නොහඩමි මා 38

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 121

  • @RukshiPadeepa
    @RukshiPadeepa 4 ชั่วโมงที่ผ่านมา +30

    ඔය තරම් නපුරු වෙන්න එපා කෙවින් .ඔයත් නොහිතා හරි අපුට වැරැද්දක් කළා .

  • @dumindakumara8865
    @dumindakumara8865 4 ชั่วโมงที่ผ่านมา +23

    අනේ මේ කෙවින් මගුල් කරන්න එපා .ඔය දරුවට අම්මා ගෙ උනුසුමෙ ඉන්න දෙන්න .ඔයා ඔය දේවල් කලින් කියලා තිබුනානම් මෙහෙම දුක් වෙන්න ඕන නා.තවත් කොටසක් දෙන්න ආදරේ යි .දරුවා අම්මා ලගම තියන්න

  • @uhanirankothge6339
    @uhanirankothge6339 4 ชั่วโมงที่ผ่านมา +12

    බුදු අම්මෝ කෙවින්ගෙ ආදරය දැනුන් නැති වුනාට තරහනම් හොදටම දැනෙනවා.

  • @RenukaMalkanthi-hl2lz
    @RenukaMalkanthi-hl2lz 4 ชั่วโมงที่ผ่านมา +12

    අනේ මාරම ලස්සනයි මැණික.ඒ උනාට කෙවින් කරපූ දේවලුත් එක්ක ඔය විදිහට කෙල්ලට විදවන්න දෙන්න එපා😢😢😢😢

  • @Kumudhu1234
    @Kumudhu1234 4 ชั่วโมงที่ผ่านมา +10

    කෙවින් හරිම නපුරුයි
    එයා වෙන ගෑනු එක්ක අපූට බැන්න නිසනේ අපූ ගියේ
    යා

  • @malapushpalatha-jk4mk
    @malapushpalatha-jk4mk 4 ชั่วโมงที่ผ่านมา +15

    කෙල්ල ට තවත් දුක් දෙන්න එපා. දැක්ක ,ඇහුණු දේ එක්කනේ එහෙම කලේ

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 4 ชั่วโมงที่ผ่านมา +14

    කරන හොර වැඩක් කෙල්ලටත් නොකියා කරලා කෙල්ල දමලා ගහලා ගියට පස්සේ මූ පුප්පන පිප්පිල්ල......පව් කෙල්ල....

    • @Chathu__12
      @Chathu__12 4 ชั่วโมงที่ผ่านมา +3

      Eka thamay math hithuwe. kewinge loku kama.💞💞💞💞

  • @RosheliChenaya
    @RosheliChenaya 4 ชั่วโมงที่ผ่านมา +9

    දැන් තමා හොදම කොටස් ටික යන්නේ අප්පා.....❤️❤️❤️ තව කොටසක් ඕනී

  • @DineahMadusanka
    @DineahMadusanka 4 ชั่วโมงที่ผ่านมา +7

    තව කොටසක් දෙන්නකෝoooooooo....❤

  • @WWSen
    @WWSen 4 ชั่วโมงที่ผ่านมา +6

    අද අනිත් කතාව එපා රිතූ... මේකෙ තමයි පිස්සු හැදෙන කුතුහලයක් තියෙන්නේ... මේකෙන්ම තව කොටස් දෙකක් දෙන්නකෝ..🙏🙏🙏 චන්දෙ ගැනවත් හිතල.... ?

    • @DilanDarshana-l3j
      @DilanDarshana-l3j 4 ชั่วโมงที่ผ่านมา

      අපට අනිත් එක ඕනි

  • @WWSen
    @WWSen 4 ชั่วโมงที่ผ่านมา +9

    ඇයි කව්රුත් අපූගෙ පැත්තෙන් කතාව අහන්නෙ නැත්තේ????

