තෑග්ගක් නැති උපන්දිනයක් | vlog | shihara gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2022
  • හැමොවම ආදරයෙන් පිලිගන්නවා....
    මහන්න ඉගෙන ගන්න කැමති අයට හොරණ සිංගර් academy phone number
    😜 077 6965477
    මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
    / shihara-gamage-1029690...
    🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
    🤩 මගෙ business page එක
    😁Three Sk fancy ( hair accessories and gifts )
    104371252146...
    😁 Three Sk ( photo design and printing )
    / three-sk-104492671492073
    #vlog #shoppingvlog #lifestyle #dayvlog

ความคิดเห็น • 352

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +20

    අනෙ දෙය්යනෙ මේ අක්කට tv channel එකක හරි radio channel එකක හරි job එකක් set වේවා.දැන් ඉන්න ගොන් වලාමවල් වලට වඩා මේ අක්ක දක්ශ්‍ය් .එයාගෙ prasanting skills මරු .කටහඩත් නියමය්🙂

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +3

      Mt job karanna ba sudu.....kushi innwne.....🤗

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 3 หลายเดือนก่อน +1

      ​@@shiharagamageඑයා ලොකු වෙනවනෙ අම්මට බලාගන්න කියලා යන්න පුලුවන් නෙහ් අක්කෙ...ඔය ලස්සන කටහඬින් ප්‍රයෝජනයක් ගන්නකො ලංකාවටම හඳුනන්න❤

  • @tinamathew9730
    @tinamathew9730 2 ปีที่แล้ว +24

    හරිම සැහැල්ලුවෙන් ගෙවන නිර්ව්‍යාජ ජීවිත ❤ නැති දේවල් පෙන්නන්න දගලන් නෑ ,අනුන්ව පිනවන්න ජීවත් වෙන් නෑ .. ඔයාගේ තැනට එන්න පුලුවන් විදිහට හිතන විදිහ වෙනස් කර ගන්න මටනම් තාම බෑ 🥺

  • @kanthiperera6208
    @kanthiperera6208 4 หลายเดือนก่อน

    Aththa godak adarshamath dewal igena ganna puluwan oyagen anith unge borui loku sobanai nathuwa ❤❤❤❤❤❤❤❤❤❤

  • @RoshiniUmasha-rt1lv
    @RoshiniUmasha-rt1lv 2 หลายเดือนก่อน

    Oya harima shok akke happy birthday Aunty💗

  • @noname-nf9pp
    @noname-nf9pp 2 ปีที่แล้ว +2

    Happy birthday akka.duwa oya harima wasanawantha e wage amma kenek labima.theruwan saranai.dilini akka

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti akke.... Aniwaryenma

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +1

    Suba upandinayak wewa amma💐❤🎁😘.budusaranai !.age banum nm maru ane.ara kala dell ata kathawatanm bayth hithuna.e kathawanm aththlu.oyage thagga nm niymai .

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti.....ammo ow e katawta mat baya una

  • @piumigunasekara2925
    @piumigunasekara2925 2 ปีที่แล้ว +3

    Fabulous birthday aunty lots of love.may your dreams come true ♥️

  • @binuthesh5248
    @binuthesh5248 2 ปีที่แล้ว +1

    oyage videos lssani akki .ape akkith genawa oya wage පේශර් bln machine ekk hamadm sthutin parissamin inna 🤩🤩 adarei akki♥♥♥♥l

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Adarei math.... budu saranai

  • @wasanthawasantha4698
    @wasanthawasantha4698 2 ปีที่แล้ว +3

    Akki oya Oyage ammata harema adarei...oya diha balala apeta egena ganna hoda dewal teyenawa..boru sobana nate nihatha mani kenek oya..kushe baba soii.. God bless you.. ❤❤❤❤

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti nangi... budu saranai oyatath nangi

