"Daffodil Mala" | ඩැෆඩිල් මල | Harshana Dissanayake | Live Cover | Naada Yaththra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • DISCLAIMER: I hereby declare that I do not own the rights to this music/song. All rights belong to the owner. No Copyright Infringement Intended.
    Original credits
    Artist - Dayan Witharana
    Lyrics - Chaaminda Rathnasuriya
    Music - Nilufer Perera
    All respective rights for this video belongs to NAADA YATHRA Program

ความคิดเห็น • 161

  • @_ishara_sampath_
    @_ishara_sampath_ ปีที่แล้ว +115

    හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
    හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
    මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
    දුර ඈත ගං තෙරේ
    සැඩ සීත මාරුතේ
    වෙලී ගත ඈ
    දැත ගෙන මා
    හීන් වැහි කෝඩයේ
    මුව කමල ආදරෙන්
    සිප ගතිමි සීරුවෙන්
    හැඟුම් සොඳුරුයී
    රැඳුන නෙතඟේ
    එවන් සැන්දැ කලේ
    හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
    හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
    මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
    විලෝතුරු මං පෙතේ
    සඳ උවන පිපි රැයේ
    කෝල ලෙස ඈ
    දෑස සැලුවේ
    දෑල වැල් පාලමේ
    හද විලම ආදරෙන්
    සසල විය මුදු සරින්
    හැඟුම් සොඳුරුයි
    රැඳුන මතකේ
    එවන් සැන්දෑ කලේ
    හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
    හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
    මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

  • @Kasuni1996
    @Kasuni1996 ปีที่แล้ว +24

    අනේ අම්මෝ මම ආසම සිංදුවක්
    මෙච්චර ලස්සනට කියනවා ඇහුවමයි 😮😮😮😮

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 ปีที่แล้ว +59

    ළමා කල මනස පිනවූ ඔහු ......යොවුන් කල හද පිනවයි.........ජීවිතේ යුග දෙකක මතක...........
    Love you lot harshana ayya........❤🔥🔥

  • @upekshawijesundara8081
    @upekshawijesundara8081 หลายเดือนก่อน +6

    හරිම අගෙයි හර්ෂන අයියේ ❤

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 8 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි . මුල් ගායකයානන්ට උපරිම ගෞරවය ලබා දුන්නා , ඔබේ සුගැයුමෙන්. 🌹🌹🌹

  • @rashmikasiriwardhane5218
    @rashmikasiriwardhane5218 2 หลายเดือนก่อน +5

    Heartiest musian and voice ❤

  • @chamikasenarath732
    @chamikasenarath732 2 หลายเดือนก่อน +4

    Heart touching voice ❤❤

  • @user-uc3ud2um4l
    @user-uc3ud2um4l 7 หลายเดือนก่อน +16

    I'm Tamil but i like and love your all songs 🤗✌️

  • @chamilathushari4599
    @chamilathushari4599 9 หลายเดือนก่อน +11

    Aneee puthee kohamada metharam lassanata gayana karanne... oyata suba pethum menikaa...❤❤

  • @gimhaninayanathara6597
    @gimhaninayanathara6597 4 หลายเดือนก่อน +7

    Harshana aiya ❤😍🥺 amazing voice 🥺😍❤

  • @TharinduSachinthaka-hx8he
    @TharinduSachinthaka-hx8he 2 หลายเดือนก่อน +4

    WoooW❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 8 หลายเดือนก่อน +9

    The most beautiful young voice. So heart touching

  • @polpithigama_sudassi
    @polpithigama_sudassi 3 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..🥺❤️❤️

  • @virajidesilva8822
    @virajidesilva8822 8 หลายเดือนก่อน +8

    This is one of my favorites and
    it's so heart touching than the original. All the covers you've done yet are amazingly beautiful than the originals. Something mesmerising is there in your voice and in the way you're singing I guess. ❤💐

  • @keshalak92
    @keshalak92 3 หลายเดือนก่อน +3

    🖤🌹

  • @R.M.F-bx5fp
    @R.M.F-bx5fp 3 หลายเดือนก่อน +2

    wayasak adala na meewa widinna "hitha ma soragenna giye ai da daffodil male" felt it🥺

