Jaanu | Episode 437 - (2024-10-28) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 313

  • @Jagath_Rasnayake
    @Jagath_Rasnayake ชั่วโมงที่ผ่านมา +39

    මගේ පලවෙනි ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය හා තේමා ගීත ගායනය වුන ජානු බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.මෙතෙක් ජානු නාට්‍යයේ ඇසුන සියලුම ගීත රචනා කර සංගීත නිර්මාණය කර ගායනා කිරීමට ලැබීම ලොකු භාග්‍යක් ඒ වගේම මගේ ජීවිතේ පලවෙනි සම්මානය "කොමලී" ගීතයට ලැබීමත් සතුටක්.අදින් පසු ජානු සංගීත අධ්‍යක්ෂක වරයා හා ගීත රචකයා ලෙස මම කටයුතු නොකරන අතර අලුත් සංගීත අධ්‍යක්ෂක වරයාටත් ITN ආයතනයටත් ජානු කණ්ඩායමටත් සුබ පතනවා.ඉදිරියේදී අලුත් නිර්මාණ වලින් මුණගැහෙමු.ජය 💚

    • @dilushasuriyaarachchi471
      @dilushasuriyaarachchi471 ชั่วโมงที่ผ่านมา +2

      🎉❤

    • @muditha-cc7bp
      @muditha-cc7bp 52 นาทีที่ผ่านมา +3

      Den janu neme yanne nishali

    • @GunawathieBuddhadasa-sp1ow
      @GunawathieBuddhadasa-sp1ow 49 นาทีที่ผ่านมา +3

      මුත් මිනිස්සුන්ව රවට්ටනව . ජානූ මුලින්ම බැලුවෙ කැමැත්තෙන් . දැන්....

    • @NatIker-x8j
      @NatIker-x8j 48 นาทีที่ผ่านมา +2

      Your Songs and Jaanu ( old Episode ) best. What have they done with such a great series? Did the ITN executives drink too much?

    • @naveennavodya774
      @naveennavodya774 44 นาทีที่ผ่านมา +2

      ඔවු brother ඔයාගේන් කතාවට රිලීස් වුන ඔක්කොම සිංදු ආදරනීය ඒවා.❤

  • @asithathushan9487
    @asithathushan9487 ชั่วโมงที่ผ่านมา +21

    කතාව සම්පුර්ණයෙන් වෙනස් පැත්ත්කට අරන් වගේ. අදසිට කතාවෙනම( ජානු) නොවන බව කරුනාවෙන් සලකන්න. නිසලී ලෙස මාරු කරන ලදී. ස්තූතියි 😂😂😂😂😂