  • @niroshchampika4210
    @niroshchampika4210 2 ปีที่แล้ว +1

    Akke puthage eka dammata oyata isthuthi❤️❤️❤️putha nethuka nehansa

  • @shanikamadu7727
    @shanikamadu7727 2 ปีที่แล้ว +1

    Akkiyo ane man ada godak aulen dawasam hitiye eth oyage vedio eken hithata sathutak awa thanks akki pana bs hamadama hina wela inna

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Oh....emda.....owa ganm ganna epa ane

  • @shiharagamage
    @shiharagamage  2 ปีที่แล้ว +46

    වෙනසකටත් එක්ක අද ටිකක් කලින් ඇවිත් බැලුව....... ❤️😍 වෙනද වෙලාව හොදද.... මේ වෙලාව හොදයිද.

    • @dmrm2032
      @dmrm2032 2 ปีที่แล้ว +2

      ඔයා කෝමහරී ඉක්මනින් එනවා නම් තමා අපී ආසා..😍😍😍

    • @ishidayarathne7749
      @ishidayarathne7749 2 ปีที่แล้ว

      උදේට එන්න අක්කෙ

    • @sanjeewani4359
      @sanjeewani4359 2 ปีที่แล้ว +1

      Me welw hodai

    • @k.p.k.s832
      @k.p.k.s832 2 ปีที่แล้ว +1

      me welawa hodai

    • @nethminichinthika3900
      @nethminichinthika3900 2 ปีที่แล้ว +1

      me welawa hodai

  • @miss.wijerathne...4194
    @miss.wijerathne...4194 2 ปีที่แล้ว +4

    Aiyoooo kiyanna bari unane,,,happy birth day antiyoooo

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +2

    සුබ උපන් දිනයක් වේවා ආන්ටි.ශෝක් අක්කේ ඔයාලගේ පව්ල.හරිම සරලයි සැහැල්ලුයි ජීවිතේ ඔයාලගේ.බුදුසරනයි🙏🙏🙏

  • @kaveegayandi2641
    @kaveegayandi2641 2 ปีที่แล้ว +8

    අක්කාගේ අම්මාට සුබ උපන්දිනයක් වේවා 😊 අද විඩියෝ එකත් හරි ලස්සනයි අක්කා 😘 ඔයා පිලිවෙලට ලස්සනට විඩියෝ කරනවා ඔයාත් පවුලේ අයටත් බුදු සරණයි දෙවි පිහිටයි 🙂

  • @hasinihewavithana6013
    @hasinihewavithana6013 2 ปีที่แล้ว +1

    Happy birthday nenda 🎉🎊
    Math NVQ level 4 gaththa eth edum pattern hadala mahanna danne ne video balala mahanne pattern ekak hadana vidiha kyl dennako akke sampurna edumak mahana heti nemei pattern hadana vidiha godak ayata preyojanavath wei akke

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Mn try karnmko...Bohoma sthuti duwe

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 2 ปีที่แล้ว +4

    නිදුක් නීරෝගි සැනසුම්දායක උපන්දිනයක් ලැබේවා🙏බුදුසරණයි ආන්ටි.. වෙනදා වගෙ ලස්සනයි vlog එක.. නංගි ඔයා අම්මා එක්ක එකතුවෙලා ඔයාලගෙ ඉඩමෙ ඉඩකඩ තියන නිසා පැළ හදන්න, එළවළු කොරටුවක්,

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Aniwaryenma.... Bohoma sthuti duwe

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +9

    අක්කගෙ අම්මට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්තනා කරනවා.අක්කගෙ ඇදුම් මෝස්තර හරිම ලස්සනයි.❤️😘😍

  • @ameeshaishani9950
    @ameeshaishani9950 ปีที่แล้ว +1

    Pressure cup eke bate wage thiyena kella pahalata hitinna atha udin meddata wenna danna oni.

