කසන තෑග්ග ... 🤣 vlog | day in life | shihara gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 361

  • @Kolee1110
    @Kolee1110 2 ปีที่แล้ว +6

    අනේ අක්කේ ඔයාගෙයි අයියගෙයි love story එක කියන්නකෝ දවසක..🌸💕 කුශී බබාට මම ආදරෙයි කිව්ව කියලත් කියන්න හොදේ ..😌💕

  • @Adhithyapahan
    @Adhithyapahan 2 ปีที่แล้ว +10

    💖💖💖ඒක මරු....සතුටින් ජීවත් වෙන ලස්සන පවුලක්...හැමදාම සතුටින් ඉන්න කියල පාර්ථනා කරනවා...💐💐💐💐

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      Lassna comment ekak ❤️.Api innet US ape channel eka patet awit yanna time labunot

  • @milinisachikala8598
    @milinisachikala8598 2 ปีที่แล้ว +11

    තද කරන් ඉන්න හොද නෑ වෙන ලෙඩක් හැදෙයි 😂😂 ඒක මරු ❤️

  • @DasusVlogs
    @DasusVlogs 2 ปีที่แล้ว +4

    අක්කගේ videos හැමදාම බලනවා මුල ඉදන් අගටම...හරිම ලස්සනයි congratulations for the 11K subs Akka❤️❤️❤️

  • @sachinidulanjali9232
    @sachinidulanjali9232 2 ปีที่แล้ว +1

    Hamadama wage lasanai adath. ❤️Anee chutiii sathutath apith Ekka bedaganawata adareiii hodee🌹hooww howw thawa chuten amathaka wenawa hamoma adren mathak kara kiyana(punch dagamalath kushiii baba wath) hodee❤️❤️❤️Jayawewa🙏🙏🙏 budu saranai

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Ane.....Bohoma sthuti....mn kiyanm hode

  • @nila3315
    @nila3315 2 ปีที่แล้ว +6

    අදත්.මායි දුවයි වීඩියෝ බැලුව..ඔයාගෙ කටහඩ ඇහෙද්දි දුවන් එනව..අදත් වීඩියෝ එක ලස්සනයි ...ආයෙත් ලබන බදාදා වෙනකන් ඉන්න එපැයි දැන්...🙄😁

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti ....duwa matak kara kiyanna....

    • @nila3315
      @nila3315 2 ปีที่แล้ว

      @@shiharagamage hari...♥️

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 2 ปีที่แล้ว +1

    හැමදාමත් ජය වේවා..තෙරුවන් සරණයි ඔයාලට ♥♥♥

  • @moonlight_majic
    @moonlight_majic 2 ปีที่แล้ว +2

    කියන්න ඉතිං වචන නෑ.. ඔයාටයි ඔයාගේ කරන වැඩ වලටයි, චැනල් එකේ වැඩ ටිකටයි ආශීර්වාද කරනවා.. ගොඩක් ආදරෙයි.. බුදු සරණයි ඔයාලට 🥰❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti..... budu saranai oyatath

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Lassna comment ekak ❤️.Api innet US ape channel eka patet awit yanna time labunot

    • @moonlight_majic
      @moonlight_majic ปีที่แล้ว

      @@tharikasamarakoon6229 done ✅

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +12

    අම්ම හරි ආදරෙයි ඔයාට පව් කැම මුල දිල ඔලුව අත ගාද්දි මට නම් ඇඩුන 😥❤️

  • @madushaniperera9241
    @madushaniperera9241 2 ปีที่แล้ว +1

    යනව යනවා තද කරන් ඉන්නෙ නැතිව ගිහින් වැඩේ කරන් එනව....ඒක මරු....❤️❤️❤️

  • @nilukaniluka9207
    @nilukaniluka9207 2 ปีที่แล้ว +3

    අදත් විඩියෝ එක ලස්සනයි නංගී ...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරනයි ...ආදරෙයි ..❤️❤️❤️❤️

  • @sureninanayakkara6538
    @sureninanayakkara6538 2 ปีที่แล้ว +1

    Akki oyala 4dena oya vidihata hamadama hinawela sathutin inna 🥰🥰🥰adarei oyalata.