    • @Chamodya2024
      @Chamodya2024 27 นาทีที่ผ่านมา +1

      ඔව් . පාටත් වෙනස් කරපු එකේ නමත් වෙනස් කරා නම් හරි 😂

  • @ManujiAmaa
    @ManujiAmaa 2 ชั่วโมงที่ผ่านมา +44

    මේ කතාව තරම් වටේ යෑම පුරුදු කරන කතාවක් කොහෙවත් දැකල නෑ 😂😂

    • @Nilu676
      @Nilu676 ชั่วโมงที่ผ่านมา

      Hmmmm

  • @champashyamalee9317
    @champashyamalee9317 ชั่วโมงที่ผ่านมา +31

    ලියන එකා ට පිස්සු..බලන අපිටත් පිස්සු..ITN එකට පිස්සු ද මේවා දාන්නෙ

  • @තුෂාරිරත්නායක-ඡ1ෆ
    @තුෂාරිරත්නායක-ඡ1ෆ 2 ชั่วโมงที่ผ่านมา +67

    දැන් ජානු නෙවෙයි " නිසලී "😅

    • @saradasalinda1220
      @saradasalinda1220 2 ชั่วโมงที่ผ่านมา +1

      සිරා😅 ඒ නම සුපිරී

    • @madu716
      @madu716 2 ชั่วโมงที่ผ่านมา +1

      අලුත් සෙල්ලමක් ආයෙ.😂

  • @Ash_Vijesinghe
    @Ash_Vijesinghe 2 ชั่วโมงที่ผ่านมา +87

    මේක ලියන එකා සිරා ලව් ගැන මාර තරහක් තියෙන කෙනෙක්..
    සහසුයි ජානුයි ලස්සනට හිටියා උන්ව වෙන් කලා
    නාරදයි නිත්‍යායි ලස්සනට හිටියා උන් වෙන් කලා
    සංගීත් ශාක්‍යා ලස්සනට හිටියා මැද්දට චතුර කියලා එකෙක් ගෙනාවා
    දම්මින්දයි කිවී සෙට් කරන්න වගේ අමුතු නැටුමක් පටන් අරගත්තට දැන් කිවියෙක් හොයා ගන්නත් නෑ..
    මේ යන විදියට තව වැඩි දවසක් යන්න කලින් මාලිගෙ හිතෙන් පසියව මකලා ඒකිව දුමිදුගෙ කරේ එල්ලන්න බැරිකමක් නෑ..
    😂😂😂😂

    • @thakshilanethmini7966
      @thakshilanethmini7966 2 ชั่วโมงที่ผ่านมา +3

      සිරා කතාව 😂

    • @anumiminoja6123
      @anumiminoja6123 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂Eka nam atta

    • @lovehits5278
      @lovehits5278 2 ชั่วโมงที่ผ่านมา

      ekathama mu karanna yanne.. mali dumindu gena onawata wada balanawa😂😂

    • @isurulshan768
      @isurulshan768 ชั่วโมงที่ผ่านมา

      සහසුයි නෝරවයි සෙට් කරා නම් 😊

    • @MasMas-fk2kn
      @MasMas-fk2kn 23 นาทีที่ผ่านมา +1

      සිරාවටම ඈ 😂😂

  • @imashanethmi6268
    @imashanethmi6268 ชั่วโมงที่ผ่านมา +17

    නිසලි තිවංකයි ආදරෙන් ඉද්දි දුමිදුව මුනගැස්සුවෙනැත්නම් බලන්න බොරුනම් 😅😅

    • @ists8740
      @ists8740 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @deshanidhanukshi7823
    @deshanidhanukshi7823 2 ชั่วโมงที่ผ่านมา +22

    Plz itn මේ කතාව ඉවර කරලා පාරාදීසේ වගේ ලස්සන කතාවක් දෙන්න අනේ ❤❤❤

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 ชั่วโมงที่ผ่านมา

      විස්වසකරන්න එපා

    • @deshanidhanukshi7823
      @deshanidhanukshi7823 ชั่วโมงที่ผ่านมา

      @@Sawarna-tv7iz 🤔🤔🤔

  • @SithumiNethmini-eo1xi
    @SithumiNethmini-eo1xi ชั่วโมงที่ผ่านมา +9

    එක්කෝ ජානූ ඉවර කරලා අලුත් කතාවක් විදියට නිසලිගෙ මගුල පටන් ගන්න ඕනා ඔහොම ගියාම නැත්තම් එපා වෙනවනේ මුලින් උනේ මොකක්ද දැන් වෙන්නේ මොකක්ද විකාරයක් මහා

  • @D.D.W-w7r
    @D.D.W-w7r ชั่วโมงที่ผ่านมา +16

    අනෙ අම්මේ.. මෙහෙමත් ඩ්‍රාම ලියනවානේ. අඩු තරමේ ඔහෙලට නමවත් මතකද ඩ්‍රාම එකේ 😅

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 2 ชั่วโมงที่ผ่านมา +9

    Itn ටෙලි නාට්‍ය වල හොඳ ප්‍රමිතියක් තිබුන නිසා මේකත් බලන්න ගත්තෙ ,මේ වගේ හිටිවන කතා ආයෙත් දාන්න එපා .මිනිස්සු ටෙලි නාට්‍යයක් බලන්නෙ රස වින්දනයක් ලබන්න ,මේක දැන් ව්කාරයක්

