ඩුබායි ලංකාවෙ අයට හරියන Business 🇱🇰❤️🇦🇪සල්ලි හොයාගන්න මෙහම කරන්න|How to Start Dubai Real Estate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • කෙටි ජිවිතගමන සතුටින් විඳින්න🙏
    #SamVlogsDubai #travel #Dailylife #dubai #realestate #business #dubaibusiness #dubaijobs #million #sinhala #srilanka
    ඩුබායි ඇවිල්ල ජොබ් සහ සල්ලි ඉක්මනින් හොයාගන්න මෙහම කරන්න|How to Start Dubai Real Estate Business UAE.
    Hey everyone!
    I'm Sam, based in Dubai, UAE 🇦🇪 for over a decade, originally from Sri Lanka 🇱🇰
    On this channel, join me as I explore the world, from malls to cities, trying different foods, visiting airports, sharing travel experiences, workouts, funny moments, spreading happiness, discussing job opportunities, business insights, real estate, rental options, creativity, adventures, and much more!
    My goal is to spread joy and help viewers discover job opportunities, earn more money, and learn new things through my videos. I aim to provide quality content for those unable to travel, showcasing experiences from around the globe. Whether you're seeking job tips or ways to make money, hop on board as we journey around the world together! ✈️💼💰
    ආයුබෝවන්!
    මම සමන්.
    ඩුබායි UAE හි ජීවත් වේ. 🇦🇪 🇱🇰 ❤️
    අරමුන -ලොව පුරා සංචාරය කිරීමට සහ ලොව පුරා පියාසර කිරීමට නොහැකි ඹඛ සඳහා ගුණාත්මක අන්තර්ගතයක් ඇති නිර්මාණය කිරීම.
    මගේ නාලිකාව සමඟ එකතු වී ජීවිතයේ සෑම සතුටක් සමඟම කෙටි ජිවිතගමන සතුටින් භුක්ති විඳින්න🙏
    වෙළඳ සංකීර්ණ, නගර, සහ තවත් බොහෝ දේ ඇතුළුව මම ලොව පුරා ගවේෂණය කරන, රැකියා අවස්ථා සාකච්ඡා කිරීම, ව්‍යාපාරික තීක්ෂ්ණ බුද්ධිය, දේපළ වෙළඳාම්, කුලියට දීමේ විකල්ප මෙම නාලිකාව තුළ ඔබට දැක ගත හැකිය.
    ආරදනීය නංගි,මල්ලි,අයියේ,අක්කේ,අම්මේ,තාත්තේ !
    ඹයාල හැමෝගෙම සියළුම අදහස් (අදරනීය comments) වලට බොහොම ස්තුතී ..❤️🙏🏻😊
    මේ වීඩියෝ කරන්න හේතු කොඩක් තිබුනා..
    ඔබගේ වටිනා අදහස් වලට නිතරම ගරැ කරනව.
    00971 55 9 800 863 (WhatsApp කරන්න)
    ►This video filmed and edited by myself (Camara GoPro 10 and I phone 15 pro max Edited in CapCut Macbook pro)
    ► Background Music form TH-cam Audio library.
    🎬Watch more videos -
    • පාස්පෝට් එක නැති උනා...
    • පිලිපීන් නොදන්න මාළු ග...
    • Dubai රටේ ඇත්තම කථාව ස...
    • ඇයි ? ලංකාවෙ මිණිස්සු ...
    • ඩුබායි වල අවුල් 5 ක් |...
    • ඩුබායි එන්න කැමත් අය|ඉ...
    • ඩුබායි ඇවිල්ල ජිවිතේ ජ...
    • ඩුබායි අධ්ක වැස්සේ ඇත්...
    My Other Socilas:
    Facebook : www.facebook.c...
    Facebook : / saman.wijasinghe
    Tik Tok: www.tiktok.com...
    Instagram : www.instagram....
    Dubai new video
    dubai jobs
    jobs in dubai
    what happened in dubai
    dubai real estate
    best business in dubai after 9 years
    sri lankan in dubai
    job in UAE
    dubai,dubai real estate business ,what happened to dubai, best business in dubai,dubai job and business ,dubai wether today,how to find dubai job ,dubai rain damage ,dubai metro, dubai bus, dubai taxi, dubai situation today dubai salon, dubai to Colombo,dubai shopping mall,dubai situation after floods,uae floods,uae situation after rain and floods,rain in dubai,sinhala dubai videos,dubai sinhala new video,dubai lifestyles vlogs, dubai wether update, dubai focusing, sl in dubai, sl to bxb, dubai grocery business , dubai gym business , dubai room for rent, dubai partitions for rent, how to find room in dubai, how to find flat in dubai, dubai property’s
    #dubailifestyle, #AsianWorkers, #careeropportunities, #travel,#dubailiving #LifeStyle, #SamVlogsDubai, #dubaiopportunities ,
    #sinhala, #dubai, #jobvacancy, #sinhalavlog, #feevisa, #newzealandvisa, #dubaivisa, #dubaijobs, #imlankan, #sinhala, #srilanka, #visafree, #freelance, #lokewatelassana, #PR, #jobwithfreevisa, #freevisawithjob, #visa, #visawithticket , #cliningjob, #caregivingjob, #farmingjob, #spousevisa, #newzealandjob, #australiasinhala, #newzilandsinhala, #uksinhala, #canadasinhala, #canadalife ,#nz #lankaweayatapitaratarakiya #newzealandfreevisa #dubaijob #nzjob #ukjobs #canadajobs #jobvisa, #visasponsorshipjobs, #visasponsor, #canadaworkpermitvisa, #nzpr, #ukpr, #canadapr,#australia, #jobvacancyforsinhala, #travel, #sinhalavlogs, #newzealandvisa, #freevisa, #visasponsoredjobs, #sponsoredjobs, #nz, #newzealandsinhala, #sinhalavlog, #howtogetnewzealandvisa, #iamlanka, #newzealandcitizenshipsinhala, #newzealandjob, #newzealandlivingcost, #newzealandsrilanka, #nzstudentfees, #sinhala, #srilanka, #visafees, #lokewatesudanthaka, #studyinnewzealand, #නවසීලන්තරැකියා, #නවසීලන්තය, #රැකියා, #වීසා, #සිංහල, #videsharakiya, #kiwi, #yakagewada, #sltouk, #pr , #dubaiapi, #lankawewistara
    Thank you for visiting my channel, and I genuinely hope that the content I share helps you on your journey to a happier & more relaxed life.
    Saman. SamVlog Dubai 🇦🇪🇱🇰 ❤️❤️

