නොහඩමි මා 39

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • නොහඩමි මා 39
    sri lankan love story
    written by dinusha
    🌷 rithu navals 🌷

ความคิดเห็น • 128

  • @Dineshachathurani527
    @Dineshachathurani527 5 ชั่วโมงที่ผ่านมา +21

    කෙවින්ගේ වැරැද්දට කම්මුල් පාරක් දුන්න එක නම් හොඳයි.අපූර්වා දුර්වල කරන්න නම් එපා 😢😢

    • @A.spriya
      @A.spriya 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 6 ชั่วโมงที่ผ่านมา +14

    මෙන්න දැන් ලැබුණු තවත් උනුසුම් චන්ද ප්‍රෙතිපලයක්..🤣🤣🤣🤣🤣

  • @AkilaSandaruwan-rn2dv
    @AkilaSandaruwan-rn2dv 6 ชั่วโมงที่ผ่านมา +14

    අපූර්වා එච්චර දුර්වල ගෑනියෙක් කරන්න එපා... ප්ලිස් ,, ඒ හැම දෙයක්ම දරාගෙන කෙවින්ගෙ කතාව අහන්න දෙන්න.

    • @WWSen
      @WWSen 5 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත

  • @lidep3992
    @lidep3992 6 ชั่วโมงที่ผ่านมา +22

    මම හරිම ආස කෙනෙක් රිතූ ඔයා, හරි ලස්සනට කතා ලියනවා, හරිම ලස්සනට ආදරේ එකතු කරනවා, ❤❤ඔයා දක්ෂයි, මේ ටිකට කතා කීයක්ද, එකිනෙකට වෙනස්, ❤❤ඉතිං සුබ පැතුම් ඔයාට .

  • @DuleshikaSarangi
    @DuleshikaSarangi 6 ชั่วโมงที่ผ่านมา +15

    ඔයාගෙ කතා මැවිල පේන නිසා අපිවත් ශොක් උනා මේවා අහල 😢😢😢😢😢😢😢 දැන් ඉතුරු ටික දැනගන්න නම් හෙට රැ වෙනකම් ඉන්න බැ අයියෝ😢😢😢😢😢😢

  • @KaneshaMadumali
    @KaneshaMadumali 6 ชั่วโมงที่ผ่านมา +10

    අනෙ අම්මෝ රිතුවෝ අද අනික් කොටසත් මේකෙන්ම දෙන්නකෝ. අනේ අදට විතරක්

  • @uhanirankothge6339
    @uhanirankothge6339 6 ชั่วโมงที่ผ่านมา +10

    අනෙ පවු අපු. පොඩ්ඩක් අපු පැත්තෙනුත් හිතන්න කෙවින් අයියෙ. දුකයි අක්කි පපුව රිදෙනවා නගේ

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 5 ชั่วโมงที่ผ่านมา +5

    කෙල්ලත් පවු කොල්ලත් පවු දෙන්නා ගැනම දුකයි.ඇති දෙපැත්තකට වෙලා විදෙවුවා.අනේ කේන්තියට කියොලා කියොලා හරි දෙන්න ප්‍රශ්න විසද ගෙන ඉක්මනින් අයේ සතුටින් ඉන්නවා නම් හොදටම ඇති වස්තු ❤❤❤❤❤

  • @chithraniroshi
    @chithraniroshi 5 ชั่วโมงที่ผ่านมา +4

    ඡන්දේ කියලා තව කොටසක්‌ ඉල්ලන්න බෑනේ අප්පා රිතුවට තරහා යයිනේ තව කොටසක්‌ දුන්නොත් රිතු කෙල්ල ට අනිවාර්යෙන් ම උම්මා ගොඩක් දෙනවා ❤❤❤❤❤❤🥰🥰

