මේනම පොල් ගෙඩි 250 විජලන යන්ත්‍රය. Menama Coconut Dehydrator Machine (Nuts 250) (Made in Sri Lanka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මේනම ඉන්ජිනියරින් ආයතනය හඳුන්වාදුන් පොල්ගෙඩි 250 විජලන යන්‍ත්‍රය. පැය 6ක කාලයකදී පොල්ගෙඩි 250ක් වියලාගන්න.
    විදුලි උපාංග සඳහා වසරකුත්, තැටි සහ සැකිල්ල සඳහා වසර දෙකකත් අසමසම වගකීම් කාලය.
    Made in Sri Lanka
    ප්‍රධාන කාර්යාලය - රුවන්වැල්ල, ශාඛා - අරණායක
    ඇමතුම් 0776400660 / 0771500660

ความคิดเห็น • 162

  • @nadeekamadushani667
    @nadeekamadushani667 7 หลายเดือนก่อน +3

    දැං මෙ මැෂින් එකක් කීයක් විතර වෙනවද?

  • @DulangaKulathunga
    @DulangaKulathunga 2 หลายเดือนก่อน +1

    Gammiris ha pol welana mechanic ekak, pol 800k 100k wage welanna puluwan machine nedda.

  • @wasantharupasinghe5559
    @wasantharupasinghe5559 ปีที่แล้ว +1

    හොඳ දෙයක් අපේ රටේ දේවල් අගය කල යුතුයි

  • @ImNuwan
    @ImNuwan 2 ปีที่แล้ว +5

    හොද නිර්මානයක්... ජය.... පොල් ලෙලි ගහන උපකරණ තියනවාද...

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      අපි ලගනම් නෑ රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් බලන්න

    • @accountsdept6326
      @accountsdept6326 2 ปีที่แล้ว

      pol ulak thamai ganna wenne

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද නිර්මාණයක් ම්ල කීයද කියලා විස්තර දැනගන්න පුලුවන් ද

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි මිල 360,000 සර්

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว +1

      Menama Engineering
      Coconut Dehydrator
      පොල් විජලන යන්ත්‍රය
      ගෙඩි 250
      Three phase
      රුපියල් 360,000
      රුවන්වැල්ල
      ☎️ :Ashan - 077 1500 660
      ☎️ :Dimuthu - 077 6400 660

    • @nuwann2
      @nuwann2 2 ปีที่แล้ว +1

      Paya 5kata current 1 kochchara yanawada

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      රුපියල් 850 ක්

    • @Thebestthingsintheworld
      @Thebestthingsintheworld 2 ปีที่แล้ว

      @@menamaengineeringpvtltd2215 pls give me contact number

  • @tharukadesilva6561
    @tharukadesilva6561 2 ปีที่แล้ว +1

    මේකේ විජලනය කරන්න පුළුවන් පොල් විතරද නැත්නම් සියලුම දෙවල් එලවලු පලතුරැ සැම දෙම කරන්න පුළුවන් ද ?

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว +2

      කහ,ඉඳුරු, කරාබු පුවක් ගම්මිරිස් වගේ කුළුබඩු පුලුවන්

  • @nalindarajapakse3716
    @nalindarajapakse3716 หลายเดือนก่อน +1

    ගම්මිරිස් kg kiyak vitara welanna puluwanda mila kiyada

  • @lassanavideo8761
    @lassanavideo8761 2 ปีที่แล้ว +2

    70kg = රු 850/=
    1000 kg = රු 12,142/=
    කරන්ට් බිලට මෙච්චර ගියාම මේ තෙල් කාටද විකුණන්නෙ. රට යවනවද. අනික DC අරන් කොප්පර කරල දෙන කෙනෙක්ට මේකෙ ලාභයක් තියෙනවද.?

