සුදා ගෙදර යයි බිරිඳ බේරෙයි....... පුතා අහුවෙයි............ TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2023
  • #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • පරිපූර්ණ මිනිසුන් සමග ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • සුදාගේ වලත්ත කමට මොරින...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • මහ රෑ හේනෙ පැලේ දුඹුරු...
    ________________________________________
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ඕස්ට්‍රේලියාවේ දැවිල්ල...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 219

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    You are very important parson 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyaranjane7833
    @priyaranjane7833 ปีที่แล้ว +30

    Wonderful 🙏💐 වොෂින්ටන් පැත්තටත් ආවානම් ඔය ගමන් අපටත් දැකගන්න තිබුනා කට කෑවත් ඇත්ත කතාකරන අපේ සුදා සහෝදරයාව .🙏🙏 තෙරුවන් සරණයි සිය පවුලටම .මම meryland සිට .

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +23

    ලගින් ම හිටිය නෑයෙක්.... දුරක යන දුක හදවතටම දැනුනා සුදා... ...
    ලමයි ගේ පොත වැඩේ ඉවරයි ද....
    ❤❤❤❤❤

  • @ranidrani4886
    @ranidrani4886 11 หลายเดือนก่อน +2

    ජිවිතේ විදවන ආය නෙමෙියි ජිවිතේ විදින ආය හරිම ලස්සන පවුල් ජිවිත ආශායි බලනවිටත්❤❤❤

  • @deepamadumathi4683
    @deepamadumathi4683 ปีที่แล้ว +19

    මොනවා උනත් අපි කැමති සුදාගෙ වැඩසටහන් බලන්න සුබගමනක් බුදු සරනයි🙏❤️❤️❤️❤️

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs ปีที่แล้ว +13

    නියමයි..ජීවිතය..මොකක්ද..කියලා..නොදන්න..වලදට..මුට්ටියට....බත්..පෙකට්..එකට..චන්දෙ..දිලා..මේ.රට..අපායක්..කරන්න..උදවු.කල..අයට..නුවන..පහල..වේවා

  • @NipulaMalaviraarachchi
    @NipulaMalaviraarachchi 2 หลายเดือนก่อน

    සාර්ථක ලස්සන ගමනාත්තයක් වේවා සුදා අයියේ ඔබට අපේ රටත් ඔවැනිතැනකට ගේනන වෙරදරන ඔබට ජයෙන් ජයම වෙවා ❤❤❤❤❤❤❤❤

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +9

    කොහෙ හිටියත් තමන්ගේ පවුලේ අයත් එක්ක ඉන්න තරම් සතුටක් වෙන කොහෙද ....🥰🥰🥰🥰🥰

  • @applekadenuwana
    @applekadenuwana ปีที่แล้ว +14

    අපේ දරුවන්ට හෙටක් හදන්න වෙන මහන්සියට අපේ හදවතින් ආශිර්වාද කරනව අයියේ, ඔයා විදින ඔයාගෙ දරුවො ජීවිතේ විදින ඒ සතුට අරන් දෙමු අපේ රටේ දරුවන්ටත්❤

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 ปีที่แล้ว +6

    ආදරෙයි ආදරෙයි ආදරෙයි සුදත්ත මහත්තයෝ සදා ජය❤ ඔන්න අපේ රටේ වහල්ලුනේ ජීවිතේ විදිනව කින්නේ ඕකටයි දැන්වත් තේරුම් අරගෙන ඔය නාකි හම්පඩ දේශපාලුවන්ගේ වලිගය අත්හැරලා දරුවෝ ගැනවත් හිතලා හරි තීරණ ගනිල්ලා

  • @chandikumarasinha883
    @chandikumarasinha883 ปีที่แล้ว +7

    සුදා.අයියේ.ඉක්මනින් .එන්න .අපි.හරිම.ආදරෙයි .ඇත්ත .කතා.කරන.නියම.පුද්ගලයා .බුදු සරනයි

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +17

    සහෝදරයා සුබ ගමන් ❤❤❤❤❤❤ ටිකක් වගේ ඇස් වලින් පේනවා වැදිලා වාගේ ❤❤❤❤❤

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 ปีที่แล้ว +10

    මරු මරු ජීවිතේ සුන්දරත්වය විඳින්න පුළුවන් රටක් අපි ඉක්මනින් හදා ගනිමු ...

