Deweni Inima | Episode 1192 22nd November 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2021
  • Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 5K

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +299

    තාමත් රශ්ලි කොටස විතරක් බලන ම්න් වගේ තවත් අය සිටිද🤩

  • @isharamadushanofficial
    @isharamadushanofficial 2 ปีที่แล้ว +483

    ❤️

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +89

      ඒ මෙන්න ඉෂාර අයියා ♥️ලස්සන රඟපෑමක් අයියේ ♥️ හැඟීම්බරව රගපෑවා 🥺🔥♥️

    • @TheShadowSwan99
      @TheShadowSwan99 2 ปีที่แล้ว +54

      Very Romantic and soulful acting Ishara 🌹❤️

    • @kavi1312
      @kavi1312 2 ปีที่แล้ว +47

      Aiya 🥰🥰🥰🥰❤️❤️
      Romantic & emotional acting.. 😍heart touching today..

    • @ish6200
      @ish6200 2 ปีที่แล้ว +48

      ♥♥♥♥♥♥♥ ඉශාර අයියා ඔයාගෙ ඇක්ටින් නම් සුපිරි

    • @User.16811
      @User.16811 2 ปีที่แล้ว +30

      ❤❤

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +225

    කොබලන්න මේ episode එක තාම බලන අය ❤️❤️

    • @dorinbanes8167
      @dorinbanes8167 ปีที่แล้ว +3

      Ammomapii.dennaa..naddagonaliyooo.❤❤😍😍😍💎💎💎💎💎💘💘💘💘💘innawada dannena rata nattiiyyeechiyekknnee.kkelinmaa SNEHA.gngjbu bosii.❤❤

    • @tharushigunasekara3547
      @tharushigunasekara3547 ปีที่แล้ว +3

      Mmm

  • @beauty...994
    @beauty...994 2 ปีที่แล้ว +109

    එකම එපියක දෙන්නගේ හිතුවක්කාරකම,හැගීම්බර බව,ඊර්ෂ්‍යාව,හුරතලේ,හිනාව,ආදරණීය බව ඒ හැමදේම හරි ලස්සනට පේනවා🤗

  • @jinali_828
    @jinali_828 2 ปีที่แล้ว +290

    ඉනිම තුල වැඩිම වාර ගණනක් ආදරය ප්‍රකාශ කල ආදරවන්තයා
    රදීශ්.......

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +202

    ඉනිමේ අවුරුදු 4ක් ඉදියා.අද තමයි ලස්සනම thumbanail එක වාගේම ලස්සනම රශ්ලි සීන් එක ගියේ.ඉෂාර අයියා ශලිනි අක්කා මාරම ලස්සනට පණ දෙනවා💙

  • @harshanimadushanki3504
    @harshanimadushanki3504 2 ปีที่แล้ว +124

    අම්බො මේක බලන කී වෙනි පාරද????කොච්චර බැලුවත් හදවත ඇතුලටම කා වදිනවා.මේක නම් කියලා වැඩක් නැහැ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ රශ්ලි ❤❤️❤️❤️❤️❤️❤️

  • @wadugechaminda9536
    @wadugechaminda9536 2 ปีที่แล้ว +45

    ඉශ් ❤ ශාලු ඔය දෙන්නා අපිට මොනාද මෙ කරේ අපිටනම් හොදටම පිස්සු හැදිලා 😁😁 එක ෂුවර් ❤❤❤😍

