ලංකාවට පායන තරු 07 ‘අවියානා’ | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @mudithashanaka9320
    @mudithashanaka9320 หลายเดือนก่อน +43

    මේ නිවිස් අහන්නත් සතුටුයි.මේවා සුපිරි වැඩ.සල්ලිකාරයෝ තමන්ගේ සල්ලි ගොඩගහනවාට වඩා රටට දෙයක් කරන එක තමා දැන් වෙන්න ඔනි.ජය වේවා.

  • @TheekshanaNirmal-e2r
    @TheekshanaNirmal-e2r หลายเดือนก่อน +36

    නියමයි ❤වෙන රටවලට ගති නොවී අපි නැගිටිමු, අපේ අය තව තව දියුණුවෙත්වා මගේ රට දියුණුවෙත්වා 💪🦁🇱🇰❤

  • @ashan2000
    @ashan2000 หลายเดือนก่อน +61

    Mewa තමා promote කරන්න ඕන ✌️

  • @AmaraRathnayake-b5b
    @AmaraRathnayake-b5b หลายเดือนก่อน +13

    අගෙයි! මැතිතුමණි !ආර්ථිකයට විශාල හයියක්. විදේශ විනිමය පමණක් නොව, රැකියා නියුක්තිය දායකවීම..... තෙරුවන් සරණයි ඔබට.

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 หลายเดือนก่อน +20

    මගේ රටට යහපත් කාලයක් උදාව්ම අපේ එකම බලාපොරොත්තුව තෙරුවන් සරනයි ජයවේවා ....❤❤

  • @enlightenedShoebill
    @enlightenedShoebill หลายเดือนก่อน +14

    ලංකාවට මේ වියාපාර ඉතා වැදගත්... සොබාදහමින් පිරුණු දිවයින ලෝකයටම පෙන්වා අපේ සමාජ ආර්ථිකය ගොඩගමු. හැබැයි සැබෑ සංචරකයින් පමණක් ගෙනෙමු. සොබාදහම් මුහුද වනසතුන් අයිතිහාසික නටබුන් බලන්නට එන පවුල් දරුවන් ගෙන්වමු. ඔවුන්ටත් සංස්කෘතික නීතිමලාවක් පණවමු. එවිටයි ඔවුන් ගව්රවන්විතව රට නරබා සතුටුවි පිට වෙන්නේ. ඔක්කොටම රටේ දොර නොඅරිමු.
    සංචාරක වියාපාරයේ දෙපැත්තක්‌ ඇති බැවින් 🇱🇰♥️🇱🇰

  • @chami-wijewardhana2986
    @chami-wijewardhana2986 29 วันที่ผ่านมา +1

    උඩිස්පත්තුව හරිම ලස්සනයි.
    මගේ යාලුවෝ ඉන්නව.
    මොනවා හැදුවත් පරිසරයට හානීයක් නොවන විදිහට වුනොත් හොදයි.
    ගෝඩක් ලස්සන පරිසරයක්

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +18

    ලංකාවට අවම සංචාරකයන් ලක්ෂ 50ක් 60ක් ලංකාවට එන සිස්ටම් එකක් හදන්නම ඕන...තායිලන්තයට යන මිනිස්සු ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නව නමුත් ඊටවඩා අපේ රටේ මොනවද නැත්තෙ හැම දේශගුණ කලාප සුන්දර ස්ථාන බොහෝමයි...අපි අපෙ සංචාරක ව්‍යාපෘතිය ඉහළට ගෙනියමු

  • @kdroshan3302
    @kdroshan3302 หลายเดือนก่อน +105

    විය යුතු දේවල් ....හැබැයි රටට හානිකර නොවන අන්දමට .

    • @manuwan9102
      @manuwan9102 หลายเดือนก่อน +2

      ane pala

    • @aleximiddleton8303
      @aleximiddleton8303 หลายเดือนก่อน +3

      හානිකර වෙන්න මෙතන මුකුත් උනේ නෑනෙ

    • @SCD-y6l
      @SCD-y6l หลายเดือนก่อน

      මෙක මරු හරිම ස්වභාවික යී😍😍😍

    • @Qazi3-e5q
      @Qazi3-e5q หลายเดือนก่อน +1

      Ponnayek wenna epa honda deyak karama gobba hiwala

    • @himalwerasingha1638
      @himalwerasingha1638 27 วันที่ผ่านมา +1

      Palayan wesige putho yanna thopi wage kuhakainuth innawane

  • @damithgayan6079
    @damithgayan6079 หลายเดือนก่อน +8

    ඒක පට්ට❤❤❤
    සුපිරි මචන්

  • @MrSleeping
    @MrSleeping หลายเดือนก่อน +17

    Great........

