Harith Wijeratne - My Heart Will Go On | Grand Finale | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2021
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 804

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 ปีที่แล้ว +201

    මූ නම් මනුස්සයෙක් නෙමේ .මනුස්සයෙක් ට කෝමද අප්පා මේ තරම් range එකක් තියෙන්නෙ 😲😲😲😲❤️❤️❤️❤️❤️❤️

  • @d.g4357
    @d.g4357 ปีที่แล้ว +21

    I accidentally watched this Voice singing contest. I totally accidentally watched the "Himin Sare Piya Wida.." song......I forgot where I was standing.....I simply couldn't manage my brain because I was shocked! Your voice.....Then I watched all "Hadunagaththoth oba ma..." Then this titanic song.....MY GOD!!! YOU ARE A GREAT TALENT!! I don't know what to tell....you made me crazy, I live out of Sri Lanka for over 20 years, all your songs....simply made me think...how talented my country's singers are! You are to be a legend! CONGRATULATIONS BOY!!

  • @kenzy5602
    @kenzy5602 2 ปีที่แล้ว +538

    ලොකුකමක් නැති නිහතමානී තරගකරුවෙක්. බුද්ධිමත් බව සහ දක්ෂතාවය නිසාම ජයග්‍රහණය අත් කර ගත්තා 💗💗

    • @rahmascookingjournal4075
      @rahmascookingjournal4075 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ම.❤️

    • @niropibidamaxyt252
      @niropibidamaxyt252 2 ปีที่แล้ว +4

      අයිස් කන්දක්‌ හිංද ada 1000ක් විතර මියගිය 😭😭😭😭

    • @amanirathnayaka8792
      @amanirathnayaka8792 2 ปีที่แล้ว +2

      Godakk adereii aiyatt ❤️❤️

  • @kavindajayawardane2590
    @kavindajayawardane2590 2 ปีที่แล้ว +312

    Everyone during our childhood: “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත"
    Harith : “please hold my The Voice Sri Lanka trophy 🏆 and my stethoscope 🩺”

    • @chinthakaperera773
      @chinthakaperera773 2 ปีที่แล้ว +9

      True story!

    • @_-__Virus__-_
      @_-__Virus__-_ 2 ปีที่แล้ว +12

      Pradeep Rangana: first time? Huh?

    • @storyteller9876
      @storyteller9876 2 ปีที่แล้ว +22

      Harith is great.But the tru jack of all trades is danith sri, engineer,artist,dancer,lyricist,singer,composer,black belt karateka, and many more

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +518

    මේතරම් කාලෙකට නොදැක්ක සුපිරිම grand finally එකක් ඊයෙ දැක්ක ..❤❤❤❤👍👍👍👍

    • @dailytvshow3335
      @dailytvshow3335 2 ปีที่แล้ว +2

      මේකෙත් ඉන්නෝ😅

  • @user-uf7ld2cy5z
    @user-uf7ld2cy5z 2 ปีที่แล้ว +117

    උමාරියා කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා නොකරපු කෙනෙක්, මාන් මුල ඉදලා හිතුවා හාරිත් දිනනවා කියලා.

  • @hv5071
    @hv5071 2 ปีที่แล้ว +423

    හරිම වෙලාවට හරිම විදියට ඇණෙ ගැහුවෙ හරිත් විතරයි . මාරම බුද්ධිමත් දක්ශයෙක් . ලොකු කම නැති සොදුරු ගායකයෙක් .

  • @hansaniwanniarachchi8791
    @hansaniwanniarachchi8791 2 ปีที่แล้ว +185

    රියලැටි ඉතිහාසයේ දැකපු දක්ෂතම තරඟකරුවෙක්. ඉංග්‍රීසිද සිංහලද, සම්භාවනීය ද, වේග රිද්මද, ඕන දෙයක් 🔥 Wishing you all the best star, 🌟THE VOCAL MAGICIAN of our time 🎶🌟💥

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 10 หลายเดือนก่อน

      Eththatama. Ohu tharam daksha kenek man dekalama ne. 😮😮😮😮harima nihathamani kenek me wage kisima kenekta lesiyen beat krnn puluwan charithayak welath... Keep it up ❤❤❤

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka 2 ปีที่แล้ว +475

    We’ve listened to this live Harith aiya! What a performance it was.. and congratulations❤️ I’m waiting to see more stuff from you!! Good luck with everything ❤️

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +12

      ඔයත් නියමයි

    • @kasunpathirana7660
      @kasunpathirana7660 2 ปีที่แล้ว +4

      Rashmita Malli you are awesome too looking forward to your work !!!