  • @dammikajayalath4361
    @dammikajayalath4361 4 ชั่วโมงที่ผ่านมา +13

    අම්මෝ මේ කෙවින් එච්චර නපුරුද පව් කෙල්ල පැටියත් එයා අයිති කරගෙන අනේ ඒ දෙන්නා ඉක්මනට යාළු කරන්න නංගා

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 4 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ කොල්ලට හොදටම කේන්ති ගිහින් නේද.ඇත්ත කොල්ල විදවන්න ඇති ලස්සන කලයක් නැති උනේ.කමක් නෙ කොච්චර පනිශ් කරත් මහ ගොඩක් ආදරේයි කෙවින් කෙල්ලට.එයාට අපු බබා නැතුව බැ.ලස්සනයි කතාව ඉක්මනින් දෙන්නව මුනගැස්සුව එකට සතුටුයි....❤❤❤❤❤❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 4 ชั่วโมงที่ผ่านมา +5

    පව් කෙල්ල,,,කෙවින් වගේම කෙල්ලත් විදවලානේ ඉන්නේ 😖😖😖💔💔💔

  • @geethawelgama8683
    @geethawelgama8683 4 ชั่วโมงที่ผ่านมา +5

    කෙවින් දැන් ලොකුකමි දැම්මට කනට ඇහෙන විට වෙන එකියක් එක්ක හුරතල් වෙනවා අපු කරපු ටික හොද වැඩි බොරැවට හරි එහෙම කරපු එක කෙවින් වැරදි වෙන ගැහැනියක් නම් මරා ගන්නවා ඉතිං කෙවින්ගෙ ලොකුකම බස්සන්න

  • @VijithaShalika
    @VijithaShalika 4 ชั่วโมงที่ผ่านมา +1

    අනේ දැන් නමි හිතට දැනෙන සතුටු ඔයා නමි මාරයි ලස්සනයි ❤❤❤

  • @chithraniroshi
    @chithraniroshi 4 ชั่วโมงที่ผ่านมา +2

    තවත් චන්ද ප්‍රතිපලයක් දෙනවා නේද රිතුවෝ බලාගෙන ඉන්නවා හොදේ ❤❤❤❤❤❤❤❤

  • @DilanDarshana-l3j
    @DilanDarshana-l3j 4 ชั่วโมงที่ผ่านมา +1

    අනිත් කතාව ඕනි ඒක මාර ලස්සනයි

  • @Dineshachathurani527
    @Dineshachathurani527 4 ชั่วโมงที่ผ่านมา +4

    කෙවින්ගේත් වැරැද්දක් තියෙද්දී අපූට විතරක් දඬුවම් ඇයි😢😢

  • @dilshanimadushika7178
    @dilshanimadushika7178 4 ชั่วโมงที่ผ่านมา +5

    කෙවින් හරියට කතා කරන්නෙ අපූ වැරදියි වගේනෙ මට ඔය කෙවින් පෙන්නන්න බැහැ

  • @janakachandana4536
    @janakachandana4536 2 ชั่วโมงที่ผ่านมา

    දරුවෙක් බඩට ආව දා ඉදලා අම්මා තමා ගිනි උහුලන්නේ......තාත්තා කෙනෙක් ඒ දුක දරාගත ජීවත් වෙනවා...මම නම් කාටවත් බනින්නේ නෑ ....මොකද අපූටත් තිබුනා තව ටිකක් කොල්ලව හදවතින්ම අදහන්න...ආදරෙයි පැටියෝ ලස්සනට ආදරේ අරන් එනවට❤❤❤❤❤

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 4 ชั่วโมงที่ผ่านมา +3

    හරිනෙ දැන් ඔය කොරගෙන තියෙන්නේ .දැන් අපූට සැපද දන්නේ නැ නේද .මොනා උනත් එයාලා හොදින් ඉන්නවා නේ.දැන් තියෙන ලොකුම පුරස්නේ කොල්ලව යාලු කරගන්න එක හැබැයි පුතෝ කෙල්ලට මේ ගේම ගොඩ දාගන්නනම් කලින්ට වඩා කට්ටක් කන්න වෙනවා.

  • @arachchigekumara1159
    @arachchigekumara1159 4 ชั่วโมงที่ผ่านมา +2

    අපුර්වාට අර බුක් ශොප් එකේ අයියාව සෙට් කරමු...😊😪..මං මේ කතාවට කැමතියි ඒත් කෙවින් නම් මට පේන්න බෑ 🙂 .