  • @user-iy2pj6dk9r
    @user-iy2pj6dk9r 5 ชั่วโมงที่ผ่านมา +5

    තව කොටසක් දෙන්න ප්ලීස්.... කෙවින්ට අපූගෙ පැත්තෙනුත් හිතුනනම්....😢😢😢😢

  • @tharakanissanka1631
    @tharakanissanka1631 5 ชั่วโมงที่ผ่านมา +9

    අපූට වඩා මම shok වුණා

  • @heshanikawshalya8692
    @heshanikawshalya8692 5 ชั่วโมงที่ผ่านมา +6

    හම්බෝ අක්කියෝ පිස්සු හැදිලා අය පිස්සු හැදෙනවා....😂😂😂

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 5 ชั่วโมงที่ผ่านมา +5

    අනේ පව් කෙල්ල .මන් කීවේ ඒකනේ පුංචි කාලේ ඉදන් කෙල්ල වින්දේ දුක් විතරයි කියලා .කොල්ල හැදුවේ හැමදේම හොදින් විසදලා කෙල්ල සතුටින් තියන්න උනත් වුනේ තවත් දුක් උහුලන්න විතරයි .දැන් වත් මේ ප්‍රශ්න විසදගන්න පුළුවන් උනොත් හොදයි .කෙල්ලට වගේම හැමෝටම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ දැන්වත් .අනේ රංඩු නොවී විසදගන්න පුළුවන් නම් හොදයි .නැත්නම් කෙල්ලට ආයේ අමාරුවක් වෙයි

  • @BuddiniIsharaNasnaranpat-ic2yf
    @BuddiniIsharaNasnaranpat-ic2yf 5 ชั่วโมงที่ผ่านมา +8

    අනේ අදට විතරක් තව කොටසක් දාන්නකෝ ❤❤❤❤❤❤

    • @SuduAraliya-b2i
      @SuduAraliya-b2i 5 ชั่วโมงที่ผ่านมา

      rithu ada chandey balanawane api ethin oyath nida ganne nethuwa apita kathawa denna menika lassanai thawa kotasak

  • @lareinaperera
    @lareinaperera 5 ชั่วโมงที่ผ่านมา +1

    අනේ අද මේකෙන් තව කොටසක් ඕනෙ රිතුවෝ........හැමදාම ඔයා අපිට පපුවෙ අමාරුව හදවනවා.......😢😢😢❤❤

  • @m.asadewrashmitha
    @m.asadewrashmitha 5 ชั่วโมงที่ผ่านมา +6

    අද අනිත් කොටසත් මෙිකෙන්ම දෙන්නකෝ

  • @WWSen
    @WWSen 5 ชั่วโมงที่ผ่านมา +2

    මුලු කතාවම දැන ගන්න තව කොටස් පහක්වත් යයි😢😢

  • @GithiGayani
    @GithiGayani 5 ชั่วโมงที่ผ่านมา +5

    අනේ මන්දා කියවපු කතා ඔක්කොම බලද්දී කෙවින් ගේ ආදරේ හරි වෙනස් .ඒත් ලස්සනයි .කොටසින් කොටස කුතුහලය එක්ක යද්දී හරි ලස්සනයි .❤

  • @deepalchaminda8588
    @deepalchaminda8588 5 ชั่วโมงที่ผ่านมา

    කෙ වි න් ගෙ ආදරය හැමෝටම වැඩිය ලස්සන වෙනස්ම ආදරයක්. ❤❤❤❤❤❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 5 ชั่วโมงที่ผ่านมา +3

    හරි හරි දැන් අමාරුව හොදයි 😂 කෙවින් දුන්න අසමෝදගම් 😂😂😂

  • @Kumudhu1234
    @Kumudhu1234 5 ชั่วโมงที่ผ่านมา +5

    කෙවින් තමයි වැරදි
    එයාට තිබුනා ඇත්ත ටික ටික කියන්න
    සිතූ එක්ක restaurant ගානේ රවුම් ගගහා ගෑනිට බනින්නේ නැතුව

    • @WWSen
      @WWSen 5 ชั่วโมงที่ผ่านมา +1

      ඒක තමයි

    • @ShakyaAbiman-m8i
      @ShakyaAbiman-m8i 5 ชั่วโมงที่ผ่านมา

      😂​@@WWSen

  • @VijithaShalika
    @VijithaShalika 5 ชั่วโมงที่ผ่านมา

    අනේ අම්මෝ මෙහෙමත් ආදරයක් ලස්සනයි

  • @fathimazahra6584
    @fathimazahra6584 4 ชั่วโมงที่ผ่านมา

    Attamai .harima lassanai nangi oyage kata hama ekama.godak adaraniyai.puduma asavakin kiyavanne.oyata tava tavat apiva satutu karanna lassana kata liyanna sakthiya labeva..oyata niduk nirogi suba anagatayak🎉🎉🎉❤❤❤❤