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 2 ปีที่แล้ว +12

      Wijeratnela dennama waddo thamai .❤❤ love you both

    • @ishinirajapaksha2334
      @ishinirajapaksha2334 2 ปีที่แล้ว +6

      You are also very talented. Best of luck for your future Rashmitha malli👍👍❤️

  • @thakshilar8625
    @thakshilar8625 2 ปีที่แล้ว +316

    හරිත් , ජුලියස් දෙන්නගෙම ඊයේ පෆෝමන්ස් තුනම THE VOICE ෆයිනල් එක වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ජ්‍යාත්‍යන්තර වේදිකාවක් කරා. වෙනසක් කරන්න බය නැති සුපිරි වැඩ්ඩො දෙන්නෙක්.

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 2 ปีที่แล้ว +57

    මේක ඇහුවාම මට හිතුනේ මේක තමයි Tatitanic song එකෙ තිබුන හොදම live performance එක කියලා.අන්තිම ටික වෙද්දි මගේ ඇග සීතල වෙලා ගියා.එතරමට හරිත් ඒක බලන් ඉන්න අපිට feel වෙන්න කිව්වා.ඒවගෙම music band එක නැත්තම් ඔහුට ඒක කියන්බ බැරි වෙන්න තිබ්බා එච්චර රහට❤️❤️❤️❤️හරිම සතුටුයි.සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන.❤️🥺🥺

  • @kawyarandil2943
    @kawyarandil2943 2 ปีที่แล้ว +213

    This is the first time I have felt a male version of "My heart will go on" song.😍🔥 congratulations Harith aiya✌️❤️

  • @dulajdevinda9478
    @dulajdevinda9478 2 ปีที่แล้ว +230

    මේ song එකට voice teen එකේ ishitha premnath මතක් උනේ කාටද?❤️👊well done harith,best of the day...................

  • @mashik8497
    @mashik8497 2 ปีที่แล้ว +92

    FB ඔස්තාර් ල තාම මෙයාට හිනාවෙනව සිංදු ව කෑවලු කිය කියා😏එයාලා කීප දෙනෙක් මෙ comment section එකෙත් ඉන්නව😏.තව සමහරු න්ට එයාගෙ persenality එක ප්‍රශ්නයක් වෙලා.ඔයල කොච්චර අපහාස කරත් වැඩක් නෑ හරිත් දිනල ඉවරයි🤗🤗පල ඇති රුකටනෙ ඉතින් ගල් ගහන්නෙ.😌😌

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +13

      ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ හරිත්ට තමා දිනන්න ඕනෙ

    • @w.a.pamaya366
      @w.a.pamaya366 2 ปีที่แล้ว +7

      Aned kiynne ,thalet කවියක් wth kiygnn bari මිනිස්සු,dl tiyen ew dkkm paw kiylth hiteno,😂😂😂😂 coachesla left e comment dkkm

    • @ItsMayghaM
      @ItsMayghaM 2 ปีที่แล้ว +6

      එදා හරිති දිනුවෙ නැත්නම් එතන වෙන දිනන්න කෙනෙක් හිටියෙ නැහැ.ඒ තරම් දක්ෂ ගායනාවන් තුනක් ඔහු ඉදිරිපත් කලේ.දිනන්නෙ හරිත්මයි කියලා පලමු ගායනයෙන් ම අපිට දැනුනා.පිටරට නම් කවදාවත් මෙවැනි දක්ෂ අයට කවදාවත් විවේචන නැහැ ඔවුන්
      න් දක්ෂයා හදවතින්ම පිලිගන්නවා.අපේ රටවල් තවම හැම අතින්ම ළදරු වියේ ඉන්නෙ කුහකයන් ගෙන් පිරුන තැනක් නිසාමයි

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +94

    සින්දුව ඉවර වෙලා හිනා උන ලස්සන අනෙ හරිම අහිංසකයි .අන්න ඒ අහිංසක කම නිහතමානී කම නිසා හමෝම ඔහුට ආදරේ ..සුදුස්සට සුදුසු තැන ලැබුනා.ගොඩාක් සතුටුයි 🏆🏆❤❤🙏

  • @sachinijayawardana99
    @sachinijayawardana99 2 ปีที่แล้ว +343

    මියුරු, තිළිණලාගේ කටහඬවල් ලස්සනයි නමුත් විරල නෑ ගොඩක් අයට තියෙනවා ජුලියස්ගේ කටහඩ ගැඹුරුයි ගොඩක් ඒත් 1 පරාසයක විතරයි.මේ ඔක්කෝම හරිත්ගේ ළඟ තියෙනවා අනික වෙනසක්. ඒ වෙනසට මම නම් කැමති.සාම්ප්‍රදායක නෑ.මුල ඉඳලම හිතුනා ඒත් SMS නිසා කවුරු ආවත් කමක් නෑ කියලයි හිතුවේ.හැබැයි මේ තීරණය නම් නියමයි congratulations Doctor Harith ♥️

    • @chathuperera906
      @chathuperera906 2 ปีที่แล้ว +10

      Miyuru ge voice eka wirala na????

