ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මටනම් හරියටම ලමයින්ව් තේරුම් ගන්න මට අවශ්‍ය හරිම දැනුම හරියටම ලැබුනේ ඔබතුමියගෙන් ඔබ තුමියට නිදුක් නිරෝගී දිර්ගයුෂ ප්‍රාර්ථනා කරනවා මේ වගේ මේ rate දෙමවුපියන්ට් මේ ලබා දෙන පිහිට වෙනුවෙන් ❤
ඔබතුමියගේ වටිනාකම අපමණ යි.තව තවත් මෙවැනි වැදගත් වැඩ සටහන් කිරීමට ශක්තිය ලැබේවා .💐💐💐💐💐
මැඩම්ගේ වැඩසටහන් ගොඩක් මං බලනවා.මගේ ජීවිතේට මං ඒවා ගලප ගන්න ගොඩක් උත්සහ කලා.මගේ දූ ලැබෙන්න ඉන්න කාලේ ඉදන් එයාව හිතන්න පුලුවන් දරුවෙක් කරන්නයි මට ඕන වුනේ.එයාට දැන් අවු 4 හමාරයි..කියන්න සතුටුයි එයා හිතන විදිහ මාවම පුදුම වෙනවා වෙලාවකට.එයාගේ පෙර පාසල් ටීචර් මං.අකුරු ලියන්නේ නෑ කවදාවත් මං.ඒත් එයා ඒවා බලන් තනියෙන් ලියනවා.කියවනවා.නිදහසේ හැදෙන හරිම ආදරණීය දරුවෙක් එයා.මට බය school දැම්මට පස්සේ මේ ලස්සන අදහස් මරලා දායිද කියන එක ගැනයි..ගොඩක් ස්තූතියි මැඩම් මං වගේ දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න දැනුම හොයන දෙමාපියන්ට මේ දෙන උපදෙස් වලට
ඔබ තුමිය ලබා දුන් නව දැනුමට බොහොම ස්තුතියි .
Harima wadagath sakachchawak .Obata pin mewani sakachcha apata genwata ❤❤
Ow obatumiya attha ❤man ekaghai
Matath සතුටුයි oba thumiya kiyana widiyata hoda amma kenek man
Excellent thank you miss
දැන් නම් අපිට හොද leader කෙනෙක් ඉන්නවා ඒ ගැන සතුටුයි..AKD❤
thank u mam.. get to know a lot.. ❤❤❤❤
ඔබතුමිය කියන දේ හරිම ඇත්ත. මම පාඩමක් ඉගෙන ගත්තා. මගේ දරුවා අවුරුදු 7යි. දවසක් සබන් කුඩු පැකට් එක බදුනට දාද්දි දරුවා ඒක කරන්න ඉල්ලුවා. අතේ ගෑවෙන නිසා අකමැත්තෙන් දුන්නා. ඒක දානගමන් එයාට කියෙවුවා " අම්මෝ හිතට දැනෙන සතුට " කියලා. ඒක තමයි ඔබ මේ කියලා දුන්නෙ🎉
Thank you 🙏 Very useful
Excellent explaination! Important info to the next generation raising little ones.
Excellent
Godak wadagath upades labuna madam❤
ඔබතුමියට ස්තුති
Hoda wadasatahanak mis meka .
❤
Godak. Watinawa...godak pin
Dan mage daruwata aurudu 6 i. Attatama mama eyata akuru kiyaladunne nah.kakuru kiyala denna bara nathi pera pasalakata tama mn eyawa damme Obatumiya kiyapu widihatam mn mage daruwawa hadala tiyenne. Eyadn pantiye daksha daruwek .eyage akuru dan harima lassai.mn eyata kawadawat h akuru waraduna kiyalawath gahala tarawatu karala nah. Eya aswen poth aran awith wada karana. Mn mona wade hitiyath mn eyata ahunkam denawa. ❤❤❤ oyata godak tnks. ....miss
මිස්ගෙ කතාව හරියටම හරි අපෙ ලන්කාවෙ ඉපදෙන ලමයි පිටරට කෙනෙකුට හදාගන්න දුන්නම ඒ අමයි ඒ සන්ස්කෘතියට ,භාශාවට හුරුවෙනවනේ..