ความคิดเห็น • 163

  • @ShanUber
    @ShanUber 2 หลายเดือนก่อน +2

    හිත හොද එකෙක් මචන් ඔයානම්. තව කෙනෙක්ට ගොඩයන්න කියාදෙන උබලවගේ උන්ට හරියන්නම ඕනි. සියලු ව්‍යාපාර සාර්ථක වේවා මචන් අවංකවම සුභ පතනවා❤

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      ස්තුති..🙏❤️
      බලන් ඉන්න බැරිම තැන මචං..
      මිණිස්සු රවට්ටනව නැති වන්න මෙහෙ..

  • @uvsisira5234
    @uvsisira5234 3 หลายเดือนก่อน +5

    ඔයාගෙ හැම විඩියෝ එකක්ම හරිම වටිනවා.මාරම ලබාගන්න අපහසු තොරතුරු අපි ඔයාලගෙ විඩියෝ වලින් ගන්නව.බොහොම ස්තුතිය ඔයලට බුදු සරනයි තෙරුවන් සරනයි ජය වේවා

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️🙏

  • @sn9966
    @sn9966 3 หลายเดือนก่อน +6

    බාබර් ශොප් එකක්, ග්‍රොසරි එකක්, කෑම කඩයක් කරන හැටි,ඒවට යන වියදම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න...