  • @Blooms45
    @Blooms45 2 ปีที่แล้ว +69

    අම්මෝ අඩේ අද තම්නේල් 🥰🥰😍😍❤️❤️

  • @neth6803
    @neth6803 2 ปีที่แล้ว +189

    හිරු කුමරුයි
    දෙරණ කුමාරි
    Thumbnail එකම රශ්ලි ❤️❤️

  • @kaveeshatharini6796
    @kaveeshatharini6796 2 ปีที่แล้ว +72

    හොඳ ම දේවල් ලැබෙන්නේ ටිකක් පරක්කු වෙලා ❤️😌 🥺👉 රශ්ලි ❤😍

  • @w.n.swijesekara1419
    @w.n.swijesekara1419 2 ปีที่แล้ว +112

    ලිහිණි රදීශ් හරිම ආදරණීයයි එයලා දෙන්නා ❤❤❤

  • @nirherath
    @nirherath 2 ปีที่แล้ว +103

    දෙය්යෝ සාක්කි thumbnail එක.🌹🌹😍😍😍😍😘😘😘😘😘😘😘

    • @bhagyaparindi9915
      @bhagyaparindi9915 2 ปีที่แล้ว +21

      ඒකනෙ ඒකනෙ

    • @tharineetharu
      @tharineetharu 2 ปีที่แล้ว +24

      මට හිතෙනව අද රශ්ලි එකතු වෙයි කියල.අපේ දෙන්න විතරක් ඉන්න thumbnail එකක් දුන්නෙ අද විතරද කොහෙද

    • @im-246
      @im-246 2 ปีที่แล้ว +16

      Api🥰🥰🥰

    • @dasunimadhushika9728
      @dasunimadhushika9728 2 ปีที่แล้ว +11

      😍😍😍

    • @nirherath
      @nirherath 2 ปีที่แล้ว +14

      අම්මෝ ඔව් දෙය්යනේ ..ඉවසිල්ලක් නැ rashlians 🤭🤭🤭😘

  • @ishararadeeshfan5848
    @ishararadeeshfan5848 2 ปีที่แล้ว +133

    කොල්ලා දිනුම් එහෙනම් 😍
    රදීශ් ලිහිණි හැමදාම සතුටින් තියන්න මේ කතාවේ එදිරි 🖤

  • @radeesh_n_lihini
    @radeesh_n_lihini 2 ปีที่แล้ว +28

    Thama blnawa netha 😁🙈💙

  • @hasandisandewma5444
    @hasandisandewma5444 2 ปีที่แล้ว +16

    radishge hinawa mara lassanai........adareiiii...........

  • @lahirurasanka6567
    @lahirurasanka6567 2 ปีที่แล้ว +216

    අද තමයි රශ්ලි එපිය... අදවත් කැමැත්ත දුන්නොත් 🥰😍 එහෙම දෙන seen එකක් වගේ තමයි look එක නම් 💞

  • @sumithwashantha4046
    @sumithwashantha4046 2 ปีที่แล้ว +153

    අනේ දෙයියනේ රශ්ලි සීන් එක රදීශ් ලිහිනිගෙ අතින් අල්ලද්දි ලිහිනිගෙ මූනෙ තිබ්බ ඒ හිනාවා මට නම් හිතා ගන්ටවත් බෑ අද නම් හිතටම වැදුනා 💃💃💃💃♥♥♥♥

    • @rashiniliyanage2862
      @rashiniliyanage2862 2 ปีที่แล้ว +8

      කෙහෙද දුවන්නේ 😂😂😂

  • @rashmiperera562
    @rashmiperera562 2 ปีที่แล้ว +39

    රශ්ලි 🥺❤🔥

  • @tiruhiru604
    @tiruhiru604 2 ปีที่แล้ว +79

    මේ එපිය නම් දාලා යන්න හිතක් නැහැ 😹🤭💙

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว +12

      අනේද කියන්නෙ..දැනුත් මේ බලන ගමන්😁😁

  • @devindarukshan2144
    @devindarukshan2144 2 ปีที่แล้ว +101

    අද නම් thambnail එක මාරම ලස්සනයි . ලස්සන රශ්ලි සීන් එකක් තියෙයි
    💐💐රශ්ලි💐💐

  • @lahirurasanka6567
    @lahirurasanka6567 2 ปีที่แล้ว +166

    අනේ අද රශ්ලි thumbnail එක මාරම ලස්සනයි💓💓
    ❤️ only rashli ❤️

  • @darkplayer6090
    @darkplayer6090 2 ปีที่แล้ว +20

    First romantic episode ekama trending 1 ah. Niyamai niyamai

  • @shalu3305
    @shalu3305 2 ปีที่แล้ว +47

    Sathiyakuth gihilla thama trending ...❤❤❤ Rashliyans power😊😊😊

  • @sandu7799
    @sandu7799 2 ปีที่แล้ว +290

    අම්මෝ දෙයියන්නේ අද රශ්ලි නම් පිස්සුවක් වෙයි වගේ.. තම්නේල් දැකලා හාට් එක බීට් වුනා 😍❤️👌💗

