how to use infrared cooker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 140

  • @erandajanaka9989
    @erandajanaka9989 2 ปีที่แล้ว +5

    I bought this today. Before switching ON, I watch this video. Tnx a lot. 👍👍❤❤

  • @mgamlath7232
    @mgamlath7232 2 ปีที่แล้ว

    Tawa mewage vedio karanna..me sambanda vedio godak aduy..

  • @mikelashelome4562
    @mikelashelome4562 2 ปีที่แล้ว +1

    Can I know where you got this cooker from? And also other places where this is available in. And how long was the warranty period?

  • @shanikasenevirathne407
    @shanikasenevirathne407 2 ปีที่แล้ว +2

    Thank you for the clear explanation . මේක wood surface එකක තියන්න බැරිද ?

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 ปีที่แล้ว

    Stir fry eke cook karaatakamak nedda

  • @mayuripeiris2345
    @mayuripeiris2345 2 ปีที่แล้ว +2

    හරි වටිනවා... 👍

  • @sammywu8376
    @sammywu8376 2 ปีที่แล้ว +1

    Me lipata athili thiyanna puluwannda?

  • @wathsalasilva4396
    @wathsalasilva4396 2 ปีที่แล้ว +1

    Ada කාලෙට watina vedio ekak thanks.

  • @aasmi345
    @aasmi345 2 ปีที่แล้ว +1

    Infrared Cookers වල භාජනයක් රත් කළාට පස්සෙ විනාඩි 20ක් යනකන් තව භාජනයක් ඒකෙ තියල ආපහු on කරන්න බැරිද,
    නැත්තන් භාජනයක් රත් වෙලා ඉවර උනාට පස්සෙ විනාඩි කීපයක් ඇතුළත (high temperature indicator එක තියෙද්දි ම) ඒක අයින් කරල තව භාජනයක් තියල ආපහු on කරන්න පුළුවන් ද?

  • @osmonddesilva9365
    @osmonddesilva9365 2 ปีที่แล้ว

    Can you please show how to barbecue using infrared cooker

  • @samantharamadasa2699
    @samantharamadasa2699 2 ปีที่แล้ว +2

    When changing the option from Hot Pot to Heating did you switch off the on/off button or just changed it while using Hot Pot function?

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +1

      Don't off the cooker while you are cooking,just changed options 👍👍

  • @narmadaariyasena645
    @narmadaariyasena645 2 ปีที่แล้ว +1

    Thanks for sharing. Which brand are you using?

  • @ramaniw1637
    @ramaniw1637 2 ปีที่แล้ว

    Mati bajana thiyanna puluwanda

  • @kisramghale3787
    @kisramghale3787 2 ปีที่แล้ว +2

    Wow.. u r sooo... Beautiful 😘 Watching u from India🙂
    By d way what is the situation in ur county right now. Hope u all r okay.

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +1

      Thank you,,,we are still ok

    • @kisramghale3787
      @kisramghale3787 2 ปีที่แล้ว +1

      @@lifewithchathu3285 Thank you Mam for reply. I don't know ur Language but I saw ur vdos. Keep upload more vdos . Love from India ❤️

  • @nadirasallih3866
    @nadirasallih3866 2 ปีที่แล้ว

    How do U clean the surface of the cooker after U finish your cooking?

  • @jenifferranasinghe6370
    @jenifferranasinghe6370 2 ปีที่แล้ว

    I'm from gampaha. Where can I buy this please

  • @nimeshamadhubhashani2948
    @nimeshamadhubhashani2948 2 ปีที่แล้ว

    Akki mn gatte olsenmark eka. Eke tiyenne
    Stir
    Porridge
    Hotpot
    Fry
    Boil
    Soup
    Meka curry uyanna mona function ekada. Badina dewal kokada kyl metika kiyannko akki

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +1

      Nangi curries walata hot pot ,boil deka use karanna puluwan wey...badina ewa fry mood eke ,,,thel Dana dewal stir fry mood eke karanna,,

    • @nimeshamadhubhashani2948
      @nimeshamadhubhashani2948 2 ปีที่แล้ว

      @@lifewithchathu3285 ane thank you akki reply karata ❤❤

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

    Nangi Infrared Cooker 🍳 Hodama Brand 1 Mokakda Jathiya. Mama 1 gana Soyanawa. Ekai. Meke Tiyana Sudusu Bajana Kiyana. Nathan Damage Wena Wada. Thanks

  • @nakatsukuma86
    @nakatsukuma86 2 ปีที่แล้ว

    Kohenda ban ooka gatte?