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 20 วันที่ผ่านมา +2

    ඒ සින්දු ❤️❤️❤️

  • @cj_fedo6398
    @cj_fedo6398 2 หลายเดือนก่อน +2

    Woow❤❤❤

  • @surangishyamali5322
    @surangishyamali5322 8 หลายเดือนก่อน +13

    Sri Lankan Arijith Singh ❤️❤️❤️❤️❤️

  • @dumindubandara1394
    @dumindubandara1394 10 หลายเดือนก่อน +5

    Mind eka relax wenna nm මේක අදිමාත්‍රාවක් ❤ tawa aluth cover ekak enawanm .....😻

  • @thimanyayasasmi2438
    @thimanyayasasmi2438 8 หลายเดือนก่อน +8

    පොඩි කාලෙ ඉදන් ම ආස කරපු ගායකයෙක් ❤ ආස කරපු කටහඬක් ❤

  • @visharafernando4739
    @visharafernando4739 7 หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ භාවනාවක් වගේ 🥺💗 i love this voice

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 8 หลายเดือนก่อน +5

    ලස්සනයි ගොඩාක් ලස්සනයි .කටහඩ.ගොඩාක් ලස්සනයි 💖💖💖

  • @gihandhananjaya62
    @gihandhananjaya62 5 หลายเดือนก่อน +2

    රහයි ❤🔥

  • @ImalkaHashini
    @ImalkaHashini 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @dineshwickramasinghe-pc1so
    @dineshwickramasinghe-pc1so 9 หลายเดือนก่อน +10

    මගේ කැමතිම ගායකයා Harshana

  • @nadithchathuranga2110
    @nadithchathuranga2110 5 หลายเดือนก่อน +2

  • @kaushalyaliyanage8588
    @kaushalyaliyanage8588 ปีที่แล้ว +7

    මං ආසම ගීතයක්...ආසම කටහඬකින්...❤❤

  • @rasthikakobewatta8729
    @rasthikakobewatta8729 6 หลายเดือนก่อน +3

    Peaceful voice ...🥰🥰🥰

  • @w.rpiyuminiomesha-zj8xb
    @w.rpiyuminiomesha-zj8xb 7 หลายเดือนก่อน +2

    I’m just listening to this on loop for days now🥹💕

  • @renukasadamali4279
    @renukasadamali4279 5 หลายเดือนก่อน +2

    Harima Lassanai

  • @himashinuwanthika3457
    @himashinuwanthika3457 8 หลายเดือนก่อน +5

    wow, you have heart heart-touching voice!

  • @diaryofasian
    @diaryofasian 6 หลายเดือนก่อน +3

    my heart ❤️

  • @kalhara161086
    @kalhara161086 6 หลายเดือนก่อน +6

    Beautiful coach Harshana❤️🙏🏽

  • @kalpanaart327
    @kalpanaart327 2 ปีที่แล้ว +21

    ආසම voice එකක්. "සිත්තම් කරමින් මනසේ ඔබේ රුව.."cover එකක් කරන්නකෝ.. ❤

  • @Sharaa24
    @Sharaa24 6 หลายเดือนก่อน +3

    Wow😮❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa 11 หลายเดือนก่อน +3

    ඒ melody එක 🤩

  • @shenalpethiyagoda2728
    @shenalpethiyagoda2728 10 หลายเดือนก่อน +3

    හිත මා සොරාගෙන ගියෙ ඇයි ද, ඩැෆඩිල් මලේ... 😫🖤

  • @dewmikawshani395
    @dewmikawshani395 7 หลายเดือนก่อน +2

    Voice eka 😮❤❤

  • @olananoori
    @olananoori 7 หลายเดือนก่อน +2

    So beautiful ❤❤❤❤❤

  • @pabasaradias4512
    @pabasaradias4512 9 หลายเดือนก่อน +3

    අනේ ලස්සන ❤💕

  • @ashenjayathunga
    @ashenjayathunga ปีที่แล้ว +6

    It's magical ❤

  • @chathunikavindi2297
    @chathunikavindi2297 10 หลายเดือนก่อน +3

    Mesmerising 🥺❤️

  • @mahindaweerasekara5799
    @mahindaweerasekara5799 7 หลายเดือนก่อน +2

    ❤❤🔥🔥 Superb...