  • @tharushikathilothpala
    @tharushikathilothpala ชั่วโมงที่ผ่านมา +8

    මං බය උනා ජානූ කියලා නෙවෙයිද සර්ච් කරේ කියලා. 😂 ජානූ තමා මං රුවටුනා

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 33 นาทีที่ผ่านมา +1

      ඒකනෙ අපිව වටේ යවනවා මුං හොද අර්තවත් නාට්ටියක් හදලා දෙන්නෙ නැතුව

    • @upulangakumburegama2542
      @upulangakumburegama2542 7 นาทีที่ผ่านมา

      Maath eth mokak da me chater music ekak

  • @vidanagamage4169
    @vidanagamage4169 2 ชั่วโมงที่ผ่านมา +30

    කතාව පටන් ගත්දි ඉඳපු එව්න් කෝ. මේක වෙන කතාවක්ද?🤔

    • @D.D.W-w7r
      @D.D.W-w7r ชั่วโมงที่ผ่านมา +3

      ඉන්නවා මේ.. ලැජ්ජයි යකෝ මේක බැලුවට පස්සෙ මටම මන් ගැන

    • @arunachathuranga9664
      @arunachathuranga9664 7 นาทีที่ผ่านมา +1

      Eka nam aththa

  • @Saduni-q5q
    @Saduni-q5q 19 นาทีที่ผ่านมา +1

    නිසලි එයාගේ අම්මා හොයපු boy හරිම ලස්සනයි ❤️❤️

  • @Darshi34
    @Darshi34 2 ชั่วโมงที่ผ่านมา +9

    සහසුත් ජපන් යනවා කියලා කියන්නෙ සහස්ටයි ජානුටයි මේකෙ රඟපාලා ඇති වෙලා ඇත්තෙ ජානුටත් එපාවෙලා ඇත්තෙ බැනුම් අහලම සංසාරිනී වගේ ජානු නිසලි පැත්තකට හරවන්නදෝ යනවා 😂😂

  • @Roo123-z9r
    @Roo123-z9r 2 ชั่วโมงที่ผ่านมา +12

    හැබැයි ඒ ආදරයත් ලස්සනයි විනාශ නොකරොත් අනිත් ඒවා වගේ

  • @Imesha-r1d
    @Imesha-r1d 2 ชั่วโมงที่ผ่านมา +79

    This is not janu, now this is nisali 😅

    • @ivonlalita9395
      @ivonlalita9395 2 ชั่วโมงที่ผ่านมา +2

      Its true 😅😅😅

    • @maneesha77
      @maneesha77 2 ชั่วโมงที่ผ่านมา +1

      Yeah it’s better to name it Nisali now… Actually don’t like Janu’s character at all…

    • @thilinidissanayake8016
      @thilinidissanayake8016 2 ชั่วโมงที่ผ่านมา +4

      Januta wada nm nisali hodai wage😂

    • @chulachandani9163
      @chulachandani9163 2 ชั่วโมงที่ผ่านมา +1

      Yes

    • @Madu__shan_123
      @Madu__shan_123 2 ชั่วโมงที่ผ่านมา +1

      ජානු කතාවෙන් අයින් වෙන්න ඇති යන්නෙ 😁🤣🤣

  • @RuviNimasha
    @RuviNimasha 45 นาทีที่ผ่านมา +2

    මේ කතාව ලියන එකාට සතුටින් ඉන්න පවුලක් පේන්න බැරිද කොහෙද...බදින්න ඉන්න උන්ට love කරන්න ඉන්න උන්ට එපා කරන්නේ නැතුව ඔන්න ඔය මගුල ඉවර කරලා දාන්න plz...ලියන කෙනාට මේකේ තියෙන comment පෙන්නන්න plz...නිර්මානයක තියෙන වටිනාකම නැති කරන්න එපා....

  • @ashenmadushnka8207
    @ashenmadushnka8207 2 ชั่วโมงที่ผ่านมา +16

    Skip skip skip skip end 😂😂😂😂

    • @samanjeewaka8559
      @samanjeewaka8559 26 นาทีที่ผ่านมา

      මාත් එහෙම තමයි අද බැලුවේ .ආයෙත් බලන්නෙම නෑ ..