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    Harima lassanai adath vidiyo eka❤️❤️❤️

  • @PiyusDiary1822
    @PiyusDiary1822 ปีที่แล้ว +1

    අක්කිගේ කොන්ඩේ දික් කරානම් තවත් ගොඩාක් ලස්සනයි 😍🖤 බුදු සරණයි අක්කා 🙏😍

  • @nilushajayathilaka7707
    @nilushajayathilaka7707 ปีที่แล้ว +1

    Oyanam maru ane.math oya wage inna hari asai.oyata budu saranai

  • @suty4635
    @suty4635 2 ปีที่แล้ว +3

    Lassnyi akka🥰💗

  • @hima-0008
    @hima-0008 2 ปีที่แล้ว +1

    Amme suba upandinak wewaa❤️❤️❤️
    ane akke singer academy eka gana wisthara kiyannakooo..

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Description eke tiye nangi number ekak

  • @chathusagara4196
    @chathusagara4196 2 ปีที่แล้ว +2

    Subama suba upandinayak mage ammata hamadamath adarei sathutin enna Bs ammata 😍😍😍❤️❤️❤️😘😘😘

  • @anubandara89
    @anubandara89 ปีที่แล้ว

    Akki oyage video patta

  • @manojfernando2703
    @manojfernando2703 2 ปีที่แล้ว +1

    Happy birthday amme budusaranai

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว +1

    සුභම සුභ උපන්දිනයක් වේවා සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +9

    Happy birthday Aunty.අක්කේ ඔයාගේ අම්මා ගොඩාක් හොද ආදරණීය කෙනෙක්.එයා ඔයාගේ videosවලට ගොඩාක් ආසා වෙන්න හේතුවක්.♥️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maduweerasinghe5599
    @maduweerasinghe5599 2 ปีที่แล้ว +2

    Happy birthday amme ❤️❤️❤️

  • @kavikush4622
    @kavikush4622 2 ปีที่แล้ว +2

    Oyaage krame hariyatama hariii... nkn salli nasthi krnawata wada

  • @gayarajini6358
    @gayarajini6358 2 ปีที่แล้ว +1

    සුභම සුභ උපන්දිනයක් වේවා අම්මාට.🎂🎂🎂🥳🎂🎂♥️♥️ බුදුසරණයි ඔයාගේ පවුලේ සියලු දෙනාටම නංගි

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +2

    Akki Manika 😍😍😍

  • @minipotstory9521
    @minipotstory9521 2 ปีที่แล้ว +1

    Great ❤❤❤...you are great🙏🙏🙏🙏🙏

  • @trisholidias1736
    @trisholidias1736 2 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් ආන්ටි ඔයාට 🥰🥰🥰 ගොඩාක් ආදරෙයි අක්කි ඔයාට වගේම ආන්ටිටත් ..........ආන්ටිට ගොඩාක් ආදරෙයි එයා හරිම ආදරණීයයි 🥰😍🥰😍🥰😍

  • @lushinitharunya878
    @lushinitharunya878 2 ปีที่แล้ว +3

    Happy birthday aunty.🥰

  • @chathurikasewwandi9201
    @chathurikasewwandi9201 2 ปีที่แล้ว +1

    Lassanai ada video eka oya polawe payagahala inna nihathamani kenek

  • @shineimalsha568
    @shineimalsha568 2 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වේවා නැන්දෙ 🌹🌹🥳🎈🎈🎈🎂🎂❤️❤️❤️

  • @nowtydananjaya4005
    @nowtydananjaya4005 2 ปีที่แล้ว +1

    Happy birthday amme

  • @anjalisadunika5525
    @anjalisadunika5525 2 ปีที่แล้ว +8

    Happy birthday නැන්ද .ane නැන්ද kiwata tarha ganne nati වෙයි නේද ....oyage වීඩියෝ එකක් anakan balan inna apinam .b.s.පරිස්සමෙන් inna පැටියා .....