  • @thisurisehansa4920
    @thisurisehansa4920 2 ปีที่แล้ว +61

    නයනතාරාගෙ fansla හැමෝගෙන්ම ශලිනිට රශ්ලිලට හැමෝටම සුබ පැතුම් . කපටි නැති අහිංසක ආදරණීය ශලිනිට හරියයි කවදහරි

  • @dinushkathekirodrigo9349
    @dinushkathekirodrigo9349 2 ปีที่แล้ว +44

    තාම බලන අය ඉන්නවදෝ.... 😜❤😳

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +35

    අද මේ එපිය 1.2 මිලියන් ගහමුත😌😉😍

  • @roma8370
    @roma8370 2 ปีที่แล้ว +73

    අම්මෝ මෙන්න අපේ රශ්ලි Trending 4 🙈❤🥰 රශ්ලි හැමෝගෙම හිත් දිනාගෙන ඉවරයි ❤

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +161

    අද නම් රශ්ලිම seen විතරද කොහෙද....මරු මරු❤️කෙල්ල කොල්ලව නවත්ත්‍යි වගේ🙈

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +18

    අපි මෙි 1192 කොටස බලපු වාර ගනන කියද කියල තාම කියන්න බැ. ඒ තරමට රදිෂ් පුතා ලිහිනි දුව තාත්ත්වික යි රගපානව . දෙන්න ගේ දෙබස්වල තියන රසය මුහුණ නේන් පෙන්නුම් කරන මොනතරම් 💕ආදරේ හිතෙනවද. අනේ අපට නමි රදිෂ් පුතා , ලිහිනි දුව ගේ රංග නය ඉස්තරම් . දෙවෙනි ඉනිමෙ කොටස් තව,තව බලන්න ආසයි . ඒක නේ සෙනසුරාදා ඉරිදා ඉෂාර පුතා ගේ ශලනි දුව ගේ නාට්‍ය යක් ඉල්ලන්නේ . දෙවෙනි ඉනිම ඉවර උනොත් මොනබලන්නද.මෙි අපේ කැමැත්ත .

  • @shehanidisanayaka504
    @shehanidisanayaka504 2 ปีที่แล้ว +72

    ගොඩක් සතුටුයි රදීශ් ❤️ලිහිණි එකතු උනා.... මේ දෙන්නා ඉන්නවා නම් කතාව හැමදාම බලනවා.... ආසම couple එක.... 😊🥰...

  • @jaraveesha583
    @jaraveesha583 2 ปีที่แล้ว +92

    අනේ අද රශ්ලි ඉන්නවා නියමයි 😍😍

  • @sumithwashantha4046
    @sumithwashantha4046 2 ปีที่แล้ว +94

    අද නම් රශ්ලි එපියක් වගේ 🤗💙
    තම්බනේල් එකෙ ලස්සන 😍😍

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +36

    අම්මො ඇඩ්මින් ආදරෙයි දෙයියනේ...ආදරෙයි කියන්නෙ මැරිලාත් පැය 24 ක් යනකන් ආදරෙයි මගෙ වස්තුව...😍😍😍😍❤️❤️❤️❤️

