤️👍
Mama Dubai enna inne caregiver job ekata selary Dala thiyenne 1300 deshakti
❤Awesome. Thanks for sharing your experience with us. Well said.
Thank you 🙏❤️😊
Next level video🤙
❤️🤝🙏👍🫡
Niyamai ayya video eka ikmanata enna hithenawa 😊
Bro lankave lin madiyo kiyanadeval valata worry venna avashyana. You are doing a great job
Sure.. Thank you bro …appreciate it
❤️🙏😊
Thanks 🧒 good video
Thank you 🙏
Sathutii sahodaraya oya gena. Go ahead. Well done👍
Thank you ❤️🙏😊
❤superii vedio aka ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you😘🙏😊
මම ඩිරාම් 60,000ක loan එකක් ගත්තා 2008දී, 2012 වෙනකම් loan එක ගෙවලා ලංකාවට ගියා... ආපහු 2023 මම ආවේ කලින් ලෝන් එක ගෙවලා ගිය නිසා... මම ලෝන් එක ගත්තට පස්සේ පිලිපීන girl කෙනෙක් 50,000ක ලෝන් එකක් අරන් මාසෙන් පැනලා ගියා...
❤️🙏😊
Aiya oywa cantak kargnna puwn nebr aeka denko
Ela porak ❤
Supiriyi brother ♥️
❤️😊
Hi..dear malli...
Thanks lot & highly appriciating your vedio.
Thank you 🙏❤️😊
Thanks oyage vedio walata math hama ekaama balanwa..man eenna hithan inne next month.
Thank you ❤️😊😅
Congratulations 🥳
Superb ,congratulations sahoo
Thank you 🙏❤️😊
Mama 2009 lankawata awa.dhs 15000 withara ariyas una gedara prashna nisa apahu enna bari una .wanchawata neme.dan jeevithe harima amarui .aye enna barida .
WhatsApp karanna
Oyanam marama kansk hrema hobsi oyata budu sarnai
Thank you 🙏❤️
hindi num supiriyatama mata puluwan english num tikak adui aawot interview face karaganna puluwan wei neda mama al ain inne visa id noc tiyanawa
Good job aiyaa❤
Thank you Malli ❤️🙏😊
Ela kollek
❤️🤝
Eatha, ,u tube karn samhar aya lokuwat kiynwa,,,wachnekinwath help ekak nea,,,,oyge video apita mare motivestion ekak,,,,❤
Thank you 🙏❤️😊
Mamat kalen bubai hetya gabarka ana matat wabak hoyala bnnko kenin hri kamak n malli puluwannm mata ubauwak karanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වට්ස්ඇප් කරන්න
00971559800863
Salenna epa oya oyage video godak watinawa.job ekaking wena ekakata maru wenakota kohomada gewanna oneda kiyla okkoma kiyla aluth ekak dana ❤🙏
Sure 👍
Thank you 🙏❤️😊
අයියේ කෙල්ලෙක් කොල්ලෙක් කියලා නෑ නේද.. ගේමක් ගහන්න පුලුවන් නේද ඇවිත්.?. ❤🙄
Ela kollek ooi
Supiri veedio ekak bro
Thank you 😊❤️🙏
Gammak thamai bro ❤
Thank you 🙏😊❤️
Hariyata Hari putha ..oya hamawitama unaya gana hitina puduma ardaraneeya puthek....oyata siyalu deviyange pihitai puthe...oyagawa irisiyawa gaawilawath naa ..oya gana liyanna wachana naa putha....puthawa siyalu deyange pihitai puthe......aunty DEVIKA and my son DESH...🎉🎉🎉🙏
Thank you 🙏❤️😊
True. ❤❤❤❤
niyama wedak 🤟👌
Thank you 😊❤️🙏
mamath next month Emirates Flight Catering job ahekata Dubai anwa. oyawa meet wenna One dawsaka. 😊
Congratulations 🙏❤️😊
Keep your videos brother. We are with you ❤
Thank you so much 😊🙏❤️
Keep it up 🖤
Thank you 🙏❤️☺️
Patta ayeya oyage hitha hodai oya hamadema bokken denawa ela ayeya
Thank you 🙏❤️😊
මයිනා 😂❤️
❤️😅
Good explain
Thank you 🙏
Ela ela bro oyage me deval vatinava ❤
Thank you brother.. 🙏❤️
Math enna try karanawa aiye. Eth cantac ekak nane. Driving,oparetar ona ekak puluwan. Puluwan chans ekak aran dennako. Loku udauwak
Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B
ගොඩක් හොද වැඩසටහනක් මල්ලී
jayawewa aiye🎉❤
Thank you malli 🙏❤️👍😊
Good vibe 🖤
Thanks 🙏❤️
Tnz brother ❤❤❤ You are awesome
Thank you brother 🙏❤️😊
Niyamai bro
Thank you 🙏❤️😊
අයියෙ මමත් එන්න ඉන්නෙ තව මාසෙකින් විතර 💗
Great video aiyeeee
Thank you 😊❤️
Uba ela kollek bn❤
❤️
බුදු සරනයි දෙවි පහිටයි
🙏🙏
Super video❤❤❤
Thank you 🙏❤️😊
Video edit karanne mona software ekenda bro. Oyage videos ela. Jaya wewa ❤️❤️❤️
CapCut Pro updated eka bro
Thank you 🙏❤️😊
Aiye nursing assistant nursing ganath video ekk karannkooo
Oyata nursing license eka thiyenawada.