  • @amithjayatissa9066
    @amithjayatissa9066 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙනා ටම සැවොම නිදුක් නිරෝගී සම්පන්න සුවයෙන් වෙසෙත් වා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ...........
    සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @lankalanka2440
    @lankalanka2440 ปีที่แล้ว

    Dakkama asaiiiiiii theruwan saranai

  • @Anonymous06065
    @Anonymous06065 ปีที่แล้ว +4

    Good to see the whole family, God bless!

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt ปีที่แล้ว +1

    ඔබ සහ ඔබගෙ family එක කොච්චර සතුටින් ඉන්නවද. ඔබ ජිවිතය විදිනවා .අයියෙ අපි ජිවිතය විදවනවා. ඔබ ගැන ගොඩක් අඩම්බරයි. ගොඩක් පරිස්සමෙන් . ලන්කාවෙ බලු පලකයො ඔබ වගෙ ම්නිස්සුන්ගෙ කට නවත් විමට බලගෙන ඉන්නෙ.

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 ปีที่แล้ว

    Harima sundara jeevitha.pera pin thama.lassana familieka.budusaranai hamotama.

  • @mercymatilda715
    @mercymatilda715 ปีที่แล้ว +1

    ඔය හරී වාසනාවන්තයයී ඉක ඉක්මනට ලංකාවට ඒන්න සුබ ගමන් ඡය ඔබට ජය වේවා ස්තුතියි තේරැවන් සරනයි ඡේසු පීහිටයි දීර්ග ආයුෂ ලැබේවා ඡේසු පීහිටයි බුදු සරනයි ඔබට ජය වේවා ස්තුතියි ❤❤❤❤❤❤

  • @kapilakumara8412
    @kapilakumara8412 ปีที่แล้ว +1

    ඇත්ත ඔබ අවන්ක ය්, ඒකය් මෙහේම පෙන්වන්නෙ ,මට නැහැ කියල මම ඊර්ෂ්‍යා කරන්නෙ නැහැ ,ජයවේවා සුභ ගමන් ,ජයවේවා

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 ปีที่แล้ว +2

    ඔබට subai හදවතින් සුබපැතුම් ලංකාවේ අපට nam ඉතින් දුක උරුම වෙලා ඉවරයි sthuta min idriyata උරුම නැත desapaluwo අපව prapathayata තල්ලු karala ඉන්නේ කව්රුත් නැත goda ගන්නට .අහිංසක අපට කාගේ phitathe ....ඔබට theruwan saranai ...

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o ปีที่แล้ว +5

    හොඳයි හොඳයි සුද්ද බුදු සරණයි ගිහිල්ලා family එක්ක සතුට්න් ඉඳලා නැවත ලංකාවට යන්න ..ඔහේ ඉඳලා vedio දාන්න හොඳේ පරිස්සමෙන් ❤

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +16

    අවංකවම හොඳ කරන කොට කොහෙන් හෝ තමන් කැමති සැප ලැබෙනවා. එක අනිත් අයට හොඳ උනත් නරක උනත් ඔබට හොඳක් සුදා දෙවි පිහිටයි.

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo ปีที่แล้ว +4

    සුබ ගමන් ❤❤❤❤❤❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว

    Edition නියමයි... දෙපැත්තේ සිට,,,,☑️

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ปีที่แล้ว

    Watched , we are very happy.& Proud ,about your family

  • @nilanthilanka52
    @nilanthilanka52 ปีที่แล้ว

    Thankfully suddoo,,Api ose giya vage,

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 ปีที่แล้ว +3

    Budu saranai aiyaa❤❤

  • @nelumsanjay4696
    @nelumsanjay4696 ปีที่แล้ว +2

    this is the life we all deserve , thanks

  • @TheReporter1982
    @TheReporter1982 ปีที่แล้ว +5

    This is the way people should enjoy and live with comfortable life . Hello Srilankans who suffer , use your vote correctly .

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe1541 ปีที่แล้ว

    Oba thumage programs man haadama balanawa.subagaman. gihin anna.avidin matath udauwak karanna.budu saranai .