budusaranai madam oyata😊
👍🙏
dr oba kiyana hama wachanayakma man dakinawa .mage daraywan thun denama gadak hody man eyalata puduma nidahasak dunna.♥️🙏
👍👍👍👍👍👍❤❤❤❤❤❤
🙏
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏
ගොඩක් වැදගත්. ඒත් ඔය විදියට ඇත්තටම පුළුවන් ද? දැන් ඉස්කෝලෙට යද්දී අකුරු බැරි නම් ඉස්කෝලේ පංති කාමරයෙන් එ ලමයා හැදීමට අවස්ථාවක් නෑ...දැන් ලමයි කොච්චර නම් මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙනවා නේද ?? මැඩම් කියනවා නේද බය වෙන්න එපා අවවාද එපා දෙමාපියන් බලාගෙන හැදෙනවා කියලා...එක ප්‍රායෝගික නෑ කියලා අපි කවුරුත් දන්නවා.. මෙ කතාව ප්‍රායෝගික වෙන්න ඕනේ.
මේ කමෙන්ට් එක දැක්කම පේන්නෙ, දරුවෙක්ට තියා ඔබටවත් මේ කාරණේ තේරිලා නෑ සහ ඔබේ ජීවිතයෙන් ඔබට මේ අත්දැකීම් ලැබිලා නෑ...දරුවෙක් කියන්නෙ මනුස්සයෙක්.හොඳ නරක වෙන් කරගන්න මොළයක් එයාලට තියෙනවා..ඒ තීරණ ගන්න අවශ්‍ය වන අහ්දැකීම් සහ නිදහස , දැනුම ලබාදෙන්න ඕං ළමා කාලයෙදි...මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නෙ දරුවො විතරක් නෙමෙයි වැඩිහිටියොත්.ඒකට හේතුව සහ ඒ මිනිස්සුන්ගෙ අතීතෙ හොයල බලන්න.කොහේ හරි සුව නොවුණ තුවාලයක්, සෙනෙහසේ අහිමිවීමක් ඇති...එහෙම අසංවේදී ඇබ්බැහිකාරක ළමයි හැදෙන්නෙම දෙමව්පියන්ගේ ඔන්න ඔය පීඩාකාරී තරඟකාරී වටපිටාව ඇතුළෙමයි.දරුවට අකුරු උගන්නන්න එපා කියලා නෙමෙයි මේ කියන්නෙ ...දරුවාට ඕන ජීවිතේට ඕන වෙන ආයුධ ටික කියන්නෙ මුල් ළමාවියේ අත්දැකීම්.ඒ ටික දරුවන්ට ගන්න දෙන්න කියලයි මේ කියන්නෙ ..පොතටම හිර නොකර... හොඳට සෙල්ලම් කරලා දඟලලා ඉන්න හිතුවක්කාර පණ්ඩිත දරුවෝ හැමදාම ජීවිතේ මොන පැත්තෙන් හරි උඩට ගියා.උදාහරණෙකට ගන්න මේ කාලෙ අවුරුදු තිහ හතළිහ පහු කරලා ඉන්න රටේ බහුතර මිනිස්සු.ගම්වලින් ආව අන්ත දුෂ්කර අම්මලා මල පොතේ අකුරක් නොදන්න දෙමව්පියන්ගේ දරුවො.ඒ වුණාට , ඒ ළමයි ඒ ගත්තු ගහේ කොළේ අත්දැකීම් පරිසරයේ සමාජයේ අත්දැකීම් කාපු කටු ඒ මිනිස්සු ශක්තිමත් මිනිස්සු කරලා තියෙන්නෙ.දැන් හැදෙන ළමයි එහෙම නොවෙන්නෙ ඇයි ? ඒක තේරුණානම් මේ අවුල තේරෙයි...අවවාද හැම තිස්සෙම ප්‍රායෝගික නෑ..අවවාද සහ පීඩනය දිගටම ළමයෙක්ට ලැබුණම සමහර වෙලාවට නිර්මාණය වෙන්නෙ ඒවට ප්‍රතිරෝධී ළමයෙක්.සමාජයටම ප්‍රශ්නයක් වෙන තරමට.