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      හරි.. 🙏❤️

    • @user-fe9ci1ld3k
      @user-fe9ci1ld3k 2 หลายเดือนก่อน +1

      ​Puluwannam aduwata badu thiyena shop ekaka vedio ekaak dennako😊

  • @surajdesilva9511
    @surajdesilva9511 หลายเดือนก่อน +1

    මම එපාර්ට්මන්ට් එකක් ගන්න හිතන් ඉන්නෙ අයියෙ ලගදිම. Thank you💯

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      👍🤝🫡❤️🙏

  • @equalrightforlgbtqcommunty8232
    @equalrightforlgbtqcommunty8232 4 วันที่ผ่านมา +1

    Bro oya niyama bokkak ban ,ube video supiri, duk widina sehinath ekka jivath wena ape unta uba yakek malli niyama helayeee kollek jayawewa ❤

  • @sn9966
    @sn9966 3 หลายเดือนก่อน +4

    ඇත්තට ඔයා දෙන අදහස් මාර වටිනවා.හන්ගගෙන අදහස් දෙන කෙනෙක් නෙවේ මචං ඔයා.
    පොඩි දෙයක් පැහැදිලි කරන්න,
    පාටිශන් 6ක් ගහලා මාසෙට 7500ක් වගේ කොස්ට් එකක් තියනවනම් එක පාට්ශන් එකක් කීයකට දෙන්න පුලුවන්ද?

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      Thank you 🙏
      වට්ස්ඇප් කරන්න..
      009715598009863

    • @shenalgamage7035
      @shenalgamage7035 3 หลายเดือนก่อน

      එයාගෙ කතාව හරි නමුත් ඔයා වැඩේ කරන්න ගිහිල්ලා මගේ යලුවේ අමරැවේ වැටුනා ..ලක්ෂ 30..කිට්ටුව නැති කරගත්තා ..හොරැනට අහුවෙලා ..ලංකාවේ හොරැ..වෙන කවුරැත් නෙවේයි..අපේ උනම තමයි අපේ අයව අමාරැවේ දන්නෙ..බොරැ කරලා ....මම කියන්නෙ නැහැ මේ ව්ඩියො දන මහාතායා හොරේක කියලා නමුත් ..මගේ යලුවාට උන දෙය තවත් කෙනකුට වෙන්නවට කැමති නැති නිසයි මේක හරි ලිව්වේ .

  • @Msithuminiperera
    @Msithuminiperera 26 วันที่ผ่านมา +1

    Thank You❤ Can you upload business type videos like this?

  • @thathsarakanesh6625
    @thathsarakanesh6625 3 หลายเดือนก่อน +6

    Dubai yanna asawen inna nisa dubai kohomada kiyala balanna samvlogs dubai video dapu gaman balana aya thawath sitida 🤗❤️super oyagen dubai gena godak dewala igena gaththa Thankyou ❤️

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏😊

  • @MrHisernberg
    @MrHisernberg 3 หลายเดือนก่อน +3

    Everyday I check whether any new video has uploaded. Your contents, explanation and video editing and presentation is outstanding bro❤❤❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you so much for adding value to my content 🙏❤️❤️

  • @thenulihettiarachchi3587
    @thenulihettiarachchi3587 3 หลายเดือนก่อน +1

    ඔයාගේ video supper මගෙත් ලොකු අදහසක් තියෙනවා

  • @chathurikasamaranayaka3511
    @chathurikasamaranayaka3511 หลายเดือนก่อน +1

    Excellent malli

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      ❤️🤝🙏👍🫡

  • @sanjeewanidharmasena8225
    @sanjeewanidharmasena8225 3 หลายเดือนก่อน +2

    හැමදාම යහපතක්ම වෙිවා.

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      🙏❤️

  • @PiyanthaRathnayaka-fg9hk
    @PiyanthaRathnayaka-fg9hk 3 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනව සහොදරය ❤️❤️❤️❤️❤️💥💥👌👌👌❤️

  • @PradeepLakmal-qz7ns
    @PradeepLakmal-qz7ns 2 หลายเดือนก่อน +3

    ඔයානම් පට්ට පොරක් මල්ලි....
    මාර අයිඩියා ඔයා අපිට දෙන්නෙ.
    ඒවයින් වැඩක් ගත්තෙ නැත්තම් ඇත්තටම අපි පට්ට මෝඩයො මල්ලි...