  • @roshanipriyangika4682
    @roshanipriyangika4682 2 ปีที่แล้ว

    Curunt Bila thamai prasne man use karanne oya ekak rata enna kale endan use karapu nisa meheth genawa mehe curunt Bila wadiy

  • @slonlinexshop1885
    @slonlinexshop1885 2 ปีที่แล้ว +1

    Thnc

  • @Lalith152
    @Lalith152 2 ปีที่แล้ว +5

    හොදට කරලතිබුන 1st video එකඋනාට 👍
    ඔයාට සුඹපැතුම් සහ තවත් videos මේවහේ කරන්න ලැබේවා 💚💚💚💚

  • @ruwanthiyatagama784
    @ruwanthiyatagama784 2 ปีที่แล้ว

    how is the electricity consumption with the use of this?

  • @rfayazahamed5623
    @rfayazahamed5623 2 ปีที่แล้ว +1

    oya koheda lankawa !

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 2 ปีที่แล้ว

    Hi,
    Does this take time to heaten up like a hot plate yeh?
    Please enlighten me.
    Thank you!

  • @sumithwanninayaka4064
    @sumithwanninayaka4064 2 ปีที่แล้ว +1

    Good explanation. ❤️👍👌

  • @WTFoi
    @WTFoi 2 ปีที่แล้ว

    Infrared Cooker එකේ වරකට උයන්න පුළුවන් උපරිම වේලාවක් තියෙනවද? මිනිත්තු 15ක් වගේ ද උපරිම ON කරලා තියන්න පුළුවන් උපදෙස් අනුව? පොඩ්ඩක් පැහැදිලි කරනව ද?

  • @kasuniruwanmali9694
    @kasuniruwanmali9694 2 ปีที่แล้ว

    dear oya meka gaththe kohenda kiyanna puluhanda matath genna ganna

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      Meka mama online order Karla gaththe dear ,,,FB advertisement ekakin

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 2 ปีที่แล้ว +1

    Thank you

  • @ashrafhussain1271
    @ashrafhussain1271 2 ปีที่แล้ว +3

    Is it a must to use the timer when boiling water or can we just use the temperature? Also, the temperature should be always 2000wt or can it be less than 2000wt?

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +6

      Using a timer is not essential. What I usually do is generate more heat first and reduce it as needed. Usually timers can be made if we know exactly how long it takes for the water to boild at the relevant temperature

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 2 ปีที่แล้ว

    From where did you buy this. Today I tried to buy this all over Pettah. But not available. U bought it for 19,000 as u mentioned. Is this GIC 33013. Any way thanks for sharing your experience with us, specially preparing a dhal curry. Can we prepare our full lunch meals at one time. (continuously) with this cooker.

  • @world1414
    @world1414 2 ปีที่แล้ว +1

    Best idea

  • @chamilaaberathna4563
    @chamilaaberathna4563 2 ปีที่แล้ว

    Oya welwedima tawa bajanayak tiyala tel rath karala parippuwa temparadu karanna beyda?? Nettm lipe fan eka offa wenakanma enna oneda

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +2

      මම නම් සාමාන්‍යයෙන් වෑංජන තුනක් විතර එක්ක දිගටම පිස ගන්නවා...