  • @radeesh_n_lihini
    @radeesh_n_lihini 2 ปีที่แล้ว +34

    නිකමට wage awa..😍❤️

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +110

    අම්මෝ අද තමයි ඇඩ්මින් හොදටම කරේ. මේක නම් පිස්සුවක්.
    රශ්ලි 😍❤

  • @supusupu9716
    @supusupu9716 2 ปีที่แล้ว +127

    මගේ ජීවිතේට කව්රු ලංවුනත් ❤️ඔයා තරම් කව්රුත් ළංවෙලා නෑ මගේ චූටී මැනිකහ් ..❤️🏵️
    ❤ ❤රශ්ලි 😘

  • @Ri-oq6vd
    @Ri-oq6vd 2 ปีที่แล้ว +67

    හරිම ලස්සනයි රදීෂ් ලිහිණිගෙ expressions... පුංචි පුංචි රණ්ඩු වලින් නොකිය කියන හැඟීම්... හරිම ආදරණීයයි ❤️

    • @rashligossip601
      @rashligossip601 2 ปีที่แล้ว +6

      Ow e denna nam pissuwak ❤️🤗

  • @shehanidisanayaka504
    @shehanidisanayaka504 2 ปีที่แล้ว +88

    රදීශ් නම් මරු.. ලස්සනයි... මාර romantic රගපානවා.... රදීශ් ❤️ලිහිණි හොඳට ගැලපෙනවා

  • @divyadeshani402
    @divyadeshani402 2 ปีที่แล้ว +79

    අද තම්බ්නේල් එක නම් මාරම ආදරණීයයි...... 💖💖💖💖
    💕රශ්ලි💕

  • @mtnmtn67968
    @mtnmtn67968 2 ปีที่แล้ว +67

    උදේනි ආක්ෂා (නැන්දම්මා -ලේලි ) සීන් එක ...😍😍
    ඊට පස්සේ අනුහස් උදේනි ආක්ෂා සීන් එක ශෝයි ආදරණීයයි සුන්දරයි 😍😍
    සූටියට වස නෝන්ඩිය වුණේ😅😜 නැන්දම්මයි ලේලියි මරේ මරූ😍😍...අනුහස් එයාගෙ පිස්සු ඉබ්බිගෙ මූණ ආදරෙන් පිරිමැදල ගියපු විදිය 😍😍...
    අනුක්ෂා 😍😍
    රශ්ලියන්ස් congratulations 💝

  • @nethmamalshani1665
    @nethmamalshani1665 2 ปีที่แล้ว +44

    Me episode eka trending ❤awe nathnm thamai puduma wenna ona.💞 adarei rashli 💗💗. thank you Mr. Edirimuni. Rashli fanslata dunna lassanama episode eka

    • @thilininadeesha1335
      @thilininadeesha1335 2 ปีที่แล้ว +2

      Aniwaryen

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว +1

      Hhhmmmmm.ownee,kellange danse th balanepuluwane.💖💖💐💐👍👍

  • @vishmirangana1564
    @vishmirangana1564 2 ปีที่แล้ว +46

    රදීශ් ලිහිණි ඔය දෙන්නා නම් නියමයි 💕💕💕

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +77

    කාලේකින් ලස්සන thumbanail එකක්.අද රශ්ලි සෙට් වෙයිද අඩෝ

  • @susa8729
    @susa8729 2 ปีที่แล้ว +96

    Congratulations rashlians 🤩🤩😋✌️✌️අනුක්ශා අපෙන් සුභ පැතුම් ....✌️✌️💖💖✨💕

  • @lasanthasir6548
    @lasanthasir6548 2 ปีที่แล้ว +87

    ලිහිණිගෙ රඟපෑම කොච්චර මිනිස්සු අතර ගිහින් ද කියලා බලන්න හොද එපිසොඩ් එකක් දවසින් trending #1

  • @csrathnayake1
    @csrathnayake1 2 ปีที่แล้ว +18

    Wow...trending 1
    I watched already more than 75times on this 2days...so romantic...thank you Ediri..❤❤❤

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +169

    අද ලස්සන දවසක් වගෙ රශ්ලි අපෙ තියෙන්නෙ මාරම සතුටක් ලිහිණි රදීශ් Thumbnail එකෙ හාට් එකක් මැද ඉන්නෙ...❤️❤️❤️❤️❤️