  • @sumithrajendra7220
    @sumithrajendra7220 หลายเดือนก่อน +4

    සතුටුයි ඒ ආකල්ප ගැන.රටට හොදක් වෙනවා නම් එච්චරයි.

  • @dilshansilva4044
    @dilshansilva4044 หลายเดือนก่อน +4

    ලංකාව tourism වලින් ගොඩ දාන්නනම් ලෝකෙ ඉන්න ධනපති සංචාරකයො වැඩියෙන් ගෙන්න ගන්න ඕනෙ, ඒකට මේ වගේ තැන් ගොඩක් වැදගත්

  • @prasadperera9919
    @prasadperera9919 หลายเดือนก่อน +3

    ජයවෙිවා.. AVIYANA🎉🎉🎉❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @TakeooGaming
    @TakeooGaming หลายเดือนก่อน +8

    Super🇱🇰❤

  • @PambayaGaming
    @PambayaGaming หลายเดือนก่อน +69

    හිරැ එකේ ප්‍රමෝට් කරන ඒවයි,මේවගෙ ප්‍රමෝට් කරන එවගෙය් වැදගත්කම කොහොමද ❤❤

    • @hyperdexza
      @hyperdexza หลายเดือนก่อน +4

      Sirawata

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake หลายเดือนก่อน +1

      මටනම් හිතෙන්නෙ මූ තවත් සක්විති / තාඹුගල කෙනෙක් කියල

    • @darshiranasinghe4771
      @darshiranasinghe4771 หลายเดือนก่อน +1

      ​​@@hyperdexzaමේ මොන මගුලක් දැනගෙනද මේ හිරුඑක ගැන උඩ පයින් නේ? මේ වාගේ මිනිස්සු හින්දා තමයි මේ රට මේ තරම් පිරිහුණ රටක් වුනේ . හිරු කියන්නේ ඩීල් දේශපාලනය කරන හොර ගුහාවක්.

    • @hyperdexza
      @hyperdexza หลายเดือนก่อน +2

      @darshiranasinghe4771 හිරු එක ගෙන උඩ පැන්නේ නැ.මේක හොඳයි කියලා කීවේ .

    • @lamayaj205
      @lamayaj205 หลายเดือนก่อน

      පිස්සුද ඔයි...ඕක අපෙ ගමේ හදන්නේ....අවුරුදු ගානක් හදන්න පටන් අරගෙන....හිමීට කරගෙන ආවෙ....ක්‍රිකටස්ලා ඩොක්ටලා ගොඩක් ආයෝජනය කරලා තියෙන්නේ .....ඒ විදියට කරගෙන යන්නේ....සනත් සංගා එහමත් අරන් තියෙන්නේ චැලෙට් ....එයාලත් එනවා......

  • @IsuruKKalunayaka-su6kc
    @IsuruKKalunayaka-su6kc หลายเดือนก่อน +8

    Congratulations great ❤

  • @SenavirathnaSenavirathna-x2d
    @SenavirathnaSenavirathna-x2d หลายเดือนก่อน

    ජයෙන් ජයම වෙවා ගුඩ් ල්ක්

  • @Buddhikakasun-u5j
    @Buddhikakasun-u5j หลายเดือนก่อน +8

    Mevane venna oni❤❤❤

  • @thilinasampath705
    @thilinasampath705 หลายเดือนก่อน +1

    THANK MR RANIL❤❤❤❤❤

  • @nilankakumari.9138
    @nilankakumari.9138 หลายเดือนก่อน +1

    ane parisarayata hani karanne nathuva oni deyak. godak sathutui 7 stars hotel ekak thiyenava kiyana eka☺❤‍🔥 aadarei Sri Lanka🧡

  • @buildsriLanka24
    @buildsriLanka24 หลายเดือนก่อน +4

    Thanks aviyana❤

  • @DammikaSanjaya
    @DammikaSanjaya 13 วันที่ผ่านมา

    ගොඩදෙනෙක් තමන්ගේ සල්ලි ඇමෙරිකාවට ගෙනියනවා ඔබතුමා රට සල්ලි ලංකාවට ගෙන්න උත්සහ කරනවා බුදු සරණයි

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +3

    පට්ටයි.