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      🤝🫡

  • @PushpaJayawardana-gt1nf
    @PushpaJayawardana-gt1nf 3 หลายเดือนก่อน +3

    Good advice ❤

  • @gayankusal
    @gayankusal 3 หลายเดือนก่อน +2

    Great idea & great advice 🎉🎉🎉

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @NamalIndrajith-MCP
    @NamalIndrajith-MCP หลายเดือนก่อน +1

    niyamai

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      👍❤️🤝🙏🫡

  • @piyumithennakoon97
    @piyumithennakoon97 3 หลายเดือนก่อน +1

    Aiye dubai town ගැන vedio එකක් කරන්න පුලුවන් ද? වියදම් අඩු නගර සහ වැඩි නගර අදිය ගැන.මුලින්ම රටට එන කෙනෙක් accomadation හොයාගන්න ඕනේ මොන නගරවලින්ද සහ job හොයාගන්න ලේසි මොන නගරවල ඉදලද කියලා? ඒ වගේම couple එන්න බලාගෙන ගොඩක් අය ඉන්නවා.ඒ ගැන vedio එක්කුත් අයියගෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.මුලින් boy ඇවිත් sattle උනාම girl එන එක සුදුසුද ආදිය පිළිබද විස්තරයක් අයියාගෙ ඉදිරි vedios වලින් බලාපොරොත්තු වෙනවා.අයියගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා!

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Sure 👍
      Thank you 🙏❤️

  • @user-ov2iv9pz6f
    @user-ov2iv9pz6f 3 หลายเดือนก่อน +3

    Jayawewa malli ❤❤❤❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏😊

  • @sasifdo3642
    @sasifdo3642 3 หลายเดือนก่อน +1

    Ane godak thank you 🙏🙏me hamadema lassanata kiyala denawata....aniwaryen api dubai enawa oya nisa godak motivate wenawa enna.......🙏🙏🙏☸️❤️💪

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      ❤️🙏😊

  • @GAURI-E31
    @GAURI-E31 26 วันที่ผ่านมา +1

    Thanks bro

    • @SamVlogs.
      @SamVlogs.  26 วันที่ผ่านมา

      You welcome 👍❤️🤝🙏🫡

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 3 หลายเดือนก่อน +4

    මෙහේ කරන්නවැඩ තියනව broo සල්ලි තියෙන්න ඔීන

    • @isurusaranga171
      @isurusaranga171 3 หลายเดือนก่อน +1

      Register karan nethuwa karanna ideas tikak ganna puluwnda

  • @srinikasamarakoon7924
    @srinikasamarakoon7924 3 หลายเดือนก่อน +2

    Awesome. Very useful 👌

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you 🙏

  • @DilshanSakun
    @DilshanSakun 3 หลายเดือนก่อน +1

    Ekenma. Supiri wadak❤ man whatsapp msg ekak damma sharing flat gana danaganna. Reply ekak balaporottuwen innawa❤❤ jaya wewa🎉

    • @user-un7ql8ko6s
      @user-un7ql8ko6s 3 หลายเดือนก่อน

      Eya dala tiyana watsa pp n eka Wada nanae.ane plz loku udauwak. Hadissiyak .n eka dannko

  • @tvathukorala4303
    @tvathukorala4303 3 หลายเดือนก่อน +1

    Valuable advice. Thank you ❤️

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-ft4vk9xc9v
    @user-ft4vk9xc9v 3 หลายเดือนก่อน +1

    Oyage vidiyo godak wdagath thank you soo much

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️👍

  • @user-xe2rn7su5h
    @user-xe2rn7su5h 3 หลายเดือนก่อน +1

    Niyamai sahodaraya

  • @nalinchathuranga4211
    @nalinchathuranga4211 3 หลายเดือนก่อน +1

    🎉Good explanation .

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you 🙏❤️

  • @user-fe9ci1ld3k
    @user-fe9ci1ld3k 2 หลายเดือนก่อน +1

    Puluwannam badu aduwata tiyena shop ekaka vedio ekaak dennako.