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  ปีที่แล้ว +2

      පොල්තෙල් ව්‍යාපාර කරන මහත්වරුන් විජලන යන්ත්‍රය මිලට ගෙන, බය නැතුව ඕඩර් ලබාගෙන (වැස්ස සහ කොප්පරා මිල වෙනස් වීම ගැන බිය නොවන නිසා ) පොල්තෙල් හිඳ,
      සාමාන්‍යය පොල්තෙල් විකුණා, සතියකට එක බැජ් එකක් හෝ වර්ජින් දමා,
      කොප්පරා අලෙවි කර
      පොල් කටු පිටින් හෝ අඟුරු කර විකුණා
      ව්‍යාපාරික මහතුන් ලාබ ලබයි.
      ඔබට විදුලි බිල දෙස පමණක් බලා තීරන ගත නොහැක මහත්මයා.

    • @kidsvlogs4365
      @kidsvlogs4365 ปีที่แล้ว +2

      ඔබ හරි, මේක ප්‍රායෝගික නැහෑ,
      පොල් 1000 කොප්පරා මැස්සක දැම්මානම් දවස් දෙකෙන් කිසිදු වියදමක් නෙතිව වියලගන්න පිලුවන් ඔය කියන ඕනම වැස්සක. ඒ ටිකට 12142ක මුදල කිව්වම එයාට ආපු කේන්තියෙන් ම පේනව ඔබේ කතාව හරිකියල.🤣

    • @jayanthanawarathna662
      @jayanthanawarathna662 2 หลายเดือนก่อน

      9:08 9​@@kidsvlogs4365

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 21 วันที่ผ่านมา +1

    පොල් ගෙඩි 10/20.වේලන යන්ත්‍ර නැද්ද

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว

    Budusaranai

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +2

    වැඩෙනමි හොදයි හබැයි විදුලි බිල එහෙම කොයිවගේ බිලක් එයිද.

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว

    සුළු පරිමාණයෙන් ගෘහස්තව කරන කෙනෙකුට අඩු මුදලකට ගන්න පුළුවන් පොල්ගෙඩි 50 වගේ සිංගල් පේස් මැශින් එකක් හදල දෙන්න පුළුවන් ද

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  ปีที่แล้ว +1

      දැනට අපේ තියෙන්නෙ පොල්ගෙඩි 120 තමා කුඩාම යන්ත්‍රය 295,000/=

    • @amilaekanayake347
      @amilaekanayake347 ปีที่แล้ว

      සිංගල් පේස් එකක් ද ගෙඩි 120 මැශින් එක ???

  • @BowWow_joy
    @BowWow_joy 27 วันที่ผ่านมา

    Price eka?

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct ปีที่แล้ว

    මේකෙන් පොල් හිදින්න පුළුවන් ද

  • @gamingraider8919
    @gamingraider8919 11 หลายเดือนก่อน

    පොල්ලෙලි කැබලි වේලන්න පුලුවන් මැශින් නැද්ද ඔයාල ගාව

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 20 วันที่ผ่านมา

    Dan me mila kiyada

  • @titusboteju2580
    @titusboteju2580 2 ปีที่แล้ว

    katuwa ewathkala pasu duburu pata kurutta ewath katanne kohomada,

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      යන්ත්‍රයක් හෝ පිහියක් ආධාරයෙන් කුරුට්ට අයින් කරගතහැක

  • @ravindraperera1962
    @ravindraperera1962 2 ปีที่แล้ว

    මමත් එකක් ගන්න ඉන්නෙ .මම ඉන්දියන් මැෂිනුත් චෙක් කලා.ඉන්දියන් හොද බ්‍රැන්ඩ් මට්ටමේ ඔයාලගේ මැෂින් එක තියනවා කියලා හැඟෙනවා ,

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සර්. වැඩිදුර ව්ස්තර සඳහා 0776400660 ට ඇමතුමක් හෝ වට්සප් පණිවිඩයක් දෙන්න