  • @sindukamare7172
    @sindukamare7172 หลายเดือนก่อน +1

    Background voice එකත් සුපිරි

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน

    Eka Hodai..wedeshikayo....Haul kara Ganna Hoda na.....ae Aya avilla Giyata prasnayaka na..Ape Rate Sinhalayek.Suba Pathum❤❤❤❤❤❤❤

  • @thanujaweerasinghe2892
    @thanujaweerasinghe2892 หลายเดือนก่อน +1

    Udispaththuwa 🌟❤

  • @PiushanDananjaya
    @PiushanDananjaya หลายเดือนก่อน +10

    සුන්දර නුවරඑළිය😢වේනස් නොව්නෝත් ඇතී

    • @Quote_Bites
      @Quote_Bites หลายเดือนก่อน

      So for its good right… according to this 70% of this has already done.

    • @shahinumihishan103
      @shahinumihishan103 หลายเดือนก่อน +3

      නුවර එලිය නෙමේ මේ නුවර.

    • @SCD-y6l
      @SCD-y6l หลายเดือนก่อน

      මේක නුවර තියෙන්නෙ

  • @athulajanakalal2194
    @athulajanakalal2194 หลายเดือนก่อน

    ජයවේවා .❤🎉🎉🎉🎉🎉

  • @jmvipulbandara7043
    @jmvipulbandara7043 หลายเดือนก่อน

    Good job

  • @LakastudioLakiya
    @LakastudioLakiya หลายเดือนก่อน

    පුල් ෆෝම් ❤❤❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362 หลายเดือนก่อน

    පට්ට ❤

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 หลายเดือนก่อน

    Excellent ❤❤❤

  • @g.d.tharanga3712
    @g.d.tharanga3712 หลายเดือนก่อน

    Fabulous ❤

  • @vidmusiclk6504
    @vidmusiclk6504 หลายเดือนก่อน +3

    Meknm hodai lankawata adambarai ....❤ eth dan hama thanm hotel hadala hadala niwara eliya concrete wanantharayak wela.. gnn deyak na town ek ehma.... issarahata godak aya niwara eliye ynne natji wei...... Baladarini meya palanaya karanna

  • @chaturitharanga6606
    @chaturitharanga6606 หลายเดือนก่อน +1

    හොඳයි. හැබැයි රටට රටේ සංස්කෘතියට නරකක් නොවන විදිහට

  • @slcryptoschool360
    @slcryptoschool360 หลายเดือนก่อน +4

    ❤❤

  • @Sand_At_youtube
    @Sand_At_youtube หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 หลายเดือนก่อน +1

    wow..knuckles kittuwa thamai thiyenne place eka half million yawi dawaskata..nice cupiriyak!😍😍

  • @himeshmadushan6851
    @himeshmadushan6851 หลายเดือนก่อน +2

    ❤👍

  • @Lankanlife
    @Lankanlife หลายเดือนก่อน +4

    සල්ලි ආවේ කොහෙන්ද කියලත් හොයා බලන්න ඕන 😑රාජපක්ස කලු සල්ලි හැම තැනම 😪

    • @gayashan3053
      @gayashan3053 หลายเดือนก่อน +8

      n dear investment කරල තිබ්බ ගොඩක් අය ඔක තනිපුද්ගල එකක් නෙමෙ ගිය අවුරුදුවල videos ඇති බලන්න

    • @dhanushka6834
      @dhanushka6834 หลายเดือนก่อน

      @@gayashan3053ජයසුරියත් ඉන්වන්ස්මන්ට් කනෙක්

  • @silan9718
    @silan9718 หลายเดือนก่อน +2

  • @LsPriyantha
    @LsPriyantha หลายเดือนก่อน +12

    තව නියම තරු හතේ හොටෙල් ජාලයක් හදන්න පුලුවන් තැනක් තමයි ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර.හරිම ලස්සන පරිසරයක් තියෙන්නෙ.එය නාවික හමුදාවේ හදවතයි.