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 ปีที่แล้ว

    Harima satutui... 😊 Budusaranai Deviphitai

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว

    thanks ithin gedara kattiyama mathak kara kiyanna Adarei hama dama theruwan saranai ta ta aaaa baaaai

  • @Nelum461
    @Nelum461 ปีที่แล้ว

    මරු

  • @samanthadealwis6283
    @samanthadealwis6283 ปีที่แล้ว +2

    හරිම දුකයි. ඒත් සුදු මල්ලී යන ඵක හොඳයි. නැතිනම් ජීවිතය අනතුරේ. අපි ඉතිං බිල් ගෙවනවා ඇර ජීවිතයක් නැහැ. නොමිලේ ලැබෙන වතුර ටිකටත් අපි දහස් ගනං ගෙවන්න ඕනා. 50% කින් ආයේ වැඩි කරලා 😢. සුබ ගමන් මල්ලී.

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +2

    budu saranai suda aiya ❤❤❤❤

  • @tharindubalasuriya3006
    @tharindubalasuriya3006 ปีที่แล้ว +2

    ජයවේවා සතුටින් ඉන්න ❤❤❤❤

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf ปีที่แล้ว +3

    හොඳ family එකක් සතුටුයි

  • @user-mv3nd1fd3t
    @user-mv3nd1fd3t ปีที่แล้ว

    Excellent. Enjoy with your family

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe1541 ปีที่แล้ว

    Suda sir oba thumata haki nam mata udauwak karanna .man duppath amma kenek .jiwath wenna mudal tikak denna .pin siddha wenawa

  • @GihanKaushalyaDonGihan
    @GihanKaushalyaDonGihan ปีที่แล้ว +3

    Successful family life ❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +1

    සතුටුයි. තෙරුවන් සරණයි ❤

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 ปีที่แล้ว

    Mashaallaha my bro suda enjoy ur vacation 😊

  • @nazeerhussein4993
    @nazeerhussein4993 ปีที่แล้ว +1

    My dear Mr. Sudaththa brother, we pray for you and your family to enjoy good and happy life in Australia. Congratulations 👏 your effectionate brother, Mr. Hussein, Colombo.

  • @sureshpeiris5929
    @sureshpeiris5929 ปีที่แล้ว +1

    Sudaa Have A Great And Safe Holiday With Your Family .Hope To See You Back In Sri Lanka. Budusaranai.❤❤❤❤❤

  • @mariofernando974
    @mariofernando974 ปีที่แล้ว +3

    Welcome to Australia.

  • @wasitelan2479
    @wasitelan2479 ปีที่แล้ว

    බුදුසරණයි !!!

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว

    දරු මල්ලොත් දැක බලා ගන්න ඕනනේ ජයවෙිවා

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +13

    සුබ ගමන් මල්ලි. ඉක්මනින් නැවත ඵන්න ලංකාවට. බුදු සරණයි

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Subaha gaman suda aiya.teruwan saranaii

  • @josephanthony7469
    @josephanthony7469 ปีที่แล้ว +1

    Happy journey

  • @chandrikakumari1903
    @chandrikakumari1903 ปีที่แล้ว +1

    මං ආසම චරිතයක් සුදා...❤️❤️❤️

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 ปีที่แล้ว +1

    good journey mr sudattha

  • @himamalni525
    @himamalni525 ปีที่แล้ว

    Palamu wathawata comment ekak damma budusaranai aiyAe

  • @keer5791
    @keer5791 ปีที่แล้ว

    Budusaranai

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +1

    සුභ ගමන් සුද්දත අයියා

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    have a nice vacation.... 🎉🎉
    from 🇫🇷 🇫🇷 🇫🇷 🇫🇷

  • @sonitasonita9903
    @sonitasonita9903 ปีที่แล้ว

    Good luck ❤❤❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මුලු පවුලටම.❤❤❤❤

  • @hemantha18
    @hemantha18 ปีที่แล้ว

    WOWW...NIYAMAI....SUDA .BEST HUMAN KELIN KATIN WEDA...❤👊👊👊👍👍👍

  • @nandanibandara5208
    @nandanibandara5208 ปีที่แล้ว +1

    Good buy come again soon .

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 ปีที่แล้ว

    Budusarana

  • @user-pn2if7zy8z
    @user-pn2if7zy8z ปีที่แล้ว

    Sudamalliyo oyatatheruwan saranay digasiri labewa sama wadakma sarthka wewa.