  • @walkingLife.
    @walkingLife. 3 หลายเดือนก่อน

    Peyakata viduli ekaka kiyak wage yanawada

  • @thanujadilrukshi3967
    @thanujadilrukshi3967 ปีที่แล้ว

    Dayar aka kiyak wenawada gevime kramayata denawada

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  ปีที่แล้ว

      475,000/=
      කාර්මික සංවර්ධන මණ්ඩලයට අමතන්න මහත්මයා එයාල ලෝන් දෙනව

  • @bernardpathman1119
    @bernardpathman1119 2 ปีที่แล้ว +1

    Can you provide transport to mannar

  • @dimuthu4477
    @dimuthu4477 2 ปีที่แล้ว +1

    නියමයි අපිත් එකක් ඇවිත් ඕඩර් කලා.. ගිය සතියෙ

  • @dullabro6484
    @dullabro6484 ปีที่แล้ว

    පොල් කටුව ඉවත් කරලා ඩයර් එකට පොල් බෑව දැම්මොත් පැය කීයක් වේලෙන්න ඕනිද

  • @samankumara4641
    @samankumara4641 ปีที่แล้ว +1

    දුරකථන අන්කයදමන්න

  • @Hi_hi111-hi5
    @Hi_hi111-hi5 ปีที่แล้ว

    Mata gammiris welana meshin ekak one.

  • @buddhikarajapaksha4550
    @buddhikarajapaksha4550 ปีที่แล้ว

    DC වලින් කොප්පර කරලා විකුනන කෙනෙකුට මේක හොදද ?

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  ปีที่แล้ว

      ඔව් මහත්මයා අපිට ඇමතුමක් දෙන්න මහත්මයා 0773700070

  • @gayathrikanchana8066
    @gayathrikanchana8066 2 ปีที่แล้ว +5

    මුඩු වෙනවට මොකද කරන්නේ ?

  • @virajmadushan3893
    @virajmadushan3893 2 ปีที่แล้ว

    mashin eke mila dan ganna puluwanda

  • @pradeepgunarathna3025
    @pradeepgunarathna3025 2 ปีที่แล้ว

    උශ්නත්ව කීයද පලමු සහ දෙවන වේලීමෙදී සෙට් කරන්න ඕනෙ.මෙවගෙ හීටස් ගන්න තියෙනවා ද පිච්චුනොත්.සම්පූර්ණයෙන් වොට් ගාන කීයද මෙකෙ

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      80-85 උශ්නත්වය, ඕනෑම අමතර කොටසක් ඇත
      වොට් 8000

  • @lalithakumari4132
    @lalithakumari4132 หลายเดือนก่อน

    මේකේ මිල කියද?

  • @sampathjayakody7273
    @sampathjayakody7273 2 ปีที่แล้ว +3

    ඕකට 3 pase ඕනද

  • @yamunafernando6000
    @yamunafernando6000 ปีที่แล้ว

    Me mechine eken kos, del welanda barida

  • @chaminidahanayake1441
    @chaminidahanayake1441 2 ปีที่แล้ว

    Current bila kiyak ynwd

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      පැය 8 කට ඒකක 40 - 50 අතර ‍යනව මහත්මයා. ත්‍රීපේස් නම් වඩාත් සුදුසුයි

  • @halpawalapreshteaproducts.6549
    @halpawalapreshteaproducts.6549 ปีที่แล้ว

    ගම්මිරිස් වේලන මැශින් එකක් නැද්ද

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  ปีที่แล้ว +1

      ගම්මිරිස් වේලන තැටි ඩ්‍රයර් හෝ වයිබ්‍රේශන් ඩ්‍රයර් තිබෙනව

    • @harshasong8971
      @harshasong8971 ปีที่แล้ว

      @@menamaengineeringpvtltd2215 price kohomada

  • @malanbogahawatta7642
    @malanbogahawatta7642 2 ปีที่แล้ว

    Me machine eke pol witrada welanna plwan karabu gammiris plwan da

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      පුලුවන් කරාබු ගම්මිරිස් කහ ඉඟුරු පුවක්

    • @amilaekanayake347
      @amilaekanayake347 ปีที่แล้ว

      ගොරකා බැරිද ?