    • @neluni260
      @neluni260 2 ปีที่แล้ว +10

      දැන් ඒක දැක්කෙ...❤️

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +147

    රශ්ලි කියනේ වශියක් පිස්සුවක්...අම්මෝ අපේ දෙන්නා 😍❤

  • @Buddhima_Hasantha
    @Buddhima_Hasantha 2 ปีที่แล้ว +45

    ලගකදි මෙච්චර ඉක්මනටම දෙවෙනි ඉනිමට 1M views ආවාමයි 😌😌

  • @csrathnayake1
    @csrathnayake1 2 ปีที่แล้ว +29

    Still I'm watching this episode...weldone Radeesh and Lihini..❤❤

  • @krishansathisha308
    @krishansathisha308 2 ปีที่แล้ว +225

    චූටි මැණික කවදත් ලස්සනයි ..
    චූටි මැණිකගේ ලස්සන තව තවත් වැඩි වෙන්නේ ඒ ලස්සන හිනාව නිසා..😍
    ඒ හිනාව ,ඒ ඇස් අප්පා...එක පාරක් දැක්කත් ඇති වශී වෙනවා..❤️

  • @uthpalabandara7198
    @uthpalabandara7198 2 ปีที่แล้ว +59

    අම්මෝ අද තමා රශ්ලි හොදම සුපිරිම කොටස ගියේ අනේ එදිරි මාමේ කෝටි වාරයක් තෑන්ක්ස් අද රශ්ලි කොටසට රශ්ලි ආදරේ ඉක්මනින් දෙන්න එදිරි මාමේ "රට ගොං අලියට ආදරේ හිතෙයිද" 🤣🤣😍😍😍😍😍😍😍😙😙😙😙😙💑💑💑💑💑

  • @piumimadushika8022
    @piumimadushika8022 2 ปีที่แล้ว +115

    ලොකු ප්‍රශ්නයක් විසදුනා වගේ අන්තිමේට රදීශ් හුස්ම පහලට දාන හැටි🤗😍😘

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +47

    මේ වගේ ලස්සන සීන් එකක් රශ්ලි අපිට කවදා ආයි ලැබෙයිද☹☹

  • @anuranathunga1686
    @anuranathunga1686 2 ปีที่แล้ว +84

    මොන බාධක ආවත්..ඒ ආදර කතාවට අපි මාරම ආදරෙයි❤️
    ඇස්වලින් කතා කල ආදරය ..
    රදීෂ්❤️ලිහිනි

  • @neth6803
    @neth6803 2 ปีที่แล้ว +169

    අදද ලිහිණිගේ ගොළු හදවත විවර වෙන දවස 🙈❤️
    අම්මෝ එහෙම උනොත් එහෙම හදේ තමයි 😌

    • @parizloverz1823
      @parizloverz1823 2 ปีที่แล้ว +9

      එහෙම වෙනවා අද

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +168

    එදිරි ඔයාට බැන්නේ හදාගන්න අනේ😌තලහා නෑ නේද😁මේ දවස් වල නම් ඔයා තමා හොදටම කරන්නේ😍

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +43

    මේක තාමත් බලන රශ්ලියන්ස් කෝ 😍🤗

  • @maleeshalakmali5656
    @maleeshalakmali5656 2 ปีที่แล้ว +76

    හොයපු හිත හම්බවුණාම අතාරින්න හිතෙන්නෙ නෑ
    මොකද එහෙම හිතකට බැඳුනම ගැලවෙන්න හරි අමාරුයි
    ❣️රශ්ලි❣️

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +71

    අද තමයි සතුටුම දවස 😍අපේ ජෝඩුවගෙ ලස්සන❤️ලිහිනි හරිම ලස්සනයි❤️ අද කතාව 👌

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +51

    කතාවක් කියලා හිතෙන්නේ නෑ රස්ලි ආගමක් පෙම් සිතින් අදහන

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +107

    මේ episode එකෙන් පස්සේ අපේ රශ්ලි කපල් එක ඉන්න episode 1194,1196 දෙකම TRENDING.රශ්ලි කොහෙද ඉන්නේ එතන trending තමා 💙