  • @SayuriArtigala
    @SayuriArtigala ชั่วโมงที่ผ่านมา +5

    මේ නාට්ටිය වෙනම පැත්තකට පෙරලපු එක හොදය්

  • @AshinshanaRathnayake-h3i
    @AshinshanaRathnayake-h3i 2 ชั่วโมงที่ผ่านมา +8

    මේ මගුල ඉවරයක්ම කරලා දාලා අලුතන්ම නමක් දාලා කතාව පටන් ගන්න තිබුනේ 😏

  • @chamathgunathilake-ng7mb
    @chamathgunathilake-ng7mb 41 นาทีที่ผ่านมา +2

    නෝරා වලාකුළු
    සහස්
    ජානු
    සේකර
    රේකා
    කෝ ඒ අය 😡😡😡😡😡???
    නයි එදිරිමුනි ද ලියන්නෙ

  • @sriyaniwanniarachchi6528
    @sriyaniwanniarachchi6528 ชั่วโมงที่ผ่านมา +7

    අනේද කියන්නේ meka දැන් වෙනස් kathawak එපා වෙනවා

  • @SasmiHimahansi
    @SasmiHimahansi ชั่วโมงที่ผ่านมา +3

    නිසලි කියලත් නම දාන්න බැරිනම් රියල් පැතුමා කියන ලයික් හිගන්නගෙ නම දාන්න තිබ්බෙ😂

  • @HashiSewwa
    @HashiSewwa 2 ชั่วโมงที่ผ่านมา +7

    දැන් එතකොට මේ කථාව මොන කුණුහර්පයක්ද බොලව් 😂😂😂 ජානූ කියලා නම තියෙන්නේ ඒ උනාට ( නිසලි ) තමයි මේන් කැරැක්ට් එක වෙලා තියෙන්නේ 😏🥲🥲

  • @nelumrambukella577
    @nelumrambukella577 41 นาทีที่ผ่านมา +2

    Niyamayi..poth tika promote kara😂😂😂😂

  • @HashiniThashmila
    @HashiniThashmila 2 ชั่วโมงที่ผ่านมา +12

    දැන් අපි ජානු බලන්නේ නෑ දැන් බලන්නෙ නිසලි😁😁

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ชั่วโมงที่ผ่านมา +6

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

  • @JH0120-ktm
    @JH0120-ktm 2 ชั่วโมงที่ผ่านมา +11

    ජානු ට එපා වෙලා කතාවෙන් අයින් වෙලා ගිහින් ද කොහෙද සහස් ට අලුත් කෙල්ලෙක් ගෙනෙයි ඉස්සර හට ජානු වෙනුවට 😂

    • @D.D.W-w7r
      @D.D.W-w7r ชั่วโมงที่ผ่านมา

      එයා ටුවර් එකක් ගිහින් තායිලන්ඩ්ද කොහෙද.. එයාගෙ චැනල් එකේ වීඩියෝස් දාන්නේ

  • @sahanjayamadu
    @sahanjayamadu ชั่วโมงที่ผ่านมา +4

    දැන් නම් අප්පිරියයි 😂 කතාවම බලන්න විනාඩියක් යන්නෙත් නෑ 😂😂😂

  • @ruwaninisansala4534
    @ruwaninisansala4534 40 นาทีที่ผ่านมา +2

    මොන මගුලක්ද මේ මේවා බලනවට අපිට ගහන්න ඕන 😒🤧😂

  • @chiranthayasas
    @chiranthayasas 2 ชั่วโมงที่ผ่านมา +9

    හෙට කතාවෙ නමත් වෙනස් කරලා තියනවා දැක්කම නිසලී කියලා🤣🤣🤣🤣😂😂😂😂

  • @SayuriArtigala
    @SayuriArtigala ชั่วโมงที่ผ่านมา +5

    නිසලිට හොද කොල්ලෙක් හම්බුනේ

  • @Ashirandi.0
    @Ashirandi.0 2 ชั่วโมงที่ผ่านมา +7

    කතාවේ නම කාලයක් නිත්‍යා කියලා නම වෙනස් කරන්න වෙලා තිබ්බා දැන් නිසලි කියලා වෙනස් කරන්න වෙලා 😅

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg ชั่วโมงที่ผ่านมา +6

    කතාව පටන් ගන්න කොට නිසලි කියල දමන්න..

  • @LimitlessLife-o4d
    @LimitlessLife-o4d 2 ชั่วโมงที่ผ่านมา +6

    අනෙ තිවංකට කැමති වෙනවද ඔයා 😢

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 ชั่วโมงที่ผ่านมา +10

    අද ජානු කතාව අලුත් මූනුවරකින්,නිසලියි තිවංකයි දැන් තමයි ප්‍රේම කරන්න පටන් ගත්තෙ ,ඔහොම යන් ඔහොම යන්.....