    • @WWSen
      @WWSen 3 ชั่วโมงที่ผ่านมา

      මමත් කැමති නෑ කෙවින්ට

  • @indrakumari6671
    @indrakumari6671 4 ชั่วโมงที่ผ่านมา +1

    දැන්නම් අතරමන් වෙලාවගේ තව කොටසක් දෙන්නකෝ❤❤❤❤

  • @SitharaSupun-ci8dm
    @SitharaSupun-ci8dm 4 ชั่วโมงที่ผ่านมา +2

    තව කොටසක් දෙන්නකෝ

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 4 ชั่วโมงที่ผ่านมา

    තව කොටසක් දෙන්න කෝ මැණික ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 3 ชั่วโมงที่ผ่านมา

    ආදරෙ වැඩි වුනාම ඔහොම තමයි 😂 දෙන්නගෙ හිත්වල තියෙන්නෙ අනවනෝදය.හැමදේම හරියයි❤❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 3 ชั่วโมงที่ผ่านมา

    හරිම හරිම ලස්සනයි

  • @nayanakumari7476
    @nayanakumari7476 4 ชั่วโมงที่ผ่านมา

    කතාව දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ අනෙ❤❤❤

  • @V.p.i.dilhaniSanjeewa
    @V.p.i.dilhaniSanjeewa 4 ชั่วโมงที่ผ่านมา

    Thawa epiyak❤❤❤❤❤🎉🎉🎉🎉🎉plase

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 5 ชั่วโมงที่ผ่านมา +3

    Ammo ikmanata dennakoo

  • @gamagasunitra1960
    @gamagasunitra1960 4 ชั่วโมงที่ผ่านมา

    කෙවින් අපුව ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ තරහා නිවුනාම යාලුවෙයි 🤭🤭🤭💕💕💕💕💕

  • @user-ko3le1ou4j
    @user-ko3le1ou4j 4 ชั่วโมงที่ผ่านมา

    අාසයි.ගොඩක්😢😢😢😢

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 3 ชั่วโมงที่ผ่านมา

    ධීර් කොල්ලා මතක් වුණා 😂❤ එක අතකට හොද වැඩේ පණ්ඩිතකම් කරන්න ගියාට ඕක ටික දවසයිනෙ

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 4 ชั่วโมงที่ผ่านมา +1

    අප්පටසිරි කෙවින්ට එච්චර තරහා යනවනේ.. තව ටික දවසකින් හරියෛ😅

  • @Gamini-p4f
    @Gamini-p4f 4 ชั่วโมงที่ผ่านมา +1

    අපූට පෙන්නන්නෙ කෙවින්ගේ දුක නේද, එයා අපූ නැති උනාම ගොඩාක් විදවන්න ඇති ඒ තරහ දැන් ඔය අපූගෙන් පිට කරන්නේ, කෙවින් වැරදී කරපු දේ අපූට කීව නම් වරදවා වටහා ගන්නේ නෑ කෙල්ල, ඒත් මොකක් හරි හේතුවක් නිසා තනියම කෙවින් ඒක විසදන්න හැදුවා, අපූත් වැරදී කෙවින්ගෙ වරදක් දැක්කා එයාට තිබුනා ඒ ගැන කෙවින් එක්ක කතා කරන්න, තව ටිකක් විශ්වාස කරන්න තිබුනා එයාගෙ මහත්තයාව, පවුල් ප්‍රශ්න කතා කරන් විසදගන්න තිබුනා, මුරණ්ඩුකමට ඔක්කොම දේපළ කෙවින්ට ලියලා තනි උනා කෙල්ල, දෙන්නම වැරදියි, ඒත් ගැහැණියක් විදිහට ඉවසීමක් නැතිව ඉක්මනින් ඒ වගේ තීරණයක් ගත්ත එකෙන් දෙන්නම විදෙව්වා, පසුතැවීමක් ඇති වෙයි අපූ කෙල්ලට

  • @pawanianuththara2003
    @pawanianuththara2003 4 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩේ අපුට

  • @lakmaliabeyratthna
    @lakmaliabeyratthna 4 ชั่วโมงที่ผ่านมา

    සෑහෙන්න අඩන්න වෙයි වගේ 😢😢😢😢❤❤❤❤❤❤❤❤

  • @shanikakeshani5012
    @shanikakeshani5012 4 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ හරිනෙ අපූ. පණ්ඩිත වැඩ කරානේ. කෙවින් යකෙක් වගේනේ.