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti duwe..... ane ekata kmk na

  • @shyamali98
    @shyamali98 2 ปีที่แล้ว

    Akke oyage muna dakkath athi prashna amathaka wenawa

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 2 ปีที่แล้ว +1

    Happy birthday 🥳🥳🎉

  • @jinnie958
    @jinnie958 2 ปีที่แล้ว +2

    Anee ඔයාගෙ vlogs හරිම ශෝක්.❤️

  • @udarisashikala2271
    @udarisashikala2271 2 ปีที่แล้ว +4

    සුභ උපන්දිනයක් වේවා අම්මේ.....❤️ මම හරිම ආසයි ඔයාගෙ අම්මාට......🥰🥰

  • @madushanigayathri1623
    @madushanigayathri1623 2 ปีที่แล้ว +2

    Oyala 4 denatama niduk nirogiwa deerga ayusha piriwa inna labewa!!❤🙏

  • @shamilasanjiwani6089
    @shamilasanjiwani6089 2 ปีที่แล้ว +2

    අම්මට සුබ උපන්දිනයක් වේවා 💖

  • @chamodimadhudhika125
    @chamodimadhudhika125 2 ปีที่แล้ว +1

    Happy birthday amma 🎊💓

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤️💐 අදත් වීඩියෝ එක ශෝයි ❤️

  • @dmrm2032
    @dmrm2032 2 ปีที่แล้ว +10

    ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සන කරනවා අම්මා..ඔයාගේ අම්මා දැක්කම මටත් මගේ අම්මා උන්නා නම් කියලා සියදහස් වාරයක් හිතෙනවා ...කුශීගේ ආදරණීය අම්මම්මට නිදුක් නීරෝගී සුවයෙන් පිරුණු කප්පරක් ආයුබොහෝවේවා 🙏🤲🙋❤️ වාසනාවන්ත සුභ උපන්දාවක් වේවා 🌷😘😍🙏 මේ හග් එක ත් එක්ක අම්මට මන් ආදරෙයි කිව්වා කියලා අනිවාර්යයෙන් කියන්න.මටත් ආසා හිතුනා ඔහොම්ම කවාගන්න.ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔයාගේ අම්මා නිසා..තෙරුවන් සරණයි අම්මා..❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +2

      Aniwaryenma mn kiyanm.... Bohoma sthuti oyt

  • @tharikarajapaksha3099
    @tharikarajapaksha3099 2 ปีที่แล้ว +1

    Akkige video blnwa hemdama.. api inne pokunuwita ❤️

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 2 ปีที่แล้ว +2

    Harima ලස්සනයි oya a adumata akke ❤

  • @upekagimhani4446
    @upekagimhani4446 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම ලස්සනයි අක්කේ 💝😘

  • @dedunusulochana4367
    @dedunusulochana4367 ปีที่แล้ว +2

    ammo ammage wasa.. happy birthday 😊😊😊

  • @piumisandamini6822
    @piumisandamini6822 2 ปีที่แล้ว +2

    සුභම සුභ උපන්දිනයක් ඇන්ටි

  • @hirunihansika106
    @hirunihansika106 2 ปีที่แล้ว +2

    Suba upandinayak amma❤❤🎂🎂🎂🎂🎂

  • @ravindi2531
    @ravindi2531 2 ปีที่แล้ว +1

    Lassani akkiyo...💟💟💟

  • @arishifernando1161
    @arishifernando1161 2 ปีที่แล้ว +1

    අනෙ විදියට ගවුම් අදිනන් එක.ඇත්තටම මාරම ලස්සනයි ඔයාට න්නගි යො චුටි බබෙක් වගෙ

  • @chathujayalath4714
    @chathujayalath4714 2 ปีที่แล้ว +6

    මේ වගේ සරල ආදරනීය අම්මලා දෙන්නෙකුයී හුරතල් චූටි දුවෙකුයී දැක්කම ආදරේ හිතෙනවා. තෙරුවන් සරණයී ❤️🥰

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 ปีที่แล้ว +1

    Niiroogii suba උපන් දිනක් වේවා අම්මාට

  • @danushkaprasad3882
    @danushkaprasad3882 2 ปีที่แล้ว +1

    Happy birth day amma.....