  • @shamala4052
    @shamala4052 2 ปีที่แล้ว

    Mata tiyena lokuma gataluwa meka health ekata kohomada danne naha balapanne hodaida nadda kiyana eka

  • @anushkaathukorala_vonserendib
    @anushkaathukorala_vonserendib 2 ปีที่แล้ว

    Excellent solution to the problem👍

  • @manaliyangekulagedara1245
    @manaliyangekulagedara1245 2 ปีที่แล้ว +1

    Akke anee tnx anee video ekata...akke mekata loku current ekak enawada

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +1

      නංගි තාම කරන් බිල් එක නම් ආවෙ නෑ.. මම තාම අරගෙන සතියක් විතර.. දැන් ගෑස් මිලත් එක්ක බලනකොට ලොකු අවුලක් වෙන එකකුත් නැහැ.. ඉදිරියේදී ඒ ගැන කියන්නම්

    • @susanthajayalath1622
      @susanthajayalath1622 2 ปีที่แล้ว

      Meti walan thiyanna puluwanda ?

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +1

      @@susanthajayalath1622 . මැටි වළං කියන්න පුළුවන්ද කියලා මම උත්සාහ කරල නෑ.. බලලා කියන්නම් ඉදිරියේදී

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 ปีที่แล้ว +1

    Is this available in SriLanka at the moment.
    Do you know the price

  • @sunethlakbro3198
    @sunethlakbro3198 2 ปีที่แล้ว

    Fatta kalla

  • @bandarah.m.d.9627
    @bandarah.m.d.9627 2 ปีที่แล้ว +1

    Good job✌️😍

  • @decapitatedfan2746
    @decapitatedfan2746 2 ปีที่แล้ว

    Mati walan thiyanna bari weida oke? Math ekak gaththa eth thama pawichchi kale naha bayai, man gaththe krypton eka

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +1

      මැටි වලන් වලින් කරන්න පුළුවන් කියලා බොහෝ අය කියනවා. ඒත් මට
      ඒත් මට මැටි වළං නිසාඅනතුරකට මුහුණ දෙන්නත් සිදු වුණා.. චැනල් එකේ වීඩියෝ එක ඇති ඒ ගැන

  • @mihiriwimalasena999
    @mihiriwimalasena999 2 ปีที่แล้ว +1

    Thank you so much ❤️

  • @ashokapriyanthi3946
    @ashokapriyanthi3946 2 ปีที่แล้ว

    Rice Cooker eke bajanaya thibbata kamak nedda ? Uthurala hodi ho keda wage deyak lipa math wetenna hoda nedda ? Pls tel me.

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      රයිස් කුකර් එකේ භාජනය තියන්න පුළුවන් මමත් එහෙම කරා... ටිකක් වෙලාව වැඩිපුර යනවා... එහෙම පොඩ්ඩක් වැටුන කියල ගැටලුවක් වෙන්නේ නැහැ පිටුපසින් කුකර් එක ඇතුලට යන තරමට වැටුනොත් නම් ගැටලුවක් වෙයි

  • @Smile-ft7kj
    @Smile-ft7kj 2 ปีที่แล้ว +1

    Can we use pressure cooker in the infrared cooker

  • @washikagunasekera514
    @washikagunasekera514 2 ปีที่แล้ว

    my infrared is Richsonic, when temperature is set to 2000 with 10.minites, after 2 minutes, there an indication ES and goes off...what does it mean

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 ปีที่แล้ว

    Can I order from online

  • @tdsbandaratdsbandara3200
    @tdsbandaratdsbandara3200 2 ปีที่แล้ว +1

    Supiri ne ...

  • @TippasKitchen
    @TippasKitchen 2 ปีที่แล้ว

    Thank you dear 🥰 මමත් එකක් ගත්තා

  • @sunilperera5548
    @sunilperera5548 2 ปีที่แล้ว

    Can u please tell me for a month how much you spent for a week. Is it more than using gas ?

  • @origin111
    @origin111 2 ปีที่แล้ว

    Thank you 💙

  • @ranmaperera3443
    @ranmaperera3443 2 ปีที่แล้ว +2

    Background music maha vikaarayak

  • @isuriudayarangi1215
    @isuriudayarangi1215 2 ปีที่แล้ว +1

    Cooktop eka clean karana vedio ekak karannako..

  • @ayoniperera9737
    @ayoniperera9737 2 ปีที่แล้ว

    Hi, can we use pressure cooker on it? Pls respond

  • @chathura444
    @chathura444 2 ปีที่แล้ว

    I noticed a continuous noice coming from the newly bought geepas infrared cooker when plugged. (Prior switching on the device.) Is it normal?