  • @niroshinikumari180
    @niroshinikumari180 4 ชั่วโมงที่ผ่านมา

    Kella pau.thawath duk denna apa.❤❤

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 4 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ කෙවින්ගෙ තියෙන නපුරුකම. අපූට දෙන්නෙ guest room එක. අනේ දෙවියනේ.... හැබැයි ඉතින් අපූ එහෙම වෙන්න කෙවින් හේතුවක් නේද ? ඉතින් ඇත්ත දැනගත්තම හරියයි නේද ?

  • @BuddiniIsharaNasnaranpat-ic2yf
    @BuddiniIsharaNasnaranpat-ic2yf 4 ชั่วโมงที่ผ่านมา

    අනේ තව කොටසක් දාන්නකෝ plz ❤❤❤❤❤ plz ❤❤❤❤❤ plz ❤❤❤❤❤ plz

  • @sriyalathahewage
    @sriyalathahewage 4 ชั่วโมงที่ผ่านมา

    Ane thawa kotasak denna patiyoo ❤❤

  • @RS_Creation-pg1id
    @RS_Creation-pg1id 4 ชั่วโมงที่ผ่านมา +1

    යකු මු මාර පොරක් නෙ අතෙ තිවිලද දරුව දුන්නෙ අක්කෙ දැංවත් ඔකගෙ තට්ටෙ පලමු 😤

  • @hemamalithennakoon6722
    @hemamalithennakoon6722 4 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි

  • @ashenifernando3502
    @ashenifernando3502 4 ชั่วโมงที่ผ่านมา +1

    Ambooo pissu wage dannam 😢
    Meka balanakan

  • @nayanishiromala5785
    @nayanishiromala5785 4 ชั่วโมงที่ผ่านมา

    දැන් නම් අනිවාර්යයෙන් ඒ දෙන්නා එකතු වෙනව

  • @MaryPeris-x9j
    @MaryPeris-x9j 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 4 ชั่วโมงที่ผ่านมา

    අනේ දෙන්නව ඈත්කරන්න එපා දෙන්නව ආදරයෙන් එකතු කරන්න ආපහු ඉක්මනට

  • @Sarojanidarmadasa
    @Sarojanidarmadasa 4 ชั่วโมงที่ผ่านมา

    නියමයි

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 4 ชั่วโมงที่ผ่านมา

    Apu harima pau ikmanata aputa sanasimak danna

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi 4 ชั่วโมงที่ผ่านมา

    කෙවින් හදන්නේ කෙල්ලට දරුවත් නැති කරන්නද අනෙ තව කොටසක් ඔනි 🙏🙏🙏🙏

  • @manurayasintha2490
    @manurayasintha2490 4 ชั่วโมงที่ผ่านมา

    තව කොටසක් දෙන්න මැනික

  • @ChalithShamalk
    @ChalithShamalk 4 ชั่วโมงที่ผ่านมา

    අපුවා.කෙවියව.දලා.ඇවිත්.ඉල්ලන්.කෑවද.මන්ද.නේ.රිතු.මැනිකේ😂.ඔහොම.යන්.රිතුවෝ😂❤❤❤❤❤

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 4 ชั่วโมงที่ผ่านมา

    Kellath duk vinda...❤❤❤

  • @galpayagepremasiri7295
    @galpayagepremasiri7295 4 ชั่วโมงที่ผ่านมา

    Kathawa lassanai thawakotasak dennek pls❤❤❤❤❤❤❤❤❤

  • @upekshadewagedara2898
    @upekshadewagedara2898 4 ชั่วโมงที่ผ่านมา +1

    හ්....... හුස්මත් හිර වුණා වගේ.. මූ යකෝ.... තරහ වුනත් අම්මෙක්ට එහෙම කරනවද... කිව්වා ට කමක් නෑ... කරන්න නම් එපාකෙවීන්..