,මෙතුමියග් දුරකථන අංකය දාන්න පුළුවන් ද
❤❤❤ඔබ තුමියට ගොඩක් ස්තුතියි
❤🙏
Eththatama mamath mata kenthi awama mage daruwanta gahanawa... a mage tension 1 nisa... dr kiyana hemadema eththa... ape daruwo paw... api hedenawanam daruwo nikanma hedenawa... obathumiyata godak pin... deergayusha lebewa... bs❤🙏🙏🙏
ඔබ තුමිය කියන කතාව හරි මගෙ පුතා 1පංතියෙ,ටීචර් කියන දේවල් අහන්නෙම නැතිලු.එයා ඉන්නෙ දග ළමයි ඉන්න කණ්ඩායමේ.ළමයි අතරත් බෙදීමක් ඇති කරලා අනේ මැඩම් මේ කණ්ඩායම් බෙදීම නැති කරන්න පුලුවන් නම්
❤❤❤❤
ගොඩාක් වටින දේවල් ගොඩාක් දැනගත්තා. මං හරිම ආසයි ඔබ තුමියගේ අදහස් වලට..
මේ රටේ දේශපාලකයෙක් වෙන්න හිතන්න පුලුවන් හැකියාවක් ඕනෙ නෑනෙ. බාජාර් එකේ චන්ඩියෙක් වුණා නම් ඇති😅 . ඒ වගෙ එවුන්ට උගත් අය සර් කියලා යටත් වුණ නිසයි මේ රටට මෙච්චර කල් මෙහෙම කෙල වුණේ. දියුණු රටවලට මමත් ගිහින් තියේ. භෞතික දියුණුව නම් උපරිමයි. නමුත් වයස 12 න් කෙල්ලන්ගේ පෙට්ටිත් නෑ.😅 පෞරුෂය යනු අනුන් යටත් කරන් සිටීමේ හැකියාව නම් නොවේ. 😢 ayyo
Obathumiyage pehedili kirima ape veradi adu padu niveredi karagenimata boho shakthiyak vevi. Thava thavath meveni deshana kirimata shakthiya lebeva
L❤❤❤❤
මට නං දරැවො ලැබෙන්න ඉද්දි මට අම්මා තාත්තාගේ සැලකීම විතරයි තිබුණේ දුකකින් වේදනාවකින් තමයි හිටියේ අනේ මිස් දැන් දරුවො අකීකරුයි දැන් මට එයාලව කීකරු කරගැනීම සදහා කලයුත්තේ මොකක්ද දෑනටත් මට ඉන්නෙ මගෙ දෙමව්පියන් සහ මගෙ රත්තරන් දරු දෙදෙනා විතරයි මගෙ දරුවො හොදට හදාගන්න තමයි මට ඕනෙ මිස් මං වැරදියිද දන්නෑ මට උත්තරයක් කියන්න පුළුවන්ද මිස් බුදු සරණයි
Mama wage. මටත් inne mage amma තාත්තා විතරයි . Eth daruwath ටිකක් akikarui wage danenawa. Anee manda
Aththatama man mage lamayata akuru kiyala dunna ..ayata aurudu 5hai perpasale karana dewal ...hebei den mage lamaya akuru liyanna kamathi na ...mata hithaganna be mokakdha karanna kiyala ..
Mama oba thumiyage wada satahan balanne Dan aueudu gananawaka idala.Mama oya widihata daruwo hadanna uthsaha kalata anith Aya Ida den ne.kotinma qwoth gedara ,pasala hemathenama.mama hariyata hadan ne kiyala kiyanne.mama daruwqnge adhyapanaya winasha karanawa kiyala thama kiyanne.kisima paththakin help karanna kenek ne.mage daruwa kammaliyek,modayek kiyala thama teacherla dakinne.anith Aya issaraha lamayawa pahath karanawa.e peedanayan ekka matath hariyata kenthi yanawa.
Program eka nam bohoma hondai eth add keeyak danawada? 45 Minuten walata adds 6,7 wadee
Muladi me video balanna unanam.. amma kenek widihata... Dn parakku wadi .. ❤❤
අපි දරුවන් ඉල්ලන දේවල් අරගෙන දෙන එක වැරදි ද.
Me getaluwa thiyenne. Daruwanta lankawe rekiya niti kama saha lokaye rekiya walata denuma nethiweema.
Obathumiya kiyanna akarayen loke hema ratema wenne ne. UAE walata lankwata wada lamayinta weda pawaranawa. Bashawal 3k igena gannawa. Technology godak ediriyen.
Methumiya sampanda karaganna puluwan kohomada
Madam mage daruwa school arila awa gaman phone eken gam gahanna dena eka harida.epa kiuwoth tharaha yanawa.ekata mokada karanne. Nidahasa dunnama eya phone eka use karanna hadanawa
Medam mage daruvata avu. 8. Eya hithala thaniyama eka eka nirmana karanava. Eth mama bayai daruva egena genimen aeth veida kiyala. Me de prashnayak veida eyage anagathayata.