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      I am not heard any noise before switch on the cooker. Is that Noise coming from cooling fan?

  • @keerthiegodage4343
    @keerthiegodage4343 2 ปีที่แล้ว

    Do you have to use 15 amp plug?

  • @achindrachindr2062
    @achindrachindr2062 2 ปีที่แล้ว +3

    Price

  • @miniaturecookingwithpiu7526
    @miniaturecookingwithpiu7526 2 ปีที่แล้ว

    Karant bila kohomada mekat

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      ලඟදිම වීඩියෝ එකකින් විස්තර කියන්නම්

  • @thusharaondachchi4701
    @thusharaondachchi4701 2 ปีที่แล้ว +2

    මේකේ ෆැන් එක දිගටම on වෙලා තියනවාද ?

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +1

      නැහැ off කරාට පස්සේ cooker cool වෙනකන් fan එක ටික වෙලාවක් වැඩ කරනවා. සාමාන්‍යයෙන් රත් වුන ප්‍රමාණය අනුව ලිප ඕෆ් වෙන්න ගතවන වෙලාව වෙනස් වෙනවා

  • @eranganilanthachamodhigrea186
    @eranganilanthachamodhigrea186 2 ปีที่แล้ว +1

    තෙල් දාන දෙවල් හදන්නේ කොහොමද .විඩියෝ එකක් කරන්න පුළුවන් ද.

  • @surekajayasinghe821
    @surekajayasinghe821 2 ปีที่แล้ว

    මමත් මේක ගත්තා. Geepass ඒත් ගොඩක් current එක පිච්චෙනවා නේද? ඒ නිසා මම අයින් කරලා තියෙන්නේ ඒත් gas නැති ප්‍රශ්නෙත් එක්ක ආයෙත් පාවිච්චි කරන්න වෙනවා. ඒකට විසඳුමක් තියෙනවාද?

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +1

      කරන්ට් එක නම් ඉතින් පාවිච්චිය විදියට.. වරින් වර ලිප on off කරන්නැතුව එකවර කෑම ටික හදාගන්න බලන්න... මට වැය වෙච්ච විදුලිය පිළිබඳ වීඩියෝ එකකුත් මගේ channel එකේ තියනවා... ස්තුතියි ඔබේ අදහසට

  • @nandananda9634
    @nandananda9634 2 ปีที่แล้ว

    නංගි ,ගෑස් අර්බූදය ට හොඳ විසදුමක්.

    • @nast4340
      @nast4340 2 ปีที่แล้ว

      Power cut🫣

  • @chameez777
    @chameez777 2 ปีที่แล้ว +1

    Keep Counting ❤🤟👌

  • @tharujayashani7112
    @tharujayashani7112 2 ปีที่แล้ว

    Off dunnata passe fan eka off wenna kochchara wela yanawada

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් විනාඩි දහයක් පහළොවක් විතර යනවා. ඒ කාලය ඇතුළත ලිප නිවී ම තමයි සිද්ධවෙන්නේ

  • @srideviratnasingam5312
    @srideviratnasingam5312 2 ปีที่แล้ว

    clay pot pluvandha

  • @manorijayawardena3826
    @manorijayawardena3826 2 ปีที่แล้ว

    Kandy ganna thiyenne koheda?

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      එහෙම නම් දන්නෑ ඔන්ලයින් සර්ච් කරල බලන්න

  • @roniwanigasuriya7026
    @roniwanigasuriya7026 2 ปีที่แล้ว +1

    Ane akkiyo Maka gana keyannako

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      මම ගද්දි 20000/-විතර වුණා

  • @isharakumari3468
    @isharakumari3468 2 ปีที่แล้ว +1

    Me cooker eka off karanne nathuwa auto off wenawada? E off wenna yana kaale athulatha current eka yanne nadda?

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      ලිප off කරාට පසු ටික වෙලාවක් fan එකක වැඩ කරල තමයි off වෙන්නේ. ඒකට fan එකට අවශ්‍ය කරන විදුලිය වැය වෙනවා ඇති

  • @chamilanishanthi5587
    @chamilanishanthi5587 2 ปีที่แล้ว

    Thanks you for introduce safety cocker.🥰🥰

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 ปีที่แล้ว

    Electricity bill eka normal da?