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว

    උෂ්ණත්වය කීයද තියන්න ඕනි

  • @shiranikodithuwakku7756
    @shiranikodithuwakku7756 ปีที่แล้ว

    Me pol viyalanaye mila kiyannako

  • @chamindasilva8944
    @chamindasilva8944 2 ปีที่แล้ว +1

    Machine eke ගාන keeyada

  • @deshandms
    @deshandms ปีที่แล้ว

    ඕකට අමතරව මේකෙන් විජලනය කරපු පොල් කෑලි කපන යන්ත්‍ර ත් තියනවද ඔයාලා ලග

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  ปีที่แล้ว

      පොල් කෑලි කපන යන්ත්‍ර සඳහා 0771203712 අමතන්න

  • @dularavidushan4780
    @dularavidushan4780 2 ปีที่แล้ว

    ලීකුඩු වලින් වැඩකරන dryer ගන්න තියනවද

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      තිබෙනව මහත්මයා, 0776400660 අංකයට වට්සැප් පනිවිඩයක් තියන්න මහත්මයා අපි කොටේශන් එකක් දෙන්නම්

    • @thilakshagar4592
      @thilakshagar4592 ปีที่แล้ว +1

      Malaga tiyanawa dayar 1k nu vikinimata

    • @user-hu3qe3oj1b
      @user-hu3qe3oj1b 8 หลายเดือนก่อน

      ​@@menamaengineeringpvtltd2215ek keeyk wenwada

    • @nalindarajapakse3716
      @nalindarajapakse3716 หลายเดือนก่อน

      ​@@thilakshagar4592 kiyada

  • @A.C.lanka6752
    @A.C.lanka6752 2 ปีที่แล้ว

    මෙකෙන් කුරුට්‍ට සුද්ද කරලා වෙලන්න පුලුවන්ද ?

  • @swidata
    @swidata 2 ปีที่แล้ว

    2022.07.02 වෙනකොට මිල කියද

  • @sakiladananjaya3327
    @sakiladananjaya3327 ปีที่แล้ว

    Meke price kohomada.?

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 2 ปีที่แล้ว

    gedi 50k dray kerana akak berida singal ph

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 2 ปีที่แล้ว +5

    ප්ඇය 5.5 ගතවන විට විදුලි ඒකක කීයක් විතර ගන්නවද ආසන්න වශයෙන්.

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว +1

      එක බැජ් එකකට බිල් 850ක් වගේ

    • @dilenthiadeesha8130
      @dilenthiadeesha8130 2 ปีที่แล้ว +2

      මමත් මේ මැෂින් එකක් ගන්න කියලා බෑ ලුවෙ .නම්බර් එක කියන්න අපිට විස්තර ටිකත් දැනගන්න ...මිල ගණන් කොහොමද .

    • @akalankajayasiri1589
      @akalankajayasiri1589 2 ปีที่แล้ว +1

      Please can you send the contact for more details.