  • @apnanilukshi8167
    @apnanilukshi8167 6 ชั่วโมงที่ผ่านมา +1

    Thankyou ❤❤ කොටස් 2 dunnata

  • @gamagasunitra1960
    @gamagasunitra1960 3 ชั่วโมงที่ผ่านมา

    කතාව හරිම ලස්සනයි මැණික ❤❤❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 5 ชั่วโมงที่ผ่านมา

    හරිම හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila 5 ชั่วโมงที่ผ่านมา

    Manika oya hemadamath wage jivithe gena godak dewal kiyala denawa . Adarei manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dimeshikadewmini-v4b
    @dimeshikadewmini-v4b 5 ชั่วโมงที่ผ่านมา

    dannam kathawa godak dukaai habai lassanai godak

  • @maheshchathuranga-xu9rx
    @maheshchathuranga-xu9rx 5 ชั่วโมงที่ผ่านมา

    අනේ මන්ද මේ රිතුගේ කතා කියවද්දි එක වෙලවකට හුස්ම ගන්නත් අමතක වෙනවා අප්පා .ඒ තරම්

  • @kusumkarunarathna2951
    @kusumkarunarathna2951 5 ชั่วโมงที่ผ่านมา

    Thank you ❤ kotas 2k dunnat harima lassanai godak asawen kiyawnne good night 😴 budusaranai

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 4 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 5 ชั่วโมงที่ผ่านมา

    නියමයි අපුර්වා කෙල්ලව තව සක්තිමත් කරන්න

  • @janakachandana4536
    @janakachandana4536 4 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤

  • @PurnimaShemini
    @PurnimaShemini 6 ชั่วโมงที่ผ่านมา

    Thawa kotsak denna akke oyage katha lassani akke

  • @dinethrapavithrani1445
    @dinethrapavithrani1445 6 ชั่วโมงที่ผ่านมา

    Ane akke oya pothak liyanna ane ❤ harima lassanai oyage katha hama ekakma

  • @ChanuReshi
    @ChanuReshi 5 ชั่วโมงที่ผ่านมา

    මට පිස්සු වගේ අනෙ අක්කෙ තව කොටසක් දෙන්නකො ඉක්මනට ❤

  • @shanikakeshani5012
    @shanikakeshani5012 6 ชั่วโมงที่ผ่านมา +1

    හරිනෙ හරිනෙ ඔය කොරේ

  • @WWSen
    @WWSen 5 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි අප්පා අපූව මෙච්චර අසරණ කරන්නෙ????

  • @pubghs4229
    @pubghs4229 5 ชั่วโมงที่ผ่านมา

    Lassani puthe ath dukaei

  • @MaryPeris-x9j
    @MaryPeris-x9j 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi 5 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි අනේ පවි කෙල්ල❤❤

  • @DineahMadusanka
    @DineahMadusanka 6 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි මැනිකෙ❤❤❤❤❤

  • @Nadeeka-v8w
    @Nadeeka-v8w 5 ชั่วโมงที่ผ่านมา +1

    Me kathava nama harima lassanai rithuvo milin am mama baluve th nathi taram eth dann nam enakam ivasillak nathuva inne Ada anith Katha VA denne nadda

  • @dayanthaKumara
    @dayanthaKumara 6 ชั่วโมงที่ผ่านมา

    Kevin ka gahuwata nam kamak naha apurwata adarei ne❤❤❤❤❤❤

  • @hemamalithennakoon6722
    @hemamalithennakoon6722 5 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 2 ชั่วโมงที่ผ่านมา

    මොනවද රිතු මේ මොනවා හරි දෙයක් වෙනවා හිතුවට මේ තරම්..............😢😢😢😢😢😢😢

  • @DilanDarshana-l3j
    @DilanDarshana-l3j 5 ชั่วโมงที่ผ่านมา

    මේකෙන් කොටස් 2ක් දුන්නනෙ අනෙක් කතාවෙනුත් 1ක් හරි දෙන්න.නැත්තන් ඒ කතාවට ගොඩක් කැමති අය පවුනෙ ආ

  • @anushagunapala135
    @anushagunapala135 5 ชั่วโมงที่ผ่านมา

    Ane ammo thawath uddayak wage...loke watema darunu udda Rithu manika...okata api sama giwisumak gahamu deyyooo...