    • @dileepatholangamuwa7270
      @dileepatholangamuwa7270 2 ปีที่แล้ว +8

      @@chathuperera906 ow aniwaren ❤️ 🔥

    • @chathuperera906
      @chathuperera906 2 ปีที่แล้ว

      @@nilanaathukorala07 Please read the comment carefully before reply!

    • @chathuperera906
      @chathuperera906 2 ปีที่แล้ว +3

      @@nilanaathukorala07 මියුරුගෙ කටහඬ විරල නෑ කියල කියල තියෙන එක ගැන කිවුවෙ. ඔය සිංහල නෙමේද? නැත්තම් සිංහල බෑ ද?

    • @kanushkaperera4789
      @kanushkaperera4789 2 ปีที่แล้ว +6

      @@chathuperera906 Miyuru has the most unique voice. please dont underestmate other competitors. all 4 are rellally awesome. at the end best person wins. no doubt on that

  • @chathurangamadushan1248
    @chathurangamadushan1248 2 ปีที่แล้ว +132

    කරන දේ හරියට කරාම මේ වගේ අවසානයක් අතිශයින්ම ප්‍රායෝගික වෙනවා.... ඒ වගේම යථාර්ථයක් වෙනවා. .......සිංදු කියන දොස්තර මහත්තයා ❤

  • @shashisamarakoon5298
    @shashisamarakoon5298 2 ปีที่แล้ว +28

    කව්රු මොනවා කිව්වත් හරිත් තාමා හොදම ඒක කෝච්ල සේරම දැනගෙන හිටිය බොරැවට කෑගහන ලමයි පාඩුවේ ඉන්න කේමදාස මාස්ටරගේ අමරදේව මාස්ටර්ගේ තැන රැකපු සුපිරිම දක්ශයෙක්

  • @upekashaupekshanuwansreeni2473
    @upekashaupekshanuwansreeni2473 2 ปีที่แล้ว +26

    කවදාවත් රියැලිට් එකක වෝට් නොකල මම ඔබට වෝට් කලා 😍

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +35

    YEH....!!! TRENDING 🔥🔥💐😭😭😭
    කෝච් උමාරියා සහ හරිත් ඔයාලා දෙන්නා තමයි මේ Competition එකේම දැකපු හොඳම දක්ෂම කෝච් සහ හොඳම Versatile ම තරගකරු...🔥👌💖💙💛💛💙💜️💙💜️💖💖💖

  • @pushaplatha5178
    @pushaplatha5178 2 ปีที่แล้ว +23

    ඉලක්කය පැහැදිලි නම් නින්දා අපහාස අදාලම නෑ වචනේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් කියා ඔප්පු කරා හරිත් පුතේ ඇස් දෙකට කදුළු ඉනුවේ හදේ ඇති උන දයාබර ලෙංගතුකමටමයි ,,,❤️❤️❤️

  • @soniyaslbo4386
    @soniyaslbo4386 2 ปีที่แล้ว +35

    ඇඟ හිරි වැටෙන්නම දුන්නා...❤️‍🔥❤️‍🔥සිංදු කියන්න දොස්තර මහත්තයා 💗...congratulations හරිත්❤️‍🔥

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +30

    හරිත්.... අපේ රටට ඔයා පහනක්!! ඒ හඬ ගැන කියන්න වචන නැහැ. ඔයා ඉන්න තැනක දොස්තර මහත්තයෝ ලෙඩ්ඩු නිකම් ම සනීප වෙනවා. ඒ නිහතමානී බව පුදුමයි.. හදවතින්ම ආදරෙයි!!ඔබ සැබෑම දක්ෂයෙක්!! ජයවේවා!!🙏

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +112

    හතරදෙනාම නියමෙටම තමන්ගෙ දක්ශකම් පෙන්නුවා ඊයෙ දවසෙ වාසනාව තිබුණ කෙනා දින්න ...හතරදෙනාම සූරයෝ ...congratulations හරිත්..👍👍👍👍👍

  • @nethmihansika-
    @nethmihansika- 2 ปีที่แล้ว +37

    කෙනෙක් දිනද්දී මෙච්චර සතුටු වෙලා නැහැ කවදාවත් ❤❤❤

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 2 ปีที่แล้ว +27

    නැව හදපු එකාට👌💯❤හරිත්🏆

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 2 ปีที่แล้ว +389

    Best best best performance of the day .නියමයි හරිත් ඔයා ඔප්පු කලා මඩ වදින්න වදින්න තමා අපි ශක්තිමත් වෙන්නෙ කියල .ඔයාගෙ කෝච් කොච්චර සතුටු වෙනවද .ඔයාගෙ සාර්ථකත්වයේ රහස තමයි උමාරියා .

