Mamath me cooker eka use karanava.gas ekata vada labai matanam.gas eka den 4000kata vada yanava masayai puluvan apita.mekata 1500ka vage wedivimak vitharai masetama giye.udeta peya 1 1/2 havsata peya 1 k vage use kale.smahara davasata peya 3k vageth demma.den gas Mila baladdi meka labai.
Induction cooker eke kama hadaddi hadi ganna metel spoon ekak pawichchi karoth eka dige current eka enawada?pan eke rath wena athare pan eka alluwoth current wadinawada?
ඉතා හොඳ උත්සාහයක් ගත්තා ,දැනුම ලබා දෙන්න මිනිස්සුන්ට . මේක තමා විය යුත්තේ. ගොඩක් ස්තුතියි.
දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි .
මම 2021 December ඉදල use කරන්නෙ. ඕනම pan එකක් use කරන්න පුලුවන් වීම තමයි වැදගත්ම දේ. මටත් හරිම පහසුයි. මට ඒ වෙනස ගොඩක්ම තේරෙනවා Induction cooker එකත් use කරන නිසා .
Infrared Cooker එකේ වරකට උයන්න පුළුවන් උපරිම වේලාවක් තියෙනවද? මිනිත්තු 15ක් වගේ ද උපරිම ON කරලා තියන්න පුළුවන් උපදෙස් අනුව? පොඩ්ඩක් පැහැදිලි කරනව ද?
කැමරාව රඳවන්න ට්‍රයිපොඩ් එකක් ගන්න මිස්. රුපියල් එක්දාස් ගානටත් තියෙනවා. වීඩියෝ කරද්දී කැමරාවේ හෙල්ලෙන කොට බලන අයට ගොඩක් අපහසුයි.ඔලුව කැරකිල්ල වගේ අල්ලනවා🙂
Member of the family and how many times you cook per day or bulk cooking...and the w of the cooker..Al should have been given
Hi,
Does this take time to heaten up? Like a hot plate yeh?
Please enlighten.
Thank you.
Emadama use karanda puluwan da...
Gas cooker wage?
Electricity bill double in no time after tariff reformation. Let's do comparison video after tariff increase and effective LPG price at the time.
Fantastic instruction..
good video
Mamath me cooker eka use karanava.gas ekata vada labai matanam.gas eka den 4000kata vada yanava masayai puluvan apita.mekata 1500ka vage wedivimak vitharai masetama giye.udeta peya 1 1/2 havsata peya 1 k vage use kale.smahara davasata peya 3k vageth demma.den gas Mila baladdi meka labai.
Oya cooker eka rath karnne w kiyatada
Math ganna inne.thanks fr ur support
මාසයක් වගේ කාලයක් දිනපතාම එකම වෙලාවකට meter reading ඒක පොතක ලියාගන්න. (බොහෝවිට මමනම් ගත්තේ උදේට උයලා ඉවර උනාට පසුවයි.
) ඔබට විදුලි වැයවීම ඉතාම හොඳින් විශ්ලේෂණය කරන්න පුළුවන් වේවි.
Thank you 👍👍
Mama cooker eka usekarala off karata passey light ungakvelavata pathuwenawane off venda godak vela yaitha
කුකර් එක නිවෙන්න ටික වෙලාවක් යනවා එතකල් ෆෑන් එක වැඩ කරනවා
Brand eka mokakda ?
Fresh milk heat wela wetunama kohomada clean karaganne. Oya kara wage dishwash with water dala puluwanda? Godak thadata wedila thiyanawane?
ඒ වගේ පැල්ලම් වැදුනම තදින් හිටිනවා මොකද කුකර් එකේ ටොප් එක රත් වෙලානේ තියෙන්නේ. රත් වෙන වෙලාවට වැටෙන දේ හොඳින් උරා ගන්නවා. පුළුවන්නම් රත් වෙච්ච වෙලාවට ගොඩක් පරිස්සමින් ඒක ඉවත් කරන්න බලන්න
Thank you 💙
Prices eka kiyada
meka ganne kohenda saha mila keeyada kiwoth watinawa,thanks.
මම ඔන්ලයින් ඕන කළ ගත්තෙ විස්සක් විතර වුණා
background music 1ka sadde wedi....
Thanks
😊😊😊😊
great
Induction cooker eke kama hadaddi hadi ganna metel spoon ekak pawichchi karoth eka dige current eka enawada?pan eke rath wena athare pan eka alluwoth current wadinawada?