  • @lidep3992
    @lidep3992 4 ชั่วโมงที่ผ่านมา

    අයියෝ යෝ යෝ රිතූ ❤❤කොහෙම හරි කෙල්ල ආයේ ආවනේ ඒ ඇති ❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 4 ชั่วโมงที่ผ่านมา +1

    Ane kevin oyage gon weda hindane kella giye kellata hanganne nethuwa aththa kiuwanam iwarai den kellata puppanna epa lamaya ammagen wen karanne nethuwa kellata denna

  • @user-vo6zm4mc3w
    @user-vo6zm4mc3w 4 ชั่วโมงที่ผ่านมา

    Ane rituwoo රහස් k kiynada thawa කොටසක් denko ආදරෙයි ❤❤❤❤

  • @pubghs4229
    @pubghs4229 4 ชั่วโมงที่ผ่านมา

    Dapatthame weradi daruwo me dewal kathakarelame thamaei
    Wesedanne one

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 4 ชั่วโมงที่ผ่านมา

    Hari ne amaruwa 😢 kevinge adare danenne naa kiiwa ayata dan danei ne rithuwo kevinge napurukama 😢

  • @DuleshikaSarangi
    @DuleshikaSarangi 4 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ අද අනිත් කතාව එපා මෙකෙන් එපියක් දෙනවද 🥹🥹🥹🥹🥹

  • @Feloniya
    @Feloniya 4 ชั่วโมงที่ผ่านมา

    Ikmanata thwa kotask one akki❤

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 4 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ කෙවීන් ගෙ තරහ😮😮😮

  • @renukanishanthi9063
    @renukanishanthi9063 4 ชั่วโมงที่ผ่านมา

    Kewin waraddakarala dan kellata.baninawa lamayath.balen ganna hadanawa

  • @Lalithkumara-nm9ix
    @Lalithkumara-nm9ix 4 ชั่วโมงที่ผ่านมา

    Ane apu paw.mehema ayata dukdenna epa.harema lassanai katawa tawa kotasak dennakooo.plzzzz❤❤❤❤❤

  • @niharichandhima1808
    @niharichandhima1808 3 ชั่วโมงที่ผ่านมา

    කෙවින් ඔකනේ පෙන්න බැරි මට එදාත් කෙල්ල රිදෙව්වා දැනුත් කරන්නේ එකමයි

  • @Keshani1234
    @Keshani1234 4 ชั่วโมงที่ผ่านมา

    Ammmo apu kellt krn napurukm ❤eeth e napurukam athule adare uthuranawa❤

  • @dinushajayasundara2311
    @dinushajayasundara2311 5 ชั่วโมงที่ผ่านมา

    Counting nIsa phone thahanam heta thama kiyawanna wenne ithuru tika😢❤❤❤❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 4 ชั่วโมงที่ผ่านมา

    අම්මේ කෙවින් හොඳට පලි ගයි වගේ

  • @AkashaNethmini-cl8zi
    @AkashaNethmini-cl8zi 4 ชั่วโมงที่ผ่านมา

    Aneee thwa kotasak denko adareiii lasanaii oyge nowala hmdama coment karna wene na godak busy nisa eth puluwan hama welema oyta coment karnwa rithuu athatma oya nisa ape manasa relax wenwa thankyou ❤❤❤❤

  • @sadaniprarthana8158
    @sadaniprarthana8158 4 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ කෙවින්ගේ සැර

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 4 ชั่วโมงที่ผ่านมา

    අහ් එකියන්නෙ කෙවින් කොල්ලාට අපු බබා ගේස්ටි කෙනෙක් හරි අපි බලමුකෝ නේද 😂😂😂😂😂

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 4 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ කෙවින්ට ගිහින් තියෙන කේන්තිය. හැබැයි ඒක ඒක පැත්තකින් සාධාරණයි නේද? ලොකි දෙයක් අපූව ආයෙත් කෙවින්ට මුණ ගස්සපු එක නම්