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว +12

      Definitely 😍

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 2 ปีที่แล้ว +16

      Aniwaren song selection maru.. ❤💪

    • @hng8976
      @hng8976 2 ปีที่แล้ว +18

      Song selection = blind audition එකේ coach selection එක😎🤘

  • @ItsMayghaM
    @ItsMayghaM 2 ปีที่แล้ว +308

    හොදම ගායනයක් තුනක් ඉදිරිපත් කල හරිත්ට ජය ලැබුවේ නැත්නම් ඊයේ ජයගන්න වෙන කවුරුවත් එතන හිටියේ නැහැ.මම අත්පුඩි ගහලා කෑගැසුවා සතුටට.මම වෝට් කලේ හරිත්ට සහ ජුලියස් ට.සුභ පතනවා හදවතින්ම හරිත්ට

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +147

    හතරදෙනාටම සුභපතනව ඉදිරි සoගීත ගමනට තමන්ගෙම දේවල් කරන්න කාළය තමයි උදා උනේ..❤❤❤👍👍👍👍

  • @hansajees3186
    @hansajees3186 2 ปีที่แล้ว +58

    He levelled up Sri lankan reality shows to international standards ❤

  • @milharabhagya542
    @milharabhagya542 2 ปีที่แล้ว +37

    100 පාරකට වැඩිය අහන්න ඇති.නියමයි ❤

  • @duleekamadushani2925
    @duleekamadushani2925 2 ปีที่แล้ว +21

    Woooooooow🔥🔥🔥🔥🔥 Brilliant ..
    හරිත් සුපිරියක්. කියන්න වචන නෑ.. ඇඟේ හිරිඟඬු පිපෙනවා අහනකොට. කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ.. ශ්‍රී ලාංකීය සංගීතයේ අනාගතය.. සුභපැතුම් හරිත්..❤️❤️❤️👍👍

  • @roshanedirisinghe5095
    @roshanedirisinghe5095 2 ปีที่แล้ว +23

    මෙ song එකෙ music එක play වෙනකොටම මං දැනගත්තා හරිත් තමයි දිනන්නෙ කියලා. උමාරියා හරිම වෙලාවට හරිම දේවල් තෝරලා දිලා තිබුනා. සොන්ග් එක නියමෙටම කිව්වා. 😍

  • @amaroozz
    @amaroozz 2 ปีที่แล้ว +99

    When Harith said 3:23 "you're safe in my heart" and he mean it! He saved Umaria's pride gracefully 👏 Well done Doc ❤

  • @chanakapriyalal3819
    @chanakapriyalal3819 2 ปีที่แล้ว +7

    Newathath mama aheuwa siyaluma song lassanai godak pin aiya ..demapiyanta sthuthui oyawage puthek heduwata.oyaga kathawa minissunta garukarana vidiha harima lassanai godak watina.

  • @jinranz2881
    @jinranz2881 2 ปีที่แล้ว +27

    Brilliant Harith! You are the most well deserved winner of any reality show in Sri Lanka

  • @kalharachandrathilake1943
    @kalharachandrathilake1943 2 ปีที่แล้ว +30

    මුල ම performance එකෙන්ම හරිත් ජයග්‍රහයකයා වෙලා ඉවරයි....congratulations ❤️

  • @Generalfacts5
    @Generalfacts5 2 ปีที่แล้ว +6

    මොන reality show එකේද the voice sri Lanka වගේ talants ඉන්නේ
    Sri Lanka's best reality show the voice sri Lanka ✌️ ♥️ ♥️ ♥️ ♥️
    Waiting for the voice teens sri Lanka ✌️ ♥️ ♥️ ♥️

  • @supunikjayathilaka785
    @supunikjayathilaka785 2 ปีที่แล้ว +274

    ඉෂිතාව මතක් වුනා.😍 උමාරියාගෙ කෙනෙක් දිනපු එකට ගොඩක් සතුටුයි❤️❤️❤️

  • @savinijayasinghe4638
    @savinijayasinghe4638 2 ปีที่แล้ว +91

    Very first time when I hear your voice I’ve predicted that you are the winner of voice. You’re truly deserve this 🤴 crown. Happy for you and best wishes from USA ♥️

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 2 ปีที่แล้ว +173

    හෙමින් සැරේ හදුනාගත්තොත් ඔබ මා හරිත් මිනිස්සුන්ගෙ හදවතට ගිය සිංදු.

  • @kalhara161086
    @kalhara161086 2 ปีที่แล้ว +15

    You are the best HArith, what a performance. I voted you at 2am Melbourne time, without even listening to your performance. I know you are the best. Such a humble character.
    Congratulations to HArith and Umariya.