  • @jannathramblan7056
    @jannathramblan7056 3 หลายเดือนก่อน

    Excellent ideas. I really appreciate your videos

  • @arunaaruna5200
    @arunaaruna5200 3 หลายเดือนก่อน +1

    Good ideas . Thankyou

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you 🙏❤️

  • @sureshmadusanka6574
    @sureshmadusanka6574 3 หลายเดือนก่อน

    Excellent Brother, watina vlog ekak. 👍👍

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you 🙏

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors1597 3 หลายเดือนก่อน

    Really important information thank you so much and good luck

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      Thank you 🙏😊❤️

  • @user-dc8ss7nj7w
    @user-dc8ss7nj7w 3 หลายเดือนก่อน +1

    Excellent bro .👍❤️

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you bro ❤️🙏

  • @SachiniThakshila-cp1fk
    @SachiniThakshila-cp1fk 3 หลายเดือนก่อน +1

    Sam vlog aiyaaaaaaaa❤❤❤❤

  • @chathurikasamaranayaka3511
    @chathurikasamaranayaka3511 3 หลายเดือนก่อน +1

    Hoda advice ekak thank you

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you 🙏❤️

  • @asharathwaththa1084
    @asharathwaththa1084 3 หลายเดือนก่อน +1

    Thank you malli

  • @mohomedshimak6063
    @mohomedshimak6063 3 หลายเดือนก่อน +1

    Good idea ❤❤❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @ishakimuththuniroshan9808
    @ishakimuththuniroshan9808 3 หลายเดือนก่อน +1

    shipping , warehouse and logistics jobs details please
    super oyagen dubai gena godak dewala igena gaththa Thankyou 🙂

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you 🙏❤️

  • @chrishanthisilva4845
    @chrishanthisilva4845 3 หลายเดือนก่อน +1

    Mama kalin putha ta msg kala mage duwa enna nine dubai eya HSBC bank wada karanne duwage passport eke rakiyawa dala naha mokakda rakiyawata danna ona eya dan crime analyst hariyata inne

  • @sisiramalan5382
    @sisiramalan5382 3 หลายเดือนก่อน

    Thank 4 shareing like this vedio s❤❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      You welcome 🙏❤️

  • @user-ik7dw9sj9p
    @user-ik7dw9sj9p 3 หลายเดือนก่อน +1

    තව invesment methods මොනවද brother ?

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Video ekak karannm bro 👍

  • @Denuwankaushaka
    @Denuwankaushaka 3 หลายเดือนก่อน +1

  • @user-mq7xd5ri7h
    @user-mq7xd5ri7h 3 หลายเดือนก่อน

    Very use full❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      🙏❤️

  • @shashievidanagamage6525
    @shashievidanagamage6525 3 หลายเดือนก่อน +1

    Jaya wewa....

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️🙏

  • @isurulakmalpremathilaka1152
    @isurulakmalpremathilaka1152 3 หลายเดือนก่อน +2

    Niyamai

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️🙏

  • @ShanikaWijesinghe-zv4fk
    @ShanikaWijesinghe-zv4fk 3 หลายเดือนก่อน +1

    Thank you

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 3 หลายเดือนก่อน +1

    Good 😊

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️🙏

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 3 หลายเดือนก่อน +1

    Thankyou

  • @iamchamma3580
    @iamchamma3580 3 หลายเดือนก่อน +1

    Patan ganna inne 😌 aiyyata dennam call ekakk ❤🔥

  • @Raji503
    @Raji503 3 หลายเดือนก่อน +1

    ❤❤ oyage oya pahadili kirim supiri aiye patta vatinava dubai inna enna inna ayata

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you Malli ❤️❤️🙏

  • @nelum4125
    @nelum4125 3 หลายเดือนก่อน

    Thank you...❤❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      You welcome ❤️🙏

  • @dromioxgaming
    @dromioxgaming 2 หลายเดือนก่อน +1

    I'm willing start a online business in Dubai but I'm currently working in another company, please advise me is there any legal issue if I start online business ?

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน +1

      00971559800863

    • @dromioxgaming
      @dromioxgaming หลายเดือนก่อน

      @@SamVlogs. Thank you

  • @sethumathukorala8419
    @sethumathukorala8419 3 หลายเดือนก่อน

    අයියේ මම ඩුබායි ඇවිත් ජොබ් කලා 2002 අවුරැදු 4 ක් මම දැන් ලංකාවේ ඉන්නෙ දැන් මම අයෙත් එන්න ඔනේ ජොබ් එක්ට මම මෙන් vish apply කලා එක rejected උනා මගේ passport එකේ අවුලක් නිසා මගේ නමේ අකුරක් වැරදි passport අළුත් කරද්දි මම ගිහින් passport office එකට ගියා වඅරද්ද අදා ගන්න එයලා දැන් වෙනස් කරන්න බෑ කියනවා උපැන්න වෙනස් කරන් එන්නළු එක මහ අවුලක් නෙ අයියේ එයාලා කියනවා ඔකේන් යන්නළු මම මොකද්ද අයියේ කරන්නෙ😢😢