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว

    Ayet Anna Oya. Ge video. Balanna. Ape asay

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf ปีที่แล้ว

    අපිත් ආසයි

  • @mjmmunthas
    @mjmmunthas ปีที่แล้ว +1

    Have a Safe Journey ..❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    ❤❤❤❤සුබ ගමන්

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    Very nice

  • @kalyaniadikani7455
    @kalyaniadikani7455 ปีที่แล้ว +1

    බුදු සරනයි මල්ලි ඔයාට

  • @dumindadon6964
    @dumindadon6964 ปีที่แล้ว

    akkage sathuta ....! matath same feeling awa mage hubby 2 weeks walata holiday gihilla 5 months lankawe coronawalata hirawuna . awa dawasa mathak wuna.....!

  • @anupushpakumara36
    @anupushpakumara36 ปีที่แล้ว +20

    ඊර්ෂියාවක් දශමෙකින්වත් නෑ සුදා.අවංකවම පිංකාර ජීවිත අයියෙ.

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf ปีที่แล้ว

    ඇත්තටම හොඳ

  • @chulanialoka9471
    @chulanialoka9471 ปีที่แล้ว

    Suba gaman budusarani

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    ජයවෙිවා සුදා අයියෙ

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    සුභ ගමන් සුදා මහත්තයා..දහමි සරසනයි

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Suba gaman theruwan saranai

  • @thilakrathnathilakrathnath3553
    @thilakrathnathilakrathnath3553 ปีที่แล้ว

    ඔබගේ අපගේ ජිවිතවල වෙනස පැභැදිලිව ලංකාවේ ජනතාවට දකින්න සැලැසිම බොභොම අගේ කොට‌ සලකනවා !!! අභසයි පොලවයි වගේ අප අතර පරතරය නේද ? ඔබගේ භැකියාව සභා උන්සභය ප්‍රතිඑල ‌ඔබව අද විදිනවා !!! සුභ‌ පතනවා ඔබ අතුලු පවුලේ සැමටත් නිදුක් නිරෝගිව නිවාඩුව ගතකර නැවත මවුබිමට පැමිනෙන ලෙස !!!

  • @anomanilmini7948
    @anomanilmini7948 ปีที่แล้ว

    සුබ ගමන්

  • @rohiniamerasekara6067
    @rohiniamerasekara6067 ปีที่แล้ว

    ❤❤❤😂😂😂ඔබට.ජය සතුට..

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว

    එළ එළ සුදා

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 ปีที่แล้ว

    Wow

  • @sugathpathirana
    @sugathpathirana ปีที่แล้ว +5

    Good luck ❤❤❤❤❤❤❤😂😂😂😂😂😂

    • @thilijay8837
      @thilijay8837 ปีที่แล้ว

      අඩන ඉමෝජි එක නෙමේ ඔය 😂😂😂😢

  • @jayanathkande5212
    @jayanathkande5212 ปีที่แล้ว

    Budu saranyi suda ayyei

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 ปีที่แล้ว

    ❤jaya wewa budu saranay

  • @ranjanjanith9091
    @ranjanjanith9091 ปีที่แล้ว

    Jeya weva suda ayya
    Aadambarai oyage family ekama dekkata sathuti

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 ปีที่แล้ว

    හදවතින්ම ආදරෙයි

  • @ajithgamage4213
    @ajithgamage4213 ปีที่แล้ว +2

    ලෝටස් ලොන්ච් එකට ගෙවන්න ඕනද... කොච්චර විතරද

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว

    සුභ ගමන් සූද අයියා

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-hc8ld9ql4f
    @user-hc8ld9ql4f ปีที่แล้ว +1

    Ela suda

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว

    Ade shot eka damma vtharai porage voice ehema ganata line una nehhh 😂😂 ela ela suda ayya 😍😅✌️💚

  • @dulangasampath4149
    @dulangasampath4149 ปีที่แล้ว

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว

    Suda, congratulations.

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 ปีที่แล้ว

    BUdusaranie mallie

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว

    ❤❤

  • @darshanabandara7549
    @darshanabandara7549 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @subathrann
    @subathrann ปีที่แล้ว

    👍👍

  • @mallikasamahon4339
    @mallikasamahon4339 ปีที่แล้ว

    😍

  • @indranisilva6980
    @indranisilva6980 ปีที่แล้ว +1

    ❤❤🙏🙏👍

  • @amiladanu6948
    @amiladanu6948 ปีที่แล้ว

    Good family 👨