  • @rasaniwickramasinghe8031
    @rasaniwickramasinghe8031 2 ปีที่แล้ว +5

    අම්මෝහ්😍😍😍😍😍😍 මරු අනේ... කුශීට ජෙලස්ද කොහෙද තාත්ති අම්මට වැඩි අවදානෙ දුන්න කියලා.. 😂❤️ අක්කි ශෝයි අනේ අදත්..හිනා වෙද්දි ගෙදර අයත් එබෙනව 4න් එක බලන් හිනාවෙන්නෙ මොකද කියලා😁😂

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ow....kushita j wela.... Bohoma sthuti nangiya

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Lassna comment ekak ❤️.Api innet US ape channel eka patet awit yanna time labunot

  • @nayanianuththara4791
    @nayanianuththara4791 2 ปีที่แล้ว +1

    Akke thara nathnam deyak kiyannada kawadawath athugana kossa bimata atharinna epa. Oyage video balanna api hari kamathi.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ah....mn eka dn na dr...Bohoma sthuti qwt

  • @shamaliperera1939
    @shamaliperera1939 2 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ අදත් විඩියෝ එක රස වින්දා අක්කෙ හරිම ශොක් විඩියෝ එක අනෙ ලබන බදාදා විඩියෝ එකක් දාද්දී දිග විඩීයෝ එකක් දාන්න අක්කෙ ජෙසු පිහිටයි ✝️🌺🌺♥️🥰🥰

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Uprina try krnwa nanga..... Bohoma sthuti hode

  • @kaushanichethananilukshi5646
    @kaushanichethananilukshi5646 2 ปีที่แล้ว

    Ane shok ane oylge paula .hamadama oyl sathutin පරිස්සමෙන් inn bs ❤🥰

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Nangith hamadama sathutin innaa

  • @sinhalamovierecaps
    @sinhalamovierecaps 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ video එක ❤️❤️... බුදු සරණයි අක්කේ 😘😘

  • @homesweethome20225
    @homesweethome20225 2 ปีที่แล้ว +1

    Congratulations nangi... Thawa godak dura gamanak yanna labenna kiyala wish karanawa💕

  • @dulanjaleesamankumari6578
    @dulanjaleesamankumari6578 2 ปีที่แล้ว

    Adath video eka lassni akki.maru anee🔥🔥👍❤️❤️

  • @madushaniperera9241
    @madushaniperera9241 2 ปีที่แล้ว +1

    අම්මෝ....පිස්සු කෝච්චියක්....😁ආදරෙයි ශිහාරා....❤️❤️ඔයාගේ අම්මටත් කුශී මැනිකටත් ගොඩාක් ආදරෙයි....❤️❤️❤️

  • @user-zv6mz
    @user-zv6mz 2 หลายเดือนก่อน

    Oya aththatama dakshay adu padu tikak thibbata

  • @lauxmiperera3317
    @lauxmiperera3317 2 ปีที่แล้ว

    ඔයාගේ වැඩ සටහන් හරිම ආදරතීයයි. ඔයාට නම් ජීවිතය ජයම වේවා

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 2 ปีที่แล้ว +1

    Ammath duwa wagemai hodata ragapanawa niyamai joy family eka mage duwata awuruddai eyath oyage video balanawa abila 🥰🥰🙂🙂🙂

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ane.... shokne....duwt mn gane 😘

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +18

    අක්කයි අයියයි විහිලු කරගද්දි කුශී අවධානෙ ගන්න කෑ ගහපු හැටි ශෝයි අනේ..අයියට තමයි හොදම තෑග්ග දුන්නෙ😂❤️

  • @isurusamphtisurushmphtandm7080
    @isurusamphtisurushmphtandm7080 2 ปีที่แล้ว +1

    Ane akki ahamben mn dekke oya shoi ane...

  • @hansigunarathna8411
    @hansigunarathna8411 2 ปีที่แล้ว +1

    Ammo akkiyo .....oyage vidio eka enakam balagena hitiye oya naththam apita palui ane akki parissamen innawa neda ..kushi baba dan loku welane ane oyalata bs .. adarei akki pana 💖💖💖💖💕💕💕💕💕❤️❤️❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ow nangi....mn hodin....Bohoma sthuti oyath sathutin Parissamin inna

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 ปีที่แล้ว +3

    අදත් වීඩියෝ එක ශෝයි අක්කේ ❤️ සුභ පැතුම් අක්කේ 🌷

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Lassna comment ekak ❤️.Api innet US ape channel eka patet awit yanna time labunot

  • @SJHome-lc4yw
    @SJHome-lc4yw 2 ปีที่แล้ว

    ❤️❤️❤️
    ඔයාගේ vedio හරිම ලස්සනයි නංගී

  • @NuwanChathuranga-mo8wi
    @NuwanChathuranga-mo8wi ปีที่แล้ว

    Haiiii mama shama. Shooooi ane oya

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว +1

    Ane akke oyata nam pissu ane podi ekek wage😍😍😍

  • @noname-nf9pp
    @noname-nf9pp 2 ปีที่แล้ว +1

    Adath lassani.thank you duwa.dilini aunty.