  • @chathunishamika4291
    @chathunishamika4291 2 ปีที่แล้ว +6

    Voice eka godak lassanai aiye😊💚

  • @asangikarunarathne953
    @asangikarunarathne953 ปีที่แล้ว +4

    Heart touching voice. . .amazing ❤ ❤

  • @mahindaweerasekara5799
    @mahindaweerasekara5799 6 หลายเดือนก่อน +2

    ❤❤🔥🔥

  • @himasharanasinghe185
    @himasharanasinghe185 9 หลายเดือนก่อน +3

    So peaceful ❤❤

  • @tharinduwijesinghe2936
    @tharinduwijesinghe2936 2 ปีที่แล้ว +6

    පිස්සුවක් brother

  • @wajirawajira6175
    @wajirawajira6175 2 หลายเดือนก่อน +1

    wonderful

  • @hasindusandaruwan232
    @hasindusandaruwan232 2 ปีที่แล้ว +4

    Wow...asama voice eka❤

  • @chamilajayamangala224
    @chamilajayamangala224 ปีที่แล้ว +4

    පට්ටම ආස හඩක්...❤️❤️❤️

  • @kodikaraperera9710
    @kodikaraperera9710 ปีที่แล้ว +2

    Supiriyatama denawa.

  • @siwanthinayanareka3873
    @siwanthinayanareka3873 ปีที่แล้ว +5

    Magical voice ❤🙈

  • @sandalirashmini4698
    @sandalirashmini4698 7 หลายเดือนก่อน +2

    ❤😮

  • @thanujaperera8952
    @thanujaperera8952 10 หลายเดือนก่อน +2

    Love this ❤❤❤

  • @nuwanjaya6210
    @nuwanjaya6210 8 หลายเดือนก่อน +2

    I love this song

  • @dushananuradha1098
    @dushananuradha1098 2 ปีที่แล้ว +3

    Patta.

  • @lakshikahansamali8478
    @lakshikahansamali8478 ปีที่แล้ว +3

    හිත නිවන භාවනාවක් වගේ 😍

  • @lihinilakshani9955
    @lihinilakshani9955 ปีที่แล้ว +2

    වෙනම රහකට😍

  • @nishadirathnayaka3188
    @nishadirathnayaka3188 ปีที่แล้ว +2

    harima winayak thiyena , wedagath widihata hedunu niyama gayakayek! wish u all the best!