  • @dilinikachathurani9872
    @dilinikachathurani9872 5 ชั่วโมงที่ผ่านมา

    Ane ithin kewin pau. Aputh pau. Dennama dan godak widewwane. A nisa dan dennawa sathutin thiyanna manika. Ada thawa kotasak oni hode❤❤❤❤❤

  • @nipuniranathunga3326
    @nipuniranathunga3326 5 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි තව කොටසක් දුන්නට..❤

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 5 ชั่วโมงที่ผ่านมา

    Oya monawa keewath appuge dukka sadaranai mata hithena widihata

  • @user-ko3le1ou4j
    @user-ko3le1ou4j 4 ชั่วโมงที่ผ่านมา

    හරිම.ලස්සනයි.හෙට.උදේ.දෙනව.නේද?

  • @priyanthikumudini7049
    @priyanthikumudini7049 4 ชั่วโมงที่ผ่านมา

    A unata kellage wade hithuwakkarai daruwo gana hithala passe hari kathakarala thiranayak ganna thibune.

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 5 ชั่วโมงที่ผ่านมา

    හුස්ම ත් නැවතුනා ද මන්දා.😮😮😮.shock උනා කෙල්ලේ

  • @lalanikumari2558
    @lalanikumari2558 5 ชั่วโมงที่ผ่านมา

    Ane rithu thawa kotasak dennako heta wenakal inna bee hari lassanai

  • @ruwankumara8752
    @ruwankumara8752 6 ชั่วโมงที่ผ่านมา

    Man 1 ada

  • @sisirakumara6339
    @sisirakumara6339 5 ชั่วโมงที่ผ่านมา

    Ane manda rithu akke oyanam marai pon aka diha balan inne oyage katha danakam

  • @heshikanadeeshani8860
    @heshikanadeeshani8860 5 ชั่วโมงที่ผ่านมา

    Super..👍

  • @achchu77
    @achchu77 6 ชั่วโมงที่ผ่านมา

    Ada thama 1 st view unay rithu novels ekata ,😍

  • @RohanaSeaman
    @RohanaSeaman 6 ชั่วโมงที่ผ่านมา

    Ane kella pau ane kevin kella wradi ne wenada wagema kellata adaren lan wenna pau

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 6 ชั่วโมงที่ผ่านมา

    Lassanai

  • @nilushisamanmali3415
    @nilushisamanmali3415 5 ชั่วโมงที่ผ่านมา

    ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @gayanisakunthala1698
    @gayanisakunthala1698 6 ชั่วโมงที่ผ่านมา +1

    තා කොටසක් ඕන ජන්දේනේ

  • @Hansani-p4s
    @Hansani-p4s 6 ชั่วโมงที่ผ่านมา

    First comment Eka magen... Thank you sudu❤❤❤❤

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 5 ชั่วโมงที่ผ่านมา

    Ritu oyaga lassana adahas marama lassani manika

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 5 ชั่วโมงที่ผ่านมา

    Adarey rithu menika

  • @virajmaduwantha9239
    @virajmaduwantha9239 5 ชั่วโมงที่ผ่านมา

    අනෙ තව කොටසක් දෙන්න කො

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 5 ชั่วโมงที่ผ่านมา

    අනේ පවු කෙල්ල ගොඩාක් පවු😭😭😭😭😭😭😭😭

  • @WWSen
    @WWSen 5 ชั่วโมงที่ผ่านมา +1

    කෙවින්ට මම තාමත් කැමති නෑ...