    • @NawodIshara-fk5sl
      @NawodIshara-fk5sl หลายเดือนก่อน +7

      Hotel hadnda trinco navy camp eka thyne moda katha nokiya innd

    • @milankapiyathissa284
      @milankapiyathissa284 หลายเดือนก่อน +2

      එක ලස්සනට තියෙන්නෙ ලස්සනට තියා ගන්න හින්දා ඔනම තැනක් ලස්ස්න කරන්න පුලුවන් උවමනාව තියන්වා නම් එක එහෙමම තිබ්බාවෙ වෙන තැනක් හොයා ගන්න

  • @Undertakerthedarknight.greench
    @Undertakerthedarknight.greench หลายเดือนก่อน

    මද්‍යම කදු කරය තව ටික කාලෙකින් ලොක උරුමෙන් අයින් කරයි..කොහොමත්..😢

  • @aayesh2523
    @aayesh2523 หลายเดือนก่อน

    ❤😍🌿

  • @HimashRanasinghe
    @HimashRanasinghe หลายเดือนก่อน +1

    visal adare film eka hoyaganna nedda,plz send me

  • @Userapabc
    @Userapabc หลายเดือนก่อน

    සොබා දහමට හානි නොවිය යුතුයි. සංචාරකයෝ එන්නේ සොබාදහම සුන්දරත්වය විදින්න.

  • @CCMMEXPLORER
    @CCMMEXPLORER หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 หลายเดือนก่อน

    😊❤❤

  • @nithilasooriyagoda2895
    @nithilasooriyagoda2895 หลายเดือนก่อน +1

    There are hotels that are informally referred to as "7-star hotels" even though the official rating systems only go up to 5 stars. These hotels have earned the unofficial title due to their exceptional luxury, unparalleled service, and extravagant features.

  • @AshanSameera1
    @AshanSameera1 หลายเดือนก่อน

    2019-2020 වගේ කාලෙදි කිව්වෙ රු කෝටි 2ක් එක නයිට් එකකට අයකරගන්න විදියට හදපු හොටෙල් එකක් කියලා.. එහෙම උනොත් වැඩේ මරු සනත් සංගා එහෙමත් ලොකුවට ඉන්වෙස්ට් කරලා තියෙන ප්‍රොජෙක්ට් එකක් මේක.

  • @Sand_At_youtube
    @Sand_At_youtube หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @b-series5043
    @b-series5043 หลายเดือนก่อน

    Thank you Ranil ❤

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir หลายเดือนก่อน

    ජාතික විරයෙක්

  • @dhanushka6834
    @dhanushka6834 หลายเดือนก่อน

    අපි තරු 7ක් කිව්වට බැ ඔවා නිරික්ශනයකරලා තරු 7දෙන්නෙ. එහෙම ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @SanaSana-g1f
    @SanaSana-g1f หลายเดือนก่อน

    👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🇧🇭🇧🇭

  • @DilrukLasantha
    @DilrukLasantha 12 วันที่ผ่านมา

    පරිසර දූෂණය නොවිය යුතුයි

  • @MGHDJJHDKGSSEFGVNK24
    @MGHDJJHDKGSSEFGVNK24 หลายเดือนก่อน

    කඳුකරය ඉවරයි,

  • @Heshanpramod-k2l
    @Heshanpramod-k2l หลายเดือนก่อน +2

    7 star wenn beach ekak tiyenn one

  • @dashjesu
    @dashjesu หลายเดือนก่อน

    Kumburu goda karala hotel adala ada haal or rice ne ban. Den ethin kele ali karala vathurath neti karapalla. Pohosath un kohomath goda. Api wage ahinsaka minissu asaranai amadamath. Ape rate minissu tanikara kelinne pissu

  • @starmshow9154
    @starmshow9154 หลายเดือนก่อน +4

    Kandu mudun wala
    pansal hadanawaa
    Hotal hadanwaa
    Wagaa karanawaa
    Ape ewun hondai kiyanawaa
    Sulu wyapaarikayo pirisakage salli perethakamata. Mulu anaagatha paramparaawak vinaasa karanna ape ewun kade yanawaa. Eka kandu mudunak ithuru karanna epaa
    Hotal hadanna
    Pansal hadanna
    Wagaa karanna
    Hondai, Niyamai
    Anaaagatha parapurata Hotal demu ,kandu mudun vinaasha karalaa madi nam forest athule hotal hadamu.