    • @oshi1546
      @oshi1546 2 ปีที่แล้ว +13

      අනිවාරෙන් 😍

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว +3

      Samaharayata pissuth hadeiblagena.🙈🙈🙈🌹🌹

  • @dulanaperera3791
    @dulanaperera3791 2 ปีที่แล้ว +54

    නුඹේ ඔය හිනාව
    මට මාව නැති කලා
    නුඹේ ඔය කතාව
    මාව ගොලුවෙකු කලා
    උඹේ ඔය කදුලු
    මගේ නෙත් තෙත් කලා
    නුඹේ ඔය දැඟලිල්ල
    මගේ හිත චංචල කලා
    සත්තමයි නුඹේ ඇස්
    මාව අතරමන් කලා.........💛
    රත්තරන් නෙත් දෙකෙන් සලා සිසිල් පවන්
    ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්
    අනුහස් 💛

  • @tiruhiru604
    @tiruhiru604 2 ปีที่แล้ว +83

    ඉස්සරහට රශ්ලි කපල් එකේ emotional romantic සීන් බලන්න පුලුවන් වෙයිනෙ 😂💙 අහිංසක බලාපොරොත්තු වක් ඒක

  • @Crazygirl-mi6xg
    @Crazygirl-mi6xg 2 ปีที่แล้ว +21

    ඇඩ්මින් ලේබල් දෙකක්ම ලෑස්ති කරගන්න.
    1 trending ලේබල් එකයි
    1M ලේබල් එකයි

  • @radeesh_n_lihini
    @radeesh_n_lihini 2 ปีที่แล้ว +105

    අපේ වස්තුලා ටික admin අය්යට thank කරන්න...🤗😂👍🏻
    Thank you so much Derana....❤

    • @radeesh_n_lihini
      @radeesh_n_lihini 2 ปีที่แล้ว +4

      @Ish❤️Shalu දාමු දාමු 😁🤗❤

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +81

    K drama වලට පිස්සු වැටිලා ඉදපු අපි දැන් රශ්ලිට පිස්සු වැටිලා.ඉෂාර ශලිනි ඔය දෙන්නා තමා ඕවාට වග කියන්න ඕනි💙

    • @shounifernando1877
      @shounifernando1877 2 ปีที่แล้ว +3

      ඔව් ආහ් ඒක ඇත්ත 😂♥️😊

  • @Deraannewsonline
    @Deraannewsonline 2 ปีที่แล้ว +148

    Congratulations Rashlians ❤️ කාලයක් තිස්සේ අපි බලන් හිටපු රෂ්ලි ආදරේ අද confirm වුනා 😍 හරිම සතුටුයි අද

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 ปีที่แล้ว +117

    අද නම් රදීශ් ලිහිණි කොටස හරිම ලස්සනයි! 😍❤️

  • @Deraannewsonline
    @Deraannewsonline 2 ปีที่แล้ว +25

    Rashlians congratulations 🌹 ආදරෙයි පැලෙන්න 😍

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +50

    congratulations රශ්ලියන්ස් 🥳🥳🥳🥳🥳 දෙවන්ත අපි ඔයාලාට සුබ පතනවා 💥.
    අපේ දෙවන්තට වගේම ඔයාලාටත් ලස්සන ආදර කතාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥳

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +1

      ඒ හෙට party එක ♥️🔥

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +1

      @@Flowersbloomw ඔව් නෙහ්.