  • @RosheliChenaya
    @RosheliChenaya 5 ชั่วโมงที่ผ่านมา

    අනේ අපූ පව් දෙයියනේ.. ඔක්කොටම වඩා කෙවින් පව්😢

  • @samangunathilaka4979
    @samangunathilaka4979 5 ชั่วโมงที่ผ่านมา

    ඔයාටගොඩාක්පින්

  • @Keshani1234
    @Keshani1234 5 ชั่วโมงที่ผ่านมา

    Ammo akkiyo❤ 😮

  • @user-vo6zm4mc3w
    @user-vo6zm4mc3w 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ thanks

  • @galpayagepremasiri7295
    @galpayagepremasiri7295 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤the the

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 5 ชั่วโมงที่ผ่านมา

    අනේ දෙවියනේ......🙉😢😢😢

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 5 ชั่วโมงที่ผ่านมา

    Kewin weradit ne.apoo hadissiuna wedi mama nam kiyanne.den ithin widona1 iwarayak wenne.kewinge lassanama kalayak apoo kewinta neti kalane...😔😔😔❤️❤️❤️❤️❤️

  • @YamunaManohari
    @YamunaManohari 5 ชั่วโมงที่ผ่านมา

    Akke anith kathawath ikamanatama dennako

  • @SitharaSupun-ci8dm
    @SitharaSupun-ci8dm 5 ชั่วโมงที่ผ่านมา

    40ත් දෙන්නකෝ

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 6 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ 😢😢😢😢

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk 5 ชั่วโมงที่ผ่านมา

    Adarei rithuwoooo❤❤❤❤

  • @KanakaLakshika
    @KanakaLakshika 5 ชั่วโมงที่ผ่านมา

    Ada thawa kotasak one

  • @TwDilshara
    @TwDilshara 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @Feloniya
    @Feloniya 6 ชั่วโมงที่ผ่านมา

    Mn 1❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 4 ชั่วโมงที่ผ่านมา

    අනෙ මන්දා ඉතින් කොල්ලාගේ කේන්තියත් සාදාරණයි😑

  • @uththarasamadi9314
    @uththarasamadi9314 5 ชั่วโมงที่ผ่านมา

    Ane mekathawa athule apith innawawage danenawa saththai ada.aduna Kevin gana adathamai hithata thadinma danune

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @NadeeshaChandani-m9i
    @NadeeshaChandani-m9i 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindukavindha4620
    @chamindukavindha4620 5 ชั่วโมงที่ผ่านมา

    haiyo pissu hadenawa aputa kesewethath apitanam ane thawa kotasak denna barida patiyoo papuwath rideida manda ane😢😢😢

  • @sriyalathahewage
    @sriyalathahewage 6 ชั่วโมงที่ผ่านมา

    Thanks 🙏

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 5 ชั่วโมงที่ผ่านมา

    😮

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sewmini91
    @sewmini91 5 ชั่วโมงที่ผ่านมา

    Hande nisa thawa denawada❤❤❤❤❤❤

  • @kaushalyagunarathna8241
    @kaushalyagunarathna8241 5 ชั่วโมงที่ผ่านมา

    හැමදාමත් ආදරෙන් කතාව අද නැද්ද

  • @ShakyaAbiman-m8i
    @ShakyaAbiman-m8i 5 ชั่วโมงที่ผ่านมา

    Kevinta kiyapu hariyak🤣😂😜

  • @Dewminihennayaka02
    @Dewminihennayaka02 5 ชั่วโมงที่ผ่านมา

    අනේ පව් දෙයියනේ..😢

  • @Feloniya
    @Feloniya 6 ชั่วโมงที่ผ่านมา

    අනේ පව් අප්පා අපූ මට නම් දුකයි

  • @ChamodiAththanayake-u6c
    @ChamodiAththanayake-u6c 6 ชั่วโมงที่ผ่านมา

    Ane me kotasata nam aduna mata 🥺

  • @YamunaManohari
    @YamunaManohari 6 ชั่วโมงที่ผ่านมา

    Paw ane apu dukai thawa kotasak denna berida

  • @MishalkavishaAloka
    @MishalkavishaAloka 5 ชั่วโมงที่ผ่านมา

    Ammo husma gannat amathaka una 2 paw ane hoda deyak karanna ❤❤❤❤

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 6 ชั่วโมงที่ผ่านมา

    අනේ..😢😢😢😢😢