  • @nisumdewaka7873
    @nisumdewaka7873 2 ปีที่แล้ว +2

    Happy birthday amma 🎂🎂🎂🎂🍰🍰🍰🍰

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +3

    Happy birth day amme ❤

  • @vimukthipoorna9752
    @vimukthipoorna9752 2 ปีที่แล้ว +1

    සුභම සුභ උපන්දිනයක් වේවා අම්මට,අම්මට දුන්න gift එක නම් ගොඩක් වටිනවා

  • @kavikush4622
    @kavikush4622 2 ปีที่แล้ว +2

    Fashion show eka maruu...

  • @dhanuwijerathna3936
    @dhanuwijerathna3936 2 ปีที่แล้ว +1

    Godak adarei akki.mage ammatath oya 1k aran denna oni.paran price 1ta 1k hoya ganna puluwan weida danne ne

  • @user-mq1sx6cj8i
    @user-mq1sx6cj8i 2 ปีที่แล้ว +4

    බෝනික්කියක් වගෙ 😍💕

  • @mariya3985
    @mariya3985 2 ปีที่แล้ว +4

    ඔයාලා shoii akki හැමදාම මෙ වෙලාවට දාන්නකෝ.
    ආදරෙයි හැමදාම Cute kushiට❤️❤️❤️

  • @DressIdeas7
    @DressIdeas7 2 ปีที่แล้ว

    Happy birthday unty... machine eke price eka kohomada une dr

  • @sayunikihansa2042
    @sayunikihansa2042 2 ปีที่แล้ว +4

    මන්නන් ආසම අක්කගෙ ව්ලොග් බලන්නම තමා..... 😍😍😍😍😍😍😍😘😘😘😘🥰🥰🥰🥰

  • @champikaa8127
    @champikaa8127 2 ปีที่แล้ว +1

    Akke babage bara wedi karaganna hoda kiri ekak kiyannako.magee baba.aeuruddayi.kemsta godak horayi

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Mn piti kiri den na nanda...e nisa e gana dn na

  • @kalpaniarunodaperera1293
    @kalpaniarunodaperera1293 2 ปีที่แล้ว +1

    Hii akkee😘😘😘

  • @binosblackbook1280
    @binosblackbook1280 2 ปีที่แล้ว +1

    Sweet අනේ 😍😍😍😍😍😘❤️

  • @darkqueen9435
    @darkqueen9435 2 ปีที่แล้ว +2

    Hiiii😍😍😍

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว

    Amma ela...😂😂😂😂

  • @Minolijananatha4500
    @Minolijananatha4500 2 ปีที่แล้ว +2

    😘😘

  • @nisansalasandamali4840
    @nisansalasandamali4840 2 ปีที่แล้ว +2

    ❤️

  • @createlifestyle8912
    @createlifestyle8912 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @sanduniperera4370
    @sanduniperera4370 2 ปีที่แล้ว +1