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      Please look at my channel,,,there is a Vedio about current bill

  • @sadeuwdenuwan9299
    @sadeuwdenuwan9299 2 ปีที่แล้ว

    akke mokakda oke nama oya gadi kiyak wenawada

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      Brand name (geepas)mama gaddi man 19500/- wuna Nangi...

    • @imeshaudayangani321
      @imeshaudayangani321 2 ปีที่แล้ว

      Price

    • @hemapala1
      @hemapala1 2 ปีที่แล้ว

      දැනට අබාන්ස් එකෙත් dinapala group එකේත් 16900/= කට
      special ප්‍රමෝෂන් එකක් විදිහට ගන්න පුලුවන්,
      අනිත් හැම තැනම විසිදාහක් ආසන්නව හෝ ඊට වැඩියෙන් තියෙනවා

  • @solutiontv5354
    @solutiontv5354 2 ปีที่แล้ว +1

    මිල කීයද

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      මම ගද්දී විස්සක් විතර වුණා

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 2 ปีที่แล้ว +1

    මේකේ price එක කීයද

    • @nast4340
      @nast4340 2 ปีที่แล้ว

      2022/05/20 price 13000rs

  • @SL_Movie8820
    @SL_Movie8820 2 ปีที่แล้ว

    මෙ කුකර් එකෙ බත් උයන්න බැරිද? කොහොමද එ

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      පුළුවන් සාමාන්‍ය ලිපක උයනව වගේ තමයි. අවශ්‍ය විදියට රස්නය පාලනය කරගෙන කරගන්න පුළුවන්..

  • @warushisulakshana481
    @warushisulakshana481 2 ปีที่แล้ว +1

    👌👌

  • @dilharazoysa3510
    @dilharazoysa3510 2 ปีที่แล้ว

    මේ cooker එක ගන්න පුළුවන් කොහෙන්ද?

  • @xpion1546
    @xpion1546 2 ปีที่แล้ว +1

    👊👊

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 2 ปีที่แล้ว

    Duwe....Haal nathuwa Bath uyannath kiyaadenna patio........

  • @diyenka5369
    @diyenka5369 2 ปีที่แล้ว

    👍💯

  • @sauriwandana8066
    @sauriwandana8066 2 ปีที่แล้ว +1

    බදින දෙවල් කරද්දී ..මොන පන්ෂන් එකද දාන්න ඕනේ අක්කී..

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      Heating option එක දාගෙන තමන්ට අවශ්‍ය පරිදි රස්නය අඩු වැඩි කරගෙන කරන්න පුළුවන්

    • @sauriwandana8066
      @sauriwandana8066 2 ปีที่แล้ว

      @@lifewithchathu3285 thanks akki..

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    මෙය singer එකේ නැහැ .indrchan එකද මේ වෙනස් නේද.

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      මේක induction නෙමෙයි. මේක infrared . මම නම් මේක online order කරලා ගෙන්වා ගත්තේ

  • @slguitarists3570
    @slguitarists3570 2 ปีที่แล้ว +4

    අපෙ අම්මා කලා නම් .වරුවක් මොංගල් කියෝනව

  • @chamilaaberathna4563
    @chamilaaberathna4563 2 ปีที่แล้ว

    Visadumak denna

  • @nuwanlakshitha1426
    @nuwanlakshitha1426 2 ปีที่แล้ว

    ona aya kiyanna, 9900,

  • @Sherwood671
    @Sherwood671 2 ปีที่แล้ว +2

    කොන්ඩේ කඩාගෙන උයන්න එපා...කෙස් වැටෙනව අයියො

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 ปีที่แล้ว +1

    බාබ කයු මෙි ලිපෙන් හදන හැටි කියන්ඩ .

    • @lifewithchathu3285
      @lifewithchathu3285  2 ปีที่แล้ว

      ඉදිරියේදී කරන්න හිතන් ඉන්නවා 👍♥️