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +85

    හරිත් අයියා ගොඩාක් නිහතමානී කෙනෙක්. එයාගේ කෝච් වගේම තමයි එයත්. මං හරිත්ව පෞද්ගලිකව හොදින්ම දන්න කෙනෙක් විදිහට මේ විශ්වාසෙන් කියන්නේ.💙💎💙
    ඒ නිහතමානීකම, අව්‍යාජත්වය නිසාම තමයි අද මෙවැනි වූ විසල් ජයග්‍රහණයක් ඔහුට හිමි වුනේ.💙💜️💙
    අනිවාර්යයෙන්ම මේ කිරුලට හොඳම සුදුස්සා හරිත් විජේරත්නම තමයි.👏💛
    කෝච් උමාරියා වගේම හරිත් මේ දෙදෙනාම අනිවාර්යයෙන්ම දවසක මුලු ලෝකයේම අපේ ශ්‍රීලාංකීය නාමය සනිටුහන් කරනවාමයි... ඒක ඒකාන්තයි.🙏💛💖💙💜️👏👏👏
    අපි ඒ දවස එනකල් බලන් ඉන්නවා💜️💙💜️💙💜️💙💜️💙💜️💙💚💚💚💚💚💚💚

  • @farahnoordeen692
    @farahnoordeen692 2 ปีที่แล้ว +31

    Heard this many times and still love to listen again and again. U nailed it Harith 🔥 Loved all your performances at the Finale. Well deserved win. Had confidence u would win The Voice Sri Lanka 🏆 since the blinds. Harith I have no words to express, u are a born talent and showed the people of Sri Lanka that however much people put u down u can raise up any moment. Harith u r a versatile singer your voice projection is on next level 😍😍
    Thank u for choosing the right coach, Umaria u showed the people you are one of the best coaches in Sri Lanka. Most people said Umaria is young and is not a good coach there are better coaches than her why Sirasa didn't select someone else. Today you proved to them u are one of the best coaches. So proud of u Umaria ❤
    Awaiting to listen to your own songs in the future Harith.. Doctor who soothes patients with his beautiful songs... May God Bless U Abundantly ❤ Love u Harith ❤

    • @ravdami3226
      @ravdami3226 2 ปีที่แล้ว +2

      @farah you are on point and agree with you 1000%... its really good you mentioned these points...❤

  • @chathu9018
    @chathu9018 2 ปีที่แล้ว +28

    We got tears too.. no wonder the coach is getting tears.. what a superb choice at the finals.. when he never sang an English song before, at the competition. Well deserved winner ❤️❤️❤️

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +40

    මම හැමදාමත් කීවෙ හරිත් ඔයා දේදුන්නක් වගේ කවුරු දිනුවත් තරඟාවලියෙ වැඩ්ඩා ඔයා කියල. කවුරු දිනුවත් කීවෙ එස් එම් එස් ඕන කෙනෙක්ට ඕන විදියට භාවිත කළහැකි නිසා . හදවතින්ම සතුටුයි පැටියො ඔයාට පුළුවන් ලෝකෙ ඉහලම තැන දක්ෂතාවයෙන් ලංකාවෙ කොඩිය ගහන්න. උමාරියා භාතිය සන්තුෂ් වගේම ඔයාගෙත් පුහුමානය මවාගත්ත කථා විලාශය නෑ හරිම නිහතමානියි .පණ්ඩිත
    කතා නෑ .එහෙම අයට ලෝකෙම ආදරෙයි❤❤❤❤❤

    • @yomalthimira1630
      @yomalthimira1630 2 ปีที่แล้ว +2

      ගෑනු ඇක්ශන් තමා ටිකක් අවුල්

    • @explorer9967
      @explorer9967 2 ปีที่แล้ว +4

      @@yomalthimira1630 ඒඋගෙ හැටි බ්ං ඌ මොනා කරන්නද

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 2 ปีที่แล้ว +1

      @@yomalthimira1630 ඒ ගැන හිතන්න එපා යාළුවා එයා හුරතලේට හැදුන කෙනෙක් හරිම අහිංසකයි .

  • @eclakmal
    @eclakmal 2 ปีที่แล้ว +18

    I felt the same depth as it was sung by Celine Dion. Good Luck Harith !!!

  • @alphabeats9215
    @alphabeats9215 2 ปีที่แล้ว +17

    හරිත් එක්ක කාටවත් හැරෙන්න බෑ, අනිත් එවුන් කැලේ 😌❤️ Royalists, මේ ලංකාවේ තියෙන ආචීර්ණකල්පික චින්තන රටාව කැඩීමට හරිත්ගෙ හඩ හොද ප්‍රහාරයක් එල්ල කළා.

  • @kanushkaperera4789
    @kanushkaperera4789 2 ปีที่แล้ว +13

    what a spectacular show. Sirasa rasie the bar soo high that i cant even watch other channels. what a competition and what a finale. wow no words. trulely mesmerizing. at the end best man wins.

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 2 ปีที่แล้ว +4

    Me thama lassanama sira reality show eka..dakshayoma lassanatama hadawathata denuna...

  • @waruniekanayakesenevirathn6805
    @waruniekanayakesenevirathn6805 2 ปีที่แล้ว +123

    Congratulations Harith. His versatility, voice range and personality are incomparable. When I first saw his blind audition, I guessed he will be the winner. Truly deserved the win and he will definitely be a shining star.

  • @shaznayoutube6488
    @shaznayoutube6488 2 ปีที่แล้ว +8

    හරිත් දින්නා කිව්වාම මං වගේ ගෙදර ඉදන් හිටපු පුටුවෙන් නැගිටලා කෑ ගහලා අත්පුඩි ගහපු අය කෝ තව ඉන්නවාද?