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว

      @UC9zXtWf4qtdPQ8AWvv10svQ 💥💥

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +1

      @@awi1656 නියමෙටම තියෙයි 💥♥️

    • @oshi1546
      @oshi1546 2 ปีที่แล้ว +1

      Thank you ❤

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +99

    රදීශ් 💙 ළිහිණි ආදරේ තමයි මම දැක්ක ලස්සනම ආදරය ලොකු වටිනා කමක් දිලා ඒ ආදරේට චූටි මැණිකට ඕන උන සාධාරණ ඕක තමයි...❤️❤️❤️❤️❤️

  • @dulanga4057
    @dulanga4057 2 ปีที่แล้ว +24

    නව පාරක් කැමත්ත ඇහුව කොල්ලා ආන් අද මැරි කරමුද අහනවා
    මූ යකෝ මාර පොරක්නෙ😁😁😁

  • @dildil9626
    @dildil9626 2 ปีที่แล้ว +26

    Power of රශ්ලියන්ස්....
    Welldone .......
    Within 1 day...
    😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️✨✨✨✨✨🌸🌸🌸🌸🌸🌸🌸💋💋💋💋💋💋

  • @namalanurada4386
    @namalanurada4386 2 ปีที่แล้ว +112

    අද තමයි රශ්ලි ලස්සනම සින් එක,ඒ වගේම දෙවනි ඉනිමේ ලස්සනම ඒපිය ආදරේයි රශ්ලි couple එක 🥰😊🥰

  • @neth9677
    @neth9677 2 ปีที่แล้ว +166

    ශලිනි ඒ ඒ mood එකට අනුව දෙන voice control එක
    ඇස් වලින් දෙන different different emotions ටිකට ගහන්න ශලිනිට මිසක් වෙන කාටවත්ම බෑ ..
    ❤️❤️❤️❤️

    • @tiru5777
      @tiru5777 ปีที่แล้ว +2

      😂😂😂😂

  • @beauty...994
    @beauty...994 2 ปีที่แล้ว +83

    දෙවෙනි ඉනිමේ වැඩිම වාර ගණක් බලපු එපිය😍🤗

  • @Jennifer_Kyli
    @Jennifer_Kyli 2 ปีที่แล้ว +42

    රශ්ලි😘😘😘😘

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +60

    අද අමුතුම රැයකි👌 R❤L

    • @neth6803
      @neth6803 2 ปีที่แล้ว +10

      ඕයේ 🥳🥳

  • @hirushiwasana9274
    @hirushiwasana9274 2 ปีที่แล้ว +148

    ඇස් වලට එන කදුළු නතර කර ගන්න බැරුව ඉන්න මං වගේ තව රශ්ලියන්ස් ලා ඉන්නවා ද 😭😭😭😭😭 ආදරෙයි ලිහිණියෝ ඒ හිනාව ඒ සතුට දකින්න එපිසෝඩ් 1000කටත් වඩා අපි බලන් ඉදියා😭😍😔❤️

  • @wijethunga9884
    @wijethunga9884 2 ปีที่แล้ว +51

    රදීශ් ලිහිනි වෙනුවෙන් දෙවන්ත වෙනුවෙන් දුන්න අපේ ආදරේ කතාව සිංදුව වගේ ලස්සන emotional act එකක් තියෙන සිංදුවක් දුන්නොත් ගොඩාක් ලස්සන වෙයි කියලයි මට හිතෙන්නේ🤗❤
    රශ්ලි ආදර කතාව අපිට මේ තරම් feel වෙන්නේ ඉශ් ශාලුගේ තියෙන අපිව වශී කරවන ලස්සන emotional chemistry එක නිසා😍

  • @kanchanasathsarani470
    @kanchanasathsarani470 2 ปีที่แล้ว +16

    Ammo.adre.radish.lihinige😊❤♥

  • @channelnish4172
    @channelnish4172 2 ปีที่แล้ว +42

    හම්මො ඉතින් Comment එකක් නොදාම බෑ අද නම්.. හරිම ලස්සනයි....