  • @DiscussionM
    @DiscussionM 2 ปีที่แล้ว

    Oyanam harima wasanawanthiyak .oba siyaludenatama theruwan saranai.shutawa balaganna.man eyatath godak adarei

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti ... budu saranai oyatath

  • @hasinihewavithana6013
    @hasinihewavithana6013 2 ปีที่แล้ว +1

    අක්කේ foam sheet වලින් මල් හදන විදිය කියලා දෙන්නකෝ ගොඩක් අයට
    වැදගත් වෙයි අක්කයි අයියටයි පුංචි කුෂිටයි නැන්දටයි බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න ☺️🌹😍

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ane eka mn dn n dr

    • @hasinihewavithana6013
      @hasinihewavithana6013 2 ปีที่แล้ว

      Kamak ne akke api nodanna dewal kochchara thiyeda thenks reply karata බුදු සරණයි....!

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ekene nangaa

    • @hasinihewavithana6013
      @hasinihewavithana6013 2 ปีที่แล้ว +1

      You tube video thiyanava akke balala iganaganna kemathinam

  • @anjalisadunika5525
    @anjalisadunika5525 2 ปีที่แล้ว

    Congratulations hamdam සතුටින් inna b.s oyalata

  • @ruwiniprasadhi8608
    @ruwiniprasadhi8608 2 ปีที่แล้ว +1

    2nd..hai akki..😍😃😃

  • @dulakitchen5249
    @dulakitchen5249 2 ปีที่แล้ว +2

    ඔයාට youtube eke loku gamanak yanna pluwan අක්කේ maru

  • @shamilasanjiwani6089
    @shamilasanjiwani6089 2 ปีที่แล้ว +4

    අදත් හරිම ලස්සනයි අක්කේ 💖 සුපිරි .

  • @niroshimadilhari5490
    @niroshimadilhari5490 2 ปีที่แล้ว

    Ane nangi ....konde wawanna....hasireemai kondei nisa mongal patai

  • @piyumihansika8694
    @piyumihansika8694 10 หลายเดือนก่อน +1

    ❤😍

  • @ruwanigunawardana3958
    @ruwanigunawardana3958 2 ปีที่แล้ว

    Amma hari hodai ane....bs ammata

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya.. budu saranai oyatath

  • @miss.wijerathne...4194
    @miss.wijerathne...4194 2 ปีที่แล้ว +2

    1st like eka

  • @dilmaseram6290
    @dilmaseram6290 2 ปีที่แล้ว

    My dear .. That cookery utensil is a cooking tong

  • @manojfernando2703
    @manojfernando2703 2 ปีที่แล้ว +1

    Api kenekta gift ekak denne loku ganan walin eth ewa eylta wedak neti wei eth oya dena e podi gift eka unath eka eylta godak watinwa kochchra sathutuida . Aththatama shok oygen igena ganna godak dewal tiynawa budusaranai oylta

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Aniwaryenma..... eylata umana punchi dewal mn denne

  • @sewwandi2066
    @sewwandi2066 2 ปีที่แล้ว +1

    Maru nangii..oyage acting nm

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว +4

    මේ පුතෙකුත් හිටියනන් මරැ නේද...???😳😳😳😳🙄🙄🙄🙄..මේ ඔයා හොඳ වැඩී මේ 🌎 ලෝකයට.... ශිහාරා ජේසු පිහිටයි...ඔයාගේ මුලු පවුලටම...!!!🙏🙏🙏 තොට පිස්සුද බන්..???😂😂😂🤣🤣🤣

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya.... eka maru

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka8887 2 ปีที่แล้ว

    Amma choi akke.oyge oluwath athagawa.congratulations akka

  • @upeshi6195
    @upeshi6195 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න ♥️😍😘😍❣️

  • @kaveegayandi2641
    @kaveegayandi2641 2 ปีที่แล้ว +1

    ලස්සනයි video eke akki 🙂

  • @tharanganijayalath7599
    @tharanganijayalath7599 2 ปีที่แล้ว

    Kawada hari dawasaka jewithee ihalama thenaka innawa dakinna asi akkeee,,,hama vedio akakma hrima lassnai salli godak tiyana minissuntathsalli poddak tiyana minissuntath sathutin jewath wenna puluwan kiyna akata hondama udaharane oya,,,subapethum akkee❤️❤️❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ane Bohoma sthuti dr.... adareiii

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee 2 ปีที่แล้ว +15

    අක්කා ළමා පුවත් කියන්න ගියා නම් වටිනවා හැබැයි 😌❤

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      😁😁

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Lassna comment ekak ❤️.Api innet US ape channel eka patet awit yanna time labunot