  • @Hansani-p4s
    @Hansani-p4s 4 ชั่วโมงที่ผ่านมา

    Thawa kotasak dennako manika.. ada api nidi naha....❤❤❤❤❤❤

  • @SanjayaPriyankara-q9y
    @SanjayaPriyankara-q9y 4 ชั่วโมงที่ผ่านมา

    තව කොටසක් දෙනවද අක්කේ

  • @YamunaManohari
    @YamunaManohari 4 ชั่วโมงที่ผ่านมา

    Ane akke thawa kotasak one plz 😊❤

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm 2 ชั่วโมงที่ผ่านมา

    යකෝ මූ එහෙම ද එතකොට.අපුගෙන් අහපන් උනේ මොකද්ද කියලා🤔❤

  • @YenukiYehansa-ff3rj
    @YenukiYehansa-ff3rj 4 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ අක්කේ 😢❤ මොකක්ද අනේ ඒ උනේහ් ❤😢

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 4 ชั่วโมงที่ผ่านมา

    කෙවින්ට කරන මගුලක් අපුට කියලා කරන්න තිබුනානෙ දැන් කෙල්ලව මරාගෙන කන්න හදන්නෙ නැතුව

  • @PurnimaShemini
    @PurnimaShemini 4 ชั่วโมงที่ผ่านมา

    Thawa ekk dennko akke ❤❤

  • @anushagunapala135
    @anushagunapala135 4 ชั่วโมงที่ผ่านมา

    Habayi Aputa hambena punishment gana nam hitha gannath be...adu nathuwa labeyi....e tharam awissila inne Kotiya...

  • @KawmaniPramodya
    @KawmaniPramodya 4 ชั่วโมงที่ผ่านมา

    Ane akki ada ep 3k dennko..

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @surindilan6557
    @surindilan6557 4 ชั่วโมงที่ผ่านมา

    dan sanipada apurwata dan duk vidanna ma vai....

  • @fathimashahin4765
    @fathimashahin4765 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @IshanNethsara-u3o
    @IshanNethsara-u3o 4 ชั่วโมงที่ผ่านมา

    Ane manika thawa kotasak dennako

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 4 ชั่วโมงที่ผ่านมา

    Yako kevinaya giya udak paw api uwa seka kala wedida manda haloooo

  • @NiroshaniWaliwitage
    @NiroshaniWaliwitage 4 ชั่วโมงที่ผ่านมา

    රිතුවෝ....😮😢😮😢

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 4 ชั่วโมงที่ผ่านมา

    Kewinta kiyanna eyage daruwa eyata lagats ganna puluwan uneth appugehithe haiya nissa kiyala kewinntath dabalcharitha act karanne nathuwakalin mee assaranita kiyala thibunanam a kella achera duk widinne naane kewinta ekkath therum karawannarithu

  • @NadeeshaniThanuja
    @NadeeshaniThanuja 4 ชั่วโมงที่ผ่านมา

    Akke thawa kotasak dennakoooo

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🙏

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 4 ชั่วโมงที่ผ่านมา

    Apo kewin kaliniut magodi wadak karani a nisani me taram prasna

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha 3 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @ayomiperera7557
    @ayomiperera7557 4 ชั่วโมงที่ผ่านมา

    කට්ටිය කෙවින් එක්ක තියෙන්නේ පුදුම තරහක්නෙ 😂😂😂😂😂

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v 4 ชั่วโมงที่ผ่านมา

    Ammooo kohomada ekaa bonas nathdooooo❤❤❤❤❤

  • @thamalimanjula4258
    @thamalimanjula4258 4 ชั่วโมงที่ผ่านมา

    Ohoma koda genunta ohoma wenna oni

  • @nimnapeiris7353
    @nimnapeiris7353 4 ชั่วโมงที่ผ่านมา

    Mokkd appa wenne dnagnnkn pissu wge dn😢❤

  • @renukakulasekara712
    @renukakulasekara712 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤😢😢