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 2 ปีที่แล้ว +48

    හිමාලි රවීන් රොශෙල් හිටපු පුංචි කොටසත් හරි මුලු එපියමත් හරි

  • @shewon9434
    @shewon9434 2 ปีที่แล้ว +54

    මේ episode එකමයි නේ බලන්නේ 😂👍🏻

  • @_keshan_nayanathara_8617
    @_keshan_nayanathara_8617 2 ปีที่แล้ว +133

    Congratulations Rashli Fans For Trending 1 After Long Time
    892 දෙවන්ත එපියෙන් පස්සෙ Trending 1 අපු එපිසෝඩ් එක මේක
    Congratulations Again😍😍😍

    • @oshi1546
      @oshi1546 2 ปีที่แล้ว +20

      Thank you

    • @surenikasewwandi6194
      @surenikasewwandi6194 2 ปีที่แล้ว +11

      ❤️

    • @kavigirl7873
      @kavigirl7873 2 ปีที่แล้ว +15

      Thankyou❤

    • @ima2932
      @ima2932 2 ปีที่แล้ว +14

      Thank you Dewantha Fans😍❤🤗

    • @nirherath
      @nirherath 2 ปีที่แล้ว +11

      🌹🌹🌹

  • @tiruhiru604
    @tiruhiru604 2 ปีที่แล้ว +85

    අඩෙහ් මේ එපිය නම් කොච්චර බැලුවත් ඇති වෙන්නෙම නැහැ 💙🤭 ඉශ් ශාලු දෙන්නගෙ facial experience මාරම හැගීමක් හිතට ගේන්නෙ ඒක වචන වලින් විස්තර කරන්න අමාරුයි 💙🥺

    • @user-nz5yf7hh2q
      @user-nz5yf7hh2q 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤😮😮😮😮😮😢😅

  • @findingproduction4376
    @findingproduction4376 2 ปีที่แล้ว +282

    අනේ ලිහිණි අදවත් රදීෂ්ට ආදරෙයි කියන්නකෝ ❤️❤️❤️❤️ රෂ්ලි ආදරයට සුබපතන අය කෝ බලන්න ❤️❤️

    • @rashligossip601
      @rashligossip601 2 ปีที่แล้ว +13

      හීනියට කැමත්ත දුන්නා 🥰

  • @swaranalatha351
    @swaranalatha351 2 ปีที่แล้ว +13

    This Love ❤ story 100times iwatch but not enough 😍

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +31

    Unforgettable episode in dI❤️ 1192💙👀

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +48

    අනෙ අම්මෝ ඒක TRENDING 2 ♥️
    යකෝ සතුට 1 කරලා ලේබල් ඉල්ලමු රශ්ලියන්ස්ලා...♥️

  • @radeeshandlihiniyt4201
    @radeeshandlihiniyt4201 2 ปีที่แล้ว +135

    ඒ දෙන්නගෙ හිනාවෙ ලස්සන 😍❤️ මරුවට ගැලපෙනවා ❤️💯 rashli 😍💞

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +30

    මේක ආයි බලන්න කියලා ආවා😁

  • @abheethajay6700
    @abheethajay6700 2 ปีที่แล้ว +12

    Wow trending #02 (was #01) and on the way to 1M 😍
    Power of Rashli 🔥🔥🔥💪

  • @user-yd7tf1cb1d
    @user-yd7tf1cb1d 2 ปีที่แล้ว +77

    කවදාවත් මෙහෙම Thumbnail එකක් දැකලා නැ රශ්ලි කපල් එකට දීපු වටිනා කමට ඇත්තටම හදවතින්ම ඉස්තුතියි...💙💙💙

  • @ruhansi11
    @ruhansi11 2 ปีที่แล้ว +63

    "ඉතින් දැන් මට මොකක්ද කියන්නෙ වස්තුව" 🥰😘කියල අහපු විදිියට හිතට මොකද්දෝ වුනා... 😍🤗

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +26

    1.1 million views😍
    25K Likes👍
    6.4k comments🤗
    Trending#6😌
    2 days ago
    Power of rashlians❤️‍🔥

  • @ashash217
    @ashash217 2 ปีที่แล้ว +21

    The power of " Power Couple " 💑
    The power of " Rashlians " 💪🙌😍