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Please WhatsApp me
      00971559800863

  • @mohammedshamil9288
    @mohammedshamil9288 3 หลายเดือนก่อน +1

    iriyagama shop ayyane mey kohamada

  • @SamVlogs.
    @SamVlogs.  2 หลายเดือนก่อน

    UAE රැකියාවක්ද හොයන්නේ..? දිනපතා ඩුබායි රැකියාව පුරප්පාඩු දැනගන්න පහත link එකෙන් සාමාජිකත්වය අරගන්න.. th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin Join this channel to get new job access to perks:
    Trustful Visa process Dubai Visit, Freelancer Visa = WhatsApp or Call 00971559800863 Sam.
    විශ්වාසනීය වීසා ක්‍රියාවලිය සඳහා ඩුබායි සංචාරය, නිදහස් සේවක වීසා = WhatsApp හෝ 00971559800863 සෑම් අමතන්න.

  • @ravindukavisha7066
    @ravindukavisha7066 3 หลายเดือนก่อน +1

    Ayiya part time jobs tikk gena dannko ❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Hari Malli 👍

  • @user-hs1yq4bw8i
    @user-hs1yq4bw8i 2 หลายเดือนก่อน +1

    අයියේ dubai lone ekak ganne කොහොමද

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      th-cam.com/video/h7OXlg7tdpI/w-d-xo.htmlsi=H06qYcn-2W-eMRPH

  • @kimluxmi
    @kimluxmi 3 หลายเดือนก่อน +1

    Room partition karala rent ekata dena eka dubai wala legal da??? Partition room rent ekata denna puluwan hoda areas monawada??

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      Ow Dubai 90% inne partition wala
      WhatsApp karanna wadi wisthara karannam
      00971559800863

    • @kimluxmi
      @kimluxmi 3 หลายเดือนก่อน

      @@SamVlogs.❤

  • @hishanhishan577
    @hishanhishan577 3 หลายเดือนก่อน +1

    Ayiye dubai wal food city wala diram 2000wada gnna pulueand ot krama

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      WhatsApp karanna Malli
      00971559800863

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 2 หลายเดือนก่อน

    Mata kiyannko yaluwek lagata enna hadanne kohomada enne kiyala.plz

  • @user-lw3sn7st7v
    @user-lw3sn7st7v 3 หลายเดือนก่อน +1

    Ayye omanda hoda dubaida gulf country walin job ekak karana

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/video/wo9_cIClvMU/w-d-xo.htmlsi=H8LqZD7D_8tsycmp

  • @user-ql5ob6cd3l
    @user-ql5ob6cd3l หลายเดือนก่อน +1

    👍👍👍👍

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      🤝👍👍

  • @user-ik7dw9sj9p
    @user-ik7dw9sj9p 3 หลายเดือนก่อน +1

    My brother ❤❤ Love you

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️ ❤️

  • @gayanikarunarathna9277
    @gayanikarunarathna9277 3 หลายเดือนก่อน +1

    Aiye oyawa meet wenne kohmmad?

  • @anurapriyadarshana2561
    @anurapriyadarshana2561 3 หลายเดือนก่อน

    Mata lankawr idan dubai walaa courier eken business ekak karran idea ekak denawada.dubai enna tharam salli ne ekai

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      WhatsApp karanna
      wa.link/7qzxcj

    • @anurapriyadarshana2561
      @anurapriyadarshana2561 3 หลายเดือนก่อน

      @@SamVlogs. Thank you very much for your reply brother ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 3 หลายเดือนก่อน +3

    👍👍

  • @SahilTuan
    @SahilTuan 2 หลายเดือนก่อน +1

    Rent eka thama awul 😢

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      Hada gahenna ony loke karakena paththata..