    • @asankamudalige9589
      @asankamudalige9589 ปีที่แล้ว

      @@menamaengineeringpvtltd2215 contact number please

    • @drymillplant8546
      @drymillplant8546 ปีที่แล้ว

      @@menamaengineeringpvtltd2215 what kiyada machine eka

  • @apegedara9382
    @apegedara9382 2 ปีที่แล้ว

    පහසු ගෙවීමෙ ක්‍රමයට ගන්න පුලුවන්ද

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว +1

      පුලුවන් මහත්මයා, DFCC බැංකුව හරහා ලබාගන්න පුලුවන්

    • @madhawarupasinghe8349
      @madhawarupasinghe8349 2 ปีที่แล้ว

      Keeyak withara wenawada me mechin eka

    • @surangamalli4667
      @surangamalli4667 2 ปีที่แล้ว

      මගේ නම්බරේ දාන්නම් කතා කරන්න

  • @maheshchathuranga6691
    @maheshchathuranga6691 2 ปีที่แล้ว

    Pahasu gewime kramayata ganna puluwanda

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      දැනට නම් නෑ මහත්මයා නමුත් ඔබතුමාට මූල්‍යා ආයතනයක් හරහා යන්න පුලුවන් නම් කෝටේශන් ලබාදෙන්නම්

  • @Dilshathmohamed
    @Dilshathmohamed ปีที่แล้ว

    Price?

  • @manjuariyarathna7349
    @manjuariyarathna7349 ปีที่แล้ว

    Kiyada oya mesima

  • @s.i.bandara2751
    @s.i.bandara2751 ปีที่แล้ว

    Prices komada

  • @subhaninisansala8360
    @subhaninisansala8360 ปีที่แล้ว

    price kohomada

  • @sriyabogahamulagedara4250
    @sriyabogahamulagedara4250 2 ปีที่แล้ว

    .Mila kiyada

  • @tubek4439
    @tubek4439 2 ปีที่แล้ว

    price please

  • @isurusampath9682
    @isurusampath9682 2 ปีที่แล้ว

    mila kiyada

  • @judenera
    @judenera 2 ปีที่แล้ว

    මේක අපිට සොලා පැනල් දමල කරගන්න බැරිද

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      පොල්ගෙඩි 250
      8kW
      ඊට ගැලපෙන සෝලා පද්ධතියක් දාගෙන කරන්න පුලුවන්

    • @scenicagro
      @scenicagro 2 ปีที่แล้ว

      Hybrid ekak API hadanawa
      Solar electric 12 v

    • @scenicagro
      @scenicagro 2 ปีที่แล้ว

      5 A

  • @slkasuntech3064
    @slkasuntech3064 2 ปีที่แล้ว +1

    👌👌👌👌supiri

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 ปีที่แล้ว +2

    මිල කීයද?

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว

      මිලගනන් සඳහා 0776400660 ට ඇමතුමක් හෝ වට්සප් පණිවිඩයක් දෙන්න

    • @diy0073
      @diy0073 2 ปีที่แล้ว

      @@menamaengineeringpvtltd2215 Price plz

    • @menamaengineeringpvtltd2215
      @menamaengineeringpvtltd2215  2 ปีที่แล้ว +1

      475,000/=

    • @wishproductionmaho
      @wishproductionmaho 2 ปีที่แล้ว

      Oyala laga poltel hidina mechin nedda. Oya mching eke mila kiyada. Mata mchin dekama ganna ona

  • @nimaldissanayake2161
    @nimaldissanayake2161 2 ปีที่แล้ว

    මිල කීයද

  • @theekayt9771
    @theekayt9771 2 ปีที่แล้ว

    Dan price eka kiyada oke ✋

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 2 ปีที่แล้ว

    meke price kohomda

  • @athukoralaa.p5289
    @athukoralaa.p5289 2 ปีที่แล้ว

    කොහොමද මෙි මැෂිමක් ගන්නේ ගාන කීයද

  • @pahandewmina2574
    @pahandewmina2574 ปีที่แล้ว

    Bawa vidiyatama viyala ganna puluwanda

  • @amilaedirisinghe2355
    @amilaedirisinghe2355 2 ปีที่แล้ว +1

    Price

  • @sampthhulugalla5506
    @sampthhulugalla5506 ปีที่แล้ว

    Mila kiyada

  • @nadeekaaberathna2696
    @nadeekaaberathna2696 2 ปีที่แล้ว

    Mila kiyada

  • @maheshfernando2779
    @maheshfernando2779 2 ปีที่แล้ว

    Mila kiyada