Obathumiya laba denne ekthara kandayakata nagarika samajaya pamanayi
Me dr ge upades samahara ewa galapen ne
Ape rate lamayinta nette thakshanika denuma. Indiawe lamayi exam karanawa apita wada tharagayakin.
Oya kiyana ewa prayogikawa karanna giyama bene..lankawe kramaya anuwa...
Madamge phone number eka Danna puluvada
🩷
❤❤❤
❤❤❤❤❤
මටනම් හරියටම ලමයින්ව් තේරුම් ගන්න මට අවශ්‍ය හරිම දැනුම හරියටම ලැබුනේ ඔබතුමියගෙන් ඔබ තුමියට නිදුක් නිරෝගී දිර්ගයුෂ ප්‍රාර්ථනා කරනවා මේ වගේ මේ rate දෙමවුපියන්ට් මේ ලබා දෙන පිහිට වෙනුවෙන් ❤
ඔබතුමියගේ වටිනාකම අපමණ යි.තව තවත් මෙවැනි වැදගත් වැඩ සටහන් කිරීමට ශක්තිය ලැබේවා .💐💐💐💐💐
මැඩම්ගේ වැඩසටහන් ගොඩක් මං බලනවා.මගේ ජීවිතේට මං ඒවා ගලප ගන්න ගොඩක් උත්සහ කලා.මගේ දූ ලැබෙන්න ඉන්න කාලේ ඉදන් එයාව හිතන්න පුලුවන් දරුවෙක් කරන්නයි මට ඕන වුනේ.එයාට දැන් අවු 4 හමාරයි..කියන්න සතුටුයි එයා හිතන විදිහ මාවම පුදුම වෙනවා වෙලාවකට.එයාගේ පෙර පාසල් ටීචර් මං.අකුරු ලියන්නේ නෑ කවදාවත් මං.ඒත් එයා ඒවා බලන් තනියෙන් ලියනවා.කියවනවා.නිදහසේ හැදෙන හරිම ආදරණීය දරුවෙක් එයා.මට බය school දැම්මට පස්සේ මේ ලස්සන අදහස් මරලා දායිද කියන එක ගැනයි..ගොඩක් ස්තූතියි මැඩම් මං වගේ දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න දැනුම හොයන දෙමාපියන්ට මේ දෙන උපදෙස් වලට
ඔබ තුමිය ලබා දුන් නව දැනුමට බොහොම ස්තුතියි .
Harima wadagath sakachchawak .Obata pin mewani sakachcha apata genwata ❤❤
Ow obatumiya attha ❤man ekaghai
Matath සතුටුයි oba thumiya kiyana widiyata hoda amma kenek man
Excellent thank you miss
දැන් නම් අපිට හොද leader කෙනෙක් ඉන්නවා ඒ ගැන සතුටුයි..AKD❤
thank u mam.. get to know a lot.. ❤❤❤❤
ඔබතුමිය කියන දේ හරිම ඇත්ත. මම පාඩමක් ඉගෙන ගත්තා. මගේ දරුවා අවුරුදු 7යි. දවසක් සබන් කුඩු පැකට් එක බදුනට දාද්දි දරුවා ඒක කරන්න ඉල්ලුවා. අතේ ගෑවෙන නිසා අකමැත්තෙන් දුන්නා. ඒක දානගමන් එයාට කියෙවුවා " අම්මෝ හිතට දැනෙන සතුට " කියලා. ඒක තමයි ඔබ මේ කියලා දුන්නෙ🎉
Thank you 🙏
Very useful
Excellent explaination! Important info to the next generation raising little ones.
Excellent
Godak wadagath upades labuna madam❤
ඔබතුමියට ස්තුති
Hoda wadasatahanak mis meka .