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 ชั่วโมงที่ผ่านมา +7

    සිංදුවේ ඉදලම වෙනස් කරල මේකත් දැන් දෙවෙනි ඉනිමවගේ

  • @tharindugunathilake1233
    @tharindugunathilake1233 ชั่วโมงที่ผ่านมา +3

    Nisali seems like better than Janu..

  • @ireshaperera4587
    @ireshaperera4587 ชั่วโมงที่ผ่านมา +2

    ජානු කතාවෙන් අයින් වෙලා වගේ.... එයාගෙ නම දැම්මෙත් නැහැනෙ...🤔

  • @madurangiimesha9905
    @madurangiimesha9905 ชั่วโมงที่ผ่านมา +3

    එක්කො මෙ මගුල ඉවර කරන්න නැත්නම් කලින් උන් මැරිලාද කියලා හරි පෙන්නන්න මුලදි ඉවර කරන්න තිබ්බෙ මෙච්චර අදින් නැතුව

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 30 นาทีที่ผ่านมา +1

      උන්ට වෙන වැඩ අැති මේකටම කොටුවෙලා ඵකතැන පල්වෙන්න බෑනේ උං නාකිවෙලා මැරිලත් යයි

  • @ruvanthidilrukshi7051
    @ruvanthidilrukshi7051 ชั่วโมงที่ผ่านมา +2

    Itn යන විකාරම කාතාවක් මේක ..ජානු නෙවෙයි නිසලි....

  • @HansanaSandamal
    @HansanaSandamal 2 ชั่วโมงที่ผ่านมา +5

    අම්මට යකෝ ජානු කෝ😂 ඔන්න ඕක තමයි ප්‍රෂ්නේ😂

    • @PasinduNiroda
      @PasinduNiroda ชั่วโมงที่ผ่านมา +1

      හිනාවෙන්න එපා ඉතින් විපතක්නෙ වෙලා තියෙන්නෙ 😅😅

  • @SududhoniJC
    @SududhoniJC ชั่วโมงที่ผ่านมา +4

    කෝ අනේ නිසලිගෙ දුමුදුව මුනගස්සන්නකෝ

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 5 นาทีที่ผ่านมา +1

    😂ජානු බලන්න කවෘත් කැමති නෑ කියලා බැන බැන කමෙන්ට් දාපු නිසා ජානු අයින් කරලා නිසලිව ගෙනත් කතාව දැන් නිසලි කිලා වෙන්න බැයිද😂..සින්දුවේ ඉදන් වෙනස් කරලා🤭😂😂😂

  • @CNchoicemart1234
    @CNchoicemart1234 42 นาทีที่ผ่านมา +1

    ජානු කතාව කන්ටිනියු කරන හැටි....
    නිසලිට හදවතක් බද්ද කරන්න වෙලා ඒක ජානු එයාට දීල මැරෙනවා.ඒකට නිසලි බබාට ජානු කියල නම දානවා. ඊට පස්සෙ බබාගෙ කතාව කරන් යනවා ආයෙත් ජානු 😂😂😂

  • @RohiniLiyanage-ij6hu
    @RohiniLiyanage-ij6hu 2 ชั่วโมงที่ผ่านมา +3

    ජානුට වඩා නිසලි හොඳයි.මලීනම් තොඳොල් වැඩී

  • @nalakaanhana6281
    @nalakaanhana6281 ชั่วโมงที่ผ่านมา +3

    අයියෝ යෝ යෝ මොකක්ද මේ ජානු කතාවට උනේ.මල විකාරයක් කරලා.