    • @thisumusic
      @thisumusic 2 ปีที่แล้ว +2

      😎🙏 ow

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +2

      👌

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว +4

      ඔව් ඉන්නවා.
      ඇඩුවා හොඳටම මම. කෝච් උමාරියාගෙ ඒ සතුට, එයා දුවගෙන ගියපු වේගය, ස්ටේජ් එකේ සතුටින් කෑගහපු විදිහ, ඒ නිකන්ම නිරායාසයෙන් එන අවංක සතුටට ඇඩෙනවා කෝච් උමාරියා දිහා බලන් ඉද්දි.
      ඒ වගෙම හරිත් අත් දෙක දිග් කරගෙන උමාරියා ළගට ආවෙ අම්මා කෙනෙක් ළගට දරුවෙක් දුවනවා වගේ. මට එතකොට ඇඩුණා සෑහෙන්න...😭😭😭😭

    • @shaznayoutube6488
      @shaznayoutube6488 2 ปีที่แล้ว +2

      @@navodyadumindu6067 අනිවාර්යයෙන් පුදුම අවංකවම දැනුන සතුටක්!

  • @manulidesilva4008
    @manulidesilva4008 2 ปีที่แล้ว +39

    Mind blowing performance Harith!! Everytime you took the stage, you made us beyond proud! And all the 3 performances at Finals are truly next level! Thankyou for being the humble person you are! We love you ❤️

  • @darkhunter7115
    @darkhunter7115 2 ปีที่แล้ว +83

    හරිත් ඔයා, ඉෂිතා ගැන අපේ තිබ්බ මතකය අලුත් කරා ❤️ඔයාගෙ ජයග්‍රහණයට සුභ පතනවා 🏆

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +3

      මටත් ඉශිතා මතක් උනා
      ඇයත් මේ වගේම ලස්සනට ගැයුවා ❤

  • @mihiracr1129
    @mihiracr1129 2 ปีที่แล้ว +43

    Im very proud of u. U r a great singer. Pls be a great doctor too. ඇත්තටම පුතේ ටයිටැනික් සිංදුව නම් අඩන්නෙ නැතිව අහන්න බැරි වුනා. ඒ තරම් feel වුනා. තෙරුවන් සරණයි ! කෝච් උමාරියාටත් 💐💐💐

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +131

    උමාරියාගේ සතුට 😘😍මේක නම් voice global යා යුතුයි 😍😘

  • @w.a.pamaya366
    @w.a.pamaya366 2 ปีที่แล้ว +212

    Congratulations Dr.Harith, oy voice එක තමා වැඩිපුරම අහන්න කැමැති ම,dnatamth මානසික වෛද්‍යවරයෙක් වගේ , Good luck ❤

    • @sherenafernando503
      @sherenafernando503 2 ปีที่แล้ว +9

      Congratulations Harith you truly deserved it. So glad for you 🎉🎉

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +12

    Vote කරේ මියුරුට උනත් හරිත්ගේ ජයග්‍රහණයට සුභ පැතුම් සහෝදරයා..👏❤️ 👉 good luck your feature..and your music life..💐💐🤝

  • @devikapiyumi
    @devikapiyumi 2 ปีที่แล้ว +31

    Congratulations ...Harith Ayya...අවසානේ english song එකත් කියලා පෙන්නුවා ..වොයිස් ඔයා කියලා පටන් ගත් දවසේ ඉදන්..හිතුනා...i wish you a bright future ....ayya...සුබ පතනවා ඉදිරි ගමනට...ටුවර් යන් කලින් cover song 1k wath denna ayya.මාරම සතුටුයි අයියා...ගීතයෙන් මිනිසුන් සුවපත් කරන්නත් ඔයාට පුළුවන් අනිවාර්යයෙන් ...🌹😍❤️.👍👍👍👍👍

  • @yeshikchilani1354
    @yeshikchilani1354 2 ปีที่แล้ว +12

    ඔයාගෙ කටහඩ නම් ඔයාටම ආශිර්වාදයක් අයියේ ♥️

  • @nelunikanimali3342
    @nelunikanimali3342 2 ปีที่แล้ว +20

    My predictions came true. Because of the proper guidance of coach Umariya, you have selected the best three songs for the competition. There was no one who could challenge you yesterday. Coach Umariya highlighted your talents in the song sung with her. You are very lucky to choose coach Umariya as your coach . We saw how she always motivated you . Your talent and the guidance of your coach helped you to be the Voice Sri Lanka . My congratulations Harith!!!!!!😍🔥

  • @shash1996
    @shash1996 2 ปีที่แล้ว +135

    He responded to all the negativity with His TALENT!! Truly deserved Victory ❤️❤️❤️❤️ congratulations Harith! Your talent is out of this world🥺👏👏So proud of you!! Can't wait to see what you do next 🥺

  • @kavindiyassk
    @kavindiyassk 2 ปีที่แล้ว +5

    Me sinduwath maru.❤ harith ge voice eka nam super.❤ kiyla wadak na.supiri ❤ supiri kiyana eketh supiri ma supiri.😘❤ wow very beautiful ❤

  • @rosesarealive8004
    @rosesarealive8004 2 ปีที่แล้ว +8

    This is the best performance I have ever seen in my life!! Ngl!!
    Just some mins ago I watched his blind audition and whoa!! His voice is everything ✨
    You did a great job! Out of all voice performances in this world,This one is the best for me! My fav!