    • @kghjjay4360
      @kghjjay4360 หลายเดือนก่อน

      kalin walulna jeppo wadak karnna denne na kiyala dan puk denn epa

    • @starmshow9154
      @starmshow9154 หลายเดือนก่อน

      @
      Pala tho wage moda harakekta owa kiyala wedak nahe.

  • @dsaluth8413
    @dsaluth8413 หลายเดือนก่อน +2

    ලෝකයේ තරු 7 හෝටල් 17ක් තියෙනවා නේද

    • @playome305
      @playome305 หลายเดือนก่อน +2

      The term "seven-star hotel" is unofficial and not recognized by formal hotel rating systems but is used for marketing to describe some of the most luxurious hotels worldwide. Currently, there are only a handful of hotels considered "seven-star," based on their exceptional service, architecture, and amenities. These include:
      1. Burj Al Arab in Dubai, UAE, often credited with popularizing the term.
      2. Emirates Palace in Abu Dhabi, UAE.
      3. Pangu 7 Star Hotel in Beijing, China.
      4. Taj Falaknuma Palace in Hyderabad, India.
      5. Signiel Seoul in South Korea.
      6. Laucala Island Resort in Fiji.
      These hotels offer extraordinary services like personal butlers, exclusive luxury suites, and opulent designs.
      දැනට 6යි

    • @crowninternationaluae
      @crowninternationaluae หลายเดือนก่อน

      @@playome305 Officially 1. Burj Al Arab In Dubai

  • @chanukajayamal8841
    @chanukajayamal8841 หลายเดือนก่อน

    Aviyana 10k witharak awama knuckles iwaraiy...

  • @asikaruwan8365
    @asikaruwan8365 หลายเดือนก่อน

    7-star hotels in the world
    Burj Al Arab - Dubai
    Emirates Palace - Abu Dhabi
    Laucala Island - Fiji
    Pangu Seven Star Hotel - China
    Signiel Seoul - South Korea
    Full Moon Hotel - Baku
    The Oberoi Udaivilas Hotel - Udaipur
    Hotel President Wilson, Geneva
    Seven Stars Galleria - Milan, Italy
    Hotel Plaza Athenee - Paris
    10 k tiyenawe

  • @Ckb57
    @Ckb57 หลายเดือนก่อน

    රොහිත රාජපක්ෂගෙ වත් ද 😂😂

  • @isharalokugamage
    @isharalokugamage หลายเดือนก่อน

    රාජපක්ෂ කෙනෙක් සම්බන්ධද

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv หลายเดือนก่อน

    🤡dekata namala 😅arala😊 dai❤doler500ta❤hriyanda🤣mulu🤠kaletama😂😂😂😂😂

  • @dagge.verron7624
    @dagge.verron7624 หลายเดือนก่อน

    7 star hotel you can come sky you can come see you can come in the road three way you can come 😜😜 only one hotel in the world that's Burj Al Arab Dubai

  • @nuwannelum1639
    @nuwannelum1639 หลายเดือนก่อน

    ලංකාව පිරිසිදු, ලස්සන, ස්වභාව සෞන්දර්යය පිරුණු තැනක් ලෙස දියුණු කළා නම් ලොකෙ ප්‍රධාන සංචාරක ගමනාන්තය ලෙස සංචාරක හිත් දිනාගත හැක.තැන තැන කුණු දාන්න එපා.ලංකාවෙ නමට ඒක හරි නෑ.තව ලස්සන හොටල් හදන්න.

  • @boo9523
    @boo9523 หลายเดือนก่อน

    Who spent for this "event to educate the media"? What is the purpose of educating media when the project is 75% complete?
    He is hunting for more and more money.
    I hope whoever are planning to stay in 7 star hotel will come for the sake of "the professionals"

  • @Mr_Zuvo
    @Mr_Zuvo หลายเดือนก่อน

    katunayaka idan winadi 30n nuwar? maru ne

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 หลายเดือนก่อน +2

    All Ranils work. Started on 2023 year. Ranil Wickremesinghe. ❤🎉🎉🎉😂

    • @LaughBriefcase
      @LaughBriefcase หลายเดือนก่อน +1

      Paka thamai.yako meka ita kalin patan gaththe.meka private project ekak

    • @AshanSameera1
      @AshanSameera1 หลายเดือนก่อน

      උබ දන්න තරම ගොබිලා.. කොරෝනා කාලෙට කලිනුත් මේක ගැන ටීවි වැඩසටහන් ගියා.