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 2 ชั่วโมงที่ผ่านมา +9

    ලියන්න පිස්සෙක් ද මන්දා 🤣🤣🤣

  • @sewwandisakunthala3486
    @sewwandisakunthala3486 ชั่วโมงที่ผ่านมา +2

    මේ මලී හැසිරෙන්නෙ දුමිදු හස්බන්ඩ් වගෙ නෙ.නැලවි නැලවි

  • @IndrikaUdeni
    @IndrikaUdeni 2 ชั่วโมงที่ผ่านมา +3

    කට්ටියම කටවල් වහගෙන බලන්න

  • @chamikasadaruwan8472
    @chamikasadaruwan8472 ชั่วโมงที่ผ่านมา +3

    Nisalige hinawa lassanai

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 20 นาทีที่ผ่านมา +1

    තව ටිකදවසකින් සහස් අයින් උනේ නැත්තන් තමා පුදුමේ.🤭

  • @naveenherath7935
    @naveenherath7935 13 นาทีที่ผ่านมา +1

    ඉස්සරහට ඔන්න බලපං නිසලි තිවංක lv කරද්දි දුමිදු එවනවා... අන්තිමට නිසලිවත් අපිට එපා කරවනවා... මෙහෙම ගෑනු ඔක්කොම වටේ යවන්න,👋 අයිසේ director මොකක්ද බං ගෑනු එක්ක මෙච්චර තියන තරහ 😂

  • @thakshilanethmini7966
    @thakshilanethmini7966 2 ชั่วโมงที่ผ่านมา +5

    පිස්සුද මන්දා😂 මේක ලියන එව්වුන්ට...

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 29 นาทีที่ผ่านมา +1

      අපිව ගොනාට අන්දලා උං හම්බකරනවා

  • @user-nr9me8fj8d
    @user-nr9me8fj8d 2 นาทีที่ผ่านมา

    කතාව ලියන කෙනාට දැං පටන් ගත්ත විදිය මතක නෑ වගේ.මේ වගේ කතාවක් දැක්කමයි.පටන් ගත්තේ ජානුගෙන්.දැන් නිසලි.

  • @AshinshanaRathnayake-h3i
    @AshinshanaRathnayake-h3i 2 ชั่วโมงที่ผ่านมา +3

    කතාවෙ නමත් වෙනස් කරන්නනෙ තිබුනේ

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 2 ชั่วโมงที่ผ่านมา +3

    කිරිපුතා බන්ඩා ❤❤❤❤❤සකුනි❤❤❤❤❤❤❤

  • @ShamilNiloka
    @ShamilNiloka 2 ชั่วโมงที่ผ่านมา +8

    ආම්මෙ ඇති.යාන්තම් ඡනුගෙ❤චරිතය නැතිතරමට හොදයි. කාතාව අප්‍රිය ය🎉වෙලා හිටියෙ.දැන්කාතාව ලස්සනයි🎉නිසයි.තිවංක🎉නිසා.කාතාවට අලුත්.පනක් ඇවිත්

  • @sewwandi-c5q
    @sewwandi-c5q ชั่วโมงที่ผ่านมา +1

    මොකක්ද මන්දා විකාරය නම ජානු ඒ වුණාට ජානු දැන් නැ නිසලි කියලා දාන්න මොන කතාවක්ද මන්දා තේරෙන් නැ 😮😮😮😮

  • @seethaswarnalatha4510
    @seethaswarnalatha4510 2 ชั่วโมงที่ผ่านมา +2

    ජානු පීනු වෙලා.මොන එකකට ඇද ඇද ඉන්නවා ද මන්දා.බැලීම නැවැත්තුවා.😡

  • @Pathumminseth-k9g
    @Pathumminseth-k9g 2 ชั่วโมงที่ผ่านมา +17

    සචින් අයියටත් මාර වැඩ වෙන්නේ. සංසාරිනි එකේ ඉඳලා එක පාරට මිසින් වෙලා වෙන දෙන්නෙක් මේන් කපල් එක උනා
    මේකෙත් ඒම වේගෙන එනවා වගේ😢

    • @sheynis__4038
      @sheynis__4038 2 ชั่วโมงที่ผ่านมา +2

      Sachin aiya hitiya “Kiya denna adare tharam” drama eketh ekama thamai une..

    • @Pathumminseth-k9g
      @Pathumminseth-k9g 2 ชั่วโมงที่ผ่านมา

      @@sheynis__4038 කියා දෙන්න ආදරේ තරම් එකෙන් නම් සචින් අයින් උනානේ. එයාගේ character එකට වෙන නලුවෙක් ආවනේ.

  • @damithjayathunga5173
    @damithjayathunga5173 16 นาทีที่ผ่านมา

    ආයි ජානු කතාව බලන්නෙ නැ මෙි කතාව තමයි අසාර්ථකම ටෙලි නාට්‍ය .. .