Enna puluwan ikmanin mehe ta license eka thiyenawanm.
Thank you 🙏❤️
Puthe mage putha Anna inne awoth job ekak Hoya ganna puluwan vaida udaw kranna puluwannam godak pin puthe budu saranai
ඩුබායි එන්න කැමති අයට ඡොබිස් හොයන ක්‍රමය- 🇱🇰🙏❤️
කට්ටිය please පහල websites වල profiles හදල online apply කරන්න. Online සමිමුක පරීක්ෂණ කරල agreement ,visa, tickets ඔක්කොම ලංකාවට එවන compny ගොඩක් මෙහ තියෙනව. Companies කැමති එහෙම කට්ටිය ගන්න, හේතුව හැම කම්පණි එකක්ම ගොඩක් සල්ලි ගෙවනව job agencies වලට ලංකාවෙන් කට්ටිය එවනවට සහ එවන අයට සහ මෙහෙ jobs වලට දාන අයට තේරැනාද ??
LinkedIn:
www.linkedin.com/
Indeed:
ae.indeed.com/m/
naukrigulf:
www.naukrigulf.com/jobs-in-uae
gulftalent:
www.gulftalent.com/mobile/
Thank you puthe budusaranai
5000k aed thiyenne ona mama bank eken ahavva adcb hama bank ekema 5000k salary thiyenna ona
DIB bank eken apply karanna
Thank you so much malli
Thank you 🙏❤️😊
Mooda minissu kiyana ewa hithana epa.digatama video karana bs❤
Aiya mn dubai enna godak asai eth mata english speak tikak hada ganna ona . Dubai wala job ekak karann ona nisa mai english hada ganna hadanne. Mata bayai english nethi unoth mata job ekak hoyaganna beri wei keyala. English denuma godak onada aiye job ekak karanna
Very good 👍 75% athi job interview ekak face karanna ❤️
Ayye berista course ekak karala awoth job ekak set karaganda puluwanda
Thanks aiya. Mamat lagadima dubai ann hitagen inne Lifeguard job akakta. Visit awilla tamai job aka hoyagnn hitagen inne.
ඩුබායි එන්න කැමති අයට ඡොබිස් හොයන ක්‍රමය- 🇱🇰🙏❤️
කට්ටිය please පහල websites වල profiles හදල online apply කරන්න. Online සමිමුක පරීක්ෂණ කරල agreement ,visa, tickets ඔක්කොම ලංකාවට එවන compny ගොඩක් මෙහ තියෙනව. Companies කැමති එහෙම කට්ටිය ගන්න, හේතුව හැම කම්පණි එකක්ම ගොඩක් සල්ලි ගෙවනව job agencies වලට ලංකාවෙන් කට්ටිය එවනවට සහ එවන අයට සහ මෙහෙ jobs වලට දාන අයට තේරැනාද ??
LinkedIn:
www.linkedin.com/
Indeed:
ae.indeed.com/m/
naukrigulf:
www.naukrigulf.com/jobs-in-uae
gulftalent:
www.gulftalent.com/mobile/
th-cam.com/video/FeNTPDd1X5o/w-d-xo.htmlsi=2R3B9aT3MvXToApz
අයියා එ ලොන් එක අරන් අයියා අපිට බැද ලංකාවට ගිහින් එන්න මම කියන්නෙ නිවා ඩුවකට වත් යන්න බැද 😊❤
පුළුවන් මල්ලි කිසි ප්‍රශ්නයක් නැහැ..
Niyamai malli ,budu saranai
❤️🙏
Uba patta bro...❤❤❤
මල්ලී කෙඩිට් කාට් කරන්නේ කොහෙද කියලා දෙන්න වීඩියෝ එකක් දාන්න (ජොබ් එක )
හරි මම කරන්නම්..
ස්තුතී.🙏❤️😊
Kiyane modayan ene lakawe aitha kiwath uan piligana aitha ayiya
👍👍👍
Thanks ❤
❤️🙏
El kollek❤