    • @rushand8003
      @rushand8003 หลายเดือนก่อน

      @@LaughBriefcase ranilge concept ekak

  • @samamarasinghe
    @samamarasinghe หลายเดือนก่อน

    Mu horek man mu gana dannawa

  • @chathuran
    @chathuran หลายเดือนก่อน +1

    SANTHOSAI

  • @nalin8182
    @nalin8182 หลายเดือนก่อน +1

    Seeyage kale weda .

    • @AshanSameera1
      @AshanSameera1 หลายเดือนก่อน

      සීයට කියලා ඇරගනින්.. කොරෝනා කාලෙටත් කලින් ටීවි වැඩසටහන් යද්දි සීයා උබ එක්ක යහන් ගතවෙලාද හිටියෙ ? ගෙවලයා

  • @chaminsampath5355
    @chaminsampath5355 หลายเดือนก่อน

    Kiya pejjonta meva ba .puluvanne karapuva un kara vage ragana ekai

    • @AshanSameera1
      @AshanSameera1 หลายเดือนก่อน

      ගොබ්බයා

  • @Sollu2484
    @Sollu2484 หลายเดือนก่อน +1

    තරු 7 හෝටල් කියලා ජාතියක් නිල වශයෙන් නෑ. ලෝකෙ හොටෙල් කිහිපයක විතරක් තියෙන සුපිරිම පහසුකම් නිසා නොනිල වශයෙන් තරු හත කියලා හදුන්වනවා
    මේ ව්‍යාපෘතිය ගැන නම් සැක සහිතයි. ආකර්ශනීය ලාභ ගැන කියමින් ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරන එක තමා දැනටත් වෙන්නෙ. අද හෙට විවෘත කරනවා වගේ කතා කිය කිය මිනිස්සුන්ගෙ සල්ලි අදිනවා.
    අනෙක ඔය කියන මිළ ගණන් වලට මොන සංචාරකයද ඔතනට එන්නෙ?

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 26 วันที่ผ่านมา +1

      මේක හදලා තියෙන්නේ අනුන්ගෙන් යැපෙන්නන්ට නෙමෙයි😂😂😂😂 luxury life ගත කරන කට්ටියට
      හැම එකටම යැයි යැයි තමයි
      මේක අනුර කරා නම් බලන්න තිබ්බ අපේ සහෝදරයාගේ වැඩ ගාගෙන කියවන හැටි😂😂😂😂

  • @VinugaHansana
    @VinugaHansana หลายเดือนก่อน +2

    76 වසර සාපයක් වැඩක්

  • @lazylizard6682
    @lazylizard6682 หลายเดือนก่อน

    මාලිමාවේ වැඩ කොහොමද...මාලිමාවට ජය වේවා..🤩🤩🤩

  • @smartworld6137
    @smartworld6137 หลายเดือนก่อน

    there is nothing call 7star 😅
    even to get 6star.. you need cinema complex and shopping mall.. linked to hotel, this project is maybe a stargrade luxury resort, 7star claim is oversell 😊

    • @TakeooGaming
      @TakeooGaming หลายเดือนก่อน

      රනිල් ගේ ගල් කොල්ලද්😂😂

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 หลายเดือนก่อน

    lol there is nothing above 5*

  • @Nimarlls
    @Nimarlls หลายเดือนก่อน

    පරිසරේ නන් විනාස කරන්නෙපා, ඉදලා ඉවරයි

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 หลายเดือนก่อน +1

    RANIL WICKREMESINGHE WORK .2023 STARTED❤🎉🎉🎉🎉🎉🎉

  • @Sand_At_youtube
    @Sand_At_youtube หลายเดือนก่อน

    ❤❤❤❤

  • @r.g.tissasenavirathna5406
    @r.g.tissasenavirathna5406 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @gawesh
    @gawesh หลายเดือนก่อน +1

  • @dinushadhananjaya9810
    @dinushadhananjaya9810 หลายเดือนก่อน