  • @inupanidarshana1381
    @inupanidarshana1381 2 ปีที่แล้ว +4

    අයියා සූපිරියි✌️❤️

  • @lahirunuwan5440
    @lahirunuwan5440 9 หลายเดือนก่อน +2

    ❤️😍

  • @dhanukadilshan9828
    @dhanukadilshan9828 ปีที่แล้ว +4

    Amazing brother ❤

  • @Didularanmina12345
    @Didularanmina12345 ปีที่แล้ว +2

    ඒක ❤️❤️❤️❤️

  • @k.a.c.saranga3696
    @k.a.c.saranga3696 ปีที่แล้ว +31

    Best soulful voice i have ever heard and it very close to arjith singh talent❤❤❤

    • @Geek_26
      @Geek_26 8 หลายเดือนก่อน +4

      Don’t compare anyone to Arijit😂

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉

  • @vinoshakiriwandeniya6092
    @vinoshakiriwandeniya6092 2 ปีที่แล้ว +4

    මල්ලි.. හරිම ලස්සනයි ... 💜️

  • @umayanethmi9165
    @umayanethmi9165 ปีที่แล้ว +2

    Beutiful ❤

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 2 ปีที่แล้ว +3

    Wow wow wow

  • @HarshaCbH95
    @HarshaCbH95 9 หลายเดือนก่อน +2

    ❤🔥

  • @thariyahariya401
    @thariyahariya401 11 หลายเดือนก่อน +2

    HARSHANA🌹🌻

  • @eessa1727
    @eessa1727 ปีที่แล้ว +2

    Beautiful....❤️❤️❤️

  • @kamaliambegodaliyanage2986
    @kamaliambegodaliyanage2986 2 ปีที่แล้ว +5

    👏👏👏👏👏👏👏👌

  • @SandayaDayangani
    @SandayaDayangani 10 หลายเดือนก่อน +1

    Wow❤

  • @nileshanirmani8346
    @nileshanirmani8346 7 หลายเดือนก่อน +3

    Chandeepa jayakodi vs harshana disanayaka .... hrima lssnt dennm me song ek.kiynw🙏💆‍♀️✨

  • @SaRa-jz9ob
    @SaRa-jz9ob ปีที่แล้ว +2

    ❤️❤️😍😍

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 ปีที่แล้ว +2

    Pissu wakkk 🤩

  • @sachinthawanasinghe3591
    @sachinthawanasinghe3591 2 ปีที่แล้ว +2

    superb❤️❤️

  • @chathurikasewwandi6299
    @chathurikasewwandi6299 2 ปีที่แล้ว +2

    ඔබ තාම මාගේමයි ....... .....❤️❤️❤️❤️❤️❤️❤️🤷‍♀️

  • @RandunuKumara
    @RandunuKumara ปีที่แล้ว +2

    Superb🥰

  • @thilinirajakaruna3341
    @thilinirajakaruna3341 10 หลายเดือนก่อน +1

    💜️

  • @menulee6279
    @menulee6279 8 หลายเดือนก่อน +12

    ඇත්තටම original එකට වඩා හිතට දැනුනා❤😊

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 2 ปีที่แล้ว +3

    🔥🔥😍😍

  • @sadeeNirmal789
    @sadeeNirmal789 2 ปีที่แล้ว +3

    ♥️😍🥀

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +3

    ඔබ තාම මාගෙමයි වසත්කල

  • @preethimalimaduwanthika2282
    @preethimalimaduwanthika2282 9 หลายเดือนก่อน +2

    💔🥺

  • @nipunikarunathilaka4138
    @nipunikarunathilaka4138 10 หลายเดือนก่อน +1

    🥺💞💐

  • @priyanthamihindukulasuriya
    @priyanthamihindukulasuriya 8 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @nujanipiumika4639
    @nujanipiumika4639 ปีที่แล้ว +1

    😍😍

  • @kasunmax7935
    @kasunmax7935 ปีที่แล้ว +1

    😍❤🧡

  • @sithumiliyanage6369
    @sithumiliyanage6369 ปีที่แล้ว +1

    ♥️♥️♥

  • @DenzCinemax
    @DenzCinemax หลายเดือนก่อน +1

    3Sixty Band Wedding Funtion Cover 🥰 Vs HS cover 🥰

  • @lahiruroshan3374
    @lahiruroshan3374 9 หลายเดือนก่อน +5

    ඔරිජිනල් එකට වඩා සුපිරී❤❤❤❤

  • @nihalperera9978
    @nihalperera9978 7 หลายเดือนก่อน +2

    A little bit of yodeling in the original song is missing here.

  • @rebeccafelix7571
    @rebeccafelix7571 ปีที่แล้ว +1

    😭💖

  • @agra7142
    @agra7142 3 หลายเดือนก่อน +1

    💕💚💚💚💚💚💚💚💚💚💕💚💕👊

  • @adeeshaeashan7943
    @adeeshaeashan7943 ปีที่แล้ว +1

    ❤🥺

  • @CharithHewawasam
    @CharithHewawasam ปีที่แล้ว +2

    Ecostic guitar එකේ ලසානම part එක play කරද්දි camera එක අයින් වෙනවා... 😏😏😏

  • @kavindyaliyanage9201
    @kavindyaliyanage9201 5 หลายเดือนก่อน +2

    ❤️❤️🥹omg