නෑ,,කරන්ට් වදින්නෙ නෑ
@@lifewithchathu3285 thanks akki
Infared best. Hoda brand ekak ganna
Matath maseta 2000 k wage wadi une
Hodatama hodai
තුන් වේලම උයන්නෙ මේකෙන්ද
Brand eka kiyannako matath ekak ganna oney dr
@@ireshakumarikumari5205
Geepas thami hoda
Wena brand ganna EPA
Geepas gana wedi eth pavichichiya hodai
මිස් තනියම පාවිච්චි කරල ද?
ගෙදර ඉන්න සාමාජිකයන් ගණන සමග සසදන විදුලි බිලක් ඉදිරිපත් කිරිම තමා වඩාත් වැදගත් වන්නේ
Parippu hadanna temperature eka keeyatada tiyanne.
hitting function එකෙන් අවශ්‍ය පරිදි අඩු වැඩි කරගන්න පුලුවන්.
th-cam.com/video/Qays9ThX6rE/w-d-xo.html
ඔයා ම වීඩියෝ එක මැද දී කියනවා දැනුමක් නැහැ විදුලිය පිලිබද කියලා. ඔයාගේ ඔය කියන cooker එකේ watt අගය එවන්න. ඔයා ඕක පැයක් පාවිච්චි කලොත් යන ඒකක ගණන මම ගණනය කරලා එවන්නම්.
(නොදන්න දේ ඉගෙන ගමු)
Meka nangi kohomada eka warama carry hadagena inna oni wei neda. Nathnam aye off karala ayeth on karala rathwenna danna wenawa neda. Man mekak gaththa 2000w rath karanne nathiwa man 1200w wage thama uyanne. Godak wela yanawa wage.
කලින් සූදානම් කරල එක දිගටම කෑම හදා ගන්න පුලුවන් උනා නම් හොඳයි.. ඒත් ගොඩ වෙලා එක දිගට පාවිච්චි කරන එක සුදුසු නෑ. ගොඩක් හදනවා නම්කෑම වර්ග දෙක ක් 3 ක්වගේ හදලා නතර කරන්න පුළුවන් නම් හොඳයි. මුලින් දෙදහට රත්කරගෙන පස්සෙ අඩු කර ගන්න පුළුවන්.
👍
Induction akda infrared cooker aken hoda ak mokdda?
Mata ehema Kiyanna tharam experience than na banger♥️♥️♥️
👌
infrared coocker ekada honda Induction coocker ekada honda
infared cooker eka thama hoda. induction cooker eke hama bajanayama thiyanna ba. eth infared cooker eke onama bajanayak thiyanna puluwan
💯👍
දවසකට දළ වශයෙන් කොයි තරම් වෙලාවක් කුකර් එක පාවිච්චි කරනවද?
බොහෝ විට උදේට සහ රෑට තමයි මම නම් පාවිච්චි කරන්නේ
@@lifewithchathu3285 ඒ කියන්නේ පැය දෙකක් විතර දවසකට පාවිච්චි කරනවද?
@@haresheranga නැහැ සාමාන්‍යයෙන් එක්ක කරියක් හදන්න විනාඩි දහයක් පහළොවක් වගේ තමයි යන්නේ
@@lifewithchathu3285 හරි. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් දවසකට පැයකට ආසන්න කාලයක් පාවිච්චි වෙනව ඇති. බොහොම ස්තූතියි!
Very Good 😌
මගේ ගාවත් තියෙන්නේ Geepas Infrared cooker එකක්. මට දැනාන්න ඕන සාමාන්‍යයෙන් 300-350 C range එකේ දවසට පැය දෙකක් හැමදාම පාවිච්චි කරොත් units කීයක් යයිද ?
👍🏻❤
What's the socket that I need 13v or 15v?
15amp
13AMP
අපේ ගෙදර නම් ඔය බිල් ගනන් දෙකටම ඉස්සරහට බිංදුවක් එනවනෙ...
ගොඩක් වටිනවා
මිස් ඉදිරිපත් කිරිම ඉතා හොදයි. වොට් කියක් විතර පිචොනචද මාසයක් 3 දෙනෙකුට
cooker eka price khomada miss
මම ගත්දි නම් විස්සක් වගේ වුණා 😍
Price ????
මමත් එකක් ගත්තා මිටරෙ කැරකෙනවා බඹරෙ වගේ
මොකද්ද මේකේ තාක්ෂණය පැහැදිලි කරදෙන්න
Jala Widuliya
infrared rdiation, මේක ඇහැට පෙන්නේ නැති radiaction ekkim
hot plate තාක්ෂණයට සමානයි
Induction cocker is better than this
Other than that induction cooker emits EMF radiation which we don't know yet how much effect it would have on health.
Thanks