ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෙයක් උනාට පස්සෙ බයිල ආසනපටි නැති එක සුදුයකඩ බට දොර අනං මනං ඔක්කොම ගැන දන්නෙ පල්ලමට පෙරලලා දෙතුන් දෙනෙක් මැරැනම එතකං දන්නෙ නෑ..
කී දෙනෙක් මැරුවත් හප්පලා උන්ට දෙන දඩුවම මාස 6 ක් හිරේ. චෝදනාව අනතුරක් වලක්වා නොගැනීම .එච්චරයි කාලකන්නින්ගේ රියදුරු බලපත් තහනම් කලයුතුයි. හොරෙන් වාහන පදවා අහූනොත් අවුරුදු 10ක් හිරේ දාන්න ඕන .එතකොට ගානට හැදිලා එයි.
In Sri Lanka, every thing is inspected and action is taken only after a damage happens and after lives are lost. Precautions are never taken before that.
යකෝ මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත
බස් අයිතිකාරයො ඕවට පුදුම විදියට modify කරන්නෙ. අනිවාර්යයෙන් මේව නියාමනය වෙන්න ඕන. ඔය බස් වල නැත්තෙ safety විතරය් අනිත් හැම දේම තියෙනව😂
ලංකාවේ රියදුරන්ට තියෙන්නේ ලයිසන් එක විතරයි ඒකගන්නත් සුදුසුකම් සමහරවිට නැතිව ඇති ඒව බළලා සුපිරි ලයිසන් එකත් එක්ක මොළේ තියන ඉවසීම තියන නියම මහත්වරු පිරිසක් පමණක් ලයිසන් එක සමග පාරට එවන්න කටයුතු කරපියවු
ෂර්ලොක් හෝමස් නම් අවා කෝ වොට්සන්
apa ratee neethya budi nisaa thakkadiyanta onadeyak karanawa
පළමුව ලොරි බස් නතර කල යුතුයි. ලේලන්්ඩ් කම්පැනි එකවත් දන්නැතිව ඇති බස් මෙහෙට ආවම අපේ මිනිස්සු බස් එකට කරන දේවල් වලට. කම්පැනිය දන්නවනම් එය අමුතු අමුත් සේරම දාලා මෙහෙට එවයි. අවශ්‍ය ප්‍රමිතිය එය නම් ඒ ආකාරයට බස් රථය ඔවුන් නිපදවනවා ඇති. අපේ මොඩ හරක් නොකරන දෙයක් දෙයක් නෑ. සමහර බස් දේවාල පන්සල්. අනෙක් දේ වාහන ලයිසන් එක. වෙන රටවල සැහැල්ලු වාහන ලයිසන් එක පවා ගැනීම බොහෝ දුෂ්කරයි.ලයිසන් ලබා ගත් පසු රියදුරන්ට ලකුණු ක්‍රමයක් දෙනවා. එක අනතුරක් සිදු වූ විට අපගේ ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. ලකුණු අඩු වෙලා ලයිසන් කැන්සල් කරනවා නැතිනම් වසර ගනනාවකට තහනම් සිදු කරන අනතුරු නිසා. අනෙක් දේ මාරග වල අඩුපාඩු. පැති බැම්මෙහි ආරක්ෂිත වැටවල් නියමිත් ප්‍රමිතියෙන් තිබුනා නම් අනතුර මීට වඩා අඩුකරගත හැකිව තිබුනා රියදුරාගේ සහ බස් රථය වැරදි ලෙස අප පිළිගෙන .
Owata insurance claim wath gewanda hoda na kalakanni bus.
ithin mun mewa pariksha karanna anne dan da owa register karana kota awurudu dekakatawath sarayak balanna puluwan ne
WADE...UNATA..PASSE🎵🎵🎵🎵🎵...GAHAPALLA..MEWATA...😂😂😂😂😂😂
දැන් සුදු යකඩ නැත්තම් කොහෙවත් වදින්නෙ නැද්ද.. යකඩෙ තිබ්බ නිසාමද මලේ.. එහෙනම් බස් හදපන් සෘජුෆෝම් හරි ස්පොන්ජ් වලින් හරි. පකෙ බස් ගේන්න අවසර දීල උන් වාහන වල යන ගමන් හුත්තවල් කියෝනව..
දැන් නිදහසට කරුණු කියනවා
මේව මාර්ග අනතුඑැ නෙවෙයි මිනි මැරැම්

WADE...UNATA..PASSE
🎵🎵🎵🎵🎵...GAHAPALLA..
MEWATA...😂😂😂😂😂😂