  • @mikeperera1342
    @mikeperera1342 2 ปีที่แล้ว +97

    මට මාර සන්තොසයි ලන්කවෙ ප්‍රේක්ශක්යන් මම කැමති සන්ගීත ශ්‍යලය රසවිදින එක. ජාත්‍යන්තරයට අබියොග කලහැකි හොදම තරගකරු. හරිත්ගේ උපරිම හැකියාවෙන් අපි තවම දැකල නැ. හරිත්ට ඉන්ග්‍රීසි ගීත සින්හල වලට වඩා පුලුවන්. මම උමාරියා නම් හරිත් ලවා බොහිමියන් රැප්සොඩි ගීතය ගායනා කරවනවාමයි.

  • @loshinidesilva720
    @loshinidesilva720 2 ปีที่แล้ว +11

    Look how he enjoy his singing himself , emotion is felt through out with his voice and his facial expressions . The way he pronounce some words very delicately no word for you man. I liked you since your blinds but my admiration for you increased many times in final. You are a gift to Sri Lanka .

  • @nimalkanthiukwattage33
    @nimalkanthiukwattage33 2 ปีที่แล้ว +2

    Harithge first singing ekedima hithuna me lamaya thama voice sri lanka venne kiyala mama hari putha. Mata mama ganath sathutui mata eka hithanna puluvan vimagana .harith putha god bless.

  • @enuu12yearsofonedirection78
    @enuu12yearsofonedirection78 2 ปีที่แล้ว +20

    HEY!!! CONGRATULATIONS BROTHER!!!🥳🔥❤️✨You deserve this!!💕 Good luck for a bright future!!

  • @nothichamu3034
    @nothichamu3034 2 ปีที่แล้ว +14

    Not to compare but Joshua from nbc s voice also sang this and I’m so proud how Hariths version is so better and powerful in such a good way!! He deserved the win

  • @somiya2560
    @somiya2560 ปีที่แล้ว +4

    So musicaly sound

  • @senushichamaya8604
    @senushichamaya8604 2 ปีที่แล้ว +4

    Wow ! Keep going
    Best surprise to the world

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 2 ปีที่แล้ว +3

    ලස්සනයි aiye

  • @LogeshwaranM
    @LogeshwaranM 2 ปีที่แล้ว +63

    Well deserved Winner ❤️ Congratulations Harith, I was rooting for you since blind Audition

  • @rishshan1990
    @rishshan1990 2 ปีที่แล้ว +22

    Congratulations harith
    Shine our motherland all around the world 🌎💖

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +14

    Congratulations Harith.. Iye ඔහුගෙ hama performance ekakma kawadawath voice stage eke unforgettable memory ekak wenawa sure... You tube Trending yannama ona mekanm🎤🎧💕❤️😍

  • @sajwaniwasana2213
    @sajwaniwasana2213 2 ปีที่แล้ว +10

    This is the first time I felt love with a cover version of titanic song.bravo...congradulations harith..

  • @suhanniyadias8664
    @suhanniyadias8664 2 ปีที่แล้ว +20

    Proud of you Doctor ❤️ You sang beautifully . I got goose bumps while you sang. Wish you all the very best for the future . Please dont stop singing because of your busy schedule as a Doctor . Your coach Ms. Umaria must be very proud and honored. Congratulations to her as well. Very down to earth Lady.❤️😘❤️😘🌹🌹

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +56

    Congratulations Harith aiye..❤️ Music අත හරින්න එපා...දිගටම තව Improve කර ගන්න තියෙන දේවල් ඉගෙන ගන්න...

  • @janeeshagayanashan7714
    @janeeshagayanashan7714 2 ปีที่แล้ว +12

    හිරිවැටෙන්නම දුන්න වැඩේ සුපිරී ❤️❤️

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 2 ปีที่แล้ว +61

    Lovely Performances. Greetings from Galleon International Events ( Italy, Gulf, Asia). Well Done Children of Mother Lanka. you're Mother Land is proud of you'll. Good work and Compliments to all the coaches.