  • @anujasenarathna145
    @anujasenarathna145 ชั่วโมงที่ผ่านมา +1

    අද ජානු අලුත් වෙලා ❤

  • @raveemahahettige7262
    @raveemahahettige7262 ชั่วโมงที่ผ่านมา +2

    Mongalda. Me liyana ekkata me wena magulak ne . Kavihari drama eka darllla giya. Ekaie me kunuharupe. 😂😂😢😢😮😅😊❤

  • @champashyamalee9317
    @champashyamalee9317 2 ชั่วโมงที่ผ่านมา +4

    මිනී මැරුමක් හොයන්න ගිය දුරක් 😀

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d 27 นาทีที่ผ่านมา

    උදිත් අයියා නිසා ආයෙත් ජානු බලන්න ආවා..

  • @Dhanazdharshan
    @Dhanazdharshan 2 ชั่วโมงที่ผ่านมา +2

    This is not Janu, this is badu😂

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 24 นาทีที่ผ่านมา

    ඔච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඒ කොල්ලා කැමති නේ බැදපන් බන් ගියපු උන් ගැන හිතන්නේ නැතිව නිසලි 😂

  • @maleeshadilshan2505
    @maleeshadilshan2505 2 ชั่วโมงที่ผ่านมา +9

    අලුත් කතාවක් ද මේ...😓😪😂

    • @nadininimalka1324
      @nadininimalka1324 2 ชั่วโมงที่ผ่านมา

      ඩේටා කපාගෙන මේව බලන අපිට පිස්සු ,, ජානු නෙවෙයි දැන් මේක වෙන මොකද්ද

  • @Goinans
    @Goinans 2 ชั่วโมงที่ผ่านมา +2

    Jani ain welada koheda

  • @DilsaraDesilva
    @DilsaraDesilva ชั่วโมงที่ผ่านมา +1

    මොනාද බන් මේ වෙන්නේ 😂 ජානු කෝ 😂

  • @Lakidupamidu
    @Lakidupamidu 2 ชั่วโมงที่ผ่านมา +2

    සතියකට එක පාරක් වගේ බලන මන් 😑😥😏

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 22 นาทีที่ผ่านมา

    මීනීමැරුමකින් කතාව පටන් අරන් දැන් මොන හත් ඉලව්වක් වෙලාද යකු මේ😂

  • @surenishashikala7484
    @surenishashikala7484 28 นาทีที่ผ่านมา

    කතාව කාලෙකින් බැලුවේ නිසලි නිසා😊

  • @samanthikaniroshani5473
    @samanthikaniroshani5473 2 ชั่วโมงที่ผ่านมา +1

    ජානු කතාවට ජානු විතරයි අඩු....

  • @priyangianoma6895
    @priyangianoma6895 50 นาทีที่ผ่านมา

    මේ මොන විකාරයක්ද ආසාවෙන් බැලුව දැන් නම් එපා වෙලා තියෙන්නේ මීට වැඩිය හොදයි කතාව ඉවර කලානම් අප්පිරියයි 🙃🙃

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj นาทีที่ผ่านมา

    Nattiyatha dan nama dana onae janu nawai nishali kiyala nishali niyama lassana kalla❤❤❤❤❤ budusaranai❤❤❤❤❤❤❤❤❤

  • @amayaamaya6883
    @amayaamaya6883 6 นาทีที่ผ่านมา

    හයියෝ කෝ බo කතාව ජානූට මොනවා උනාද මේ නිසලියෙක් ඇවිත් හොරාවගේ කතාව හැරෙව්වා නේද වෙන අතකට 😂😂

  • @sihinadeshaya-
    @sihinadeshaya- ชั่วโมงที่ผ่านมา

    එදාවේල හොයාගන්න උන්නි.....මොනවහරි අගක් මුලක් නැති ජහජරොවක් දාල එදාවෙල ඔයාගන්න උන්.මුන්ට කලා නිර්මාණකරුවො කියන් එකත් කලාවට කරන අපහාසයක්.