  • @Harshisdiary8443
    @Harshisdiary8443 2 ปีที่แล้ว

    Shok ane oyage video👍 💕

  • @Sandunisdiary
    @Sandunisdiary 2 ปีที่แล้ว +1

    News කියන එකනම් මරු අක්කේ🥰😘ය්

  • @nehagamage4227
    @nehagamage4227 2 ปีที่แล้ว

    Ada video ekth hrima asawen bluw akka...iwr wenknm mn හිනා wela video eka bluw ☺️☺️

  • @avishkarukshana9320
    @avishkarukshana9320 2 ปีที่แล้ว +1

    Maru ane mn videyo danakm inne balanna

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว

    Maru ada video ekath ❤😍

  • @samitharangana3508
    @samitharangana3508 2 ปีที่แล้ว +9

    ජේසු පිහිටයි අක්කියෝ මම නොහාරා . ඔයාගෙ වීඩියෝ මරැ අනේ . අද උදෙන්ම මතක් උනා බදාදා නේද කියලා.....😄😉❤💜

  • @supundulanja3392
    @supundulanja3392 2 ปีที่แล้ว

    Ane akke harima shok ane 😍😍❤❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว

    ඔයා channel එක පටන් ගත්ත දවසේ ඉදලම බදාදා එනකම් ඉවසිල්ලක් නෑ.ඒ වගේම සතියේ ආසම දවස බදාදා ♥️♥️♥️♥️♥️♥️

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว +1

    ලස්සනයි සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Dinen dina diunu wewa!pissu kolan dekk ane😘😘😘😘

  • @sayudinara1418
    @sayudinara1418 2 ปีที่แล้ว +1

    මම A😘😘

  • @kanishkakanishka9732
    @kanishkakanishka9732 2 ปีที่แล้ว +1

    Akkeyo mage babage wayasa 3i kushe innawa anna balanna ahuwama duwan abawa math akka video balanna all the best akke

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ane.....shokne...adarei patiya

  • @krishanthiperera1400
    @krishanthiperera1400 2 ปีที่แล้ว

    Maru ane oyage vidio ,hina wela pana yanawa

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani5409 2 ปีที่แล้ว +1

    Hamadama godak sathutin ina akka..Bs

  • @sowhatsl
    @sowhatsl 2 ปีที่แล้ว

    ඒක නියමයි 🤗😁😁😁😁😁😁

  • @chefaSL
    @chefaSL 2 ปีที่แล้ว

    14:43 tong එක

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 ปีที่แล้ว

    මන් මේ අහන්න haduwa withri ada video eka ndda kiyla 🤣🥺 adareii sudu..anith channel eke video eka enkn bln innwa 🥰❤️😘B චූටා

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti nangiya.... ow oya hari

    • @naviniprabodha1106
      @naviniprabodha1106 2 ปีที่แล้ว

      @@shiharagamage ඒකනේ ❤️🤭

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +2

    Oyalge pusa( B) nethaaa...❤️

  • @kaveeshagihani7674
    @kaveeshagihani7674 2 ปีที่แล้ว +1

    Oya maru akkiyoo,kushith shoii

  • @vimukthipoorna9752
    @vimukthipoorna9752 2 ปีที่แล้ว

    අදත් ලස්සනයි වීඩියෝ එක

  • @Maheshi0
    @Maheshi0 2 ปีที่แล้ว +1

    Oya shok akke

  • @upekagimhani4446
    @upekagimhani4446 2 ปีที่แล้ว +5

    මරේ මරු අක්කියෝ හැමදාම කියනවා වගේ අක්කා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 🥳🥳🥳🥳

  • @maduweerasinghe5599
    @maduweerasinghe5599 2 ปีที่แล้ว

    Thank u nangi birthday wish eka

  • @minipotstory9521
    @minipotstory9521 2 ปีที่แล้ว +2

    Simple life is great...💚💚💚💚💚🙏🙏🙏🙏

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +2

    පිස්සු කෙල්ල...... ආදරේට කිව්වෙ හොදේ 😍❤👍

  • @thenuriaksha4773
    @thenuriaksha4773 2 ปีที่แล้ว

    Perple u akkiyo 💜💜

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว

    සරල සැහැල්ලු ජිවිතේ.... ජයවේවා 🙏🙏

  • @සාරාසදමිනි
    @සාරාසදමිනි 2 ปีที่แล้ว +9

    පොලොවෙ පය ගහලා ඉන්න කෙල්ලක්..❤❤❤❤

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Aniwaryenma

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Lassna comment ekak ❤️.Api innet US ape channel eka patet awit yanna time labunot