  • @ehebuddhika1
    @ehebuddhika1 3 หลายเดือนก่อน +1

    Machan please maidland visa , business ekak patan ganna , oya kivva vage 3 visa dena business ekk patan ganna oya recmond karana thenak tiyenavanm please kiyanna

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      OW, mainland visa,
      WhatsApp karanna
      00971559800863

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 3 หลายเดือนก่อน +1

    Mama awa dawase idalama hithapu deyak... Details one aiya.. mama contact karannamko welawa awahama

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Sure Malli 👍

  • @rosmeybeysekara155
    @rosmeybeysekara155 3 หลายเดือนก่อน +1

    Sir man hitagena ennawa enna man katakaranne kohomada phone nomber eka denna nettan mata whatsup karana

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ඩුබායි එන්න කැමති අයට ඡොබිස් හොයන ක්‍රමය- 🇱🇰🙏❤️
      කට්ටිය please පහල websites වල profiles හදල online apply කරන්න. Online සමිමුක පරීක්ෂණ කරල agreement ,visa, tickets ඔක්කොම ලංකාවට එවන compny ගොඩක් මෙහ තියෙනව. Companies කැමති එහෙම කට්ටිය ගන්න, හේතුව හැම කම්පණි එකක්ම ගොඩක් සල්ලි ගෙවනව job agencies වලට ලංකාවෙන් කට්ටිය එවනවට සහ එවන අයට සහ මෙහෙ jobs වලට දාන අයට තේරැනාද ??
      LinkedIn:
      www.linkedin.com/
      Indeed:
      ae.indeed.com/m/
      naukrigulf:
      www.naukrigulf.com/jobs-in-uae
      gulftalent:
      www.gulftalent.com/mobile/

  • @chandimaananda5592
    @chandimaananda5592 3 หลายเดือนก่อน

    Means of kabayan only

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      Yes, you’re correct
      But including Sri Lankan

  • @desilva6249
    @desilva6249 3 หลายเดือนก่อน +1

    Oya Hari kamathi wage polipinanta😂

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      😂😂

  • @shiranchanaka1107
    @shiranchanaka1107 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @ChathuryaMandakini-bq4uu
    @ChathuryaMandakini-bq4uu 2 หลายเดือนก่อน +1

    Oyage numbure dannako

  • @hiranhettiarachchi8829
    @hiranhettiarachchi8829 3 หลายเดือนก่อน

    🙌❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️

  • @SankaJayasinghe-he5ms
    @SankaJayasinghe-he5ms หลายเดือนก่อน +1

    අයියෙ ඔයාගෙ නම්බර් එක දාන්නකො

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      00971559800863 🤝

  • @sujeewasilva7652
    @sujeewasilva7652 3 หลายเดือนก่อน +1

    Oyage tel namber eka denawada!

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      00971559800863

  • @PrasannaPerera-og2lr
    @PrasannaPerera-og2lr 3 หลายเดือนก่อน +1

    Ayya oya whtspp no ka dannako

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      wa.link/7qzxcj

  • @wimukthiruwan-id3jn
    @wimukthiruwan-id3jn 3 หลายเดือนก่อน +1

    Aiye number eka dennako

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      00971559800863
      Thank you 😊

  • @user-uy9dv3hs9m
    @user-uy9dv3hs9m 3 หลายเดือนก่อน +2

    Mata oyage no dennako

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      00971559800863
      Thank you 😊

  • @hjaydissanayaka8456
    @hjaydissanayaka8456 3 หลายเดือนก่อน +1

    Instgarm masseg ekk damma balanndo

  • @user.nimma.kandysl
    @user.nimma.kandysl 3 หลายเดือนก่อน

    Whatap nu ekadannako plz

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Video end description eke balanna

  • @Janakasooriyabandara
    @Janakasooriyabandara 3 หลายเดือนก่อน

    Bro.Mata contact number ekak denna..Thank you

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      Bro
      My contract number in TH-cam video the description

  • @Slwowcmj.m
    @Slwowcmj.m 3 หลายเดือนก่อน +2

    Aiye podi deyak dena ganna puluwan nm watsap number eka dennako mn msg ekak dannam

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      00971559800863

  • @user-ue9kv7td3n
    @user-ue9kv7td3n 3 หลายเดือนก่อน +1

    Good ideas. WhatsApp no.plz

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      00971559800863
      Thank you 😊

  • @user-hv2sj3tl7l
    @user-hv2sj3tl7l หลายเดือนก่อน +1

    වීඩියෝ එක හොඳයි විස්තර ටිකක් දැනගන්න ඔයාගේ whatsapp number එක එවනවාද