❤
Godak. Watinawa...godak pin
Dan mage daruwata aurudu 6 i. Attatama mama eyata akuru kiyaladunne nah.kakuru kiyala denna bara nathi pera pasalakata tama mn eyawa damme Obatumiya kiyapu widihatam mn mage daruwawa hadala tiyenne. Eyadn pantiye daksha daruwek .eyage akuru dan harima lassai.mn eyata kawadawat h akuru waraduna kiyalawath gahala tarawatu karala nah. Eya aswen poth aran awith wada karana. Mn mona wade hitiyath mn eyata ahunkam denawa. ❤❤❤ oyata godak tnks. ....miss
මිස්ගෙ කතාව හරියටම හරි අපෙ ලන්කාවෙ ඉපදෙන ලමයි පිටරට කෙනෙකුට හදාගන්න දුන්නම ඒ අමයි ඒ සන්ස්කෘතියට ,භාශාවට හුරුවෙනවනේ..
budusaranai madam oyata😊
👍🙏
dr oba kiyana hama wachanayakma man dakinawa .mage daraywan thun denama gadak hody man eyalata puduma nidahasak dunna.♥️🙏
👍👍👍👍👍👍❤❤❤❤❤❤
🙏
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏
ගොඩක් වැදගත්. ඒත් ඔය විදියට ඇත්තටම පුළුවන් ද? දැන් ඉස්කෝලෙට යද්දී අකුරු බැරි නම් ඉස්කෝලේ පංති කාමරයෙන් එ ලමයා හැදීමට අවස්ථාවක් නෑ...
දැන් ලමයි කොච්චර නම් මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙනවා නේද ?? මැඩම් කියනවා නේද බය වෙන්න එපා අවවාද එපා දෙමාපියන් බලාගෙන හැදෙනවා කියලා...එක ප්‍රායෝගික නෑ කියලා අපි කවුරුත් දන්නවා.. මෙ කතාව ප්‍රායෝගික වෙන්න ඕනේ.
මේ කමෙන්ට් එක දැක්කම පේන්නෙ, දරුවෙක්ට තියා ඔබටවත් මේ කාරණේ තේරිලා නෑ සහ ඔබේ ජීවිතයෙන් ඔබට මේ අත්දැකීම් ලැබිලා නෑ...
දරුවෙක් කියන්නෙ මනුස්සයෙක්.හොඳ නරක වෙන් කරගන්න මොළයක් එයාලට තියෙනවා..ඒ තීරණ ගන්න අවශ්‍ය වන අහ්දැකීම් සහ නිදහස , දැනුම ලබාදෙන්න ඕං ළමා කාලයෙදි...මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නෙ දරුවො විතරක් නෙමෙයි වැඩිහිටියොත්.ඒකට හේතුව සහ ඒ මිනිස්සුන්ගෙ අතීතෙ හොයල බලන්න.කොහේ හරි සුව නොවුණ තුවාලයක්, සෙනෙහසේ අහිමිවීමක් ඇති...එහෙම අසංවේදී ඇබ්බැහිකාරක ළමයි හැදෙන්නෙම දෙමව්පියන්ගේ ඔන්න ඔය පීඩාකාරී තරඟකාරී වටපිටාව ඇතුළෙමයි.
දරුවට අකුරු උගන්නන්න එපා කියලා නෙමෙයි මේ කියන්නෙ ...දරුවාට ඕන ජීවිතේට ඕන වෙන ආයුධ ටික කියන්නෙ මුල් ළමාවියේ අත්දැකීම්.ඒ ටික දරුවන්ට ගන්න දෙන්න කියලයි මේ කියන්නෙ ..පොතටම හිර නොකර... හොඳට සෙල්ලම් කරලා දඟලලා ඉන්න හිතුවක්කාර පණ්ඩිත දරුවෝ හැමදාම ජීවිතේ මොන පැත්තෙන් හරි උඩට ගියා.උදාහරණෙකට ගන්න මේ කාලෙ අවුරුදු තිහ හතළිහ පහු කරලා ඉන්න රටේ බහුතර මිනිස්සු.ගම්වලින් ආව අන්ත දුෂ්කර අම්මලා මල පොතේ අකුරක් නොදන්න දෙමව්පියන්ගේ දරුවො.ඒ වුණාට , ඒ ළමයි ඒ ගත්තු ගහේ කොළේ අත්දැකීම් පරිසරයේ සමාජයේ අත්දැකීම් කාපු කටු ඒ මිනිස්සු ශක්තිමත් මිනිස්සු කරලා තියෙන්නෙ.දැන් හැදෙන ළමයි එහෙම නොවෙන්නෙ ඇයි ? ඒක තේරුණානම් මේ අවුල තේරෙයි...
අවවාද හැම තිස්සෙම ප්‍රායෝගික නෑ..අවවාද සහ පීඩනය දිගටම ළමයෙක්ට ලැබුණම සමහර වෙලාවට නිර්මාණය වෙන්නෙ ඒවට ප්‍රතිරෝධී ළමයෙක්.සමාජයටම ප්‍රශ්නයක් වෙන තරමට.