    Suba upandinayak veva amme amma maru ane

  • @cozyangel
    @cozyangel 2 ปีที่แล้ว +3

    වූල් ඇදුම හරිම ලස්සනයි අක්කි 🌹😘

  • @nipunisathyasathya3553
    @nipunisathyasathya3553 2 ปีที่แล้ว +1

    Akki 😍❤️

  • @anuradhabandara2058
    @anuradhabandara2058 ปีที่แล้ว

    Akki Oya katha karanakota mta Mathakk wenne kubichi 😁🥰🐜

  • @buddiniayeshmanthi2479
    @buddiniayeshmanthi2479 ปีที่แล้ว +1

    ඇතුලට වේනනේ තින්නේ 👍

  • @chathurangijayasena9639
    @chathurangijayasena9639 2 ปีที่แล้ว +1

    අම්මා ශෝයි අනේ.. ❤️

  • @mathishacharundi1783
    @mathishacharundi1783 2 ปีที่แล้ว +1

    😍

  • @nimashamadushani3128
    @nimashamadushani3128 2 ปีที่แล้ว +1

    Happy Birthday nanda

  • @miss.wijerathne...4194
    @miss.wijerathne...4194 2 ปีที่แล้ว +2

    Onna baluwa

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya

    • @palawaththa3295
      @palawaththa3295 2 ปีที่แล้ว +1

      Oyage amma ta wasana wantha suba upan dinayak wewa.

  • @navodiwithanage8624
    @navodiwithanage8624 2 ปีที่แล้ว +1

    😍😍

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 หลายเดือนก่อน

    ඔයානං හරිම හොඳ දරුවෙක් පුතේ .....

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 ปีที่แล้ว +5

    ඔයා ඉතින් කොයි වේලාවේ ආවත් ඒක වටිනවා... ඉක්මනට ගේන තරමට හොදයි අක්කි..මේ වේලාවට ගෙන්න hamdamath ❤️😘

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Emada....... hariiii...... adarei suda

  • @sandunilakshikagunawardhan9247
    @sandunilakshikagunawardhan9247 2 ปีที่แล้ว +1

    ඒ රියැලිටි එක මරු ඇත්ත ඇති සැටියෙන් පෙන්නන්න රියැලිටි එක පට්ට

  • @kaushalyapurnima8657
    @kaushalyapurnima8657 2 ปีที่แล้ว +1

    Ane akke singer eke mahun course eka kochchara kalayak karanna thiynawada.kochchara mudalak ynawada.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Description eke tuynana singer number ekata call ekak denna nanga

  • @kaushibhagya823
    @kaushibhagya823 2 ปีที่แล้ว +1

    ❤️🥰

  • @dpkarunarathne
    @dpkarunarathne 3 หลายเดือนก่อน

    Palayan යන්න 😂😂😂😂අයියෝ ඒක නම් niyamai😂

  • @kusalaniliyanage7514
    @kusalaniliyanage7514 2 ปีที่แล้ว +1

    Onna mama thama mulinma baluwe

  • @seethanjalishanika8242
    @seethanjalishanika8242 2 ปีที่แล้ว +1

    Ane akki course eka gana wisthara tikak kiyannko..mila ganan ehma kohomada

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Description eke number ekta ganna dr

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 ปีที่แล้ว +1

    අම්මා ට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏....අම්මා නංගී ළඟ ඉන්න එක නංගිට ලොකු ශක්තියක් නේද?

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti duwe..... Aniwaryenma

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +7

    එ තෑග්ග නම් ගොඩක් වටිනව අක්කෙ,💫💫ඔයාගෙ අම්මට නිදුක් නීරෝගී සුබම සුබ 🎂 උපන් දිනයක් වෙන්න ඔනී!!!
    තෙරුවන් සරණයී 🙏🙏🙏

  • @sowhatsl
    @sowhatsl 2 ปีที่แล้ว +1

    ගස් කොලන් පෙන්නන එකෙන් වීඩියෝ එක හරිම ලස්සනවෙනවා. ජයවේවා ඉදිරියටම යන්න.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Jayawewa 🤗🤗Oh.... soha logo eka maru karalane....😊

    • @sowhatsl
      @sowhatsl 2 ปีที่แล้ว +1

      @@shiharagamage ane ow matath me hari adahasak nathuwa inne eekata danna colore gana😞

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      🙄🤔🤔 light colour ekak ...... set wei neda soha

  • @nandunichampathi8477
    @nandunichampathi8477 2 ปีที่แล้ว +1

    😍❤❤🥰

  • @vindygame9389
    @vindygame9389 ปีที่แล้ว +1

    Amma nam maruuu