  • @S.S.S.N1234
    @S.S.S.N1234 ปีที่แล้ว +2

    That is Your Voice Puthe...And That is You...💪
    😊💕

  • @sandakafernando7640
    @sandakafernando7640 2 ปีที่แล้ว +7

    Harith, what have done man...you explode on stage, every performance you did fantastically You're already wearing global tag...wow wow brilliant performance..take care

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +4

    Best performance.. 👌💆‍😍 lucky boy, soo beautiful voice, god bless you.. may the flowers bloom on your way, good luck aiya, all the best, 💖👏🙌👑️💎proud of you..

  • @gayanisubodani8099
    @gayanisubodani8099 2 ปีที่แล้ว +4

    පලවෙනි දවසෙ ඉඳන්ම මගේ voice sri lanka අවසානෙදි Voice Sri Lanka Winner.Heartiest congratulations bro...💜️💜️💜️
    වෙන රටකට ගිහින් ටැලන්ට් එක තවත් improve කරගෙන එන්න.එතකොට international legend කෙනෙක් වෙන්න ලේසියි.ලංකාවෙ ළිං මැඩියො බැන්නට next generation qulified music වලට ආදරේ කොටසකුත් ඉන්නවා.

    • @w.a.pamaya366
      @w.a.pamaya366 2 ปีที่แล้ว

      Oy මැඩියො ළිඳේ ඉන්න විතරයි කැමැති , එතනින් එහාට දන්න දෙයක් නැහැ😂

  • @nethmikavindya4439
    @nethmikavindya4439 ปีที่แล้ว +3

    Wow....💐

  • @maleeperera9055
    @maleeperera9055 2 ปีที่แล้ว +40

    Harith, you did a fantastic job.
    I’m very proud of you. A Great Singer, A Great Doctor.
    Best of luck.

  • @sandaru2700
    @sandaru2700 2 ปีที่แล้ว +35

    මම මුල ඉඳලම support කරේ ඔයාට.... ඔයා තමයි the voice වෙන්න සුදුසුම කෙනා... හදවතින්ම සුභ පතනවා ඔයාට.. මිනිසුන්ගෙ ගත වගේම සිතත් සුවපත් කරන්න ඔයාට පුලුවන්💜💛🧡

  • @malshitharka54
    @malshitharka54 2 ปีที่แล้ว +3

    Harith kiynne international ynna oni voice ekk ❤️

  • @evansnanayakkara
    @evansnanayakkara 2 ปีที่แล้ว +6

    The man who deserve the win showed he is the best of all. What a performance Harith!

  • @vindyakothalawala5262
    @vindyakothalawala5262 2 ปีที่แล้ว +4

    Great Job Sirasa TV. Sirasa hamadama talented kenawa udata genawa. That's the real reality 👌❤️💜

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 2 ปีที่แล้ว +7

    trending ලිස්ට් එක ක්‍රමයෙන් උමාරියා සහ හරිත් ආක්‍රමණය කරමින් සිටී.කවර කතාද මිනිස්සුන්ගෙ කැමැත්ත ගැන .අනිවා උමාරියාගෙ group performance එකත් trending එනව .

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว

      උමාරියා කියන්නෙ BRAND එකක්. අද වෙද්දි අපේ රටේ ප්‍රබලම Trend එකක් වගේම ප්‍රබලම Legend කෙනෙක්..👸💖👏
      හෙට වෙද්දි (අනාගතේදී) ලෝකෙටම LEGEND එකක්, ලෝකෙටම TREND එකක්...💙💜️💙💜️👏💖👸💖💐

  • @prasadamali2602
    @prasadamali2602 2 ปีที่แล้ว +6

    Wow man u r so awesome 👏👏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +3

    හරිත් හරියටම හරි ලස්සනයි ඔයාගෙ නිහතමානි කමින් ඉන්න ඩොක්ටර් කෙනෙක් අංක එක ඔයා හොද ඩොක්ටර් පුතා so. Good

  • @madushanweerasinghe6512
    @madushanweerasinghe6512 2 ปีที่แล้ว +8

    Wow & excellent

  • @m_b_alx
    @m_b_alx 2 ปีที่แล้ว +9

    This is the most beautiful performance I've seen! Congratulations Harith aiyaa! ❤️🙏

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 ปีที่แล้ว +3

    හතරදෙනාම දක්ෂය,හරිත් ජයවේවා සහෝදරයා ඔයාලා හතරදෙනාම දිනලා ඉවරයි ජයවේවා හැමෝටම 👊👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶🎶🎶

  • @darkmagic6275
    @darkmagic6275 2 ปีที่แล้ว +7

    Congratulations Harith aiye. I am in love with this performance. You are very talented and this is very emotional. This is the best performance of you according to me.All the very best for your future.

  • @brianmcveden2465
    @brianmcveden2465 2 ปีที่แล้ว +5

    My favorite song "Celine Dion"♥️🇮🇩🇮🇩

  • @kalinduudasara8020
    @kalinduudasara8020 2 ปีที่แล้ว +3

    Its amazing 👼 many times ❤

  • @YPE302
    @YPE302 2 ปีที่แล้ว +4

    It's song is hard he is good singing.