  • @naveennavodya774
    @naveennavodya774 40 นาทีที่ผ่านมา

    සහස් ජපන් යනවා කියන්නේ වූ මේ කතාවෙන් යනවා.ජානුත් ටුවර් එකක් ගිහින් ජානුත් අයින් වෙලා වගේ...මේ වගේ ගොබ්බ කතාවක් කවදාවත් බැලුවේ නැ 😂😂😂

  • @upulkumara6955
    @upulkumara6955 ชั่วโมงที่ผ่านมา

    ටෙලිනාට්‍යක් ඇතුලේ තවත් ටෙලිනාට්‍යක්

  • @thenulanimsara4646
    @thenulanimsara4646 2 ชั่วโมงที่ผ่านมา +5

  • @roshanchandrasekara8205
    @roshanchandrasekara8205 53 นาทีที่ผ่านมา

    ඔන්න වෙනස් වෙන කෙල්ලො, දැකලා නැත්නම් බලා ගන්න

  • @samanjeewaka8559
    @samanjeewaka8559 29 นาทีที่ผ่านมา +1

    මේවා මහ බලුවැඩ..ආයෙත් බලන්නෙ නෑ මේ කතාව ...😡

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 26 นาทีที่ผ่านมา

      කට්ටියම කතාවෙලා ඵකග වෙලා මේ මගුල නොබලා හිටියනම් හරි

  • @charithpriyan
    @charithpriyan 3 นาทีที่ผ่านมา

    කතව බලන කවෘ හරි කියනවද කවිහාරි කතාවෙන් අයින් වෙලාද😅

  • @dhammikapeiris4178
    @dhammikapeiris4178 22 นาทีที่ผ่านมา

    දැන් මේකේ සචින් ලියන ගේ නැද්ද මුන්ද රඟපාන්නේ ජානුත් නෑනේ

  • @Damayanthihettiarachchi-k8c
    @Damayanthihettiarachchi-k8c ชั่วโมงที่ผ่านมา

    අනේ මේ නිසලිවයි දුමිදුවයි එකතු කරන්නකෝ...දැන් අැති

  • @EgodageEgodage-f1w
    @EgodageEgodage-f1w 58 นาทีที่ผ่านมา

    මේක ලියන එකාට පිස්සු ද නැත්නම් හැටිද

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama ชั่วโมงที่ผ่านมา +2

    අනේ විකාරයක් වෙලා

  • @chamoddissanayake...
    @chamoddissanayake... ชั่วโมงที่ผ่านมา

    සම්පූර්ණයෙන් වෙනස් වෙලා ❤

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg ชั่วโมงที่ผ่านมา +1

    අපෙ⁣ේ ජානු යන එකම හොඳයි

  • @LimitlessLife-o4d
    @LimitlessLife-o4d 2 ชั่วโมงที่ผ่านมา +1

    ජානු නෙමෙයි නිසලී කියලා දාපියව්

  • @savithreesirisena4857
    @savithreesirisena4857 2 ชั่วโมงที่ผ่านมา +6

    මල ජරාවක් දැන් 😂

  • @sachiwithfun5846
    @sachiwithfun5846 44 นาทีที่ผ่านมา

    Apoo monada me teledrama ..😊 issara ITN eke godak lassana teledrama telecast una. Pabalu , Paba , Ithin ita passe,muthu kirilli favorites ❤️

  • @darshivitharana8776
    @darshivitharana8776 ชั่วโมงที่ผ่านมา

    කවිහාරි (ජානු) ගෙ නමත් අයින් කරලා කතාවෙන් 🤣

  • @chamindabelleth8043
    @chamindabelleth8043 2 ชั่วโมงที่ผ่านมา

    I see theme song already changed. New twist

  • @SameeraRoshan-cu5sd
    @SameeraRoshan-cu5sd ชั่วโมงที่ผ่านมา

    කථාව සම්පුර්ණයෙන් ම කැවා ජානු නාට්‍ය ඉවරකරලා නිසලිගෙ ලවු ස්ටොරිය පටන් ගත්තනම් ඉවරයිනෙ. අසාවෙන් බලපු කතාවෙ මැදින් කැවෙ අපරාදෙ.

  • @Damayanthihettiarachchi-k8c
    @Damayanthihettiarachchi-k8c ชั่วโมงที่ผ่านมา

    මම බලන්නෙම කොහොම හරි දුමිදු නිසලිව දකියි කියලා

  • @AnjuAnu-ze2hk
    @AnjuAnu-ze2hk ชั่วโมงที่ผ่านมา +1

    Den nam apa wenawa kathawa😢😢😢😢