  • @shyamali98
    @shyamali98 2 ปีที่แล้ว

    Ane oyage Amma harima hodai akki .oyata godak adarei wage ..❤️❤️❤️❤️

  • @createlifestyle8912
    @createlifestyle8912 2 ปีที่แล้ว +1

    දැක්ක ගමන් ආවා.. තාම බලනවා

    • @createlifestyle8912
      @createlifestyle8912 2 ปีที่แล้ว

      ඔන්න බලලා ඉවරයි.. ඔයාගෙ විහිළු වැඩ වලට මගේ පොඩ්ඩි රගපාලා පෙන්නනවා

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Shaaa marunee

    • @createlifestyle8912
      @createlifestyle8912 2 ปีที่แล้ว

      @@shiharagamage ❤️ ඉන්නකෝ මම දවසක ඔයට vdo එකක් එවන්නම් 😂

  • @viraj47284
    @viraj47284 2 ปีที่แล้ว +1

    Niyamai akki

  • @ruwankumara5220
    @ruwankumara5220 2 ปีที่แล้ว +1

    Horana Cutpees redi kade kothanada tiyana

  • @niruu7212
    @niruu7212 2 ปีที่แล้ว

    Akkiyoo apee akka oyaage video walata pissu watilaa badada wenakal balan inne video ekak enakal

  • @nilupulariyasinghe9949
    @nilupulariyasinghe9949 2 ปีที่แล้ว +1

    Nangi gewaththa lasssanata as karanna. Video karanna kalin. Kathai dakkama... Harima Apiliwelai... Videos karanna kalin gewaththa piliwelakata thiya gnna

  • @madushantwologin9905
    @madushantwologin9905 2 ปีที่แล้ว +1

    විඩියෝ එකක් දානකන් බලන හිටියේ අක්කියෝ අයියා අද ලස්සනයි

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว +1

    Akke mulinma video eka tv eka dakinawa wage edit kare kohomada

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Appa.... eke mehema kiyla denna mruine ane

  • @dinalichamika6627
    @dinalichamika6627 2 ปีที่แล้ว

    Ane harima lassaniii 🥰❤

  • @sowhatsl
    @sowhatsl 2 ปีที่แล้ว +1

    අම්මෝ 10k වෙනකම් හිටපු හැටී මතක් වෙනෝ

  • @tharushi3800
    @tharushi3800 2 ปีที่แล้ว +1

    akki karabu boleta kiyak giyada kiynnko..mge boleth nathi wela

  • @navodyapathirana-biology3207
    @navodyapathirana-biology3207 2 ปีที่แล้ว +4

    අනේ ඔයයි අයියයි හරිම ආදරනීයයි අක්කි, හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න කියල මන් හදවතින්ම සුබ පතනවා , මන් ඔයාගෙන් තමයි ඉගෙන ගත්තෙ හැම මොහොත ක ම හේතුවක් නැතත් හිත සතුටින් ඉන්න ඕන කියල , එතකොට ඒ සතුට අපි වටේ අයටත් බෝ වෙනවා 🤗😘

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ekene nangi..... hariytma hari

  • @pavithragamage5464
    @pavithragamage5464 2 ปีที่แล้ว +1

    Oya nam maru appa😂🥀♥️

  • @shanikamadu7727
    @shanikamadu7727 2 ปีที่แล้ว +1

    Lassanai akki

  • @krishani1896
    @krishani1896 2 ปีที่แล้ว

    oyage idirigamanata suba patanwa.adri Akki.

  • @dilankiprasadi9797
    @dilankiprasadi9797 2 ปีที่แล้ว +1

    Ane mn akke oyata asai ane

  • @biyankakoshala7582
    @biyankakoshala7582 2 ปีที่แล้ว

    Adarey nangiyo oyata oya wage jeewath wenna asay

  • @suty4635
    @suty4635 2 ปีที่แล้ว +1

    😘akkiyo❤

  • @nishadi4869
    @nishadi4869 2 ปีที่แล้ว

    නියමයි නංගී සුබපැතුම් බජට් කුස්සියේ විඩියෝ ත් ඉක්මනටම ඕන❤❤❤

  • @darkqueen9435
    @darkqueen9435 2 ปีที่แล้ว +2

    Hiii😁😁💗💗akkiyoo

  • @anurasubasingha6750
    @anurasubasingha6750 ปีที่แล้ว +1

    B cat❤️

  • @shakiladilshani3546
    @shakiladilshani3546 2 ปีที่แล้ว

    11k wela😍 lasnnai vidoe eka akki